කිරි කැටියාට කිරි වමනය යෑම|Miss Nilukshi Thilakasiri|Baby.lk
Вставка
- Опубліковано 24 лип 2020
- Baby.lkකිරි කැටියාට කිරි වමනය යෑම..ලක් මව්වරුන්ගේ අංක1තේරීමවූ අපේ මිස් නිලුක්ෂි තිලකසිරි Ape Miss Nilukshi Thilakasiri
සෑම මවකටම පියෙකුටම සහ මවක් විමට බලාපොරොත්තු වෙන ඔබට අවශ්‍ය උපදේශන නිවැරදිව ලබා දීමට අපි වගකීමෙන් බැඳී සිටිමු. වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න. babycentre.lk/ (බලන්න)
*FB පිටුව: Babalatama (එක්වන්න)
**මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).
***ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොතක්" කතෘ . ප්‍රසන්න දසනායක. (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.සරසවි පොත්හලෙන්)
Prasanna Dassanayaka
Nilukshi Thilakasiri
නිලුක්ෂි තිලකසිරි
#කිරිවමනය#කිරි#PrasannaDassanayaka@babylk-tv2rd
මම අලුත් කිසිම අත්දැකීමක් නැති අම්මෙක් මම මිස්ගේ වීඩියෝ බලලා තමයි හැමදේම ඉගෙන ගත්තේ ගොඩාක් පිං මිස් බුදු සරණයි❤❤❤
නිලුක්ශි මිස් සහ මේ නාලිකාවේ ඔබ සැමට මෙවන් වටිනා උපදේශ සහ ආදර්ශ දිගින් දිගටම කරගෙන යාමට අපේ මව්වරුන්ගේ අශීර්වාදය ලැබේවා.
ගොඩාක් වටිනවා මේ කාරණා ඇත්තටම දරුවෙක් බලාගන්න එක අම්මට වගේම තාත්තාටත් ලොකු අභයෝගයක් ඒකට මුන දෙන්න මේ ඔබ කරන මෙහෙවර ඉතා අගෙයි බොහොම ස්තුතියි ඔබට 🙏
ස්තූතියි ගොඩක් මොකුත් නොදන්න අලුත් අම්මා කෙනෙක්ට ගොඩක් වටිනවා .ගොඩක් පින් ❤
ගොඩාක් ස්තූතියි මිස්.මට මේ ප්‍රශ්නෙ නිතරම තියනව .මං ගොඩාක් බය වෙනව .අනේ ගොඩාක් පින් මේ දේවල් කියල දෙනවට.
බොහොම ස්තුතියි . හරිම වැදගත්. මාගේ බබාට මාස දෙකයි
Thank you Miss.godak pin miss Budu Saranai!Jesu Pihitai!
හරිම වැදගත් ස්තූතියි 🙏
Misge pehedili kirima harima pehedili.godak watinawa.godak pin oba thumiyata.math hemadema thaniyama karaganna amma kenek
Yes
Nilukshi miss is the best
sheis very helpful
Godak watina video ekk mis.godak pin
Godak pin ape mis...theruwan saranai
Tnx miss. Godak watinawa...
Gdk Thnks miss...Me gana danuwath krata
බුදුසරණයි මිස්
ස්තූතියි ගොඩක්ම.. පිං. මගේ පැටියා ට මාස 2i. අහම්බෙන් හම්බුනේ මිස් ගෙ නාලිකාව
Wedagathma deyak kiyala dunne.thank you mis
Absolute priceless advice. Incredible Job! People need to pay more attention to this Channel because they are missing out on perfect advice!
Thank you miss ❤️.
බොහොම ස්තුතියි මිස්.... බබාට කිරි හිරවීම ගැන වීඩියෝ එකක් කරන්නකො....
අනේ මිස් මට මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න..බබාට ආයෙත් කිරි දෙනව නම් ,කිරි වමනෙ ගිහින් කොච්චර වෙලාවකට පස්සෙද මිස් කිරි දෙන්න ඕනි..
Attama godak watinw miss me dewal
Godak watinawa miss.budusaranai..
ස්තූතියි මිස්
Thanks
ස්තූතියි
godakkkk pin mis
Tnq very much for this golden advices
Always welcome
Best advices mis.thank u .
You are welcome ❤️🙏🏽
This is the best Channel that has been created .
Thank you so much 😊
So nice of you
Thank you miss
Most welcome 😊
Thankyou madem 🙏
Most welcome 😊
Thanks a lot
Welcome!
Thank u
Welcome
Kiri wamanaya demimedi nasayen ha katin dekenma kiri wamane demima bayanaka thathwayakda??
Mage babata masayai ,eyath Kiri wane danawa,mama miss kiyala dunna widihata karanawa Kiri wane yanakota
ඔව්
Thank u miss.. Hitata sanaseemak .. Asa dawasama baba tikin tika kirinwamanya kala..
Ewagema Mis pena sahitha kakka yanna hethuwa mokadda..
Godak pin ..
❤❤
Samahara velavate kodek baas gala thanava that is nrml
Miss baba kiri boddi nahaye eka pattakin binduwa binduwa watenawa..nidagena kiri deddi thma ehema wenne..a ai miss.plz reply krnna.
❤❤❤
Thank you very much mis👌💯
thank u
Nahayen kiri wamane Damian saamanyaida?
Obathumiyata pin ape gini niwanawata bayene enne api
Miss, mage babata sathi 3i, ayata nithara kiri vamanaya yanava, velavakata නාසයෙනුත් anava... aka samanyaida..
Kiri wananayen passe sema gathiya thiyenne ai mis
Gudus yawanna udata gattama kiri danawada.
Miss mata phadili karannako kiri boddi his molla yaddi kriya karanne khomada api
Mis baba kiri boddi husma nogana wegan bigana bigana yaddi kiri hirawenawa ethakota babata kiri hiraunam mokada mis karanna ona.
Ane miss mage baba kiri wamane danawa nitharama wage.godak welawata katin berila thama yanne samahara welawata tikak durata widala danawa.ane eyata ledakda
Miss nitharama baba kirivamanaya danawanam eka ?
❤️
😍
anthra wala prashna kiyanne monawada?
Munin athata dapugaman hosin ninda yanawa e gamanma eka kamak nedda
Mage dhonith kiri wamane daanawaa..man peththata harawalaa nidi karawanne..miss baba nitharama peththata harawalaa thibbama eka babage shariraye hedeta prashnayak weida..?
මිස් මේ දවස් වල වැස්ස නිසා බබාගෙ නහයෙ සද්දෙ අහෙනවා ඒක පපුවෙද කියල හිතා ගන්න බෑ පපුවෙන් සද්දෙ doctor කෙනෙක් ගාවට යන්නෙ නැතුව හොයා ගන්නෙ කොහොමද
Mis mage Baba Kiri bipu gaman Kiri wamane danawa gudus yanawa hodata AI ehema Kiri wamane yanne
Miss daruwan nathi mawakata kiri labaganna barida
Ane mis mage daruwa Kiri wamanaya karaddi mama dannathi kamata udata wada gaththa..habai ita passedaruwa hodata Kiri bonawa eth daruwata nikam sema wage papuwen ahenawa...MN dokta genek gawata gihin sema kiyala hithan beheth genna giya dokta kiuwa sema na kiyala . papuwen ehema ahena eka naraka deyakda
Mis mage babata dan masa 6 sampoornai..eyata amathara hhara denawa..eth thama kiri wamane danawa..mekata wisadumak nadda mis??
Miss babage upan konde ynawada
Miss eye baba Kiri beegens iddima wamana damma.mn oyawa ussanna tapparen eyagen mulu moona purawai kan deke oluwe hema thenama .wisala pramanayak giya.mn mage odakkuwe munin atata dala tikak welawakin tamai uda atata Aran pihidamma.hebei e welawema bsba aduwe nene.mis eyata prasnaysk da?Ada ta Masa 2ksampooranai.pls reply
mage babata thama dawas vissai.eya nithara kiri wamane danawa.eya kiri biuwa gaman nidagannawa.welawakata gudus yanne.nidagena idala negittama.
මිස් බබාලට පිටඋගුරේ යන අවස්ථාවේදී මොකද කරන්නේ ?
Mis mage babata masa 2i..eyata kiriwamane widinawa...godak kiri yanawa....ane ekata mama mokadda karanna oni...mis mata uththarayak denna..
Mis baba Kiri wamane dala tikakin aye Kiri dunnata kamak nedda mis
Ane mt kiynnako ei babala nahayen kiri danne asaneepykda
Ane mis eyi baba kiri biila wadagena iddi katin kiri daanawa.eyi mis a.den maasa 1 1/2
Ane mis mage babata masa 2i.aya hemawelawema kiri wamane danawa.gudus yeuwath kiriwamane danawa.welawakata kiri bonagamanuth kiri appiriya karala danawa.mekata wisadumak kiyannako
Oyage babata den kiriwamane yanne nedda ane plz kiyanako
Ane miss mage Baba Kiri wane dannawa katin ekak pirenna.ekata mokada karanne.miss Mata kiyanna
🙏
මිස් බබා කිරි වමනය දැම්මොත් ආයෙත් කිරි පොවන්න ඕනාද..එ වෙලාවට
මිස් මගෙ පැටියට මාසයයි.දවස් දෙකක් විතර බඩඑලියේ ගියේ නෑ.ඒකට මොකද කරන්නෙ
මිස් අපේ බබා කිරි වමනෙ දානව ටිකක් දුරට වීසිවෙන්න වගේ. මොකක්ද ඒකට කරන්න ඕන
මිස් එතකොට කැස්සක් එක්ක කිරි වමනේ දාද්දි නහයෙන් එනවා ඇයි එහෙම වෙන්නේ
මිස් මගේ බබාට මාස 5 .එයා දැන් කිරි බොන්නෙ විනාඩි 3 වගේ .එයාගෙ බර අඩු වෙයිද මිස්
Kiri wamane ekka lee kati kallak yanne aii
Miss mage babata sathi 2kai. Eyata nitharama kiri wamane yanawa. Kiri keti keti vidiyatath yanawa. Kiri wathura wageth yanawa. Kiri bibi innakota welawakata nahayenuth kiri eliyata danawa. Ai ehema wathura wage bona kiri danne?
නහයෙනුත් කිරි දාන්නෙ ඇයි මිස්
Bs
නහයෙ කටෙන් දෙකෙන් ම කිරි වමනය ගියා නහය ගොර ගොර ගානවා මිස් මූනින් අත ට තියලා ඉද්දි ගියේ
මේක අන්ලයික් කරන්නේ ඇයි 🤔🤔
රෝගී තත්ත්වයකදී කළ යුත්තේ මොනවා?
Miss mage baba ta dan masa 5i.barath maseta 1kg eka gane wadi wenawa miss.eya dan kiri bonne winadi 5i 10i godak sellam karanna asa.eya ganakama ta ena kiri bonawa wadi.miss adu winadi pramanayak bona eka prashnayak da?ane miss mata mekata uththarayak denawada
අනේ මිස් කිරි වමනෙ දැන්මොත් බබාගෙ බර අඩු වෙනවද
Mis mage du patiyata dan masayai dwas 10i...duwata dan sathi deka thunaka idanma kakki yanwa hma nitharama..midwife nam kiuwa aka pashnayak na kiyla...aka kamak nadda mis...daruwata pashnayak na neda aka
Kakka danneththamne baya wenna one.
මිස් මගේ බබාට දැන් මාස එක හමාරක් එයාට නිතරම කිරි වමනෙ යනවා ටිකක් දුරට විසිවෙන්න තමයි වමනෙ දන්නෙ අනේ එකට මොකද්ද මිස් කරන්න ඔනේ
Babata kiri wamanaya wathura wage yanne ai
Mage babata dn dws 15k wenwa.eyage upath bara godak adu una miss.1.650kg.eyata me weddi 3n parak wamane giya.eka parak tikak athata damma wamane.ane eka loku prashnayakda miss plz mata mekata uththarayak denna.
Oya kohomada amma babage bara wadi karagatta
@@wahsalawahsala4641 dan babata aurudda wenna lagai.dan 6kg innawa.oyage babage bara aduida.apita clinic eken dena pothe widiyatama mn maasa 8k witra karaa iita passe man eka eka widiyata hada hada kauwa.alipera ala butter biththara maalu kesel aniwaryenma dawsata ekathu karanwa
Oyawa sise karalada gaththe
Mis ape baba hath masen hambune dawasakt depaek thunparakwath danva gudus yeuwath danva.
Den kohomda babata mge bsbath ehemai
කිරි ඈතට විඳිනවානම්.ඇයි මිස් ඒ...😢
මිස් මගෙ බාබාට මාස එකක් වෙනවා.දෙපාරක් කිරි විද විද දැම්මා.මේක භයානක තත්ත්වයක් වෙයිද.බබා වේගයෙන් කිරි උරා බොනවා.ගොඩක් පෙඋනා කියලා මට හිතෙනවා.
අනේ ප්ලීස් මට කියන්නකො ඔයාගෙ බබා කිරි විදලා දාපු එකට ඔයා බෙහෙත් ගත්තද...නැත්තම් ඒක නිකන්ම අඩු උනාද
@@UpekshaNilmini ow ane eka Tika dawasakin nikamma nathara una...ida hita kiri wamane damma
Baba doctor kenekta pennuwa babage gataluwak thibbe nhe.
Mis kiri bona kota නාසයෙන් kiri යන්නේ ai ane mis කියන්න ko
Ane mis please
Gora gora sadda yakuth ඇහෙනවා ahema වෙන්නේ ai mis
Aduwama tma aka වැඩි
මගේ බබත් නිතරම කිරි වමනෙ දානව මිස් එයාට දැන් මාස 4 ක් වෙනව ඒත් අඩු නෑ කට දිගේ බේරෙන්න වගේම බිමට ගොඩක් දානව ඒක් සාමාන්‍යිද...
Matath dana ganna one miss
Mage babatath masa4i eyath nitharama kiri wamane dawanawa
Adu unada masa keeyenda
@@cyrus9995Bara adu wenwd
Mahe babatath masa 3i miss docters la 3 denektama pennuwa domparadom dunna denna kiyala eth kiriwamane danna miss gudus yanwa e gihin chutiwelawakin kiriwamanr danawa
Thanks
Welcome
♥️