Mage konde digata thibba wagem mahathat thibba eth Dan mage konde dawsakt konda gas 100 k paman galavi gos konde diga aduvi kondeth etha adu vi atha, man meyt hoda thal ekak hoyamin sitiyadi thama me vidiyo eka dakke ,ane Mat ayeth mage thibuna vidiyatath wadiyen konde thiyaganna man ada edan me dewth karla balnaw, me vidiyo eka dammat godak pin 👍🙏🏻
ow mama israel enne apeta apey deya watenakama hondata daenenawa mama tea wage kudu karara theyan tea wage hadan bonawa aaa kudu tekak pure polthel walata dama rath karala hesakeswalath galwanawa oluwata harema seselasak daenenawa
බොහෝමත්ම ස්තුතියි ඔබතුමාට මෙවැනි වැදගත් උපදෙස් ලබාදීම ගැන විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරනයි
මම මේ දේවල් කරනවා අනිවාර්යයෙන් ම මොකද මේ චැනල් එක මට විශ්වාසයි. 🤜🤛🔥💫
Matath vishwasaiiiii
මටත් අනිවාර්යයෙන්ම ❤️
ඇත්තටම කරපිංචා කොන්ඩෙට හොදයි 😍 අත්දැකීමෙන් කියන්නෙ මං හැමදාම නාන්න කලින් කරපිංචා වලින් තෙල් හදලා ගාලා පැය දෙකක් විතර ඉදලා නාන්නෙ...ගොඩක් හොද ප්‍රතිඵල තියනවා..මගේ කොන්ඩෙ දිගයි ඒ වගේම මහතත් තියනවා...කොන්ඩෙ යන එකත් අඩුයි...වෙන කිසිම තෙල් එකක් මං ගාන්නෙත් නෑ..😍❤️
කොහොමද කරපිංචා තෙල් එක හදන්නේ
me too
Athmda mage konde godk ynwa
@@hansihansi7637 ua-cam.com/video/nfBcWRdC_pQ/v-deo.html
කරපිංචා තෙල් හදන විදිහ කියලා දෙන්නකෝ
ගොඩාක් ස්තුති .ඒ කටහඩ නම් ගොඩාක් ලස්සනයි .😁
ඔව් එක ඇත්ත
ඇත්තටම හොද ප්‍රතිඵල තියනවා.මම පුරුදු වෙලා ඉන්නවා සතියකට දෙපාරක් කරපිංචා තැම්බූ වතුර පානය කරන්න .මෙහි සදහන් සියලු දේ හොද ප්‍රතිඵල තියනවා .එය මා සතුටින් අත්විදිනවා.ඔබතුමන්ට පින් අනිත් අය දැනුවත් කලාට.කෘතීම දේවල් වලින් හිසහි ස්නායු වලට හානියක් වෙනවා.ඇස් පවා දුර්වල වෙනවා.කරපිංචා දිව්‍යමය ඖෂධයක් ලෙස මා දකිනවා.🌿🌿🌿🌿👍 ❤
Karapincha tambala bonakota hair ekata hodaida? Ema bivvoth cholesterol ema eida
Ettada hodaida kondeta
Ettada ane hodaida kondeta
Hodada ඇත්තටම
@@kaveesdiary6842 colostrol thiyenawa nam aduwenawa. Karapincha walata
හොඳම ..හොඳ...වීඩියෝ එකක් api.මෙවැනි ..දේවල් .කරන්නේ නැ...දැනුවත් කළ ඔබ තුමන් ට...ගොඩක් ස්තුතිවන්ත වෙනවා තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුවපත් වේවා දිගාසිරි ලැබේ වා
4u
O😅😅
ඇත්තටම කරපිංචා ගොඩක් හොඳ ඖෂධ කොන්ඩෙ ඉක්මනින් වැවෙනව
තෙරුවන් සරනයි ස්තුතියි ඔබතුමාට 🙏
මේක ගොඩක් සාර්ථකයි පලවෙනි එකයි දෙවෙනි එකයි මං කරනව
ඔයාගෙ කොන්ඩෙ දැන් දිගයිද🙂
@@salininimsara5974 මගෙ කොණ්ඩෙ කොහොමත් දිගයි..මේ වගේ ට්‍රීට්මන්ට් කරන නිසා කොණ්ඩෙ වැවෙන වේගය වැඩියි..
මේකනම් ගොඩාක් සුපිරි.🤙 අත්දැකීමෙන් කියන්නෙ මේක ඇත්තටම ❤️😍
Oya mona sathkareda karee
මෙය සත්‍යයක් මමත් කරපිංචා තෙල් හදලා පාවිච්චි කරනවා. දවස් දෙක යනවිට කොණ්ඩය ගැලවීම ඉතාම අවම වුණා. කොණ්ඩයෙ නීරෝගී භාවයක් ඉස්මතු වුණා
Meka samanya thel ekak vidiyata use karanna barida
ගොඩක් හොද ප්‍රතිපල තියෙනවා ♥️thank you💕🙂🍂
ඔබ තුමාට බොහොම ස්තූතියි!!
🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි ඔබට
Meke okkoma karanna oneda. Naththam ekak vitharak karapuwama athida.
ඇත්තටම මේක ඇත්ත අත්දැකිමෙන් කියන්නෙ
Oyata vishwasada
Sathi kiyk ynvd konde dik venn
ම්ම්
Aththtamada....habai boru kiwwoth paw sidd wei harida...
Aththtama konde dik වෙනවාද kiyannko🙂🙂🙂
@@nethmiherath2361 ඔව් අනේ..🙂
බෝහොම ස්තූතියි
Murunga also very good for the body.
Can add for the Smoothly too
ua-cam.com/video/1t7LfmzyqCc/v-deo.html
I think it is not good . Ask from wishma lokoya.
බොහොම ස්තුතියි 👍👍👍👍
Bohomathma sthuthi,loku danumak labagaththa
බොහොම ස්තූතියි 🙏 දැනුවත් කලාට
හොයපුම vidiyo akak .thank you.mta loku උදව්වක්
Oya meka karada
@@sasinipoornima5312 ua-cam.com/video/1t7LfmzyqCc/v-deo.html
Godak hodai me dewal apita kiyala denawata thank you so much 💕
මේක ඇත්තක් මගේ කොන්ඩේ වවාගත්තේ මන් කරපිංචා වලින් හදපු තෙල් වලට E vitamin දාලා...ඔයාලත් කොන්ඩේ ගාලා බලන්න..😊
Aththatama wawunad mt kiynnko gnn
මේ තෙල් එක තියාගෙන ගාන්න පුලුවන්ද
Thank you aththatama godak hoda video ekak😊
meke prathipala hodaida kiyannako
ගොඩක් ස්තූතියි. වටින කරුණු රැසකි.
ගොඩක් ස්තුතියි 🙏
Ooooooooo
👠
@@mashinn 9.
L.
බොහෝම ස්තුතියි
Thanks මෙවා කියලා denawata
Athitama karapincha වලට hera vavenva👨👍
Apita Godak Watina upa des Aragena Ana. Oba Thumata Godak Sthuthi.Godak Pin Apita Mewani Videos Genawata.Apita Me Wge Sbavika Shampoo Hada Ganna Video 1k Genawa Nam Godak Watinawa.
අනේ තැන්ක්ස් අනේ... කොන්ඩේ ගැන ලොකු අවුලකිම් ඉදියේ මම අනේ ගොඩාක් තැන්ක්ස් ❤❤.... කොන්ඩේට හොදටම හොදවෙයි කියලා හිතෙනවා කරලා බලලා ප්‍රතිපල කියන්නම් ❤
Pay
කරල බැලුවද🙃කියන්නකො ප්‍රතිපල හොදද
තැන්ක්ස්
Kohomada thathwe
කොහොමද හොදයිද 🙂
Thank you very much
Hoya hoya hitapu video ekak
ගොඩක් tnx🙏🙏
පළමු ක්‍රමය සාර්ථකයි නේද....
ෂුවර් නේද👆🥺
ow sure 🤗🤟
Very Important
Thank you so much ❤
Mage konde digata thibba wagem mahathat thibba eth Dan mage konde dawsakt konda gas 100 k paman galavi gos konde diga aduvi kondeth etha adu vi atha, man meyt hoda thal ekak hoyamin sitiyadi thama me vidiyo eka dakke ,ane Mat ayeth mage thibuna vidiyatath wadiyen konde thiyaganna man ada edan me dewth karla balnaw, me vidiyo eka dammat godak pin 👍🙏🏻
Thank you 🙏
Mage konde dan godak hodaei oyalata godak pin ❤️❤️❤️
Oya kle koi kramada... mond oyt tibb hair problems .. please reply ekk .. mth try krnn
Mage konde yanawa mewa kaloth hodaweida
ඇත්තටම කොණ්ඩය දික් උන අය කෝ බලන්න 👩🦰
Thank you! God Bless you Brother😊
Ita vatina video akak thank you
හරිම වටිනවා
Niyamai....wooooow...super...fatta...top..😊😊
වාව් ඇත්තටම නියමායි
බොහොම ස්තුතියි
ස්තුතියි ඔබතුමාට
Aththatama hodhaidha.
Konde thiyena tikath yaidha.
ane thanks godak prathipala thiyanawa mama gewa mage konde mata den epa wennama dik wela oyata thank you🥺🥺🥺🥺🥺🇯🇵🇯🇵🇯🇵
Boru kiyannepa oi😏. Profile 4to ekenma peno konde dik wela thina tharama😂
ස්තුතියි අයියේ.😊😊
Ala
ඇත්තටම හොදයි ,🌼❤️
කරපිංචා තෙල් එකනම් මමත් කරනවා.best results තියෙනවා ..විශ්වාසයෙන් කියනවා පාවිච්චි කරලා බලන්න කියලා ..හැබැයි මමනම් ගත්තේ පොල්තෙල් ගෙදර හිදලා..
ඔයා කරන්නේ මොන සත්කාරය ද අනේ පොඩ්ඩක් කියන්න
අක්කෙ ඔයා සතියට කී පාරක් තෙල් එක කොන්ඩෙට ගානවද ❤️
oyalage videos godak hodai ewagema aththa .math mewagen karala beluwa samahara ewa . thankyou sooo much
ua-cam.com/video/1t7LfmzyqCc/v-deo.html
ප්‍රථිඵල හොදයිද..🙂
අනේ මගේ කොන්ඩේ මොනවා කලත් වැවෙන්නේ නෑනේ. මේ සත්කාරෙත් කරලා බලන්න ඕනී ❤️
මගෙත්😟
වද මල් පෙති වල මොනවද අඩන්ගු වෙන්නෙ?
Podi ayatath hodaida akke ❤❤😊😊
Mamt meka kara dan mge kondeth digai ganakmai 😍😍😍🙏
Mona ekda oya kraa
@@shanirusiru කරපිංචා තෙල් ගානවා😊😊😊
Hodii enm mge digha tibuna mahthk na tma
Godak sthuthi me dewal apita labadenawata
Thanks you ❤❤❤
This is very good tips
කරපිංචා කොල කොටා පොල් තෙල් වලට දමා හිදවා තෙල් ගාලා කොන්ඩෙ සුදු විම අඩු වෙනවා ,වගේම කොන්ඩෙ ගැලවිම අඩුවෙනවා.අද්දැකිමෙන් කියන්නෙ.
Kohomada ehema hidinne...poddak kiyala dennako
@@prasadineehasanthika9298 කරපිංචා කොල බිලෙන්ඩර් කරලා
(වතුර දාලා)පොල්තෙල් ලිපේ තියලා එයට අර කරපිංචා ටික දාලා ගින්දර දමා හිද ගන්න එවිට කොලපාට තෙල් හැදෙනවා .එහෙම කරල බලන්න.බුදුසරණයි........
Oyage video eka godak watinawa oyata godak sthuthi aiye🤗😁😁
සුපිරි 👌මම කරා 😊
Ane godak thanks 🙏
Black heads walatayi white heads walatayi treatment ekak kiyala dennako godak pin ada video eka godak watinawatheruwan saranayi😍😍
අනේ මගේ කොන්න්ඩේ ඉදුනා අවරුදු විසි තරේදී අප්පා
ua-cam.com/video/1t7LfmzyqCc/v-deo.html
@@මැණික්මැණික්-ඨ1ඳ It's important for your life
ua-cam.com/video/1t7LfmzyqCc/v-deo.html
තෙරුවන් සරණයි
Thawa godak videos karanna shakthiya labewa!!!!!!!!!!
ගොඩාක් ස්තුති
4 වෙනි එකේ උණු වතුර ඔළුවට අගුණයක් නැද්ද?🤔
Thanx bokka
නරකද අපේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ව දැනුවත් කරොත් කරපිංචා කුඩු smoothly වලට දමා බොන්න කියා.
කරුණාකර එකේ ගුණ දායකත්වය අපේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට කියා දෙන්න.
මම ජර්මනියෙන් ග්‍රෑම් සීයක් ගන්නෙව් Euro 8.98.
Frock
Zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Godaak hodai
Mage konde thibba tikath giya ohoma boru danna epa
ow mama israel enne apeta apey deya watenakama hondata daenenawa mama tea wage kudu karara theyan tea wage hadan bonawa aaa kudu tekak pure polthel walata dama rath karala hesakeswalath galwanawa oluwata harema seselasak daenenawa
Thnx . hoda shampoo ekak puluwn nm kiynnko 🙏
Baby shampoo ganna me tretment karanakota.aka godak හොඳයි .nature secret baby shampoo mama danne.aka best.
@@kalanilokuge7578 thnx gdk
හොද ප්‍රතිඵල තියෙයි නේද 😊
Thank You ayiye ❤️❤️💇♀️💇♀️
මේ දේවල් එවලෙම ද හදලා ගන්න ඕනි තෙල් එහෙම හදලා ඒඉයලා පාවිච්චි කලොත් ප්‍රතිපල අඩු වේවේද
Mage konde kalin thibune. Bella. Gavata Dan godak vavila. Thanks❤️❤️❤️😍😍❤️
ශෝක් නේ...😍❤️❤️
goodak thanks
Istutii obnta teruwan saranai dirgaaysa lebewa
Godak hodai. Dawas 2 wge gawe.. konde wawenna patan aran. Thnkz oyta.
Ane oya meka kalada mage konde gdk palila madakin kadila yanawa
Mge kinde tika tika wawenna aran. Oyt krla blnna.. agis paluna tika kapala danna. E vitamin ekakut tel ekata danna.
obattumat.nirogisuwa.pattami.godak.watinaw
Thak you soo much....☺️🌺
Kalin hadakawapu kenage hada lassanai
niyamai attatama watinawa .
සැර නැති හොද ෂැම්පු එකක් කියන්නකෝ
Panda baby shampoo
@@nethmithehesha1719 dry kondet hodaid
Man tikak Kal karapincha the biuva...attatama konde Yana eka natara una...et ega godak kettu una...e nisa natara kara
Bohoma ස්තුති 😍
Thnk you soo much 🙏
thank you
EDUCATION 2020 balanna
thank youuuu...
Thanks
Karapincha walin hadapu shampoo nadda
Ane palaweni karamaye thalapaye 4to ekak danna puluwanda. Please
ඇත්තටම වෙන වද
Aththama .aththamai .me .kathawa .kara .picha .kiyanne .bethak .bs
Thanks.
කොණ්ඩෙට හොද shampoo එකක් කියන්නකෝ
Math ada idan oil aka ganna patan gaththaa balamukooo wenasa kohomada kiyalaa👌
ස්තුති ඔයාට
Wowww hoda comments tynwa..mmth mek krnn patan gnnwa
Rata inna kenekuta konde yanawata karannapuluwan deyak kiyanna obatapin sidda wei.. mage konde godak dogai ane konde yanawa mata balagena inna baha dukai plz
Mage kondeth stet kalata passe Tika kalekata passe konde puduma widihata giya. Ita passe mn karapincha thel eka hadala ganna patan gaththa. Hitha gnna ba dn. Kondeth digai. Konde ynneth na.
Oya striting krata psse agisi kapalda oya oil eka pawichchi kare
e oil eka hadannaa oyaa monadaa dammeee plz kiyannkoo