Nugasewana | සොදුරු කතාබහ - රංගන ශිල්පිනි වොල්ගා කල්පනී |2023-04-25|Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 168

  • @anuprasadi1842
    @anuprasadi1842 Рік тому +85

    නිවේදිකාව කිසිම වැදගත්කමක් නැති ගොඩේ ගෑනු කෙනෙක් වගේ..වොල්ග ඒ ගොඩේ ගෑනු කෙනාට හරි ලස්සනට පිලිතුරු දෙනව....

    • @diltharu7538
      @diltharu7538 9 місяців тому +9

      ඔව් මන් ආසම නැති නිවේදිකාවක්..කතා කරන විදිහ දැක්කහම කිසිම ආසාවක් හිතෙන්නෙ නෑ..

    • @eshafernando-gi5vq
      @eshafernando-gi5vq 5 місяців тому +3

      මේ නිවේදකයාය් නිවේදිකාවය් interwviever කරන අයව අපහසු තාවට් පත් කරනවා . වොල්ගා අහුවෙන්නෙ නතුව හොඳට උත්තර දෙනවා. 👍

    • @predeepsanjeewa9833
      @predeepsanjeewa9833 4 місяці тому +2

      මේ නිවේඩිකාව දිනිති වල්ගම ගෙ ටයිප්.නමුත් මෝඩයි😂

  • @salonmadola2188
    @salonmadola2188 Рік тому +54

    නිවේදිකාව කතා කරන විදිහ නම් අප්පිරියයි

  • @ruckyg3177
    @ruckyg3177 Рік тому +15

    සිංහල කලා ලෝකයට බිහිවුණු ලස්සන පුංචි දක්ෂ තරුවක්, වොල්ගා. පුදුම දක්ෂ විදිහට හැඟීම් නිරූපණය කරන ඕනම චරිතයකට උපරිම සාධාරණයක් සිදුකරන කලා ශිල්පිනියකක්. සුබ පැතුම් වොල්ගා කලා ලෝකයේ දිගු ගමනකට.

  • @racrkumari7718
    @racrkumari7718 Рік тому +35

    වොල්ගා කල්පනී....😮. මම කලින් හිතාගෙන හිටියෙ දඟකාර, විසේකාර, සමහර නිලියන් වගේ ........ කෙනෙක් කියලා. වොල්ග සහභාගි වෙන වැඩසටහන් මම ඕනකමින් බලන්න ගත්තම තේරුම් ගත්තා... වොල්ගා කියන්නෙ හරිම ලස්සන , ශක්තිමත් සිතක් තියන, ඇත්තටම ජීවත්වෙන සුන්දර කාන්තාවක්. ජනප්‍රිය නිළිය වෙන්න රඟපාපු ටෙලිනාට්‍යයේ තියාගෙන ඉන්න අමාරු මේකප් එකත් එක්කම, භාවාත්මක හැඟීම් ප්‍රකාශන එක්ක රඟපාපු චරිතයට ඇත්තටම පණදීල කරපු රඟපෑම නම් අති විෂිශ්ඨයි. හරිම ආදරණීය , වගේම ඇත්තටම ජීවත්වෙන චරිතයක් වොල්ගා කල්පනී කියන්නෙ. වැඩිහිටියන් ඇසුරින් ජීවත්වෙනව කියන්නෙම අත්දැකීම් බහුල, පරිනත කෙනෙක් කියන එකම තමයි. මගේ ආදරණීයම නළිය ඔබයි. ඔබට ජය. ආසයි ඔයත් එක්ක කතාකරන්න.❤❤❤👑️

  • @watvijayanthi5522
    @watvijayanthi5522 5 місяців тому +33

    නිවෙදිකාවගෙ මොකක්දෝ කුහකකමක් තියෙයි වැඩිය මොකුත් අහන්නෙත් නෑ අහන එකත් මෙලොරහක් නැති කටකැඩිච්ච එකක් අහන්නෙ.

  • @gamagelalithajayasekara
    @gamagelalithajayasekara Рік тому +64

    වොල්ගා ඔයාගෙ ජීවිතය ලස්සන වේවා! කියල ආදරයෙන් පතමි.

    • @kingphone8251
      @kingphone8251 Рік тому +1

      නිවේදිකා ව කතා කරන්නෙ හින්ට් පාස්‌ කරනවා වගෙ ඊයා ආයනම් දකින්න වත් ආස නෑ

  • @janushi8481
    @janushi8481 Рік тому +66

    මේ නිවේදිකාව වොල්ගා ගේ තරහකාරියක්ද මන්දා. හරිම කැතයි කතා කරන, ප්‍රශ්න අහන විධිය. වොල්ගා ගේ ඉවසීම අගය කරන්න ඕනේ. මට නම් ඒ නැහැදිච්ච වාචාල පහත් නිවේදිකාවට කනේ පාරක් දෙන්න හිතෙනවා 😡🤬

    • @mangalikamanalika4074
      @mangalikamanalika4074 8 місяців тому +6

      Ea niweikawa hemadema ohommamai

    • @sumuduwijesiri979
      @sumuduwijesiri979 5 місяців тому +1

      Oya tikamane kare piumi hansamalitath ane manda meyalawa mokata thiyan innavada kiyala

  • @NikiyLiyanage
    @NikiyLiyanage 4 місяці тому +2

    අනිවාර්යයෙන් සතුට තියෙන්නෙ තමන්ගාව❤❤

  • @chamodikabandara1431
    @chamodikabandara1431 Рік тому +33

    ආසම නිලියක් සුභ පතනවා නංගී

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 9 місяців тому +14

    රංගන ශිල්පිනියකගෙන් අහන්න තියෙන්නේ විවාහය පමණද.

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 9 місяців тому +13

    මේ නිවේදිකාව වැඩසටහන් වලට එන හැමෝමව පහත් කරලා කතා කරනවා අවුරුදු කුමාර කුමාරියොන්ව පහත් කරලා කතා කරනවා ආසවත් නෑ මහ චීත්ත ගෑනියක්

  • @dulanjaniekanayaka9039
    @dulanjaniekanayaka9039 Рік тому +9

    හැම දෙයක්ම කෙලින් කතා කරන කියන හැම වචනයකටම වටිනකමක් තිබෙන නිහතමානී සුන්දර චරිතයක්. ආසම රන්ගන ශිල්පිනියක්.සුබ අනාගතයක් වොල්ගා❤️❤️❤️

  • @malkakahawita5413
    @malkakahawita5413 Рік тому +28

    මෑත කාලයෙ අපි දැක්ක හොද නිලියක් සුභ පැතුම් වොල්ගා 👍

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Рік тому +41

    ආසම නිළියක්...♥️♥️

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 Рік тому +62

    වොල්ගාගේ පුදුම ලස්සනක් තියෙන්නේ මූණේ❤️❤️

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Рік тому +32

    අවුරුදු කුමරියගෙන් තේරුන අයට නිවේදන අවස්ථව දෙන්න කෝ.... අලුත් අයටත් අවස්ථාවක් දෙන්න කෝ.... ගොඩක් දක්ෂ අය හිටියා අවුරුදු කුමර කුමාරියො තරගයේ අවසන් 12 අතරේ 🌻🌻

    • @Heshi540
      @Heshi540 Рік тому +7

      rupavahini නිවේදක නිවේදිකාවො තෝරන interview මේ ලඟදි තිබ්බා. මං හිතන්නෙ අවුරුදු කුමරිය තරඟෙ තියෙන්නෙ ඒකට නෙවෙයි.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 10 місяців тому +1

      ඔයා අවුරුදු කුමාරියක්ද

  • @nishadifernando3659
    @nishadifernando3659 5 місяців тому +8

    අනේ අචලො මේ comments බලලා වත් හරියට හැදියන්😂

  • @j.p.lasanthikasewwandiseww1926

    හරිම වටින පණිවිඩයක් දුන්නා ගොඩක් ස්තුතියි

  • @nishadifernando3659
    @nishadifernando3659 5 місяців тому +5

    යකෝ මේ නිවේදිකාව කසාදයක් වත් කරගෙන නෑ. ඒ උනාට අනිත් ගෑනුන්ව දරුවො ගැන අහලා අපහසුතාවයට පත් කරනවා.

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 Рік тому +22

    මගේ ප්‍රියතම නිලියක්

  • @nimanthisenarathne5677
    @nimanthisenarathne5677 Рік тому +18

    වොල්ගා එයා හරි පරිස්සමින් කතා කරන ලස්සන❤️

  • @charu9180
    @charu9180 10 місяців тому +12

    නිවේදිකාවට හදා ගන්න තැන් ගොඩයි

  • @පන්හිඳපාමුල

    හිත හදාගෙන ආයිමත් බදින්න වොල්ගා..තවත් බිරිදක් වෙන එක ගැන නෙවේ මුල්වරට අම්මා කෙනෙක් වෙන එක ගැන හිතල ඒ වටිනා හීනෙ වෙනුවෙන් ආයෙ බදින්න.ඔය මගඇරුන ඒවා වැඩක් න්ඇ.උන් උන්ගෙ ලෝක වල දිනද්දී ඔයා පරදින්න ඕනෙ ම නෑ.වස්තුවෙ.ඔබට බදින්නට හිතේවා!!!! අම්මෙක් වෙන්න ලැබේවා!!!

    • @hansipramudi2495
      @hansipramudi2495 10 місяців тому

      ආයේ කරුමයක් කරගහගන්න ඒ මනුස්සයාව පොළඹවන්න එපා. බිරිඳක් වුණත් මවක් වුණත් දුක දුකමයි. තනියම ඉන්න එක ඊට වඩා හොදයි. කවුරුත් තමන්ව දාලා යන්නේ නෑ. වේලාව ආවම මේ ලෝකෙන් යන්න විතරයි ඉතුරු. මේ ලෝකේ හොඳ තැනක් නෙවෙයි..

  • @dilhaniswarnamali2344
    @dilhaniswarnamali2344 5 місяців тому +3

    නිවේදිකාව හෙන ගොන්... අනෙකාගෙ හිත රිදෙන විදයෙ දෙයක්මයි අහන්නෙ... හිත රිදවන්නමයි ඔට්ටුව

  • @thimalidharmasiri
    @thimalidharmasiri 6 місяців тому +1

    වොල්ගා කල්පනී මම ආසම කෙනෙක් නිලියක් විදියට වඩා මම ආසයි ඇත්ත ම වොල්ගට. කෙලින් කතා කරන කෙලින් වැඩ කරන හරිම හොද කෙනෙක්.ජයවේවා

  • @lipe2379
    @lipe2379 Рік тому +13

    හපොයි අර තොටලග ප්‍රශ්න අහන අචලා ආයේ දොඩෝනවා....... 🙄🤮🤮🤮

  • @chathurangimudalige4811
    @chathurangimudalige4811 5 місяців тому +5

    ආදරෙයි වොල්ගා❤❤❤❤

  • @dulanjaniekanayaka9039
    @dulanjaniekanayaka9039 Рік тому +3

    එක වචනයක් වත් මගහරින්නේ නැතුව සම්පූර්ණ වැඩසටහනම බැලුවා ❤️❤️

  • @AnestaAnesta-xo6wv
    @AnestaAnesta-xo6wv 5 місяців тому +1

    Man asama niliyak. Dakshama niliyak ❤❤👍

  • @Gihanigihani-o5q
    @Gihanigihani-o5q 5 місяців тому +3

    වොල්ගා❤❤❤❤

  • @SethumSethum-iv2ku
    @SethumSethum-iv2ku Рік тому +6

    ❤❤❤All the best

  • @somabpower5341
    @somabpower5341 Рік тому +5

    Oba budimath kanthiwak .obata jaya.

  • @RohiniUdagedara
    @RohiniUdagedara Місяць тому

    Teruwan saranai manika ❤❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 5 місяців тому

    ඇත්තටම හරිම දක්ෂ නිවේදිකාවක්!!!
    මම දන්නැ නම වත් හරියට ‘ නමුත්, ඉතාම දක්ෂයි!!!

  • @ereshadilrukshiwarnakulasu9617

    වෝල්ගා කල්පනී ♥️♥️

  • @shaniamanda773
    @shaniamanda773 Рік тому +2

    Mame godak asama niliya thamai akke oya oya harima awanka kelin katha kerana hoda kenek..

  • @dinushimadu3557
    @dinushimadu3557 Рік тому +7

    විඳිනවා, හැබැයි badaila na..eka හැමෝටම terum ගන්ඩ අමාරුයි ...😍😍😍

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee Рік тому +6

    volga asama charithayak❤️❤️

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 Рік тому +5

    Budusaranai manika ❤

  • @ruwaniyleyanga9243
    @ruwaniyleyanga9243 5 місяців тому +2

    මොනාද මේ අහන ගොන් ප්‍රශ්න 🤔 ඒත් වොල්ගා හරිම ලස්සනට උත්තර දෙනවා ❤ කපටි ප්‍රශ්න වලට , හොද උත්තර 😂😂

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 Рік тому +6

    Gunadari ❤️❤️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 Рік тому +3

    Budusarni wolga nangi 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @NuwanPradeep-xu5jy
    @NuwanPradeep-xu5jy 5 місяців тому +3

    ඇත්තටම nevidikaga hari gon ,atha arinna වයස k na

  • @heshanikanchana8403
    @heshanikanchana8403 Рік тому +3

    මම ආසම නිළිය වොල්ගා කල්පනි

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 5 місяців тому +2

    හරිම නිහතමානී නිලියක්....

  • @SriyaniSeram
    @SriyaniSeram 5 місяців тому +5

    Niwedikawa nam anthimayi

  • @jerrycawl4886
    @jerrycawl4886 Рік тому +2

    අති උතුම් උත්තමාවිය වොල්ගා කල්පනී🙏🙏🙏🙏🙏🥺

  • @travelguide8485
    @travelguide8485 5 місяців тому +2

    වස්ති තීම් එක කලු

  • @shanishani740
    @shanishani740 Рік тому +1

    Adarei nangi❤️❤️❤️❤️❤️

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 5 місяців тому +4

    මුන්ට නලු නිලියොතෙක්ක කතා කරන්න තේරේන්නෑ...මහ ගොන් විදියට ප්‍රශ්න අහන්නේ

  • @sudeshtharanga2763
    @sudeshtharanga2763 Рік тому +4

    Tutu....ahinsaka patai ....nihathamani charithayak...💐

  • @DileekaMaduhansani
    @DileekaMaduhansani 5 місяців тому +1

    වොල්ගා අක්කෙ ඔයා හරි ලස්සනයි

  • @ishu7543
    @ishu7543 Рік тому +8

    ආසම නිළියක්💚

  • @Mahe-v8k
    @Mahe-v8k 5 місяців тому +5

    නිවේදිකාවනම් ජරාවක් 😡😡😡

  • @irumaratnayake8926
    @irumaratnayake8926 Рік тому +7

    Good luck olga❤❤

  • @DilrukshiHettiarachchige-gt2mz
    @DilrukshiHettiarachchige-gt2mz 9 місяців тому

    Man asama nivedilavak harima asai balanna hithenava

    • @KKN05
      @KKN05 5 місяців тому

      😂😂😂😂

  • @s.k8890
    @s.k8890 Рік тому +3

    Patta lassana voice eka, 🌹 lassanai volga💐

  • @RashmiAlahakoon
    @RashmiAlahakoon 5 місяців тому +1

    කොලබ අහස ආසාවෙන් බලපු කතාවක් වොල්ගා නිසාම❤️

  • @pererajnds
    @pererajnds 5 місяців тому +2

    Me niwedikawa withrd රූපවාහිනීyata inne 😂

  • @AjithPriyantha-f3e
    @AjithPriyantha-f3e 4 місяці тому

    නිවේදිකාව ගොන් කතා කරන විදිය. මේ වගේ දක්ෂ නිලියකගෙන් මීට වැඩිය දෙයක් ගන්න පුළුවන්

  • @sandunihimasara4109
    @sandunihimasara4109 Рік тому +4

    මම godak you tube eke inna kenek godak ewa balanna skip karala eth mama skip nokara balapu ekama wedasatahana sahodariyak widihata mama hugak adre karana charithayak adrei volga akke polawe paya gahala jeewath wemu

  • @userbee156
    @userbee156 Рік тому +11

    Presenters la denna nam patta fail. Mhe manussage jiwithe anduru pathi highlight karala ganna thanatamai katha karanne 😒😒😒

  • @abeysooriya6553
    @abeysooriya6553 Рік тому +1

    Wolaga nangi harima budimath teruwan sarni nangi

  • @dileepanishad2266
    @dileepanishad2266 Рік тому

    Hoda anagathayak labenawa nangi oyata

  • @RoshaniSamanthika-rq9jc
    @RoshaniSamanthika-rq9jc 5 місяців тому +1

    ahana deta ey lassant uthra denwa thundemal wada satahan lassani❤

  • @damai4603
    @damai4603 5 місяців тому +1

    ලන්කාවෙ ගැනියෙක්ට තනියම ජිවත් වෙනව තියා තනියම පාරක යන්න බැහැ දන්න කියන තමන්ගෙ අය පවා හින්සා කරනවා හිතා ගන්න බැරි යුරෝපෙ නම් කිසි අවුල්ක් නැතිව ඉන්න පුලුවන් 😁

    • @windywindy123
      @windywindy123 5 місяців тому

      Penne nadd me gon presenters lath ahana dwwal

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 5 місяців тому +2

    Niwedikawa appiriyai

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 Рік тому +9

    වොල්ගා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 Рік тому +4

    Respect u Volga❤

  • @mdshemamali8748
    @mdshemamali8748 5 місяців тому

    ලස්සන පුංචි කෙල්ල මුනසන්දයාකුමාරිවාගේ❤

  • @NayanaSudarshini
    @NayanaSudarshini 5 місяців тому +3

    Meka Nikan Volgawa amaru we daanna karana program ekak wage. Eth volga hodata interview ekata face karanawa

  • @lakshanking8981
    @lakshanking8981 4 місяці тому +1

    Volga hodai niwedikawa nam anthimai

  • @abeysooriya6553
    @abeysooriya6553 Рік тому +2

    වොල්ග ❤️

  • @mdshemamali8748
    @mdshemamali8748 5 місяців тому +4

    නිවෙිදිකාවබැඑවෙිඅමාරැවෙිදන්නමයි

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +4

    Talented

  • @visakadampali6371
    @visakadampali6371 Рік тому +1

    ලගට හමිබවෙිලා බලනන කො පුඋුම අඩමිබර කමක්

  • @priyafernando4419
    @priyafernando4419 Рік тому +4

    .wolgage ass dema harima lassanai

  • @HelenPerera-j3n
    @HelenPerera-j3n 4 місяці тому +1

    Nivadekawa nan kuhakiyak

  • @chathurikakumari9100
    @chathurikakumari9100 Рік тому

    බුදු saranai

  • @keerthimalli3504
    @keerthimalli3504 Рік тому +2

    Adaeri tutu, ❤❤

  • @sheharagimhani2890
    @sheharagimhani2890 6 місяців тому +7

    ඊයා අචලා

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Рік тому +2

    Adarei wolga bs jp ❤❤❤❤❤❤❤

  • @maheshiweerasekara835
    @maheshiweerasekara835 4 місяці тому

    මොනාද අනේ මේ අහන ප්‍රශ්න ?මාර නිවේදකයෝ..වොල්ගා මොලේ කල්පනා කරල උත්තරේ දෙනවා...

  • @pjkjayanthi-jj1hy
    @pjkjayanthi-jj1hy Рік тому +1

    ටුටූ 👍❤️

  • @NisansalaS-f4w
    @NisansalaS-f4w 10 місяців тому

    වස්ති

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 Рік тому +5

    ටුටූ කෙල්ල💖🌹

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 Рік тому +8

    Me niwedikawa irisiya patai...kapala ktha krnawa

  • @A.D.H.wow.
    @A.D.H.wow. 5 місяців тому +2

    Me niwedikawa lassana gehenu ayage kunuma hoyanawa apahasayata lak karanna try karanawa wage katha karanne .

  • @HeshaniSathkorala-vo1oe
    @HeshaniSathkorala-vo1oe Рік тому +7

    Niwedikawa hithan inne eya hari loku seen kiyl ... ahana prashnai eyge balmai hari na

  • @Ishara783
    @Ishara783 5 місяців тому +1

    Ganu kenekge hithak riddanne kohomath thwa ganu kenekmai godk welwt.

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 Рік тому +4

    Wasthi anushka aiyawa marry karanna akke..

  • @chandiweerakoon3
    @chandiweerakoon3 Рік тому +3

    ❤️❤️😀

  • @dileepanishad2266
    @dileepanishad2266 Рік тому +1

    Umali nangi wage oya godak hodai

  • @lalithlalith6912
    @lalithlalith6912 Рік тому +1

    💖💖💖💖💖💖💖👍

  • @goodmorning9079
    @goodmorning9079 Рік тому +5

    Eththa katha karana niliyak.......wayasa kiyanne awanka kellak nisa......

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 Рік тому +3

    ❤👍

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Рік тому +5

    Proud of you daughter👍

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 5 місяців тому +1

    I really don't like to watch a person who doesn't respect any person. So this woman who host this program is really not good. I wish volga best of luck❤❤❤

  • @sahanperera775
    @sahanperera775 Рік тому +4

    Anushka Udana ekka ගත කරන ජීවිතය කොහොමද වොල්ගා

    • @nila3315
      @nila3315 Рік тому +1

      Anushkage gf da volga ?

    • @Sara-vb1fh
      @Sara-vb1fh Рік тому

      කලු වලට ආස එයා ආස කලු පාටට නිසාද😁

  • @thush1
    @thush1 Рік тому +4

    වස්ති එක 🤣