Eda wada satahna balna Bari wuna .. adaii baluwe .. man godak kamti Hana safa ❤️❤️ fashion Karna vidiyath hodak kamti oya Hana me lagdi negombo awa ne show ekta api aniwaryenma giya oya balna adrei godakk satutin parisemin Inna gold belss you ❤️❤️❤️❤️❤️❤️❤️💗💖❤️❤️❤️❤️❤️
Dear Nugasewaana producer, you have posted this video using my father's name with someone he has no relationship what so ever. I kindly request you to repost this video without my father's name ( Haroon Lanthra). Thanks
If Haroon Lantra is your grandfather are you the daughter of is son Roshan Lantra. I was a very close to him, visited him when ever I could. I mean close with Haroon Lantra. Wishing you the best for the future dear.
Hana ay ada ega pena ewa ende neththe?? Attatama man me kiyanne ganu lamek unama tikak oita wada adina edum ganat hitanna.tamange ega godak wehunu taramata tama lassana sundara. Saha amma tattata garutwayak etiwena vidihata inna.tamange ege dewal kollanta penna penna inna epa.tamange talent eken idiriyata yanna.oya kollo kuruttonam kiyai wow hana oya oma adiddi shok kiyala but hitanna un oma kiyanne un oyage ega dakinna asa nisai. Adare nisai kiyanne weraddak hitanna epa.digata lassanata edala loku thenakata giya kenek tama umara umaria .balanna meyalage talent eka.popularity eka kiyanne talent eken ganna ona deyak misaka edum kotata endala ega pennala ganna ona deyak neme.hodata hitanna.
❤ .. තමන්ගෙම නමක් හදාගත්ත කෙල්ලෙක්..❤ වචනෙකින්වත් මේවගේ අයගෙ කකුලෙන් අදින්න එපා. ලොකේට යන්න පුළුවන් style එකක් තියෙන්නෙ හනාට.❤ ලොකෙටම හරියන හරියට හිට් එකක් ආවොත් මෙයාව නවත්තන්න බෑ කාටවත්. Good luck නංගි❤ කවුරු මොනවා කිව්වත් ලෝකෙම දිනන්න ඔයාට පුළුවන් ❤
අපි 80 දශකයේ උනත් අපි ට ඇස් පියාගෙන අහන ලස්සන ගීයක්.
හනා සුබපතනවා😍
හරිම ලස්සන කටහඬක්.❤️❤️❤️
සීයා ගැන නොකියා තමන් තැනක් හදාගෙන ඉදිරියට ගිය එක අගයන්න ඕනි ❤
සීයා ගැන නොකියන්නෙ එයා එම පවුලේ කෙනෙක් නොවක නිසාත් තම බොරුව අසුවන නිසාත්ය😂
මේක බොරුවක්.මෙයා එම පවුලට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්
සියව කියන්න තරමි මිනිසුන් දන්නෙ නැහැ 😂😂එක නිසා එයා ගැන කිව්වත් නැතත් මෙයා ජනප්‍රිය වෙලා ඉවරයි
ඒ ලමයා තැනට සුදුසු විදිහට අදිනවා හොදට faishon ගැන දැනුමක් තියන
🤣🤣🤣🤣🤣
හනා හරි ලස්සනයි කටහඩ ආසම රන් ඔන්චිල්ලා ....තමයි. Good luck ❤
What a beautiful singing 🎶 of Haroon Lanthra. You are very talented.
පවුල් පරිසරයෙන්ම සංගීත උරුමයක් ලැබුණත් තමන්ගේ කැපවීමෙන් කලා ලොවේ නමක් හදාගෙන ගමනක් යන නියම චරිතයක් ! හරුන් ලන්ත්‍රා නම් ශ්‍රේෂ්ඨ ගායකයාගේ ගීතත් ඉදිරිපත් කළානම් ගොඩක් වටිනව !
හරීම ලස්සන කට හඩක් .ඉදිරියට යන්න දුව.ඇත්තටම සීයාගේ නම තියාගෙන ඔයාගේ ම ගමනක් යන්න.හරීම ලස්සනයි .
ඉදිරි අනාගතයට සුභ පතනවා තෙරුවන් සරණයි.
එදා හිටපු ඉතාමත් සංවේදී ගායන ශිල්පියෙක් හරෑන් ලන්තා.. ඉතාමත් ජනප්‍රිය ප්‍රවීණ දක්ෂ ගායකයෙක්.. ජනතාවගේ ආදරයට ගෞරවණීය ලෙස ආදරය කල ගායන ශිල්පියෙක්.. සිනමාවේ පසුබිම් ගායනයේ දැවැන්තයෙක්... හරෑන් ගේ මිණිබිරිය හනා දියණියට මම ඉතාමත් ආදරයෙන් සුභ පතනවා.. දුව ඔයාගේ සීයාට රටම ආදරය කලා.. ඔයාටත් ඒ ජනතා ආදරය ලැබෙයි.. සියාගේ ගමන් මාර්ගයේම යන්න...
මේක බොරුවක්.මෙයා හරෑන්ගෙ පවුලෙ කෙනෙක් නෙමෙයි
මේක බොරුවක්.මෙයා එම පවුලට සම්බන්ද කෙනෙක් නොවේ
හරූන් ලන්ත්‍රා අපට සිටි අති දක්ශ ගායකයෙකි .
ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක මනරම් සුසන්යෝගය සින්හල සිනමාවට ලබා දුන් මදුර මනෝහර ගායනයන් අප කෙසේ අමතක කරන්නද ?
ඒ දෙපළ ගේ ගායනයන් එතරම්ම රසාලිප්තය .
සුන්දර ලෝකයකට සිනමා ප්‍රේක්ශකයන් රැගෙන යාමට එම ගී මොනතරම් ඉහළ දායකත්වයක් ලබා දුන්නා දැයි එකල රසිකයන් පිළිගනීවි .
ඒ සියලු දේ වෙනුවෙන් හරූන් ලන්ත්‍රා හට එතරම් ඇගයීමක් නම් ලැබුනා දැයි සැක සහිතය.
ගායනයෙන් වාදනයෙන් , පද රචනයෙන් එදා දායක වූ සැමටම මාගේ හර්දයාන්ගම ප්‍රණාමය පුද කරමි !!!
අන්තිම කාලේ කාත් කවුරුත් නැතුව කුලි ගෙදරක අන්තිම අසරණ විදියට ජීවත් උනේ.
හරිම ලස්සනයි දොනි ජයවෙවා
මම 90 දශකයේ උනාට මම බොහොම ආදරය කරන ගායකයෙක් තමයි හරූන් ලන්ත්‍රා මහත්මයා, නිවන් සුව ඔබට🙏🏼 හනා ආඩම්බර වෙන්න ඕන තමන් ඒ වගේ කෙනෙක්ගෙ මිණිබිරියක් වීම ගැන❤
මේක බොරුවක්.මෙයා එම පවුලට කිසිම සම්බන්ධයක් නැත
හරුන් ල්න්ත්‍රාගේ මිනිබිරියක කිව්වම තවත් ආදරය හිතුනස්. ඔයා සීයගේ ගීත ප්‍රසිද්ධියේ කියන්නකො. මැදිවියේ ජනතාව තවත් ආදරය කරයි.
එයාල මැරුනෙ ටිකක දුක් විදල හුනුපිටියෙ හිටියෙ ඊට පස්සෙ ඔය කැලනිය පැත්තට ගියා. මෙ ගොල්ලො බැලුවනම් එහෙම වෙන්නෙ නෑ 😢
මේක බොරුවක්.මෙයා මේ පවුලට කිසිම සම්බන්දයක් නැති කෙනෙක්
@@melpiano639 ඒක තමයි එයාලට කව්රුත් හිටියෙ නෑ හරූන් එයාගෙ වයිෆ්යි හරියට දුක් වින්දා. මුන් බොරුව දාගන එනව. ගල පෙන්නලා ෆෙමස් උනාම ඇති . හරූන් ලන්ත්‍රාව විකුනන් කන්නෙ නැතිව
ඔයාට හොඳ අනාගතයක් තියෙනවා .ඔයාට ආවෙනික සයිලයක් එක්ක ඔහොම යමු.congratulations
Puthe oyage song walata my mage puthai harryma asai budusaranai puthe hemadamath adaren sathutin paryssamata inna ❤️❤️❤️
හොඳට සිංදු කියනවා.සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කරමින් ඉන්නවා.හැබැයි ෆැෂන් කරනකොට අපේ සංස්කෘතිය සබියත්වය ගැන හිතන්න ඕනි.
Great hana දුව ❤❤❤
අනේ අද දන්නෙ හරූන් ගේ දුවක් කියලා හරීම සතුටුයි ලස්සනට ගයනව සුලන් කුරුල්ලො❤
Miniipiriyak
බොරුලු එයා නෑයො නෙමෙයි ලු
ගෙදර අය ගැන අහද්දී ඇයි ඔයාගේ අය්යා shihan lanthra ගැන නොකීවේ ඔහුත් popular Star කෙනෙක් ❤
Eyagema ayya nemene
අයියා ගැන නොකියන්නෙ ඔය අයියාවත් නංගිවත් හරෑන්ගෙ පවුලෙ අය නොවන නිසා බොරුව අහුවෙන නිසා.
@@melpiano639 ai a hema kiyanna. Aththa kiyannako
All the best Hana!♥️ Love you girl🥰
You reminds me Rihana. Wish you infinite succes✌
She is very humble
Maga namali tamai maga asama sinduwa atumaga ❤❤❤
ආසම වොයිස් එකක් ❤
Eda wada satahna balna Bari wuna .. adaii baluwe .. man godak kamti Hana safa ❤️❤️ fashion Karna vidiyath hodak kamti oya Hana me lagdi negombo awa ne show ekta api aniwaryenma giya oya balna adrei godakk satutin parisemin Inna gold belss you ❤️❤️❤️❤️❤️❤️❤️💗💖❤️❤️❤️❤️❤️
Good luck Hana නංගී
නියමයි අද වැඩසටහන
I like Hana voice and fashion ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Tgred දුව w a comments danna be ada weda සටහන දැක්කේ ❤❤❤❤❤ suba අනාගතය k
Good luck nangi ❤️❤️❤️😘😘
Hana ❤ adarei akki
මම අලුත් පරපුරේ නහයෙන් අඬ අඬ සින්දු කියන සෙට් එකට ආසම නෑ.කැමති අය බොහොම ටික දෙනයි ඉන්නෙ.ඒ අතරින් කැමතිම වොයිස් එකක් තමා හනා.අද තමා දන්නෙ ලන්ත්‍ර මහත්මයගෙ පවුලෙ කෙනෙක් කියල.හිතුන කොහෙන් හරි ඇඟට ආපු ජාන ඇති කියල.❤❤❤❤
ලන්ත්‍ර මහත්මය වගේම නිහතමානී චරිතයක්.
its a lie.she is not a haroon s family member.
@@melpiano639 ඇයි ඉතිං බොරු කියන්නෙ
Ela kellek❤❤❤
හනා ඔයා හරිම නිහතමානියි.
Lassanata song eka sing karaa Hana 😍❤️
My favorite ❤
Good.luck..hana🇱🇰🇦🇪🌹
හැමදේම හොඳයි ..තැනට ඔඹින විදිහට අඳින ගැහැනු ළමයෙක් ..ඒක තමයි බුද්ධිමත් කම කියන්නෙ
සියා ව බලාගන්න කවුරැත් හිටියෙ නැහැ අන්තිමට දුඛ්කිත ජිවිතයක් ගත කරේ
So sad, matah matak une ekamai.
සනත් ගුණතිලක මහත්තයා ගෙයක් හදලා දුන්නේ .
Ow..
Lassanai doni oyaga sindu ❤❤❤
Dear Nugasewaana producer, you have posted this video using my father's name with someone he has no relationship what so ever. I kindly request you to repost this video without my father's name ( Haroon Lanthra). Thanks
එතකොට මේ බොරුද කියන්නෙ .කොහෙන්ද මෙයාට ඔයාගෙ තාත්තා සීයා උනේ .කියන්නෙ බොරුවක් කියල තේරුනා
Holy shit😢😂😂😂
පල පල ඩෝ යන්න ඒ කෙල්ලට ඉරිසියා නොකර. තාත්තට සලකන්න බැරි තෝවගේ පුතාලා පොල්පිත්තෙන් කපන්න පුළුවන්. මූසලයා
Why don't you take legal actions against this girl if this girl use your father's name like this ?
Nadu dapn who tto
හනා ❤️
AYAGE model WALATA man Harima asaiii
Hana u have a brilliant future
Beautiful
ඔයා ටිකක් සුජානි❤ මෙිනකා වගේ හනා
තොට අන්දකයිප්පුද
නිහතමානී දරුවෙක් ඉදිරි ගමන සුභ වේවා ❤❤
Niymi hana akka❤❤❤
Excellent
She is talented ❤
Good luck Daughter
Good voice
Nice singing.
Good luck 🍀
මට මතකයි හරූන් ලනත්‍රා ජීවිතේ අවසාන කාලෙ සෑහෙන දුක් වින්දා මේ කියන පවුලෙ අය එතකොට හිටියෙ නැද්ද ?
Ow ...inna thank Wath thibbe na ..kath kawruvathma hitiye na ..
Ubt wadk nane eka gothaya
@@NimnamaliGregory ublage gedara ekka enna thibune
Hana and flash back
මරැ❤
Gonnu dennek present karanne..nondiyata wage un..i love hana
බුද්ධිමත් කෙල්ලෙක්
All the best putha ❤
Best Program ♥️
💜️🌻
දුර නෑකමක් ඇත්තෙ.. අම්මගෙ හරි තාත්තගෙ පැත්තෙන්.. සීයා කීවට.. අපිත් පවුල්වල දුරින් නෑ වෙන ගොඩක් වයස අයට සීයා කියලා තමා කියන්නෙ
මේක බොරුවක්.මෙයා එම පවුලට කිසිම සම්බන්දයක් නැත
අනේ මන්දා ඒ ළමය සීයා කියනවා ඔයා පුන පුනා නැහැ කියනවා . ඒ දක්ෂ ළමයෙක්.ඒක අගයන්න.
=@@gamagechithra3688
අපි පවුලේ සමීප සාමාජිකයන් නිසයි මෙහෙම කියන්නෙ. අපේ තාත්තාට කොහෙවත් ඉන්න කෙල්ලක් බොරු නෑ කං කියලා නැති ප්‍රසිද්ධියක් ගන්න දගලන එක මහ විහිලුවක්. ඔයාත් කලා පවලක කෙනෙක් වෙලා මෙහෙම කොහෙවත් ඉන්න අය නැති නෑ කං කියාගෙන ප්‍රසිද්ධ වෙන් න ගියා නං ඔයා නිහඩව ඉන්නවද? ප්‍රශ්නය තමන්ගෙ නොවෙන තාක් කල් පිලිතුර දාර්ශනිකයි. අනිත් එක මේ ලමයා දක්ෂයි කියන එකෙන් ම හිතාගන්න පුලුවන් ඔයාගෙ කලා රසිකත්වය ගැන. මීට වඩා සිය දහස්වාරයක් දක්ෂ ලමයි අද ලංකාවෙ ඕනෙ තරම් ඉන්නවා. මේ වගේ බාගෙට ඇදගෙන විකාර නටන අය වගේ නෙමෙයි .
@@melpiano639 හැම කමෙන්ට් එකකම වගෙ තියනව එයා අන්තිම කාලෙ බලාගන්න කව්‍ර්ත් හිටියෙ නැ කියලා ඇයි ඉතින් ඔයාලා තාත්තව බලාගත්තෙ නැත්තෙ. දැන් මෙතන මෙ නමක් කිව්ව කියලා මැරෙන්න හදනව
Hrunlantha❤❤❤❤
Baye panthasnam ar beelang, se sayan mawolnan slamath"
Beautyfull hana 🌹🌹🌹❤️❤️❤️❤️
👍🏻👍🏻
❤❤
If Haroon Lantra is your grandfather are you the daughter of is son Roshan Lantra. I was a very close to him, visited him when ever I could. I mean close with Haroon Lantra. Wishing you the best for the future dear.
No Pakeer she is not my daughter. I don't know from where she got this idea. Not even a close relation.
mic eka wahagena sing karanna epa hana duwa
Good example for other artists
Hana kiyanne Harioon Lanthra ge minibiri kiyala danan hitiye na
එයා හරෑන්ගෙ මිනිබිරියක් නෙමෙයි.මේක බොරුවක්
ඔක්කොම හොදයි stage එකේ බාගෙට ඇදුම් ඇදගෙන ඇග පෙන්නන එක නම් අවුල් ඇග පෙන්න්ලා ප්‍රසිද්ද වෙන්න එපා අලුත් දෙයක් කරනවා කියන්නෙ ඇග පෙන්න එකද්
එයා මොකක්ද ඔයාට පෙන්නුවේ...😂
මොකක්ද වරද මිනිසුන් ආසා නමි...තමන් කැමති නමි එච්චරයි
@malshamaleesha5447 පැහැදිලි ඉරිසියාව. තමන්ට බැරි දේවල් වෙනකෙනෙක් කරනකොට අව්ල් නේද?
Hana ay ada ega pena ewa ende neththe?? Attatama man me kiyanne ganu lamek unama tikak oita wada adina edum ganat hitanna.tamange ega godak wehunu taramata tama lassana sundara. Saha amma tattata garutwayak etiwena vidihata inna.tamange ege dewal kollanta penna penna inna epa.tamange talent eken idiriyata yanna.oya kollo kuruttonam kiyai wow hana oya oma adiddi shok kiyala but hitanna un oma kiyanne un oyage ega dakinna asa nisai. Adare nisai kiyanne weraddak hitanna epa.digata lassanata edala loku thenakata giya kenek tama umara umaria .balanna meyalage talent eka.popularity eka kiyanne talent eken ganna ona deyak misaka edum kotata endala ega pennala ganna ona deyak neme.hodata hitanna.
Death tika hada ganin nangii
Ube name eka hada ganin..kuhaka geni
@@sameersameer-co5gk Uba nayata kahinne mokada?ube ganida Hana
හනා හරෑන් ලන්ත්‍රාගේ පවුලට කිසිම සම්බන්දයක් නැත.මේක බොරුවක්.තමන්ට නැති ප්‍රසිද්ධියක් ගන්න අැයි මේ තරම් පහත් වැඩ කරන්නෙ???
එක මේවගේ වැඩසටහනකට ආව නිසා නිවේදනයක් අහන නිසා කිව්වා මිසක් එයාම කිව්වෙ නැහැනේ...ඔයාට පුදුම අමාරැවක්නෙ තියන්නේ😅😅😅
@@srimalwarna6922 අපි පවුලෙ අය නිසා තමයි අපිට තරහ.අපි පවුලෙ අය රෑපවාහිනියටත් කතා කරලා රෑපවාහිනිය අපෙන් සමාව අරන් ඔය වීඩියෝ එකේ thumbnail පවා වෙනස් කරලා තියෙන්නෙ දැන්.තමන්ට නැති ප්‍රසිද්ධියක් හදා ගන්න හදනවා අනුන්ගෙ පවුලකට තමයි සම්බන්දයි කියලා නිවේදකයන්ට අහන්න කියලා.අනේ පව් ඉතින්😄😄😄
@@melpiano639 ඔයාට පුදුම අමාරුවක්නෙ තියෙන්නේ 😂😂 ඉන්න කාලෙ ඒ මනුස්සයව බලාගෙන නෑ හරියට දැන් මෙතන නහිනව නම කිව්ව කියලා.. අපිනම් හනාව දන්නෙ වෙන කව්රුත් නිසා නෙමෙයි... මන් හිතන්නෙ young generation එකෙ කිසිම කෙනෙක් මෙයාගෙ සීයව එහෙම දන්නෙ නැතුව ඇති අපි දන්නෙත් දැන් මෙක බැලුවම මෙයව දන්නෙ හැමොම මෙයා දක්ශ නිසා
Ammma ge thaththa da thathage thaththa, ,,,,,,,duwe
තාත්තාගෙ තාත්තා නම් මෙයා සෆා වෙන්නෙ නෑනෙ
Ubalatath thiyana prashna😂😂🤭🤭
@@eranthadineshchanaka8789 owww ubata mko
Please note she is not related to Haroon Lanthra at all. It's a lie.
Meya heluwen natalane janappriya une.mun gena me harakta ghanna oni.
ඒ කෙල්ලට හැකියාවක් තියනවා මෙහෙම විවෙචන කරන ඔයාට එයාගෙ හෙලුව අලුත් දෙයක් උනාට එක අපිට අලුත් නෑ ඒත් ඒ හැකියාව අපි අගය කරනවා
ඒ කෙල්ලට හැකියාවක් තියනවා මෙහෙම විවෙචන කරන ඔයාට එයාගෙ හෙලුව අලුත් දෙයක් උනාට එක අපිට අලුත් නෑ ඒත් ඒ හැකියාව අපි අගය කරනවා
තැනට ඕනි විදිහට ඇය දන්නවා ඇදුම් අදින්න.මෙතනත් එහේම අදින්න තිබුනනේ කන්සට් එකකදි ලමා සාරිය අදින්න බෑ අලුතින් අප්ඩේට් වෙන්න.කකලු දෙක පෙන්නුවා කියල ලිංගික අවයවක් හයි කරන් නෑ. බලන ඇස් වල තමයි ප්‍රශ්නය තියෙන්නේ.
Palayan kuhaka naki geni
අනෙ මුන් සෙරම බොරුවට සීය සිය කියනව මෙතන ඇවිත්. දුක් විදල අන්තිමට මැරිල ගියෙ. වත්තල හුනුපිටියෙ ත් හිටියා කාලයක් දුක් විදගන. කැලනිය පැත්තට ගියා කව්රු හරි පොඩි ගෙයක් දීල. හරියට දු වින්ද. මුන් බැලුවෙ නෑ .පඩ ශෝ තමයි
ඔච්චර විස්තර දන්නවානං , කැක්කුමක් තියනවනම් උබට තිබුනනෙ බලන්න සලකන්න. හිටපු ගෙවල් ඉදලා සේරම දන්නඑකේ. තොපිවගේ අනුන්ගේ ඇද හොයන්න වැඩසටහන් බලන කාලකන්නි 🤮
Mn essara harima Adaren hitiye hanatha dennam kamathi ne heluwenne wedikawata anne Muslim kiyala kiyannath be
ehemada aunty oya dn A/L class wala lamai edan ena ewa dekka nm mereine ehema thmai new generation eka dn inna laminta oyalata wage mewa magic newei anith eka e lamayage talent eka balanna handa pennuwama handa pennana kenage egilla diha balanna epa
Me wage un hinda thama lankawa thama ekama thana tiyenne manussyek issarahata yaddi balan inna bari kalakanni
@candygirl5846 eka nm atta
@@candygirl5846ඔයාලා ඇයි ඔය තරම් කුහක ඒ කෙල්ලගෙ හැකියාවට තැනක් දෙන්න හෙලුව ඔයාට අලුත් දෙයක් උනාට ලන්කාවෙ අනිත් උන්ට එක නොදකපු දෙයක් නෙවෙයි ගොන් අදහස් නැති කරගන්න හැකියාව අගයන කෙනෙක් වෙන්න
Eyata galapena de eya karanne mama nm godkma kamathi hanata
ස්ටේජ් එකේ ගල් පෙන්වන කෙනා
ඇයි ඔච්චර කුහක
මෙන්න ඉතින් චීත්තයක්😂😂😂😂
මෙන්න ඉතින් චීත්තයක්😂😂😂😂
ගල දිහා බලන් ඉදලා දුක නෙහ් .ඕව ඕම තමා අන්කල්..😂
Hanna, I think you should stop using my father's name (Haroon Lanthra) for your publicity. We are not related in anyway so please stop this.
How there is no relationship? He is her grandpa.
WTF did I just read 😂?
@@nuvinpooliyadde7319 😂
හරිම ලස්සන ලමයෙක් ...ඒත් ඔහොම තඩි වෙන්න ගත්තොත් නම්..කටහඩේ control එක පවා නැති වෙන්න පුලුවන් ...අපරාදේ
Harun.lanthra.seeya.nam.aege.namata.gurwya.karanna..nitharam.helwa.pennagena.inne.nethiwa
She is not related to Haroon Lanthra. She is spoiling my father's name.
@@roshanlanthra9934 ආහ්.....ඔයාගෙ තාත්තද..ඉතිං ඇයි ඒක ප්‍රසිද්ධියේ නොකියන්නෙ.ඔයාට පුළුවන් මෙයා මේ කියන බොරුවට විරුද්ධ වෙන්න
@@roshanlanthra9934 oyalath salakuwe na neda dan witharak thaththa thaththa gawata
කොගෙදිද ඔයාට ඒ කෙල්ල හෙලුවැල්ල පෙන්නුවෙ?
@@roshanlanthra9934 පල පල ඩෝ යන්න. විලි ලැජ්ජාවක් නැතුව කියන හැටි තාත්තා කියලා. අප්පට සලකන්න බැරි පුතා හුත්තිගෙ පුතා.
💖💖💖
❤❤❤
❤️❤️❤️❤️❤️
❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤