වීදිය බණ්ඩර සෙම්පතිගේ කළුතර ගල් මාලිගය - පැලෑද රජමහ විහාරය

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 84

  • @keerthipaththuwearachchi8332
    @keerthipaththuwearachchi8332 2 роки тому +3

    Me ape gam pradesaya...me Nayaka hamuduruwo api podi kale igenaganna weda hitiye ape Bellana sri dharmapala visvavidyala purivene..hari sathutui🙏🙏🙏

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 років тому +6

    වටිනවා මේ වීඩියෝව ඉස්සර වීධිය බණ්ඩාර සෙන්පති තුමාගේ රේඩීයෝ නාට්‍යයක් ඇහුවා මතකයි දැන් අහන්න තියේන්ම් වටිනවා

  • @gayanshanaka6574
    @gayanshanaka6574 3 роки тому +4

    ගොඩක් වටිනා වීඩියෝ එකක්...මේ අපේ ඉතිහාසයේ උරුමය..අනාගත පරපුරට දැක ගැනීමට මේවා ආරක්ෂා කරන ගරු කටයුතු ලොකු හාමුදුරුවන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා...ඒ වගේම නොදන්න කරුණු ගොඩක් දැනගැනීමට අවස්තාවක් ලබාදෙමින් මේ වැඩසටහන ඉදිරිපත් කල ඔබටත් ගොඩක් ස්තුතියි මිත්‍රයා...

  • @නිශාදිරේණු
    @නිශාදිරේණු 3 роки тому +7

    හරි අපුරුයි මම කවදාවත් අහලා තිබ්බේ නෑ ඒ අතීතය ගැන ඔබ‍ට සුබ ගමන් යාළුවා 👌👌👌👌👌👌

  • @sonitasonita8914
    @sonitasonita8914 5 років тому +3

    මම මුලින් හිටියෙ පැලැද බොහොම හොද විඩියෝ එකක් තෙරැවන් සරණයි

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 роки тому +3

    ස්තුතියි ඔබතුමාට තවත් මේ ගැන දැනුවත් කරන්න

  • @slmixedyt5434
    @slmixedyt5434 2 роки тому +3

    ගමේ පන්සල 🥰. Thank you aluth lokaya ❤️.

  • @ravindralal3920
    @ravindralal3920 4 місяці тому

    🎉🎉🎉වීදියබණ්ඩාර සෙන්පති තුමා.ගැන නොදන්නා කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම පිළිබදව ,නායක හිමියන්ට සහ වැළලී .යන අපේ රටේ ඉතිහාසය ,නැවත ගොඩ නැගීමට ,,මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතා වටිනා ක්‍රියාවකි .🎉..ඔබ සැමට බුදු සරණයි !!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @GihanRandika-i6w
    @GihanRandika-i6w 7 місяців тому +3

    මේ අපේ පන්සල මම හරි ආසයි මේ පන්සලට

  • @chandanaramanayaka9445
    @chandanaramanayaka9445 5 років тому +3

    සෑහෙන්න වටිනා .වැඩසටහනක් .thanks

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 5 років тому +1

    වටිනාකමක් ඇති දෙයක් .බොහෝම පින්.එ ගල් කනු වැස්ස ට තෙමෙනවා නෙ.එවා පරිස්සමින් රැක ගන්න පුළුවන් නම් තවදුරටත් මෙවා අපේ දරුවන් ට බලන්නට ඉතිරි වෙවි .බුදුසරණයයි

  • @كوماريسعود
    @كوماريسعود 5 років тому +3

    ඔයාට තෙරුවන් සරණයි වැදගත් කරුණු ඉදිරිපත් කලාට සියලු කටයුතු සාර්ථක

  • @anomasanjeevani7730
    @anomasanjeevani7730 5 років тому +4

    අඩමිබරයිඅපේඅචිචිලගේගම.ඔයතරමිදේවල්දැනගෙනහිටියෙනැහැඅපිත්ඉද්දගොඩහේවගේ.

  • @rmrmrathnayaka3950
    @rmrmrathnayaka3950 3 роки тому +2

    විදිය බණුඩාර සෙන්පතිතුමා අද වෙද්දි දෙවි කෙනෙක් බව අපි හොඳටම දන්නවා..
    එතුමා හොඳ රණ ශුරයෙක්..
    🙏🙏🙏

  • @thissaperera211
    @thissaperera211 3 роки тому +3

    වටිනාම විඩියෝ එකක් කෝට්ටේ මහා රණසූරයා

  • @tharindulmadhush8212
    @tharindulmadhush8212 Місяць тому

    ලංකා ඉතිහාසයේ ආසම චරිතය සෙන්පති වීදිය බණ්ඩාර ❤

  • @pubuduchamara1370
    @pubuduchamara1370 2 роки тому +5

    චීන්නු එක්ක ගේම ඉල්ලපු එකම සින්හලයා වීදීය බන්ඩාර සෙන්පති තුමා ❤️👍

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 роки тому +3

    උඩුවන් අතුකොරල අපෙ පරම්පරාවයි

  • @ChampAgro
    @ChampAgro 3 роки тому +7

    අපේ ගම ❤🔥🔥

  • @roshansameera3327
    @roshansameera3327 5 років тому +1

    me rajamaha vihara ape patha thiyanna oyala aata gihin karapu ma data godak thanks

  • @FathimaRifna-fi2md
    @FathimaRifna-fi2md 11 місяців тому +1

    I am very proud of my village🤍 And thank you very much for this video🤝

  • @jayaminiherath8754
    @jayaminiherath8754 11 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @priyanthakumara2779
    @priyanthakumara2779 5 років тому +6

    අපේ ගමෙ සියලු දේ සත්‍යයයි...

  • @sugisilva7397
    @sugisilva7397 5 років тому +3

    Godak hoda vediyo akk istuthe

  • @pathumpriyadarshana6095
    @pathumpriyadarshana6095 3 роки тому +2

    Ape game pansalak godakk watinawa ape hamuduruwane mewa lowata yana aka gana

  • @geethhansana8329
    @geethhansana8329 2 роки тому +1

    මගේ ගම ගැන මාර ආඩම්බරයක් තියෙන්නේ.....🌍💞

  • @KDNChannel2335
    @KDNChannel2335 3 роки тому +1

    වටිනා විඩියෝ එකක්♥️😍

  • @hansikaanuranga7822
    @hansikaanuranga7822 3 роки тому +1

    Mewage tibunu hama nidanayakma mati amatiwaru gatta bn ekai dan bili ganne wediyabandarage sohona harala eke abaranat dan aran puluwanm video ekak karapan maladugala kanda eke tamai sohona tiyenne jaya wewa

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 5 років тому +1

    Godak watinawa..thank aluth lokaya

  • @m.m.mlafeer8077
    @m.m.mlafeer8077 3 роки тому +4

    Oba.vahanseta.allah.pihitay

  • @madugayan37
    @madugayan37 2 роки тому +1

    අපේ හාමුදුරුවො කියන්නෙ සහතික ඇත්ත,මමත් ඔය ගම් පලාතේ

  • @kalanadaham2445
    @kalanadaham2445 5 років тому +3

    සෙම්පති නොවේ.සෙන්පති. අගය කරමි

  • @dhanuacademy7264
    @dhanuacademy7264 2 роки тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක් 🙏

  • @nalimohottige8524
    @nalimohottige8524 5 років тому +2

    Mamath kalutara.eth metaram dewal denagena hitiye ne.dergauwewa obawahaseta.

  • @hiranthimadushani2978
    @hiranthimadushani2978 2 роки тому +3

    ගමෙ පන්සල. Thank you Aluth lokaya.🥰🥰🥰

  • @nhorkamsa2322
    @nhorkamsa2322 2 роки тому +1

    බුදුසරණ යි

  • @kasunchathuranga3202
    @kasunchathuranga3202 3 роки тому +2

    අපේ ගම ❤️

  • @pramithsandaruwan5826
    @pramithsandaruwan5826 3 роки тому +4

    මගේ ගම ගෙන ආඩම්බරයි මට

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek Рік тому +1

    මේ ඉතිහාසය වැලලෙන්ඩ අරින පොහොට්ටුවේ යූන්පියේ දූෂිතයන් 😢කිසිම දෙයක් කරන්නේ නෑ,හොරාකනවා විතරයි අපි නම් දැක්කේ ,😢

  • @erandasandaruwan
    @erandasandaruwan 5 років тому +1

    Ratak watina video ekak

  • @AshaniMadubashini
    @AshaniMadubashini Рік тому +1

    Ape game පන්සල ❤❤❤❤

  • @dilmichanchala405
    @dilmichanchala405 Рік тому +1

    මේ අපේ ගම ආඩම්බරයෙන් කියනවා

  • @maleedesilva6061
    @maleedesilva6061 5 років тому +1

    Good luck

  • @rar4142
    @rar4142 5 років тому +3

    Pansalata Ana vediya keyanna puluwan da jasupihitai saudi walin

    • @AluthLokaya
      @AluthLokaya  5 років тому +1

      මතුගම බදුරලියට යන්න

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 5 років тому

      කළුතර ....මතුගම edan badhuraliya pare gos... lathpadura හන්දියෙන් ඇතුළට yanna oni...කුකුළෙ ගඟ pare....hodata පාරවල් හදලා තියෙනවා මහින්ද මහත්තයා ge kale

    • @arunella3373
      @arunella3373 2 роки тому

      මේකට සම්බන්ධ තවත් පන්සලක් තියෙනවා පොල්ගම්පල ගලින් කරපු චෛත්‍යයක් එක්ක

  • @mohameddilshad5301
    @mohameddilshad5301 2 роки тому +2

    Ape Gama💪💪💪

  • @madushanmaduranga4519
    @madushanmaduranga4519 5 років тому +9

    විදියේ බන්ඩාර අද දෙව් කෙනෙක් වෙලා ඉන්නවා

    • @slhermit
      @slhermit 3 роки тому +1

      Dakka wage kiyana lassana

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 роки тому +3

    අපෙ පරම්පරාවෙ කෙනෙක් වීදීය බන්ඩාර

  • @vimsen2221
    @vimsen2221 3 роки тому +1

    පසුබිම් සංගීතය නොතිබුනා නම් හොඳයි. ස්වාමීන් වහන්සේ කීවා කලකට පෙර අටලුගම සිට මුස්ලිම් ජනතාව පැමිනියා කියා. නමුත් මම හොඳට දන්නා කෙනෙකුට අනුව මුස්ලිම් ජනතාව අටලුගමට පැමිණියේ අවුරුදු 75 කට අඩුකාලයකයි. මේ ගැන දැනුවත් කලා නම් හොඳයි.

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 7 місяців тому +1

    Vediowa hodi..camara karayanm melorahak na.. vedio krnna one ewa neme vedio krnne gon namba

  • @gaminggima2857
    @gaminggima2857 2 роки тому +3

    අපේ ගේ ලග පන්සල තියෙන්නෙ ඔය පන්සල

    • @geethhansana8329
      @geethhansana8329 2 роки тому +1

      අපිත් පැලෑද ඉස්කෝලේ ගාව...ඔයාලා කොයි හරියෙද

  • @rumeshithakshila8381
    @rumeshithakshila8381 6 місяців тому

    ❤️❤️

  • @yasirulakshan1425
    @yasirulakshan1425 5 років тому +2

    රටකින් ලොවකට අලුත් දෙයක්..

  • @S.Slva2808
    @S.Slva2808 5 років тому +6

    මේ ව්දියෝ එක රිසාත් බාදුරිදින්ට මුජිබර්ට හකීම් ආසත් සාෂි මුන්ට මේ සින්හල බෞද්ධයා මොනතරම් ලෙන්ගතුව හීලෑ බෞද්ධ සංස්කෘතික නීසාම මුස්ලිම් ජනතාව අරාක්ෂා කරේ රිසාත් බාදුරිදින්ට මුජිබර්ට හකීම් ආසත් සාෂි මුන්ට සේරමට වමහරන්න වෙන්නේ සිංහලයන් මොනතරම් බලගතු ලෙන්ගතු මිනිසුන් ද කියා

  • @manelperera5336
    @manelperera5336 4 місяці тому

    හැම දරැවෙක්ම ඉතිහාසය එලිකරන්න.ඒකුසලය ඔබලාට පෙරලා එවි.මෙපමන පෞවුර්ඩ ඉතිහාසය යටගහලා.ලොකෙමි උතුමි රට ලංකාව.හෙළ දිපය.ඉදිරියට එන රජයවත් අපේ නැතිවියන ඉතිහාසය එලිකර ලොකේමිම උතුමි රටක් කරන්න ලැබෙිවා.

  • @charithmadushan-pt7kl
    @charithmadushan-pt7kl 10 місяців тому +1

    වීදියේ බන්ඩාර තාත්තා දෙමලනේ හරි ඉතිම්

  • @تالتابت
    @تالتابت 2 роки тому +3

    Mage gama

  • @kumaripna4131
    @kumaripna4131 3 роки тому +1

    ඔය කනුව එතුමා අල්ලලා ඇති ගොඩාක් සැරේ

  • @hashihashi5674
    @hashihashi5674 2 роки тому

    wideeya bandara rasuraya yapanedi piti passen demellu hellen aenala maraddi eytuma laga tibbe danta datun wahanseda patra datuwada

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 9 місяців тому +1

    විදිය බණ්ඩාර සෙන්පති
    පැලෑද ගොඩනැගුවේ රා.ව.
    1551 සිට වසර හතරක
    කාලය තුළ බව ඉතිහාසගතයි

  • @ashanthaashantha8465
    @ashanthaashantha8465 3 роки тому +3

    Me ape pansalane

  • @chanudi4134
    @chanudi4134 5 місяців тому

    Ape pansala

    • @AluthLokaya
      @AluthLokaya  5 місяців тому

      ♥️🙏🙏🙏♥️

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 5 років тому +1

    Puraa wastu paennanna

  • @rmrmrathnayaka3950
    @rmrmrathnayaka3950 3 роки тому +6

    විදිය බණුඩාර සෙන්පතිතුමා අද වෙද්දි දෙවි කෙනෙක් බව අපි හොඳටම දන්නවා..
    එතුමා හොඳ රණ ශුරයෙක්..
    🙏🙏🙏