බොරුවලට අහුවෙන්න එපා - ඇත්ත වාහන මිල හැදෙන්නේ මෙහෙමයි -සිහිනයට ඔන්න මෙන්න හිතාගන්න බැරි හෙළිදරව්වක්

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 93

  • @IsuruBhanuka-w3p
    @IsuruBhanuka-w3p 2 дні тому +4

    අනුර මහත්තයෝ උඹට චන්දෙ දුන්නෙ අපිටත් වාහනයක් ගන්න පුලුවන් තත්වයක් ගෙනෙයි කියල හිතල. හැබයි ඒ දේ කරේ නැතොත් ඉස්සෙල්ලම ගෙදර යවන්නෙ අපි තමයි උඹව❤

  • @nishshankapriyaruwan3344
    @nishshankapriyaruwan3344 3 дні тому +7

    මුන්ගේ ලාභය ගැන විතරයි හිතන්නේ , ඇත්ත යට ගහලා උන් සැප විදිනවා
    රජය මේ ගැන බුද්ධ්මත්ව හිතලා තීරණ ගත යුතුයි

  • @TDarmapala
    @TDarmapala 3 дні тому +10

    හැම කෙනාම කියන්නේ බොරු..රැවටෙනේ අපි....
    කයිය නොගහ වැඩ කරන්න....

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 3 дні тому +6

    මිල කියාගන්න ඛැරුව මොකටද මාධ්‍යට ආවෙ

  • @sampathekanayaka2650
    @sampathekanayaka2650 2 дні тому

    මෙතුමා මැදිහත්ව ඇත්ත කතා කරනවා රටෙ මිනිස්සු කුලප්පු කරණ අයටනම් කුමන හෝ දඩුවමක් කරන්න වෙයි නැත්නම් වාහන ගෙන්නන්න දීලත් හොදක් අහන්න වෙන්නේ නැහැ.

  • @ManeeshaSandeepani-s6v
    @ManeeshaSandeepani-s6v 2 дні тому +3

    ලක්ෂ 12ට vitz දෙනවා කිවුව පකයා කෝ දැන්😢

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 дні тому +3

    රනිල් වික්‍රමසිංහ මහත්තයා පරද්දලා මිනිස්සු කරගත්ත දෙයක් බන්😂😂

  • @prasadlakmal-nk8xp
    @prasadlakmal-nk8xp День тому

    මොකුත් දන්නෙ නැති බබෙක්ගෙන් මොකටද ප්‍රශ්න අහන්නේ😂

  • @dmrdassanayaka3399
    @dmrdassanayaka3399 6 годин тому

    ඒ රටවල් වල කම්පැනි වල ශාඛාවක් මේ රටේ තිබ්බනම් මුන්ව පාලනයට කරන්නත් හැකියි.

  • @DetailsTS66618
    @DetailsTS66618 3 дні тому +2

    කාලය කා දමන මේ වගෙ මාධ්‍ය සාකච්ඡා තියන්න එපා...

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 3 дні тому +2

    මේ කතාත් හරියට මාලිමාව බලෙට එන්න කලින් කියපු ගෑස් නෑ තෙල් නෑ භීෂණ එනවා වගෙම කතා. Ban lift කරාම තමා ඇත්ත එලි වෙන්නෙ. කොහොමත් අලුත් ඒව එනකොට පරන එවා මිල වෙනස් වෙනවා. ඒක මේ පෙබරවාරි 1 වෙනිදාම වෙන්නෙ නෑ. කාලය සමගින් වෙලදපොල ඉල්ලුම සැපයුම මත තිරනය වෙවි.

  • @sandhyanigunawardhana7815
    @sandhyanigunawardhana7815 День тому

    රාජ්‍ය ආදායම වැඩි කර ගන්න වාහනවල බදු වැඩි කරන් නැතිව හොරා කාපු අයගෙන් බදු අය කර ගන්න ක්‍රම වේදයක් හදන්න. අඩුම තරමින් පොඩි වාහනවලට බදු පුලුවන් තරම් අවම කරල හීන බ්දින් නැතිව සාදාරන ක්‍රියා මාර්ගයක් ගන්නවා ඇතැයි සිතමි .

  • @WeerasingebandaraWeerasi-uo8ir
    @WeerasingebandaraWeerasi-uo8ir 3 дні тому +2

    මූ මොනවා කියනවද කියල දන්නේ නෑ

  • @senarathbandara7146
    @senarathbandara7146 3 дні тому +7

    මුන් ඔක්කෝම යාලුවෝ මල්ලී . බල්ලෝ ඔක්කෝම අපිව ඇන්දුවා.

  • @MESEngineering-lr3ig
    @MESEngineering-lr3ig 3 дні тому +1

    එක ප්‍රශ්නයකටවත් හරි උත්තරයක් දෙන්නේ නැ ..මෙයාල හදන්නේ තනියෙන් වාහන import කරන අය බය කරලා ආයෙත් මෙයාල කීප දෙනෙක් වාහන import business එක අතට ගන්න...
    Tax rates දීල තියෙද්දී හරියට price කයන්න බැරි මෙයා බබෙක්ද ......

  • @denuwantheekshana494
    @denuwantheekshana494 3 дні тому +2

    ලපානෝගෙ ගූ කාපු ජෙප්පොන්ට දැන් සැපද😂😂

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 дні тому +1

    Cif එකේ වටිනාකම කෝටියක් ( uss 35, 000 )උනොත් ලක්සරි tax එක විතරක් 65 ලක්සයයි ! Cc බද්ද ( 1500 cc ) ලක්ෂ 66 යි.. නිස්කාසන බදු 10 ලක්සයයි ! Vat බද්ද ලක්ස 44 අනෙකුත් වියදම් ලක්ෂ 10 උනොත් තුන් කෝටියක් විතර වෙනවා වාහනේ ! ඒ කියන්නේ 200% tax එකක් ගහනවා කියලා අනිවාර්යයෙන්ම !

    • @nandanakumara3267
      @nandanakumara3267 2 години тому

      හරි උත්තරයක් දෙන්න බැරිනමි සාකච්ඡා වට ආවෙි මොන මගුලටද

  • @dushyanthkandiah3943
    @dushyanthkandiah3943 2 дні тому +2

    Gota 2.0 loading

  • @amalshiron1594
    @amalshiron1594 2 години тому

    කියන්න බැරිනම් මොන පකටද ඇවිත් මාධ්‍යය සාකච්ඡා තියන්නෙ,ගොන් පාට් දාන්න එපා ආන්ඩුව වගේම

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 3 дні тому +1

    මූට ස්ථිර වචනයක් කියන්න බෑ බොරු මාධ්‍ය සාකච්ඡා

  • @roshanjeewantha3556
    @roshanjeewantha3556 Годину тому

    කිසිම ලෝකෙක නැති අපේ රටේ වාහන වලට බදු.දැනගනියව් ලෝකේ වෙන රටවල නැති විදියට තෝපිට පාරට බැහැලා දෙන්නේ.යකෝ අපි අපේ රටේ එවුන්ටම යටත්විජිත වෙලානේ.යටත් විජිත කාලේවත් මිනිස්සුන්ට මෙහෙම බදු ගැහූවේ නෑනේ.

  • @Sajith-t3s
    @Sajith-t3s 3 дні тому +2

    😂😂😂 Aya denna ona Dena eka loveth nati venna.

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 2 дні тому +1

    දැං සැපද

  • @naturallife1724
    @naturallife1724 3 дні тому +5

    මාසේ පඩියෙන් වාහන ගන්න හිටපු ගොන් ජෙපයියෝ ටික මේ කොනට

    • @dilshangamage3186
      @dilshangamage3186 3 дні тому

      🤣🤣 මාසේ පඩියෙන් වාහන ගන්න බලන් මොකෙක් වත් න දැන් තියන black market price නැති වෙන්නයි ඕන. ඔය gazzete එකට අනුව tax වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ CIF එක විතරයි dollar rate එක වැඩි නිසා. ඒ ආවත් දැන් තියන price එකට brand new එනවා. මොකෙක් හරි sale කාරයෙක් අල්ලගෙන mike ටිකක් දික් කරාම ඌ ජීවිතේට කියන්නේ නෑ මිල බහිනවා කියල.

    • @songmusicprabash1856
      @songmusicprabash1856 3 дні тому +2

      පවි ජෙබයියෝ තවම මාලිමාවට කෝටියක් හොයනවලු 😂

    • @MohamedNiyas-cq8is
      @MohamedNiyas-cq8is День тому

      ඇත්ත පිළිගන්න කැමති නැති තවත් ජෙපි ..... තඩියෙක්.

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 2 дні тому +1

    Yako dahanayaka mahathaya .ekka karanne nathe aii eyage gana cochara adui da monavada me uttala karanne.

  • @kavikavi59
    @kavikavi59 3 дні тому +1

    Anura kumarat lagadima gedr yanwa eka isthirii❤

  • @ChamindaWijewardana-bu6xc
    @ChamindaWijewardana-bu6xc 3 дні тому

    Lapayaga kaiya vitharai ahinsaka minissunaga hina vinasakaranwa.maun serma yaluwo

  • @dumeshhiran1236
    @dumeshhiran1236 4 години тому

    Meya sabapathi une kohomada danna . Uththarayak denna barinam

  • @SandunamarasingheRuwanpura
    @SandunamarasingheRuwanpura 2 дні тому

    Oyalat iwaray ehenam

  • @DhananjayaMarasinghe
    @DhananjayaMarasinghe 3 дні тому

    හරීයටම කියන්න අමරුනම් ප්‍රෙස් තියන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ බූරුවෝ. 😆
    හරීයටම කියන්න පුලුවන් වෙලාවක තොට ප්‍රෙස් එක තියන්න තිබ්බෙ.

  • @muhammedjack6576
    @muhammedjack6576 3 дні тому

    Mutath hariyata kiyanna ba thawa horakam karanna balanawa

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 3 дні тому

    ආණ්ඩුව වාහන ගෙන්නුවනම් හරි

  • @mohanrathnayake3787
    @mohanrathnayake3787 3 дні тому +1

    Denna one denakota ada ada 😢😢duwanna. Meta jepibiyek😅

  • @MadushaMadushapriyaka-sw3uq
    @MadushaMadushapriyaka-sw3uq 3 години тому

    Arala thiyenne ape pukke...thopiwa genawata apita henagahanna oni...idapallako..

  • @mohamedzakkariyajamaldeen9935
    @mohamedzakkariyajamaldeen9935 2 дні тому

    මූන් ඔක්කෝම එකතුවෙලා රට කනවා, ( අපිත් අහුවෙලා)

  • @Mohideen15
    @Mohideen15 2 дні тому

    Me pahadilikirima karanne thawath kenek maadya sakachchawak thiyala wahanawala ganan kiwuwa namuth thawamath a gana hariyatama kiyanna bari nisai maha janathawa danuwathkale. a nisa boruwalata asunovi kalpanakariwa wadakaranna. Wahana anayanaya kalata pasu thamanta kamathi wahanayak miladi ganna itapera aththikaram mudalakwath gewanna epa. Theruwan Saranai Devi Pihitai 🙏

  • @USA79999
    @USA79999 3 дні тому

    රජය 🧭 හරියට බදු කිය යුතුයි. 400% - 500% වාහනයකට බදු සාදාරන නැ

  • @DineshSampath-r7r
    @DineshSampath-r7r 3 дні тому

    පව්බං අපි 😢

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 2 дні тому +1

    Me pakayoo okkoma ekai U.P.la keyanne ekka karanne tava ekkak.

  • @k.w.indrajith7473
    @k.w.indrajith7473 3 години тому

    palath sabawedi kidiri ahema ganawa nemei hode😂

  • @vasanthgodamunna
    @vasanthgodamunna 3 дні тому

    Why import with high taxes!!

  • @siripala2594
    @siripala2594 3 дні тому

    Bank ake gawaya kuwanam hareyata hare..mun podi minisage duka danne nati un.😮

  • @PrithimaRohana
    @PrithimaRohana 3 дні тому +2

    Okkoma horuu😂

    • @SumithJayasiri-c2i
      @SumithJayasiri-c2i 3 дні тому

      මේ අයත් ලාභ ගන්නම බලන්නෙ.

  • @Sam77429
    @Sam77429 2 дні тому +3

    රට ගොඩ දාලා පහුවෙලා වාහන ගේමු. දෙවේලයි කන්නේ. කාර් ? ?

  • @MadusankaDananjaya-r8u
    @MadusankaDananjaya-r8u 3 дні тому +2

    ලපයගෙත් කයිය විතරයි ගොටටත් කලින් ගෙදර යනව සුවර්

    • @prabakumari3701
      @prabakumari3701 2 дні тому

      Ube ammawa thamai yawanna one

    • @MadusankaDananjaya-r8u
      @MadusankaDananjaya-r8u 2 дні тому

      @prabakumari3701 thope ammata ballo hukalada koheda tho hambela thiyenne mal ponnaya 🤣

    • @ovindananuth
      @ovindananuth 2 дні тому +1

      ​@@prabakumari3701 tiper wenna epa ithin 😂😂😂

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 дні тому +1

    දැන් සැපද npp ගු කාපු එඋන්ට 😂😂

  • @kapilakarunarathna9536
    @kapilakarunarathna9536 3 дні тому

    Methana podi minihata ganna පුළුවන් විදියට wahanayak nedda kiyala ahanna ekek nene kohewath nethi magul ne ahanne

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 3 дні тому

    Api basekeyannam hoda magi bas sewaya hadapalla mulu ratama kawa palanaya karapu ballo

  • @SujiSenu
    @SujiSenu 2 дні тому

    Muta ekak wath hariyat kiyanna bane mokatada awe😂

  • @SkRj-z1z
    @SkRj-z1z 2 дні тому

    වෙන රටවලත් මේ කෙලියම කරනවද,

  • @RoshanRajapaksha-o7m
    @RoshanRajapaksha-o7m 3 дні тому

    එකක් හරියට කියපන්

  • @7rings-pq5ds
    @7rings-pq5ds 2 дні тому

    Im gonna fix an engin to the Concrete mixture,,,so do you.

  • @ShanthiMenike-y7p
    @ShanthiMenike-y7p 2 дні тому

    දන් නැත්නම් ඇයි සජාච්චා වලට ආවේ.

  • @AnnoyedHardHat-dy5yy
    @AnnoyedHardHat-dy5yy 3 дні тому

    Gota kara vage vahana gannatuvama. Heteyanam hare. Oya vahana natuva heteya

  • @C.j.senanayakaC.j.senanayaka
    @C.j.senanayakaC.j.senanayaka 2 дні тому

    Mun apiwa huragena Kanna apu ewn...

  • @nwkeerthiwansha7812
    @nwkeerthiwansha7812 День тому

    😅

  • @Matta12-l3n
    @Matta12-l3n 3 дні тому

    parana andu hasuropa salli karayo tikama rata palanaya karanawa , anurath pacha gahala gennuwe un tamai

  • @Matta12-l3n
    @Matta12-l3n 3 дні тому

    aurudu 3 wa padinne japane ewnne bam, 1980 ganan wala tha htama rate duwanawa ewata mokada karanne munt apissu . genwanna epa oi, posattu satutu karanna , anura umba apita hikuwa

  • @SunilGallage
    @SunilGallage 3 дні тому

    Me madyawediya jmaha bankuwe adipathi kalanam vehicle gennala rate economy eka godadzvi

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya3971 3 дні тому

    We are managing with old vehicles. If we can get the spares at a reduced rate we can manage until the economy improves. Let the rich by new vehicles paying substantial amount of taxes . If the prices are high pl don't buy for another year or two. No one will die because of non availability of new vehicles. But rice and medicines will have come for the benefit of rich poor alike. Even many who migrate purchase used vehicles in those countries. So be happy if we can have fuel to travel at least in a bus.

  • @kapilakarunarathna9536
    @kapilakarunarathna9536 3 дні тому

    Mun ahanne maha gon dewal ne

  • @AshaHansani-xb7vt
    @AshaHansani-xb7vt 3 дні тому

    Gotata wada kalin anura yai wage😁😁

  • @sumithkumara5046
    @sumithkumara5046 3 дні тому

    Oita hadai owa ubalama genalla padapalla

  • @wijepalamulugodahewage3975
    @wijepalamulugodahewage3975 3 дні тому

    වාහන මොකටද යකෝ බස් වෑන් ලොරි තිබුනහම ඇති ප# ා්

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 2 дні тому

    තක්කඩි වෙලෙන්දො

  • @muhammedjack6576
    @muhammedjack6576 3 дні тому

    Ko yako aduwata denawa kiyapuwa

  • @abdhullahmeerasahib9353
    @abdhullahmeerasahib9353 3 дні тому

    Hariyata kinda berinam mona &@#% ta bn me interview eka. Kaalakanni

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 дні тому

    😂😂😂😂😂

  • @thajudeenthaj1603
    @thajudeenthaj1603 3 дні тому

    මෙවෙනි වාහන මාපියා කාරයොත් එක්ක මහ බැංකු
    අදිපතිලත් එක්ක අනුරවත්
    නොමග යවලා අහිනසක මිනිසුන්ගෙ පුංචි යකඩ හිනෙ
    අකුලනවා මුංටික ඒත් අපි මාලිමාවට

  • @Sagith_Dilshan
    @Sagith_Dilshan 3 дні тому

    Plyn http 😂

  • @Matta12-l3n
    @Matta12-l3n 3 дні тому

    kaiyye nayaka nohoth loka pachaya salli karayanta tawath salli hamba karaganna puka dunna