Every viewer of this video have a responsibility to share this. This is a perfect explanation on srilankan politics how politians have deceived srilankan population over 74 years
Once again, your delivery was top notch. I would love you to continue to speak the truth even when the power shifts to another political party. Although I have to admit, I do worry about your safety. Keep up the good work!
Super analysis of craftiness and deceitful , dirty political theatrics of Rajapaksha's who continue to think that they can still ride on the hype of war victory. A concerted action is needed to change the mind set of innocent village people. Thank you!
Abisheka duwa, You are an example to all other media journalists who are paid to serve their masters. Independent journalists are whistleblowers, you are doing the job perfectly, effectively and succinctly. Democracy Now independent News Organisation is an absolutely suitable platform for you to take your brave service further.
You have come a long way in these presentations and they are very professional and full on substance. Well done By the way, as humans we all do mistakes but not many likes to acknowledge their wrong doings This is why Albert Einstein has said “ only two things are infinite. The universe and human stupidity. And I am not sure about the former”
You have a very good insight for reading a politician's mind. Watching your video has taught me to spot the inner workings of politicians minds, and how they prepare their base to cheat and through that be grateful to them! Thank you for opening my eyes and mind to a path i never focused on.
ඔබ තරුණ පරපුරේ පෙර ගමන් කරු, නියමුවා, නායිකාව, දැයට දායද වූ මිනි ගෙඩිය, ඔබේ බුද්දිමත් එඩිතර භාවයට මගේ ගව්රව ප්‍රණාමය,
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
ෂා නංගි ඔයාගෙ කතාවනම් පට්ට ඈ 10000%ක් හරි ජයවෙවා
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
මොන රැලි පෙරලි පෙරලි කලත් අපි බොලලාට චන්දේ නම් නැ . Only jvp 👉
එකෙන්ම...ජව්පෙ නිතරමයි සහෝ✌✌✌✌✌✌✌✌✌✌✌✌✌
අපිත් ජවිපෙට ජයවේවා
අපිත් ජවිපෙ
අපිත් එකෙන්ම
අනිවාර්යයෙන්ම ලක්ෂ 40/50ක් නම් රාජපක්ෂලාට තියෙනවා ඒ තරම් ගොන්නු ඉන්නෙ රටේ කොච්චර දැනුවත් කරත් වැඩක්නෑ අනුරට තියා සජිත්ටවත් තනිවම ආන්ඩු බලය ගන්න බෑ බලන්නකෝ ඉදිරියේ මැතිවරණ වලදි
ඔබගේ කතාව සම්පූර්න ඇත්ත,ඔය වැඩ ලක්ශය දෙන්නෙ උන්ගෙ සෙට් එකට මගෙ නෑ කෙනෙක් ඉන්නවා මිනිහටත් ලැබෙනවා උන්ට කිසිම අවුලක් නෑ රටට රාජපක්සලා මිසයිලයක් ගැසුවත්
ඔව් abhisheka ඔබගේ විග්‍රහය ඉතාමත් නිවැරදියි ඒ ගැන ඔබට බොහොමත්ම ස්තුතියි
22²
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
දුව, මේ පැහැදිලි කිරීම් දිගටම කරගෙන යන්න.අපි හැකි අයුරින් ජනතාව දැනුම්වත් කරමු.නිවැරදි තීරණය ගන්නා තුරු.තෙරුවන් සරණයි!
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
කියන්න වචන නෑ, පැහැදිළිවම යතාර්ථය තේරුම් කරල දුන්නා.තේරුම් ගැනීම හැමෝටම ඉතාමත් වැදගත් වේවි,ඔබ සැබෑ වීර සෙබලියක් කියලයි මට නම් හිතෙන්නේ, පරෙස්සම් වෙන්න සොයුරිය, බුදු සරණයි
👍❤️💐🙏🙏
කදිම පැහැදිලි විග්‍රහයක් .
බොහෝම ස්තුතියි 🌹🙏.
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
2019දි බැසිල් සල්ලි විසිකරලා තමයි නූගත් අහිංසක මිනිසුන්ගෙ චන්ද කොල්ල කෑවෙ.
ඔයාගෙ කතාව සහතික ඇත්ත අභිශේකා
මුං මංකොල්ල කාරයො
අනුරට බැහැ........
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
හරිම හොද පැහැදිලි කිරීමක්. අභිෂේකා ඔබට ස්තුතියි.
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
අභි...ඔබගේ..කතාව සම්පුර්න ඇත්ත..ස්තුතියි..
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
දැයේ දියනියන්ට ඔබ ම0 සලකුනක් වේවා!.
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
ජවිපෙට ජයවේවා
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
@@skyler-
Your reported!
දෙන දේ ඔක්කෝම අරගෙන රට අනාගතය දරු මුනුබුරන් වෙනුවෙන් කතිරය ගහන්නේ ජනතා විමුක්ති පෙරමුණට කියල හිත හදාගන්න .... සෙනඟ පුරවැසියන් කරමු..
අනිවාර්යයෙන්ම
👍🙂
කවුරුහරි කතාව ලියාදුන්නෙ නැත්නම් ගෝඨාභය අමු ගොනා කුලප්පු වෙලා ගිරිය කඩාගෙන කෑගහනවා. 🐄 හරක්ගෙ සෞභාග්‍යය
හොඳ පැහැදිලි කිරිමක් ඔයා අපට වටිනවා සුබ දවසක් පරිස්සමෙන් 👍🙂
හරිම නිවරදි පැහැදිලි කිරීමක් . ස්තුතියි අභිෂේකා .
විසඳුම Only JVP / NPP .
රටේ..දුප්පත් නුගත් මිනිසුන්..ඉන්නකම්..මුන් හැමදාම..රජවරුම තමයි
බේස් වෝට් එකෙන් පනහට පනහක්ම අද ජවිපෙට.මොකද මහ පොළොවෙ පයගහල ඉන්න අපිට ඒක හොදට තේරෙනවා. අපේ පවුල් පිටින් මෙදාපාර ජවිපෙට.අපි බලමුකො ඔය රැල්ල ඉදිරියට ගෙනියන්න පුලුවන්ද කියලා.
කොහෙද පෝලිම් වල හිටපු ජනතාව නේද ඒවා,අමතක වෙලා සල්ගාදු ක්‍රිඩාංගනයට ආවේ වහල්ලු වෙනස්වෙලා නෑ
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
Albert Einstein must have taught of Sri Lankans and said about human stupidity I suppose.
Every viewer of this video have a responsibility to share this. This is a perfect explanation on srilankan politics how politians have deceived srilankan population over 74 years
නියමයි. සුපිරි යටම කරනවා👍👍
ජනාධිපතිවරණයට කලින් ගෝඨාභය රාජපක්ෂට ලැබුණ උපදෙසක් තමයිලු හැමතිස්සෙම හිනා වෙන්න කියලා. ඒ දවස්වල එයාගෙ හිනාවෙ ව්‍යාජ බව අපිට දැනුනා. හැබැයි සමහර අය ඒ හිනාවට රැවටුනා.
හොරු ලක්ෂයක් බිහිකරන රැලිය කියලා නම තිබ්නන් තමයි නියම මුන් මරු සෙට් ඇක ඹයි මන් මුකුත් කියන්න යන්නෙ නෑ ඹයි ඇත්තටම🙏🙏🙏💛💛🇱🇰
අනුරට බැහැ........
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
ගොං බිජ්ජො එක්ක කරන සාකච්ඡා වලට වඩා මේව ගොඩක් හොදයි
Manju Nishsanka is best
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
රාජපක්ෂ දේශපාලනය මේ රටෙන් සදහටම තුරන් කරන්න නම් මහින්ද මැරෙන්නම ඕන..
අනිවාර්යයෙන්ම
ඉක්මනමට වලකජ්ජ ගහපන්
පොහොට්ටු රැලිය ගැන වැදගත් කරුණු 03යි..
01. අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල, ගම්පහ, පුත්තලම, කොලඹ යන දිස්ත්‍රික්ක වල පොහොට්ටුවේ පාර්ලිමේන්තු පලාත්සභා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ට එක බස් එක ගානෙ දීලා බස් එකකට 25ක් 30ක් අනිවාර්යය කලාම 3000,4000ක් ක්‍රීඩාංගනයට එකතු කරන එක අපහසු කාර්යයක් නොවේ..
නමුත් ඒ ආපු අය, ආව නිසා නිකන්ම බලාගෙන හිටිය මිසක වෙනදා උද්‍යෝගය තිබුනේ නැත. එමෙන්ම ඔය ආව අයගෙනුත් චන්දය දෙන්නේ 50%ක් හෝ 60%ක් පමණී..
02. වේදිකාවේ සිටි නියෝජිතයන්ගේ මුහුණු වලද වෙනදා තියෙන උද්‍යෝගය වෙනුවට පරාජයේ බිය හොදින්ම පෙනුනි..
03. පොහොට්ටුවේ නොවුනද වෙනදා අනිවාර්යයෙන්ම සහභාගී වන විමල් ගම්මන්පිල සහ වාසු කියන තුන් කට්ටුවද සිටියේ නැත.. ඔවුන් අතර ගැටලුව ඉන් පැහැදිලි වේ..
නමුත් කිසිවිටෙකත් පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන ජනතාව විමල් ගම්මන්පිල සහ වසු කියන 03න් කට්ටුවට චන්දය පාවිච්චි නොකල යුතුයි.. මන්ද එය පොහොට්ටුව නිර්මාණය කරන යම් විපක්ෂයක් විය හැක..
ගමේ ඉන්න අහිංසක මිනිස්සු ඔය විධියට අවශ්‍ය තැනකට ගාල් කරන්න පුලුවන්. නමුත් ඒ මිනිස්සුන්ගෙ නගරයේ වැඩ කරන දැනුම් තේරුම් තියන දරුවන් අවුරුද්දට හෝ මැතිවරණයකට ගෙදර යනකම් විතරයි. මේ වෙලාවෙ ජාජබ වැඩබිම් වල දැනුවත් කිරීම වේගවත් කරන්න ඕනෑ.
Excellent explanation Abishaka.
Thank you very much and you have great future God bless you
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
මරැ කතාව . තමන්ගේ රටේ නායකවයව ආදර්ශයකට ගන්න ..
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
බැසිල් සල්ලි දුන්නට ගන්න බඩු කෝ මේ පාර අපි ජාතික ජනබලවේගය සමග සම්බන්ධ වෙනවා
ස්තුතියි අභිෂේකා හොද..අදහස් .
.දැක්වීම .ජයවේවා
ජාතික ජනබලවේගයට එක්වී.
රට.නිදහස්..කරගමු.
😂😂😂😂
Absolutely correct... Well done
Keep on going with the real truth....
Good luck....
Excellent reporting!
This is much better than interviewing some one for hours, Explenation is loud and clear. Just be you, Just be SLVlog, hats off👍
I agree on this point. Some interviewed in recent times were not credible.
අපි කැමති මතය විතරක්ම නෙවෙයි, අනිත් අයගෙ මතයත් මොනවගේද කියලා දැනගන්න එක මම හිතන්නේ අපි හැමොටම වටිනවා
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
උදේට කහට බීල බඩගින්නට බුලත්විටකන පෛතියං හුටංල තමයි ඔය රැලියට නිකන් ලැබෙන බත් පැකට්එක කාලා බස්එකේ රවුමක් යන්න ආවෙ !
අනුර කියන අවු 74කට උඩදි අපේ රටේ හිටියේ තරුණ මහලු සියලු දෙනාම ඒවගේ තමයි තේ කහට කෝප්ය බිල බුලත්වට කාල දවසේ වැඩි හරබක් බඩගින්නේ උන්න ජනතාව අද දවසට දෙවේලක් හරි කාල යහපත් ජිවිතයක් ගත කරනවා ඒ අපේ රට මාරුවෙන් මාරුවට පාලනය කර පාලකයෝ තමයි ඒ තැනට රට ගොඩ නැගුවේ නැතුව අතිතේ උන්න රජවරැ නෙවෙයි
කොළඹ ඉන්න Opinion Leaders ලා මේක මතක තියාගන්න “Never Underestimate The Power Of Stupid People In Large Groups” - Orwell
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
Don't say stupid they're just less educated....🤬😥🤔
You are a real aggressive presenter. Thanks.
මම හිතන්නෙ නැහැ පොහොට්ටුවේ බේස් වෝට් එක දැන් නං නැතුව ඇති
Impressive explanation and keep the good work up ! It is better if you can build a conversation on how we stop the villagers doing that. 👍
මහින්දට දිගු දේශපාලන ඉතිහාසයක් තිබුනද ඔහුගේ පිනෙන් රජයට සම්බන්ද වුන නාමල්, ගෝඨාභය, බැසිල්ට විවේචන අසමත්වීම් පරාජයන් දරා ගත නොහැක..
Thank you..This is the hard truth about what's happening in this country.
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
අපි අද ඉන්නේ ඉතාලියේ
පසුගිය වසරේ ආ කොරෝනා ව සන්ගතයෙන් මිනිසුන් විශාල සංඛයාවක් මැරුණ ඒ අවස්ථාවේ
විපක්ෂය ඉතා දැඩි පරහාර එල්ල කලේ අගමැති ට ජොසෙප්පෙ ට
විශ්වාශ බන්ගයෙන් ඔහු දිනුම ලැබුනත් ඔහු ඉල්ලා අස්විය
ඒකම තමා නිහතමානී කම
අපේ උන් මිනිසුන් මරා දමා හෝ බලයේ සිටීම ම විතරයි
Chandeta awit yanna enna ayet
රාජපක්ෂලා ළමයින්ගේ විභාගය ගැන වත් හිතනනේ නැතුව උන්ගේ රැස්වීම අනුරාදපුරේ පැවැතුවා
මොන වැඩ මුළු ලක්ෂයක් තියා දෙලක්ෂක් කරනවා කිව්වත් ආයේ එවුන් ට චන්දේ නොලැබෙ.ඉදිරියට ජනතා ජන බලවේග සමඟ j.v.p.ට විතරයි චන්දේ දෙන්නේ .අවුරුදු 72.ක් ඇති මුන්ට රැවටූන .j.vp.එකට දීලා බලනවා .
අනිවාර්යයෙන්ම
Once again, your delivery was top notch. I would love you to continue to speak the truth even when the power shifts to another political party. Although I have to admit, I do worry about your safety.
Keep up the good work!
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
මිනිස්සු දැන් රැවටෙන්නෙ නැහැ. මිනිස්සුන්ට දැන් මොලේ තියනවා. වහල්ලු දැන් අඩුයි.
A review full of reality, brilliant SL Vlog ♥️👍
Super analysis of craftiness and deceitful , dirty political theatrics of Rajapaksha's who continue to think that they can still ride on the hype of war victory. A concerted action is needed to change the mind set of innocent village people.
Thank you!
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
Well done, Abhishek you describe the truth very simple way!🙏
Love your presentation & guts . Hats off 👍
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
ජවිපෙ ජයවේවා
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
උන්ගෙ එකම අරමුන හොරකම් කිරීම දනය ගොඩගසා ගැසීම ජීවිතේට උන් හදපු රටක් නෑ හදන්නෙත් නෑ ,උන් ඇමරිකාවට පනිනවා
එල්ලුම් ගහේසිරගෙදර සිටිය යුතුපවුලකට ඡන්දෙ දුන්න
නිවට වහල් සිංහල ජනතාවක්
සිටින රටක .......
පොලීසිය , හමුදාව , උසාවිය
විසින් ආරක්ෂා කරන ඒ
පැන්ඩෝරා පවුලට...
මේ විධියට රටත් ජාතියත්
තව තවත් විනාශ කරන්න
ඉඩ දී බලා සිටිය යුතුද...
ඉදිරි ඡන්ද මංකොල්ල වලට
ඉඩ දිය යුතුද..?
අද රටෙන් බාගයක් පොලව යටට යවල එල් ටි ටිය ඒ පවුල නොහිටියනම් රටේ තත්වයට රාජපක්ෂ.ම විතරක් වග කිව යුතු නැහැ රට විනාශ කරන්න රටේ දේපල විනාශ කරපු එල් ටි ටියත් ජේ වි පියත් මේවට වග කියන්න ඕන රටේ සංවර්ධනය කඩා කප්පල් කරල දාල රට කරන්න පුලුවන් හොද නායකයෝ මරල දැම්මේ උන් දෙගොල්ල එකතුවෙලා
Abisheka duwa, You are an example to all other media journalists who are paid to serve their masters. Independent journalists are whistleblowers, you are doing the job perfectly, effectively and succinctly. Democracy Now independent News Organisation is an absolutely suitable platform for you to take your brave service further.
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
theruwan saranai !!
keep it up dear Abisheka,,,,, all the best ,,,,,,,,wish you long life,,,
මෙවැනි අවස්ථාවක් ලැබෙන තෙක් මේවායින් ආතල් ගන්න බලාගෙන සිටින නිකමුන් රෑනක් මේ හැම පක්ෂයක්ම නඩත්තු කරනවා.
අනුරට බැහැ........
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
Hats off for the explanation
සේපාල්ට අනුව මේ රැළිය හොර පවුලේ ස්වයං වින්දනයක්.
A very intelligent analysis. Well done A🙏
සහොදරි........great...❤️❤️❤️
Congratulations darling...So proud of u as a friend ❤️❤️❤️
ජයවේවා 🙏🙏👏👏👏👏🤗🤗
අභී.. ඔයාට භයක් දැනෙන්නේ නැද්ද දෙයියෝ.... අර තිරිසනුන් ගෙන් පරිස්සම් වෙන්න අප්පා...😬
Ane ha Asanka aiyaaa
@@supundilshan4991 😁😁😁👍
අනුරට බැහැ........
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
සිංහල බෞද්ධයෝ කියන නුගත් මෝඩ මී හරකූනෙණි තොපේ අනාගත දු...දරැ මූණුබූරැ මිණිබිරි සහා ඔහුන්ගේ අනාගතයේ හෙට දවස ගැන සිතන්න දේශපාඵවන්ගේ පටිටම පටිට කමිබ හොරැ රැලගේ බත් පැකට්ටුවට අරක්කු බෝතල් මුදල් වලට නොවැරටෙනු අවු 74 මේ රට කාබාසිනියා කරපූ දේශපාඵවන්ට කඩේ නොයා JVP NNP රටේ අනාගතය භාරදෙන්න......
දවසක් සරත් ෆොන්සේකා මහත්තයා ඔය කොළඹ ලස්සන කරපු කාලේ ගැන කිව්වා .එයා කිව්වෙ ආරක්ෂක අංශයේ දාස් ගානක් දැම්මම කොහොමත් වැඩේ ලස්සනට කරනවා ඒක අමුතු දෙයක් නෙවෙයි කියල .වෙනත් රජයන් ආරක්ෂක අංශ ඔය වැඩ වලට ගත්තේ නැහැ කියල
බයියො බයි මානසිකත්වයෙන් මිදෙන්න මෙවැනි වීඩියෝ උපකාර වේවා...
Abisheka you have a tremendous guts to present this program.💪👩
-ඔබේ අරගලය දිගටම කරගෙන යන්න. සාමාන්‍ය ජනතාව ඔබ සමඟයි.
Very very good as always 👍👍
හරි එහෙමනම් කියන්න, පොඩි ඇනලිසිස් එකක් කරන්න, ගමේ චන්ද ප්‍රතිශතය සහ නගරේ චන්ද ප්‍රතිශතය කොච්චරක් ද කියලා...ඒකට අනුව, ගමේ මතයනම් ඉස්සරහට එන්නේ..අපි මේ වැඩේ නවත්ත්තලා දාමු..නිකං කාලේ නාස්ති නොකර
නියමයි අක්කා පට්ට තාර්කිකයි
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
Jvp only ☪️☸🕉✝️🇱🇰
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
Oya umba nokiya inna putha 🐃🐃
Good work champion. Your solos are always excellent.
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
නියමයි අබි...ෆට්ට ...මෙ ගොංවහල්ලුන්ට මෙව්වා තෙරෙන්නෙ නැ..එකයි අව්ල...කමක් නැ...මේක වෙනස් කරමු.....ඔය සල්ගාදු පිට්ටනියෙ හිටියෙ බලෙන් ගෙනාපු අය...චන්දෙ වෙනස් කරන්න ...එයලාව අදාල නැ වෙනස් නොව්නොත්....
දුවේ.මම.ඔයා ගේ.එපිසොඩ්.ඔක්කොම .බලනව.
ඔයා .ගැන .මට.ආදරයක්.හිතෙනවා .ඔහොම.යමු!!!!
මම ආදාරය කරන ගැහැනියකගෙන් කෙනෙක් ඔබයි දුවේ !*************
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
මොන සෙනග ගෙනාවත් ආන්ඩුවේ රෙද්ද ගැලවිලා ඉවරයි ආයෙත් ඔයරෙද්ද මේරටේ මිනිස්සු අන්දන්නෙ නැහැ දෙන දෙයක් ගන්නෙ මිනිසුන්ගෙ අසරණ කමට මිසක් චන්දය දෙන්න නෙවෙයි
අන්දන්නෙ නැහැ
A very good analysis.
අැත්ත.කතලේ.සමහර..මොලේ.නැති.මිනිසුන්ට.තේරේන්නැ..එ්.අය.හොරැන්ට.කැමති..ජතික.ජනබල.වෙගය..වටා.එක්වෙින්න..හොද.රටක්.හදමු..ජයවෙිවා
Exactly correct, hope the majority can understand .
ජය වෙවා
අබීත දියණිය ඔබයි 👍👍👍👍❤️❤️❤️❤️
අවසානෙ කියපු දේ හරියටම හරි
අනුරට බැහැ........
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
අභිෂේකා.. ඔය එකදවසක් අවංකව කතා කරන වැඩේ කවදාවත් වෙන්නේ නෑ... මොකද දන්නවාද? මේ අය ර්‍මංගේස බොරුවට රැවටිලා ඉන්නේ... මොකද ground level සමාජය සමඟ කිසි එකතුවක් නෑ නේ... ඒගොල්ලංට information දෙන උං ඒ අයට ගිහිං කියන්නේ "මේ ඔක්කොම විදේශ කුමන්ත්‍රණ, විපක්ෂයේ වැඩ... විරුද්ධ මාධ්‍ය වල වැඩ... ජනතාව ඔබට ආදරෙයි.. මෙතන තියෙන්නේ ඔබ දරන හොඳ වැඩ ජනතාවට හරියට marketing කරන්නේ නැති ප්‍රශ්නයක්... " මුන්ට ජනතා ප්‍රශ්න තේරෙන්නේ නෑ... මුං ඉන්නේ තමාගේ බොරුවට රැවටුන සිහින ලෝකයක.. උං හිතන්නේ උං රටට වැඩ කරනවා කියලා.. එච්චරට රැවටිලා reality එකෙන් දුරස්වෙලා ඉන්නේ... ගමට ගියත් අර වටේ සෙට් එක කලින් ගිහිල්ලා ඔක්කොම සෙට් කරලා නේ තියෙන්නේ. .
Superb analysis.
daksayan ataren tawath daksekawak.
jayama wewa.
wada kelin kathawa kilin
adambarai.
brilliant analysis.
You have come a long way in these presentations and they are very professional and full on substance. Well done
By the way, as humans we all do mistakes but not many likes to acknowledge their wrong doings
This is why Albert Einstein has said “ only two things are infinite. The universe and human stupidity. And I am not sure about the former”
අනුරට බැහැ.......
ua-cam.com/video/_AjGVGQibto/v-deo.html
Good one, Abisheka.👍
You are Great !!!
You have a very good insight for reading a politician's mind. Watching your video has taught me to spot the inner workings of politicians minds, and how they prepare their base to cheat and through that be grateful to them! Thank you for opening my eyes and mind to a path i never focused on.
Perfect breakdown.
අන්තිම විනාඩි ටික ❤️❤️❤️
Very good speech Miss Abesheka
මේ කතාව ගෝටාබය මහතාගේ පවුලේ අය අසත්වා.
අභිෂේකා, කට ඇති දුවනියේ ඔබ නම් ඔය රටට ආශිර්වාදය ක්, ඔබ දන්නවාද ඔය වචන අපේ කාන්තාවන්න ඉන්ද්‍ර ඛීලයක් වාගේ වේවි.
බොහොම ස්තුතියි
Stay safe sister .God bless you
your explanation is greate duwa . If we have atleast ten journalist the country would be a idial place to live.
ඔය සද්දේ එක්ක අපිත් ඉන්නවා 🙏🙏🙏