මම ප්‍රංශයට ඇවිල්ලා මාසයයි♥️| එයත් එක්ක Grocery Shopping 🛒| Meal Prep🥘| Life In France 🇫🇷|

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 270

  • @sewwandibandaranayake8107
    @sewwandibandaranayake8107 Рік тому +55

    ආදරය බලාපොරොත්තු වෙන හැමෝටම ලැබෙන්න ඕන 🙏❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ඔව්..ලස්සන ආදරයක් හැමෝටම.. ලැබේවා..!!🙏

  • @Selfsuccess12
    @Selfsuccess12 Рік тому +2

    අනේ හරිම ලස්සනයි video එක🤗මට අහම්බෙන් හම්බුනෙ ඔයාලගෙ චැනල් එක❤😊ඇත්තටම හරිම ලස්සනයි❤🥰අක්කා කතා කරන විදිහට අහන් ඉන්නත් ආස හිතෙනවා 🌼🤗අක්කයි,අයියගෙයි ජීවිත හැමදාම සතුටින් පිරෙන්න කියලා මන් පාර්තනා කරනවා😊🌼❤

  • @disnaharshani5481
    @disnaharshani5481 Рік тому +20

    මේ ජීවිතේ විදින්න බලාපොරොත්තුවෙන් රටවල් දෙකක ජීවත් වන සියලුම දෙනාටම ඉක්මනින්ම බලාපොරොත්තු ඉටුවේවා....🙏මමත් නංගි වගේම ප්‍රංශයට එන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා....

  • @kalumfdo8260
    @kalumfdo8260 Рік тому +12

    ආදරණීය පුන්චි පවුලට මන් හදවතින්ම සුභ පතනවා එදා වගේම හැමදාමත් 🥰 සතුටින් ඉන්න හැමදාමත් 😘❤️ජේසු පිහිටයි අක්කා මැණික ❤️

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      ස්තූතියි පැටියෝ..ආදරෙයි🫶

  • @herathherath-kf7sq
    @herathherath-kf7sq Рік тому +4

    අක්කි ඔයාගෙ මහත්තයා ඉෂාර අකලංක කියෙන ගායකයා වගේ ටිකක්.අදත් ලස්සනයි විඩියෝ එක❤❤

  • @ronaalifernando5563
    @ronaalifernando5563 Рік тому +15

    අනෙ පුතේ අසයි ඔයාලා ව දකිනකොට ජෙසු පිහිටයි ආදරෙන් ඉන්න ❤🙏

    • @AnneYelina
      @AnneYelina  Рік тому +1

      ජේසු පිහිටයි 🙏

  • @chathurikadilhari7716
    @chathurikadilhari7716 Рік тому +1

    මිරිස් කරල් තියාගන්න විදිහ කියලා දෙන්නකෝ නංගි....
    පරිස්සමින් ඉන්න ....බුදු සරණයි ...
    ❤️❤️❤️❤️

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq Рік тому +3

    හරිම ලස්සනයි අක්කී...සතුටින් ඉන්න...බුදුසරණයි 🙏 ආදරෙයි ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому

    ඔයාට ගොඩාක් ආදරනීය හස්බන්ඩ් කෙනෙක් ලැබිලා ඉන්නේ නංගෝ.ඔයා ගොඩාක් ලකී.බුදු සරනයී ❤❤

  • @hemanthasenanayake-c7e
    @hemanthasenanayake-c7e Рік тому

    Hi.kohomada.oyala denna aththatama harima adaraniyai.hemadama sathutin samagiyen enna.oyage voice eka harima sanwedi wow.lassanai.budu saranai dennatama..jesu pihitai...good luck .

  • @vinodsurasinghe8692
    @vinodsurasinghe8692 Рік тому

    Lassnai akke..akka konde streghit rebonding karalda thiyenne

  • @Life_is-shenu
    @Life_is-shenu Рік тому +2

    අක්කි හරිම වාසනාවන්ත කෙනෙක්❤❤ ආදරනිය කෙනෙක් ❤❤❤❤

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo Рік тому +3

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක❤දෙන්නම් හැමදාම සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි❤❤🙏🙏

  • @sameeratd792
    @sameeratd792 Рік тому +1

    ආදරය සතුට පිරුණු ලස්සන ජීවිතයකට අසිරි සුභ දිනයක් නංගි මල්ලී

  • @dilanidilani9832
    @dilanidilani9832 Рік тому

    Adarei petiyo oyala dennatama budu saranai parissamin sathutin inna ❤️❤️❤️❤️❤️❤️

  • @IndikaRoshini-d7u
    @IndikaRoshini-d7u 9 місяців тому

    ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි,
    සතුට්න් ඉන්න ,දෙන්න ම හොඳ යි

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 Рік тому +5

    සතුටින් ඉන්න කොට මහත් වෙිනවා අපිට නෙදැනිම සතුටින් ඉන්න ❤ ❤❤😊😊

  • @nishanthikodi5888
    @nishanthikodi5888 Рік тому +1

    Shopping කරන්න adan giගිය frock එක ලස්සනයි o𒖔යා gattha lips tik එක ලස්සනයි ගොඩාක් ඔයා dan ගොඩාක් ලස්සන වෙලා .සතියකට video 2genna නංගී හරිම පාළු ඒකයි යහපතක් වේවා

  • @tharuruwnthika2732
    @tharuruwnthika2732 Рік тому +4

    ❤අක්කි පණ මූණ චූ....ට්ටක් විතර මහත් වෙලා😃 සතුටින් ඉන්නකොට හිත පිරෙනවා එතකොට මහත් වෙනවා ලස්සන වෙනවා🤗😘 හදවත ලස්සන හැමෝම හැමදාම ලස්සනට දෙවියෝ මවනවා...අක්කිගේ සතුටට හැමදාම වගේ අදත් සුභ පතනවා...💞 අයියා & අක්කි සතුටින් හිනා වෙලා ඉන්න ලස්සනට හැමදාම...අක්කිගේ අම්මිව,නංගිව,තාත්තිවත් අපි ආදරෙන් මතක් කරනවා කියන්න...බුදුසරණයි 😘💜

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි පැටියෝ..ආදරෙයි🫶💕

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy Рік тому

      සතුටින් ඉන්න අය චුට්ටක් බෝලයි තමයි...ඒක science වලතියෙනව❤

  • @sadunichamodi8907
    @sadunichamodi8907 Рік тому

    Video ekk dankn gdk aswen balnhitiye .gdk adrei akkit.mth mge hubby lgt ikmnt ynn aswen blnn innw ❤🥺

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj Рік тому

    Akkige vedio blnna mn hari asayi hamadamth adarayen inna dennath ekka

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux Рік тому

    Oyalatath yahapathakma weva...ane friday wenna kalin ilaga video eka danna please.. asai oyala diha balagena inna ❤

  • @panchalikarunathilika8363
    @panchalikarunathilika8363 Рік тому

    Me nidahasa hamadama thiyaganna.hamadama adaren inna.❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому +1

    ලස්සනයි අදත් වීඩියෝ එක සුදු ❤❤❤❤ ඔය සතුට හිනාව ආදරය හැමදාම ඔය විහිදියටම තියෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤

  • @samnathasha
    @samnathasha Рік тому

    මන් හරිම ආසයි අක්ක්ගෙ වීඩියෝස් බලන්න. හිත නිවෙනවා. අක්කගෙන් රිප්ලයි එකක් මන් බලාපොරොත්තු වෙනවා❤.

  • @dulaniniluka5745
    @dulaniniluka5745 Рік тому

    Ane harima lassanai nangi hama dama kisima wadakadi ane malakaradare kiyala nositha oyage ath deken hama dema karanna ona kiyana hagimen oya wada karanne harima sthutui oyala adaren sathutin inna eka karanawak thamai eka ❤❤❤❤ adaren sathutin inna hama dama jesu pihitai

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ජේසු පිහිටයි අක්කේ..💕🙏

  • @gayanimadushika8990
    @gayanimadushika8990 Рік тому

    හැමදාම සතුටින් ඉන්න අක්කි පැටියො..මම ආසයි ඔය දෙන්නගෙ ආදරෙයි දකින්න..හිතට සතුටක්❤

  • @chamindajanaka7273
    @chamindajanaka7273 Рік тому +2

    වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා අක්කී...🌸🎉🌻ඔයා ගොඩක් ලස්සන වෙලා...🌸🌸

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි පැටියෝ...ආදරෙයි💕🫶

  • @maleeshapremathilake721
    @maleeshapremathilake721 Рік тому +2

    Shoii akkiyooo ❤hamdam sathutin inna akki and aiya

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw Рік тому +2

    හැමදාමත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා.ජෙසු පිහිටයි.පරිස්සමින් ඉන්න.❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ජේසු පිහිටයි 🙏💕

  • @tharinidhananjana
    @tharinidhananjana Рік тому +1

    බලන් ඉන්න ආස හිතෙනවා අනේ ඔයාගේ videos ❤😊 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ජේසු පිහිටයි😘😍

  • @prasangikawijayavikrama4892

    Oyal denna jivithe gatha kara vidiha හරිම ලස්සනයි akki...hema dama සතුටින් inna...bs..😘

  • @Life_is-shenu
    @Life_is-shenu Рік тому +1

    මන් හැමදාම සිකුරාදාට අනිවාරෙන්ම බලනවා ආසාවෙන් අක්කි ❤❤❤

  • @donajayamaha9487
    @donajayamaha9487 Рік тому +1

    Gbu bs duwa all the best you too be happy always take care ❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 Рік тому +5

    ❤මාසයක් ගිය ඉක්මන ආදරෙන් ඉන්න හැමදාම නංගා ❤❤❤❤

  • @nethmasamadhi556
    @nethmasamadhi556 Рік тому +15

    බලාගෙන ඉන්නවා කවදහරි අක්කි වගේ ලස්සන ජීවිතයක් එනකල් .❤

  • @silosanagayathri-or3ls
    @silosanagayathri-or3ls Рік тому

    🎉 sathutin inna lebewa dennatama

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 Рік тому +1

    හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න ❤❤❤තෙරුවන් සරණයි නංගීයෝ ...... නංගී ඔයාත් ජොබ් එකක් කරනවා ද . නැත්තම් ගෙදරට වෙලා ඉන්නවා ද..

  • @heshanisachintha7498
    @heshanisachintha7498 Рік тому

    Hemadama sathutin inna akkiii ❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому

    Jesu පිහිටායි duwa ❤❤❤samadama satutin inna පරිස්සමින් inna duwa ❤oyala දෙන්නටම jesu අම්මාගේ පිහිටායි ❤❤

  • @lovelycrush758
    @lovelycrush758 Рік тому

    Akki Q&A ekak one.......❤❤❤❤😘vlog eka harima lassanaiii... adareiii....❤❤❤😘😘💖

  • @prabashiblogs3310
    @prabashiblogs3310 Рік тому

    ❤❤❤Yahapathakma wewa oyata th aiyatath dennatama

  • @user-asd__1K
    @user-asd__1K Рік тому +2

    අනේ මගෙ සුදු අක්කිටයි අයියාටයි වාසනාව සතුට ආදරය සැප සම්පත් සියලුම දේවල් ලැබේවා🙏🙏🙏🙏 මන් නම් හරිම ආදරෙයි අක්කි ඔයාට ඔයාව දැක්කත් ඇති ඒ තරමටම ආදරෙයි ❤❤❤❤❤❤❤ ජේසු පිහිටයි

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      අනේ..ආදරෙයි පැටියෝ💕

  • @anuruddhikaheshan9640
    @anuruddhikaheshan9640 Рік тому

    Lassanai sathutin parissamin hodin inna budusaranai nithara idulbaana hodanawa nam Handgloves use karanna eka oyage Athwala parissamata hodai

  • @yslifestyle1029
    @yslifestyle1029 Рік тому +2

    ඔයා ගේ මුණ මහත් උනාම ලස්සනයි නංගි එතකොට මුනේ දිග ගතිය නැති වෙනවා ♥️♥️♥️

  • @Haheshika
    @Haheshika Рік тому +2

    මහත් වෙලා නෑ සුදු නංගියෝ ❤ ලස්සන වෙලා ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +1

    අදත් හරිම ලස්සනයි දෙනම ඔගොලො හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @thilinimadhushika5740
    @thilinimadhushika5740 Рік тому

    Muna pirila wage wela eka harima lassanai akkiyo.. Lassana wela oya ❤
    Budusaranai 🌹🌹🌹

  • @shenushani
    @shenushani Рік тому +2

    Ann akke oya modeling kala neda oyage videos youtube eke thibba ❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Рік тому

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @Shenudil
    @Shenudil Рік тому +1

    Mt iye akkage sirasa kumariya video ekk hambuna ahamben wage අවුරුදු 20i ne wethakota ❤️

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 Рік тому

    A unat hamoma ahema ne akki a atin oya godak lucky mama aka oyata hamadama kiyanawa hamadama satutin parissamata adaren inna ❤❤

  • @gnnim09
    @gnnim09 Рік тому

    අක්කි, මේ මිරිස් කල් තියා ගන්න විදිය ගැන වැඩි විස්‍තර video අනිවාරෙන්ම කියන්නකෝ 4:14.
    පරිස්සමින් සතුටින් ඉන්න දෙවි පිහිටයි🙏🏻❤

  • @reshanisamudra3346
    @reshanisamudra3346 Рік тому

    Sathutie nangi .gold blessed

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 Рік тому

    අද සිකුරාදා උදේන්ම. Tp. ඒක ඔන් කරලා බැලුවේ ඔයාගේ විඩියෝ. එක දාලද. කියලා. හරිම ලස්සනයි ආදරනීයයි

  • @sandunishashika4207
    @sandunishashika4207 Рік тому

    ආදරෙයි අක්කියෝ...❤️🥺😘 පරිස්සමට ඉන්න දෙන්නම❤️

  • @Dilru6666
    @Dilru6666 Рік тому

    හරිම ලස්සනයි වීඩියෝ එක ❤️❤️❤️ තව තවත් ලස්සන වීඩියෝස් දාන්න අපිට බලන්න.. ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි ... ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @tharuart288
    @tharuart288 Рік тому +1

    අක්කි තවත් ගොඩාක් ලස්සන වෙලා 💜️අක්කි අයියයි හැමදාමත් හිනා වෙලා සතුටින් හැමදාමත් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම හිතන හැමදේම හොද විදිහට වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️💜️❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි පැටියෝ..ආදරෙයි💕🫶

  • @HiruJayarathna690
    @HiruJayarathna690 Рік тому

    Aneeee hrim lssani akki ...mn asam kenek oya 💕💕💕💕💝💝💝😍😍

  • @hirunidilshika1255
    @hirunidilshika1255 Рік тому

    අක්කි ග්‍රොසරි ශොපින් ව්ලොග් එකක් ගෙන්නකෝ අදත් ව්ලොග් එක ගොඩක් ලස්සනයු❤️❤️

  • @navodichathurika7094
    @navodichathurika7094 Рік тому

    Dennama sathutin parissamin inna oyala dennatath yahapathakma wewa..😘❤️❤️❤️

  • @ChandrikaSilva-bb2ze
    @ChandrikaSilva-bb2ze Рік тому

    හරිම සතුටින් ඉන්න දෙන්නෙක් බුදුසරණයි

  • @sumudukawshalya6458
    @sumudukawshalya6458 Рік тому

    🥰හැමදාම සතුටින් ඉන්න අක්කෙ 🥰🥰🥰🥰🥰ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️ අක්කි අයියේ 🥰🥰🥰🥰

  • @nilmininilmini2014
    @nilmininilmini2014 Рік тому

    මහත් වෙලා tamai❤❤❤

  • @ireshakalhari5351
    @ireshakalhari5351 Рік тому

    ඔය සතුට හැමදාමත් තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤ මාත් ආසයි ඔය වගේ ලස්සන ජීවිතේකට.ඒත් ඒක හීනයක්.ඒත් ඒ සතුට හැමෝටම හැමදාම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      හීන තමයි දවසක සැබෑ වෙන්නේ..උත්සහය අතඅරින්න එපා අක්කේ..ආදරෙයි💕🫶

  • @Anu._
    @Anu._ Рік тому +1

    හරිම ලස්සනයි අක්කී විඩියෝ එක අදත්❤❤❤ආසාවෙන් ඉවර වෙනකම්ම බැලුවා❤❤අක්කී ලස්සන වේලා. මුණ විතරයි අක්කී ටිකක්❤❤ ඒත් ලස්සනයි අක්කේ❤❤❤සතුටින් ඉන්න ඕනි දෙන්නම❤❤❤බුදු සරණයි🌸ජේසු පිහිටයි🌸

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ජේසු පිහිටයි පැටියෝ..🙏💕

  • @anushadilrukshi2802
    @anushadilrukshi2802 Рік тому

    Kohomada akki vedio ekk danakan balan inne ane ❤❤❤

  • @rashmijayasekara6078
    @rashmijayasekara6078 Рік тому +1

    akkigei aiyagei love story ekth kiynnko🥰🥰🥰prissmin sathutin inn akkiyo bs😘😘

  • @Wimukthini
    @Wimukthini Рік тому

    Eka wage hithana therumgaththa dennek hambunama jivithe sundarai❤

  • @tharuuuuuuf
    @tharuuuuuuf Рік тому

    පවනි අක්කාගේ ව්ලොග්ස් වගේමයි
    ලස්සනයි.. 💗✨

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +5

    ඈන් නංගි ඔයා පොඩ්ඩක් වගේ මූණ මහත් වෙලා..ලස්සනයි ඒ look එක..
    ❤❤
    සතුටින් ඉන්න හැමදාම නංගි මල්ලි .තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @ireshaperera4113
    @ireshaperera4113 Рік тому

    Harima lassni oyage videos....akki oya kondeta krna treatmnts video ekk krnnko

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      Video kalin dala thiyanawa patiyo…balanna💕🫶

  • @saranya549
    @saranya549 Рік тому

    hamadama sathutin inna daruwo❤

  • @shashikawijerathna3682
    @shashikawijerathna3682 Рік тому

    Akki Ohe thiyena good skin product tika kiyannako. Mage Taththi inne france Matath gennaganna ❤️

  • @ManelRasika
    @ManelRasika Рік тому +1

    ආදරෙයි ❤❤බුදුසරණයි අක්කියෝ🙏🥰

  • @yashodharamanayake2120
    @yashodharamanayake2120 Рік тому

    Lassnai akki..❤❤❤❤

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 Рік тому +6

    අද අම්මාව පෙන්නුවේ නෑ..හරිම ලස්සනයි අක්කෙ ඔයා.තව තවත් ලස්සන වෙන්න ඔනේ..සතුටින් ඉන්න අයියත් එක්ක..ඔයාටත් යහපතක්ම වේවා ....❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      යහපතක් වේවා... පැටියෝ🫶

  • @kaveegirl470
    @kaveegirl470 Рік тому

    ඔයාගේ video හරි ආසාවෙන් බලන්නේ අක්කේ 😙❤️

  • @asangikamuthunayaka1264
    @asangikamuthunayaka1264 Рік тому

    Ane oyala oya serama ready krgathta vidha pennuwe nane apita akki. Hemadema gedrta gnna epai. Oya ewa krgathta vidha tika kiynnko. ❤

  • @NayomiRuwanthikaRuwanthuka
    @NayomiRuwanthikaRuwanthuka Рік тому

    Adarey ❤❤

  • @ashanirangika974
    @ashanirangika974 Рік тому

    God bless you nangi ❤

  • @ruwanimadhushikawickramasinhe

    Harima lassanayi akka.❤❤

  • @tharindumadushanka6233
    @tharindumadushanka6233 Рік тому

    ළූනු කපද්දි කැමර් එක ලං කරන්නෙපා ඕම.කදුලු එනවනේ...😅
    ජයවේවා දෙන්නටම❤

  • @kushaniprabodika3516
    @kushaniprabodika3516 Рік тому

    Masayk giya ikmant ned akkee ❤❤ .... sathutin inna

  • @sudu1437
    @sudu1437 Рік тому

    Adarei Anne ♥️♥️♥️♥️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Рік тому

    Nice vlog .. 😊 Stay happy 💖

  • @mithunirodrigo485
    @mithunirodrigo485 Рік тому

    Harima lassanai ❤❤❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Рік тому

    Sathutin parissamin inna akki aiya ekka ❤❤

  • @kanchanasampath8725
    @kanchanasampath8725 Рік тому

    Harima lassanai darling ❤

  • @sulochanarandeniya1177
    @sulochanarandeniya1177 Рік тому

    Nice vedio nanga❤

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 Рік тому +1

    Akki Doll❤❤❤❤

  • @iranganimangalika7176
    @iranganimangalika7176 Рік тому

    ජේසු පිහිටයි ඈන් ඔයාලා ට

  • @ShashiNisansala-tn2dw
    @ShashiNisansala-tn2dw Рік тому +1

    ආසවෙන් හැම සිකුරාදම මාත් බලන් ඉන්නවා අක්කිගෙ ව්ලොග් එක එනකන්❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙවා කියලා මන් එක හිතින් ප්‍රාර්ථනා කරනවා❤❤❤

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ස්තූතියි පැටියෝ..ආදරෙයි💕🫶

  • @NipuniNawodya-v9o
    @NipuniNawodya-v9o Рік тому

    Parisamin ina akki🥰

  • @hirunidilshika1255
    @hirunidilshika1255 Рік тому

    home tour ekak gennakoo pless❤❤

  • @thiharadevindi5750
    @thiharadevindi5750 Рік тому

    Aiya ලස්සනයි 😊❤

  • @sitharalakmini3177
    @sitharalakmini3177 Рік тому

    ❤❤❤❤❤ adarei

  • @DinushikaSandamalee-rq7sc
    @DinushikaSandamalee-rq7sc Рік тому

    Mama oyata godak adarai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Рік тому

    🌸🌸ane mage punchi suranganawi hitha niwana bawanawiii godakkk adaren asawen balan hitiye adath akkige lassana vlog eka balanna attatama akkiyooo akki mage jiwithe motivation ekak wela attatama akkige oya lassana wachana lassana adahas attatama bawanawak wage e wagema akki hitiyata wada godakkk lassana wela labana satiyeth lassana vlog ekak aran enna sudu akkiyoooo adareiiii❤godakkk parissamata inna akkitaii aiyataii yahapatakmaaa wewaa........🙏🙏🌸🌸❤❤🌼🌼

    • @AnneYelina
      @AnneYelina  Рік тому

      ලස්සන comment එවන ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ..💕

  • @RashmiSandeepani96
    @RashmiSandeepani96 Місяць тому

    අක්කි මට මතක තියෙන කාලෙ ඉදන් මගෙ dream country එක france. Harima asai oya ratata enna akki awe student visa da? Ane vlog ekak denna puluwanda ?