Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මල්ලි ඔයාගෙ හැමදෙයක්ම හොඳයි ..මමත් ගොඩක් දේවල් මේ දෙන් iganagaththa....උත්තරයක් දුන්නත් නැතත් ..ඔයාගෙ හිනාව ටිකක් අඩුකරගන්න .. ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ .ඔයා කරන හොඳ හැමදේම ඔයාගෙ හිනාවෙන් කණපිට හැරෙනවා..
හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් ❤❤❤❤
බොහොම ස්තූතියි ආදරේ දිගටම රැඳිලා ඉන්න මේ විදිහටම ❤❤❤❤❤❤❤❤❤❤
හිටපු අය මැරුණම ඌංගෙ උන්ට බෙදා ගන්න තමයි.
දැන් උදුවඩේ නෑ .පාන්පිටි වඩේ තියෙන්නේ .ලාබම බඩුව ලෝකේ තියෙන .වෙන කිසිම දෙයක් නෑ උදු වඩේ තමා
❤❤❤❤❤
Paran gatte uduwadeEwara wenne beldemen.😅😅😅😅😅. 2wene watawata😂😂
උදු පිටි කිලෝ එකක් ගත්තා කියන්නේ ....ඉතින් කෝටීපතියෙක් තමා ඔයා .😁😁😁
අම්මෝ ඒක දැන් නෙමෙයි ගිය අවුරුද්දේ😁😁😁😁😁😁😁😁😁
උත්තරෙ වැරදුනම හිනාවෙන විදිය thama aul nikn hint ekt wage Nathnm hoda wadasatahnk
ඇත්තෙන්ම ඒ හිනාව ටිකක් අවුල් නේද? නැතිනම් දැනුම වර්ධනය කරන හොඳම වැඩසටහනක්.....
👊👌👌👌👌👌👊
thank you
Danne ne math
@@chandramalkanthi2892ලාබෙට දෙන්න ඕනෑ නිසා .
මොන මගුලක්ද බන්..යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ..කෝ උළුදු වඩේ හිල තියන්නේ ඇයි කියලා කිව්වේ නැහැනේ..බිල්ඩිම ගැන වෙනම වීඩියෝ එකක් කරපංකෝ ඕනනම්.ඔන්න ඕක තමා ලන්කාවට් උන හෙණේ..කරන්න ආපු වැඩේ නෙමෙයි කරන්නේ වෙන වෙන වැඩ...
ඒක තමා බන් මූ රගනවා වැඩියි මේ බිල්ඩිමක් ගැන කතා කරද්දී මුට කියක් හරි හම්බ වෙනවා ඇති
එක ප්‍රස්නයක් අහ අහ ටව්න් එකක් වටේ යන්න එපා.. විනාඩි 5 ක් තිස්සෙ එක ප්‍රස්නයක් දිහා බලාගෙනෙ මේ වීඩියෝ එක බලන උන් කාලෙ කනවා😂.. දැනුම බෙදන්න එක ප්‍රස්නයක් අහ අහ ටව්න් එක පුරා යන්න ඕනි නෑනෙ.. 😂 පුලුවන් නම් එක තැනකට වෙලා ඔය වීඩියෝ එකකින් ප්‍රස්න ගොඩක් ගැන අහන්න.. ඒක වටියි.. ඕනි කට්ටියට.. 😎
උදු වඩේ වල හිලක් තිබුනත් නැතත් අපිට මොකද බන්පාසල් ළමයෙක්ට වැදගත් දෙයක් අහපන්...
පිලිවෙලක් නෑ වගේ ..
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
කො ප්‍රශ්නය විතරයි නෙ..උත්තර නැනෙ
uttharae nokiya video balana ekath dan nam epa karanawa😅
NPP eka awama hari yawi
Ahenam ithin heenayak thamai
දැන් ඔයා ප්‍රශ්නෙට උත්තරේ කියන්නැ අන්තිමට හරි කියන්න
Content eka awl wigena yanwa hebei uththre danne nettm ohee hina wenna epa uththre dena kenatath awl ynwa
Koo ithin uththare qwwe nane.avasaane..ehema hari ne..ou mehema karoth api oyava unsubcribe karanava.
Oya dan wenas chanu ayya,, api uththraya danagannawata kemathi nedda , apita danumak enne ne dan ,, unsubscribe karanawa oyawa
ඒ කියන්නේ ඔයා දිගටම මගේ වීඩියෝ එක බලන්නේ නැහැමොකද මම දාන වීඩියෝ වලටඋත්තරේ හොයන්න ඔයාලටත් වෙලාවක් දෙනවාඑතකොට ඊළඟ වීඩියෝ එකේ මම ඒකට උත්තරේ දෙනවා ඒක ඔබ දැනගෙන හිටියේ නෑ නේදඒ කියන්නේ ඔයා මගේ වීඩියෝ එක දිගටම බැලුවෙ නෑ මං හිතන්නේකමක් නෑ ඔයාගේ කැමැත්තක්චානුඔයා වීඩියෝ එකක් කරන්න තෙල් පුච්චගෙන සල්ලි වියදම් කරගෙන කැමරමන්ටත් පඩියක් දීලා වීඩියෝ කරන එකාටත් යම්කිසි ගාණක් මුදලක් දීලා ඒ වගේම ඩේට වලටත් වියදම් කරලා වීඩියෝ එකක් කරන්න චානෝ අයියට දවසට රුපියල් හාරදාහක් විතර වියදම් යනවා ඉතින් මෙච්චර මහන්සිවෙලා අපිට දැනුමක් දෙනවා කියලා හිතුවේ නෑ නේද කමක් නෑ මල්ලි යන්නඒක ඔයාගේ කැමැත්තක්මම මෙච්චර කිව්වේ ඔයා මගෙන් දෙයක් බලාපොරොත්තු උන නිසා මාව තේරුම් ගත්තේ නැති නිසා
මල්ලි ඔයාගෙ හැමදෙයක්ම හොඳයි ..මමත් ගොඩක් දේවල් මේ දෙන් iganagaththa....උත්තරයක් දුන්නත් නැතත් ..ඔයාගෙ හිනාව ටිකක් අඩුකරගන්න .. ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ .ඔයා කරන හොඳ හැමදේම ඔයාගෙ හිනාවෙන් කණපිට හැරෙනවා..
හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් ❤❤❤❤
බොහොම ස්තූතියි ආදරේ දිගටම රැඳිලා ඉන්න මේ විදිහටම ❤❤❤❤❤❤❤❤❤❤
හිටපු අය මැරුණම ඌංගෙ උන්ට බෙදා ගන්න තමයි.
දැන් උදුවඩේ නෑ .පාන්පිටි වඩේ තියෙන්නේ .ලාබම බඩුව ලෝකේ තියෙන .වෙන කිසිම දෙයක් නෑ උදු වඩේ තමා
❤❤❤❤❤
Paran gatte uduwade
Ewara wenne beldemen.
😅😅😅😅😅. 2wene watawata😂😂
උදු පිටි කිලෝ එකක් ගත්තා කියන්නේ ....ඉතින් කෝටීපතියෙක් තමා ඔයා .😁😁😁
අම්මෝ ඒක දැන් නෙමෙයි ගිය අවුරුද්දේ😁😁😁😁😁😁😁😁😁
උත්තරෙ වැරදුනම හිනාවෙන විදිය thama aul nikn hint ekt wage
Nathnm hoda wadasatahnk
ඇත්තෙන්ම ඒ හිනාව ටිකක් අවුල් නේද? නැතිනම් දැනුම වර්ධනය කරන හොඳම වැඩසටහනක්.....
👊👌👌👌👌👌👊
thank you
Danne ne math
@@chandramalkanthi2892ලාබෙට දෙන්න ඕනෑ නිසා .
මොන මගුලක්ද බන්..යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ..කෝ උළුදු වඩේ හිල තියන්නේ ඇයි කියලා කිව්වේ නැහැනේ..බිල්ඩිම ගැන වෙනම වීඩියෝ එකක් කරපංකෝ ඕනනම්.ඔන්න ඕක තමා ලන්කාවට් උන හෙණේ..කරන්න ආපු වැඩේ නෙමෙයි කරන්නේ වෙන වෙන වැඩ...
ඒක තමා බන් මූ රගනවා වැඩියි මේ බිල්ඩිමක් ගැන කතා කරද්දී මුට කියක් හරි හම්බ වෙනවා ඇති
එක ප්‍රස්නයක් අහ අහ ටව්න් එකක් වටේ යන්න එපා.. විනාඩි 5 ක් තිස්සෙ එක ප්‍රස්නයක් දිහා බලාගෙනෙ මේ වීඩියෝ එක බලන උන් කාලෙ කනවා😂..
දැනුම බෙදන්න එක ප්‍රස්නයක් අහ අහ ටව්න් එක පුරා යන්න ඕනි නෑනෙ.. 😂
පුලුවන් නම් එක තැනකට වෙලා ඔය වීඩියෝ එකකින් ප්‍රස්න ගොඩක් ගැන අහන්න.. ඒක වටියි.. ඕනි කට්ටියට..
😎
උදු වඩේ වල හිලක් තිබුනත් නැතත් අපිට මොකද බන්
පාසල් ළමයෙක්ට වැදගත් දෙයක් අහපන්...
පිලිවෙලක් නෑ වගේ ..
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
කො ප්‍රශ්නය විතරයි නෙ..උත්තර නැනෙ
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
uttharae nokiya video balana ekath dan nam epa karanawa😅
NPP eka awama hari yawi
Ahenam ithin heenayak thamai
දැන් ඔයා ප්‍රශ්නෙට උත්තරේ කියන්නැ අන්තිමට හරි කියන්න
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
Content eka awl wigena yanwa hebei uththre danne nettm ohee hina wenna epa uththre dena kenatath awl ynwa
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
Koo ithin uththare qwwe nane.avasaane..ehema hari ne..ou mehema karoth api oyava unsubcribe karanava.
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
Oya dan wenas chanu ayya,, api uththraya danagannawata kemathi nedda , apita danumak enne ne dan ,, unsubscribe karanawa oyawa
ඒ කියන්නේ ඔයා දිගටම මගේ වීඩියෝ එක බලන්නේ නැහැ
මොකද මම දාන වීඩියෝ වලට
උත්තරේ හොයන්න ඔයාලටත් වෙලාවක් දෙනවා
එතකොට ඊළඟ වීඩියෝ එකේ මම ඒකට උත්තරේ දෙනවා ඒක ඔබ දැනගෙන හිටියේ නෑ නේද
ඒ කියන්නේ ඔයා මගේ වීඩියෝ එක දිගටම බැලුවෙ නෑ මං හිතන්නේ
කමක් නෑ ඔයාගේ කැමැත්තක්චා
නුඔයා වීඩියෝ එකක් කරන්න තෙල් පුච්චගෙන සල්ලි වියදම් කරගෙන කැමරමන්ටත් පඩියක් දීලා වීඩියෝ කරන එකාටත් යම්කිසි ගාණක් මුදලක් දීලා ඒ වගේම ඩේට වලටත් වියදම් කරලා වීඩියෝ එකක් කරන්න චානෝ අයියට දවසට රුපියල් හාරදාහක් විතර වියදම් යනවා ඉතින් මෙච්චර මහන්සිවෙලා අපිට දැනුමක් දෙනවා කියලා හිතුවේ නෑ නේද
කමක් නෑ මල්ලි යන්න
ඒක ඔයාගේ කැමැත්තක්ම
ම මෙච්චර කිව්වේ ඔයා මගෙන් දෙයක් බලාපොරොත්තු උන නිසා මාව තේරුම් ගත්තේ නැති නිසා