Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගග දිගේ ජැක්සන් ඇන්තනි මහතාගෙන් පසු වර්තමාන චාරිකාවේ ඒ තැන ගත් සුන්දර මිනිසා.. 🌿❤️❤️
ඔව්..... ඇත්තටම එක හරියටම හරි.....
True
Aniwaryenm ❤
❤
that's true
සොබාදහම සමඟ බැඳුණු නුඹේ කතා ශෛලිය හඬ පෞෂත්වය හරි අපූරුවට මනුෂ්‍යය හදවතට කිඳා බස්වන අපූරුව හරිම අගෙයි 🥰 ඒ වගේම ලොකු පීරිස් නුඹ සුන්දර මනුස්සයෙක් නුඹ වැනි මිතුරකු සමිපවත්ම මේ සුන්දර මනුස්සයා සැමදා ආරක්ෂිතයි..💚🙏
වතු අධිකාරී මහත්තයා රටට ණය නැති ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් 💚🙏
Trvel week end හරිම ලස්සනයි හරිම නිහතමා නී කෙනෙක් අනුර මහත්මයා සත්තකින්ම මේ අය ඉන්න ඕන පරිසර අමාත්‍යයන්සෙ එහෙම උනානම් ඔබ අපි මේ පරිසරය සියලුම සත්වයෝ හරිම වාසනාවන්තයි කියා මට හිතෙනවා🙏🌷🙏
දිනේෂ් මල්ලි ඔයාගේ වචන වලින් සංවරශීලීව සොබා දහම ඔයා විදින්න කොට අවුරුදු 12 ක් පිට රටක ඉන්න අපි හැමෝටම මගේ රටට වැද නමස්කාර කරන්නට හිත් පහල වෙනවා. දවසක මගේ රටේ ඔබත් එක්ක මේ සුන්දර බව විදින්න එනවා. ඔබට බොහොම පින්.
කදු නගිනවට වඩා අමාරුයි මේ ලොකු පීරිස්ගෙන් වචනයක් ගන්න එක❤ලස්සන සංචාරයක් අදත්.ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවයි සහභාගි වූ සියලු දෙනාටම.
කොහොම ස්තුති කරන්න ද. පදුම සුන්දරත්වය ක් අපේ රට මේ විදියට අපි ට දකින්න සැහෙන දුකක් වී ඳ ගෙන ඔයාල සියලු දෙවි රැකවරණයෙන් තවත් සුන්දර වීඩියෝ ව කින් හමු විමට බලා සිටිමි.ජයවේවා සැමටම බදු සරණයි!
හදවතේ සංචාරකය...❤️❤️❤️..ආයෙ ඉතින් කියන්න තියෙන ඔක්කොම ඒ වචන දෙකේ තියෙනව.❤️❤️
ඒක නම් හරි අපූරු නමක්.. ගොඩාක් ස්තූති ❤️🌿
සොබාදහම මේ තරම් සුන්දරද කියල කියල දුන්න ඒ සුන්දර මිනිසාට දෙන්න පුලුවන් ඉහලම නම තමයි ඒ DAP.උබට කීදෙනෙක් හදවතින් ආදරේ කරනවද ?.ඒ උබ සොබාදහමට කරන ආදරේට සොබාදහමම පෙරලා උබට දෙන ආශිර්වාදයක්.😊.සමාවෙයන් උබ කිව්වට ඒ කිව්වෙ හදේ උපන් සහෝදර කමට.❤️❤️
@@namalgunawardana5399 ඇත්තටම ❤️ ආදරෙයි බන් අයියේ 😇❤️
@@namalgunawardana5399 දිනේෂ් kiyane coomado රෙජිමේන්තුවෙ හිටපු සුපිරි වනගත සටන්කරුවෙක්
@@irashchinthaka5457 බොරු කියන්න එපා මිනිස්සුන්ට ..ඔහු කවුද කියල අපි හොදට දන්නව..ඔහු කවුද මොකද කරේ කියල අදාල නෑ..කරන දේ මරු 🤟🤟
තෙවැනුව මන් මෙහෙම හිතුවා........දිනේෂ් ඔබ ලොකු පීරිස් ඇතුළු කණ්ඩායම අපට මේ වගේ ලස්සන තැන් සජීවීව ගෙන එන්න දරන උත්සාහය ට මගේ හද පිරි ප්‍රණාමය ...🙏🙏🙏...සුන්දර දෑසින් ලෝකයේ සුන්දර තැන් බලන්නට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!දීඝායු වේවා !!
අයියගේ චරිතයට මම ගොඩක් ගරු කරනවා ස්තුතියි අපිට මේ සොබා සෞන්දර්යය හරි අපුරුවට විස්තර කරලා පෙන්නනවට❤️
ස්වභවධර්මයට ආදරේ කරන...... කෙලෙහිගුන දක්වන....තවත් එක රත්තරන් සොඳුරු මිනිසෙක්....ආදරෙයි දිනේශ් අයියා ❤️හැමදාමත් හදවතේ සංචාරකයා..❤️
ඉස්සර බලපු සොබාසිරි,සොබාධාරා වගේ මතකයේ රැඳෙන රූප පෙළක්.ස්තුතියි දිනේෂ් අයියෙ
හිත නිවන වදන් පෙළක් සමගින් තවත් සුන්දර ගමානාන්තයක්💚...සොබාව සවුන්දර්යයෙන් අනූන මේ පුංවි දිවයිනේ සංචාරය කරන ඔබව මා විශ්වාස කරන දෙවි දේවතාවුන් වහන්සේලා විසින් ආරක්ෂා කරදේවා!!🙏❤️
ලංකාව සුරපුරයක් කියලා අහලා තිබ්බට දැක්කෙ පින්වත් ඔබලා නිසයි . ❤💐🙂
මිනිස්සුන්ට❤️ පරිසරයට❤️ සතා සිවුපාවට❤️ සමාජයට එක වගේ ආදරේ කරන. නිරහංකාර නිහතමානී චරිතය ❤️DAP❤️ හදවතේ සංචාරකයා❤️❤️
මගේ අම්මාටත් තාත්තාටත් දැන් දුර ගමන් යන්න අපහසුයි. නමුත් ඒ දෙන්නත් මම ත් ඔබේ vedios ගොඩක් ආසාවෙන් බලනවා. බොහොම ස්තුතියි දිනේෂ් ඔබට 💚🌿
හරිම සතුටුයි එහෙම අම්ම තාත්තා කෙනෙක් මේ රූප රාමු විදින එක ගැන. ඒ දෙන්නටම නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න කියල මමත් අපේ කංඩායමත් පාර්ථනා කලා කියලා කියන්න. ❤️🥺🌿
මට මාව හමුවුණු දවසට ඔබලාට මාව හමු නොවෙයි ,,දිනේෂ් ..සුපිරි කතාව දාර්ශනිකයින් 😊😊
මේ සංචාරකයා සමඟ වෙහෙසක් දැනෙන්නේ නැතිව අතිශය සුන්දර දසුන් නැරඹුවා....හදවතේ සනිටුහන් කරගනිමින් මෙතරම් ශෝභමාන පාරාදීසයේ සිරි නරඹන්න....හෘදයාංගම ස්තුතිය දිනේශ් ඇතුළු සැමට....සියළු ආශිර්වාද සමඟ.....🙏❤️🌿🌺🌻
දිනේෂ් අයියෙ .ගොඩාක් ලස්සනයි අපේ පුංචි රට........ මේ ලස්සන අපිට පෙන්නනවට ඔයාට ගොඩාක් පින් අයියෙ .
නිකන්ද කියන්නෙ " හදවතේ සංචාරකයා " කියලා. අහම්බෙන් දැකපු වීඩියෝ එකක උන්න වාසනාවන්ත කොල්ලාට , ඒ කතාවට මෙච්චර ඇබ්බැහි වෙයි කියලා කවුද හිතුවේ.... හැමදාම වගේ හරිම ලස්සන වීඩියෝ එකක් දිනේෂ් ... සුබ පැතුම් ❤❤ මේ වගේම තවත් සුන්දර ලස්සන තැන් බලන්න වගේම අපට ගේන්නත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
ස්වභාවදහම සමග ජීවිතේ ගෙවන එකත් මාර පිනක් 🥺ඒවගේම හරිම සුන්දරයි ඇස් අහකට ගන්න හිතෙන් නැති මේවගේ ලස්සන තැන් පෙන්නන ඔයාලට බොහොම පින්🙏හරිම ලෝබයි මාත් මේ පරිසරයට 🥺ඔයාලට තවත් ගොඩක් ලස්සන තැන් වලට යන්න ලැබෙන්න ඕනා එතකොට අපිටත් ඒ සුන්දරත්වය බලන්න පුලුවන් ඒවගේම යන්නත් ආස හිතෙනව 🥺
පරිසර අමාත්‍යාංශයේ ඉන්න ඕනේ මේ වගේ මිනිස්සු.. හදවතින්ම ආදරෙයි දිනේෂ් අයියේ..❤️ ජයෙන් ජය ඔයාට.🕊️
ඇත්තටම මල විනාශයක් වෙනවා එහෙම උනොත්. එකෙක්ට කැලෑ කපන්න, සත්තු මරන්න දෙන්නෙ නෑ
ලොකු piris aiya නිහඬ චරිතයක් .mrama gamma දෙනවා .ආදරෙයි හැමදාම හදවතේ සංචාරකයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💘
youtube එනවනම් ඇවිත් බලන්නේ ඔයාගේ අලුත් vlog ඇවිත්ද කියලා.. ඊට එහා මම monwat බලන්නේ nati තරම්.. ඔයාව අදුන ගත්තේ... මුල්ම අවාරේ සිරිපා ගමනේදී.. එදා ඉදල අද වෙනකම් බලනවා.. බොහෝම ස්තූතියි.. මේ ලස්සන තැන් අපේ ඇස් ඉස්සරහට අරන් එනවට.. ඔයාටයී.. ඔයාගේ කණ්ඩායමටයී.. හැමෝම පරිස්සමින්.. ජය... 🤟🤟
දිනේෂ් අයියා ගේ දෙවනි පාර බුලත්කොහුපිටිය අපේ ගම් පාළාතට ආව. පලවෙනි පාර අවේ කබරගල මතක හැටියට. නිහතමානී සංචාරකයා ආදරෙයි අයියේ ❤️❤️❤️
මේ comment එක අයියා දකිනවද බලනවද මන් දන් නෑ...දැන් සතියක් විතර අයියගෙ වීඩියෝ බලනවා ඇබ්බැහි වෙලා....හැම වීඩියෝ එකකම comment නොකරට ගොඩක් ආසාවෙන් බැලුවා...ඉදිරියටත් බලනවා....මන් දැකපු ගොඩක් නිහතමානී මනුස්සයෙක්....ජය වේවා අයියා....පරිස්සමින් ඉන්න..😊👊❤
ගොඩාක් ස්තූති මල්ලි.🌿🇱🇰
සොදුරු මිනිසුන්ට තවත් එවැනිම සොදුරුම මිනිසුන් හමුවෙනවා.දිනේෂ් ,අනුර තවත් එවැනිම සුසංයෝගයක්.😊😊😊
අපිත් හුලංගල ගියා ...මාරම ගති වීඩියෝ එක .. රැඩ්ලි මහතා අපිටත් හමු උනා .. සුපිරි මනුස්සයෙක් ..ජය වේවා !!!
adeeeeeeeeeeeeeeeeeeeeee ❤❤❤
Dila
හදවතේ සංචාරකයා ....සැබෑම වාසනාවන්තයෙක්...මගේ රටෙ සුන්දරත්වය විඳින්න අපිවත් රැගෙන යනවට පින් ........
නිදහස් ජීවිතයක් ගෙවන සුන්දර මනුස්සයෙක්....video එක නියමයි.ජය වේවා....💪💪💪💪💪
Travel weekend with dinesh ekata innawai kiyanne , supirima camping ekak wenna ona , patta , mamath hulangala enna asawen inna awurudu 14 kollek ❤❤❤❤
ලන්කාවෙ ලස්සනය අපිට පෙන්නවට දිනේශ් අයියා & ලොකු පීරිස් ඇතුලු කන්ඩායමට බොහොම පින්..🙏🙏🙏
දඟකාර තාරුණ්‍යය පරිසරයත් එක්ක ජීවිතේ විඳන කොල්ලො සෙට් එකට අපේ උත්තමාචාරය.........
දයාබර හදවතේ සංචාරකයා ඇතුළු ගමන් සගයින්ට හදවතේ පත්ලෙන්ම නැගෙන ස්තුතිය.. මගේ දරැවෝ කියනවා ඔබේ වචන වලින් තමයීලු මේ ගමන් මෙතරම් සුන්දර වෙන්නේ.. ඒක සහතික ඇත්ත. අපව මෙවැනී අපුරැ තැන්වලට රැගෙන යන්ට තව තවත් ධෛර්්‍යය හා ශක්තිය සමග නිරතුරැ දෙව් රැකවරණය ඔබ ඇතුළු කණ්ඩායමටම ලැබේවා!! ජයෙන් ජයම වේවා!!!
ස්වභාදහමට ආදරේ සොදුරු සංචාරකයා.. බලාගෙන හිටියේ ඉතුරු වීඩියෝ එක එනකල්.. ජය වේවා DAP ❤️❤️
ඔබව මුණගැස්සවූවාට UA-cam එකටත් පිං ❤️🌹
හැම සංචාරයකම නිහඬ ගුරා 💚 ලොකු පීරිස්
හොද නිහඩ.. 🤭
@@DineshAPathum ඇයි එහෙම නෑද්ද
කියන්න වචන නෑ අයියේ..ඔයාගේ ඔය වචනයක් වචනයක් ගාන්නේ අපේ හිත් සුවපත් වෙනව.. ❤️😍 බුදු සරණයි
ලියන්න වචන එන්නේ නම් නැහැ ඔබට වගේ .සුන්දඔ ඔබ අපිට දුන්න තවත් සුන්දර ගමනක් .හදවතේ සොඳුරු සංචාරකයා ඔබට තෙරුවන් සරණයි .
වැස්සේ හුලංගලේ කියන්නේ මාරම ෆිලන්ග් එකක් 🥺❤️.. කුඩැල්ලන්ගේ රාජධානියක් 🥺❤️.. මාතලේ යටවත්ත අපේ ගමේ අභිමානය ❤️
මීට වැඩිය හොදාය්
☺️☺️
හැම්දාමත් වගේ හදවතෙ සංචාරකයා ගෙන් සුපිරි චාරිකාවක් .
සතියක් බලන් උන්නට පාඩු නෑ...😘😘...මේ වීඩියෝව මුල් කොටස ගැන දැනුන දේ...."මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි"සෝමතිලක ජයමහයන්ගේ ගී පද මතක් වුනා....😘😘😘
අහම්බෙන් මුණගැසුණු ඒ සංචාරක හදවත් සොරා ගත් නිහතමානී සංචාරක පතහක යෝධයාණනි ඔබට මාගේ ස්තූතිය. අහම්බෙන් හමුවුණු අපි ගැන මෙහෙම කියයි කියල හිතුවෙ නෑ කවදාවත්.හැමදාම කියනව වගේ ඒ වචන ටික තමයි හිත නිවන්නෙ. ආදරෙයි අයියා ❤️❤️
ලංකාවේ ලස්සනම ලස්සන තැන් බලන්න අවස්ථාව උදා කරදුන් ඔබට නිදුක් නිරෝගී බාවය ප්‍රර්ථනා කරනව බුදුසරණයි ජයවේවා 🙏❤️🌹
දිනෙශ් අයියේ පොඩ්ඩක් පරක්කූ උනා බලන්න.පිස්සූ හැදෙනවා මේච්චර ලස්සන තැන් පෙන්නවට.මාරම සතුටක් දැනෙන්නේ..ඔයා අපේ හදවතේ ඉන්න ,ආසම චරිතයක්.ගොඩක් පිං අපට යන්න බැරි උනත් මෙච්චර ලස්සන තැන් පෙන්නවට.ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඔනි මේ වගේ ලස්සන තැන් වලට යන්න ලැබේවා කියලා
My heroh 💘 (හදවතේ සංචාරකයා නිහතමානී කමින් පිරිපුන් හදවතින් උසස් ආදරණීය මාගේ දයාබර සංචාරකයා 💗 ආදරෙයි දිනේශ් අයියෙ ඔයාට ජයෙන් ජය ) ♥️
නාවලපිටිය,රක්ෂාව,කිණිහිරයා ගල තවත් ස්වභාවික නැවුම් අත්දැකීමක් අයියා ඔයගේ සංචාරයට......💚💚
ලස්සනයි bro video aka, ලොකු පීරිස් the silent hero as always. respect you brother,
වතු අදිකාරි මහත්මයා වගේ තවත් බොහෝ පිරිසක් මේ පුණ්‍ය භූමියේ බිහි වේවා ....
මුහුණට මුහුණ මෑතකදී මුණ ගැසේවායි පතන්නට හැකියාවක් නැ😌 අපේ සිත් නිවන්ට දිගින් දිගටම ලැබේවායි පතමි!!
ඔව් දිනේශ් අයියා තමා හදවතේ සංචාරකයා 😍🌿🌸
හරිම සුන්දර චාරිකාවක් ඔයාලා හැමෝටම බුදු සරණයි .....හරිම නිහතමානි සුන්දර මිනිස්සු ටිකක් ....විස්තර කරනවට වඩා වටිනවා විඩියෝ එක බලලා ශක්තියක් වෙන එක..🙏🙏🙏
Jewithetama nogiyapu, නොදැකපු මනරම්, සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු මනස්කාන්ත paradise එකක් අපේ හෙළ බිම. ගොඩාක් ඉස්තුති ඔබ සැමට. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!!!
වේලාව පාන්දර 1.34 . පොඩ්ඩක් බලලා නිදාගන්නවා කියලා හිතලා බලන්න පටන් ගත්තේ දැන් හරිනේ😁😁. දිනේෂ් අයියා ඔයා generation ගානක් ඉස්සරහට ඔයාගේ නම ගෙනිහින් ඉවරයි. All the best Bro ✌️✌️💪
නිහතමානි සංචාර්කයා දීනේෂ් ආදාරෙයි බං විදපන් ජිවිතෙ හොදටම ❤️💐👌
පේනවානේ මිනිසුන්ගේ ආදරේ..හදවතේ සංචාරකයා ඔයා අපිට ගොඩක් වටිනවා❤️
කියන්න වචන නෑ අයියේ,ඔයාගේ video බලනවා කියන්නේ film1බලනවා වගේ.වෙනම වෙලාවක් වෙන්කරගෙන,තේ එකක් හදාගෙන ඔයාගේ ලස්සන වචන ටික අහන්න අපි ඉදගන්නේ. අයින් වලට යන්න එපා..පරිස්සමෙන්,ඛුදු සරණයි..හදවතේ සංචාරකයා..❤
24.05 එතන තියෙන කොළ පාටට හිත ගියා හරි අපුරුවට thnq aiye මේ වගෙ ගමනාන්තයක් පෙන්නුවාට හදවතින්ම ආඩම්බරයි ❤️🌱🌲
වචන නෑ ජීවිතයේ දැකපු දන්න එකම හදවතේ සංචාරකයා ❤️🔥🇱🇰
සුවහසක් රසිකයින්ගේ හදවත් සොරාගත්, ඒ "හදවතේ සංචාරකයා".... ❤❤❤
හැමදාම වගේ සුපිරියක් අයියේ ❤️.. අර අයියලා එක්ක Camp කරපු කොල්ලො දෙන්නා පට්ටම වාසනාවන්තයි❤️..දවසක සංචාරයක් අතරතුර මටත් හමුවෙයි අනිවාර්යයෙන්ම ❤️🌿
අන් අයගේ සිත ද හදවතද එක මිටකටගන්නට හැමෝටම නොහැකිය.ඒත් විස්තර කරන්න බැරි අයුරින්මේ සුන්දර හදවතේ සංචාරකයානොමැකෙන සේ අපගේ හදවතේලැඟුම් ගෙන හමාරයි.මේ සුන්දර පාරාදීසයේදුෂ්කර මංපෙත් මැදින්නොදුටු ලෝකයක් කරාඅපිව රැගෙන යන ඔබට පිං.යන එන හැම තැන පරිස්සමින්බුදු සරණයි.🙏❤️❤️
💐💐💐ස්තූති ! ඔබ සැමදෙනාටම . සතුටින් පරෙස්සමින් ආරක්ෂාවෙන් ඉන්න ලැබේවා 🙏 💝 Travel weekend කණ්ඩායමටත්💐💝🙏 නිහඬ වීරයා 'ලොකු පීරිස් ' 💐💝🙏
සරන්නට බැරි වාටනුඹ වාගෙ රිසිසේමවිදින්නෙමි පරිසරය අපෙ දොරට රැගෙන එනඔබෙ දිරිය හින්දාමලං වුනත් මැදිවියටවිදිමි එය නුඹ සේමතුරුනු සිත් පිරිවරාමෙහැගුම් වපුරන්නගහකොලට ලබැඳි සිත්එකතුවක් අරගන්න දරුවන්ට සුරපුරක්ඔබ නැවත ගෙන එන්නඔබට ජයම වේවා !
මන් හිතනිවා ගන්න යන්න ආසම තැනක් අයිය අද ලෝකෙට්ම පෙන්නුව . ඔයාට ගොඩක් ස්තූති අපේ ස්භාවධර්මය මෙච්චර ලස්සනට අපිට පෙන්නනවට.❤( හදවතේ සංචාරකය ❤)
වෙන කෙනෙක් උන්නනම් කියයි "මෙහෙ හොදටම වැස්ස" කියල.😑 සොබාදහමට මේ තරම් ආදරෙන් ආමන්ත්‍රණය කරන කෙනෙක් දැක්කමයි. ඔය අඩිපාරෙ යන මිලියනයක් මේ සුන්දර දූපතේ හැදුනොත් කොහොම තියේවිද😍 ප්‍රාර්ථනා කරන්නෙ මේ වෑයම තුළින් මිහිමවට තව තවත් ආදරවන්තයන් වැඩි වැඩියෙන් හිමිවෙන්න කියල විතරයි.
බලාපොරොත්තු නොවන ගමං හරි සුදරයි එක ඇත්තක්
Travel Weekend එකේ අනුර අයියගේ Cab එක වගේ වාහනේ දැකලා බලන්න ආවේ.
කියන්න වචන නෑ අයියෙ ඔයාගෙ videos . ඇත්තටම හදවතේ සංචාරකය කීවොත් නිවැරදී..අයියගෙ video බලන කොට අපිටත් ඒ feelings එක විදින්න පුලුවන් ඇත්තටම අයියගෙ video එකක් බැලුවම හිත හරි සැහැල්ලු වෙන්ව .මොකද අයිඅ මාරම නිහතමානී පුද්ගලයෙක් ඒ නිසා.... දිගටම කරගෙන යන් අයියෙ ..... ජය....අයිය නිසා මාත් චැනල් එකක් පටන් ගත්ත 😍
ඒ යකඩ යකා දැක්කම පිස්සු හැදෙනවා😶🌫️❤
ගොඩක් හොඳයි දිනේෂ් present කරලා තියෙනවා
මොහොතකට හරි තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා මල්‌ලි ඔයා යන තැන්වල අපිත් යනවා වගෙයි දැනෙන්නේ සුපිරි
නොටිපිකේෂන් ආව ගමන් දුවන් එන්න බැරි උනා....💚💚💚💚ඒක අපූරුයි මගෙ අයියේ පරිස්සමින් හැමදාම
ඔයා නම් පුදුමාකාර වාසනාවන්තයෙක් අයියේ. ඔයාගේ රසිකයෙක් වීමත් මහා භාගයයක්👍
🌿හදවතේ සංචාරකයා කූරගල සම්ප්‍රාප්තිය .බුදු සරණයි අයියේ ❤️❤️😍
🥺❤️ මේ වීඩීයො එකනම් පට්ටම අයියේ..Video කොලිටිය Sound පවා නියමට තියෙනවා natural විදිහටම..💚පට්ටම ට්‍රැවලර් කෙනෙක් ඔයා...යකෙක් එක්ක ට්‍රැවලින් ගමනට patrol රාක්ශයෙකුත් එකතු උනා කියන්නෙ ඉතින් සුපිරිම තමා
නින්දට කලින් සොභාදහමේ අපූරු විඩියෝවක් බලලා නිදා ගන්න මන් පුරුදු වෙලා තියෙන්නෙ ❤ අයියට හදපිරි ස්තූතිය ❤
ජීවිතය විදින කොල්ලෙක් ❤❤❤ අපරාදෙ බැන්දෙ කියල හිතෙනවා මේවා බලනකොට😅
හිත නිවෙන සොඳුරු දසුන් සමග හදවතේ සංචාරකයා
හරිම ලස්සනයි ආසවෙන් බලනවා රැල්ලට නැතිව හරි දේ හරි විදියටම කරන කියන දකින කෙනෙක් හැටියට මම දකින්නෙ කතා විලාසය හරිම ලස්සනයි එකට වෙනම සිත් ඇද ගන්නවා ඉදිරියටත් මේවාගේ දෙවල් කරන්න ආසයි එවා බලන්න ඔයාටත් ඔයා එක්ක යනව සියලුම දෙනාට ජෙසු පිහිටයි ❤❤❤😊
හදවතේ සොඳුරු සංචාරකයානෙනි , 🍃❤️ පැයක් ගෙවෙනව නොදැනෙන්න සොබාදහම ට අපිව ඇබ්බැහි කරලා තියාගන්න , ඔය දයාබර වචන අස්සෙ අපි ව ආසක්ත කරලා තියාගන්න ....🥺❤️ ඇත්ත ම යි ඔබේ නිර්මාණ වෑයම හරි අපූරු ඇබ්බැහි මායාවක්...❤️🔥❤️දවසක හීනයක් අයියා ව මුනගැහෙන එක ...🥺❤️
අනේ දෙයියනේ ඔච්චර අවදානම් ගන්න නම් එපා අැඟ හිරි වැටුන පරිස්සමින් කොල්ලනේ දෙවි පිහිටවි,,,ඔයාල යන හැම තැනටම ශ්‍රි පාදෙ පේනවනෙ සාදු සාදු🙏🙏🙏🙏
ඉස්සර TV එකේ ආස කතා බලන්න සතියක් යනකම් බලන් හිටියා වගෙ දැන් ඉතින් අයියගේ විඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා...ඇත්තටම TV එකට යන්න තරම් quality එකක් තියෙන එකම channel එක🍃🤍ජැක්සන් sirවත් හැමදාම මතක් වෙනවා මේවා දකිද්දි😢🥺
දිනේෂ් අයියා ඔයාගේ වීඩියෝ බලනකොට පුදුම ආදරයක් ලෙන්ගතුකමක් ඇතිවෙනවා ලංකාව ගැන. ♥♥
දිනේශ් අයියා එක්ක තවත් සොදුරු ගමනක්🤝🍃💚ආයුබොහෝ වේවා🙏
කොළ පාට ගහ කොල, වැස්ස, මීඋුම,ගැමී පරිසරය එ නිදහස විදිනවා කියන්නේ මට නම් සැබෑ දිව්‍යවලෝකයක්❤❤
අයියේ ඔයා තමයි ලංකාවෙ ඉන්න පට්ටම නිහතමානිම ට්‍රැවලර්.හලංගල අපේ පැත්තෙ.ගැම්මක් තමයි ඔයා..දිගටම සංචාරය කරන්න ආශිර්වාද කරනව.සුභම වේවා..❤️
චුට්ටක් පරක්කු උනා වීඩියෝ එක බලන්න ❤️, හදවතේ සංචාරකයා ඔබයි , ටැවලින් පිස්සුව හදවපු කෙනා තමයි අය්ය ❤️❤️❤️ අය්ය ගැන චුට්ටක් ඊර්ෂ්‍යාව ක් තීනො මට මොකද මන් මේ බලන්නෙ පෝන් එකෙන් ඒත් අය්ය පියවි ඇස් දෙකෙන් බලන්න පින තීනො 😪😪
ඔබේ වීඩියෝ වලින් බොහෝ දේ දකිනවා වගේම ඉගෙන ගන්නවා. සෙම්බුවත්ත හැදුව කෙනා ගැන පවා දැනගත්තා. මේ වගේ වටිනා මිනිසුන් ගැන මිනිස්සු දන්නේ නැහැ. අද තමා ලොකු පීරිස්ගේ හිනාව දැක්කේ. හොඳ මිනිසුන්ට හොඳ මිනිසුන් එකතු වෙලා මේ පුංචි ලංකාව ලස්සන වේවා. ඒත් මේ කාලකන්නි දේශපාලුවොයි හොරුයි කාලෙ කන කාලකන්නි මිනිස්සුයි නිසා ඒවා හීනයක් විතරක් වෙයිද දන්නේ නැහැ.
ලොකු පීරිසුත් දැන් ඉන්නේ හදවතේ.වතු අදිකාරී මහත්මයා ඇත්තම වටිනා මහත්මයෙක් මෙතුමා පරිස්සම් කරන්න ඕනී අපි මෙතුමන්ලවා මේ රාජ්‍ය නිලදාරීන් සම්පතක්,ඩොක්ටර් ඔයත් රටට නිහඩ සේවයක් කරනවා ඔබ තුමන්ලා රටට ණය නැති මිනිස්සු මතු පරපුරේ රැකවරණය පරිසරය රකින නියම නිලදාරීන් බොහොම පින් ඔබ දෙපලට අම්බෝ උදේ හවා ආවා කලින් එකේ ඉතුරු ටික දාලද කියලා මරු දවසේ දිනා ආදරෙයි ස්තූතී කියන්න වචන නෑ සුන්ද පාරාදීසයක් ❤ ආදරෙයි ඔයා ඔයා වෙලා අපිට මේ ගේන සුන්දර ගමනට 😍 හැමදාම ඉන්නවා යන්න බෑ හැබැයි ඇස් වලින් විදිනවා ගමන නියමයී දිනා , පරිසමට හැමදාම අපිව පාරාදීසයේ අතරම්න් කරන්න ලැබේවා
හැමදාම මම බලන්න කැමති ලස්සන වැඩසටහනක්❤❤❤මගේ හදවතේ සංචාරක අයියා.අදරේයි හැමදම
හරිම අසාවේන් ගිය ගමනක් මත් ගියේ ලගදි කුඩැල්ලෝනම් ගොඩයි තමා
Meka බලද්දි ඔලුවට පුදුම නිදහසක් දැනෙන්නෙ සහෝදරයා godak pin budusaranai 👌👏👏
💯
හැමදාමත් අපිට යන්න බැරී වුන තැන් වලට එක්ක ගෙන යනවා ට ගොඩාක් ස්තුතියි
Thanks dinesh..puluwannam,MAWANELLA.,KEEGALLA, peththe sancharayak karanna.lassana places thiyenawa e peththe...
ඉක්මනින්ම 100k යන්න කියල ප්‍රාර්ථනා කරනව අයියා.. දැකපු අමුතුම traveler කෙනෙක් ..ඔයාගෙ විදිහ මරු.. DAP❤
නිහතමානී ඒ හදවතෙ සංචාරකයා ගොඩක් පිං අපි නොදැකපු තැන් වලට අපිව එක්කන් යනවට...
සොබාදම් මාතාව, සුන්දර මිනිසුන් වෙනුවෙන් සැගවූ සොඳුරු ඉසවු සොයා යන ගවේෂකයෙක් වේද, ඒ දිනේෂ් පැතුම් නම් වූ අව්‍යාජ පරිසර හිතකාමී සහෝදරයා මිස වෙන කවරෙක්ද. ඊටම නොදෙවෙනි වූ ලොකු පීරිස්, සහන් මල්ලි. "Travel Weekend" අනුර අය්යා + දිනේෂ් අය්යා එකතුවෙලා කරපු වැඩක් කියන්නේ ඉතින් සුපිරියක්.
නියමයි දිනේෂ් අයියා,දිගටම ඕන මේ වගේම vlog , අනුර අයියත් සුපිරි චරිතයක් තමයි ❤❤❤❤❤❤❤
ගග දිගේ ජැක්සන් ඇන්තනි මහතාගෙන් පසු වර්තමාන චාරිකාවේ ඒ තැන ගත් සුන්දර මිනිසා.. 🌿❤️❤️
ඔව්..... ඇත්තටම එක හරියටම හරි.....
True
Aniwaryenm ❤
❤
that's true
සොබාදහම සමඟ බැඳුණු නුඹේ කතා ශෛලිය හඬ පෞෂත්වය හරි අපූරුවට මනුෂ්‍යය හදවතට කිඳා බස්වන අපූරුව හරිම අගෙයි 🥰 ඒ වගේම ලොකු පීරිස් නුඹ සුන්දර මනුස්සයෙක් නුඹ වැනි මිතුරකු සමිපවත්ම මේ සුන්දර මනුස්සයා සැමදා ආරක්ෂිතයි..💚🙏
වතු අධිකාරී මහත්තයා රටට ණය නැති ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් 💚🙏
Trvel week end හරිම ලස්සනයි හරිම නිහතමා නී කෙනෙක් අනුර මහත්මයා සත්තකින්ම මේ අය ඉන්න ඕන පරිසර අමාත්‍යයන්සෙ එහෙම උනානම් ඔබ අපි මේ පරිසරය සියලුම සත්වයෝ හරිම වාසනාවන්තයි කියා මට හිතෙනවා🙏🌷🙏
දිනේෂ් මල්ලි ඔයාගේ වචන වලින් සංවරශීලීව සොබා දහම ඔයා විදින්න කොට අවුරුදු 12 ක් පිට රටක ඉන්න අපි හැමෝටම මගේ රටට වැද නමස්කාර කරන්නට හිත් පහල වෙනවා. දවසක මගේ රටේ ඔබත් එක්ක මේ සුන්දර බව විදින්න එනවා. ඔබට බොහොම පින්.
කදු නගිනවට වඩා අමාරුයි මේ ලොකු පීරිස්ගෙන් වචනයක් ගන්න එක❤ලස්සන සංචාරයක් අදත්.ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවයි සහභාගි වූ සියලු දෙනාටම.
කොහොම ස්තුති කරන්න ද. පදුම සුන්දරත්වය ක් අපේ රට මේ විදියට අපි ට දකින්න සැහෙන දුකක් වී ඳ ගෙන ඔයාල සියලු දෙවි රැකවරණයෙන් තවත් සුන්දර වීඩියෝ ව කින් හමු විමට බලා සිටිමි.
ජයවේවා සැමටම බදු සරණයි!
හදවතේ සංචාරකය...❤️❤️❤️..ආයෙ ඉතින් කියන්න තියෙන ඔක්කොම ඒ වචන දෙකේ තියෙනව.❤️❤️
ඒක නම් හරි අපූරු නමක්.. ගොඩාක් ස්තූති ❤️🌿
සොබාදහම මේ තරම් සුන්දරද කියල කියල දුන්න ඒ සුන්දර මිනිසාට දෙන්න පුලුවන් ඉහලම නම තමයි ඒ DAP.උබට කීදෙනෙක් හදවතින් ආදරේ කරනවද ?.ඒ උබ සොබාදහමට කරන ආදරේට සොබාදහමම පෙරලා උබට දෙන ආශිර්වාදයක්.😊.සමාවෙයන් උබ කිව්වට ඒ කිව්වෙ හදේ උපන් සහෝදර කමට.❤️❤️
@@namalgunawardana5399 ඇත්තටම ❤️ ආදරෙයි බන් අයියේ 😇❤️
@@namalgunawardana5399 දිනේෂ් kiyane coomado රෙජිමේන්තුවෙ හිටපු සුපිරි වනගත සටන්කරුවෙක්
@@irashchinthaka5457 බොරු කියන්න එපා මිනිස්සුන්ට ..ඔහු කවුද කියල අපි හොදට දන්නව..ඔහු කවුද මොකද කරේ කියල අදාල නෑ..කරන දේ මරු 🤟🤟
තෙවැනුව මන් මෙහෙම හිතුවා........
දිනේෂ් ඔබ ලොකු පීරිස් ඇතුළු කණ්ඩායම අපට මේ වගේ ලස්සන තැන් සජීවීව ගෙන එන්න දරන උත්සාහය ට මගේ හද පිරි ප්‍රණාමය ...
🙏🙏🙏...
සුන්දර දෑසින් ලෝකයේ සුන්දර තැන් බලන්නට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!
දීඝායු වේවා !!
අයියගේ චරිතයට මම ගොඩක් ගරු කරනවා ස්තුතියි අපිට මේ සොබා සෞන්දර්යය හරි අපුරුවට විස්තර කරලා පෙන්නනවට❤️
ස්වභවධර්මයට ආදරේ කරන...... කෙලෙහිගුන දක්වන....තවත් එක රත්තරන් සොඳුරු මිනිසෙක්....ආදරෙයි දිනේශ් අයියා ❤️හැමදාමත් හදවතේ සංචාරකයා..❤️
ඉස්සර බලපු සොබාසිරි,සොබාධාරා වගේ මතකයේ රැඳෙන රූප පෙළක්.ස්තුතියි දිනේෂ් අයියෙ
හිත නිවන වදන් පෙළක් සමගින් තවත් සුන්දර ගමානාන්තයක්💚...
සොබාව සවුන්දර්යයෙන් අනූන මේ පුංවි දිවයිනේ සංචාරය කරන ඔබව මා විශ්වාස කරන දෙවි දේවතාවුන් වහන්සේලා විසින් ආරක්ෂා කරදේවා!!🙏❤️
ලංකාව සුරපුරයක් කියලා අහලා තිබ්බට දැක්කෙ පින්වත් ඔබලා නිසයි . ❤💐🙂
මිනිස්සුන්ට❤️ පරිසරයට❤️ සතා සිවුපාවට❤️ සමාජයට එක වගේ ආදරේ කරන. නිරහංකාර නිහතමානී චරිතය ❤️DAP❤️ හදවතේ සංචාරකයා❤️❤️
මගේ අම්මාටත් තාත්තාටත් දැන් දුර ගමන් යන්න අපහසුයි.
නමුත් ඒ දෙන්නත් මම ත් ඔබේ vedios ගොඩක් ආසාවෙන් බලනවා.
බොහොම ස්තුතියි දිනේෂ් ඔබට 💚🌿
හරිම සතුටුයි එහෙම අම්ම තාත්තා කෙනෙක් මේ රූප රාමු විදින එක ගැන. ඒ දෙන්නටම නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න කියල මමත් අපේ කංඩායමත් පාර්ථනා කලා කියලා කියන්න. ❤️🥺🌿
මට මාව හමුවුණු දවසට ඔබලාට මාව හමු නොවෙයි ,,දිනේෂ් ..සුපිරි කතාව දාර්ශනිකයින් 😊😊
මේ සංචාරකයා සමඟ වෙහෙසක් දැනෙන්නේ නැතිව අතිශය සුන්දර දසුන් නැරඹුවා....හදවතේ සනිටුහන් කරගනිමින් මෙතරම් ශෝභමාන පාරාදීසයේ සිරි නරඹන්න....හෘදයාංගම ස්තුතිය දිනේශ් ඇතුළු සැමට....සියළු ආශිර්වාද සමඟ.....🙏❤️🌿🌺🌻
දිනේෂ් අයියෙ .ගොඩාක් ලස්සනයි අපේ පුංචි රට........ මේ ලස්සන අපිට පෙන්නනවට ඔයාට ගොඩාක් පින් අයියෙ .
නිකන්ද කියන්නෙ " හදවතේ සංචාරකයා " කියලා. අහම්බෙන් දැකපු වීඩියෝ එකක උන්න වාසනාවන්ත කොල්ලාට , ඒ කතාවට මෙච්චර ඇබ්බැහි වෙයි කියලා කවුද හිතුවේ.... හැමදාම වගේ හරිම ලස්සන වීඩියෝ එකක් දිනේෂ් ... සුබ පැතුම් ❤❤ මේ වගේම තවත් සුන්දර ලස්සන තැන් බලන්න වගේම අපට ගේන්නත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
ස්වභාවදහම සමග ජීවිතේ ගෙවන එකත් මාර පිනක් 🥺ඒවගේම හරිම සුන්දරයි ඇස් අහකට ගන්න හිතෙන් නැති මේවගේ ලස්සන තැන් පෙන්නන ඔයාලට බොහොම පින්🙏හරිම ලෝබයි මාත් මේ පරිසරයට 🥺ඔයාලට තවත් ගොඩක් ලස්සන තැන් වලට යන්න ලැබෙන්න ඕනා එතකොට අපිටත් ඒ සුන්දරත්වය බලන්න පුලුවන් ඒවගේම යන්නත් ආස හිතෙනව 🥺
පරිසර අමාත්‍යාංශයේ ඉන්න ඕනේ මේ වගේ මිනිස්සු.. හදවතින්ම ආදරෙයි දිනේෂ් අයියේ..❤️ ජයෙන් ජය ඔයාට.🕊️
ඇත්තටම මල විනාශයක් වෙනවා එහෙම උනොත්. එකෙක්ට කැලෑ කපන්න, සත්තු මරන්න දෙන්නෙ නෑ
❤
ලොකු piris aiya නිහඬ චරිතයක් .mrama gamma දෙනවා .ආදරෙයි හැමදාම හදවතේ සංචාරකයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💘
youtube එනවනම් ඇවිත් බලන්නේ ඔයාගේ අලුත් vlog ඇවිත්ද කියලා.. ඊට එහා මම monwat බලන්නේ nati තරම්.. ඔයාව අදුන ගත්තේ... මුල්ම අවාරේ සිරිපා ගමනේදී.. එදා ඉදල අද වෙනකම් බලනවා.. බොහෝම ස්තූතියි.. මේ ලස්සන තැන් අපේ ඇස් ඉස්සරහට අරන් එනවට.. ඔයාටයී.. ඔයාගේ කණ්ඩායමටයී.. හැමෝම පරිස්සමින්.. ජය... 🤟🤟
දිනේෂ් අයියා ගේ දෙවනි පාර බුලත්කොහුපිටිය අපේ ගම් පාළාතට ආව. පලවෙනි පාර අවේ කබරගල මතක හැටියට.
නිහතමානී සංචාරකයා ආදරෙයි අයියේ ❤️❤️❤️
මේ comment එක අයියා දකිනවද බලනවද මන් දන් නෑ...දැන් සතියක් විතර අයියගෙ වීඩියෝ බලනවා ඇබ්බැහි වෙලා....හැම වීඩියෝ එකකම comment නොකරට ගොඩක් ආසාවෙන් බැලුවා...ඉදිරියටත් බලනවා....මන් දැකපු ගොඩක් නිහතමානී මනුස්සයෙක්....ජය වේවා අයියා....පරිස්සමින් ඉන්න..😊👊❤
ගොඩාක් ස්තූති මල්ලි.🌿🇱🇰
සොදුරු මිනිසුන්ට තවත් එවැනිම සොදුරුම මිනිසුන් හමුවෙනවා.දිනේෂ් ,අනුර තවත් එවැනිම සුසංයෝගයක්.😊😊😊
අපිත් හුලංගල ගියා ...මාරම ගති වීඩියෝ එක .. රැඩ්ලි මහතා අපිටත් හමු උනා .. සුපිරි මනුස්සයෙක් ..ජය වේවා !!!
adeeeeeeeeeeeeeeeeeeeeee ❤❤❤
Dila
හදවතේ සංචාරකයා ....සැබෑම වාසනාවන්තයෙක්...මගේ රටෙ සුන්දරත්වය විඳින්න අපිවත් රැගෙන යනවට පින් ........
නිදහස් ජීවිතයක් ගෙවන සුන්දර මනුස්සයෙක්....video එක නියමයි.ජය වේවා....💪💪💪💪💪
Travel weekend with dinesh ekata innawai kiyanne , supirima camping ekak wenna ona , patta , mamath hulangala enna asawen inna awurudu 14 kollek ❤❤❤❤
ලන්කාවෙ ලස්සනය අපිට පෙන්නවට දිනේශ් අයියා & ලොකු පීරිස් ඇතුලු කන්ඩායමට බොහොම පින්..🙏🙏🙏
දඟකාර තාරුණ්‍යය පරිසරයත් එක්ක ජීවිතේ විඳන කොල්ලො සෙට් එකට අපේ උත්තමාචාරය.........
දයාබර හදවතේ සංචාරකයා ඇතුළු ගමන් සගයින්ට හදවතේ පත්ලෙන්ම නැගෙන ස්තුතිය.. මගේ දරැවෝ කියනවා ඔබේ වචන වලින් තමයීලු මේ ගමන් මෙතරම් සුන්දර වෙන්නේ.. ඒක සහතික ඇත්ත. අපව මෙවැනී අපුරැ තැන්වලට රැගෙන යන්ට තව තවත් ධෛර්්‍යය හා ශක්තිය සමග නිරතුරැ දෙව් රැකවරණය ඔබ ඇතුළු කණ්ඩායමටම ලැබේවා!! ජයෙන් ජයම වේවා!!!
ස්වභාදහමට ආදරේ සොදුරු සංචාරකයා.. බලාගෙන හිටියේ ඉතුරු වීඩියෝ එක එනකල්.. ජය වේවා DAP ❤️❤️
ඔබව මුණගැස්සවූවාට UA-cam එකටත් පිං ❤️🌹
හැම සංචාරයකම නිහඬ ගුරා
💚 ලොකු පීරිස්
හොද නිහඩ.. 🤭
@@DineshAPathum ඇයි එහෙම නෑද්ද
කියන්න වචන නෑ අයියේ..ඔයාගේ ඔය වචනයක් වචනයක් ගාන්නේ අපේ හිත් සුවපත් වෙනව.. ❤️😍 බුදු සරණයි
ලියන්න වචන එන්නේ නම් නැහැ ඔබට වගේ .සුන්දඔ ඔබ අපිට දුන්න තවත් සුන්දර ගමනක් .හදවතේ සොඳුරු සංචාරකයා ඔබට තෙරුවන් සරණයි .
වැස්සේ හුලංගලේ කියන්නේ මාරම ෆිලන්ග් එකක් 🥺❤️.. කුඩැල්ලන්ගේ රාජධානියක් 🥺❤️.. මාතලේ යටවත්ත අපේ ගමේ අභිමානය ❤️
මීට වැඩිය හොදාය්
☺️☺️
හැම්දාමත් වගේ හදවතෙ සංචාරකයා ගෙන් සුපිරි චාරිකාවක් .
සතියක් බලන් උන්නට පාඩු නෑ...😘😘...
මේ වීඩියෝව මුල් කොටස ගැන දැනුන දේ....
"මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි"
සෝමතිලක ජයමහයන්ගේ ගී පද මතක් වුනා....
😘😘😘
අහම්බෙන් මුණගැසුණු ඒ සංචාරක හදවත් සොරා ගත් නිහතමානී සංචාරක පතහක යෝධයාණනි ඔබට මාගේ ස්තූතිය. අහම්බෙන් හමුවුණු අපි ගැන මෙහෙම කියයි කියල හිතුවෙ නෑ කවදාවත්.
හැමදාම කියනව වගේ ඒ වචන ටික තමයි හිත නිවන්නෙ. ආදරෙයි අයියා ❤️❤️
ලංකාවේ ලස්සනම ලස්සන තැන් බලන්න අවස්ථාව උදා කරදුන් ඔබට නිදුක් නිරෝගී බාවය ප්‍රර්ථනා කරනව බුදුසරණයි ජයවේවා 🙏❤️🌹
දිනෙශ් අයියේ පොඩ්ඩක් පරක්කූ උනා බලන්න.පිස්සූ හැදෙනවා මේච්චර ලස්සන තැන් පෙන්නවට.මාරම සතුටක් දැනෙන්නේ..ඔයා අපේ හදවතේ ඉන්න ,ආසම චරිතයක්.ගොඩක් පිං අපට යන්න බැරි උනත් මෙච්චර ලස්සන තැන් පෙන්නවට.ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඔනි මේ වගේ ලස්සන තැන් වලට යන්න ලැබේවා කියලා
My heroh 💘 (හදවතේ සංචාරකයා නිහතමානී කමින් පිරිපුන් හදවතින් උසස් ආදරණීය මාගේ දයාබර සංචාරකයා 💗 ආදරෙයි දිනේශ් අයියෙ ඔයාට ජයෙන් ජය ) ♥️
නාවලපිටිය,රක්ෂාව,කිණිහිරයා ගල තවත් ස්වභාවික නැවුම් අත්දැකීමක් අයියා ඔයගේ සංචාරයට......💚💚
ලස්සනයි bro video aka, ලොකු පීරිස් the silent hero as always. respect you brother,
වතු අදිකාරි මහත්මයා වගේ තවත් බොහෝ පිරිසක් මේ පුණ්‍ය භූමියේ බිහි වේවා ....
මුහුණට මුහුණ මෑතකදී මුණ ගැසේවායි පතන්නට හැකියාවක් නැ😌
අපේ සිත් නිවන්ට දිගින් දිගටම ලැබේවායි පතමි!!
ඔව් දිනේශ් අයියා තමා හදවතේ සංචාරකයා 😍🌿🌸
හරිම සුන්දර චාරිකාවක් ඔයාලා හැමෝටම බුදු සරණයි .....හරිම නිහතමානි සුන්දර මිනිස්සු ටිකක් ....විස්තර කරනවට වඩා වටිනවා විඩියෝ එක බලලා ශක්තියක් වෙන එක..🙏🙏🙏
Jewithetama nogiyapu, නොදැකපු මනරම්, සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු මනස්කාන්ත paradise එකක් අපේ හෙළ බිම. ගොඩාක් ඉස්තුති ඔබ සැමට. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!!!
වේලාව පාන්දර 1.34 . පොඩ්ඩක් බලලා නිදාගන්නවා කියලා හිතලා බලන්න පටන් ගත්තේ දැන් හරිනේ😁😁. දිනේෂ් අයියා ඔයා generation ගානක් ඉස්සරහට ඔයාගේ නම ගෙනිහින් ඉවරයි. All the best Bro ✌️✌️💪
නිහතමානි සංචාර්කයා දීනේෂ් ආදාරෙයි බං විදපන් ජිවිතෙ හොදටම ❤️💐👌
පේනවානේ මිනිසුන්ගේ ආදරේ..හදවතේ සංචාරකයා ඔයා අපිට ගොඩක් වටිනවා❤️
කියන්න වචන නෑ අයියේ,ඔයාගේ video බලනවා කියන්නේ film1බලනවා වගේ.වෙනම වෙලාවක් වෙන්කරගෙන,තේ එකක් හදාගෙන ඔයාගේ ලස්සන වචන ටික අහන්න අපි ඉදගන්නේ. අයින් වලට යන්න එපා..පරිස්සමෙන්,ඛුදු සරණයි..හදවතේ සංචාරකයා..❤
24.05 එතන තියෙන කොළ පාටට හිත ගියා හරි අපුරුවට thnq aiye මේ වගෙ ගමනාන්තයක් පෙන්නුවාට හදවතින්ම ආඩම්බරයි ❤️🌱🌲
වචන නෑ ජීවිතයේ දැකපු දන්න එකම හදවතේ සංචාරකයා ❤️🔥🇱🇰
සුවහසක් රසිකයින්ගේ හදවත් සොරාගත්, ඒ "හදවතේ සංචාරකයා".... ❤❤❤
හැමදාම වගේ සුපිරියක් අයියේ ❤️.. අර අයියලා එක්ක Camp කරපු කොල්ලො දෙන්නා පට්ටම වාසනාවන්තයි❤️..දවසක සංචාරයක් අතරතුර මටත් හමුවෙයි අනිවාර්යයෙන්ම ❤️🌿
අන් අයගේ සිත ද හදවතද එක මිටකට
ගන්නට හැමෝටම නොහැකිය.
ඒත් විස්තර කරන්න බැරි අයුරින්
මේ සුන්දර හදවතේ සංචාරකයා
නොමැකෙන සේ අපගේ හදවතේ
ලැඟුම් ගෙන හමාරයි.
මේ සුන්දර පාරාදීසයේ
දුෂ්කර මංපෙත් මැදින්
නොදුටු ලෝකයක් කරා
අපිව රැගෙන යන ඔබට පිං.
යන එන හැම තැන පරිස්සමින්
බුදු සරණයි.🙏❤️❤️
💐💐💐ස්තූති ! ඔබ සැමදෙනාටම . සතුටින් පරෙස්සමින් ආරක්ෂාවෙන් ඉන්න ලැබේවා 🙏 💝 Travel weekend කණ්ඩායමටත්💐💝🙏 නිහඬ වීරයා 'ලොකු පීරිස් ' 💐💝🙏
සරන්නට බැරි වාට
නුඹ වාගෙ රිසිසේම
විදින්නෙමි පරිසරය
අපෙ දොරට රැගෙන එන
ඔබෙ දිරිය හින්දාම
ලං වුනත් මැදිවියට
විදිමි එය නුඹ සේම
තුරුනු සිත් පිරිවරා
මෙහැගුම් වපුරන්න
ගහකොලට ලබැඳි සිත්
එකතුවක් අරගන්න
දරුවන්ට සුරපුරක්
ඔබ නැවත ගෙන එන්න
ඔබට ජයම වේවා !
මන් හිතනිවා ගන්න යන්න ආසම තැනක් අයිය අද ලෝකෙට්ම පෙන්නුව . ඔයාට ගොඩක් ස්තූති අපේ ස්භාවධර්මය මෙච්චර ලස්සනට අපිට පෙන්නනවට.❤( හදවතේ සංචාරකය ❤)
වෙන කෙනෙක් උන්නනම් කියයි "මෙහෙ හොදටම වැස්ස" කියල.😑 සොබාදහමට මේ තරම් ආදරෙන් ආමන්ත්‍රණය කරන කෙනෙක් දැක්කමයි. ඔය අඩිපාරෙ යන මිලියනයක් මේ සුන්දර දූපතේ හැදුනොත් කොහොම තියේවිද😍 ප්‍රාර්ථනා කරන්නෙ මේ වෑයම තුළින් මිහිමවට තව තවත් ආදරවන්තයන් වැඩි වැඩියෙන් හිමිවෙන්න කියල විතරයි.
බලාපොරොත්තු නොවන ගමං හරි සුදරයි එක ඇත්තක්
Travel Weekend එකේ අනුර අයියගේ Cab එක වගේ වාහනේ දැකලා බලන්න ආවේ.
කියන්න වචන නෑ අයියෙ ඔයාගෙ videos . ඇත්තටම හදවතේ සංචාරකය කීවොත් නිවැරදී..අයියගෙ video බලන කොට අපිටත් ඒ feelings එක විදින්න පුලුවන් ඇත්තටම අයියගෙ video එකක් බැලුවම හිත හරි සැහැල්ලු වෙන්ව .මොකද අයිඅ මාරම නිහතමානී පුද්ගලයෙක් ඒ නිසා.... දිගටම කරගෙන යන් අයියෙ ..... ජය....අයිය නිසා මාත් චැනල් එකක් පටන් ගත්ත 😍
ඒ යකඩ යකා දැක්කම පිස්සු හැදෙනවා😶🌫️❤
ගොඩක් හොඳයි දිනේෂ් present කරලා තියෙනවා
මොහොතකට හරි තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා මල්‌ලි ඔයා යන තැන්වල අපිත් යනවා වගෙයි දැනෙන්නේ සුපිරි
නොටිපිකේෂන් ආව ගමන් දුවන් එන්න බැරි උනා....💚💚💚💚ඒක අපූරුයි මගෙ අයියේ පරිස්සමින් හැමදාම
ඔයා නම් පුදුමාකාර වාසනාවන්තයෙක් අයියේ. ඔයාගේ රසිකයෙක් වීමත් මහා භාගයයක්👍
🌿හදවතේ සංචාරකයා කූරගල සම්ප්‍රාප්තිය .බුදු සරණයි අයියේ ❤️❤️😍
🥺❤️ මේ වීඩීයො එකනම් පට්ටම අයියේ..
Video කොලිටිය
Sound පවා නියමට තියෙනවා natural විදිහටම..💚
පට්ටම ට්‍රැවලර් කෙනෙක් ඔයා...
යකෙක් එක්ක ට්‍රැවලින් ගමනට patrol රාක්ශයෙකුත් එකතු උනා කියන්නෙ ඉතින් සුපිරිම තමා
නින්දට කලින් සොභාදහමේ අපූරු විඩියෝවක් බලලා නිදා ගන්න මන් පුරුදු වෙලා තියෙන්නෙ ❤ අයියට හදපිරි ස්තූතිය ❤
ජීවිතය විදින කොල්ලෙක් ❤❤❤ අපරාදෙ බැන්දෙ කියල හිතෙනවා මේවා බලනකොට😅
හිත නිවෙන සොඳුරු දසුන් සමග හදවතේ සංචාරකයා
හරිම ලස්සනයි ආසවෙන් බලනවා රැල්ලට නැතිව හරි දේ හරි විදියටම කරන කියන දකින කෙනෙක් හැටියට මම දකින්නෙ කතා විලාසය හරිම ලස්සනයි එකට වෙනම සිත් ඇද ගන්නවා ඉදිරියටත් මේවාගේ දෙවල් කරන්න ආසයි එවා බලන්න ඔයාටත් ඔයා එක්ක යනව සියලුම දෙනාට ජෙසු පිහිටයි ❤❤❤😊
හදවතේ සොඳුරු සංචාරකයානෙනි , 🍃❤️ පැයක් ගෙවෙනව නොදැනෙන්න සොබාදහම ට අපිව ඇබ්බැහි කරලා තියාගන්න , ඔය දයාබර වචන අස්සෙ අපි ව ආසක්ත කරලා තියාගන්න ....🥺❤️ ඇත්ත ම යි ඔබේ නිර්මාණ වෑයම හරි අපූරු ඇබ්බැහි මායාවක්...❤️🔥❤️
දවසක හීනයක් අයියා ව මුනගැහෙන එක ...🥺❤️
අනේ දෙයියනේ ඔච්චර අවදානම් ගන්න නම් එපා අැඟ හිරි වැටුන පරිස්සමින් කොල්ලනේ දෙවි පිහිටවි,,,ඔයාල යන හැම තැනටම ශ්‍රි පාදෙ පේනවනෙ සාදු සාදු🙏🙏🙏🙏
ඉස්සර TV එකේ ආස කතා බලන්න සතියක් යනකම් බලන් හිටියා වගෙ දැන් ඉතින් අයියගේ විඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා...ඇත්තටම TV එකට යන්න තරම් quality එකක් තියෙන එකම channel එක🍃🤍
ජැක්සන් sirවත් හැමදාම මතක් වෙනවා මේවා දකිද්දි😢🥺
දිනේෂ් අයියා ඔයාගේ වීඩියෝ බලනකොට පුදුම ආදරයක් ලෙන්ගතුකමක් ඇතිවෙනවා ලංකාව ගැන. ♥♥
දිනේශ් අයියා එක්ක තවත් සොදුරු ගමනක්🤝🍃💚ආයුබොහෝ වේවා🙏
කොළ පාට ගහ කොල, වැස්ස, මීඋුම,ගැමී පරිසරය එ නිදහස විදිනවා කියන්නේ මට නම් සැබෑ දිව්‍යවලෝකයක්❤❤
අයියේ ඔයා තමයි ලංකාවෙ ඉන්න පට්ටම නිහතමානිම ට්‍රැවලර්.හලංගල අපේ පැත්තෙ.ගැම්මක් තමයි ඔයා..දිගටම සංචාරය කරන්න ආශිර්වාද කරනව.සුභම වේවා..❤️
චුට්ටක් පරක්කු උනා වීඩියෝ එක බලන්න ❤️, හදවතේ සංචාරකයා ඔබයි , ටැවලින් පිස්සුව හදවපු කෙනා තමයි අය්ය ❤️❤️❤️ අය්ය ගැන චුට්ටක් ඊර්ෂ්‍යාව ක් තීනො මට මොකද මන් මේ බලන්නෙ පෝන් එකෙන් ඒත් අය්ය පියවි ඇස් දෙකෙන් බලන්න පින තීනො 😪😪
ඔබේ වීඩියෝ වලින් බොහෝ දේ දකිනවා වගේම ඉගෙන ගන්නවා. සෙම්බුවත්ත හැදුව කෙනා ගැන පවා දැනගත්තා. මේ වගේ වටිනා මිනිසුන් ගැන මිනිස්සු දන්නේ නැහැ. අද තමා ලොකු පීරිස්ගේ හිනාව දැක්කේ. හොඳ මිනිසුන්ට හොඳ මිනිසුන් එකතු වෙලා මේ පුංචි ලංකාව ලස්සන වේවා. ඒත් මේ කාලකන්නි දේශපාලුවොයි හොරුයි කාලෙ කන කාලකන්නි මිනිස්සුයි නිසා ඒවා හීනයක් විතරක් වෙයිද දන්නේ නැහැ.
ලොකු පීරිසුත් දැන් ඉන්නේ හදවතේ.වතු අදිකාරී මහත්මයා ඇත්තම වටිනා මහත්මයෙක් මෙතුමා පරිස්සම් කරන්න ඕනී අපි මෙතුමන්ලවා මේ රාජ්‍ය නිලදාරීන් සම්පතක්,ඩොක්ටර් ඔයත් රටට නිහඩ සේවයක් කරනවා ඔබ තුමන්ලා රටට ණය නැති මිනිස්සු මතු පරපුරේ රැකවරණය පරිසරය රකින නියම නිලදාරීන් බොහොම පින් ඔබ දෙපලට අම්බෝ උදේ හවා ආවා කලින් එකේ ඉතුරු ටික දාලද කියලා මරු දවසේ දිනා ආදරෙයි ස්තූතී කියන්න වචන නෑ සුන්ද පාරාදීසයක් ❤ ආදරෙයි ඔයා ඔයා වෙලා අපිට මේ ගේන සුන්දර ගමනට 😍 හැමදාම ඉන්නවා යන්න බෑ හැබැයි ඇස් වලින් විදිනවා ගමන නියමයී දිනා , පරිසමට හැමදාම අපිව පාරාදීසයේ අතරම්න් කරන්න ලැබේවා
හැමදාම මම බලන්න කැමති ලස්සන වැඩසටහනක්❤❤❤මගේ හදවතේ සංචාරක අයියා.අදරේයි හැමදම
හරිම අසාවේන් ගිය ගමනක් මත් ගියේ ලගදි කුඩැල්ලෝනම් ගොඩයි තමා
Meka බලද්දි ඔලුවට පුදුම නිදහසක් දැනෙන්නෙ සහෝදරයා godak pin budusaranai 👌👏👏
💯
හැමදාමත් අපිට යන්න බැරී වුන තැන් වලට එක්ක ගෙන යනවා ට ගොඩාක් ස්තුතියි
Thanks dinesh..puluwannam,MAWANELLA.,KEEGALLA, peththe sancharayak karanna.lassana places thiyenawa e peththe...
ඉක්මනින්ම 100k යන්න කියල ප්‍රාර්ථනා කරනව අයියා.. දැකපු අමුතුම traveler කෙනෙක් ..ඔයාගෙ විදිහ මරු.. DAP❤
නිහතමානී ඒ හදවතෙ සංචාරකයා ගොඩක් පිං අපි නොදැකපු තැන් වලට අපිව එක්කන් යනවට...
සොබාදම් මාතාව, සුන්දර මිනිසුන් වෙනුවෙන් සැගවූ සොඳුරු ඉසවු සොයා යන ගවේෂකයෙක් වේද, ඒ දිනේෂ් පැතුම් නම් වූ අව්‍යාජ පරිසර හිතකාමී සහෝදරයා මිස වෙන කවරෙක්ද. ඊටම නොදෙවෙනි වූ ලොකු පීරිස්, සහන් මල්ලි.
"Travel Weekend" අනුර අය්යා + දිනේෂ් අය්යා එකතුවෙලා කරපු වැඩක් කියන්නේ ඉතින් සුපිරියක්.