ඇස් යට කළු වෙනවද එහෙනම් මේක කරලා බලන්න 👧🧒

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ •

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 роки тому +15

    නැචරොල් දේවල් කියා දීම ගොඩක් කාලෝචිතයි ස්තුතියි !

  • @deevikadeevika6652
    @deevikadeevika6652 6 місяців тому +1

    ස්තුතියි සාමි අයියේ ඔයට. තල තෙල් ගැන හැමෝම කියනවනෙ අරවට හොදයි මේවට හොදයි කියල. එක එක්කෙනා එක එක ක්‍රමනෙ කියන්නෙ. ඔබතුමා හරියටම තල තෙල් සත්කාරයක් කියල දෙන්න ඇගට කෙන්ඩෙටයි. ඔබතුමගෙ වචනෙ අපි විස්වාස කරනවා. ගොඩාක් පිං

  • @kasunnimesh5939
    @kasunnimesh5939 2 роки тому +7

    මේ වගේ දෙවල් කියලා දෙනවට ඔයාට ගොඩාක් පිං ❤️🙏

  • @nadu-9599
    @nadu-9599 2 роки тому +5

    ඇස් යට කලු වෙන එක ප්‍රශ්නයක් වෙලා තිබුනෙ,මාමගෙ සත්කාරෙ නිසා දැන් ඒකට විසදුමක් හම්බ වුනා,මාමට පිං සිද්ද වේවා..😊🙏❤️

  • @pasindupasiya7611
    @pasindupasiya7611 Рік тому

    ගොඩක්.ස්තූතියි..ඔබතුමාට

  • @monikamonika2761
    @monikamonika2761 Рік тому +1

    Math godak nidimaranawa komarika jel hamadama ganawa mage kaluwennaha dawasatama nidaganne paya 5 wage wada hinda

  • @induherath7709
    @induherath7709 2 роки тому +5

    කෝමාරිකා ජෙල් එක්ක විටමින් E මිස්‍ර කරලා පාවිච්චි කිරීම නුසුදුසුද..

  • @gamerz_1245
    @gamerz_1245 Рік тому +2

    මේක වෙනුවට cucumber තියෙන එක හොදද?? 16ට අඩු ලමයින්ට

  • @pawanpasidu1851
    @pawanpasidu1851 2 місяці тому +1

    පට්ට😮

  • @freefiregamerwithishan2544
    @freefiregamerwithishan2544 13 днів тому

    Vitamin e nathi unata kamak nadda

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 роки тому +2

    ස්තුතියි සමී අයියා බුදු සරණයි

  • @Chamilaaubani125
    @Chamilaaubani125 2 роки тому +3

    විටමින් e වෙනුවට එඩරැ තෙල් කමක් නැද්ද..විටමින් e ගන්න විදියක් නෑනේ..

  • @prasangi1783
    @prasangi1783 Рік тому

    ලස්සන වෙන්න කියා දෙනවට ස්තූතියි

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 роки тому +1

    ස්තුතියි 🌹🌹

  • @shehanitharushika7213
    @shehanitharushika7213 Рік тому

    Rash predesha kalu wela thiyenw nam ewa sudu kara ganna kiynna ko krmayk

  • @SamanKumara-jt5op
    @SamanKumara-jt5op 2 роки тому +2

    Thank you samee ❤️🙏

  • @ishugirlsl2700
    @ishugirlsl2700 2 роки тому

    Komarika gel eka unath hodaid

  • @harshanaperera2733
    @harshanaperera2733 2 роки тому +2

    Thank you ❤️❤️❤️

  • @lglgllg1863
    @lglgllg1863 2 роки тому

    Thanks ඔබට

  • @nilankamanori5969
    @nilankamanori5969 2 роки тому

    Thanks aiya

  • @aselajayakodi655
    @aselajayakodi655 2 роки тому +1

    Thanks 👍

  • @pawanipunsala3108
    @pawanipunsala3108 2 роки тому +1

    ජයවේවා

  • @sandraadel7398
    @sandraadel7398 2 роки тому +1

    Good vibiyo

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 2 роки тому

    Godakk sthuthi

  • @dayaniabarat2290
    @dayaniabarat2290 2 роки тому

    maga kata weta kaluwenawe akatatha hodaida

  • @jaliyaranathunga9901
    @jaliyaranathunga9901 2 роки тому +1

    👍👍👍

  • @Travel_With_Amila
    @Travel_With_Amila 2 роки тому

    ප්‍රතිඵල තියෙන්න කොච්චර කලයක් යනවද

  • @sanjayafernando6045
    @sanjayafernando6045 2 роки тому +1

    👍

  • @funnyghost2419
    @funnyghost2419 Рік тому

    ❤😁

  • @maduhemalatha2494
    @maduhemalatha2494 Рік тому

    🇱🇰❤️🙏

  • @charlottenona5681
    @charlottenona5681 2 роки тому

    THANKU SO MOUCH

  • @prasangi1783
    @prasangi1783 Рік тому

    ❤❤❤

  • @Okkoma653
    @Okkoma653 Рік тому

    කෝමාරිකා නිකම් ගැවොත් අවුලක් නැද්ද

  • @mihirimadushani4301
    @mihirimadushani4301 2 роки тому +1

    Thanks 👍😊

  • @ranganasilva9961
    @ranganasilva9961 2 роки тому

    Aiye idunu hesakase 5k wethara theyanwa awa galawana akada hoda nathm mokada kranna one aiye.

  • @kasunnethsara9080
    @kasunnethsara9080 2 роки тому +1

    ස්තූතියි

  • @hashikathamodani4123
    @hashikathamodani4123 10 місяців тому

    කෝමාරිකා කඩෙින් ගත්තා ට කමක් නැද්ද

  • @ckekanayaka2881
    @ckekanayaka2881 2 роки тому

    🏆️🏆️🏆️🏆️

  • @maduhemalatha2494
    @maduhemalatha2494 2 роки тому

    💕

  • @chathuruwanpathirana7770
    @chathuruwanpathirana7770 2 роки тому +1

    මේක ඇස්වටේටම ගාන්න බැරිද🙁

  • @sandamali7552
    @sandamali7552 Рік тому

    අයියේ මම ඉන්නේ සවුදි මට හොද කිම් එකක් කියන්නකො

  • @milindalakshan7493
    @milindalakshan7493 2 роки тому

    කෝමාරිකා ෆ්‍රිජ් එකේ දාලා යූස් කරාට අව්ලක් නැද්ද

  • @samadilakshani8429
    @samadilakshani8429 2 роки тому +1

    Karala balannm

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 роки тому +3

    විටමින් E කරලක්ද ඒ කෝමාරිකා ජෙල් එකට එකතු කරේ..

  • @ishugirlsl2700
    @ishugirlsl2700 2 роки тому +1

    Meka hari giyada yaluwane