Hiru payala nil ahase dakina wita | හිරු පායලා නිල් අහසෙ දකින විට

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 186

  • @AnushaLakmali-gy3xq
    @AnushaLakmali-gy3xq 7 днів тому +1

    හරිම ලස්සනයි ....ආදරය නිසා ada kideaneknam vidawanawada....man parthana කරනවා ....හැමෝම hoyana අවංක adara hama ආත්මයක් පාසාම eayalata හිමි weannama කියලා ....ea වේදනාව කිසිම කෙනෙකුට vidawannanam ලැබෙන්නට eapa😢😢❤❤❤❤❤....අවුරුදු 31panala adareta තාමත් man vidawanawa....😔😔😪

  • @anuraekanaayaka-mo9xo
    @anuraekanaayaka-mo9xo Місяць тому +3

    මම ආසම සිංදුවක්

  • @IreshaSanjeewanee
    @IreshaSanjeewanee 11 місяців тому +5

    හිතට කියා ගන්න බැරි තරම් දෙයක් දැනෙනවා මේ සින්දුව අහද්දි.මගේ ජීවිතෙත් මෙහෙම කාලයක් තිබුනා.අදටත් කදුලු එනවා අහද්දි.පුදුම වචන හදවතට කතා කරන.❤❤❤❤

  • @සංදීපනීමෙඩේරිගම

    මාරම ලස්සන සිංදුවක්...හම්බෙන් ඇහුවෙ... මුලින් අහලා තියනවා. ඒත් හොයාගන්න බැරි උනා ආයෙම.... අද අහම්බෙන් හම්බ උනා...

    • @isharavithanage6823
      @isharavithanage6823 3 місяці тому

      මාත්

    • @PriyanthaRA
      @PriyanthaRA Місяць тому

      ඔව් මාත් හෙවුවා මේ සිංදුව

  • @SubaniJayasinha
    @SubaniJayasinha 2 місяці тому +3

    ලස්සනයි අනේ හීනෙන් ඔයා මා තුරුලේ නිදන විට හඩවන්නපා පින් මදි මට ලග ඉන්න ❤️❤️

  • @ireshisadamali5818
    @ireshisadamali5818 2 місяці тому +4

    ආදරේ හින්දා විදවනවා.එත් එයා වේන කෙනෙක් ලග සතුටෙන් ඉන්නවා

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 місяців тому +4

    මේ කවිය ලියපු කවියටත් ඇඩෙනවා ඈති මේක අහද්දි😢😢😢😢❤❤

  • @kumaramax734
    @kumaramax734 3 місяці тому +6

    අහිමිව ගිය ලස්සන අතීතය නැවත සිහිගන්වන ලස්සන සිංදුවක් . ❤❤❤

  • @SujeewaWj
    @SujeewaWj Рік тому +9

    පට්ට ලස්සනයි අනෙ

  • @Siyanisrilakl
    @Siyanisrilakl 6 місяців тому +8

    ආදරේ... නොලැබෙන වා න ම් ♥️.... දුර... ♥️යන්න... එපා..... 🙏ලබෙනවා ♥️නම් 🙏... කොජ්ර.. දුර..ගියත්...♥️කමක්... ♥️නැහැ... ආදරේ... ♥️දාල ♥️ගියා ම ♥️... ගොඩක් ♥️දුකයි ♥️... ජේසු.. පිහිටයි ♥️🙏🙏🙏🙏🙏

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 2 місяці тому +3

    ආසමආස සින්දුක් 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sapuminisara1116
    @sapuminisara1116 2 роки тому +20

    Mn ආසම 🎶 සින්දු ව පලවෙනි කමෙට් ☝ එක මගෙන්

  • @SLGAMAGE
    @SLGAMAGE Місяць тому +1

    කවදාවත් අයෙනම් ආදරයක් මුණ ගැහෙන්න එපා.😢😢😢😢😢😢😢

  • @nalakasaroj
    @nalakasaroj Рік тому +12

    දුක හිතෙන වචන ටිකක් අද මමත් විඳවනවා මම ගොඩක් පව් කරලා තියෙනවා ඒකයි මේ වගේ විඳවන්නේ සංසාර ගමන කෙටි කරගන්න මම ආරාමයක මහණ වෙන්න යනවා මේ ආත්මේ කරපු පව් ඉවර කරන්න හිතාගෙන මේ සින්දුව කියන කෙනාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @Piyumidilshani2010
      @Piyumidilshani2010 Рік тому

      L0

    • @darshidarsha565
      @darshidarsha565 7 місяців тому

      මමත් widona කෙනෙක් ඔහු tawat කෙනෙක් laga nalawenawa මාගෙන් wenwela ගිහින්

  • @somakwt-xk5rj
    @somakwt-xk5rj Рік тому +6

    ලස්සනයි ගොඩක්

  • @AnulaIrangani-lg6pz
    @AnulaIrangani-lg6pz 3 місяці тому +2

    ❤Aththama aththai

  • @shanthikumari3211
    @shanthikumari3211 Рік тому +6

    ❤️🌹🌷 ලස්සනයි ගොඩක් ❤️🌹

  • @ashokaashoka8197
    @ashokaashoka8197 Рік тому +8

    දුක විතරයි ඉතිරි ආසම සින්දුවක් ❤❤❤❤❤❤❤

    • @ZoomKw-ob1fm
      @ZoomKw-ob1fm Рік тому

      ලස්සන සින්දුවක් 🌹

    • @ZoomKw-ob1fm
      @ZoomKw-ob1fm Рік тому

      දුක හිතෙනවා ❤️

  • @i.skumari4733
    @i.skumari4733 3 місяці тому +1

    Eka aththak😊😊😊😊 me sinduwa hadapu kenata godak pine❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasinipunsara3523
    @hasinipunsara3523 Рік тому +1

    Hadawathata denena sinduwak. Mn asama siduwak. Lassanai lassanaii lassanaiiii

  • @anuraekanaayaka-mo9xo
    @anuraekanaayaka-mo9xo Місяць тому

    හරිම අර්ථවත් සිංදුවක්

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 2 роки тому +11

    දුකදැනෙනවා.මදි.නොකියන්න😭😭😭😭😭😭😭😭

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 4 місяці тому +1

    Harime aasayi mee song eka harima lassanay theruwan sarenay thanks 🙏😍🙏

  • @sudarmakumari8946
    @sudarmakumari8946 4 місяці тому +1

    ලස්සනයි ❤

  • @KumariMali-ek2nt
    @KumariMali-ek2nt 4 місяці тому +2

    හඩවන් එපා පින් මදිවට ලග ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SachiniPerers
    @SachiniPerers 4 місяці тому +1

    හරිම.❤.ලස්සන යි.🌷🌹🌷🌹

  • @DeduDedu-kp6zx
    @DeduDedu-kp6zx 4 місяці тому +1

    ❤❤ man Asama sinduwa

  • @Kumari-n2t
    @Kumari-n2t 3 місяці тому +2

    sinduwa kiyana ekkenage nama kiyannakooooooooooooooo
    👍

  • @kygjayarathna7415
    @kygjayarathna7415 Рік тому +2

    Dukatama kiyapu ekak 🌹❤❤❤🌷

  • @shantisubasinha5591
    @shantisubasinha5591 10 місяців тому +2

    Me sinduwa kiyapu gayakayatagodak pin ❤️❤️❤️❤️❤️

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 роки тому +13

    දුක හිතූන වෙලාවට මරු මරු මරු 😭😭😭😭😭😭😭😭💖💖💖💖💖💖💋💋💋💋💖💖

  • @kalanikakalani6943
    @kalanikakalani6943 Рік тому +2

    Godakh ash sinduwakh mama

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 місяці тому +1

    Wow lassanai goodak wow super wow thanks ❤❤❤❤❤

  • @monikaswarnamali5034
    @monikaswarnamali5034 3 місяці тому +1

    Harima lassanai ❤❤❤❤

  • @DeepaKumari-z3o
    @DeepaKumari-z3o Місяць тому

    Marama duka hitana sinduwak.apita kiyapu sinduwak

  • @ruwanthidinusha1690
    @ruwanthidinusha1690 21 день тому

    ලස්සන සින්දුවක්

  • @sumithrasumitra230
    @sumithrasumitra230 Рік тому +1

    ❤❤❤adare nisa ai kochchara duk vidinaweda papuwetama denenawa me sinduwa

  • @deepthidheneth3902
    @deepthidheneth3902 Рік тому +2

    Godak dukai eya mawa dala giya ada dakaganna watne vidawanawa madi nokiyanna😢😢😢😢❤❤❤

  • @KeKe-pe8ce
    @KeKe-pe8ce 3 місяці тому +1

    ❤❤Aththamai

  • @sithuwiliproductionfunny
    @sithuwiliproductionfunny Рік тому +3

    එල

  • @Endrani-d1e
    @Endrani-d1e 3 місяці тому +1

    Lassanai asai😭😭😭😭😭

  • @KeKe-pe8ce
    @KeKe-pe8ce 3 місяці тому +2

    Hari දුකක් dananawa

  • @nalaniNalani-yv9qj
    @nalaniNalani-yv9qj 7 місяців тому +1

    Kaurda liwe iranama duk godak ota harima ලස්සනයි

  • @mgmrathnayaka2642
    @mgmrathnayaka2642 2 роки тому +12

    මන් ගොඩාක් අස සිංදුවක් 😘😘

  • @nilanthinilanthi6824
    @nilanthinilanthi6824 3 місяці тому +1

    la❤❤❤❤

  • @PriyadarshaniRathnayaka-x6t
    @PriyadarshaniRathnayaka-x6t Рік тому +2

    Godak Godak duka හිතන sinduwk මොනවා කරන්නද ae duka hithae thiygana ජීවත් waenawa

  • @malarathnasilva
    @malarathnasilva 3 місяці тому +1

    Kauruda eranama liwe duk dodak thiya❤

  • @gulamrasool-kh7wq
    @gulamrasool-kh7wq Рік тому +2

    Nice 😊

  • @Udeshikasewwandi-c3j
    @Udeshikasewwandi-c3j Рік тому +1

    maru song❤❤

  • @AjithKumar-um7wl
    @AjithKumar-um7wl 8 місяців тому +3

    අඩවන් එපා පින් මදි මට ලග ඉන්න😔😔

  • @chandrikapriyadarshani1028
    @chandrikapriyadarshani1028 Рік тому +1

    Pin madu una a adar widinna

  • @chithrakumari2118
    @chithrakumari2118 Рік тому +8

    පිං.මදි.මට.ලග.ඉන්න

  • @deepthidheneth3902
    @deepthidheneth3902 Рік тому +1

    Duka hithana sinduwak😢😢❤❤

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 5 місяців тому +1

    Lassanai

  • @LNDESilwa
    @LNDESilwa 28 днів тому

    Asama sinduwak maka

  • @anuraekanaayaka-mo9xo
    @anuraekanaayaka-mo9xo Місяць тому

    Pattam pata para

  • @SuduDoni-le1wm
    @SuduDoni-le1wm Рік тому +1

    Harima lassanaaiii

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 2 роки тому +9

    ඵයාඅදවෙනකෙනෙක්ඵක්කලානැලවෙනව මම විදවනවා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ManelLiyanage-ku7mm
    @ManelLiyanage-ku7mm 11 місяців тому +1

    Harima duka hithena ggeethayak

  • @mangalikaadikaram5110
    @mangalikaadikaram5110 Рік тому +3

    Harima lassanai

  • @paramiwayaba4936
    @paramiwayaba4936 Рік тому +2

    Maga asama song aka bs oyata mawaga lassana sindu dannako hode

  • @AjithKumar-um7wl
    @AjithKumar-um7wl 8 місяців тому +2

    හඬවන් නෙපා පින් මදි මට ලග ඉන්න

  • @AntonLowrance
    @AntonLowrance 3 місяці тому +1

    Me sinduwa ahaddi hitha niwenawa..

  • @SONY-g2x1p
    @SONY-g2x1p 6 місяців тому +1

    oya maga mama tirappana

  • @KeKe-pe8ce
    @KeKe-pe8ce 3 місяці тому +1

    අනේ hari දුකක් දැනෙන්නේ

  • @KwFd-b6h
    @KwFd-b6h 4 місяці тому +3

    👍💖💖💖💖💖💖💖💖💖💖

  • @kgdipika7739
    @kgdipika7739 Рік тому +26

    ආදරේ නිසා මත් අද විදවනවා මදි නොකියාන්න එයා වෙන කෙනෙක් එක්ක නැලවෙනවා 😪😪😪

  • @nadeekalakmini414
    @nadeekalakmini414 2 роки тому +2

    Lassanayi

  • @pathumliyanage6837
    @pathumliyanage6837 2 роки тому +3

    Mage thaththage asama sinduwa,ayage awasan dawaseth ahapu sinduwa,ayage awasan katayuthu karaddi danna kiyla illuwa awasan sinduwa

  • @JanakiNayana-n6g
    @JanakiNayana-n6g 24 дні тому

    Mama.asama.snduwak

  • @esadhidilshadhi7458
    @esadhidilshadhi7458 3 місяці тому +1

    Kawuruda liwuwe eranama duk godak ota

  • @ThimiraDeshan-ow2go
    @ThimiraDeshan-ow2go Рік тому +1

    Lovely song😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku Рік тому +3

    Niyamai

  • @Indugamage-uv9gk
    @Indugamage-uv9gk Рік тому +2

    Chamara weerasingha song

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 Місяць тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආසමසින්දුවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @indikaBandara-l2i
    @indikaBandara-l2i 11 місяців тому

    Duka hithena sinduwak😢😢😢

  • @digitetemart9527
    @digitetemart9527 2 роки тому +2

    Sara🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @pathmamayakaduva2303
    @pathmamayakaduva2303 Місяць тому

    හරිමලස්සනයි=කියන=ෙකනාදන්ෙනනමිනැ

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 2 роки тому +2

    👩‍❤️‍👨👩‍❤️‍👨😭😭😭😭an.asngiduwt.duk.hithnwan.😭😭😭

  • @NirushaNirusha-b4k
    @NirushaNirusha-b4k 6 місяців тому

    Ammoooo pissuwak

  • @kanchanalakmali1159
    @kanchanalakmali1159 2 роки тому +4

    😭😭😭😭😭😭😭🌹🌹

  • @MalaN-i4l
    @MalaN-i4l Місяць тому

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 місяців тому

    😢😢😢😢😢😢😢❤❤

  • @sujithbandare7676
    @sujithbandare7676 2 роки тому +7

    Gayakayage Nama mokakda

  • @ishanmadushanka3421
    @ishanmadushanka3421 2 роки тому +2

    💖💖💖💖

  • @nimalianuruddika4988
    @nimalianuruddika4988 Рік тому +1

    Papuva pelenna hadanava

  • @manjulaAtthanayaka-bl7qo
    @manjulaAtthanayaka-bl7qo 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanishiromala4096
    @darshanishiromala4096 Рік тому +2

    ගායකයගේ නම මොකක්ද...

  • @EnsanonaEnsanona
    @EnsanonaEnsanona 6 місяців тому

    ❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 2 роки тому +3

    😥😥😥

  • @LgoatLeo
    @LgoatLeo 4 місяці тому

    😭😭😭😭😭😭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kalumirugalbandara9551
    @kalumirugalbandara9551 Місяць тому

    💔💔💔

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do Рік тому +1

    ආදරය නිසා උපරිමයට විදවනවා දන්නවාද එයා එයා එක්ක නැලවිලා මට කතා කරලා සමාවෙන්න මැණික කියන එක කොච්චර වේදනාවක්ද කියලා😭😭💔

    • @chethanakodagoda6889
      @chethanakodagoda6889 5 місяців тому

      ආදරේ වේදනාව ක් විතරයි

  • @nilanthinilanthi6824
    @nilanthinilanthi6824 3 місяці тому

    🎉

  • @mahesh-rajapakshe
    @mahesh-rajapakshe 11 місяців тому

  • @SumithKumara-r8u
    @SumithKumara-r8u 8 місяців тому

    😢😢😢😢😢😢😢😢😢😢

  • @shehanchathuranga4034
    @shehanchathuranga4034 2 роки тому +2

    🥺🥺🥺

  • @madumamadu4169
    @madumamadu4169 Рік тому

    😭😭😭😭😭

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 роки тому +3

    😭😭😭😭😭💓💓💓❤️❤️💐💐💐💐🌹🌹🌹🌹🌹

  • @asankanimali3122
    @asankanimali3122 22 години тому

    kisima athmeka adarayak labanna epa me vidiyata vidavanna matanam daraganna be