සරලව, රසට මේ වගේ උණූ උණු බත් කටක් කන්න කැමති අයට. Complete Sri Lankan Meal.

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025
  • Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

КОМЕНТАРІ • 96

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 дні тому +9

    ඇත්තටම නංගී මේ menus බලන කොට හිතා ගන්න බෑ ඔයා ගැන australia ගිහින් අවුරුදු 18 වගේ උනාට real srilankan කෑම අපට share කරනවා හිතා ගන්න බැරි තරම් ලස්සනට.. රටින් පිට උනාම තමන්ගෙ මව් රටේ දේ අමතක කරන අයට ඔයා ලොකු ආදර්ශයක් දෙනව. Thank you sooo much නංගා. Budusaranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💞💞💞💞💞

    • @cookingwithchefshani
      @cookingwithchefshani  День тому +3

      දැන් අවුරුදු විස්සකටත් ලඟයි. මෙහෙමයි අක්කා මට හිතෙන දැනෙන විදිහට නන්, එහෙම තමන්ගෙ උපන් රට,කෑම, භාෂාව වගේ දේවල් අමතක වෙන අය, තමුන්ගෙ අම්ම තාත්ත වගේ අයවත් අමතක කරන්න පුලුවන් තරමෙ වගේ අය වෙන්න ඕනෙ. එහෙමත් නැත්තන් පොඩ්ඩක් හරි රඟපාන්න හැකියාවක් තියෙන්න ඕනෙ. නැතුව ඕක මහ අමුතු දෙයක් නෙමේ. හැබැයි දැන් එහෙම අය වැඩි නිසා, ඔයාලට මාව වෙනස්ව පේනව ඇති...ඒක හින්දමද මන්ද මේ ඊයෙ පෙරේද ආපු අයත් වෙලාවකට අපෙන් අහනව ඔයාල ළඟදිද ඔසි ආවෙ කියල🤪🤣🤣🤣...ඔව් අනේ කිව්වම එයලත් සතුටින්, අපිත් සතුටින්..🥰❤️

    • @malkanthividanage5331
      @malkanthividanage5331 День тому

      💖💖💖💖💖💖💖

  • @renukare8154
    @renukare8154 2 дні тому +5

    ❤❤❤❤ අපේ පිනටමයි දහස් ගණනක් යූටියුබ්ර්ස් ලා අතර chefගේ මෙනු බලන්න ලැබුණේ..🎉🎉🎉🎉

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 дні тому +2

    ඒක දැක්කමත් ආස හිතෙනවා....❤❤❤Thank you dear chef ....

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 2 дні тому +2

    ඇත්තටම නංගි.මගේ.නංගියෝ කේක්.එකක්.හරියටම හදන්න.පුලුවන් උනේ.ඔයාගෙන්..හැමදාම කේක්.මට.වැරදුනා.කියනත්.සතුටුයි.ඔයාගේ.මාබල්.කේක්.එක.බටර්.කේක්.එක.හැදුවා .මම.ඉන්නේ.කුවේට් එකේ.මේ.ගෙදර අය.හරිම.ආසාවෙන් කෑවා.ඔයාගේ.පවුලටම.උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤❤❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 дні тому +2

    Aththatama mama oyage recipes walata witharai kema hadanne ewa harima rasai kiyala okkoma kiyanawa. oyage pol melluma hadala okkoma rasa karala kewa.thanks a lot puthe greetings from France

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 2 дні тому +3

    අද් මගේ මෙනුව් එකත් ඔය වගේම තමයි වෙනස් වුනේ අල වෙනුවට කිරිකොස් මාලුවක් හදපු එක .❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 дні тому +2

    සරල පහසු ලේසි රස මෙනු එකක් තෑන්ක්ස් නංගි ❤❤❤

  • @RasikaDamayanthi-e3u
    @RasikaDamayanthi-e3u 9 годин тому

    Happy new year chef. ඔයාගෙ menu හරිම රසයි. පොල් කෙක් ,කඅවුම් ,semolina toffee හැදුවා. මම ඔයාට ගොඩක් කආමතියි.love you so much

  • @inomarangani7880
    @inomarangani7880 2 дні тому +2

    හරිම සරලයි. අපේ රසට කෑමක්. රසම රස පාටයි. ඔයාගෙ කෑම කොහොමත් රසයිනෙ. බුදු සරණයි .

  • @sapnadivyanjali
    @sapnadivyanjali 2 дні тому +1

    අද මං ඔයාගේ බටර් කේක් එක හැදුවා..පලවෙනිදත් හැදුවා..හොදටමා ආවා chef ස්තුතී.. 🎉❤❤❤බුදු සරණයී..

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 дні тому +1

    ඇත්තටම දැක්කමත් බඩගිනියි වගේ. ස්තුතියි දුව.

  • @randi_085
    @randi_085 2 дні тому +1

    Thank you nanga ❤️🥰. Harima rasapatai nanga ❤️👌. Budu sarni Jesupihiti 🙏❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  День тому

      🙏🙏🥰

    • @randi_085
      @randi_085 День тому

      @ love you 💕😘nangi. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 дні тому +1

    Absolutely excellent meal.
    Happy new year.
    Please don't forget to gather your recipes for your recipe book.
    😊

  • @ckgckg2176
    @ckgckg2176 2 дні тому +1

    Love it, thanks❤

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 дні тому

    The plate of rice nd curry looks so pleasing to the eye....after seeing festive rice during this season...
    Learnt something when marinating fish..garlic paste...Tks Shani ❤👍🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  День тому

      Thank you! It's the little details that make all the difference. ❤️

  • @chamillalakmali8139
    @chamillalakmali8139 День тому

    Kama saralai harima rasai. Zucchini hodda mama nithara hadanawa. ❤

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 2 дні тому +1

    නියමයි.❤❤❤❤

  • @kumarialwis8127
    @kumarialwis8127 2 дні тому +1

    Yummy 😋

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 2 дні тому +1

    රසම රස ඇති . ❤❤❤❤🎉🎉🎉

  • @AIAttanayake
    @AIAttanayake 2 дні тому +1

    ගොඩක් ලස්සනයි. ගොඩක් රසවත් කෑම වේලක්.

  • @mdoman6937
    @mdoman6937 2 дні тому +1

    Well done 👏❤

  • @chamindapiyal1747
    @chamindapiyal1747 2 дні тому +1

    Niyamai akkiyo rasapatai❤❤❤❤❤

  • @AkilaSachintha-v7k
    @AkilaSachintha-v7k День тому

    Resturent wla thiyana seafood dish kipayak kiyala dennako miss.mahi mahi sea food eka wage thawa ewa

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 2 дні тому +1

    සරලයි පහසුයි❤❤❤❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 дні тому +1

    ම්ම්ම් රස පාටයි.❤

  • @CelinSenanayake
    @CelinSenanayake 2 дні тому +1

    Your looking pots are very nice.is that pocilane?

  • @Skyandfloor
    @Skyandfloor 2 дні тому +1

    Onna ada manthamai mulinma baluwee ❤

  • @wageshakarunathilaka4052
    @wageshakarunathilaka4052 2 дні тому +1

    Woow❤️

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 дні тому +1

    Hi putha oyata suba nawa vasarak wewa pawule siyslu daenatmath 💕💐💕💐💕💐💕💐💕💐🙏

  • @shiranisilva2351
    @shiranisilva2351 2 дні тому +1

    ලස්සනට හීනියට ලීවා

  • @padminifonseka4707
    @padminifonseka4707 2 дні тому +2

    Thanks dear, mamath ohoma Kanna asai, habai mama bath godak aduwen thamai kanne mokada mama diabetic patient, oyage kama hadana receipts walata kamathi

  • @shamadias4588
    @shamadias4588 2 дні тому +1

    Happy new year

    • @cookingwithchefshani
      @cookingwithchefshani  День тому

      Same to you! Wishing you a year full of delicious food and happiness. 😊

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 2 дні тому +1

    Budu saranai

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 День тому

    😋

  • @AroshDulshan
    @AroshDulshan 2 дні тому +1

    මටත් ඔයාගෙ ගෙදර ඉන්න තිබුණනමි හැමදාම රසට කන්න තිබුණා සුබ අලුත් අවුරුද්දක් වෙිවා ජෙසු පිහිටයි ❤🎉

  • @kusumpanditaratne643
    @kusumpanditaratne643 2 дні тому +1

    where do you get this small fish n mugunuwenna in Melbourne pls?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  День тому

      From Springvale or Dandenong market.🥰 fish you can get it from any Asian shops..

  • @nirmalapemarathna4274
    @nirmalapemarathna4274 2 дні тому +1

    ❤❤❤

  • @supi787
    @supi787 2 дні тому +1

  • @supeshalaarawgoda5720
    @supeshalaarawgoda5720 2 дні тому +1

    👍

  • @nilupasiriwardane5382
    @nilupasiriwardane5382 18 годин тому

    Game inna api kana kema..

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 2 дні тому +1

    අනේ මම නම් දැක්ක ගමන් හිතුවේ මඤ්ඤොක්කා වෑංජනයක් කියලා

  • @RukmaliHulugalla
    @RukmaliHulugalla 2 дні тому +1

    🥗🫚🧄🧅🥗🫚🧄🧅🥗

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 2 дні тому +1

    ❤❤❤❤❤

  • @AyeshaSudarshani-ik8mg
    @AyeshaSudarshani-ik8mg 2 дні тому +1

    ❤❤❤❤❤❤

  • @Navindu-w9p
    @Navindu-w9p 2 дні тому +1

    ❤❤❤❤❤

  • @Jayakanthi-l1e
    @Jayakanthi-l1e 2 дні тому +1

    ❤❤❤

  • @nimaliineka6076
    @nimaliineka6076 2 дні тому +1

    ❤❤❤❤❤

  • @kkpperera9403
    @kkpperera9403 2 дні тому +1

    ❤❤❤❤

  • @renukacroos493
    @renukacroos493 2 дні тому +1

    ❤❤❤❤