Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙිි ඉත්තැවට ඇතෙකුගේ ආත්මය ලබා ශිු දලදා හාමුදුරුවන් වහන්සේගේ සධාතුක දලදා කරඩුවවඩමිිමන්න ශක්තිය ලැබෙන්න ඔිින🙏☸️🙏☸️
කොයි තරම් දුප්පත් උනත් මනුස්සයාට තියෙන්න ඔින උතුම් ගති ගුන තියන හිත හොද මිනිස්සු බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 😘😘😘
😊
අනේ හරිම අහිංසක වැදගත් නිහතමානි පවුලක් කිසි කෙනෙකුට අතනොපා ජීවත්වන සතුන්ට කරුණාව දයාව දක්වමින් ජීවත්වන ලස්සන පවුලක්. මේ පිනෙන්ම මතු සංසාරේ දුක් කරදර වලට ලක්නොවී සැපවත් ජීවිතයක් ගත කරන්නට ලැබේවා! දරු පැටියට ඉක්මන් සුවය ලැබේවා ! තෙරුවන් සරණයි.
උතුම් මිනිසුන් ට සතුනුත් අනන්තයි 🙏🌹🙏මෙවන් මිනිසුන් ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
මාර අවංකයි මේ ගෑනු කෙනා...ඒක කතාවෙන්ම දැනෙනවා....
පැල්පතේ ඇති සාමේ නැත මාහාමන්දිරේ❤❤❤
කූඩු නොකර නිදහසේ හදන එකටනම් ගොඩක් පින්...🙏🙏
H
ඉතාම හොද පවුලක් සත්ව කරුනාව තියහො බුද්ධ පවුලක් අකාරුනික ලෝකයේ මෙවන් කරුති ක මිනිසුන් උතුම්🙏🙏🙏
Udaw karanawanm kauru hari meyalata
ලංකාවේ ගොඩක් පෝසත් මිනිස්සු ඉන්නවනෙ අනේ පුලුවන්නම් ඒගොල්ලන්ගේ හදලා දුන්නානම්❤❤❤❤😊😊😊😊
මේ වගේ හොද මිනිස්සුන්ටම තමයි දෛවයත් පිටුපාන්නෙ"තෙරුවන් සරණයි" ඉතිරෙන් හරියන්න ඕන මේ වගේ අයට
කියලා වැඩක් නෑ
ගුණ යහපත් මේ පුංචි පවුලට දෙවියන් ගේ ආශිර්වාදයෙන් මිල මුදල් ධන ධාන්‍යය ලැබේවා ..ඉදිරි ජීවිතය ඉසුරින් පිරේවා ..දුප්පත් උනත් කරුණාව දයාව පිරි අපි වගේ අය..තෙරුවන් සරණයි ..
අනේ.....ගොඩක් පින් ඔයාලට...පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි...කූරැටත් තෙරැවන් සරණයි....මනුසත් කමින් පොහොසත් මිනිස්සු.....
අපෙ සිංහල අය මේ වගෙ අහිංසක පවුල් වලට උදව් කල යුතුයිමේ පවුල අයගෙ ගේ දැක්කහම සනීපයක් සතුටක් දැනෙනවා සරල ජීවිත සතුටෙන් ඉන්නවා වගෙ පේනවා මොන කරදර තිබ්බත්❤
Walpola gothama jhamuduruwange weda satahanak thiyenawa gewal hadala dena..face book balanna apitath udaw kalaki
අහිංසක හොඳ හදවතක් ඇති දුප්පත් මිනිසුන් දැකීමත් සතූටුයි.
Ow
🙏🙏🇦🇪🇱🇰
මේ අය පෝසත් .කිරි/බ්ස්කට් කනවා කියන්නේ .ආයේ ඉතින් 😃😃😃😀😀😀
Ane ou
.
සංසාරගත පුරැද්දක්..සෑම සතෙකුටම ජීවත්වීමේ අයිතිය සුරකීමම පිනක්..එපින් බලෙන් ඔබගේ දියණියට සුවපත්වේවා.මතු සසරපුරා එවන් ආබාධිත තත්වයට පත් නොවේවා.තෙරැවන් සරණයි .
දුක්බර ජීවිතයක් මොනා උනත් මනසින් පෝසත් විසකුරු සර්පයෙක් උනත් හදන්න පුලුවන් මනුස්සකම තියනවා නම් මොනා උනත් ගොඩක් ලස්සන පවුලක් 😢❤❤❤❤❤
මම ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එකක් 😢❤❤❤❤❤❤❤❤😘
මේයාල මේකාලේ ගොඩක් දුර්ලභ යි.ඒ අම්මටත් දරුවන්ටත් ගොඩක් පින් .තෙරුවන්සරණයි !!!
කූරු බබාටයි පවුලේ අයටයි බුදු සරණයි🙏 .මේ වගේ ලස්සන හදවත් තියෙන මිනිස්සු දකිද්දී හරිම සතුටුයි .❤️😊💐
මමත් සත්තුන්ට හරි ආදරෙයි .මට ඒ පව්ලෙ අයව දැක්කම ගොඩාක් සතුටුයි,එයාලගෙ සත්ත්ව කරුණාව දැකලා.එයාලට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් හරියන්න ඕනෙ.
මෙම ආබාධිත දරුවන් බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
හරිම ආදරණීය මිනිස්සු.....ලෝකයම ලස්සන වෙන්නේ මේ වගේ ආදරණීය මිනිසුන්ගෙන්!!!🌹🌹🌹🙏🙏🙏
මිල මුදල් අතින් දුප්පත්.ඒත් හදවතින්,මිනිසත්කමින්,අවංක කමින් හරිම පොහොසත්.මේ වගේ හොද හදවතක් තියෙන අයට කවදාවත් වරදින්නෙ නෑ.🙏🙏
පවුලේ සියලු දෙනාටම බුදු සරණයි.සතුන්ට ආදරය කරන අය මහාත්මා ගති ගුණ ඇති ලස්සන ජිවිත.
ඒඅමිමගේ.නිර්ව්‍යාජගතිපැවතුමි.නිළියකටවඩා.ලස්සනයි..ඇය..කොයිතරමිඅවංක.මිනිස්සු.ලොවතවත්ඉන්නවද.කිරපිටි.එක.සතාටගෙනත්.දෙනව.දරැවට.නැතිඋනත්.කවදමහරි.හරියනවා
මුදලින් දුප්පත් උනත්, ගතිගුණ වලින් පොහොසත් මිනිස්සු..🥺🖤 විශේෂයෙන් අද වගේ කාලෙක ඒ සත්ත්ව කරුණාව අගය කළ යුතු දෙයක්..🦔😍🦔හුරතල් ඉත්තෑ පැටියෙක්🖤 පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම♥️✊ තෙරුවන් සරණයි !🙏
මුන දැක්කත් හිත නිවෙනවා.තෙරුවන් සරණයී
කරුණාව සෙනහස තියන තැන ඕනෑම සතෙක් හිලා වෙනවා 💯
කවුරු හරි මැදිහත් වෙලා මේ මිනිස්සුන්ට මුදල් උපකාරයක් වත්කරානම් හොදයි කියල හිතෙනවා මටනම් 👍👍
බොරු සෝබන නැති නිහතමානි මිනිස්සු .. හරිම ප්‍රසන්නයි ලස්සනයි .. ❤❤❤❤❤
දුප්පත් උනාට හදවතින් පෝසත් මිනිස්සු..හරිම ආදරනීය කාරුනික හද්වත් තියෙන්නේ...හැමෝටම තෙරුවන් සරනයි ...!!!🙏🙏🙏🙏
අහින්සක සතෙක්.පින්වන්ත පවුලක් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන🇱🇰🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾❤
අහිංසක සතෙක් , මේ පවුලට යහපත් අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා මේ සතාව මෙහෙම කරුණාවෙන් බලාගන්න එකට. නිවේදක මහතාටත් එසේම වේවා 🙏❤
අහිංසක හිතහොද දුප්පත් මිනිස්සුන් දැකිිමත් සතුටක් අපේ සමාජයට හොද ආදර්ශයක් 💙
අහිංසක, හදවතින් පොහොසත් ගුනගරුක මිනිසුන් ....කලාතුරකින් දකින්න ලැබෙන්නේ. ඉක්මනින්ම සියලු සැප සම්පත් ලැබී නිරෝගී සුව ලැබේවා...
Supirisidumaeththeapuncheakmamealassanailassanai❤❤❤❤❤❤❤❤
Meavageaahinsakasaththuthavakohharaathidamameapihitavanna❤❤❤❤❤❤❤❤budunvadinaeththapunchatadirgayisalabava
මේ ලෝකයේ සියලුම සත්ත්වයින්ව සම්පූර්ණයෙන්ම සුවපත් වේවා !!!උතුම් තෙරුවන් සරණයි !!!ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
මෙය සිතන්න බැරි දර්ශනයක් හරිම සතුටෙන් මේ දේ ඒවි දකුණට බොහොම ස්තූතියි කොහෙන්ද මේවා සොයා ගැනේ හැමදාම දකින්නේ මෙවැනි බුදු ගුණ දේවල් මයි ටීවී දකුණින් පෙන්නුම් කරන්නේ බුදුන් වඳිනවා කියන්නේ පෙර ආත්ම සංසාර නැතිවුන වෙන්නැති මේ ගෙදර ඥාතිවරයෙක් ද දන්නෙත් නැහැ බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
අනේ මල්ලියේ ඔයාට ගොඩක්ම පිං මේ අයට උදව් කරන්න ඔයාට මේ වගේ අයට උදවි කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරණයි...❤️❤️❤️
L hi exchange Zzzz z w onne. Y mmm bn bn
ඉතෑවා..ගීය ආත්මයේ..මනූසයේක්..පූර්වයේකරපූපවක්නිසාඉත්තෑවෙක්වෙලා
නැ බං උ පින් වන් තයි හොදට කලා බිලා සපට හැදෙනවා අපි වගෙ දුක් විඳින්නේ නැ බං💙💙💙👍👍👍
සල්ලි දහස් ගණන් නාස්ති කරන මිනිස්සු ළඟ නැති , උතුම් මනුසත් ගුන ඇති මෙවන් මිනිසුන් සංසාරෙ හැමදා මුණ ගැසේවා...🙏🙏🙏
මොනා නැතත් මනුස්ස කම් තියනවා මෙයා ළග තුනුරුවනේ සරණින් හැම දේම හරියයි
සතුන් ට ආදරය කරන පින්වත් මිනිසුන් සතාටත් මේ මිනිසුන් ටත් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
සත්තුන්ට ආදරය කරන ආදරණීය පවුලක් තෙරුවන් සරණයි 🙏💝💝💝❤❤❤
රටක් 🌎 ලෝකයක් ලස්සන කරන ආදරණීය මිනිසුන් සහ සතුන්....😪😪🤗🤗🌹🌹❤❤🙏🙏🙏
උතුම් ගතිගුණ අැති අපෙ රටෙි මිනිස්සු මෙි වාගේ මිනිස්සු නිසා තමයි මෙි මහාපොලව රදා පවතින්නේ සියළුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි .❤❤❤💐🙏🙏🙏💐
මොනදෙයින් දුප්පත් උනත් උතුම් මිනිස්බවෙන් පොහොසත් මිනිස්සු දැකීමත් සතුටක් තෙරුවන් සරනයි ❤️🔥🙏
හරිම ලස්සන ඉත්තෑ පැටියෙක් .🥰🥰
මිනිස්සු සහ සත්තු අතර අපුර්ව සබදතා ගැන පෙන්වා දෙන මෙම වැඩසටහන ඉතාම කාලෝචිතයි, ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තු හොදයි, ජය වේවා.👍👍👍👍
(ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තු හොදයි, ) මේවා මේ විදියට අදහස් දරාගෙන ඉන්න මිනිස්සු තමන්ගේ මනුෂ්‍යාත්මභාවය පුදුම විදියට හෑල්ලු කරගන්නවා. ''දුල්ලභං ච මනුස්සත්තං" (මනුෂ්‍යාත්මභාවය දුර්ලභයි) කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදු වෙන්නට කලින් මගේ බුදුපියාණන් වහන්සේ ඔය හැම ජාතියකම සත්වාත්මභාව ලබමිනුත්, උසස් ගුණ දියුණු කරගෙන එදා ජයශ්‍රී මහා බෝධිය කරා වැඩිය සේක. ''මාගේ ශරීරයෙහි සම් මස් ඇට ලේ නහර වියළී විසිරී ගියත් - මම බුදුවී මිස මේ වජ්‍රාසනයෙන් නො නැඟිටිමි" යි කියන චතුරංග සමන්වාගත අධිෂ්ඨානයෙන් යුතුව වැඩ හිඳ දස බිම්බරක් මර සෙන් පරාජය කොට එදා ඒ අසිරිමත් වෙසඟ පුන් පෝ දා හිමිදිරි පාන්දර සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ සේක. එසේ මහත් වීරියකින් බුදුබව ලැබුව ඒ අසිරිමතාණෝ... ''ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තු හොදයි..." යනාදීන් හිතළු කතා නො වදාළ සේක. තිරිසන් ආත්ම භාවයක් ලැබූ විට විඳින්නට සිදුවන අනේක විධ දුක් කරදර ගැන මනාව පහදා වදාළ සේක. ඒ නිසා... තමන් වචනයක් කථා කරන විට බොහොම පරිස්සම් වෙන්නට ඕනෑ... ලේසියෙන්ම පව් සිද්ධ කරගන්නවා කියලා කථාවකුත් අහලා ඇති. තෙරුවන් සරණයි.
AKA. ATA. AYYA
@@hansamaliguruge7687 q
නිර්ව්‍යජ සුන්දර මනසින් උසස් සුපිරි හදවත් තියෙන්නේ සුන්දර මිනිස්සුන් ට සත්ව කරැනාව ට ස්තුතියි .❤
ආදරෙයි ..ඔක්කොටම . සියලු සැප සම්පත් ලැබෙන්න ඔන.
An interesting program , මේ පව්ල බොහොම බුද්ධිමත් හිතින් ගොඩාක්ම පොහොසත් සැබෑම මිනිස්සු.
මේ මිනිස් දුව ඇත්තටම හරිම හොද කෙනෙක් . කොච්චර දුප්පත් උනත් නැහැ කියන්නේ නෑ . මේ අසරණ මිනිසුන්ට ගෙයක් හදලා දෙනවනම් කොච්චර හොදයිද .
අනේ ඔව් වෙන අයනම් අඩ අඩා දුක කියනවා
අනේ පරිස්සමෙන් කැලේ ගියම ම්නිස්සු මදු ගහලා වත් තිබුනොත්...බුදු සරනයි කුරු❤❤❤
මනුස්සකමින් පොහොසත් ආදරණීය පවුලක්....❤❤
ඔයාලට ගොඩක් පිං මිනිසත් භවයක් ලබාගැනීමට මේ ආත්මභාවයේ නොහැකිඋනත් තිරිසන් සතෙක් වෙලත් පිං කරන අපුරු සත්වයෙක් සියලුදෙනාටම.තෙරුවන් සරණයි 🙏
මේ අයට ගෙදරක් හදලා දුන්නම් හරි බුදු සරනයි
ඔබ සාමාජයෙන් දුප්පත් උනත් , ඔබේ හදවත ඉතාමත් පොසත් අම්මේ ...❤
අල්පේච්ච ජීවිත ගෙවන මේ මිනිස්සු හරි පොහොසත්.ස්වභාව ධර්මය සමග ජීවත්වෙන සොදුරු ජීවිත.
බුදුසරණ යි ඔයාලට ධෛර්යමත් පවුලට සොදුරු මිනිසුන්
දීගොඩ කුමාර මහතා ට යොමු කරන්න අම්මා . උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 සියලු දෙන්නාට .
හදවතින් පොහොසත් මිනිස්සු
Ow maeama asai balana kota 😊😊🇦🇪🇱🇰
හදවතින් පොහොසත් මිනිස්සු දැකිම සතුටුයි බුදු සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏
සත්තූන්ට ආදරය කරන ආදරණීය පවුලක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරමි
ඕනෙම සතෙක් ආදරය කරුනාව සෙහෙහස දක්වන කරුණාවන්ත මිනිස්සු ලඟ තමයි ඉන්න කැමති ..මේ කරුණාවන්ත මිනිස්සු ලඟත් ඒ දේ නොඅඩුව තියෙනවා .. වැඩිවැඩියෙන් හරියන්න ඕනේ මේ පවුලේ සියලුම දෙනාට ... තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාටත් පොඩි ඉත්තෑවටත් 🙏🙏🙏❤❤❤💐💐💐
ඇත්තටම ආදරේ හිතෙනවා.ශෝක් 💖💖ඉත්තෑවෙක් ඇති කරනවා දැක්කාමයී.සතෙක් උනත් හීලෑ වෙන්නේ මනුස්සකම උපරිම දැනෙන තැනක.💖💖💖💖
අරිම සතුටින් නිදාසෙන්.ඉන්නවා.ඔය පිංම.ඇති 🙏🙏🙏බුදුසරකයි..යතඔද.මනුෂ්‍යන්
Ow haroma seyhelluwata innawa ane deywi pihitai 🙏🙏🙏🇦🇪🇱🇰
බුදුන් වටින කූරුට බුදු සරණයි 😯😍🙏🥰 ලබන ඈත්මෙදි අනිවාර්යයෙන්ම මනුස්ස ආත්මයක් ලැබේවා ඔයාට් 🙏🥰❤️ ඒ වගේම මේ අසරණ අයට කවුරු හරි පිහිට වෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා 🙏🥺😒
ඒ හිනාවේ අව්‍යාජ බව....දවසක හරියන්න ඕනැ අම්මෙක් තාත්තෙක්..
හොද පවුලක්.සතුන්ට ආදරේ මිනිස්සු.ගෙවල් දොරවල්පොඩිවුනාට අසරන නැහැ.බොහොම පොහොසත් අය
දුප්පත් නමුත් සිත් පෝසත් ජීවිත දවසක හරියන්නම ඕන ජීවිත තෙරුවන් සරණයි පින්වන්ත පවුලට💖
ගොඩක් හොද මිනිස්සු❤❤❤🙏🙏🙏🥰🥰🥰🥰
ගොඩක් පිං,පෙර ආත්මයක පවුලෙ කෙනෙක් වෙන්න පුළුවන්
ලබන ආත්මේ මනුසත් බව ලැබේවා,, මනුස්සකම තියන හොද මිනිස්සු,, බුදුසරණයි
අනේ ගොඩක් පිං දෙයියනේ මිනිස් සත්තු එයාලව මරන් කන්න හොයනව. අහින්සක සත්තු මෙයාල හරි හොදයි ඒ සතාට තියෙන කරුණාව ඒ අතින් එයාල හිත් වලින් ගොඩක් පෝසත්
Giya athme manussayek.Amme mea wage sundara ahinsaka minisundekeemath harima sathutui Budusaranai oyalata
Pawule siyaludenata yahapathakma wewa theruwan saranae siyalu devi dewathaun wahanselage pihita araksawa labewa
සත්තුන්ට මෙච්චර කරුනාවක් ආදරයක් 😘 අනේ කිසිම අඩුපාඩුවක් නොවේවා මේ පවුලට හැමදේකින්ම.. ....
ගුණයපත්කම්,කාරුණිකත්වය ආදරය සතුන්ට දැනෙනව හොඳට❤️
Ahinsaka.dupath.minissu.oyalata.budusaranai.labana.athmeka.siyalu.sapasampath.athiwa.ipadewa
පේර පවකට සතේක් වෙලා ඉපදිලා. එත් පිං වන්තයි එ සතා.
TV දකුණ ඉදිරියටත් හොද වැඩසටහන් කරන්න ලැබේවා.සියලු දෙනාට තුනුරුවන් සරණයි.
ලංකාවෙ ඉන්න දියුණුම මිනිස්සු. හැමෝම මේ වගේ නම් කොච්චර ලස්සන රටක්ද. 😊
සුන්දර හද සුන්දර මිනිස්සුන් තාමත් මෙ පින් බිමෙ ජිවත් වේ.
පවුලේ සැමටත් පුංචි කූරූ බබාටත් බුදු සරණයි! ❤️
අනේ එයා හරිම සෝයි තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤🙏❤
Oya mahathmiyata saha pawle samata siyalu dewiyange pihitai. ahinsaka hurathal pataw 🙏🙏.
Harema.lassana.kathawak..guna.yahapat..paulak.harema..karunawanata...oyalata..lassana..anagatyak..uda.wewa..budu.sranai
ඇත්තටම දෙවිවරැ වගේ මිනිස්සු දෙවි පිහිටයි
This lady is beautiful in and out.Her heart is golden.please if anyone can help them,it is a merit.May God bless your family.
අනේ..ගොඩාක් දුකයි. දරැව ගැන..ඔයලා ගොඩක්ම භිත හොද අය..තේරැවන සරණයි..
දුප්පත් උනත් හරිම සතුටුට්න් ජිවත් වෙනවා.ඔයාලාට ගොඩාක් පින්. ඔයාලාට යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි ඔයාලට
කුරු ගෙ අම්මා හරිම ලස්සනයි. එයාලට udauwak වෙන විදිහට vedio එක demmanam හොඳයි නේද? Vedio eke හැටියට අසරණ paulak.
Ow eya hari lassani 🥺 thama pauuu e aya🥺😘
මමත් සිතුවේ එසේමයි. ඇත්තෙන්ම මෙවැනි වටිනා අහිංසක පවුලට කොහොමද මුදල් ටිකක් අරින්නේ?
එහෙම නෑ එහෙම හිතින් අසරණ වෙලා නෑ ඒ මිනිස්සු ❤පුලුවන් කෙනෙක්ට මේ අය වෙනුවෙන් දෙයක් කරන්න හිතුනොත් හොදයි ප්‍රචාරයට නෙවෙයි මේ තියෙන මනුස්සකමට.
අනිවාර්යයෙන්
පොසොන් කම හිතේ තියන් උඩගු කමින් ඉන්න අය තමයි මෙවා බලන්න ඔන
බලන්න ඒ තාත්තගෙ අම්මගෙ තියෙන කරුනාව.මදු ගහලා මරලා මස් කන මිනිස්සු ඉන්න රටේ එයාලා කිරිදීලා සත්තු හදනවා.මොනා නැතත් එයාලා කාලා බීලා සතුටින් ජීවත් වෙනවා.හරිම සතුටුයි.ඔයාලා කරන මේ පිනෙන් කවදා හරි හරියනවා.බුදු දහම අනුව ඔයාලට මතු සන්සාරේ මේ පින් අත් වෙනවා
බුදුන් සරණ යන මේ පවුලටටත් කූරැටත් තෙරැවන් සරණයි පවු අහිංසක සතුන් අපිත් ඔය ආත්ම වල ඉන්න ඇති මේ පවුලටත් කුරෑටත් නිරෝගි සුව සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා කුරැට මීලග බවය මනුස්ස ආත්මයක් බෞද්ධ යහපත් දෙමාපියන් ලැබේවා කල්යාන මිත්‍ර ආශ්‍රය සියලූම දෙනාට ලැබේවා 🙏
පාස්ටර් කෙනෙක් වෙලා මහා නිරයකට වැටෙනවට වැඩියඉත්තැවෙක් වෙලා බුදුන් වදිනඑකවිශාල පුන්‍ය කර්මයක්🙏☸️
Aththatama kathawa ekama thamai
තෙරූවන් සරනයි මෑණියන් හට. මේ අහින්සකයාව රැකගන්න හොදට
සිතිවිලි වලින් පෝසත් අවංක ලස්සන හදවත් තියන මිනිස්සු ළග ආදරේ දයාව කරුණාව පිරිලා ඉතිරිලා තියනවා.ජීවිතේ කවදාම හරි දවසක මේ ඉන්නවටත් වැඩිය ලස්සනට ජීවත් වෙන්න සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏
සත්තුන්ට මීනිස්සු තෙරැම් ගන්න පුලුවන් හුනාට මීනිස්සු සත්තු තෙරැම් ගන්නැ ගහනවා මරනවා එකයි අැත්ත එහෙත් සමහර රත්තරං හදවත තියන මිනිස්සුත් ඉන්නවා මෙ ලොකො එකෙන් එක්කෙනෙක් තමා මෙයා😊😊😊😊😊😊❤❤❤❤❤
අහිංසක අව්‍යාජ රත්තරන් මිනිස්සු❤️දෙවිපිහිටයි
දුප්පත් උනත් "දරුවන් ලෙඩ උනත්"දරුවන්ට කන්න නැති උනත් "මොන ප්‍රශ්න තිබුනත් ඒ අම්මා සහා පවුලේ සැම සතුන්ට ආදරය කරුණාව දක්වන පිං කාර පවුලක් ❤
දෙවිවරැ වගේ මිනිස්සු..❤
මෙිි ඉත්තැවට ඇතෙකුගේ ආත්මය ලබා ශිු දලදා හාමුදුරුවන් වහන්සේගේ සධාතුක දලදා කරඩුව
වඩමිිමන්න ශක්තිය ලැබෙන්න ඔිින🙏☸️🙏☸️
කොයි තරම් දුප්පත් උනත් මනුස්සයාට තියෙන්න ඔින උතුම් ගති ගුන තියන හිත හොද මිනිස්සු බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 😘😘😘
😊
අනේ හරිම අහිංසක වැදගත් නිහතමානි පවුලක් කිසි කෙනෙකුට අතනොපා ජීවත්වන සතුන්ට කරුණාව දයාව දක්වමින් ජීවත්වන ලස්සන පවුලක්. මේ පිනෙන්ම මතු සංසාරේ දුක් කරදර වලට ලක්නොවී සැපවත් ජීවිතයක් ගත කරන්නට ලැබේවා! දරු පැටියට ඉක්මන් සුවය ලැබේවා ! තෙරුවන් සරණයි.
උතුම් මිනිසුන් ට සතුනුත් අනන්තයි 🙏🌹🙏
මෙවන් මිනිසුන් ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
මාර අවංකයි මේ ගෑනු කෙනා...ඒක කතාවෙන්ම දැනෙනවා....
පැල්පතේ ඇති සාමේ නැත මාහාමන්දිරේ❤❤❤
කූඩු නොකර නිදහසේ හදන එකටනම් ගොඩක් පින්...🙏🙏
H
ඉතාම හොද පවුලක් සත්ව කරුනාව තියහො බුද්ධ පවුලක් අකාරුනික ලෝකයේ මෙවන් කරුති ක මිනිසුන් උතුම්🙏🙏🙏
Udaw karanawanm kauru hari meyalata
ලංකාවේ ගොඩක් පෝසත් මිනිස්සු ඉන්නවනෙ අනේ පුලුවන්නම් ඒගොල්ලන්ගේ හදලා දුන්නානම්❤❤❤❤😊😊😊😊
මේ වගේ හොද මිනිස්සුන්ටම තමයි
දෛවයත් පිටුපාන්නෙ
"තෙරුවන් සරණයි" ඉතිරෙන් හරියන්න ඕන මේ වගේ අයට
කියලා වැඩක් නෑ
ගුණ යහපත් මේ පුංචි පවුලට දෙවියන් ගේ ආශිර්වාදයෙන් මිල මුදල් ධන ධාන්‍යය ලැබේවා ..ඉදිරි ජීවිතය ඉසුරින් පිරේවා ..දුප්පත් උනත් කරුණාව දයාව පිරි අපි වගේ අය..
තෙරුවන් සරණයි ..
අනේ.....ගොඩක් පින් ඔයාලට...පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි...කූරැටත් තෙරැවන් සරණයි....මනුසත් කමින් පොහොසත් මිනිස්සු.....
අපෙ සිංහල අය මේ වගෙ අහිංසක පවුල් වලට උදව් කල යුතුයි
මේ පවුල අයගෙ ගේ දැක්කහම සනීපයක් සතුටක් දැනෙනවා
සරල ජීවිත සතුටෙන් ඉන්නවා වගෙ පේනවා මොන කරදර තිබ්බත්❤
Walpola gothama jhamuduruwange weda satahanak thiyenawa gewal hadala dena..face book balanna apitath udaw kalaki
අහිංසක හොඳ හදවතක් ඇති දුප්පත් මිනිසුන් දැකීමත් සතූටුයි.
Ow
🙏🙏🇦🇪🇱🇰
මේ අය පෝසත් .කිරි/බ්ස්කට් කනවා කියන්නේ .ආයේ ඉතින් 😃😃😃😀😀😀
Ane ou
.
සංසාරගත පුරැද්දක්..සෑම සතෙකුටම ජීවත්වීමේ අයිතිය සුරකීමම පිනක්..එපින් බලෙන් ඔබගේ දියණියට සුවපත්වේවා.මතු සසරපුරා එවන් ආබාධිත තත්වයට පත් නොවේවා.තෙරැවන් සරණයි .
දුක්බර ජීවිතයක් මොනා උනත් මනසින් පෝසත් විසකුරු සර්පයෙක් උනත් හදන්න පුලුවන් මනුස්සකම තියනවා නම් මොනා උනත් ගොඩක් ලස්සන පවුලක් 😢❤❤❤❤❤
මම ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එකක් 😢❤❤❤❤❤❤❤❤😘
මේයාල මේකාලේ ගොඩක් දුර්ලභ යි.ඒ අම්මටත් දරුවන්ටත් ගොඩක් පින් .තෙරුවන්සරණයි !!!
කූරු බබාටයි පවුලේ අයටයි බුදු සරණයි🙏 .මේ වගේ ලස්සන හදවත් තියෙන මිනිස්සු දකිද්දී හරිම සතුටුයි .❤️😊💐
මමත් සත්තුන්ට හරි ආදරෙයි .මට ඒ පව්ලෙ අයව දැක්කම ගොඩාක් සතුටුයි,එයාලගෙ සත්ත්ව කරුණාව දැකලා.එයාලට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් හරියන්න ඕනෙ.
මෙම ආබාධිත දරුවන් බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
හරිම ආදරණීය මිනිස්සු.....ලෝකයම ලස්සන වෙන්නේ මේ වගේ ආදරණීය මිනිසුන්ගෙන්!!!🌹🌹🌹🙏🙏🙏
මිල මුදල් අතින් දුප්පත්.ඒත් හදවතින්,මිනිසත්කමින්,අවංක කමින් හරිම පොහොසත්.මේ වගේ හොද හදවතක් තියෙන අයට කවදාවත් වරදින්නෙ නෑ.🙏🙏
පවුලේ සියලු දෙනාටම බුදු සරණයි.සතුන්ට ආදරය කරන අය මහාත්මා ගති ගුණ ඇති ලස්සන ජිවිත.
ඒඅමිමගේ.නිර්ව්‍යාජගතිපැවතුමි.නිළියකටවඩා.ලස්සනයි..ඇය..කොයිතරමිඅවංක.මිනිස්සු.ලොවතවත්ඉන්නවද.කිරපිටි.එක.සතාටගෙනත්.දෙනව.දරැවට.නැතිඋනත්.කවදමහරි.හරියනවා
මුදලින් දුප්පත් උනත්, ගතිගුණ වලින් පොහොසත් මිනිස්සු..🥺🖤 විශේෂයෙන් අද වගේ කාලෙක ඒ සත්ත්ව කරුණාව අගය කළ යුතු දෙයක්..🦔😍🦔හුරතල් ඉත්තෑ පැටියෙක්🖤 පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම♥️✊ තෙරුවන් සරණයි !🙏
මුන දැක්කත් හිත නිවෙනවා.තෙරුවන් සරණයී
කරුණාව සෙනහස තියන තැන ඕනෑම සතෙක් හිලා වෙනවා 💯
කවුරු හරි මැදිහත් වෙලා මේ මිනිස්සුන්ට මුදල් උපකාරයක් වත්කරානම් හොදයි කියල හිතෙනවා මටනම් 👍👍
බොරු සෝබන නැති නිහතමානි මිනිස්සු .. හරිම ප්‍රසන්නයි ලස්සනයි .. ❤❤❤❤❤
දුප්පත් උනාට හදවතින් පෝසත් මිනිස්සු..හරිම ආදරනීය කාරුනික හද්වත් තියෙන්නේ...හැමෝටම තෙරුවන් සරනයි ...!!!🙏🙏🙏🙏
අහින්සක සතෙක්.පින්වන්ත පවුලක් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන🇱🇰🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾❤
අහිංසක සතෙක් , මේ පවුලට යහපත් අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා මේ සතාව මෙහෙම කරුණාවෙන් බලාගන්න එකට. නිවේදක මහතාටත් එසේම වේවා 🙏❤
අහිංසක හිතහොද දුප්පත් මිනිස්සුන් දැකිිමත් සතුටක් අපේ සමාජයට හොද ආදර්ශයක් 💙
අහිංසක, හදවතින් පොහොසත් ගුනගරුක මිනිසුන් ....කලාතුරකින් දකින්න ලැබෙන්නේ. ඉක්මනින්ම සියලු සැප සම්පත් ලැබී නිරෝගී සුව ලැබේවා...
Supirisidumaeththeapuncheakmamealassanailassanai❤❤❤❤❤❤❤❤
Meavageaahinsakasaththuthavakohharaathidamameapihitavanna❤❤❤❤❤❤❤❤budunvadinaeththapunchatadirgayisalabava
මේ ලෝකයේ සියලුම සත්ත්වයින්ව සම්පූර්ණයෙන්ම සුවපත් වේවා !!!උතුම් තෙරුවන් සරණයි !!!
ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
මෙය සිතන්න බැරි දර්ශනයක් හරිම සතුටෙන් මේ දේ ඒවි දකුණට බොහොම ස්තූතියි කොහෙන්ද මේවා සොයා ගැනේ හැමදාම දකින්නේ මෙවැනි බුදු ගුණ දේවල් මයි ටීවී දකුණින් පෙන්නුම් කරන්නේ බුදුන් වඳිනවා කියන්නේ පෙර ආත්ම සංසාර නැතිවුන වෙන්නැති මේ ගෙදර ඥාතිවරයෙක් ද දන්නෙත් නැහැ බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
අනේ මල්ලියේ ඔයාට ගොඩක්ම පිං මේ අයට උදව් කරන්න ඔයාට මේ වගේ අයට උදවි කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරණයි...❤️❤️❤️
L hi exchange Zzzz z w onne. Y mmm bn bn
ඉතෑවා..ගීය ආත්මයේ..මනූසයේක්..පූර්වයේකරපූපවක්නිසාඉත්තෑවෙක්වෙලා
නැ බං උ පින් වන් තයි හොදට කලා බිලා සපට හැදෙනවා අපි වගෙ දුක් විඳින්නේ නැ බං💙💙💙👍👍👍
සල්ලි දහස් ගණන් නාස්ති කරන මිනිස්සු ළඟ නැති , උතුම් මනුසත් ගුන ඇති මෙවන් මිනිසුන් සංසාරෙ හැමදා මුණ ගැසේවා...🙏🙏🙏
මොනා නැතත් මනුස්ස කම් තියනවා මෙයා ළග තුනුරුවනේ සරණින් හැම දේම හරියයි
සතුන් ට ආදරය කරන පින්වත් මිනිසුන් සතාටත් මේ මිනිසුන් ටත් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
සත්තුන්ට ආදරය කරන ආදරණීය පවුලක් තෙරුවන් සරණයි 🙏💝💝💝❤❤❤
රටක් 🌎 ලෝකයක් ලස්සන කරන ආදරණීය මිනිසුන් සහ සතුන්....😪😪🤗🤗🌹🌹❤❤🙏🙏🙏
උතුම් ගතිගුණ අැති අපෙ රටෙි මිනිස්සු මෙි වාගේ මිනිස්සු නිසා තමයි මෙි මහාපොලව රදා පවතින්නේ සියළුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි .❤❤❤💐🙏🙏🙏💐
මොනදෙයින් දුප්පත් උනත් උතුම් මිනිස්බවෙන් පොහොසත් මිනිස්සු දැකීමත් සතුටක් තෙරුවන් සරනයි ❤️🔥🙏
හරිම ලස්සන ඉත්තෑ පැටියෙක් .🥰🥰
මිනිස්සු සහ සත්තු අතර අපුර්ව සබදතා ගැන පෙන්වා දෙන මෙම වැඩසටහන ඉතාම කාලෝචිතයි, ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තු හොදයි, ජය වේවා.👍👍👍👍
(ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තු හොදයි, ) මේවා මේ විදියට අදහස් දරාගෙන ඉන්න මිනිස්සු තමන්ගේ මනුෂ්‍යාත්මභාවය පුදුම විදියට හෑල්ලු කරගන්නවා. ''දුල්ලභං ච මනුස්සත්තං" (මනුෂ්‍යාත්මභාවය දුර්ලභයි) කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදු වෙන්නට කලින් මගේ බුදුපියාණන් වහන්සේ ඔය හැම ජාතියකම සත්වාත්මභාව ලබමිනුත්, උසස් ගුණ දියුණු කරගෙන එදා ජයශ්‍රී මහා බෝධිය කරා වැඩිය සේක. ''මාගේ ශරීරයෙහි සම් මස් ඇට ලේ නහර වියළී විසිරී ගියත් - මම බුදුවී මිස මේ වජ්‍රාසනයෙන් නො නැඟිටිමි" යි කියන චතුරංග සමන්වාගත අධිෂ්ඨානයෙන් යුතුව වැඩ හිඳ දස බිම්බරක් මර සෙන් පරාජය කොට එදා ඒ අසිරිමත් වෙසඟ පුන් පෝ දා හිමිදිරි පාන්දර සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ සේක. එසේ මහත් වීරියකින් බුදුබව ලැබුව ඒ අසිරිමතාණෝ... ''ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තු හොදයි..." යනාදීන් හිතළු කතා නො වදාළ සේක. තිරිසන් ආත්ම භාවයක් ලැබූ විට විඳින්නට සිදුවන අනේක විධ දුක් කරදර ගැන මනාව පහදා වදාළ සේක. ඒ නිසා... තමන් වචනයක් කථා කරන විට බොහොම පරිස්සම් වෙන්නට ඕනෑ... ලේසියෙන්ම පව් සිද්ධ කරගන්නවා කියලා කථාවකුත් අහලා ඇති. තෙරුවන් සරණයි.
AKA. ATA. AYYA
@@hansamaliguruge7687 q
නිර්ව්‍යජ සුන්දර මනසින් උසස් සුපිරි හදවත් තියෙන්නේ සුන්දර මිනිස්සුන් ට සත්ව කරැනාව ට ස්තුතියි .❤
ආදරෙයි ..ඔක්කොටම . සියලු සැප සම්පත් ලැබෙන්න ඔන.
An interesting program , මේ පව්ල බොහොම බුද්ධිමත් හිතින් ගොඩාක්ම පොහොසත් සැබෑම මිනිස්සු.
මේ මිනිස් දුව ඇත්තටම හරිම හොද කෙනෙක් . කොච්චර දුප්පත් උනත් නැහැ කියන්නේ නෑ . මේ අසරණ මිනිසුන්ට ගෙයක් හදලා දෙනවනම් කොච්චර හොදයිද .
අනේ ඔව් වෙන අයනම් අඩ අඩා දුක කියනවා
අනේ පරිස්සමෙන් කැලේ ගියම ම්නිස්සු මදු ගහලා වත් තිබුනොත්...බුදු සරනයි කුරු❤❤❤
මනුස්සකමින් පොහොසත් ආදරණීය පවුලක්....❤❤
ඔයාලට ගොඩක් පිං මිනිසත් භවයක් ලබාගැනීමට මේ ආත්මභාවයේ නොහැකිඋනත් තිරිසන් සතෙක් වෙලත් පිං කරන අපුරු සත්වයෙක් සියලුදෙනාටම.තෙරුවන් සරණයි 🙏
මේ අයට ගෙදරක් හදලා දුන්නම් හරි බුදු සරනයි
ඔබ සාමාජයෙන් දුප්පත් උනත් , ඔබේ හදවත ඉතාමත් පොසත් අම්මේ ...❤
අල්පේච්ච ජීවිත ගෙවන මේ මිනිස්සු හරි පොහොසත්.ස්වභාව ධර්මය සමග ජීවත්වෙන සොදුරු ජීවිත.
බුදුසරණ යි ඔයාලට ධෛර්යමත් පවුලට සොදුරු මිනිසුන්
දීගොඩ කුමාර මහතා ට යොමු කරන්න අම්මා .
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 සියලු දෙන්නාට .
හදවතින් පොහොසත් මිනිස්සු
Ow maeama asai balana kota 😊😊🇦🇪🇱🇰
හදවතින් පොහොසත් මිනිස්සු දැකිම සතුටුයි බුදු සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏
සත්තූන්ට ආදරය කරන ආදරණීය පවුලක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරමි
ඕනෙම සතෙක් ආදරය කරුනාව සෙහෙහස දක්වන කරුණාවන්ත මිනිස්සු ලඟ තමයි ඉන්න කැමති ..මේ කරුණාවන්ත මිනිස්සු ලඟත් ඒ දේ නොඅඩුව තියෙනවා .. වැඩිවැඩියෙන් හරියන්න ඕනේ මේ පවුලේ සියලුම දෙනාට ... තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාටත් පොඩි ඉත්තෑවටත් 🙏🙏🙏❤❤❤💐💐💐
ඇත්තටම ආදරේ හිතෙනවා.ශෝක් 💖💖
ඉත්තෑවෙක් ඇති කරනවා දැක්කාමයී.
සතෙක් උනත් හීලෑ වෙන්නේ මනුස්සකම උපරිම දැනෙන තැනක.💖💖💖💖
අරිම සතුටින් නිදාසෙන්.ඉන්නවා.ඔය පිංම.ඇති 🙏🙏🙏බුදුසරකයි..යතඔද.මනුෂ්‍යන්
Ow haroma seyhelluwata innawa ane deywi pihitai 🙏🙏🙏🇦🇪🇱🇰
බුදුන් වටින කූරුට බුදු සරණයි 😯😍🙏🥰 ලබන ඈත්මෙදි අනිවාර්යයෙන්ම මනුස්ස ආත්මයක් ලැබේවා ඔයාට් 🙏🥰❤️ ඒ වගේම මේ අසරණ අයට කවුරු හරි පිහිට වෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා 🙏🥺😒
ඒ හිනාවේ අව්‍යාජ බව....දවසක හරියන්න ඕනැ අම්මෙක් තාත්තෙක්..
හොද පවුලක්.සතුන්ට ආදරේ මිනිස්සු.ගෙවල් දොරවල්පොඩිවුනාට අසරන නැහැ.බොහොම පොහොසත් අය
දුප්පත් නමුත් සිත් පෝසත් ජීවිත දවසක හරියන්නම ඕන ජීවිත තෙරුවන් සරණයි පින්වන්ත පවුලට💖
ගොඩක් හොද මිනිස්සු❤❤❤🙏🙏🙏🥰🥰🥰🥰
ගොඩක් පිං,පෙර ආත්මයක පවුලෙ කෙනෙක් වෙන්න පුළුවන්
ලබන ආත්මේ මනුසත් බව ලැබේවා,, මනුස්සකම තියන හොද මිනිස්සු,, බුදුසරණයි
අනේ ගොඩක් පිං දෙයියනේ මිනිස් සත්තු එයාලව මරන් කන්න හොයනව. අහින්සක සත්තු මෙයාල හරි හොදයි ඒ සතාට තියෙන කරුණාව ඒ අතින් එයාල හිත් වලින් ගොඩක් පෝසත්
Giya athme manussayek.Amme mea wage sundara ahinsaka minisundekeemath harima sathutui Budusaranai oyalata
Pawule siyaludenata yahapathakma wewa theruwan saranae siyalu devi dewathaun wahanselage pihita araksawa labewa
සත්තුන්ට මෙච්චර කරුනාවක් ආදරයක් 😘 අනේ කිසිම අඩුපාඩුවක් නොවේවා මේ පවුලට හැමදේකින්ම.. ....
ගුණයපත්කම්,කාරුණිකත්වය ආදරය සතුන්ට දැනෙනව හොඳට❤️
Ahinsaka.dupath.minissu.oyalata.budusaranai.labana.athmeka.siyalu.sapasampath.athiwa.ipadewa
පේර පවකට සතේක් වෙලා ඉපදිලා. එත් පිං වන්තයි එ සතා.
TV දකුණ ඉදිරියටත් හොද වැඩසටහන් කරන්න ලැබේවා.සියලු දෙනාට තුනුරුවන් සරණයි.
ලංකාවෙ ඉන්න දියුණුම මිනිස්සු. හැමෝම මේ වගේ නම් කොච්චර ලස්සන රටක්ද. 😊
සුන්දර හද සුන්දර මිනිස්සුන් තාමත් මෙ පින් බිමෙ ජිවත් වේ.
පවුලේ සැමටත් පුංචි කූරූ බබාටත් බුදු සරණයි! ❤️
අනේ එයා හරිම සෝයි තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤🙏❤
Oya mahathmiyata saha pawle samata siyalu dewiyange pihitai. ahinsaka hurathal pataw 🙏🙏.
Harema.lassana.kathawak..guna.yahapat..paulak.harema..karunawanata...oyalata..lassana..anagatyak..uda.wewa..budu.sranai
ඇත්තටම දෙවිවරැ වගේ මිනිස්සු දෙවි පිහිටයි
This lady is beautiful in and out.Her heart is golden.please if anyone can help them,it is a merit.May God bless your family.
අනේ..ගොඩාක් දුකයි. දරැව ගැන..
ඔයලා ගොඩක්ම භිත හොද අය..
තේරැවන සරණයි..
දුප්පත් උනත් හරිම සතුටුට්න් ජිවත් වෙනවා.ඔයාලාට ගොඩාක් පින්. ඔයාලාට යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි ඔයාලට
කුරු ගෙ අම්මා හරිම ලස්සනයි. එයාලට udauwak වෙන විදිහට vedio එක demmanam හොඳයි නේද? Vedio eke හැටියට අසරණ paulak.
Ow eya hari lassani 🥺 thama pauuu e aya🥺😘
මමත් සිතුවේ එසේමයි. ඇත්තෙන්ම මෙවැනි වටිනා අහිංසක පවුලට කොහොමද මුදල් ටිකක් අරින්නේ?
එහෙම නෑ එහෙම හිතින් අසරණ වෙලා නෑ ඒ මිනිස්සු ❤
පුලුවන් කෙනෙක්ට මේ අය වෙනුවෙන් දෙයක් කරන්න හිතුනොත් හොදයි ප්‍රචාරයට නෙවෙයි මේ තියෙන මනුස්සකමට.
අනිවාර්යයෙන්
පොසොන් කම හිතේ තියන් උඩගු කමින් ඉන්න අය තමයි මෙවා බලන්න ඔන
බලන්න ඒ තාත්තගෙ අම්මගෙ තියෙන කරුනාව.මදු ගහලා මරලා මස් කන මිනිස්සු ඉන්න රටේ එයාලා කිරිදීලා සත්තු හදනවා.මොනා නැතත් එයාලා කාලා බීලා සතුටින් ජීවත් වෙනවා.හරිම සතුටුයි.ඔයාලා කරන මේ පිනෙන් කවදා හරි හරියනවා.බුදු දහම අනුව ඔයාලට මතු සන්සාරේ මේ පින් අත් වෙනවා
බුදුන් සරණ යන මේ පවුලටටත් කූරැටත් තෙරැවන් සරණයි
පවු අහිංසක සතුන් අපිත් ඔය ආත්ම වල ඉන්න ඇති
මේ පවුලටත් කුරෑටත් නිරෝගි සුව සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා
කුරැට මීලග බවය මනුස්ස ආත්මයක් බෞද්ධ යහපත් දෙමාපියන් ලැබේවා කල්යාන මිත්‍ර ආශ්‍රය සියලූම දෙනාට ලැබේවා 🙏
පාස්ටර් කෙනෙක් වෙලා මහා නිරයකට වැටෙනවට වැඩිය
ඉත්තැවෙක් වෙලා බුදුන් වදිනඑක
විශාල පුන්‍ය කර්මයක්🙏☸️
Aththatama kathawa ekama thamai
තෙරූවන් සරනයි මෑණියන් හට. මේ අහින්සකයාව රැක
ගන්න හොදට
සිතිවිලි වලින් පෝසත් අවංක ලස්සන හදවත් තියන මිනිස්සු ළග ආදරේ දයාව කරුණාව පිරිලා ඉතිරිලා තියනවා.
ජීවිතේ කවදාම හරි දවසක මේ ඉන්නවටත් වැඩිය ලස්සනට ජීවත් වෙන්න සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏