Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඊයෙ සෙශන් එකෙන් පස්සෙ මේක බලන්න ආවෙ. අඩෝ මරුනෙ ඒයි ඔයාලා දෙන්නා. සුපිරි වැඩක්නෙ මේක. ජය වේවා, බ්ලැක් ෆ්ලැග් තමයි ඉතිං නම්බර් වන් නේහ්. එඩ්වර්ඩ් කෙන්වේ. ඊටපස්සෙ සින්ඩිකේට් එකයි මිරාජ් එකයි ඔරිජින් එකයිත් අවුලක් නෑ මටනම්.අනික මැකියාවෙලි විතරක් නෙවෙයිනෙ හත්වලාමෙ කොල්ලනේ. පෝල් වල්පෝල්ගෙ මල්ලි ඩන්කන් වල්පෝල්.(බ්ලැක් ෆ්ලැග් එකේ), ගිල්ගමේශ් රජ්ජුරුවො ඉරාකෙ ( මිරාජ් එකේ), රැටන් හෙක්ටන්ගෙ එකේ ජෝර්ජ් වොශින්ටන්.සින්ඩිකේට් එකේ තමා වැඩිපුරම හිටොරිකල් ෆිගර්ස් ඉන්නෙ. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්, චාර්ල්ස් ඩිකන්ස්, ෆ්ලොරන්ස් නයිටිංගේල්, ඊට පස්සෙ ඔරිජින්ස් එකේ ලියනයිඩස් රජතුමා, ක්ලියෝපැට්‍රා ගැන කියනවා. බ්‍රදර්හුඩ් එකෙයි ටූ එකෙයි බෝර්ජියා ෆැමිලි එකේ ආතල් ටික. ඉතිහාස පිස්ස්න්ට ඇසෙසින්ස් ක්‍රීඩ් තරම් සිරා ගේමක් වෙන කොහෙද අප්පා. "nothing is true everything is permitted" දිගටම එපිසෝඩ් ඕනි. මේකනම් ආයි සුප්පා වැඩක් බ්‍රදර්. මරු සෙටප් එක, හෙන චිල්. ඉරානෙ 1050 අවුරුද්දෙ ඉපදුනු "හසන් ඉ සබාහ්" කියන පොලිටිකල් ලීඩර් කෙනෙක් ඉන්නවා. පොර ෆිලොසොෆර් කෙනෙක්. එයා හදල තියනව ටීම් එකක් එයාගෙ ස්තුරන්ව රහසෙම ශොට් එක දෙන්න ඉතාම දක්ශ සෙවනැලි වගේ වෙන්න පුලුවන් දරුණු සටන්කරුවන්ගෙ එලීට් ටීම් එකක්. (පලවෙනි ගේම් එකේ ඔයාලට මතකනම් "අල්ටෙයාර් ඉබින් අල්-අහාඩ්" ගෙ මෙන්ටෝර් විදියට එන "අල් මුආලිම්" ගෙත් ගුරු තුමා විදියට සලකන්නෙ මේ හසන්වමයි) මේ ඇසසින්ලත් ෆිලෝසොෆර්ස්ලා එයාලට කියල තියෙන්නෙ "හසශින්ස්" .කියල ඇසසින් කියන නම එන්නෙ බ්‍රදර්ස් "හසශින්ස්" කියන පර්සියන් ඇරබික් ඩයලෙක්ට් එකකින්.ඒ වචනෙ එන්නෙ රයිවල් ප්‍රොපගැන්ඩා එකක් විදියට. ඒ තමයි මේ අලමුට් බලකොටුවෙ ඉන්නෙ මහ එපාකරපු "හශ්" කියන මත්ඩ්‍රව්‍ය පාවිද්දි කරන කිසිම ඉගනීමක් නැති අය කියලා. හැබැයි ඒක එහෙම නෙවෙයි. කිව්ව වගේම මෙයාලගෙ ඉන්නෙ 150කටත් අඩු සෙට් එකක් ඒත් මෙයාලා කෙලින්ම ගේම දුන්නා මාරු උනා, ආයි දුමත් නෑ හිටපු තැනක. ඇත්තටම මේ හශසින්ස්ලා කියන්නෙ සයන්ටිස්ට්ලා මැතමැටිශියන්ල්සා කවියෝ දාර්ශනිකයො. (අර හසන් ඉ සබහ් මේ ප්‍රොපගැන්ඩා එකේ තියන නෙගටිව් මාකට් එක සුපිරියට යූස් කරල ඇන්ටිප්‍රොපගැන්ඩා එකක් කරනවා අනිත් පිලට හික් ගෑවෙන්න😂) මම කියව්ලා තියනවා අලමුට් කියන්නෙ හරියට අපේ "ආලකමන්දාව" එහෙම නැත්නම් ඊඩන් උයන වගේ පට්ට ලස්සන හරිම ලස්සන තැනක් කියලා.එතකොට ඒ ඔක්කොම පටංගන්නෙ ඉරාකෙ උතුරු කොටසෙ කිව්වා වගේම ශියා අයගෙ බලකොටුවක්. "අලමුට්"බලකොටුව (අලමුට් කියන්නෙ "අල්- අමුට්" කියන එක ඒ කියන්නෙ ඇරබික් වලින් උකුසු කූඩුව" කියන එකයි අන්න ඒකයි හැම තිස්සෙම ඇසසින්ස් ක්‍රීඩ් ගේම් වල බර්ඩ් කම්පැනියන් විදියට උකුස්සා ඉන්නෙ. ඒ වගේම ඇසසින්ස් ක්‍රීඩ් ලෝගො එකේ තියෙන්නෙ උකුස්සෙක්ගෙ හිස්කබලක් යටින් බැලුවම පේන හැඩය. එතනත් යුබිසොෆ්ට් මොන්ට්‍රියෙල් අය ලොකු කතාවක් කියනවා. ඒ වගේම ඒකෙ තීම් මියුසික් එකත් ඇස්දෙක වහගන අහගන හිටියොත් ඔයාලට දැනෙයි උකුස්සෙක් නිදහසේ අහසපුරාම ඉගිල්ලෙනව වගේ හෙන ලිබරේටඩ් සැහැල්ලු ෆීලින් එකක්. ඒක හොඳටම එන්නෙ රැටන් හෙක්ටන්ගෙ කතාවෙ.(වැල්හෙල්ලා එකේ නෝර්ස් මෙතලොජි වලට එනකොට මේ උකුස්සා කපුටා වෙනවා හේතුව කපුටා ඔර්ඩින් රජතුමාගෙ කම්පැනියන් නිසා. වැල්හෙල්ලා එකට මිනිස්සු එක එක ඒව කිව්වට ඒකත් ආතල්, ඒකෙ අවුල වුනේ කතාව පොඩ්ඩක් ඩීවියේට් කලා එහෙම නොකර බෑ. මෙයාලා මේක ගෙනියන තැන ඔයාලට හිතාගන්නවත් බැරිවෙයි ඒක ගැන දැම්ම ප්‍රෙඩික්ට් කරන්න යන්නෙ නෑ.) මේ ලගදිම රිලීස් උන මිරාජ් ගේම් එකේ ඔය අලමුත් බලකොටුව තියනවා. ඒ වගේම අල්ටෙයාර්ගෙ පාට් එකේදි එයා එනව ඉරානෙට. එයාගෙ ගුරු තුමා රශීඩ් අල් සිනාන් (අල්මුආලිම්) තමයි "මස්‍යාෆ්" බලකොටුව හදල ලැවන්තියන් බ්‍රදර්හුඩ් එක පටංගන්නෙ ජෙරුසෙලම බේරගන්න කුරුස යුද්දෙදි. ඒ බලකොටුවත් අදටත් තියනවා. ඒ වගේම මාර හිස්ටොරිකල් ප්ලේස් තියනව කතාවෙ ජෙංගිස් ඛාන් ගෙ අය ඉරාකෙ ආක්‍රමනය කරනකොට විනාශ කරපු හවුස් ඔෆ් විස්ඩම් එක, ඒ වගේම ලෝකෙ පලවෙනි පිරමිඩ් එක. මේ ඔක්කොමත් එක්ක අර ඇසසින්ස්ලගෙ සිග්නේචර් රිට්‍රැක්ටබල් හිඩන් බ්ලේඩ් එක ඇත්තටම ලියනයිඩස් රජතුමා ගාව තිබ්බය, කියන්න සහ ඒ හිඩන් බ්ලේඩ් එකේ හිස්ටොරිකල් ඇවිඩ්න්ස් හම්බවුනා මේ ගේම හැම දෙයක්ම ෆැක්ට් බේස් කරගන ෆ්‍රික්ශන් කලවමක් කරල හදපු සිරාම ස්ටෝරි ලයින් එකක් තියන කතාවක්. මේක ගැන කතාකලාට තැන්ක්ස්. කතාවෙ පොඩි බිබ්ලිකල් ටච් එකක් තියනවා කතාවෙ මුල හරියෙ ඇපල් ඔෆ් ඊඩන් කතාව සහ ටිකක් විතර ගැරැහැම් හැන්කොක්ගෙ අනුනාකි කතාවත් ගාවන්න ට්‍රයි එකක් දීලා තියන තත්වයක් මට හිතෙනවා. මොනව උනත් පට්ටම වැඩක්. දිගටම මේවා ඕනි බ්‍රෝ. පිස්සු වැටිලා ඉන්නෙ. මාරම චිල්.
ඒ ගේම් සෙට් එකම වෙනම ආගමක් වගේ තමා ඉතිං ♥️ තෑන්ක්ස් මචං දෙන සප් එකට 🙏🏻
@@TheBeanBagPod වැඩේ කරගන යන්න. අපි දිගටම චැනල් එකත් එක්ක ඉන්නවා බ්‍රෝ..
තව ඩාවින්චි හිටියා
@@nilannanayakkar5610 හැබෑට ඔව්නෙ ඩාවින්චි ඉන්නවා එට්සියෝ ඔඩිටොරෙ ඩා ෆිරැන්සෙගෙ කතාවෙ.
Assassin’s creed Altair Ezio kiyanne mage jeevitheta sambanda dennek 😌🫶 podcast ekakin the way down we go ♥️
Thanks machan ❤️
We work in the dark to save the light🦅 we are......
Assassins
Good discussion ❤
Thanks brother ❤
ප.ලි - බ්‍රදර්ස් ඔය රශීඩ් අල් සින්-නාන් කියන්නෙ ෆිලොසොෆර් කෙනෙක්නෙ. මෙනිහා සලඩින්ටත් වඩා කපටි. අර සලඩින්ගෙ කූඩාරමට ගිහින් අර ලෙටර් එක ප්ලාන්ට් කරනවිදිය මරු. ඔය සලඩින්ගෙ කැමතිම පලතුර දෙළුම්. අපි දන්නවනෙ ඉරානෙ ඉරාකෙ කියන්නෙ සිල්ක් රූට් එකේ හබ් එකනෙ ඒ කාලෙ. දෙලුම් සහ රෝස මල් තමයි එයාලගෙ ලයිෆ් ලයින් එක ඒකාලෙ. ඉතිං මේ සල්- අඩ්- ඉන් (සලඩින්) මේ දෙලුම් හැම වෙලේම එයාගෙ කූඩාරමේ කරත්තෙ තියාගන ඉන්නවා. ඒ දෙලුම් කොච්චර සරුද කියනවනම් දෙලුම් ගෙඩියට මොකකින් හරි ඇන්නොත් (අපි කියමුකො ටූත් පික් එකකින් වගේ කියල) ඒකෙ දෙලුම් යුශ බේරෙන්න ගන්නවලු ඒ දෙලුම් ප්‍රබේදයේ පොත්ත ඉතාම තුනීලු. එතකොට අර රශිඩ් කාරයා ලියුම ප්ලාන්ට් කරලා ඒ ලියුම උඩින් එයාගෙ ඩැගර් එක ඇනලා එන්නෙ දෙලුම් ගෙඩියකට ඒක පසාරු කරගන ගිහින් ලියුමත් එක්ක මේසෙට ඇනෙන්න ඒත් පොර බය වෙන්නෙ ලියුමට නෙවෙයි. එකක් කොහොමද මූ මගෙ ටෙන්ට් එකට ආවෙ සහ දෙලුම් ගෙඩියට ඇනල තිබ්බට ඒකෙන් ඩැගර් එක ගැලෙව්වම ඒ දෙළුම් යුශ එලියට ඇවිත් නැහැ සහ ඇනපු පාර දෙලුම් පොත්තෙ පේන්න නැහැ රැයක් එලිවෙන්න තිබ්බත් ලියුමෙ දෙලුම් යුශ ගැවිලා නෑ . ඒ වගේම මෙයා ස්ටඩි කරල තියනව තමං ආසම පලතුර පලතුරු බාස්කට් එකෙන් අරගන ඒකට තමයි ඇනල තියෙන්නෙ ඒ කියන්නෙ හෝම් වර්ක් කරල ඇවිත් තියෙන්නෙ කියලා. එතකොට පොර දැනගත්තලු බඩු බනිස් වෙන්නය යන්නෙ මේ තරම් තියුනු කටිං එජ් ටෙක් එකකින් (ඒකාලෙ හොඳේ) හදපු ආයුධයක් සහ ඒක පාවිච්චි කරන්න ස්කිල් එකක් තියන පුද්ගලයා එසේ මෙසේ ඩයල් එකක් නෙවෙයිය හැප්පෙන්න හොඳ නැත. එයාට ඊයෙ රෑම චාන්ස් එක ආවා ඒත් මෙක නොකර ගියේ මෙයා අමුතු කෙනෙක් කියලා තේරිලා. එතන තනිකරම රශිඩ් කරන්නෙ සයිකොලජි වෝෆෙයා. අන්න ඒකත් මේ ඇසසින්ලා නිකම්ම නිකං අය නෙවෙයි මෙයාලා ලොකු දාර්ශණික අය කියන එකට හොඳම ෆැක්ට් එකක්. නින්ජුට්සු සහ නින්ජා කල්චර් එක ගැන එපියක් ගේනවනම් පට්ට. ඒ වගේම අපිටත් ඉඳල තියනවා ඔය වගේ අය රජ කාලෙ. තාම ඒක ගැන හොයනවා ෆැක්ට්ස්, ඔය අංගම්පොර කලාවෙ එන සුදලිය සහ මරුවල්ලිය කියන පරම්පරා දෙකේ මායා අංගම් සහ ඉලංගම් කියන දෙක ප්‍රගුන කරන අයත් ඔය ඇසසින්ස්ලා වගේ අය කියලා මම අහල තියනවා.
අයිඩියාස් සහ තොරතුරු සාගරයක් ඒ කමෙන්ට් එක ♥️තෑන්ක්ස් මචං 🙏🏻
@@TheBeanBagPod වැඩේ ආතල් බ්‍රෝ. මරු ඈ ඔයාලගෙ චිල් වයිබ් එකට මාර ආසයි.
Wade maruuuuuuuuuu 🔥🔥
Thanks kollo ❤️
කැමතිම ගේම් සීරීස් එක
මමත් ❤️
Crusedar war eka gena katha karamuda..?
එළ ම ♥️
❤️❤️
❤
♥️♥️
Mru 👏🏼❤
❤❤
Ggz❤
❤️❤️❤️
Kalekin
Podi break ekak ganna unaa :)
❤❤❤

ඒ ගේම් සෙට් එකම වෙනම ආගමක් වගේ තමා ඉතිං ♥️
තෑන්ක්ස් මචං දෙන සප් එකට 🙏🏻

අයිඩියාස් සහ තොරතුරු සාගරයක් ඒ කමෙන්ට් එක ♥️
තෑන්ක්ස් මචං 🙏🏻