Oya nm shok akki mat asa oya wage relax eke jiwithe widinn ❤ kawadwath m oy sathut nati kr gnn ep akki 😊 oy jacket wlin ar anitmt fiton krpu ek lassi akki ❤😊
Very good morning to you both . You r soooo sweet n yr smile makes me so good d rest of the day . Your dishes r so delicious . Loads of love frm Vero ❤😘👍 TC GBU guys 🙏🙏
අනේ ඔය වගේම හැමදාම සතුටින් ,ආදරෙන් ඉන්න....ඔයා ලස්සන වෙලා නන්ගී.....මට නම් හිතෙන්නේ ඔයාට ඉක්මණින් අම්මා කෙනෙක් වෙන්න අනිවාර්යයෙන් ම පුලුවන් .........බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
අනේ අපිටත් මේ දවස්වල මාරම සීතලයි සුද්දී ❤❤❤❤❤ ඔයා ගොඩක්ම ගොඩාක් ලස්සන වෙලා නංගි අම්ම කටකාර නංගි එහේම සනීපෙන්ද සුදූ එයාල දකින්නත් ආසයි හැමදාම සතුටම රැදෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් දෙන්නට පරිස්සමෙන් ඉන්න යහපතක්ම වේවා ❤❤❤❤❤🎉🎉🎉🎉
අනේ ආදරයි අක්කි හැමදාමත් හිනා වෙලා සතුටින්ම ඉන්න බුදු සරණයි අක්කිටයි අයියටයි සුබම වේවා හැමදාමත් 🥰❤️♥️♥️
Akki oya hari wasana wanthai aiya wage husband kenek labanna. Akkige hamadema piliwelai, oyage videos balala visheshayen gallamayek ta godak dewal igenna gnna puluwm , aththatama mn asama couple ekak , hamadama hinawela inna labenna oni , oya dennage loketa chuti patiyekuth ikmanta sathuta arn enn oni ❤😍🤗 budu saranai
Adarei akkiyo hemadamath wage aiyai akkai sathutin parissamen inna jesu pihitai akkiyo ❤❤❤❤❤❤❤❤🎉
❤❤❤❤❤❤❤❤hamadamath sathutin inna bs
අනේ දැන් තමා අක්කියෝ වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ.free වුන ගමන් මුලින්ම බලන්න ගත්තේ ඔයාගේ vlog එක.ඒ තරම් හිතටත් ලොකු සැහැල්ලුවක් ගේනව.ආදරෙයි අක්කියෝ.ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි යහපතක්ම වේවා 🥰😍💕
ජේසු පිහිටයි සතුටින් ඉන්න හැමදාම ආදරේ ❤❤😘❤❤
අද තමයි අක්කිගෙvlog එකක් 1st time බලන්නෙ හරිම ලස්සනයි අක්කි ආදරෙයි ඉතිම් ❤️
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
මන් ආසම ඔයාගෙ cooking vlogs වලට...පිලිවෙලයි පිරිසිදුයි ලස්සනයි 💚
අක්කීටයි අයියාටයි දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤😘😘😘😘 පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කියො ඔයයි අයියයි දෙන්නම ගොඩක් ලස්සනයි අනේ බුදු සරනයි 🙏 ජේසු පිහිටයි❤❤
Ane mnd akkiyo mkdd comment ekt danne kyl hitha gnna ba harim shok❤ ane oyl 2na ❤️☺
Akki akkigei aiyagei love story ekh kiynnako ,ahnna asai akki , akki oya godak lassanai ❤😍 hamadama sathutin inna labenna oni , akki nisa godak dewal dan igena gnnawa
Sathutin parissamin Inna ❤❤
Oya nm shok akki mat asa oya wage relax eke jiwithe widinn ❤ kawadwath m oy sathut nati kr gnn ep akki 😊 oy jacket wlin ar anitmt fiton krpu ek lassi akki ❤😊
ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි අක්කෙ ❤God bless you ❤
ශෝයි අනේ ඔයාල දෙන්නා ආදරෙයි❤❤
Akki lassana welane.❤❤❤😊
Thosee masala wadee niyamai ❤
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ❤ ඉන්න 💐💐💐💐
Dan mm laga lagamai patiyek ❤❤❤budu saranai
Akki Doll ❤❤❤
hamadamath sathutin parissamen inna akke ❤ adarei hamadamath 😘😘😘
අද මම තමයි අක්කි ඉස්සර වොලාම ව්ඩයො එක බැලුවේ ලස්සනයි❤❤❤
Ane akki mn mara asawen oya denna diha balan inne okkoma wada dala oyage vlog eka balanne oya katha karana widihata ahan inna asai adarei anee 🥺❤
ලස්සනයි අක්කි මැණික 😘❤️❤️
Thun weniyata adapu eka lassanai nangi
Very good morning to you both . You r soooo sweet n yr smile makes me so good d rest of the day . Your dishes r so delicious . Loads of love frm Vero ❤😘👍 TC GBU guys 🙏🙏
Thankyou dears for yr comments 🤗♥️😊
ඔයා ගත්තේ සුදු බූල් එක.ඒක
ලස්සනයි.😊
Lankaweth hima vitarai natte puduma seetalak. Shahadamu hadamu tose.😋duwe oya misranayata lunu miris aba tikak temparadu karala dana etakota tawa rasai.
Adreii sudu akkii...oy hrim hod kenek akkii...sthutin inn ..💖🧚
Hi nanga malli sachith innawaneda adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ dennata parissamin ❤️inna sudupata eduma oyata godak lassanai 👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ yahapahakma wewa🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
Man harima adarey akki oyata.oyai habi boley dennama chuti babala wagee.oyalawa dekkath athi hitha pirila yanna.hemadama parissamin sathutin adaren inna dennama.yahapathakma wewa❤❤
ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤❤❤
Adarei akkiyo. Hamadama sathutin parissamin inna akki and aiya❤
Hi akki❤ oyage parana balapu video blnewa oya vlog danekm ikmenete
Adarei hamadamath 🥰❤️🥰❤️🥰❤️
තෝසෙ හරිම රස පාටයි 😋
මන් මේ ලෝකේ තියෙන ලොකුම බර්ගර් එක කන ගමn thamai meka balanne
Adaren inna hamadamath..adarei..❤❤❤❤
අක්කේ ඔයා පොඩි කාලේ ඉදන්ම ඔය වගේ ලස්සනයිද... නැත්නම් ඔයා ගාපු ක්රීම් ජාති ටික දැන් ගාන ටික කියන්නකෝ අක්කේ
අදත් ලස්සන විඩියෝ එක්ක
ආදරෙයි මැණික අක්කි ❤
Sathutinnn ina hamdma❤ jasu pihitaiii ❤
ආදරනීයයි..❤
ඔයාටත් යහපතක්ම වේවා ❤
අනේ ඔයාලා දෙන්නා හරිම ශෝක් 💗🥰
Sri dhaladha samidu pihita rekawaranaya lebewa oyalata nangi
Matanam a adum okkoma lassanai
Ane etin podi දඩයක් dannat apaya idala hitala neda😅😂 akki den ගොඩාක් ලස්සන wala mahat wala satutui akki oyai aiyai satutin innawa dakkama api aka පවුලේ nounat සිකුරාදාට oyala danna anakan mama maga balagena inne adaren හැමදාම satutin inna adarei ගොඩාක් ❤❤❤
yahapathakma wewaa❤
ඈන් බෝලේ ගුඩ් මෝනින්❤
Lassanai akki ❤❤🎉🎉
Akke the odinary ekh kiyk weid? Eka hodid
Lassanai e gawma👍
❤❤අදරෙයි
Akkai,Aiyai hdin innwa nd mge sudu akke...hmdma satutin adaren parissmta inna kiyla hadawatinma wish krnwa akke...adarei akke godaak 💜️❤️
❤❤❤❤❤❤ lassanai akkiyo ❤❤❤❤❤
those ❤❤❤ meheth marama sithalai
Oyata white ekai mulinm anda black sweeter ekai lssnai...mn htnw e dekaka gann ati
Notification 🔔 awa akke ❤
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
Pinawanthai nangi Oya adarei ❤
Akanam athtama. Athta අම්මා හදන ඒවා කළා හිටපු කළේ නම් මතක් වෙද්දිත් මාර සුන්දරයි ,දැන් ජීවිතේ කොයි තරම් බාරයි ද නේද?මගේ අම්මා මීට අවුරුද්දකට කලින් නැති වුණා මට නම් ආයේ ඒ කාලේ කවදාවත් එන්නේ නෑ 😊 ඔයාට වයස කීයද මට 30i
❤❤❤❤❤
❤❤❤❤❤👍👍
😍😍🌸🍃❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
Ai chicken kannaththe??
Mn 1st❤❤❤
❤❤❤❤🎉
Ane mage babata una plz eyat yahapathakm wenna kiyla prarthana karanna🙏🥺
White eka thama ගත්තේ
Ammage amma loku amma une kohomada 🤔🤔
අනේ අක්කෙ මෙච්චර දේයක් ජීවිතයේ වෙලා තියෙනකොටත් හිනාවෙලා සතුටින් ඉන්නෙ කොහොමද කියන්න
Ayiya kamathi na akki konde guli gahanawata neda😂😂😂
❤😊
🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️
Akka hadna kma rasaa pataii😊
La Rosa pata eka
Nangi
❤❤
❤❤❤❤❤❤❤😊😊
This time, I have a question Id like to ask Mrs Anne Yelina directly, can you speak English or French Language?
Hi my beautiful girl video is so nice I really like to see you happy
Akka ❤🥹
Sudau eka
Ane putage vihilu.😂
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤
❤❤
❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤