Machan vedio eka aye loweth na marala lassani supiri.drone shot tika ehema supiri.una deta nam patta dukai machan.camping tent rent karana than waling bohowelawata denne damaged una tent machan.
Auwen wassen sulagen graha apala walin anathuru Leda roga walin kelawanne aurudu ganak thisse rawana K.a machan harida mage es dekatama aurudu ganakma mama dakka machan Abdul park Hiram yana viyaja namen inna akage jawa mana rawana rupaya harida machan.
මේ Tent එක අපි ඉබ්බාගමුවෙන් rent එකට ගත්තෙ. damaged එකක් අපිට දීලා තියෙන්නෙ. ඔයාලත් rent එකට ගන්නවානම් හොඳට බලල අරගෙන යන්න.
අනිත් දේ තමයි ලංකාවේ රු.20,000/= අඩුවෙන් තියෙන කිසිම tent එකක් තද හුළඟට, වැස්සට ඔරොත්තු දෙන්නෙ නෑ.
ඔයාල දන්න හොඳ branded tent එකක් තියෙනවනම් reply එකක් දාගෙන යන්න.
ජයවේවා ඔයාල හැමෝටම ❤💪
අතී තේ දවසක මඩොල්සිමේ දී ඔය අකර තැබ්බෙටම මමයි මගේ husband ද මුනා පෑවා ඒ අතීතයට නැවත අර්න් ගිහින් ඒ මතක අයෙර් අලුත් කලාට ඒ මතක වල නැවතත් ජිවමනා කලාට trip පිස්සෝ ඔයාලට thank you soo much😊
මැනුවල් ටෙන්ට් එකක් කෑම්පින්ග් වලට අරන් යන එක තමා හොදම
මැනුවල් ටෙන්ට් එක තමයි හුලං වලට හොදටම ඔරොත්තු දෙන්නෙ බ්‍රෝ....
Dinesh a pathum ayyata kata karala balanna eya laga tiyanwa suprb tent ❤
DAP ට ඔය සීන් වෙලා මනුස්සය හොයාගෙන තිබ්න සොලියුශන් එකක් කන්ටැක් කරගෙන බැලුවනම් හරි .
හැම සංචාරකයෙක්ගේම දින පොතක මේවගේ අද්දැකීම් ගොඩක් ලියවෙනවා ... නොනිදන රැයවල් , කටු ගාලවල් කඩාගෙන ගියපු පාරවල් .. අනාගතේ දවසක එකතැන් වුන වෙලාවට , හිතින් සතුටු වෙන්න පුළුවන් සුන්දරම මතක පමනක් වෙනවා ❤....
අපි සෙට් එක නාකි උනාම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ❤
❤
,ඔය වගේ ගමනකදී අපිත් එක්ක එන බව් යාලුවන්ට කෑම දෙන්න අමතක කරන්න එපා❤
Trip Pisso ❤ මුල් කාලයේ ඉදන් බලන ආසම channel එක
ලස්සන අත්දැකීම් වෙය් ඔයාලගේ ජීවිතේට .. කවදාවත් අමතක නොවෙන.. මරුම සෙට් එක.. හැමෝගෙම මූනු වල කතාවේ වෙනස්ම රහක් දැක්කා.. ජය වේවා කොල්ලනේ.. ❤❤💪💪💪
අප්පා ඒකනම පලවෙනි වතාව වගේ මෙහෙම වෙච්ච දුක් නොවන්ට අත්දැකිමි අත්දැකිමි තෙරුවන්සරණයි හැමෝටම ජයවෙිවා
මරු මචං ...
1997 අපි ඔතනට ගියේ පහලින් (කැළැමුල්ල ගමෙන්) ඒ අත්දැකීම තවමත් දැනෙනවා ...❤❤❤
කැළෑමුල්ල, වලිමිනිකන්ද හරහා.
ඒ විදියට වීඩියෝ දාන එක හොඳයි.. රඟපෑම් නෑ.. කොල්ලන්ගේ ඇත්තම හැසිරීම එක්ක.. නියමයි...
18:34 Meka maru👌
Sindu tikath maru👌
Guitar aiyath maru 👌
Mona unath hina vela inn ek maru👌
Funny aiya supiri ft lassnata sindu kiynwa ft voice eka ,kattiyma lassnai niyamai ayeth lassna thanakta ynna .🍃🍃👌👌
❤ much love 💪
Video quality nag supiri ayie, digatama krn yana maru gamck
❤ සුපිරි මචන්ලා ... ආතල් ට්‍රිප් එකක් ඒක අමුවෙං ම දාපු එක මරු......
හරි ලස්සනයි නේ යන්නම ඕන අනිවාර්යයෙන් ✅✅
Thanks🙏🙏 trip pissooo❤ තෙමුනට මොකෝ ඒ අත්දැකීමත් මරු නේ
සුපිරි මචං වෙනම ආතල් එකක් තියෙන්නේ ඔයාලගේ වීඩියෝ වල
Enjoy well😊keep going 🎊 beautiful video😊
ආදරෙයි hemdaath ❤❤❤ ape trip pisso set ekata❤🎉🎉😊
ගොඩක් ලස්සනයි සුපිරි පැත්තක් ඔයාලා ට්ක් පිස්සො නේද කමක් නැහැ 🤣🤣🤣🤣🤣 පරිස්සමෙන් යන්න
සුපිරි vlog එක..අමුවෙන්ම දාපු එක පට්ට අයියේ..❤❤ මගේ idea එක හුලංගල view එක පට්ට උනාට...ඒකේ කඩන ticket එකේ ගාණට service එක චොර....😢😢 යන්න එපාම උන place වල උඩින්ම තියෙන්නේ හුලංගල 😢😢
ඔව්. ගාන වැඩියි 😭
Kiyada
උබලගෙ බලපු සුපිරි විඩියොවක් සුපුරියි මචන්ලා...🎉🎉🎉🎉
සුපිරි trip eka .
Jaya වේවා.....set එකටම 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Good job hashan as you all show us the reall experience 👍🏻
හරිම ලස්සනයි ජය trip pisso 🙏🙏🙏🙏
හැමදාමත් වගේ හිතට දැනෙන විදියට අව්‍යාජ vlogs ගේන ඔයාලට ජය.
Video eka සුපිරි🎉
සුපිරියක් 🌝❤ වෙච්ච වැඩේනම් කැතැයි හැබැ 💔
දැන් සැප ද කැරට් කීයද 👈 😃 ❤ ආදරෙයි හු.......තෝ කැරි වැඩේ කරේ හොදේ. ඔයාලා වහනේට අවා එක ... උම්ම්ම්ම්ම්මා 😘😘
superb fun , once again
කොහොමද කීවේ tripපිස්සෝ විතරයි කෑම්පින් location එකේ ඉන්නේ පට්ට ආතල් කියල,,,,,,😊,,,,,,,වහින් බව දන්න නිසා තමයි වෙන කවුරුත් ඇවිල්ලා නැත්තේ,,,,,,ඕකත් ඉතිං ආතල් එකක් තමයි නේහ්,,,,,,,,,,,😅😅😅,,,,,,
ජයවේවා ,,,,,,,,
❤💪
මෙ ගම මගෙ හරිම සතුටුයි බුදු සරනයි හැමොටම❤❤❤❤
අයියෝ සාමී මේ පාරන ම් කට්ට් යම අමාරැවෙ කමක් නැහැ හැම දේම දරා ගන්න පුලුවන්වෙන්න ඕනා පරිස්සම්න් ❤️❤️🌷❤️❤️
අපේ ගම 😊❤
Niyamai drone shot 🎥📸👌
Background music 🎶 ekka balanna asai. 😢 ⛈️ wessen una bada wa nam kanagatui.
Asawen balanawa videos
( Trip Pisso ) wenama vibe ekak ✊🏼🍃🏔️🍃😍🥰
❤💪
උදෙම ගාහාන ෂොට් එක මරු ❤
Tri.pisso.jayawewa.budusarani❤️❤️🇱🇰❤️❤️
supiri video ekak. maru experience ekak neda supiri tent eka thibbanm..... aiye poddak DAP gen hari Sailor bro gen hari poddak ahala balanna aiye..... eyala supiri camping equipment tikak pawichchi karanawa......
Machan vedio eka aye loweth na marala lassani supiri.drone shot tika ehema supiri.una deta nam patta dukai machan.camping tent rent karana than waling bohowelawata denne damaged una tent machan.
ස්තුතියි මචං. ඔව් ආයෙත් නම් rent එකට ගන්නෙ නෑ 😍👍
@@TripPisso aniwa machan
Macho wadipurama ubalage video balanne sindu kiyanna nisa. Supiri bn. Jayaweewa.
😘😘💪
මම එනවා ළඟදීම brothers සහෝ... මටත් ඕනි සුපිරි travel එකක් ..ආදරෙයි bro .
Worth watching content 💗👌🔥
08.56 Patta creative bn ubl set eka mru❤❤
ඔය වගේ කදුකර පැත්තක කෑම්පින්ග් යද්දි ඉටිරෙදි, කුඩයක් දෙකක්, කුඩ රෙද්දකින් වගේ මහපු ලොකු රේන් කෝට් වගේ දේවල් ටිකක් අරගෙන යන්න ඕන කොයි වෙලේ වැස්ස එනවද දන්නෙ නෑනෙ... ටෙන්ට් එක කැඩුනොත් ඉටි රෙදි ප්‍රයෝජනයට ගන්න පුලුවන්.. අනික බූට්ස් වගේ සපත්තු සහ සීතල කවර් වෙන ඇදුම් අදින්න ඕන..
අයියේ ඔයාලගේ වීඩියෝ පට්ට,,, එත් හැම තැනම ගිහිං බොන ඒවා දාන්න එපා ,අපි ඔයාලගේ වීඩියෝ බලන්න ඔයාලා බොන එක බලන්න නෙවෙයි....😢🤔
ඒකනම් මාරයි 🥺 කට්ටත් මාරයි 🥺❤️❤️
සුපිරි ඇත්දැකිමක්❤❤
සුපිරි වීඩියෝ එක මෙ ඔයලගෙ ගොඩක් වීඩියෝ බැලුව එත් ඔයාලගෙ පරණ ගොලය අසෙල අයිය කො
Busy
super video brothers
පව් අනේ කොල්ලො ටික හොදටම තෙමිලා කොහොම හරි වීඩියෝ එක නම් හරිම ලස්සනයි ❤❤❤
Super video ❤❤😊
Thank you very much!
ඒවා හැම දෙයක්ම ලස්සන ම ලස්සන මතකයක් වෙවී
Superb❤✨
Ela brothers ❤❤❤
නියමයි බිරෝ යටවත්ත අපේ ගම
11:55 ඒ කථාව නම් ඇත්ත 😢 පාලකයින් රටට කරපු විනාසය... වටින රටකට නොවටින මිනිස්සු කරපු විනාසය.....
oka thami ban camping niyama
experience eka. 💪
අපිටත් ඕකම උනා නාරංගලදි හට් තුනක් ගැහුව තුනම එවරයි🙂💗
සුපිරි හැමදාමත් වගේ ❤🥶අසේල අයියා හිටියනම් හොදයි 😌
අද Video eka සුපිරි🎉
Super content ❤
සුපිරි ❤❤❤❤❤❤❤❤
The sailar kollagen ahanna pora laga thinne supiri badu camping walata
Super♥️ Trip pissoo…🥰
Today video is next level 🎉❤
Super 👍👍 aiyala...apith vedio karagena yanawa..eth quality vedio karanna apita camer na..phn eken karanne..viwes enneth na😢
Ishara fany supiri aa❤❤🎉🎉😊
සුපිරි ❤😋
Supiri pissoo❤❤❤
Video quality maru❤🎉
මං ඩුබායි වල අවුරුදු 9ක් අපිට නම් මේ ජිවිතෙ දැන් හුරු වෙලා මේ වීඩියෝ දකිද්දි ලංකාවට එන්න හිතෙනවා 😢
😍💪
Beautiful Sri Lanka❤🇱🇰
Patta Set eka Adarei ❤❤
Ela ela boys patta 😂❤❤ adarei.
Set eka niyamaiii ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
ප්‍රනීත් දැක්කාම පව් කියලා හිතුනා 😢❤️
ෂෝක් අනේ ඔයලා video ekak දානකම් balan ඉන්නේ ආදරෙයි ❤❤
Travel sri lanka ...අපිත් ගියා හුලංගල අපිටත් ඔයදේම උනා.....සම්පූර්ණ වීඩියෝ කරගන්න බැරිවුණා...බලන්න කැමති අය බලන්න🫵...මේ චැනල් එකේම තියෙනවා...🫵...පරිස්සමෙන් හැමෝම..යන්න අවුලක් නෑ ප්ලේස් එක පට්ට ❤...ආදරෙයි ට්‍රිප් පිස්සෝ..වීඩියෝ ගොඩාක් බලලා තියෙනවා ඔයාලාගෙ...පට්ට..👌🫡
5000ක් ගන්නවද බන් camping කරන්න අසාදාරණයි ඒ ගාන නම් 😢
ඩුබායි ඉන්න මිනිස්සු ලංකාවට කියන්නෙ green country කියල.🇱🇰 ඩුබායිවල ඉදන් අපි 🇦🇪
Auwen wassen sulagen graha apala walin anathuru Leda roga walin kelawanne aurudu ganak thisse rawana K.a machan harida mage es dekatama aurudu ganakma mama dakka machan Abdul park Hiram yana viyaja namen inna akage jawa mana rawana rupaya harida machan.
Super brothers
Superb 🥰🥰🥰❤❤❤
udaya ayye hashange kepare kohomada
You could have setup your tent on the grass.. then you won't get stormwater like that
නියම දවසක ගිහින් තියෙන්නෙ 😲
Supiriyak adarei trip pisso 💕😶🌫️
✌
ඒකත් ඉතින් වෙනම ආතල් එකක්. ඒ මදිවට අර තෙමිලා වෙව්ල වෙව්ල ඉන්න ඩබලගෙන් අහනවා නින්ද ගියාද කියලා 😂😂😂. සුපිරි ටුවර් එක.
😇😁✌️
ආතල්ම ව්ලොග් එකක්❤️
බිසෝ ඇල්ලත් මරු ❤️
Amzing❤
Ara guitar ghana kena hma video ehktma gniynna u supiri sindu kiyno❤
නිකමට හරි ළගපාත ඉන්න අපිට community post එකක් හරි කලින් දාල දැනුවත් කරනානන්..😢 උදව් නොකර ඉන්නෙ නෑනෙ.
Good luck team ekatama 🎉
api giye galle idala dio elkai platina ekai
ආදරෙයි ඔයාලට,❤️❤️👋👋👋👋👋👋
මරු සේට් එක එකට ඇවිල්ලා යද්දි 😂😂😂
waterproof tent එකක් ගනින්කෝ..උබලා නිතරම ට්‍රැවල් කරන අයනේ..
මොනවා වුණත් ෂෝට් එකක් දානවා පෙන්නුව ප්‍රථම සෙට් එක ❤
13:12 methna dakunu paththe dora wahenawa nikamma 👻👻
අපි හුලංගල පැත්තෙ යින්නෙ 🖤😊
අපේ ගම😊👊👊
Supiri
Aiye toilat walatama nogiyata aulak nadda