ආචාර්ය ගයනි රණසිංහ | බුද්ධ භාවනා 2025-01-06

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 45

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 11 годин тому +2

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්...🌼
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
    🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 23 години тому +6

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏🙏🙏🙏 ඉතුරු මග පල වහ වහා පූර්ණය කර ගැනීමට ලැබෙත්වායි අධිට්ඨානය කරමි.සාදු සාදු 🙏 සාදු 🌹🙏🙏🙏🙏🙏🙏

  • @udeshikakonara5027
    @udeshikakonara5027 День тому +11

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නිවන් දකින්නට පිංපිරෑ මිනිසුන්ගේ නිවන උදෙසාම ඉටුකරන උතුම් යුග මෙහෙවර ඉටුකරන්නට තව තව ශක්තිය ධෙෙර්ය ලැබේවා...අැති සෑම බාදාවක්ම ඉවත්ව මඟ සුව පහසු වේවා..සහ පිරිවර වැඩි වේවා....සියලුදෙනාටම යහපතම වෙිවා..අරියඋත්තමාවියට කායික නීරෝගි සුවයම වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e День тому +6

    ඔබ තුමියට නීරෝගී සුව අධිෂ්ඨාන කරමි.❤🙏

  • @IreshaniPushpalatha
    @IreshaniPushpalatha День тому +5

    දීර්ඝායු සහ නිරෝගිබව ඔබ තුමියට අධිටිඨාන කරමි

  • @deepaperera4595
    @deepaperera4595 23 години тому +5

    පින්වත් අරිය උත්තමාවියගේ ඊයේ දින විශ්වයට මුදා හරිණ ලද ඒ විශ්මිත දේශනාව පින් පිරූ බොහෝ උත්තමයින්ට ශ්‍රවණය කරන්නට හේතු ප්‍රත්‍ය සැකසේවා!
    එය දේශනා ප්‍රාතිහාර්යයක්මයි🙏 ආශ්චර්යක්මයි 🙏
    මේ මනුෂ්‍ය ජීවිතය විඳවන්නට නොව විඳින්නට, නිවීම මිදීම තුළින් සැනසීමක් ලබන්නට අන් අයට මාර්ගය පාදා දෙන ගෞරවනීය ඔබතුමිය ගේ දෙපා සිඹ අධිෂ්ඨාන කරමි... ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම...🙏
    තව තවත් පින් පිරූ මිනිස්සුන්ට මේ දහම් හඬ ශ්‍රවණය වෙත්වා..
    අභිමුඛවම දේශනා ශ්‍රවණය කරන්නට පින පෑදේවා, 🙏🙏🙏🙏

  • @deepanigamage2975
    @deepanigamage2975 19 годин тому +4

    උත්තමාවිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 День тому +12

    අපගේ පිනට පහළ වු අරිය උත්තමාවියනී ...මේ ජාතොයේම අරහත් ඵළයෙන් නිවී සැනසේවා....!🙏🙏🙏🙏

  • @KusumVidanapathirana
    @KusumVidanapathirana День тому +4

    ඔබ තුම්‍ යට නිරොගි සුව අදිටන් කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KeerthiAbe
    @KeerthiAbe 13 годин тому +2

    පරම නිබ්බාන සුවයෙන් ඔබ තුමිය සුවපත් වේවා🙏🙏

  • @kaveeshavishwajini9084
    @kaveeshavishwajini9084 22 години тому +3

    යහපතක්ම වේවා🙏🙏🙏 උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 22 години тому +3

    දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමු

  • @WinithaLakmali
    @WinithaLakmali 17 годин тому +1

    අරිය උත්තමාවියනි පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @NadunRaweendra
    @NadunRaweendra 4 години тому +1

    Oba thumiyata boho pin. Parama nibbana suwayen suwa path wewa.

  • @anuruddhamahanama1866
    @anuruddhamahanama1866 23 години тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PriyanthiPriyanthi-x8f
    @PriyanthiPriyanthi-x8f 15 годин тому +1

    සුවපත් වේවා..

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 День тому +1

    Ariya thumiyata Niduk Nirogi Suwaya Adishtana Karami 🙏🙏🙏🙏🙏🙏🌺🌸🌼

  • @pramithayapa6452
    @pramithayapa6452 3 хвилини тому

    සුවපත් වේවා අරිය උත්තමාවියනි

  • @PreemaWijewardana
    @PreemaWijewardana День тому +1

    සාදු සදු සදු ! ! !

  • @keerthilathadewawansha9273
    @keerthilathadewawansha9273 22 години тому +2

    🙏🙏🙏💐

  • @SisiraMaduwage-v5c
    @SisiraMaduwage-v5c 21 годину тому +1

    🙏🙏🙏🙏Uthamawiy arihath bawa labewa

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 19 годин тому +1

    Sadu Sadu Sadu!!!
    Ariya uththamaviyani oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @kalyaniperera2955
    @kalyaniperera2955 День тому +4

    ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 День тому +2

    🙏🙏🙏

  • @sriyanibatuwita8614
    @sriyanibatuwita8614 День тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SunetraFernando-m8d
    @SunetraFernando-m8d День тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidathbrother1348
    @vidathbrother1348 21 годину тому

    kamasukallikanuyogo dukko hini gammo prthukjanayo budun wahanse

  • @nilminiperera6869
    @nilminiperera6869 День тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @praveenanishadi3877
    @praveenanishadi3877 День тому +1

    ❤❤❤❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 День тому +1

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l День тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilukshi2268
    @nilukshi2268 13 годин тому

    ඔබ තුමිය මුන ගැහෙන්නෙ කොහොමද

  • @juneperera4878
    @juneperera4878 День тому +1

    🤍🙌

  • @P.Y.P.T-y3i
    @P.Y.P.T-y3i 14 годин тому

    මෙම දේශනාවේ පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. ඒක පිළිගන්න එක නොපිළිගන්න එක ධර්මාවබෝධය පිළිබඳව ප්‍රශ්නයක් මිසක් ,ඒක වෙන කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න හොඳ නෑ, මේකේ සමුදයංච ,අත්තංගමංච, ආශ්වාදඤ්ච ,ආදීනවංච ,නිස්සරණංච. කියන එකේදී මේ ආශ්වාදය ලබන්න ගියොත් කෙනෙක් අනිවාර්යෙන්ම මේ සංසාර රෝගයේ පැටලෙන එක පැටලෙනවාමයි. ඒ නිසා තමයි බුදුපියාණන් වහන්සේ දේශනා කරේ ,ආස්වාදය ලබන්න කලින් මිදී නිදහස් වීමට තමයි මේ බුද්ධ පරියායේ බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ දේ ගැන බොහෝ දෙනා ටිකක් අවධානයෙන් ගැඹුරින් මෙනෙහි කරනවා නම් වඩාත්ම හොඳයි, මොකද උදාහරණයක් වශයෙන් දුන්නොත්, ජීවිතේ විවාහයක් කරගන්න යන කෙනෙක් ,ඒ කසාද ජීවිතේ, ආස්වාදය ලබන්න ගිහින් පැටලුනොත්, ඒ කෙනාට නැවත ආස්වාදය විඳිනවා මිසක් නිස්සරණය නිබ්බානය කරගන්න බෑ.ඒ නිසා එතන බොහෝ දෙනා ගැඹුරින් මෙනෙහි කරනවා නම්, තමන්ගේ ධර්මාවබෝධයත් එක්ක තමන්ට පුළුවන් එය නිවැරදි කරගන්න,

    • @samsonkularatne2009
      @samsonkularatne2009 2 години тому +1

      කෙටියෙන්ම කියනවනමි මෙි විපරිනාම ධමිමය .මෙතුමිය කියනදේ හරි.

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 День тому +1

    🙏🙏🙏

  • @priyankaadissanayaka1109
    @priyankaadissanayaka1109 День тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @juneperera4878
    @juneperera4878 День тому +1

    🙏🙏🙏

  • @chandranigomis9957
    @chandranigomis9957 День тому +1

    🙏🙏🙏

  • @buddhiniperera5039
    @buddhiniperera5039 21 годину тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 21 годину тому +1

    🙏🙏🙏

  • @leenawijesingha8196
    @leenawijesingha8196 Годину тому +1

    🙏🙏🙏