- 186
- 201 606
අරිය මාවත ARIYA MAWATHA
Sri Lanka
Приєднався 7 січ 2024
බුද්ධ දේශනාවේ ඇති සයනු බිංදුව "සං" නොදකින කිසිවෙකුටත් සං දෙස්සේති ශ්‍රවණය කොට, සං මාදපේති වෙලා, සං පහන්සේති වෙලා, සං උච්ඡේදපේති වෙලා, සංම දක්ඛාතා වෙලා, සං මා වීම තුලන් සං වර වෙලා සං සිඳවීම නොකරන තෙක් සං සාර යැයි කියන ගමනින් කිසි විටෙකත් නිදහස් විය නොහැක.
තවද, ඉංග්‍රිසි භාෂාවේ ඇති (sun) සන් සහ බුද්ධ දේශනාවේ ඇති සයනු බිංදුව සං (තේ සං) යනු දෙකක් බව මතක් කරමි.
ඉංග්‍රීසි භාෂාවේ ඇති "සන්" යන්නෙහි අර්ථය බැබලෙනවා, දිලසෙනවා, එලිය දෙනවා වැනි එකකි. නමුදු බුද්ධ දේශනාවේ ඇති සං යනු එකතු වෙනවා/වැඩි වෙනවා යන අරැතයි. තේ සං හේතු යනු එකතු වන වැඩිවෙන හේතු තුනක් යන්නයි. එකී හේතු තුන නම් තමාගේම ඇස, කන නාසාදි ආයතන හයට භාහිරෙන් ලැබෙන රෑපාරම්මන වලට ප්රියතාවයෙන් ඇලීමෙන් (රාගයෙන්), අප්රියතාවයෙන් ගැටීමෙන් (ද්වේශයෙන්) හා ප්‍රිය/අප්‍රිය අතර මැනීම (මෝහය) හරහා උපාදානය තුලින් තමාටම විපාක පිණිස කම්ම එකතු කර ගැනීම බවද නිබ්බාන වීම අපේක්ෂා කරන්නෙකු වශයෙන් ඔබ තේරුම් ගත යුතුය.
එසේ වුවත් ඔබ මෙම ධම්මයට අකමැති නම් ඔබ කල යුත්තේ මෙය මග හැර යාම මිස තර්ක/විතර්ක කිරීම නොවන බව මෙත් සිතින් දන්වමි.
වීරපුර සිරි විජය විමුත්ති

මැල්සිරිපුර දීපානි හේරත් මහත්මියගේ ආරාධනයෙන් පැවති සිරි සද්ධම්ම දේශනාව. රාහුලෝවාද සූත්‍රය.
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
Переглядів: 74
Відео
15 පාඩම. සතර කමටහන් හෙවත් ධම්මාණුධම්ම පටිපදාව. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ.
Переглядів 26621 годину тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
නාලිනි චන්ඳ්රලතා මහත්මියගේ ඇරියුමෙන් මීරිගම හොටෙල් රියෑන්ස් හිදි පැවති සිරි සද්ධම්ම දේශනාව.
Переглядів 1,6 тис.2 години тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
නිවැරදිව ප්රත්යාවේශ කරමු. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 4064 години тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
කාල සහ වේලාව යනු කුමක්ද ?. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 2884 години тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
ධම්මාණුධම්ම පටිපදාව. අති පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 35612 годин тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
සබ්බ පාපස්ස අකරණං ගාථාවේ ලෝකෝත්තර අර්ථය. අති පූජ්‍ය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 60321 годину тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
ධම්මාණුධම්ම පටිපදාව. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 690День тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
රෑපං ජීරති මජ්ජානං නාම ගොත්තං නජීරති යන්නෙහි ලෝකෝත්තර අර්ථය. පූජනීය වීරපුර විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 313День тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
පොහොය දින දම් සභා මණ්ඩපය. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 78114 днів тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
නිවැරදිව ප්රත්යාවේශ කරමු. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 44914 днів тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
සංසාර ගමන සහ අනවරාග්ර සංසාර ගමන. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 37314 днів тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
14 පාඩම. ධම්මාණුධම්ම පටිපදාව හෙවත් චතුරාරක්ඛා. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 78914 днів тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
තිලක්ඛණය. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ.
Переглядів 58314 днів тому
නිවන් අපේක්ෂා කරන්නෙකු ගේ වැදගත්ම ලක්ෂණය = තිලක්ඛණයයි. නිච්ච - අනිච්චං = තමාගේම සිතේ නිච්ච වි ඇති දෙය තමාටම නොදැනී ඇසිපිය හෙලන මොහොතක් පාසා නැති වෙමින් විනාශ බව වන බව තමා තුලින්ම දැකීමයි. ( අ නිච්ච ං = අ යනු අතහැරෙනවා, මග හැරෙනවා, නැති වෙනවා යන අරැත් ඇති මාගධි බසේ අක්කරයකි.) සුඛ = දුක්ඛං = තමා ලබන යම් ලෞකිඛ සැපයක් වෙත් නම් එයටද ඉහත ධර්මතාවය සිදුවන බව දැකීම. අත්ත - අනත්ත = අත්ත යනු අයිති බවයි. එ...
සමන්තා චක්ක වාලේසු ., ගාථාවේ පරම හරය. අති පූජණිය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 62914 днів тому
රාගක්ඛයෝ නිබ්බානන්, ද්වේෂක්ඛයෝ නිබ්බානන්, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
මාතා පිතු උපට්ඨානං යන්නෙහි ලෝකෝත්තර අර්ථය. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 62414 днів тому
මාතා පිතු උපට්ඨානං යන්නෙහි ලෝකෝත්තර අර්ථය. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
13 පාඩම. චතුරාරක්ඛා හෙවත් සතර කමටහන් සරළම සිංහලෙන්. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 1,5 тис.21 день тому
13 පාඩම. චතුරාරක්ඛා හෙවත් සතර කමටහන් සරළම සිංහලෙන්. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
දැනගෙනම බණ ශ්‍රවණය කරමු. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 63721 день тому
දැනගෙනම බණ ශ්‍රවණය කරමු. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
සද්ධාව සහ ශ්‍රද්ධාව යනු කුමක් දැයි තේරැම් ගනිමු. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 31421 день тому
සද්ධාව සහ ශ්‍රද්ධාව යනු කුමක් දැයි තේරැම් ගනිමු. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
භාග්‍යවතුන් වහන්සේගේ නියම නම නිවැරදිව දැන ගැනීමද ඔබේ නිවනට උපකාරි වනු ඇත.
Переглядів 38421 день тому
භාග්‍යවතුන් වහන්සේගේ නියම නම නිවැරදිව දැන ගැනීමද ඔබේ නිවනට උපකාරි වනු ඇත.
12 පාඩම. සතර කමටහන් වඩන ආකාරය සරල සිංහලෙන්. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ.
Переглядів 87021 день тому
12 පාඩම. සතර කමටහන් වඩන ආකාරය සරල සිංහලෙන්. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ.
චාගෝ පටිනිෂ්සග්ඝෝ මුත්ති අනාලයෝ යන්නෙහි හේතු ඵල ධම්ම අර්ථය. පූජ්‍ය වීරපුර ස්වාමීන් වහන්සේ
Переглядів 38121 день тому
චාගෝ පටිනිෂ්සග්ඝෝ මුත්ති අනාලයෝ යන්නෙහි හේතු ඵල ධම්ම අර්ථය. පූජ්‍ය වීරපුර ස්වාමීන් වහන්සේ
ඉමිනා පුඥ්ඤ කම්මේන ගාථාවේ ලෝකෝත්තර අර්ථය. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
Переглядів 44721 день тому
ඉමිනා පුඥ්ඤ කම්මේන ගාථාවේ ලෝකෝත්තර අර්ථය. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමීන් වහන්සේ
දන් දීමෙන් රැස් කොට ගත් පින් කෙත අනුමෝදන් කොට ඥාතීන්ට ඇති ණය ගෙවා දමමු පූජනීය වීරපුර ස්වාමීන් වහන්සේ
Переглядів 28421 день тому
දන් දීමෙන් රැස් කොට ගත් පින් කෙත අනුමෝදන් කොට ඥාතීන්ට ඇති ණය ගෙවා දමමු පූජනීය වීරපුර ස්වාමීන් වහන්සේ
නුගේගෙඩ ජයසේන නෝනා මහත්මියගේ ඇරියුමින් නුවරඑළිය ග්‍රැන්ඩ් හොටෙල් හිදි පැවැති සිරි සද්ධම්ම දේශනාව.
Переглядів 47628 днів тому
නුගේගෙඩ ජයසේන නෝනා මහත්මියගේ ඇරියුමින් නුවරඑළිය ග්‍රැන්ඩ් හොටෙල් හිදි පැවැති සිරි සද්ධම්ම දේශනාව.
පුන්‍ය කම්ම සහ කුසල ධම්ම. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති කළ්‍යාණ මිත්රයින් වහන්සේ
Переглядів 39228 днів тому
පුන්‍ය කම්ම සහ කුසල ධම්ම. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති කළ්‍යාණ මිත්රයින් වහන්සේ
සංසාර ගමන සහ අනවරාග්ර සංසාර ගමන. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති කළ්‍යාණ මිත්රයින් වහන්සේ
Переглядів 61628 днів тому
සංසාර ගමන සහ අනවරාග්ර සංසාර ගමන. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති කළ්‍යාණ මිත්රයින් වහන්සේ
මහා සාරෝපම සූත්‍රය. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති කළ්‍යාණ මිත්රයින් වහන්සේ
Переглядів 695Місяць тому
මහා සාරෝපම සූත්‍රය. පූජනීය වීරපුර සිරි විජය විමුත්ති කළ්‍යාණ මිත්රයින් වහන්සේ
සබ්බං පාහය ගමනීයං යන්නෙහි සැබෑ අරැත පූජනීය වීරපුර සිරි විජය විමුත්ති කළ්‍යාණ මිත්රයින් වහන්සේ
Переглядів 566Місяць тому
සබ්බං පාහය ගමනීයං යන්නෙහි සැබෑ අරැත පූජනීය වීරපුර සිරි විජය විමුත්ති කළ්‍යාණ මිත්රයින් වහන්සේ
සීලවන්තං ගූණවන්තං ගාථාවෙි සැබෑ අරැත. කළ්‍යාණ මිත්‍ර වීරපුර සිරි විජය විමුත්ති අරියයන් වහන්සේ
Переглядів 935Місяць тому
සීලවන්තං ගූණවන්තං ගාථාවෙි සැබෑ අරැත. කළ්‍යාණ මිත්‍ර වීරපුර සිරි විජය විමුත්ති අරියයන් වහන්සේ
ඔබ වහන්සේට දීර්ඝායු වේවා! සාදු සාදු සාදු.
සුවපත් වෙත්වා !
🙏🙏🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
Saadu Saadu Saadu
සුවපත් වෙත්වා !
ලොව්තුරා උතුම් බුදු පියාණන් වහන්සේලා ලෝක සත්වයා සංසාර දුකින් මුදවාලීමට,දේශනා කරණ ලද උතුම් සිරි සද්ධර්මය දේශනා කරණ උතුම් අරිය උත්තමයාණන් වහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා, සාදු සාදු සාදු
සුවපත් වෙත්වා !
Many Blessings Dear Venerable
@@nishaniebajramovic5013 get well soon.
ස්වාමීන්ද්‍රයන්වහන්ස,සතිමත්බව යනු කුමක්ද
යෝණිසෝමණසිකරනය.
ස්වාමීනි ආර්යයන්වහන්ස , මම රත්නායක.අපි මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේ දී සහ කහපත්වල පන්සලේදී හමුවුනා.මට හරිම සතුටුයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීඝායුවේවා !!!
සුවපත් වෙත්වා !
ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ,යි අදිටන් කරමි..
සුවපත් වෙතවා !
බාවනාව පමනක් කරමු
බව + නසන "බන" නොමැතිව බුදුන් වදාල බාවනාව කල නොහැක. සුවපත් වෙත්වා !
සුවපත් වෙත්වා.🙏🙏🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
අනේ හරිම හොඳයි තවතවත් බෞද්ධයන්ට මෙ පරමපවිත සිරිසද්ධර්මය වැටහේවා සසරගමනින් අතමිදෙත්වා සාදු
සුවපත් වෙත්වා !
😮😮😮😮😮😮😮😮😮😮 😮😮
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.
සුවපත් වෙත්වා !
Obawahnsege.dahama.hari.niraul.santhiyakma.wewa
සුවපත් වෙත්වා !
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
සුවපත් වෙත්වා !
Sadu🌹🙏sadu🌹🙏sadu🌹🙏🙏🙏
සුවපත් වෙත්වා !
සුවපත් වේවා.🙏🙏
සුවපත් වෙත්වා !
Saadu Saadu Saadu
සුවපත් වෙත්වා !
Saadu Saadu Saadu
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි 🙏🙏🙏
සුවපත් වෙත්වා !
🙏🙏🙏
සුවපත් වෙත්වා !
Saadu 🙏 Saadu🙏 Saadu🙏
සුවපත් වෙත්වා !
ඔය ඉන්න පිරිස වට පිටාව නොපෙනෙන එක නම් ලොකු අඩුවක්
සිත කිලිටි කර නොගන්න. වට පිටාවේ තියෙන්නේ දිරාගිය පොල් අතු. සිරි සද්ධම්මය පමනක් ශ්‍රවණය කරන්න. සුවපත් වෙත්වා !
හරිම පැහැදිලියි ලස්සන යි සුමිහිරි බව නසන බන දීර්ඝායුෂ වෙවා ඔබ වහන්සේට
සුවපත් වෙත්වා !
සංසාර ගමනින් එතෙර වීමට මටද, සියලු සත්වයනට මේ සිරි සද්දර්මය හේතු වේවා 🙏🙏
සුවපත් වෙත්වා !
Saadu Saadu Saadu oba wahanseta deergausha labewa siyalu loka siyaluma sathwayo nibbana parama sukayen sukhita tarawethwa.
සුවපත් වෙත්වා !
🙏🙏🙏
සුවපත් වෙත්වා !
🌷🌷🌷🌷🌷🌷🌷Sadu Sadu Ssdu!
සුවපත් වෙත්වා !
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා !
🙏🙏🙏🙏🙏🙏ගෞරවනීය ආර්යයන් වහන්ස, පරතෝඝෝෂක ප්‍රත්‍යය ලැබෙනවා යන්නේ තේරුම කරුණාවෙන් පහදා දෙන්න
පර නම් පිටත හෙවත් භාහිර යන්නයි. තෝ යනු එතැනදීම යන්නයි. ගෝෂක නම් වචන වලින් කෙරෙන ශබිධයයි. ප්‍රත්‍ය යනු ලබා ගන්නා දෙයයි. ඒ අනුව පර + තෝ + ගෝෂක + ප්‍රත්‍ය යනු, කෙලෙස් නසන මග කියා දෙන කළ්‍යාණ මිත්‍රයා අභිමුඛව සිටිමින් වචන නැමැති ශබිධ වලින් කෙරෙන දේශනාව නැමැති නිබ්බාන මග, අභිමුඛව සිටිමින් තමාගේ දෙඇසින් දැක දෙකනින්ම අභිමුඛව සිටිමින් ශ්‍රවණය කරීමයි. ශෝතාපන්න මාවතට පිවිසීමට මෙය අත්‍යාවශයයි. ශෝතාපත්ති අංග හතරේ දෙවැනිවට ඇති සිරි සද්ධම්ම ශ්‍රවණය යනුද එයයි. සුවපත් වෙත්වා !
පරම නිබ්බන සූවයෙන් සුවපත්වෙත්ව සාදු සාදු සාදු
සුවපත් වෙත්වා !
Hodatama.theruna.obawahnseta.dergausa.kanthaly
සුවපත් වෙත්වා !
🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
සාදු,සාදු,සාදු
සුවපත් වෙත්වා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
ඔබවහන්සේගේ දේශනා ඉතාම පැහැදිලියි සරලයි සුවපත්ම වේවා
සුවපත් වෙත්වා !
Sadu sadu 🙏🙏🙏 parama nibana suwayan suwapath wewa
සුවපත් වෙත්වා !
🙏🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
Suwapath wewa ape suwamin wahanse 🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
🙏🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
Suwapath wethwa .🙏🙏🙏🙏🙏
සුවපත් වෙත්වා !
Sadu sadu sadu
සුවපත් වෙත්වා !
🙏🙏🙏
සුවපත් වෙත්වා !
🙏🙏🙏
සුවපත් වෙත්වා !
Sadu!sadu!sadu!
සුවපත් වෙත්වා !
sadu sadu sadu
සුවපත් වෙත්වා !
Saadu Saadu Saadu
සුවපත් වෙත්වා !
SAADU SAADU SAADU!!! Athi GOWRAWANiiYA Oba wahanseta Niduk Nirogi Deergaayu Wewaayi Adishtaana karami Emenma Sasara Dukin Nidahas Wewa yi ❤ Prarthana Karami .Saadu!!!
සුවපත් වෙත්වා !