තිජ කාය. කුරැණෑගල නිතීඥ දිසානායක මහතාගේ නිවසේ පැවති සිරි සද්ධම්ම දේශනාව පූජනීය වීරපුර ස්වාමීන්වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 20

  • @ukvinu569
    @ukvinu569 3 години тому

    සාදුසාදු සාදු සාදු සාදු.

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 3 дні тому +2

    ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරම් සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  2 дні тому

      සුවපත් වෙත්වා !

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 15 годин тому

    ආර්යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @Jayasundara123s
    @Jayasundara123s 4 дні тому +3

    සාදු...සාදු...සාදු....

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  3 дні тому

      සුවපත් වෙත්වා !

  • @nithinadinusara-rs2dm
    @nithinadinusara-rs2dm 3 дні тому +1

    සාදු ...🙏🙏🙏

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  3 дні тому

      සුවපත් වෙත්වා !

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 2 дні тому

    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම ලැබේවා....!තව චිරාත් කාලයක් මේ යුග මෙහෙවර කරගෙන යාමට ශක්තිය ලැබේවා...!

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  2 дні тому

      සුවපත් වෙත්වා !

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 дні тому

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  3 дні тому

      සුවපත් වෙත්වා !

  • @jinanjalirajakaruna1488
    @jinanjalirajakaruna1488 4 дні тому +1

    🙏🙏🙏

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  3 дні тому

      සුවපත් වෙත්වා !

  • @herberteragama3510
    @herberteragama3510 3 дні тому

    Saadu Saadu Saadu

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  3 дні тому

      සුවපත් වෙත්වා !

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 2 дні тому

    ඔබ වහන්සේව සම්බන්ද කරගන්න දුරකතන අංකයක් එහෙම තියේන්වනම් සදහන් කරන්න පුලුවන්ද....?🙏🙏🙏🙏🙏

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  2 дні тому

      071 6582306. සුවපත් වෙත්වා !

  • @DhammaThero-q6f
    @DhammaThero-q6f 2 дні тому

    'ඡ'මෙන්න මේ අකුරයි.( ඡයන්න.ඡන්දය, ඡායාරූපය. ඡායාව,
    ඡේදය)ඡට්ඨම(6වන)පාලි. (ඡ 6) හින්දි,
    ,ජ,මෙන්න මේ අකුරයි.(ජලය, ජාතික, ජම්බුද්දීප, ජිවිතය )රජ,රජය, රජ්ජුරුවෝ,
    (රජ‌, හරි.)(රඡ, වැරදිය) , ඡ,6 ලෙසට අර්ථ ගැන්වීම වැරදිය.

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA  День тому

      ඡ යනු ච යන්නෙහිම ශබ්ධය ඇති අකුරකි. බුද්ධ දේශනාවේ ච නැමැති අක්කරයේ පරමාර්ථ හරය චිත්තජ කාය හෙවත් සිතක ක්‍රියාකාරිත්වයයි.
      ජ යනු හයක් යන අරැත ඇති අක්කරයකි. ජ ×ජක්ක සූත්‍රය තුල මෙහි පරමාර්ථය මනාව පැහැදිලි කොට තබේ.
      තිජ කාය යන්නෙහි ඇත්තේ ඡ නොව ජ යන්නයි. බුද්ධ දේශනාවට අනුව එක් අකුරක හෙවත් අක්කරයක පරමාර්ථ හරය තිස් හය ආකාරයටකට විග්‍රහ කල හැකිය. මෙහිදි ති යනුවෙන් අදහස් කරන්නේ තුණක් යනුයි. එකී තුන නම් සිත කය හා වචනය නැමැති තුන්දොරයි. ජ යනු ඇස, කණ නාසාදි සත්වයාට තුල ඇති ආයතන හයයයි. මේ අනුව ආයතන හයට භාහිරෙන් ලැබෙන රෑපාරම්මන වලට යමෙකු සිත කය වචනය හසුරැවන ආකාරය අනුව ඔහුගේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියා දාමය තිජ කාය නම් වන බව තේරැම් ගත යුතුය
      සුවපත් වෙත්වා !