Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම හරි ඔය කතාව. ඇහැලේපොල කුමාරිහාමි ට ඉක්මනට මිනිසුන් අතර ඉපදීමට පින් ලැබේවා. තෙරුවන් සරණයි ඒ අම්මා ට
දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ඇහැලෙ පොළ කුමාරිහාමිට හොද ආත්මයක් ලැබෙවා 🥺🙏
😅😮😮
😂
🤣🤣🤣
අවජාතක වෙස පැටවු ටිකක් හිනා වෙනවා දැක්කම🙄😂
@@BawanthaPrasanna-d6fkiyala wadak ne karumeta jathaka una ponna haththak hina wenawa
ඇහැලේපොළ කුමාරිහාමිට දළදා හාමුදුරුවන්ගේ ම පිහිටයි
😊😊
@@
❤😢
ඇහැලේපොළ කුමාරිහාමි මෑණියන්ට,මද්දුම බංඩාර හා සොයුරු සොයුරියන්ට, ද්‍දේවේන්ද්‍ර මූලාචාරිතුමාට හා පරසතුරන්ගෙන් මවුබිම නිදහස් කර ගැනීමට ගොස් දිවිපිදු සෑම සියලු දෙනාටම තිසරණ සරණින් හා විශ්ව ශක්තියේ බලයෙන් යහපත් ආත්ම භාවයන් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ඇහැළේපොළ කුමාරිහාමි ඇයට හොද ආත්මයක් ලැබේවා🙏🙏🙏මද්දුම බණ්ඩාර ඔහුටත් හොද ආත්මයක් ලැබේවා🙏🙏🙏
මෙකා බොරු කියන්නෙ පොන්නයා
Behegdjdhgdjshwhwhgfn🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ කුමාරිහාමි..හොද ආත්මයක් ලැබේවා 🙏🥺
ඔව්
දැක්කද බන් ඉතින් හාමි
😂😂@@lakiya_2003
ඇහැලෙපොල කුමාරි හාමිටත් වැවෙ නිර්මාතෘවරයාටත් පින් අනුමෝදන් වේවා
උතුම් දළදා හාමුදුරුවනේ පිහිටයි ඇහැළේපොළ කුමාරිහාමි හා අනෙකුත් මිනිස් ජිවිත වලට හොඳ ආත්මයක් ලැබේවා! 🙏🙏❤️❤️
❤❤
@@nawarathnamenekhe6576ane
A@
PopAkhtar
තෙරුවන් සරනයි..!ඔබ තුමාට. ඇහැලේපොල කුමාරි හාමී ඇතුලුව දිවිපිදූ හැමෝටම උතුම් ශ්‍රී දලදා. හාමුදුරුවන්ගේ මහානුභාව බලයෙන් ඔවුන් ලභා ඇති අමුනුශ්‍ය බලවේගයෙන් අති මිදේවා.! කුසල් වැඩේවා..! නැවතත්. මනුශ්‍ය.ආත්ම් භාවක් ලැබී කුසල් රැස්කරගැනීමට පින් ලැබේවා..!..🙏🙏🙏...සින්හල ඉතිහාඩ.පොතේ රන් අකුරින් ලියවුනා.....එඩිතර හොද පුන්චි පුතෙක් ලක්මෑනිට නැති වුනා....අදර්මිශ්ට පාලකයින්ට මේවා. ආදර්ශයක් වේවා...!
අතීතයෙන් බිඳක් ලොවට හඬ ගා කියන මේ දරුවන්ට මෙවන් ගවේෂණයන් තව තවත් කාරමින් මේ සමාජය දැනුවත් කරන්න ශක්තිය ධෛරයය නොඅඩුව ලැබේවා ජයක්ම වේවා 🙏🌷
අඇහැළෙපොල කුමාරහාමි😢❤️ නුඹට හොද ආත්මයක් ලැබෙව ඔබගෙ දරුපැටව් ඇතුළු පව්ලෙ සැම්ටම හොද ආත්ම ලැබේවා😢❤ දළදාසමිදු පිහිටයි නුඹලාට
අනේ මෙචිචර කාලයක් දළදා වහන්සේ වැද පුදාගත්තට අද මට ලැබුණු විස්තර අසා දෑසට කදුලුආවෙි අතිත සිදුවිම සහිපත් වෙලා ඇත්තමයි බෙෘද්ධයෝ වසයෙන් අපි හැමෝම ඇහැලේපොල කුමාරි හාමිට පිංදෙන්න ඔිනේ ඔබතුමාට ගොඩක් පිං මෙිකළමෙහෙවරට
වටිනවා මේ දෙවල් අපට කියලා දෙන එක එත් ගොඩක් දුකයි අපිට
ස්තූතිය ඔයාට පුලුවන් නම් shair කරන්න.
කතාවනම් අහන්ඉන්න දුකයිඅනේ කුමාරිහාමිටදරැවන්ට ත් නිවන් ෂුවලැබේවාමෙවනි දුක් අහන්න නොලබෙිවා
අනේ ඒ කුමාරිහාමිට හොඳ ආත්මයක් ලැබේවා ලැබේවා ලැබේවා
අනේ නිවනේ සැනසේවා ඇයට බුදුසරණයි බුදුසරණයි
Ow
උතුම් දලදාහාමුදුරුවන්ගේපිහිටයි ඇහැලේපොල කුමාරිහාමි 🙏🙏🙏🙏
නුවර අපි නොදන්නා දේ අවබෝද කලාට ඔබතුමාට ජයස්‍රිමහාබෝසමින්දු පිහිට ආරක්ශාවනොමදව ලැබේවා
ගොඩක් දුක හිතෙනවා මගේ ඇස් දෙකට කදුළු ආව අම්මා කෙනෙක් අනිවාර්යෙන් මද්දුමගේ අම්මා විය හැකි 😭😭😭😭😭😭 දාලද හාමුදුරුවනගේ පිහිටෙන් පින් අරගෙන බුදුන් දැක නිවන් දකිව සාදු සාදු සාදු
එතුමියටත් අහිංසක දරුවන්ටත් පිං කුසල් රැස් කර ගතහැකි හොද ආත්මයක් ලැබේවා..🙏
ගොඩාක් ස්තූතියි.මගේ අම්මගෙයි අප්පච්චිගෙයි ගම.දැක්කම ආසයි ගොඩාක් ස්තූතියි මේ විඩියෝ එක වෙනුවෙන්
ඔබතුමාට ගොඩක් පින්. මොකද අපි දළදා වහන්සේට නමස්කාර කර එනවා. ඇහේලේපොල paule කාටවත් පින් අනුමෝදන් නොකර. ඒ බව මතක් කර දුන්නේ ඔබතුමා.
ස්තූතියි
ගොඩක් වටිනවා මේ නොදන්නා දෙවල් ගැන අපට කියා දෙන එකට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
🙏
ස්තූතිය පුලුවන් නම් shair කරන්න
Muge boru share krn epa.ithihasaya wikurthi krna ekek
Report krn
මේ ලඟදි මගුල් මඩුවේ පිරිත් කියලා ඒ ආත්ම නිදහස් කලා
ඇත්ත කිහිප දෙනෙක්ම මෙතුමියව දැක තියෙනවා ..මේ පවුල වෙනුවෙන් විශාල පින් කමක් සිදු කල යුතුයි ..එදා සුරා සොඬෙකු වූ රාජසිංහ වඩිග රජු බොරු කේලම් අසා අහිංසක පවුලක්ම විනාශ කර දැමුවා ...එදා ඒ කේදවාචකය සිදු කල ඉස්තානය ..වැවේ ගිල්වූ ඉස්තානය ගොඩ කරලා ..අද වෙද්දි ගොඩ නැගිලි ඉදි කරල ...ඒත් අර ජලයේ ගිලුනු දේහයන් වල අවශේශ තාමත් එතන ඇති ..අද ගොඩ ගන්නවත් බැරි විදිහට යට කරල ගොඩ නැගිලි ඉඳි වෙලා ...අද එතැන ජෝර්ජ් ඊ ද සිල්වා උයනත් කොඩිතුවක්කු ගොඩ නැගිල්ල හදලා එතනයි මේ කේදවාචකය සිදු කලේ ...මෙතුමියගෙ ආත්මයට සැනසීමක් නැත්තෙ ඒකයි . නුවර දලදා මැදුරේ බාර කාර මඩුල්ලත් මහ නායක හාමුදුරුවරුනුත් ජනතාවත් එකතු වී මේ අහිංසක පවුල වෙනුවෙන් ලොකු පින් කමක් කර ඔවුන්ට පින් අනුමෝදම් කල යුතුයි කියන එක මගේ අදහසයි . ගූගල් සර්ච් කර බලන්නෙකුට වැව ගොඩ කර ගොඩ නැගිලි හැදී ඇති අයුරු දැක ගන්න පුලුවන් .
moda katha kynnepa bn
Math nuwara aththatama e kathwa hari Dan methumiyata saha miya giya ayata pinkamak karanam hari mageth adahasa😢
පවු බන් ඒ මිනිසෞ
අනේ... මම රෑ 1.2 තනියම ඉදල තියනව කිසිම බයක් නැහැ ...පින් බිම අපේ❤🙏
ඔයා නුවරද. නුවරනම් වෙන්න බැහැ. මම බොරැනෙමේ.
කියලා වැඩක් නෑ. ඉතිහාසයේ දේවල් මුදල් උපයන්න බොරු ඇතුලත් කරලා දාලා.
මේ වගේ පරණ කතා වලට තවමත් ගොඩක් ආදරෙයි බොහෝ සේ සිත පහදවා ගන්න පුලුවන් ඔබට ගොඩක් පින් සිද්ද වෙයි
Gdv😅
ඇහැලේ පොල කුමාරි හාමි ඇතුලු පව්ලේ සැමට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
ඈහෑලේපොල කුමාරි හාමිටත් ඇගේ දරුවන්ටත් දළදා වාහන්සෙගෙ පිහිටෙන් හොද ආත්ම වලට පැමිනේවා
ඇහැලෙපොල කුමාරිහාමිගෙ ආත්මයට දලදා සමිදූ පිහිටයි.....❤
නුවරවාසීන් ඇහැළේපොළ කුමරිහාමිට සහ ඇගේ දරුවන් වෙනුවෙන් මහ පිරිතක් කරවා සංඝගත දක්ශිනාවක් පූජා කොට පින් දෙන්නේ නම් ඇගේ ආත්මයට සහ ඇගේ දරුවනටද එනම් අපේ නිර්භීත එඩිතර මද්ධුම බණ්ඩාර කුමාරයා ඇතුළු සහෝදරයා සහ සහෝදරියටද පිං අනුමෝදන් කරන්නේ නම් කියා නිම කල නොහැකි මහගු පින්වත් ක්‍රියවක් වේවි
ඔබේ අදහස වටිනව අපිට බැරිද ඒ පිංකම කරන්න
මද්දුම බණ්ඩාරට දළදා සමිදු පිහිටයි
Modakama pradarsanaya karanna epa
Pin labewa hoda thanaka epadewa 🙏🙏🙏
උතුම් දළදා සමිදුගේ පිහිටයි..ඇහැළේපොල කුමාරිහාමි 🙏🙏
මං ඔය මෙච්චර කාලෙකට ඔය වගේ කතාවක් ඇහුවමයි....ඇහැළේපොල කුමාරි හාමිට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
ඇහැලේපොළ කුමාරිහාමිට ඉක්මනින් හොඳ ආත්මයක් ලැබේවා මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න එතුමියට වාසනාව ලැබේවා
මමත් අහල තියනවා ඇහැලපොල කුමාරි ටත් අනිත් අයටත් පිං අනුමෝදන් වේවා 🙏🙏🙏🥺🇶🇦
ඇහැලේ පොල කුමාරී හාමීට දලදා සමීදූ පිහිටයී... ❤
ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක 😥😥😥😥😥😥😥😥😥😥😘😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😃🤣🤣🤣🤣🤣😃🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😊🤣😊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😃😃🤣🤣🤣😋😋😋😎😎😅😅😄😄😄😃😄😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අැහැළේපොල කුමාරිහාමිට හොද අාත්මයක් දැබෙිවා දළදාවහන්සේගේ පිහිටෙන්🙏🙏🙏🙏
ඇහැලේපොල කුමාරිහාමිට දේවියන්ගේම පිහිටයි💖👍
😢😢ඇහෙලේ පොලේ කුමාරිකවට දලදා හිමි සරනයි
ශ්‍රී දළදා සමීදුගේ පිහිටයි ඇහැලේපොළ කුමාරිහාමිටත් එතුමියගේ පුත්ත්‍රයාටත්🙏❤🙏💐
ඇහැලේ පොල කුමාරිහාමී ඇතුළු මැද්දුමබණ්ඩාරට හා වැව නිර්මාණය කල ඔහුටත් පිං අනුමෝදන් වේවා..🙏🙏
හැම අව්රුද්දකම එතුමියට පින් අනුමෝදන් කරලා දානයක් දෙන්න එතොකට සැනසීමක් ලැබේවි එතුමියට
දුකින් මිදෙත්වා නිවන් දකිත්වා
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
දළදා සමිදු පිහිටෙන් ඇහැලේපොල කුල මාතාවටත්,වැවේ නිර්මාතෘවරයාටත් උතුම් වූ සැනසීම ලැබේවා.
මම නුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට කෙනෙක් මම සතියකට ගොඩක්ම ඉන්නෙ නුවර.මම එක දවසක් අපෙ මාමාලාගේ ගෙදර තියෙන මීරිගම ගිහින් එනකොට කොහොම හරි රෑ 10:30 වගේ වුනා නුවර ගුඩ්ශේඩ් එකට එන කොට එවෙලෙ හිටියෙ මමයි මගෙ මල්ලියි නුවර ටවුන් එකේ කඩවල් ඔක්කොම වහල නුවර අපි දන්න ගෙදරක මගෙ බයික් එක දලා තිබුනෙ වැව රවුම ලගින් මම යද්දි කව්දෝ ගැනූ කෙනෙක් ඔසරිය ඇදගෙන විලාප දීදී දුවල වැවට පැන්න.😢 ඒක ඇත්ත කතාවක්😢😢😢 කරුනාකර එයාට පිං අනුමෝදන් කරන්න 🙏🙏🙏...
ඔබ සමග කතාකිරීමට කැමතියි 0740604363
ලොකු දුකක් එක්ක කදුලකුත් ඇසට ආවා.. සමහරවිට මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් .. කමෙන්ට් ඔක්කෝම කියවවුවා මං.. ඉතින් ඒ අතර ගොඩක් අය දැකපු දරුවො හොයපු ඒ අම්මා දැකලා තිබුනා.. අම්මා කෙනෙක්ට දරුවෝ තරම් වස්තුවක් මිහිපිට ආය නැහැ.. තමාගේ ඇස් ඉදිරියේ දරුවෝ මරලා කොටලාගිල්වලා මරනකොට මරණ තැන අදාල ම නෑ.. කේන්තියෙන් වයිරයෙන් මැරුන කෙනෙක් දෙවියෙක් වෙන්න පුලුවන් කමක් නෑ.චුතිසිත පිහිටන තැන අනුව ඇය කුමාරිහාමි උනත් කුල කාන්තාවක් උවත් දුක්විදිමින් අවසන් සුසුම් හෙලනවිටඅදෘශ්‍යමාන කාන්තාවක් වෙන්න පුළුවන් ... අම්මා කෙනෙක්ගේ දරු සෙනෙහස කොතෙක්ද... සියවස් තුනක් ගතවුවත් ඒ ආදරය අමරණීයයි නේද.. ඇය ජීවත් වී සිටින දරුවන් පසුපස ගොස් සොයන්නේ ඇගේ දරුවන්ගේ සුවද වෙන්න බැරිද.. ඇහැලේපොළ කුමාරිහාමියටත්,, පව්ලේ අයටත් මෙවැනි අකල් මරණයක් නොමවේවා.. බුදුන්දැක නිවන් දකින්න හේතු වාසනාව උදාවේවා..❤️
මගෙ කමෙන්ට් එකත් කියවන්න
ඊයේත් trip එක්කින් නුවර ගිහිං දළදා සමිදු වැදලා ආවේ ඇහැලේපොළ කුමාරි හාමිටත් දළදා සමිදුගේ පිහිටයි කිසිම කෙනෙකුට මෙවන් දෙයක් මතු මතු ආත්මයක වෙන්න එපා 😢
👍👍🏼
අපි ඉන්නෙත් නුවර ඒත් ඔහොම සීන් එකක්නම් දැකලා නෑ හැබැයි නුවර පාන්දර 1ට 2 වගෙ මහා පාලු වටපිටාවක් තියෙන්නෙ සීතල හුලග විතරයි 🙂🤍
Kiyaddith chitha rupa mawenawa.ammo.
😂😂
මේ බුදු සසුනේම එතුමියට නිවන් සුව අත්වේවා🙏
ඇහැලේපොල කුමාරිහාමි අම්මට නිවන්සුව ලබන්න පින්මතු වේවා..... ‼️‼️‼️💐💐🙏🙏
ඇහැලේපොළ කුමාරි හාමිට,දළදා සමිදු පිහිටයි..!!!
ඇහැලේපොළ කුමාරිහාමිට නිවන් අවබෝධ වේවා .
අනේ දළදා සමිදු පිහිටෙන් ඇහැළේ පොළ කුමාරිහාමිට හොද ආත්මයක් ලැබේවා🥺🙏🤍🥰
මාර ලස්සන quality වවීඩියෝ එකක් ..... කතාවට වඩා ඔයාකතකරන විදිය ආසවෙන් අහන් හිටියා......❤❤❤❤❤❤❤❤ good luck ..oll the best
ස්තූතියි ඔබට
අපේ බුදු හාමුදුරුවෝ දේසනා කල සසර දුක යි අප අවබෝධ කලයුත්තෙ .😢😢
Mama nuwara bogambara. Mama scl yannet Kandy town ekema tiana scl ekkata. 2022 ape scl eke media days tibba. Pahuwada wada walata api main hall eka decorate krala wada iwra weddi pandara 3 ganak. Lamay hamoma yaluwek ge gedra yaddi mn tanienma pandara 3.15 ta witra scl eke idan tanienma gedara awa. Scl eke idn ape gewal walata wdi durak na mama pain awe. Bogambara hiragedara gate eka issarahi ground ekata yanna para paninna tiana tanata man awidan eddi mata danuna mage passen kauruhri enawa kiala. mata baya hituna eth mn pitipassa baluwe na. Passen enawa kiala mata danenna patan gatte hriyatama bogambara hiragedara gate eka oatan gannawat ekka. Mn bayenma parat panala bogambara ground eka wate awidn yaddi mata hodatama danuna kauruhri passen enawa. E ekkama pansale pirit ahenna patan gatta. E baya nati una. Mn dnna mage passen kauruhri awa dh nadda e kauda kiala nn. Habay mn kra wage gon wada krala ehema kenek attamata etana innWa dh kiala nn hoyanna yanna epa.
Ahlepolge podi putha oy wenna brid lmyo 😁
Hi AL year ek mkkd oyge
Bana ahunama mama itawada bayawenawa😁😁😁
Ow math bayai bana ahanna😂😂❤❤
Mona karath parissamin
මාලිගාව ඉස්සරහ තියෙන්නේ බෝගම්බර වැව නෙවෙයි 👀. බෝගම්බර වැව දැන් වැහිලා තියෙන්නේ. රේල්වේ ස්ටේශන් එක බෝගම්බර ග්‍රවුන්ඩ් එක මාකට් එක තියෙන්නේ ඉස්සර බෝගම්බර වැව තිබ්බ තැන. අදටත් කිරිමුහුද කියලා තමා හරියට නුවර වැව හඳුන්වන්නේ. ඒ කාලේ ආපු ලොකු ගංවතුරක් හින්දා තමා බෝගම්බර වැව විනාශ වෙලා තියෙන්නේ. එතකොට ඇහැලේපොළ කුමාරිහාමී ඇතුලු කාන්තාවන් ගිල්වා මැරුවේ බෝගම්බර වැවේ මාලිගාව ඉස්සරහ තියෙන කිරිමුහුදේ නෙවෙයි.
ඇහැලේ පොල කුමාරිහාමිට දාලදා සමිදු පිහිටයි🙏🙏
ඇහැලේපොල කුමාරිහාමිගේ ආත්මයට දලදා සමිදු පිහිටයි❤️😓
Hmmm😢
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏ඇහැලේපොලකුමාරිහාමි .යම්අමනුස්සආත්මයක .ඉපදි.සිටිනම්.සිරි.දළදා.වහන්සේගේබුද්ද.බලයෙන්.ඒ.ආත්මයෙන්.අතමිදි..දිවිය තලයක ඉපදේවා සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ ඔබට 🙏🇶🇦
ඇහැළෙපොළ කුමාරිහාමිට මෛත්‍රි බුද්ද සාසනයෙ ඉපිද රහත් වී නිවන් සුව පතමුයැයි අප සිතමු 😓😓😓
එය එසේම සිදු වේවා
උතුම් බුදු බලයෙන් ඇහැලෙ පොන කුමාරිහාමිට මනුස් ආත්මයක් ලැබෙවෙව 🙏🙏🙏🙏🙏
ඉතාම ඉක්මනින් හොද ආත්මයක් ලැබේවා...
ඇහැලේපොල කුමාරිහාමි නොහොත් ඇහැලේපොල රැජින 1814 නොවැම්බර් 8 වන දින ඝාතනය කරන ලදී. ඇය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වූ ඇහැලේපොල නිලමේගේ බිරිඳයි.ඇහැලේපොල කුමාරිහාමිට සුව ආත්මයක් ලැබේවා !
එතුමියට අමා මහ නිවන් සුව ලැබේවා🙏🙏
මත් නුවර කුණ්ඩසාලේ මං මේ කථාව අහලා තියෙනවා මගෙ නුවරට ග්‍රී දළදා සමිඳුන්ගෙ පිහිටයි කතා ගොඩක් තියෙනවා අහන් ඔන්න අසයි 🙏❤️
ඇහැලේපොළ කුමාරි හාමිට හොද ආත්මයක් ලැබේවා
අනේ මටත් නුවර ආවට පස්සෙ තමා දන්නෙ මෙහෙම දෙයක් තියෙනවා කියලා වැව රවුමෙ..මං කලින් දැනන් හිටියෙ නෑ..කැම්පස් අයියා කෙනෙක් කිව්වෙ..ඒත් මට හිතා ගන්න බැරි වුනා..විස්වාස කරේම නෑ..දැන් ඒක ඇත්තක් වෙලා..මේ වගේ සැගවුණු දේවල් දැනගන්න වීඩියෝ කරලා දානවට බොහොම ස්තුතියි..පරිස්සමෙන් බුදු සරණයි හැමෝටම..❤❤
මමත් ඔය කතාව කලින් අහලා තියනවා. අතීත කතාවල කියවෙන විදියට මේ ඇහැළේපොළ කුමාරිහාමිගෙ කතාව ඇත්තක්. ඉතින් කුමාරිහාමිට හොද ආත්මයක් ලබේවා. දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
දැන් තියන බොගම්බර බස් ස්ටැන් එක හා බොගම්බර පිට්ටනිය තමයි ඉස්සර බොගම්ම්බර වැව පිහිටලා තියෙන්නේ....තව....ඇත්තක් තමයි...මගේ අම්මා...මගේ ආච්චිට හමුවෙන්න ඉන්නකාලේ...හිටියේ බොගම්බර දැන් තියන පිට්ටනිය ලග...සියාගේ ගෙදර ඉතින් දැනට අවුරුදු 55කලින් මේවගේ ම සිද්දියක් වෙලා තියනවා...සත්තකින්ම මේ කතාව මට මගේ ආච්චි කියලාතියනවා...දැකලා නැ...දරුවා ඉල්ලලා අඩන සද්දේ පාන්දරට ඇහෙනවාලු...දැන් ඒසදිද ඇහෙන්නේ නැත්තේ...ඒ ටිකේ ජානාවාස වැඩියිනේ...එකයි...
😂😂😂😂😂😂
අනිවාර්යෙන්ම එහෙම වෙන්න පුළුවන්. මොකද අධික දුකකින් සහ අධික තරහකින් ඇය මැරෙන්න ඇත්තෙ😢
නුවර ඉන්න අපි නොදන්න දේ අවබෝද කරාට ගොඩක් ස්තූති 🙏
ඇහැලිය පොල කුමරි හාමි ට උතුම් දාලදාහමුදුරැවන්ගෙ පිහිටයි❤😢
මෙතුමියට හොද ආත්ම භවයක් ලැබේවා...🙏🙏
ඇයට හොඳ ආත්මයක් ලැබේවා 🙏
ඇහලේපොළ කුමාරි හාමිට දළදා හිමියන්ගේ පිහිටයි 🙏🙏
අනේ හරිම දුකයි ඇය ගැනkumarihami ඇහැළේපොළ
Hmm
ඇහැලේපොළ කුමාරිහාම් තාමත් ඉන්නවා..එයාට හොද ආත්මයකට යාගන්න බැරිව...වෙනන පුලුවන් මොකද...අම්මා කෙනෙක් ඇස් දෙකෙන් තමන්ගේ දරුවන් මරනවා දැකලා..දැනුන වේදනාව ...කිසිම අම්මා කෙනෙකුට මේ ලෝකේ දරාගන්න අමාරුයි ...සමහරවිට මද්දුම බණ්ඩාර වීරයෙක් විදියට මැරෙන්නෙ තීරනය කලේ අම්මගේ හිත තිකක් වත් ශක්තිමත් කරන්න හිතන් වෙන්න ඇති...දළදා වැදලවත් කුමාරිහාම්ට ඔය නපුරු ඇත්මයෙන් මිදෙන්න තිබුනා....අනේ පව්😢....
හිතට වැදෙන්න කතාව කිවෙ වෙන්න ඔනි යුතුකම් කියල දෙනගමන් ❤
ඇහැලපොල කුමාරි හාමිට හොද ආත්මයක් ලැබෙිවා
අනේ එතුමිය මොන දුකක් තම දරුවන් වෙනුවෙන් දරන්න අැතිද. මමත් එතුමියත් වැව නිර්මානය කල තැනැත්තටත් දලදා මාලිගයට ගිය දිනක මෙි කේදවාචකයට මුහුන දුන් මද්දුම බන්ඩාර පිරිසටම පිං අනුමොදන් කරන්න හිතාගත්තා.😢
ඇහැලේ පොල කුමාරි හාමිට දළදා සමිදුගෙ පිහිටයි!
දළදා සමිදු පිහිටෙන් හොද ආත්මයක් ලැබේවා කුමාරිහාමිට 🙏🙏🙏
Niwansuwa lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් දලදා සමිදුගෙ අශිර්වාද ලබා අමා මහා නිවන් සුව ලබෙවා
Budusaranin kumarihamita minis athmyak labewa 🥺❤️🙏
ඇය කවුරු වුනත් ඇයට හොද භවයක් ලැබේවා..🙏
වීර මැද්දු ම බණ්ඩාර මතු බුදු වේවා
ඈ හැ ලි ය පොළ කුමාරි හමිට් හොද ආත්මයක් ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿දළදා හමුරු වන්ගේ පිහිටෙන් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ඇහැලිය පොල කුමරි හමිට ඇතුලු පවුලෙ සැමට උතුම් දළධා සමිදුන්ගෙ පිහිටයි
ඇහැලේපොල කුමාරිහාමිට දලදා සමිදුන්ගෙ පිහිටයි🙏
සියලුම දෙනා උතුම් නිවනින් සැනසේවා..
අනේ ඇහැළේපොල කුමාරිහාමි.පව්
ඇහැලිය පොල හාමිම හොද ආත්මයත් ලැබෙිවා ජෙසුපිහිටයි බුදුසරණ යි
ඇහැලේපොළ කුමාරි හාමිට ඉක්මනට හොද ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏
🥺🥺♥️මං කොච්චර අසා කලත් යන්න බැරි එකම තැන තමයි මහ නුවර සෙන්කඩගල රාජධානිය දළදා වහන්සේ දැක ගන්න මට නැතිවා ඇති වාසනාවක්😭😭😭
Oya koheda
අනුරාධපුර (වැව් බැදි රාජ්‍ය) රජරට රාජධානියේ
ඇයි අවුල් ද😁😁😁♥️♥️💓💓😙🥰
Eka bus ekaine. Awith yanna
Oyata 1 bussekaine anna.....hitha sahkthimath nan onadeyak kala hakii naga
Hmmm❤❤❤❤❤
ඒ අම්මගෙ ආත්මයට සමාව, ආලෝකය, ගැලවීම ලැබේවා 🙏
ඇත්තටම හරි ඔය කතාව. ඇහැලේපොල කුමාරිහාමි ට ඉක්මනට මිනිසුන් අතර ඉපදීමට පින් ලැබේවා. තෙරුවන් සරණයි ඒ අම්මා ට
දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ඇහැලෙ පොළ කුමාරිහාමිට හොද ආත්මයක් ලැබෙවා 🥺🙏
😅😮😮
😂
🤣🤣🤣
අවජාතක වෙස පැටවු ටිකක් හිනා වෙනවා දැක්කම🙄😂
@@BawanthaPrasanna-d6fkiyala wadak ne karumeta jathaka una ponna haththak hina wenawa
ඇහැලේපොළ කුමාරිහාමිට දළදා හාමුදුරුවන්ගේ ම පිහිටයි
😊😊
@@
❤😢
ඇහැලේපොළ කුමාරිහාමි මෑණියන්ට,මද්දුම බංඩාර හා සොයුරු සොයුරියන්ට, ද්‍දේවේන්ද්‍ර මූලාචාරිතුමාට හා පරසතුරන්ගෙන් මවුබිම නිදහස් කර ගැනීමට ගොස් දිවිපිදු සෑම සියලු දෙනාටම තිසරණ සරණින් හා විශ්ව ශක්තියේ බලයෙන් යහපත් ආත්ම භාවයන් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ඇහැළේපොළ කුමාරිහාමි ඇයට හොද ආත්මයක් ලැබේවා🙏🙏🙏මද්දුම බණ්ඩාර ඔහුටත් හොද ආත්මයක් ලැබේවා🙏🙏🙏
මෙකා බොරු කියන්නෙ පොන්නයා
Behegdjdhgdjshwhwhgfn
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ කුමාරිහාමි..හොද ආත්මයක් ලැබේවා 🙏🥺
ඔව්
දැක්කද බන් ඉතින් හාමි
😂😂@@lakiya_2003
ඇහැලෙපොල කුමාරි හාමිටත් වැවෙ නිර්මාතෘවරයාටත් පින් අනුමෝදන් වේවා
උතුම් දළදා හාමුදුරුවනේ පිහිටයි ඇහැළේපොළ කුමාරිහාමි හා අනෙකුත් මිනිස් ජිවිත වලට හොඳ ආත්මයක් ලැබේවා! 🙏🙏❤️❤️
❤❤
@@nawarathnamenekhe6576ane
A@
Pop
Akhtar
තෙරුවන් සරනයි..!ඔබ තුමාට. ඇහැලේපොල කුමාරි හාමී ඇතුලුව දිවිපිදූ හැමෝටම උතුම් ශ්‍රී දලදා. හාමුදුරුවන්ගේ මහානුභාව බලයෙන් ඔවුන් ලභා ඇති අමුනුශ්‍ය බලවේගයෙන් අති මිදේවා.! කුසල් වැඩේවා..! නැවතත්. මනුශ්‍ය.ආත්ම් භාවක් ලැබී කුසල් රැස්කරගැනීමට පින් ලැබේවා..!..🙏🙏🙏...සින්හල ඉතිහාඩ.පොතේ රන් අකුරින් ලියවුනා.....එඩිතර හොද පුන්චි පුතෙක් ලක්මෑනිට නැති වුනා....අදර්මිශ්ට පාලකයින්ට මේවා. ආදර්ශයක් වේවා...!
අතීතයෙන් බිඳක් ලොවට හඬ ගා කියන මේ දරුවන්ට මෙවන් ගවේෂණයන් තව තවත් කාරමින් මේ සමාජය දැනුවත් කරන්න ශක්තිය ධෛරයය නොඅඩුව ලැබේවා ජයක්ම වේවා 🙏🌷
අඇහැළෙපොල කුමාරහාමි😢❤️ නුඹට හොද ආත්මයක් ලැබෙව ඔබගෙ දරුපැටව් ඇතුළු පව්ලෙ සැම්ටම හොද ආත්ම ලැබේවා😢❤ දළදාසමිදු පිහිටයි නුඹලාට
අනේ මෙචිචර කාලයක් දළදා වහන්සේ වැද පුදාගත්තට අද මට ලැබුණු විස්තර අසා දෑසට කදුලුආවෙි අතිත සිදුවිම සහිපත් වෙලා ඇත්තමයි බෙෘද්ධයෝ වසයෙන් අපි හැමෝම ඇහැලේපොල කුමාරි හාමිට
පිංදෙන්න ඔිනේ ඔබතුමාට ගොඩක් පිං මෙිකළමෙහෙවරට
වටිනවා මේ දෙවල් අපට කියලා දෙන එක එත් ගොඩක් දුකයි අපිට
ස්තූතිය ඔයාට පුලුවන් නම් shair කරන්න.
කතාවනම් අහන්ඉන්න දුකයිඅනේ කුමාරිහාමිටදරැවන්ට ත් නිවන් ෂුවලැබේවාමෙවනි දුක් අහන්න නොලබෙිවා
අනේ ඒ කුමාරිහාමිට හොඳ ආත්මයක් ලැබේවා ලැබේවා ලැබේවා
අනේ නිවනේ සැනසේවා ඇයට බුදුසරණයි බුදුසරණයි
Ow
උතුම් දලදාහාමුදුරුවන්ගේපිහිටයි ඇහැලේපොල කුමාරිහාමි 🙏🙏🙏🙏
නුවර අපි නොදන්නා දේ අවබෝද කලාට ඔබතුමාට ජයස්‍රිමහාබෝසමින්දු පිහිට ආරක්ශාවනොමදව ලැබේවා
ගොඩක් දුක හිතෙනවා මගේ ඇස් දෙකට කදුළු ආව අම්මා කෙනෙක් අනිවාර්යෙන් මද්දුමගේ අම්මා විය හැකි 😭😭😭😭😭😭 දාලද හාමුදුරුවනගේ පිහිටෙන් පින් අරගෙන බුදුන් දැක නිවන් දකිව සාදු සාදු සාදු
එතුමියටත් අහිංසක දරුවන්ටත් පිං කුසල් රැස් කර ගතහැකි හොද ආත්මයක් ලැබේවා..🙏
ගොඩාක් ස්තූතියි.මගේ අම්මගෙයි අප්පච්චිගෙයි ගම.දැක්කම ආසයි
ගොඩාක් ස්තූතියි මේ විඩියෝ එක වෙනුවෙන්
ඔබතුමාට ගොඩක් පින්. මොකද අපි දළදා වහන්සේට නමස්කාර කර එනවා. ඇහේලේපොල paule කාටවත් පින් අනුමෝදන් නොකර. ඒ බව මතක් කර දුන්නේ ඔබතුමා.
ස්තූතියි
ගොඩක් වටිනවා මේ නොදන්නා දෙවල් ගැන අපට කියා දෙන එකට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
🙏
ස්තූතිය පුලුවන් නම් shair කරන්න
Muge boru share krn epa.ithihasaya wikurthi krna ekek
Report krn
මේ ලඟදි මගුල් මඩුවේ පිරිත් කියලා ඒ ආත්ම නිදහස් කලා
ඇත්ත කිහිප දෙනෙක්ම මෙතුමියව දැක තියෙනවා ..මේ පවුල වෙනුවෙන් විශාල පින් කමක් සිදු කල යුතුයි ..එදා සුරා සොඬෙකු වූ රාජසිංහ වඩිග රජු බොරු කේලම් අසා අහිංසක පවුලක්ම විනාශ කර දැමුවා ...එදා ඒ කේදවාචකය සිදු කල ඉස්තානය ..වැවේ ගිල්වූ ඉස්තානය ගොඩ කරලා ..අද වෙද්දි ගොඩ නැගිලි ඉදි කරල ...ඒත් අර ජලයේ ගිලුනු දේහයන් වල අවශේශ තාමත් එතන ඇති ..අද ගොඩ ගන්නවත් බැරි විදිහට යට කරල ගොඩ නැගිලි ඉඳි වෙලා ...අද එතැන ජෝර්ජ් ඊ ද සිල්වා උයනත් කොඩිතුවක්කු ගොඩ නැගිල්ල හදලා එතනයි මේ කේදවාචකය සිදු කලේ ...මෙතුමියගෙ ආත්මයට සැනසීමක් නැත්තෙ ඒකයි . නුවර දලදා මැදුරේ බාර කාර මඩුල්ලත් මහ නායක හාමුදුරුවරුනුත් ජනතාවත් එකතු වී මේ අහිංසක පවුල වෙනුවෙන් ලොකු පින් කමක් කර ඔවුන්ට පින් අනුමෝදම් කල යුතුයි කියන එක මගේ අදහසයි . ගූගල් සර්ච් කර බලන්නෙකුට වැව ගොඩ කර ගොඩ නැගිලි හැදී ඇති අයුරු දැක ගන්න පුලුවන් .
moda katha kynnepa bn
Math nuwara aththatama e kathwa hari Dan methumiyata saha miya giya ayata pinkamak karanam hari mageth adahasa😢
පවු බන් ඒ මිනිසෞ
අනේ... මම රෑ 1.2 තනියම ඉදල තියනව කිසිම බයක් නැහැ ...
පින් බිම අපේ❤🙏
ඔයා නුවරද. නුවරනම් වෙන්න බැහැ. මම බොරැනෙමේ.
කියලා වැඩක් නෑ. ඉතිහාසයේ දේවල් මුදල් උපයන්න බොරු ඇතුලත් කරලා දාලා.
මේ වගේ පරණ කතා වලට තවමත් ගොඩක් ආදරෙයි බොහෝ සේ සිත පහදවා ගන්න පුලුවන් ඔබට ගොඩක් පින් සිද්ද වෙයි
Gdv😅
ඇහැලේ පොල කුමාරි හාමි ඇතුලු පව්ලේ සැමට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
ඈහෑලේපොල කුමාරි හාමිටත් ඇගේ දරුවන්ටත් දළදා වාහන්සෙගෙ පිහිටෙන් හොද ආත්ම වලට පැමිනේවා
ඇහැලෙපොල කුමාරිහාමිගෙ ආත්මයට දලදා සමිදූ පිහිටයි.....❤
නුවරවාසීන් ඇහැළේපොළ කුමරිහාමිට සහ ඇගේ දරුවන් වෙනුවෙන් මහ පිරිතක් කරවා සංඝගත දක්ශිනාවක් පූජා කොට පින් දෙන්නේ නම් ඇගේ ආත්මයට සහ ඇගේ දරුවනටද එනම් අපේ නිර්භීත එඩිතර මද්ධුම බණ්ඩාර කුමාරයා ඇතුළු සහෝදරයා සහ සහෝදරියටද පිං අනුමෝදන් කරන්නේ නම් කියා නිම කල නොහැකි මහගු පින්වත් ක්‍රියවක් වේවි
ඔබේ අදහස වටිනව අපිට බැරිද ඒ පිංකම කරන්න
මද්දුම බණ්ඩාරට දළදා සමිදු පිහිටයි
Modakama pradarsanaya karanna epa
Pin labewa hoda thanaka epadewa 🙏🙏🙏
උතුම් දළදා සමිදුගේ පිහිටයි..ඇහැළේපොල කුමාරිහාමි 🙏🙏
මං ඔය මෙච්චර කාලෙකට ඔය වගේ කතාවක් ඇහුවමයි....ඇහැළේපොල කුමාරි හාමිට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
ඇහැලේපොළ කුමාරිහාමිට ඉක්මනින් හොඳ ආත්මයක් ලැබේවා මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න එතුමියට වාසනාව ලැබේවා
මමත් අහල තියනවා ඇහැලපොල කුමාරි ටත් අනිත් අයටත් පිං අනුමෝදන් වේවා 🙏🙏🙏🥺🇶🇦
ඇහැලේ පොල කුමාරී හාමීට දලදා සමීදූ පිහිටයී... ❤
ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක 😥😥😥😥😥😥😥😥😥😥😘😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😃🤣🤣🤣🤣🤣😃🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😊🤣😊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😃😃🤣🤣🤣😋😋😋😎😎😅😅😄😄😄😃😄😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අැහැළේපොල කුමාරිහාමිට හොද අාත්මයක් දැබෙිවා දළදාවහන්සේගේ පිහිටෙන්🙏🙏🙏🙏
ඇහැලේපොල කුමාරිහාමිට දේවියන්ගේම පිහිටයි💖👍
😢😢ඇහෙලේ පොලේ කුමාරිකවට දලදා හිමි සරනයි
ශ්‍රී දළදා සමීදුගේ පිහිටයි ඇහැලේපොළ කුමාරිහාමිටත් එතුමියගේ පුත්ත්‍රයාටත්🙏❤🙏💐
ඇහැලේ පොල කුමාරිහාමී ඇතුළු මැද්දුමබණ්ඩාරට හා වැව නිර්මාණය කල ඔහුටත් පිං අනුමෝදන් වේවා..🙏🙏
හැම අව්රුද්දකම එතුමියට පින් අනුමෝදන් කරලා දානයක් දෙන්න එතොකට සැනසීමක් ලැබේවි එතුමියට
දුකින් මිදෙත්වා නිවන් දකිත්වා
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
දළදා සමිදු පිහිටෙන් ඇහැලේපොල කුල මාතාවටත්,වැවේ නිර්මාතෘවරයාටත් උතුම් වූ සැනසීම ලැබේවා.
මම නුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට කෙනෙක් මම සතියකට ගොඩක්ම ඉන්නෙ නුවර.මම එක දවසක් අපෙ මාමාලාගේ ගෙදර තියෙන මීරිගම ගිහින් එනකොට කොහොම හරි රෑ 10:30 වගේ වුනා නුවර ගුඩ්ශේඩ් එකට එන කොට එවෙලෙ හිටියෙ මමයි මගෙ මල්ලියි නුවර ටවුන් එකේ කඩවල් ඔක්කොම වහල නුවර අපි දන්න ගෙදරක මගෙ බයික් එක දලා තිබුනෙ වැව රවුම ලගින් මම යද්දි කව්දෝ ගැනූ කෙනෙක් ඔසරිය ඇදගෙන විලාප දීදී දුවල වැවට පැන්න.😢 ඒක ඇත්ත කතාවක්😢😢😢 කරුනාකර එයාට පිං අනුමෝදන් කරන්න 🙏🙏🙏...
ඔබ සමග කතාකිරීමට කැමතියි 0740604363
ලොකු දුකක් එක්ක කදුලකුත් ඇසට ආවා.. සමහරවිට මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් .. කමෙන්ට් ඔක්කෝම කියවවුවා මං.. ඉතින් ඒ අතර ගොඩක් අය දැකපු දරුවො හොයපු ඒ අම්මා දැකලා තිබුනා.. අම්මා කෙනෙක්ට දරුවෝ තරම් වස්තුවක් මිහිපිට ආය නැහැ.. තමාගේ ඇස් ඉදිරියේ දරුවෝ මරලා කොටලාගිල්වලා මරනකොට මරණ තැන අදාල ම නෑ.. කේන්තියෙන් වයිරයෙන් මැරුන කෙනෙක් දෙවියෙක් වෙන්න පුලුවන් කමක් නෑ.චුතිසිත පිහිටන තැන අනුව ඇය කුමාරිහාමි උනත් කුල කාන්තාවක් උවත් දුක්විදිමින් අවසන් සුසුම් හෙලනවිටඅදෘශ්‍යමාන කාන්තාවක් වෙන්න පුළුවන් ... අම්මා කෙනෙක්ගේ දරු සෙනෙහස කොතෙක්ද... සියවස් තුනක් ගතවුවත් ඒ ආදරය අමරණීයයි නේද.. ඇය ජීවත් වී සිටින දරුවන් පසුපස ගොස් සොයන්නේ ඇගේ දරුවන්ගේ සුවද වෙන්න බැරිද.. ඇහැලේපොළ කුමාරිහාමියටත්,, පව්ලේ අයටත් මෙවැනි අකල් මරණයක් නොමවේවා.. බුදුන්දැක නිවන් දකින්න හේතු වාසනාව උදාවේවා..❤️
මගෙ කමෙන්ට් එකත් කියවන්න
ඊයේත් trip එක්කින් නුවර ගිහිං දළදා සමිදු වැදලා ආවේ ඇහැලේපොළ කුමාරි හාමිටත් දළදා සමිදුගේ පිහිටයි කිසිම කෙනෙකුට මෙවන් දෙයක් මතු මතු ආත්මයක වෙන්න එපා 😢
👍👍🏼
අපි ඉන්නෙත් නුවර ඒත් ඔහොම සීන් එකක්නම් දැකලා නෑ හැබැයි නුවර පාන්දර 1ට 2 වගෙ මහා පාලු වටපිටාවක් තියෙන්නෙ සීතල හුලග විතරයි 🙂🤍
Kiyaddith chitha rupa mawenawa.ammo.
😂😂
මේ බුදු සසුනේම එතුමියට නිවන් සුව අත්වේවා🙏
ඇහැලේපොල කුමාරිහාමි අම්මට නිවන්සුව ලබන්න පින්මතු වේවා..... ‼️‼️‼️💐💐🙏🙏
ඇහැලේපොළ කුමාරි හාමිට,දළදා සමිදු පිහිටයි..!!!
ඇහැලේපොළ කුමාරිහාමිට නිවන් අවබෝධ වේවා .
අනේ දළදා සමිදු පිහිටෙන් ඇහැළේ පොළ කුමාරිහාමිට හොද ආත්මයක් ලැබේවා🥺🙏🤍🥰
මාර ලස්සන quality වවීඩියෝ එකක් ..... කතාවට වඩා ඔයාකතකරන විදිය ආසවෙන් අහන් හිටියා......❤❤❤❤❤❤❤❤ good luck ..oll the best
ස්තූතියි ඔබට
අපේ බුදු හාමුදුරුවෝ දේසනා කල සසර දුක යි අප අවබෝධ කලයුත්තෙ .😢😢
Mama nuwara bogambara. Mama scl yannet Kandy town ekema tiana scl ekkata. 2022 ape scl eke media days tibba. Pahuwada wada walata api main hall eka decorate krala wada iwra weddi pandara 3 ganak. Lamay hamoma yaluwek ge gedra yaddi mn tanienma pandara 3.15 ta witra scl eke idan tanienma gedara awa. Scl eke idn ape gewal walata wdi durak na mama pain awe. Bogambara hiragedara gate eka issarahi ground ekata yanna para paninna tiana tanata man awidan eddi mata danuna mage passen kauruhri enawa kiala. mata baya hituna eth mn pitipassa baluwe na. Passen enawa kiala mata danenna patan gatte hriyatama bogambara hiragedara gate eka oatan gannawat ekka. Mn bayenma parat panala bogambara ground eka wate awidn yaddi mata hodatama danuna kauruhri passen enawa. E ekkama pansale pirit ahenna patan gatta. E baya nati una. Mn dnna mage passen kauruhri awa dh nadda e kauda kiala nn. Habay mn kra wage gon wada krala ehema kenek attamata etana innWa dh kiala nn hoyanna yanna epa.
Ahlepolge podi putha oy wenna brid lmyo 😁
Hi AL year ek mkkd oyge
Bana ahunama mama itawada bayawenawa😁😁😁
Ow math bayai bana ahanna😂😂❤❤
Mona karath parissamin
මාලිගාව ඉස්සරහ තියෙන්නේ බෝගම්බර වැව නෙවෙයි 👀. බෝගම්බර වැව දැන් වැහිලා තියෙන්නේ. රේල්වේ ස්ටේශන් එක බෝගම්බර ග්‍රවුන්ඩ් එක මාකට් එක තියෙන්නේ ඉස්සර බෝගම්බර වැව තිබ්බ තැන. අදටත් කිරිමුහුද කියලා තමා හරියට නුවර වැව හඳුන්වන්නේ. ඒ කාලේ ආපු ලොකු ගංවතුරක් හින්දා තමා බෝගම්බර වැව විනාශ වෙලා තියෙන්නේ. එතකොට ඇහැලේපොළ කුමාරිහාමී ඇතුලු කාන්තාවන් ගිල්වා මැරුවේ බෝගම්බර වැවේ මාලිගාව ඉස්සරහ තියෙන කිරිමුහුදේ නෙවෙයි.
ඇහැලේ පොල කුමාරිහාමිට දාලදා සමිදු පිහිටයි🙏🙏
ඇහැලේපොල කුමාරිහාමිගේ ආත්මයට දලදා සමිදු පිහිටයි❤️😓
Hmmm😢
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏ඇහැලේපොල
කුමාරිහාමි .යම්අමනුස්ස
ආත්මයක .ඉපදි.සිටිනම්.
සිරි.දළදා.වහන්සේගේ
බුද්ද.බලයෙන්.ඒ.ආත්මයෙන්.අතමිදි..දිවිය තලයක ඉපදේවා
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ ඔබට 🙏🇶🇦
ඇහැළෙපොළ කුමාරිහාමිට මෛත්‍රි බුද්ද සාසනයෙ ඉපිද රහත් වී නිවන් සුව පතමුයැයි අප සිතමු 😓😓😓
එය එසේම සිදු වේවා
උතුම් බුදු බලයෙන් ඇහැලෙ පොන කුමාරිහාමිට මනුස් ආත්මයක් ලැබෙවෙව 🙏🙏🙏🙏🙏
ඉතාම ඉක්මනින් හොද ආත්මයක් ලැබේවා...
ඇහැලේපොල කුමාරිහාමි නොහොත් ඇහැලේපොල රැජින 1814 නොවැම්බර් 8 වන දින ඝාතනය කරන ලදී. ඇය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වූ ඇහැලේපොල නිලමේගේ බිරිඳයි.
ඇහැලේපොල කුමාරිහාමිට සුව ආත්මයක් ලැබේවා !