රුවන්වැලි මහා සෑ සමිඳුන් ඉදිරිපිට සජ්ජිත මහා පට්ඨාන සූත්‍ර දේශනාව

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 219

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 23 дні тому +19

    ශ්‍රවණය කිරීමට ලැබීමත් භාග්‍යයක් තෙරුවන් සරණින් හැමදෙනාටම යහපතක්ම වේවා🌷🌼🙏🌷🌼🌷🌼🌷😇😇😇

  • @NTAbeysingha
    @NTAbeysingha 21 день тому +18

    බුදු සරණයි 🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @dilhanisurupika7948
    @dilhanisurupika7948 11 днів тому +5

    සාදු මහාසැයේ අනුබවයේ න් මාමේන්ම සියලු සත්වයෝ නිදඋක්වේවා නිරෝගිවේවා සුවපත් වේම්වා නිවන්දකිත්වා සාදු සාදු සාදු මගේ නමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 28 днів тому +10

    ❤සාදු සාදු සාදු මාගේ අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා .මෙම උතුම් දේශනාවේ ආනුභාවයෙන් සියළුම දෙනාට යහපත උදා වේවා .❤

  • @HmcHerath-r5n
    @HmcHerath-r5n 21 день тому +9

    මාගේ තථාගතයන් වහන්සේ ජීවමාන වැඩසිටින මේ මහා සෑ වහණ්සේ ට මාගේ ජිවිතයම පුජාවේවා පුජකරමි වැඩ සිටින මහා සංග රත්නයට නමස් කරාවේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏සියළුම ලෝක වලට මේ සද්ජායනාව ඇසේවා පෙනේවා 🙏🙏🙏🙏

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 Місяць тому +16

    සාදු සාදු සාදු ස්වර්ණමාලී සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 Місяць тому +17

    සාදු සාදු සාදු මාගේ තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @WvalagadaraVal
    @WvalagadaraVal 16 днів тому +10

    බුදු රජාණන්වහන්සේගේ පිහිට ආරක්ෂාව මටත් මගේ පවුලේ සියලුම දෙනාටත් දුකක් කරදරයක් නොමැතිව නිදුක් නිරෝගී සුවයම ලැබෙිවා සාදු සාදු සාදු

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 Місяць тому +21

    ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ සමිදුන්ට මාගේ දන්ඩනමස්කාරය වේවා තිලෝගුරු බුදු පියාණන් සරණ යන මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මේ උතුම් පිරිතේ ගුණ බලයෙන් මාහට මෙන් සියලු සත්වයෝ සෙතක් යහපතක් උදා වේවා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දර්මාවබෝධය ලබා නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @pushpameepagala8382
    @pushpameepagala8382 Місяць тому +46

    පට්ඨාන දේශනාවේ ආනුභාවයෙන් මට රුවන්වැලිසෑය වන්දනා කීරීමට අවස්ථාව උදාවේවා ඊට ඇති බාධක දුරුවී මහ සෑය වන්දනා කරගෙන ඒමට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sb-ex6qy
      @sb-ex6qy Місяць тому +2

      ඔබට එ අවඩ්තව ඉක්මනිනා ලෙබෙව නිතර වෙදගන්න එබෙව
      මන් අවම නිතර මසෙලට සෙරයක් වෙඩ ගන්නව සති ය ගනෙ හරිබ්ගිහින්ෙ විශ්වයෙ බලගතුම ස්තාමය මේට ඉහලි සිලු මින මහ සෑය ඩුව්‍යලෝකෙ ඉටත් ඉගහලින් සලුඉන මහ සෑය විශ්වයෙ බලගතුම උසස්ම ස්තානය
      ඒකඑනෙහි කරලාගෙ බුදු රජනන්වහන්සේ ජීවමනවඑහි දැඩ සිටිනව කියල හිට්ජලම වැඳ ගන්න ඔබට ඉක්මනින් ඒ වාසමනව ලැබේවා🙏🙏🙏🙏

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 Місяць тому +2

      ඔබේ කැමැත්ත ඉක්මනින් ඉටු වේවා..

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b Місяць тому +16

    ස්වර්ණමාලි මහ සෑ ර්ජාණන්වහන්සේට මාගේ නමස්කාර ය වේවා ! මාගේ ජීවිතය පූජා කරමි,පූජා වේවා ..🙏🙏🙏

  • @ManikeYatawara
    @ManikeYatawara Місяць тому +18

    ස්වාමින්වහහන්සේලා ව්සින්.සජ්ජායනා.කරනලද.මෙම පට්ඨාණසුත්තර.දේශණාව.සියලු.ලෝකවාසින්ටම.සෙතක්.ශාන්තියක්ම.ලැබේවා.ඔඹ.වහන්සේලාටත් නිදූක්නීරෝගි සූවය ලැබේවා.දිර්ගායූෂ.ලැඛේවා.සාදූ.සාදූ.සාදූ.

  • @kmaridecg1911
    @kmaridecg1911 День тому

    මාගේ බුදුරජනන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 2 дні тому

    අනනත බලැති පඨඨාන දේශනාවෙන් මගේ වැඩිමහල් සොයුරාට සුවපත් වේවා

  • @ChampaSirimathi
    @ChampaSirimathi 8 днів тому +2

    මගේ ඥාතීන් ඇතුලු මියගිය මගේ මව්පියන් සියලුඥාතීන්මෙිහේතුවෙන් මතු ආත්මවලදී නිර්වානසුවයට පැමිනේවා

  • @UBPERERA
    @UBPERERA Місяць тому +34

    පටි්‍ඨාන සුත්‍ර දේසනා ආනුභාවයෙන් රුවන්වැලි සැරදුන්ගේ ආනුභාවයෙන් සියලු ලෝක යාට යහපතම සැලසේවා

    • @Hemamanel-t4n
      @Hemamanel-t4n Місяць тому +1

      පටිධාන ධර්ම දේශනාාවෙි ආනුභාව බලයෙන් ලෝක වාසි සියලු සතුනට පවිටානය අමතක නොවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️ සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️ සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️

    • @KusumDharmasiri-w6w
      @KusumDharmasiri-w6w 24 дні тому

      උතුම් වූ ස්වර්ණමාලි මහා සෑරදුන් අභියස දේශනා කළ මෙම උතුම් පටිඨාන දේශනාවේ ආනුභාවයෙන් සියලු සත්වයන්ට සියලු යහපතම සැලසේවා ! 🎉🎉🎉🎉🎉🎉

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 2 дні тому

    ම හා සෑයේ තතාගත බුදු රජානන් වහන්සේ වැඩ සිටින බලයෙන් අති ගම්භීර පඨ ටාන දේශනාවෙන් බලයෙන් පවිත්‍ර පැතුම් ඉටුවේවා

  • @kmaridecg1911
    @kmaridecg1911 День тому

    රුවන්වැලි මහා සැයට මාගේ ජිවිතය පුජා කරමි පුජා වේවා

  • @tharinduashani4778
    @tharinduashani4778 Місяць тому +4

    සාදු සාදු සාදු. උතුම් තෙරුවන් හට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 11 днів тому

    සාදු සාදු සාදු මාගේ නමස් කාරයවෙිවා

  • @chithra374
    @chithra374 18 днів тому +5

    සාදු.සාදු.සාදු.බුදුසරණයි.මටත් මගේ පවුලේ සියලු දෙනාහටම ආශීර්වාදය ලැබේවා ❤❤❤❤බුදුසරනයි ❤නමෝබුද්දාය

  • @සුභද්රාk
    @සුභද්රාk Місяць тому +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ නමස් කාර් වේවා බග්‍ය වත් බුදු පියණන් වහන්සේ නමස් කාර් වේවා ලෝක වසින්ට මේ පිරිත් බලයෙන් අසනිපේන් ඉන්නේ සියලු සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @NiroseAnee
    @NiroseAnee 2 дні тому

    Me uthum ruwan wali maha sayata mage paula siyalu kardara badaka duruwea yahapathakawea wea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @සුභද්රාk
    @සුභද්රාk Місяць тому +6

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මේ පිරිත් සාජන්‍ය පිහිටයි ආරක්ෂාව ලැබේවා මගේ පව්ලේ සියලු දෙන්න ට ස්වර්ණ මහා සැ රජුන ඩ්‍රෝනයක් ධතුන් පිහිට ලැබේවා සියලු කරදර බදක දුරු වේවා සියලු ග්‍රහ දෝෂ දුරු වේවා මට බුදුන්ගේ පිහිටපමණි 🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌸🌸🌸🌸🌸

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 Місяць тому +4

    බුදුගුණ සත්‍යයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandahewage7705
    @nandahewage7705 Місяць тому +76

    මාගේ සම්මාසම්බුදුරජානන් වහන්සේ ගේ ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා දණ්ඩනමස්කාරය කරමි මාගේ ජීවිතයද උතුම් භාග්‍යවතුන් වහන්සේට පූජා කරමි, පූජා ම වේවා!!!!....සාදු ..සාදු ..සාදු ...

    • @nandahewage7705
      @nandahewage7705 Місяць тому

      ඝම්භීර වූ සමන්ත පට්ඨාන දේශනාව පවත්වන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිර්වාණය දුර නොවේවා ......

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Місяць тому +21

      මේ පත්තනය බුදුරජුන් බෝදි මූලයේ සජ් ජයනා කරන්කොට අපගේ මුනිවරයානන් ගේ බුදුසිරුරෙන් ස්වනක් ගන රැස් විහිදුනා ඒක සත්‍යයි ඒ ආනුබාවයෙක් ඔබට සෙත් වේවා

    • @jldmuragolla1494
      @jldmuragolla1494 Місяць тому +6

      අමාමැනි මාගෙ බුදුන්වහන්සේ ට නමොනමස්කාර වෙවා 🙏🙏🙏

    • @BenadiBawanya
      @BenadiBawanya 21 день тому +3

      සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

    • @nethdamtv411
      @nethdamtv411 14 днів тому

      බුදු ගුණ අනන්තයි🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු🙏🙏🙏🙏

  • @NiroseAnee
    @NiroseAnee 23 дні тому +1

    Uthuma ruwan wali maha sayata mage gedara tiynna siyalu kardara badaka duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 Місяць тому +1

    සාදු සාදූ සාදූ අප රටේ දුර්භික්ෂ ය
    දුරුවී සියලූ ලක් ලෝ වැසි ඇතුලු
    සියලූ සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිදුක් නීරෝගි සුවය ලැබී චිරජීවණය ලැබේවා 2:50 2:53

  • @kanthivithanage2418
    @kanthivithanage2418 Місяць тому +3

    මේ පිරිත් රත්නයේ අනුහසින්
    මගේ දරුදෙදෙනාට
    පව්ලේ සැමට මට
    සියළු යහපත උදාවේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @OhashaPerera
    @OhashaPerera Місяць тому +5

    සාදු සාදු සාදු මේ දෙසනාවේ අනුහාවයෙන් මගෙ දරූවන් දෙදෙනා ටද ස්වාමියා ට ද මට ඇති අපල උවදුරු දුරු වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Місяць тому +1

      දුව අපල කියන්නෙ අපේ අපි කර්පු අතීත අනන්ත සසරේ අකුසල කර්ම පලදීම ඒක ට කරන්න තියන එකම දෙය හොදින් ඔක්කොම සිල්වත්වෙලා උසේ සවස බුදුන් වැදලා මේ පිරිත සහ තුන් සූත්‍රය කියන්න දරුවන් ස්වාමියා ඔක්කොම එකට ස්ක්වෙලා කරන්න මොනතරම් අගහිගකම් තිබුනත් සිල්ව්ත් කම අත් හරින්න එපා දරුවන් ගෙන් දුරකතන ඉවත් කරන්න දිනකට සුලුකාලයක් මෙත්සිත පතුරවන්න බලන්න කරලා මොකද වෙන්නෙ කියල බුදුසරනයි පවුලේ සියලු දෙනාට ඔබලාගේ එකම් ආරක්සාව පිලිසරන බුදුහාමුදුරුවෝ කිය්ලා හිතන්න​

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Місяць тому

      මේ පත්තනය බුදුරජුන් බෝදි මූලයේ සජ් ජයනා කරන්කොට අපගේ මුනිවරයානන් ගේ බුදුසිරුරෙන් ස්වනක් ගන රැස් විහිදුනා ඒක සත්‍යයි ඒ ආනුබාවයෙක් ඔබට සෙත් වේවා

  • @rajithapadmani2631
    @rajithapadmani2631 Місяць тому +2

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරණයි

  • @pushpameepagala8382
    @pushpameepagala8382 24 дні тому +3

    🙏🙏🙏 දිනපතා ශ්‍රවනය කරමි.

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 12 днів тому

    මහා සෑයට ජීවිතය මාගේ පූජා වේ මා !

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Місяць тому +5

    මේ පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනාට ම ධර්මය අවබෝධ වේවා තේරුවන් සරණයි

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 23 дні тому +1

    ❤❤❤❤❤❤❤❤
    සාදු සාදු සාදු🎉🎉🎉🎉

  • @Kumari-nu6ln
    @Kumari-nu6ln 13 днів тому

    Sadu sadu sadu maga namaskaraya wawa

  • @ashokamalani2231
    @ashokamalani2231 Місяць тому +14

    මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සෙට මාගේ නමස්කාරය වෙවා 🌹🌹🌹 සාදු සාදු සාදු

  • @pavithrakalpanikodagoda4681
    @pavithrakalpanikodagoda4681 13 днів тому +1

    siyalu sathwayo niwe sanasewa.awilena gini niwe suwapath wewa. e wenuwen thawa boho kalak ,ruwanwalimaha sa rajunge pihita arakshawa siyulu denatama labewa,me swamin wahansela athulu uthum sagaruwanata pathana wimukthiya labewa.ma wani siyulu minisunge,silyalu yahapath uthum balaporoththu sapala kara ganemata uthum u ruwanwali maha sa rajunge arakshawa,ashirwadaya labewa

  • @InokaGayathri-r4z
    @InokaGayathri-r4z 11 днів тому +2

    තෙරුවන් සරණයි 🙏🙏

  • @pathumudara7641
    @pathumudara7641 15 днів тому +3

    Budusaranai 💜🙏🩷

  • @DilWije-hc1gi
    @DilWije-hc1gi Місяць тому +2

    Sadu Sadu Sadu Swaminwahansa

  • @tusetuse3853
    @tusetuse3853 Місяць тому +11

    බුදු සසුන සදාකල් පවතිත්වා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 Місяць тому +1

    සාදු සාදූ සාදූ අප රටේ දුර්භික්ෂ ය
    දුරුවී සියලූ ලක් ලෝ වැසි ඇතුලු
    සියලූ සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිදුක් නීරෝගි සුවය ලැබී චිරජීවණය ලැබේවා

  • @sujasujee4513
    @sujasujee4513 9 днів тому

    සාදු!!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @srilangka222
    @srilangka222 16 днів тому

    ල් පාදු සාදු!සාදු

  • @indrawathiMenike-s4c
    @indrawathiMenike-s4c 21 день тому +2

    🎉මගෙ ව්දේසගතව සිට්න දුවට පුතා ට ආසිර්වාදක් වේවා

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 12 днів тому

    මහා රැවන්වැලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!🙏🏻🙏🏻🙏🏻

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna Місяць тому +1

    සාධු ! සාධු !! සාධු !!!
    🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේලාට දීර්ඝායු වේවා !!!!
    ඔබ වහන්සේලාට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!!
    උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
    තෙරුවන් සරණයි !!!!
    🙏🙏🙏🙏

  • @agalawattachandra1998
    @agalawattachandra1998 Місяць тому +2

    මෙි පිරිත් බලයෙන් මාගේ කකුලේවෙිදනාව සුවපත් වෙිවා සාදු සාදු සාදු

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Місяць тому

      දුව අපල කියන්නෙ අපේ අපි කර්පු අතීත අනන්ත සසරේ අකුසල කර්ම පලදීම ඒක ට කරන්න තියන එකම දෙය හොදින් ඔක්කොම සිල්වත්වෙලා උසේ සවස බුදුන් වැදලා මේ පිරිත සහ තුන් සූත්‍රය කියන්න දරුවන් ස්වාමියා ඔක්කොම එකට ස්ක්වෙලා කරන්න මොනතරම් අගහිගකම් තිබුනත් සිල්ව්ත් කම අත් හරින්න එපා දරුවන් ගෙන් දුරකතන ඉවත් කරන්න දිනකට සුලුකාලයක් මෙත්සිත පතුරවන්න බලන්න කරලා මොකද වෙන්නෙ කියල බුදුසරනයි පවුලේ සියලු දෙනාට ඔබලාගේ එකම් ආරක්සාව පිලිසරන බුදුහාමුදුරුවෝ කිය්ලා හිතන්න​

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Місяць тому

      මේ පත්තනය බුදුරජුන් බෝදි මූලයේ සජ් ජයනා කරන්කොට අපගේ මුනිවරයානන් ගේ බුදුසිරුරෙන් ස්වනක් ගන රැස් විහිදුනා ඒක සත්‍යයි ඒ ආනුබාවයෙක් ඔබට සෙත් වේවා

  • @NiroseAnee
    @NiroseAnee 22 дні тому +1

    Sewwandi duqege apla duruwea me uthum piritha balne sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne5210 11 днів тому

    සාදු.. සාදු... සාදු... 🙏🙏🙏🙏🙏

  • @Kumari-nu6ln
    @Kumari-nu6ln 22 дні тому

    Matah daruwaga theyana siyalu karadara badaka ma uthum pattana balayan duruwawa Wawa sadu sadu sadu

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 Місяць тому +7

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු
    උතුම් පට්ඨාන ධර්මය පිහිට වේවා !!
    උතුම් පට්ඨාන ධර්මය සුවසේ අවබෝධ වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 14 днів тому

    මා ඇතුළු සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Місяць тому +1

    Sadu sadu sadu නමෝ buddaya lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹

  • @WimalaFernando-m2g
    @WimalaFernando-m2g 19 днів тому

    පිරිත් ආනුබාවයෙන් මට සුව නින්දක් ලැබෙිවා

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 Місяць тому +1

    Suwarna mali maha chththaya rajanan wahanseta mage namas karaya wewa.sadu sadu

  • @wattagefanando3911
    @wattagefanando3911 Місяць тому +1

    සාදු.සාදු.සාදු

  • @NiroseAnee
    @NiroseAnee 22 дні тому +1

    Me piritha balne mage pula siyalu danatama tha sathaka sathaka wewea sadu 🙏sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @NiroseAnee
    @NiroseAnee 20 днів тому

    Me uthum piritha balne mage pula siyalu kardara badaka duruwea yahapathakawea wea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @PiyadasaFernando-z6i
    @PiyadasaFernando-z6i 20 днів тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ නමස්කරය උතුම් රුවන්

  • @ManoriEkanayake
    @ManoriEkanayake 2 місяці тому +2

    සාදු සාදු සිත සන්සුන් කරවන අසිරිමත් දහමකි.බොහොම පිං.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Місяць тому

      මේ පත්තනය බුදුරජුන් බෝදි මූලයේ සජ් ජයනා කරන්කොට අපගේ මුනිවරයානන් ගේ බුදුසිරුරෙන් ස්වනක් ගන රැස් විහිදුනා ඒක සත්‍යයි ඒ ආනුබාවයෙක් ඔබට සෙත් වේවා

  • @NiroseAnee
    @NiroseAnee 15 днів тому

    Me uthum ruwan wali maha sayata mage pula siyalu kardara badaka duruwea yahapathakawea wesa 🙏

  • @Kumari-nu6ln
    @Kumari-nu6ln 22 дні тому

    Maga budurajanan wahansata dronayak dathun wahansata hanpah ranwali maha sayata maga namaskaraya wawa sadu sadu sadu

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 Місяць тому +1

    Mage utumma namaskarayawe me anuhasin siyalusatwayo suwapatwewa sadu sadu sadu anumodanwemi

  • @munasinghe3374
    @munasinghe3374 20 днів тому

    Sadu sadu sadu 🙏🙏 sadu 🙏

  • @NiroseAnee
    @NiroseAnee 23 дні тому +1

    Me piritha balne mage putha ge apla duruwea duruwea apla duruweawea daru danage sithuma pathum ituqea sadu 🙏sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 28 днів тому

    Uthum pattana suthuraa anubava balayan dronayak dathun vahanselaga aaservada balayan maha saga ruvanagaa aaservada balayan maga dubai rataa setina akalanka puthugaa seyalu apala duru wevaa rakiya diyunu wevaa yamkise akusala karmayak thiyaa nam duru wevaa tharuvan saranai davi pihitai sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @jagathwikramasiri8366
    @jagathwikramasiri8366 Місяць тому +1

    සාදු..❤

  • @Priyangika-fs2on
    @Priyangika-fs2on 14 днів тому

    Sadu sadu sadu !🙏🙏🙏🙏🙏

  • @KeerthiWeerasinghe
    @KeerthiWeerasinghe Місяць тому +2

    මේ දේශනාවේ ආනුභාවයෙන් මගේ දරු දෙදෙනාටද බිරිඳටද මගේ මෑණියන් ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ටද ඔවුන්ගේ දුවාදරුවන්ටද අති උතුම් චතුරාර්ය සත්‍යය මේ බවයේදිම අවබෝධ වෙත්වා

  • @sbla-h7p
    @sbla-h7p 4 дні тому

    සාදු.සාදු.සාදු.මහා.සැයට.නමස්කරවෙිවා

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 12 днів тому

    Sadu sadu sadu❤

  • @mangalaliyanage1738
    @mangalaliyanage1738 Місяць тому +1

    Mage budu piyananwahansege droonayak dathun eahansela wadasitin ruwan welse radunta mage names karayama wewa sadu sadu sadu
    Utum pattana sutthara desana we pihita balayen purwa karma budu guna balayen ahoso karma wewa sadu sadu sadu ,.

  • @ChandrikaPerera-y4s
    @ChandrikaPerera-y4s Місяць тому

    අනන්ත බුදු ගුණ බලයේන් මා නිරෝගී වේවා

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 Місяць тому +2

    සාදූ .....සාදූ ......සාදූ

  • @ayshakwi7192
    @ayshakwi7192 Місяць тому +1

    Sadu sadu sadu maga namas karaya wawa sadu sadu sadu sadu sadu

  • @kaushikagayan5506
    @kaushikagayan5506 Місяць тому +2

    සාදු සාදු සාදු

  • @wimalarubasingha-hu6vh
    @wimalarubasingha-hu6vh 23 дні тому

    සාදු සාදු සාදු 3.15

  • @DMMarasinghe
    @DMMarasinghe 16 днів тому

    Amma suwawawa

  • @සුභද්රාk
    @සුභද්රාk Місяць тому +2

    🙏🙏🙏🙏රුවන් වැලි සෑ රජුන් ගේ ඩ්‍රොනයක් ධතුන් වහන්සේ පිහිටයි මගේ මෑණියන් ට මගේ දු දරුවෝ න්ට ත් මිනි බිරි යට ත් මුණු බුරා ට පව්ලේ සියලු දෙන්න ට ත් මේ පිරිත් සජයනය අසිරි වද පිහිට ආරක්ෂාව ලැබේවා ලොක වසින් මේ පිරිත් සියලු දෙන්න සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Місяць тому

      දුව අපල කියන්නෙ අපේ අපි කර්පු අතීත අනන්ත සසරේ අකුසල කර්ම පලදීම ඒක ට කරන්න තියන එකම දෙය හොදින් ඔක්කොම සිල්වත්වෙලා උසේ සවස බුදුන් වැදලා මේ පිරිත සහ තුන් සූත්‍රය කියන්න දරුවන් ස්වාමියා ඔක්කොම එකට ස්ක්වෙලා කරන්න මොනතරම් අගහිගකම් තිබුනත් සිල්ව්ත් කම අත් හරින්න එපා දරුවන් ගෙන් දුරකතන ඉවත් කරන්න දිනකට සුලුකාලයක් මෙත්සිත පතුරවන්න බලන්න කරලා මොකද වෙන්නෙ කියල බුදුසරනයි පවුලේ සියලු දෙනාට ඔබලාගේ එකම් ආරක්සාව පිලිසරන බුදුහාමුදුරුවෝ කිය්ලා හිතන්න​

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Місяць тому

      මේ පත්තනය බුදුරජුන් බෝදි මූලයේ සජ් ජයනා කරන්කොට අපගේ මුනිවරයානන් ගේ බුදුසිරුරෙන් ස්වනක් ගන රැස් විහිදුනා ඒක සත්‍යයි ඒ ආනුබාවයෙක් ඔබට සෙත් වේවා

    • @සුභද්රාk
      @සුභද්රාk Місяць тому

      සාදු සාදු සාදු මම මේ පිරිත් සාජනය නිතරම අහනවා මට බුදුන්ගේ සරන පමණයි මේ පිරිත් සජන්‍ය කරන්න සංජ්‍ය වහන්සේ ට මගේ නමස් කර වේවා 🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි සසුන බැලේ වා 🙏🙏🙏🙏 හිතට හරිම සහනයක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @dhamyaastrology-ek9dq
    @dhamyaastrology-ek9dq Місяць тому

    Sadu sadu sadu mage sambudu rajanan wahansetaa mage namaskarayama wewa...🙏🙏🙏🙏

  • @sirimallawarachchi8553
    @sirimallawarachchi8553 17 днів тому

    බුදු සරණයි රැවන්වැලි මහා රජුගේ අාශිර්වා මගේ මහත්තයාට ඔපර්ලෙටර් ඉක්මනට ලැබෙිවා ස්තුතියි

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df Місяць тому +1

    Puja karami pujawewa sadu sadu sadu theruwan saranai ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @malanikodikara8181
    @malanikodikara8181 Місяць тому

    🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @arunashanthadliyanage9384
    @arunashanthadliyanage9384 Місяць тому +2

    🙏🙏🙏
    Suwapathwewa

  • @ayshakwi7192
    @ayshakwi7192 Місяць тому

    Sadu sadu sadu .pirt.dasanawa.අනුභවයෙන් .maga puta ga .alaldurwawa..sadu sadu sadu sadu maga .මිනිබිරිය .ga apala දුරු wawa .sadu sadu sadu sadu sadu

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df Місяць тому

    Me sathi pattaana pirith anubawen mage pawle sematath loka waasi sema denatama th yahapathakma wewa

  • @mallikakulathunga-pe6cv
    @mallikakulathunga-pe6cv Місяць тому

    Sadu....sadu...sadu. utum pattana dharmaye asirwadaya samata lebewa 🙏🙏🙏

  • @PushpalathaKahawatta
    @PushpalathaKahawatta Місяць тому

    හසින්දි 😊 දරැවන්ට යහපත ක් වීවා

  • @ChandraJayanthi-w6b
    @ChandraJayanthi-w6b Місяць тому +1

    සාදු සාදු 4:59

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 28 днів тому

    සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏

  • @layanyasser1532
    @layanyasser1532 Місяць тому +1

    Sadu sadu sadu

  • @indrajayalath5288
    @indrajayalath5288 Місяць тому +2

    මේ පට්ටන් දේශනාව ශ්‍රවණය කිරීමෙන් මාගේ නිවසද ආරක්‍ෂා වේවා භූමිය ප්‍රදේශ ධාරක්ෂාවේවා! මමද රෝගාබාධවලින් දූරෙන් භූත වේවා.බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිරත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 Місяць тому

    මේ පත්තනය බුදුරජුන් බෝදි මූලයේ සජ් ජයනා කරන්කොට අපගේ මුනිවරයානන් ගේ බුදුසිරුරෙන් ස්වනක් ගන රැස් විහිදුනා ඒක සත්‍යයි ඒ ආනුබාවයෙක් ඔබට සෙත් වේවා

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 місяців тому +3

    Mahamewnawe wage lassanay. 🙏🙏🙏

  • @padmairangani2093
    @padmairangani2093 24 дні тому

    Sadu💐sadu saadu🙏🙏🙏❤

  • @shanishanikangana3392
    @shanishanikangana3392 Місяць тому

    Me pirithe anubhawayen mata sathya darmaya awaboda wewa..

  • @maliyaentertainment347
    @maliyaentertainment347 2 місяці тому +1

    තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @ChithraMunasingeha
    @ChithraMunasingeha 19 днів тому

    ඩුබායිනෙ මගේ දියණියට හොඳ රැකියාවක් ලැබේවා