Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 584

  • @ramyakumari1293
    @ramyakumari1293 11 місяців тому +1253

    මේ සිංදු 2024 ත් අහන සෙට් එක ලයික් එකක් දාන්න බලන්න ❤❤❤

  • @harshaljayasinghe5692
    @harshaljayasinghe5692 Рік тому +527

    කාලය ගියා විතරයි ....... තාමත් අපි මේ සිංදුවලට ආදරෙයි 😍 2023 ත් අහනවා ❤️

  • @Dinuboy200
    @Dinuboy200 7 місяців тому +324

    මෙ සින්දුව 2024..2025.2026 ..නෑ එක්කෝ මැරෙනකම්ම අහන අය කෝ😊❤❤❤❤

  • @Ak__vindi
    @Ak__vindi Рік тому +379

    මෙ පරන සෙට් එකේ සින්දු පට්ට අදරෙන් අහන 2000න් පස්සෙ අයත් ඉන්නවා හරී❤️

  • @surekamallawaarachchi8510
    @surekamallawaarachchi8510 5 місяців тому +65

    0:00 - ඇස් ආදරෙන් පුරෝනා..
    3:34 - හමුවනා නෙත්..
    6:57 - මට පෙම් බැන්ද..
    11:15 - සිඳී බිඳී ආදරේ..
    15:48 - නෙතු පියන්න එක මොහොතක්..
    19:05 - කඳුලක් ගලාවිත් මා නෙතු අගින්..
    23:36 - ඔබ ළඟින්ම දැවටෙනා ආදරවන්තීට..
    (2024/06/04)

  • @nimeshmadu7463
    @nimeshmadu7463 Рік тому +219

    2000න් පස්සේ උනාට මේ සිංදු වලට පට්ට ආදරෙයි❤️🥰👉💗👈

  • @akashdananiaya123
    @akashdananiaya123 11 місяців тому +249

    2024 සෙට් එක කෝ 🎉❤😊

  • @wageeshalakshani3630
    @wageeshalakshani3630 Рік тому +166

    2005 කව්රුත් නැද්ද මේ සිංදු වලට වශි වෙලා ඉන්න මං වගේ🌝💖

  • @rpamax2149
    @rpamax2149 Рік тому +57

    අදටත් අහනවා❤️😻 කොහොම අමතක වෙන්නද මේ සින්දු😘😍

  • @sadeepathilakarathna166
    @sadeepathilakarathna166 Рік тому +71

    මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ❤❤ kaveesha kaviraj best voice love it

  • @crezygril48
    @crezygril48 Рік тому +55

    පොඩි කාලෙ ඉදන් අහන්න ආස සින්දු 2023 කියලා නෑ අහනවා ආසම සින්දු ටිකක්

  • @shehanilakshpathividanalag971
    @shehanilakshpathividanalag971 11 місяців тому +24

    90 ගනන් වෙල ඉපදුන සෙට් එක ආදරේ කරන කාලේ මේවා තමයි ලියුම් වල නිසදැස් 😂❤ ආදරෙයි ඒ කාලේට

  • @pradippriyadarshana7014
    @pradippriyadarshana7014 Рік тому +47

    මෙයාගේ ඔබ පාවි ගියා කියන සින්දුවට ආදරේ අය කෝ 😌🥺❤✌️

  • @tharindudulanga7324
    @tharindudulanga7324 3 роки тому +73

    එදා තිබ්බ ආදරෙ එහෙමම තියෙනවා කවීශගේ සින්දු වලට...❤❤❤❤

  • @supunlakshika7086
    @supunlakshika7086 Рік тому +31

    කවිශ කවිරජ්ගේ සින්දු වලට මන් පට්ට අසයි ❤️❤️❤️

  • @thimiradilshan9941
    @thimiradilshan9941 Рік тому +20

    කව්රුත් නොකිව්වට ඔබත් මගේ හිත පිනවපු එක් හදවතේ ගායකයෙක් ජයවේවා

  • @onijaadvertising
    @onijaadvertising 24 дні тому +2

    2015 - 2017 වගේ වෙනකන් වගේ ආපු සිංදුවල feeling එක දැන් එන සිංදුවල නම් ලොවෙත් ගන්න බෑ😢 දැන් එන සිංදු සිංදුද කියලත් හිතෙනව වෙලාවකට😢

  • @isurulakshan9543
    @isurulakshan9543 11 місяців тому +19

    අතීතය මතක් වෙනවා ගොඩක් මේ සින්දුව අහද්දී දරා ගන්න ගොඩාක් අමාරුයි...මට පෙම්බැන්ද ලං ලංව හද සනසමී😢😢😢😢

  • @apsarajayawardhana1131
    @apsarajayawardhana1131 3 місяці тому +10

    මේ සිංදු තරම්ම ලස්සන සිංදු දැන් කාලෙත් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒවා අපිට ඇහෙන්නෙත් නෑ. ගොඩක් අය අහන්නෙත් නෑ

  • @nadeekapriyadarshani125
    @nadeekapriyadarshani125 Рік тому +23

    ලස්සන කටහඩක්...ලස්සන සින්දු ටිකක්....එදාවගේම අදත් අහන...❤️

  • @isurusalitha1253
    @isurusalitha1253 4 місяці тому +9

    සමහර සින්දු තියෙනවා අදටත් මේවාට කල් නිකුත් වීමේ දින නෑ එදත් අදත් ඒවා ඒ තැනමයි..🥺💗💯✊ සමහර සින්දු වල ලියවිලා තියෙන්නෙ අපේ ජිවිතේම.🥺💔✊🤦‍♂️

  • @kushithadilshan2539
    @kushithadilshan2539 Рік тому +49

    🎶අරැම පුදූම කාලයක් මතක් වෙනවා මෙිවා අහද්දි🎶

    • @Scrkwicramasingha
      @Scrkwicramasingha 5 місяців тому +1

      ජීවිතේම ආපස්සට යනවා ...😢මතක..

  • @chamathkatnimani2763
    @chamathkatnimani2763 Рік тому +17

    එදා දැනුන ෆීල් එක එහෙම්මමයි 🥺❤

  • @dammidammi6755
    @dammidammi6755 2 місяці тому +4

    වයසට ගිහින් බුලත් විටක් කන ගමනුත් අහනවා..❤️ මැරෙනකම්ම අහනවා ❤️

  • @sadithaniman308
    @sadithaniman308 Рік тому +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නැහැ මම අහන එක නවත්තන්නෙත් නැහැ 😍😌😌

  • @bhagyakalpani1555
    @bhagyakalpani1555 9 місяців тому +8

    2050 th අපේ ලස්සන මතක අවුස්සාවි.......❤

  • @MadurangaJayasinghe-xh7lz
    @MadurangaJayasinghe-xh7lz Рік тому +14

    ලස්සන සිංදු කොයිතරම් අලුත් සිංදු ආවත් ආදරෙයි තාමත් මේ සිංදු වලට❤

  • @myone9706
    @myone9706 Рік тому +19

    ඇස් ආදරෙන් පුරෝනා ,,, ෴,,🌻

  • @Vish-v6h
    @Vish-v6h 3 місяці тому +4

    හැමදාම මේ ටික අහනවා ඒත් එපාවෙන්නෙ නෑ 😌❤

  • @chinthakaaruna9334
    @chinthakaaruna9334 8 місяців тому +2

    මරු ඈ හිතටම වදිනවා.......කොච්ච්ර පරණ උනත් ඕනි සිටුවේෂන් එකකට ගැලපෙනවා...🫂😇

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox Місяць тому +2

    💗💗අනේ අහන්න ආසාවේ බෑ 🙈🙈💗💗පුදුම ලස්සනක් තියෙන්නෙ අප්පා..💗🌹🌹🌹
    🔥🔥Fv song 🔥🔥🌹🌹🌹🌹

  • @Housenilu208
    @Housenilu208 8 місяців тому +4

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @geeshanisilva1662
    @geeshanisilva1662 Рік тому +5

    අම්මෝ ..මේ සිංදු ඉස්සර පිස්සුවෙන් ඇහුවෙ.අමතක වෙලා තිබ්බේ ..ආයේ හොයන් ආවා..❤️❤️

  • @Creativesrilk
    @Creativesrilk 4 місяці тому +7

    මං පට්ටම ආස ගීත පෙලක් 2024 ට 2025 ටත් වෙනසක් නෑ..

  • @Scrkwicramasingha
    @Scrkwicramasingha 5 місяців тому +3

    අපි දුක් වින්ද පෙම්බැන්ද මතකේ මැදින්..
    මන් උහුලන්නෙ කෙලෙසින්ද නුබ නැති දුකින්..
    ඔහු නුබේ හිමි උනාදෙන්..
    මේ භවේ නිම උනාදෙන්..
    ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ..මතු භවයේම ලග ඉන්න වෙන් නොවන සේ...❤️❤️❤️

  • @ImalShashith
    @ImalShashith 6 місяців тому +9

    මේ සෙට් එකම ඉස්කෝලේ කාලේ අහපු හොදට සෙට් එකක්. තවමත් අහනවා ❤

  • @SasikalaChathurangi
    @SasikalaChathurangi 4 місяці тому +3

    එදා අහද්දි දැනුන feel එක ඒ විදිහටම දැනෙනවා ❤️

  • @rithuwihansarithu7643
    @rithuwihansarithu7643 Рік тому +13

    හැමදාම අහනවා මේ සින්දු ටික ❤️❤️❤️

  • @newjob2353
    @newjob2353 3 роки тому +89

    දැන් ඉන්න ගායකයෝ 2000 පස්සෙ අයටම තමා හරියන්නෙ ...අපිටනම් ❤️ මේ සෙට් එක තමා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සිංදුව ඇහුවනම් නිකම්ම අපි ට්‍රිප් එකේ 🎂🎤😉

    • @classic7140
      @classic7140  3 роки тому +3

      💗

    • @jonnysins2303
      @jonnysins2303 2 роки тому +20

      ඒම කියන්න එපා 2002 අයත් මේව අහනො 🥺👍

    • @musicspot6178
      @musicspot6178 2 роки тому +6

      Math 2008 thama eth mn aasa me wage song walata 👍

    • @PN55.
      @PN55. Рік тому +2

      @@jonnysins2303 ow .
      Api podi kaleth mewa ahuwe.

    • @sachinimadhushika8846
      @sachinimadhushika8846 Рік тому +1

      No brain

  • @M.renosh
    @M.renosh 9 місяців тому +2

    කොවිචර සින්දු ආවත් මෙ සින්දු නමිි සින්දු හදවතට දැනෙනවා 😍❤️❤️

  • @Mohottalalagetharan-sj4sh
    @Mohottalalagetharan-sj4sh Рік тому +8

    කියන්න තේරෙන්නෙ නැ ,මෙ සින්දුනම් නියමයි ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ එදත් අහනව අදත් අහනව🥺♥

  • @සශුගර්ල්
    @සශුගර්ල් 11 місяців тому +7

    තෙතමනෙ ඇති පපුව ගැබුරේ උනනවා පෙම් දිවිතුරා.
    අදනිදන් වත් ඉමුද සෙනෙහෙන් පුංචි වෙනසක් වත් එපා.😢
    ඔබව හිමි වේ නම් ඔයා අදහන්නම්
    ආදරෙයි මං රත්තරනෙ දැන්..
    නැතුව ඉන්නට බැ ඔයා❤❤❤

  • @Kasun-j1v
    @Kasun-j1v 6 днів тому +3

    Me sindu 2030 ahana set eka ko balanna...

  • @sithakamadushan5444
    @sithakamadushan5444 4 місяці тому +4

    කවිෂ කියන්නේ ඉතින් වෙනම වොයිස් එකක් ❤

  • @RavindraThilakarathna-m6l
    @RavindraThilakarathna-m6l Місяць тому

    එදා වගේම අදත් අහන්න ආසම සිංදු ටික.👍

  • @NeilRohan-x1j
    @NeilRohan-x1j 2 місяці тому +2

    Dan kale sindu wageda me sindu marama ලස්සනයි ahanna asai❤

  • @sadalifernando5033
    @sadalifernando5033 Рік тому +11

    මේවා තමා සින්දු කියන්නේ.💗

  • @tharindabandara2167
    @tharindabandara2167 2 роки тому +22

    භාවනාවක් 😍🖤

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 11 місяців тому +5

    ජීවිතයම ලිය වුණ සිංදු ❤❤❤ 93 set aeka innawanam me pethata...

  • @KelumSanjeewa-c5c
    @KelumSanjeewa-c5c 2 місяці тому +1

    2004 මන් වගේ මේ සින්දු අහන අය නැද්ද ❤️❤️❤️❤️❤️❤️❤️ව්😊😊😊😊😊wowwwww❤️

  • @Janith_Nethmal
    @Janith_Nethmal 2 місяці тому +2

    තාම මේ සින්දු අහන 2006 එව්න් ටික මෙහාට...

  • @chamaliwimarshani9335
    @chamaliwimarshani9335 9 місяців тому +1

    හැමදාකම වගේ අහනවා. කවීශ අයියාගෙ කටහඩ ❤❤❤

  • @Shany-hn8ji
    @Shany-hn8ji 3 місяці тому +1

    තාමත් ආදරෙයි මේ සින්දු වලට..❤❤❤❤❤❤❤

  • @thakshilaekanayaka2999
    @thakshilaekanayaka2999 Рік тому +9

    🥺❤️අනෙ මෙ සින්දු 🥺❤️

  • @ParamiNethsarani-k4c
    @ParamiNethsarani-k4c 2 місяці тому +2

    Thamath api me sinndu valata godaak adarei

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 Рік тому +7

    පුදුම beat එකක් තිබ්බ ආදරෙන් හිතේ ඉන්න artists kaweesh ayya

  • @saliyask87
    @saliyask87 9 місяців тому +2

    අදටත් අහන්න රහක් ඉතිරි හඬක්
    🖤

  • @NuwanRandula
    @NuwanRandula 2 місяці тому +1

    ලස්සනයි අනේ 👍❤️

  • @RavindraThilakarathna-m6l
    @RavindraThilakarathna-m6l Місяць тому

    සත්තයි මාත් හදවතින්ම උමතු වී තියේ

  • @irosha2102
    @irosha2102 9 місяців тому +3

    අහන්න පුලුවන් සිංදු ❤

  • @KuwMala
    @KuwMala 4 місяці тому +2

    ❤❤❤මං ආසම සීන්දු ටිකක් තමයී මෙ ලස්සන යී❤

  • @VipulaKumara-gw2rb
    @VipulaKumara-gw2rb 7 місяців тому +1

    හදවතට දැනෙන සින්දුවක්
    ඒකනම් සුපිරියක් තමා

  • @gayashanmadubashana
    @gayashanmadubashana Місяць тому

    පිටින් ජිවිතෙට ආව මිනිස්සු නිසා අපි කොච්චර විදවනවද නෙද ☺️☺️

  • @NepalQune
    @NepalQune 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි

  • @tharangapramod5179
    @tharangapramod5179 3 роки тому +8

    කාලෙකට පස්සේ ඇහුවේ... සුපිරියක්❤

  • @patabadigeranjeth4927
    @patabadigeranjeth4927 Рік тому +4

    Hamuwena neth dahak atharin obe dasama soya awidin obata metharam lanwa inne nolabena bawa dana dana💕MARAMA LASSANA SONG ekak 💕

  • @Lahiru--1891
    @Lahiru--1891 Рік тому +4

    සිංදු තියනවා බන් ❤️

  • @mayuripremila8915
    @mayuripremila8915 11 місяців тому +2

    භාවනාවක් වගේ katahada ahn inn e thrm ආසයි

  • @sasinduPraveen-c9l
    @sasinduPraveen-c9l 2 місяці тому +2

    Dan me sindu ahana kattiya ❤ danna balanna

  • @champikasrilanka5247
    @champikasrilanka5247 8 місяців тому

    සමහර කටහඩවල් තිනවා වශී වෙන... ආදටත් මගේ ප්‍රීයතම ගායකයා 😘

  • @NishiCreations1521
    @NishiCreations1521 Місяць тому

    ඉස්සර යූ ටියුබ් නැති කාලේ රේඩියො එකෙන් ටිවි එකේ චාට් ශෝ වල අහපු දැකපු සිංදු..අනේ මංදා මේවා කවදා ඇහුවත් ඇති වෙන්නෙ නෑ..හරියට අපෙ අම්මලා නාමල් උඩුගමගෙ සිංදු වලට පිස්සු වැටිලා ඇහුව කාලෙ වගේ..ඒ කියන්නෙ දැන් 90 පරම්පරාවත් අතීතෙට අයිති වගෙ..🥲 (2024)

  • @dilekamadhu9221
    @dilekamadhu9221 Рік тому +1

    මටම කියල කොල්ලෙක් නැති කාලේ මේ සින්දු ඇහෙද්දි හීතුවෙම විඳවන්න ,වෙන්වෙන්න නොවෙන ආදරයක් ලැබෙන්න කියල

  • @HiruniVihangika
    @HiruniVihangika 10 місяців тому

    2006 මං..... ඒත් මේ සින්දු වලට පට්ට ආසයි..... ලස්සනයි ❤️❤️❤️❤️

  • @Ccboy-y8p
    @Ccboy-y8p 2 місяці тому +3

    2024 𝐭𝐡 𝐚𝐡𝐚𝐧𝐚 𝐚𝐲𝐚 𝐦𝐞 𝐩𝐚𝐭𝐡𝐭𝐡𝐚𝐭𝐚 ❤

  • @GayathreeBUddika
    @GayathreeBUddika 4 місяці тому +1

    Athithe dawasaka soduru sithuwam pelak ❤❤❤wedanawath paluwath ane manda parana athitheta tama adarei.gedari guti kagana adare kala kale oyalatat ethi.oya siduvim pelama mathak wenakota api adawana e wedanawata adarei.❤❤❤❤❤kavi aiye

  • @Imesha359
    @Imesha359 Рік тому +8

    ආසම සිංදු ❤❤❤

  • @dilaharatharusha6614
    @dilaharatharusha6614 Рік тому +4

    මං 2002 ඒත් අහනවනම් ❤️☝️

  • @warnithilakasiri6504
    @warnithilakasiri6504 Рік тому +5

    clz arila train eke gedara yana gaman ahuwe godak lassanai 💖

  • @nalinsanjaya3563
    @nalinsanjaya3563 10 місяців тому

    අනේ කෝච්චර ඇහුවත් ඇති විමක් නැති සිංදු ට්කක් ❤️❤️❤️❤️

  • @DilshanMadhuraga
    @DilshanMadhuraga Рік тому +2

    Meya den sindu koyannadda .aluth sindu nadda meyage .man asama sindu tika best❤

  • @pamodianuththara2608
    @pamodianuththara2608 Місяць тому

    හිත රිදෙන ඒවා ❤

  • @neelwickramasingha1163
    @neelwickramasingha1163 Рік тому +2

    Adatath adarei pana wagee kaweesha aiyage sindu walataa ,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💘

  • @rajithamanoj8080
    @rajithamanoj8080 4 місяці тому +1

    ලස්සන සින්දු සෙට් එක හුග කාලෙකින්

  • @sachindilshan4351
    @sachindilshan4351 Рік тому +3

    2019 ඉපවුනාට තමත් මේ සිංදු වලට අසායි

  • @LakshaniDhananjani
    @LakshaniDhananjani Місяць тому

    පහරක් තමා ❤❤❤

  • @ඔක්සිජන්රසිකයා

    සුපිරි කව්ශගේ සින්දු ටිකක් අපේ කාලේ අපේ එකේක්

  • @RamyaWijesingha-g5y
    @RamyaWijesingha-g5y 8 місяців тому +1

    මේ ඉන්නවා ❤❤❤🎉

  • @vinodyasiru8064
    @vinodyasiru8064 2 місяці тому +1

    මෙ සිංදු 2026 අහන අය මෙ කොනට එන්න ❤🤥

    • @PesathManditha
      @PesathManditha Місяць тому

      2050 අහන අයමෙ කොනට 😂

  • @shehaniShashikala-o5b
    @shehaniShashikala-o5b 11 місяців тому +2

    ඔබ මගෙම වෙන්න ඕනා 🙂❤️

  • @Ccboy-y8p
    @Ccboy-y8p 2 місяці тому +1

    𝐒𝐮𝐩𝐢𝐫𝐢 𝐬𝐢𝐧𝐝𝐮 𝐬𝐞𝐭 𝐞𝐤𝐚 ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 9 місяців тому

    ඇස් ආදරෙන් පුරෝලා...... හිත පාලුවෙන් ගලෝලා
    මේක හරියට කම්මලක් වගේනේ

  • @KelumSanjeewa-c5c
    @KelumSanjeewa-c5c 2 місяці тому +1

    දැන් ඉන්න උන් කියන විකාර වගේ ද, මේ සින්දු ❤️❤️❤️😁💝🥺

  • @heshanchathuranga6591
    @heshanchathuranga6591 Рік тому +14

    2023 දිත් අහන මම 😌🎧

  • @Gimesha-z2p
    @Gimesha-z2p 2 місяці тому

    මේකනම් පිස්සුවක් බන් ❤❤

  • @sunjeewa2333
    @sunjeewa2333 3 роки тому +2

    Neyamye sindu teka sahodaraya good luck jayawewa budusaranayi

  • @Hithuwakkari-u1t
    @Hithuwakkari-u1t Рік тому +3

    කවිශ ❤

  • @Vish-v6h
    @Vish-v6h 3 місяці тому +1

    2024 අගෝස්තු 29

  • @RashiniShavishka
    @RashiniShavishka 2 місяці тому +1

    vibe 😌🖤

  • @EranganiKumari-jt1rf
    @EranganiKumari-jt1rf Рік тому +1

    ❤❤❤harima lassana sindu tikak..man thamath asai me tikata ❤❤❤

  • @akkainangi6887
    @akkainangi6887 3 місяці тому +1

    ❤️ adatath asam sindu amuthuma feeling ekak