Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
HIRUSTAR වේදිකාවට පය තිබ්බ දවසේ ඉඳල මාත් එක්ක මේ ගමන යන්න මට යෝධ හයියක් වුනේ ඔයාල🦾.. ඉතිං මුලින්ම ඒ ආදරයට ගොඩක් ස්තුතියි 💐🙏 ඒ වගේම අවසන් සුපිරි 36 දෙනා දක්වා මාව ඉදිරියට රැගෙන ආවෙ ඔයාල, ඒ ආදරය ආශිර්වාදය නිසාම මෙවරත් 94%😍 ඉහලම ප්‍රතිශතයක් එක්කම තරඟයේ ඉදිරියට මාව රැගෙන යන්න සහය දුන්න සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. වෙනස්ම ඉදිරිපත් කිරීමකින් මීලඟ වටයේදි මුනගැහෙනතුරු සියලු දෙනාටම බුදුසරණයි ජයවේවා 🙏🏻😇😍 Amisha Minol 💙🖤
❤️❤️
All de best malli❤
අනිවාර්යයෙන්ම win karann ona oyai mlli❤️❤️
හරිම ලස්සනයි මල්ලී.😍😍 අපේ හිරු ස්ටාර් ඔයා තමයි ⭐⭐⭐
අපේ ගැම්ම ඔයා 💪💪
අමීශගෙ අම්මගෙ තිබුන ඒ ලස්සන හිනාව ඔයාල දැක්කද කිසිම ලොකුකමක් නැති පැරදුනත් දුක් වෙන් නැති දින්නත් ලොකු කම් නැති ඒ අහින්සක හිනාව.ආදරෙයි ගොඩක් කොල්ලෝ
අහසතරම් ගංගාවක් වගේ
Ammage adare...
Anee ow amma harima seriyawanthai lassana munak...
ආඩම්බර විදිහට ඉන්නෙ ..මං ඒ හිනාවට ආස නෑ අමීශගෙ තියෙන අවංක හිනාව අම්මගෙන් දකින්න බලාපොරොත්තු වෙනවා
Ou e de math dakka
වතුරට පාටක් නෑ, රසයක් නෑ, හැඩයක් නෑ..ඒ උනාට වතුර එපා වෙන්නෑ. ඒ වගේම තමයි අමීෂගෙ අනන්යතාවත්. කවදාවත් එපා වෙන්නෑ ! 💓
අමිෂ දින්නට පස්සෙත් ආයිත් මුල ඉදන් සින්දු අහන මම ❤️❤️❤️ ජනතාවගේ ගායකයා අමිෂ
Amisha malli oya dinnata passeth oya kiyapu sindu tika serama ahanawa ayeth
@@pivumianuradha9158 aniwa😘
පට්ට ටැලන්ට් කොල්ලෙක් ඊයේ වෝට් කරන්න බැරි උනත් 94 ගත්තා , අනිවාර්යයෙන් හිරු ස්ටාර් අමීෂ , මල්ලී ඔබට ජය ඒ හඩට වරදක් කියන්න තැනක් ඉතිරි නොකර හැම ගායනයක්ම කරන්නේ , බුදුසරණයි පරිස්සමෙන් ඉදිරියට යන්න ,
මිනෝල් කියන්නෙ ඇත්තටම flute play කරන්න මාරම දක්ශයෙක්.2019 සංගීත තරග් වලදි එදා තාගය තිබුනෙ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ.එක පාරට සුනිල් එදිරිසිංහයන්ගෙ සින්දුවක් flute එකෙන් play කරනව ඇහෙනව.මායි මගෙ යාලුවයි මේ කවුද කියල මාර ලස්සනයිනෙ කියල ගිහින් බලනකොට මෙයා.එදා ඒ සද්දෙට හොයාගෙන ගියේ.ඒ තරම් මෙයාගෙ බටනලා වාදනය මිහිරියි
❤️
aththatama e flute eka ahaddi apith school tharaga giya ewa mathak una,,,hrimA LASSANAI
❤️🥺💥
අවසානෙට ply කරපු song එක දානවද..
❤❤❤❤❤
අමීෂ සුපිරිම වැඩ්ඩෙක්... 👌👌 බටනලා පාට් එක නම් සුපිරි... මෙන්න වැඩ්ඩො❤❤❤😘😘😘 අවසාන 04 අනිවාර්යෙන්ම සිටිය යුතු තරග කරැවෙක්...🙏🙏 Talent Boy..කටහඩ භාවනාවක්.....
කොල්ලෙක්ට ආදරණීය කට හඩක් පිහිටන්නෙ බොහොම කලාතුරකින්. වාසනාවන්❤️❤️❤️
වැඩ්ඩොත් දැක්කා ඒත් මේනම් සුපිරිම එකෙක් ඒ කටහඩ භාවනාවක් ඊටත් එහා ගිය බටනලා වාදනය කනට මී වෑහෙන හිත සුවපත් වෙන තාලයක්...උනත් නැතත් සුදුසුම හිරු 👑 උරුමකරු ...🔥
මෙවර super star වන අමිෂ පුතාට අපේ සුබ පැතුම් & ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය පතමු
ඔබේ මෙවර ගීතය අහන්න බල බලා හිටිය කෙනෙක් මම. කියන්න වචන නෑ පුතා. ගායනය වාදනය ඉතාම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. සුභ පැතුම් පුතා. ජයවේවා!
Mamath
මේ වාගේ කටහඩයි අපිට දායාද කල දේමාපියන්ට දිර්ගායුස පර්තනා කරමු...
Ow a ammage mune tiyana adambare puthu gena
@@minolinishshanka4195 අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඔනිනේ අම්මා කෙනෙකුට දරුවෝ තරම් වටින වස්තුවක් වෙන නැ.
අමීෂ ඔයා හොදටම කියනවා.ඔයාට සුභම සුභ පැතුම්
@@sunethrapriyangani8495 අනිවාර්යයෙන්ම අමීසගේ සිංදු අහන්න ඔනි බාවනාවක් වාගේ පිස්සු හැදෙනවා .. මම නම් දැනට 10 විතර මේ සිංදුව අහනවා...
එ බටනලා පාට් එකනම් සුපිරි..🤟🤟👌ගායනාවයි වාදනයයි එකට අැත්තටම අමීෂ වැඩ්ඩෙක් 🤩😍
හිරුස්‍ටාර් සැබෑම දක්ශයා ගායනය වාදනය සෑම අතින්ම.. වැඩි ආටෝප වල් පල් නැති සරල නිහතමනි චරිතයක්❤🎉
👍👍👍👍👍👍👍👍👍
අමීශ අයියා හිරු ස්ටාර් උනාට පස්සෙ බලන අය ලයික් එකක් දාගෙන යන්න
මගේ ආසම සිංදුවක් දේදුනනේ පාට පාටින්..😚😍 වැඩක් නෑ කියල අමීෂ අයියේ මහාචාර්යතුමාට පස්සෙ ඇහුන සුපිරිම ගායනය..🤝❤️ ප්‍රනීත් අබේසුන්දර සර්ටත් ස්තුතියි මේ ගීතය ලියුවාට..🙏 ජය වේවා ඹබට සහ ක්‍රිකට් team එකට..!!!🇱🇰🇱🇰❤️
අමීශ අයියාගේ අම්මාගේ ආඩම්බර හිනාව අනේ ඉතිම්❤️😍🤗
අමිෂ හරිම සතුටුයි ගොඩක් ආදරෙයි අපෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹 අමිෂ කුවේට් අපි ගොඩක් සතුටින් ඇහුවේ ඔයාගේ ලස්සන සින්දුව 🌹🌹🌹🌹 ආදරෙයි පුතේ ඉදිරියට යන්න අපෙන් සුභ පැතුම් ❤❤❤❤
මට ඉන්දියාවේ පවන්දීප් රාජන්ව මතක් වුනා ..සුපිරිම දක්ෂයෙක් ඔබ අමීෂ මල්ලි..ජයවේවා ඉදිරියටම යමු...
අමීශ මල්ලී තමයි හිරු ස්ටාර් වෙන්න ඕනී....කටහඩ බාවනාවක්...කොහේ හිටියත් හඩ ඇහුන ගමන් දුවලා එනවා...හරිම නිහතමානී පුදුම සිරියාවන්ත කමක් තියන දරැවෙක්....සුබ අනාගතයක් ඔබට.....තෙරැවන් සරණයි !!!
අමීෂගේ මන් අහපු ලස්සනම song එක....ඔයා hiru starma wei ❤️....මේ සින්දුවට ඔයාගෙ කටහඩ මරු ...දහපාරකට වැඩිය ඇහුවා
ඔක්කොමර්හ් හරි අමීශගෙ අම්මගෙ හිනාව හරි ලස්සනයි ❤️🥰
පිං පාට එ අම්මා ගේ
බලාගෙන හිටියේ..මේදවස එනකල් බටනළා වාදනය ගීතය තවත් රසවත්කළා.....මල්ලී....
බටනලාවෙන් ගහපු සිංදුව මොකද්ද.....වාදනය මතක තිබ්බට සිංදුව මතකෙට එන්නේ නැහ....
ගායනා කරන හැම ගීතයක්ම Trending වෙන්නේ අමීෂ අයියාගේ විතරයි..ඔයා දැනටමත් ජනතාවගේ තරුව ♥️ වෙලා ඉවරයි... හිරු ස්ටාර් අමීෂ මිනෝල් තමයි..
හොද අනාගතයක් තියෙන වාසනාවන්ත පුතෙක්,,පරිස්සමින් හැමදේම හොදින් කරගන්න,,ඔයාට බුදු සරණයි පුතේ,,❤️❤️❤️❤️
අද හොදටම කරා අමීශ මිනෝල් ☺️ ඔයාගේ සංගීත ගමන සාර්ථක වෙන්න කියලා මං සුභ පතනවා 🙏
A flute parts වලට ඇඟේ mail කෙලින් වෙනවා අප්පා.. Song එකේ dewani part එක හරිම ලස්සනයි ♥️ ..අන්තිම flute part එකට පිස්සු හැදෙනව😊.. Budusaranai මල්ලී
සුබ පැතුම් අමීශ මිනෝල් පුතා 👏♥️ තරගයේ ජයග්‍රහණය කරා යාමට ශක්තිය ලැබේවා ඔයාට , සුබ අනාගතයක් , තෙරුවන් සරනයි !
අමීශට වේදිකාව අලුත් දෙයක් නෙවෙයි .පාසලේ දී හොදටම වේදිකාව පරිහරනය කරපු කෙනෙක් ඔය දරුව දක්ශ දරුවෙක්.
නිරෝෂාට කඳුළු ආවා වගේ බලන් ඉන්න අපිටත් කඳුළු ආවා. ඔබ සැබෑම දක්ෂයෙක් .
එකෙන්ම
සත්තකින්ම
හරියට හරි
හිරු ස්ටාර් අමීශ විතරයී... ඉර හද වගේ.. විශ්වාසයී සුබ පැතුම් සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️
Good luck 👍
Exactly agreed! You are the heart touching singer in this to me! No more words, Really amaizing n fantastic! Keep it up n Go ahead Amisha Aiyh! ❤️✨️
Aniwa
අනිවාරයෙන් ❤️❤️❤️🔥🔥🔥
wow.. අමීෂ මාරම ලස්සනයි ඔයාගෙ වොයිස් එක.. ආදරෙයි.. හිරු ස්ටාර් වෙන්න වාසනාව ලැබේවා..🙏🙏🙏❤️❤️❤️
අමීෂ මල්ලි ඔයා නම් සුපිරි. කෑගල්ලේ අපටත් ශාන්ත මරියාවටත් ආඩම්බරයක්.....බටනලාව ගහනකොට ශිහාන් සර් ගෙයි,නිරෝෂා මිස්ගෙයි ඇස් වල කදුළු... ඒ හදවතේ ආදරේට..
අපේ තාත්තා එකම සිංදු ව දහ පාරක් විතර අහනවා.ඔයාගේ සින්දු නම් මරු හිරු ස්ටාර් කිරුළ ලැබෙන්නේ ඔයාට😀 💪
Ape konda kurullo harima ලස්සනයි oyage gayanayay wadanayay dekama👍👍👍👍👍👍💪🥰
අපේ ක්‍රිෂ්ණා බබා ජයවේවා මල්ලියෝ ❤️😍
අමීෂ දිනලා ඉවරයි ඔබට සුභ පැතුම් ❤️❤️
ඔයා හැම අතින්ම ගොඩාරියක් දක්ෂ කෙනෙක් මල්ලියෝ ❤️😍 ඔයාට මුලු ලෝකයක් මෝහනය වෙල ඉන්නේ 🔥 සතුටුයි ගොඩාරියක් අද නම්🌹🌹🎤🌈
Amiisha ගේ හැම ගායනයකින්ම පස්සේ මේක හොයලා අරන් බලන්නේ මම විතරද???😊❤😊❤
ඇයි මං 🙂🙂🙂
Me too 💯💯💯💯
Mama
🥰🥰
@@chamaramadushanka4157 ❤️
අම්බෝ පට්ට ලස්සනයි වාදනත් පට්ටම ගතී.. ඇත්තටම භාවනවක්💜💜
සුභ පැතුම් අමීශ ඔයාගේ සංගීත ජීවිතයේ ඉදිරියෙන් ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න ඕන😍
සුපිරි කටහඬක් හිරැ ස්ටාර් අමීශමිනෝල් විතරමයි❤️✊ 😍😍
ඔයා තමා හිරු ස්ටාර් මල්ලී
අපේ තරුව...අද නම් සජීවී බටනලා වාදනය නම් සුපිරි පරි ආ💗මේ පාර හිරු ස්ටාර් අමීෂ මිනෝල් කියලා හිතන්නේ මම විතරද? ජය වේවා සහෝදරයා 👊
Oww ❤️
Amisha thamai me para hiru star budusaranai ❤️
Oww ape hirstar amisha aiya thamaii jaya wewa
දේදුන්නේ පාට පාටින් සිංදුව අහපු එක දවසකවත් මෙච්චර රහට අහලා නෑ සුබපැතුම් මල්ලි.❤❤
Thoge kan sudda kara ganin pakayo
අමිෂගෙ කට හඩ හරිම ලස්සනයි.අමිෂ ගායනා කරන රත්තරන් පෙමිපුරානෙ ගිතය හරිම ලස්සනයි.ඔයාට හිරුස්ටා වෙන්න වරම් ලැබේවා .
ආයෙත් අමීෂ කියනකන් බලන් ඉන්න ඕනා නේද කියලා හිතුනු මම 😶 ඒ කටහඬ නම් ඇත්තටම භාවනාවක්💖🙏💛
අමීෂ පුතා ලස්සනට සිංදුව කිව්වා.අපි ඔයා කියනකම් තමා බලාගෙන හිටියේ.අපි ගාල්ලේ.ඔයා තමා හිරැස්ටාර්.බුදු සරනයි.
සුබම සුබ පැතුම් අමීශ අයියේ සුපිරිම සුපිරි ගායනයක් හා වාදනය සුපිරි💖💖💖💖💖💖💕💕💕💕💓💓💓💓💓💓💛💛💛💛💙💙💙💙💜💜💜💜💗💗💗💗💗💗❤❤❤💚💚💚❤❤💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝⭐⭐⭐🚥⭐⭐⭐⭐⭐⭐⭐
පට්ට අමීශ අයියේ සින්දුව...😍🔥 flute වාදනයත් සුපිරි..😘 අපේ ක්‍රිෂ්ණා...😍❤️🔥
දේශයේ කලාවේ සුවිශේෂී අනන්‍යතාවක් හිමි ඔබ රටට,අපට සම්පතක්.රටේ කලා ක්ශේස්ත්‍රයට වැඩදායි කලාකරුවෙක් වන්න.ඔබට ජය...!!!!💪💪
මේ නම් සැබෑම දක්ෂයෙක් .. මේ වගේ දක්ෂයො තමා රටට ඕන .. අසාධාරණයක් නම් වෙන්න එපා අමීෂ අයියට හැමදාම මේ දක්ෂයා එක්කම ඉන්න යාලුවනෙ . ❤️❤️❤️ඒ flute part එක බාවනාවක් වගේ .. good luck ...congratulations අමීෂ අයියා .. ජයෙන් ජය ඔබට
සුබම සුබ පැතුම් කොල්ලෝ...උඹ මහා පින්කාරයෙක්...😍😍😍😍😍
මන් දැකපු සුපිරිම ගායකයෙක්....☺
Amisha puthata harima ආදරෙයි
හැට ගමනක් විතර දැන්නම් ඇහුව,,,පිස්සුවක් මේක,,,මේ කටහඩනම් අම්බෝ හිතාගන්න බෑ
අමීෂ අයියගෙ කටහඩ නම් සුපිරි....🥰ආදරෙයි අයියා ❤️
අමීෂ අද තමයි මම ඔයාගෙ ලස්සනම ගායනාවක් ඇහුවේ.... මාරම ලස්සනයි සුභ පැතුම්.. මේ වගේ ඔයාට ගැලපෙන හොඳ නිර්මාණ තෝරා ගෙන ගායනා කරන්න 😍
හදවතින්ම සුභ පැතුම් අමිෂ අයියේ ගායනය , වාදනය හරිම ලස්සනයි කියන්න වචන නැහැ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ❤️❤️❤️❤️ බුදුසරණයි! ඔයාට ❤️❤️❤️❤️
Lassana katahada
Aniwaryenma hirusta meya tama
💚🙏
Amisha kage team ekada
Ha nangi
Hoda daksayak b.s.d.p..oyata lassanaii awagima godak issarahata yanna පුතා ඉදිරියට yanna
ඔයා පින්වත් පුතෙක් මල්ලියෝ.දැක්කත් හිත පිරෙනවා.hiru star වේවා!!!දළදා සමිදු පිහිටයි. ඇස් වහක් නම් වදින්න එපා.මේ පින් kadata
මං කිවු දේ සැබෑ උනා.ඔයා hiru star උනා.ගොඩක් ආදරෙයි ගොඩාක් සතුටුයි
,මම බලාපොරොත්තු උන ගාන හරියටම ඔබ ගත්තා ජයෙන් ජයටමවේවා බුදු සරණයි පුතේ
ඉක්මනට 1M ගහමු... trending යවමු.. එකෙන්ම..🔥🔥🎤🎤
Aniwwaaa
This is great. අමීශ තව තවත් හොදට ගායනය දියුණු කරගන්න ලැබේවා. 💓
Me para hiru star amisha aiye oya thama api hamoma vote karanne oyata good luck aiye issarahatama yanna
ස්ටේජ් එකේ පඩ සෝ දාදා නටන්නැතුව ගානට වැඩේ කරලා යනවා චාම්වට..පහරක් තමා 😍😍
අනේ ඒ හිනාව.... පිස්සුවක්... අනේ🥰🥰🥰 හරිම ලස්සනයි 🥰🥰🥰 🤩🤩😎😎😎😎😎 congratulations අයියේ🥰🥰🥰🥰🥰
🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰🇴🇲🇱🇰😘♥️😘
😎
ගායනය සුපිරි 👍🎼🎵🎶බටනලා වාදනය අති විශිෂ්ඨයි 👍🔥පුතේ ඔයාට ජයෙන් ජයම වේවා !
ජනතාව ඔබ සමගයිඅමල් සර්නිරෝෂා මිස්ෂෙහාන් සර්ඉදිරිපිට ඉතාමත් නිවැරැදි වෙන්න පුතුඔයාට ජය නියතයි ජයවේවා ❤️❤️❤️❤️
හොදම coment ,,ඔක්කොම තියද්දි ආයෙ කියන්න දෙයක් නෑ කියලා හිතෙනවා..ඒක නම් භාවනාවක් ..💓
මම හිතුවා වගේම බටනළා ව ඔයාට ආශිර්වාදය ක් වුණා .නිහතමානීව ඉදිරියට ම යන්න.. බුදු සරණ යි!
තුන් කල් දකිනා.....බැල්මෙන් රඳනා......සිංදුවේ ලස්සනම තැන....❤❤❤
අමීශ සින්දු කියනකල්ආසාවෙන් බලන් හිටියෙලස්සන කටහඬ ක්ඔයාට ඉදිරියටම යන්න ලැබේවා !
අමීශ ඔයා නම් නියමයි පුතේ තෙරුවන්ගෙ අනන්ත ගුණ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏 ඔබට ඔතන අහිමි උනත් තැනක් ගන්න ජනතාව ඔබව ගෙන යනවා මේ මගේ පැතුම සත්තයි ඉහලටම තෙරුවන් සරණයි ❤️❤️🙏
අමීෂ අයියා හින්දි ගීතය මාරම ලස්සනට වාදනය කලා. 🤩🤩🤩🤩🤩🤩 ඒක අහගෙන ඉන්න හරි ආසයි.🤗🤗🤗🤗.....
Athi supiri... Amishaaaaaaaaaaaa Next Hiru Star!
අමීෂ කියන්නේ භාවනාවක් ...වොයිස් එක අහන් ඉද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා ..❤️❤️
Hmm
@@indikadarshani7306 ❤️
සුබ පැතුම් අමීශ මිනෝල් පුතා . # 3 Times I Listen .. But Not Enough .. Good Luck and God Bless you Puthay .. 👏♥ තරගයේ ජයග්‍රහණය කරා යාමට ශක්තිය ලැබේවා ඔයාට , සුබ අනාගතයක් , තෙරුවන් සරනයි !!!
ඒක ❤️ අදිමාත්‍රා පෙති...සුභ පැතුම් හදවතින්ම 🥰
අපේ ශිහාන් මිහිරංග වගේ නිහතමානී ගායකයෙක් වෙන්න.රටක් අාදරය කරාවී ඔබට.සුබ පතනවා හිරු ස්ටාර් වෙන්න.
Amisha aiya. Jayen jaya wewa. Supiriii bulathkohupitiya gemma thamai ithin
මල්ලියා❤️❤️ ඇත්තටම ෆට්ට ආඩම්බරයි ගමෙ කොල්ලෙක් වීම ගැන..තර්කයක් නෑ මේ පාර Hiru star එකෙන්ම අපෙ එකා🙏❤️
අමිශ අයියා...ගොඩක් ලස්සනයි ඒ ගායනය වාදනය දෙකම...ඔයා නම් ඇත්තටම දක්ෂයෙක් 🥰🥺❤️ ගොඩක් ආදරෙයි බුදු සරණයි...සුභ පැතුම් ❤️❤️❤️
හරි ම ලස්සනයි මල්ලි සුබ පතනවා
❤️🙏❤️🙏
අමීෂ ඔයාගෙ ගායනය වාදනය අති විශිෂ්ඨයි..හිරු ස්ටාර් ඔයා තමයි කොල්ලෝ..❤️❤️සුභ පැතුම් ඔයාට ජයෙන් ජයම ලැබේවා 🙏🙏
අමීශත් ලස්සනයි , කටහඬත් ලස්සනයි ,කොන්ඩෙත් ලස්සනයි,සින්දුවත් ලස්සනයි..ඒකාලෙ ශිහාන්ට තිබුනු ආදරේමයි ඔබගැනත් දැනෙන්නෙ
Ami hirusthar budusarani
අමීෂ අයියා ගොඩක් ආදරේ කරන චරිතයක් ඇත්තටම ගායනය වගේම වාදනයත් මාරම ලස්සනයි අයියා 🥺😍❤️ ඔයාට ඉදිරියටම යන්න පුළුවන් ඒ ශක්තිය ඔයාට තියෙනවා 😍❤️ සුබ පැතුම් අයියා බුදු සරණයි ❤️🙏🙏
අමීශගේ ගායනය ගැන කියන්න දෙයක් නෑ සුපිරියක්
අමීශ අය්යෙ flute part එකනම් පට්ට. හරිම ලස්සනයි. ඔයා තමයි hiru star. ඔයා කොහොමහරි ෆයිනල් එන්න ඕන. අපි ගේනවා අනිවාර්යෙන්ම. ❤❤❤🎉️✨️❤
ඒ කට හඬ භාවනාවක් 💯❤️❤️ බුදුසරණයි මිනොල්
හරිම ලස්සනයි ,මල්ලි,මම hirustar බලන්නෙ අමීශ මිනෝල් කියන දවසට විතරයි,අනිවාර්යයෙන්ම hirustar අමීශ
බටනලා හඩට කන් දුන්නා ඵ්ක තමා ලස්සනම අමීෂට ඉදියටම යන්න ප්‍රාර්ථනා කරනවා ජය වේවා ❤❤❤
මේ සින්දුව අමීෂගෙන් අහන්න මඟ බලන් හිටියෙ ❤️ All the very best Amisha malli🌹
ජය වේවා ! හිරු ස්ටාර් කිරුළ හිමි කර ගැනීමට හැකි වේවා ❤️😍👌
අනිවාර්යයෙන් අමිශ මිනොල් හිරු ස්ටාර් සුපිරි තරුව
Amisha hirustar 💗💗💗👍👍👍👍💗💗👍👍👎👎👎👎👎💗👎👎👎👍👍💖💖💖💖💖💖💖💖👎👍👍👎💗💗💗💗💗💗💗💗💗💗👍👎
අමීෂ මිනෝල්ට ආදරේ සෙට් එක ලයික් කරන්න..♥❤😘😘
පට්ටම වැඩ්ඩෙක්.. ❤️ Hiru Start Season 3 කිරුල ලැබිය යුතුමයී ❤️
අමීශ ගායනයට වගේම බටනලා වාදනයටත් දක්ශයි....💛
Bawanawak හරිම මිහිරි බුදු saranai
හිරු ස්ටාර් උනත් නැතත් උබ දිනලා ඉවරයි ❤️ ඉදිරි ගමන සාර්ථක වේවා!
Good luck Ameesha ❤️❤️😘😘.....Tawath ඉස්සරහට ynna labenna onii 😍❤️❤️
HIRUSTAR වේදිකාවට පය තිබ්බ දවසේ ඉඳල මාත් එක්ක මේ ගමන යන්න මට යෝධ හයියක් වුනේ ඔයාල🦾.. ඉතිං මුලින්ම ඒ ආදරයට ගොඩක් ස්තුතියි 💐🙏 ඒ වගේම අවසන් සුපිරි 36 දෙනා දක්වා මාව ඉදිරියට රැගෙන ආවෙ ඔයාල, ඒ ආදරය ආශිර්වාදය නිසාම මෙවරත් 94%😍 ඉහලම ප්‍රතිශතයක් එක්කම තරඟයේ ඉදිරියට මාව රැගෙන යන්න සහය දුන්න සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. වෙනස්ම ඉදිරිපත් කිරීමකින් මීලඟ වටයේදි මුනගැහෙනතුරු සියලු දෙනාටම බුදුසරණයි ජයවේවා 🙏🏻😇😍
Amisha Minol 💙🖤
❤️❤️
All de best malli❤
අනිවාර්යයෙන්ම win karann ona oyai mlli❤️❤️
හරිම ලස්සනයි මල්ලී.😍😍 අපේ හිරු ස්ටාර් ඔයා තමයි ⭐⭐⭐
අපේ ගැම්ම ඔයා 💪💪
අමීශගෙ අම්මගෙ තිබුන ඒ ලස්සන හිනාව ඔයාල දැක්කද කිසිම ලොකුකමක් නැති පැරදුනත් දුක් වෙන් නැති දින්නත් ලොකු කම් නැති ඒ අහින්සක හිනාව.ආදරෙයි ගොඩක් කොල්ලෝ
අහසතරම් ගංගාවක් වගේ
Ammage adare...
Anee ow amma harima seriyawanthai lassana munak...
ආඩම්බර විදිහට ඉන්නෙ ..මං ඒ හිනාවට ආස නෑ අමීශගෙ තියෙන අවංක හිනාව අම්මගෙන් දකින්න බලාපොරොත්තු වෙනවා
Ou e de math dakka
වතුරට පාටක් නෑ, රසයක් නෑ, හැඩයක් නෑ..ඒ උනාට වතුර එපා වෙන්නෑ. ඒ වගේම තමයි අමීෂගෙ අනන්යතාවත්. කවදාවත් එපා වෙන්නෑ ! 💓
අමිෂ දින්නට පස්සෙත් ආයිත් මුල ඉදන් සින්දු අහන මම ❤️❤️❤️ ජනතාවගේ ගායකයා අමිෂ
Amisha malli oya dinnata passeth oya kiyapu sindu tika serama ahanawa ayeth
@@pivumianuradha9158 aniwa😘
පට්ට ටැලන්ට් කොල්ලෙක් ඊයේ වෝට් කරන්න බැරි උනත් 94 ගත්තා , අනිවාර්යයෙන් හිරු ස්ටාර් අමීෂ , මල්ලී ඔබට ජය ඒ හඩට වරදක් කියන්න තැනක් ඉතිරි නොකර හැම ගායනයක්ම කරන්නේ , බුදුසරණයි පරිස්සමෙන් ඉදිරියට යන්න ,
මිනෝල් කියන්නෙ ඇත්තටම flute play කරන්න මාරම දක්ශයෙක්.2019 සංගීත තරග් වලදි එදා තාගය තිබුනෙ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ.එක පාරට සුනිල් එදිරිසිංහයන්ගෙ සින්දුවක් flute එකෙන් play කරනව ඇහෙනව.මායි මගෙ යාලුවයි මේ කවුද කියල මාර ලස්සනයිනෙ කියල ගිහින් බලනකොට මෙයා.එදා ඒ සද්දෙට හොයාගෙන ගියේ.ඒ තරම් මෙයාගෙ බටනලා වාදනය මිහිරියි
❤️
aththatama e flute eka ahaddi apith school tharaga giya ewa mathak una,,,hrimA LASSANAI
❤️🥺💥
අවසානෙට ply කරපු song එක දානවද..
❤❤❤❤❤
අමීෂ සුපිරිම වැඩ්ඩෙක්... 👌👌 බටනලා පාට් එක නම් සුපිරි... මෙන්න වැඩ්ඩො❤❤❤😘😘😘 අවසාන 04 අනිවාර්යෙන්ම සිටිය යුතු තරග කරැවෙක්...🙏🙏 Talent Boy..කටහඩ භාවනාවක්.....
කොල්ලෙක්ට ආදරණීය කට හඩක් පිහිටන්නෙ බොහොම කලාතුරකින්. වාසනාවන්❤️❤️❤️
වැඩ්ඩොත් දැක්කා ඒත් මේනම් සුපිරිම එකෙක් ඒ කටහඩ භාවනාවක් ඊටත් එහා ගිය බටනලා වාදනය කනට මී වෑහෙන හිත සුවපත් වෙන තාලයක්...උනත් නැතත් සුදුසුම හිරු 👑 උරුමකරු ...🔥
මෙවර super star වන අමිෂ පුතාට අපේ සුබ පැතුම් & ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය පතමු
ඔබේ මෙවර ගීතය අහන්න බල බලා හිටිය කෙනෙක් මම. කියන්න වචන නෑ පුතා. ගායනය වාදනය ඉතාම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. සුභ පැතුම් පුතා. ජයවේවා!
Mamath
Mamath
මේ වාගේ කටහඩයි අපිට දායාද කල දේමාපියන්ට දිර්ගායුස පර්තනා කරමු...
Ow a ammage mune tiyana adambare puthu gena
@@minolinishshanka4195 අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඔනිනේ අම්මා කෙනෙකුට දරුවෝ තරම් වටින වස්තුවක් වෙන නැ.
අමීෂ ඔයා හොදටම කියනවා.ඔයාට සුභම සුභ පැතුම්
@@sunethrapriyangani8495 අනිවාර්යයෙන්ම අමීසගේ සිංදු අහන්න ඔනි බාවනාවක් වාගේ පිස්සු හැදෙනවා .. මම නම් දැනට 10 විතර මේ සිංදුව අහනවා...
එ බටනලා පාට් එකනම් සුපිරි..🤟🤟👌ගායනාවයි වාදනයයි එකට අැත්තටම අමීෂ වැඩ්ඩෙක් 🤩😍
හිරුස්‍ටාර් සැබෑම දක්ශයා ගායනය වාදනය සෑම අතින්ම.. වැඩි ආටෝප වල් පල් නැති සරල නිහතමනි චරිතයක්❤🎉
👍👍👍👍👍👍👍👍👍
අමීශ අයියා හිරු ස්ටාර් උනාට පස්සෙ බලන අය ලයික් එකක් දාගෙන යන්න
මගේ ආසම සිංදුවක් දේදුනනේ පාට පාටින්..😚😍 වැඩක් නෑ කියල අමීෂ අයියේ මහාචාර්යතුමාට පස්සෙ ඇහුන සුපිරිම ගායනය..🤝❤️ ප්‍රනීත් අබේසුන්දර සර්ටත් ස්තුතියි මේ ගීතය ලියුවාට..🙏 ජය වේවා ඹබට සහ ක්‍රිකට් team එකට..!!!🇱🇰🇱🇰❤️
අමීශ අයියාගේ අම්මාගේ ආඩම්බර හිනාව අනේ ඉතිම්❤️😍🤗
අමිෂ හරිම සතුටුයි ගොඩක් ආදරෙයි අපෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹 අමිෂ කුවේට් අපි ගොඩක් සතුටින් ඇහුවේ ඔයාගේ ලස්සන සින්දුව 🌹🌹🌹🌹 ආදරෙයි පුතේ ඉදිරියට යන්න අපෙන් සුභ පැතුම් ❤❤❤❤
මට ඉන්දියාවේ පවන්දීප් රාජන්ව මතක් වුනා ..සුපිරිම දක්ෂයෙක් ඔබ අමීෂ මල්ලි..ජයවේවා ඉදිරියටම යමු...
අමීශ මල්ලී තමයි හිරු ස්ටාර් වෙන්න ඕනී....කටහඩ බාවනාවක්...කොහේ හිටියත් හඩ ඇහුන ගමන් දුවලා එනවා...හරිම නිහතමානී පුදුම සිරියාවන්ත කමක් තියන දරැවෙක්....සුබ අනාගතයක් ඔබට.....තෙරැවන් සරණයි !!!
අමීෂගේ මන් අහපු ලස්සනම song එක....ඔයා hiru starma wei ❤️....මේ සින්දුවට ඔයාගෙ කටහඩ මරු ...දහපාරකට වැඩිය ඇහුවා
ඔක්කොමර්හ් හරි අමීශගෙ අම්මගෙ හිනාව හරි ලස්සනයි ❤️🥰
පිං පාට එ අම්මා ගේ
බලාගෙන හිටියේ..මේදවස එනකල් බටනළා වාදනය ගීතය තවත් රසවත්කළා.....මල්ලී....
බටනලාවෙන් ගහපු සිංදුව මොකද්ද.....වාදනය මතක තිබ්බට සිංදුව මතකෙට එන්නේ නැහ....
ගායනා කරන හැම ගීතයක්ම Trending වෙන්නේ අමීෂ අයියාගේ විතරයි..ඔයා දැනටමත් ජනතාවගේ තරුව ♥️ වෙලා ඉවරයි... හිරු ස්ටාර් අමීෂ මිනෝල් තමයි..
හොද අනාගතයක් තියෙන වාසනාවන්ත පුතෙක්,,පරිස්සමින් හැමදේම හොදින් කරගන්න,,ඔයාට බුදු සරණයි පුතේ,,❤️❤️❤️❤️
අද හොදටම කරා අමීශ මිනෝල් ☺️ ඔයාගේ සංගීත ගමන සාර්ථක වෙන්න කියලා මං සුභ පතනවා 🙏
A flute parts වලට ඇඟේ mail කෙලින් වෙනවා අප්පා.. Song එකේ dewani part එක හරිම ලස්සනයි ♥️ ..අන්තිම flute part එකට පිස්සු හැදෙනව😊.. Budusaranai මල්ලී
සුබ පැතුම් අමීශ මිනෝල් පුතා 👏♥️ තරගයේ ජයග්‍රහණය කරා යාමට ශක්තිය ලැබේවා ඔයාට , සුබ අනාගතයක් , තෙරුවන් සරනයි !
අමීශට වේදිකාව අලුත් දෙයක් නෙවෙයි .පාසලේ දී හොදටම වේදිකාව පරිහරනය කරපු කෙනෙක් ඔය දරුව දක්ශ දරුවෙක්.
නිරෝෂාට කඳුළු ආවා වගේ බලන් ඉන්න අපිටත් කඳුළු ආවා. ඔබ සැබෑම දක්ෂයෙක් .
එකෙන්ම
සත්තකින්ම
හරියට හරි
හිරු ස්ටාර් අමීශ විතරයී... ඉර හද වගේ.. විශ්වාසයී සුබ පැතුම් සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️
Good luck 👍
Exactly agreed! You are the heart touching singer in this to me! No more words, Really amaizing n fantastic! Keep it up n Go ahead Amisha Aiyh! ❤️✨️
Aniwa
අනිවාරයෙන් ❤️❤️❤️🔥🔥🔥
wow.. අමීෂ මාරම ලස්සනයි ඔයාගෙ වොයිස් එක.. ආදරෙයි.. හිරු ස්ටාර් වෙන්න වාසනාව ලැබේවා..🙏🙏🙏❤️❤️❤️
අමීෂ මල්ලි ඔයා නම් සුපිරි. කෑගල්ලේ අපටත් ශාන්ත මරියාවටත් ආඩම්බරයක්.....
බටනලාව ගහනකොට ශිහාන් සර් ගෙයි,නිරෝෂා මිස්ගෙයි ඇස් වල කදුළු... ඒ හදවතේ ආදරේට..
අපේ තාත්තා එකම සිංදු ව දහ පාරක් විතර අහනවා.
ඔයාගේ සින්දු නම් මරු හිරු ස්ටාර් කිරුළ ලැබෙන්නේ ඔයාට😀 💪
Ape konda kurullo harima ලස්සනයි oyage gayanayay wadanayay dekama👍👍👍👍👍👍💪🥰
අපේ ක්‍රිෂ්ණා බබා ජයවේවා මල්ලියෝ ❤️😍
අමීෂ දිනලා ඉවරයි ඔබට සුභ පැතුම් ❤️❤️
ඔයා හැම අතින්ම ගොඩාරියක් දක්ෂ කෙනෙක් මල්ලියෝ ❤️😍 ඔයාට මුලු ලෝකයක් මෝහනය වෙල ඉන්නේ 🔥 සතුටුයි ගොඩාරියක් අද නම්🌹🌹🎤🌈
Amiisha ගේ හැම ගායනයකින්ම පස්සේ මේක හොයලා අරන් බලන්නේ මම විතරද???😊❤😊❤
ඇයි මං 🙂🙂🙂
Me too 💯💯💯💯
Mama
🥰🥰
@@chamaramadushanka4157 ❤️
අම්බෝ පට්ට ලස්සනයි වාදනත් පට්ටම ගතී.. ඇත්තටම භාවනවක්💜💜
සුභ පැතුම් අමීශ ඔයාගේ සංගීත ජීවිතයේ ඉදිරියෙන් ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න ඕන😍
සුපිරි කටහඬක් හිරැ ස්ටාර් අමීශමිනෝල් විතරමයි❤️✊ 😍😍
ඔයා තමා හිරු ස්ටාර් මල්ලී
අපේ තරුව...අද නම් සජීවී බටනලා වාදනය නම් සුපිරි පරි ආ💗මේ පාර හිරු ස්ටාර් අමීෂ මිනෝල් කියලා හිතන්නේ මම විතරද? ජය වේවා සහෝදරයා 👊
Oww ❤️
Amisha thamai me para hiru star budusaranai ❤️
Oww ape hirstar amisha aiya thamaii jaya wewa
දේදුන්නේ පාට පාටින් සිංදුව අහපු එක දවසකවත් මෙච්චර රහට අහලා නෑ සුබපැතුම් මල්ලි.❤❤
Thoge kan sudda kara ganin pakayo
අමිෂගෙ කට හඩ හරිම ලස්සනයි.අමිෂ ගායනා කරන රත්තරන් පෙමිපුරානෙ ගිතය හරිම ලස්සනයි.ඔයාට හිරුස්ටා වෙන්න වරම් ලැබේවා .
ආයෙත් අමීෂ කියනකන් බලන් ඉන්න ඕනා නේද කියලා හිතුනු මම 😶 ඒ කටහඬ නම් ඇත්තටම භාවනාවක්💖🙏💛
අමීෂ පුතා ලස්සනට සිංදුව කිව්වා.
අපි ඔයා කියනකම් තමා බලාගෙන හිටියේ.
අපි ගාල්ලේ.
ඔයා තමා හිරැස්ටාර්.
බුදු සරනයි.
සුබම සුබ පැතුම් අමීශ අයියේ සුපිරිම සුපිරි ගායනයක් හා වාදනය සුපිරි💖💖💖💖💖💖💕💕💕💕💓💓💓💓💓💓💛💛💛💛💙💙💙💙💜💜💜💜💗💗💗💗💗💗❤❤❤💚💚💚❤❤💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝⭐⭐⭐🚥⭐⭐⭐⭐⭐⭐⭐
පට්ට අමීශ අයියේ සින්දුව...😍🔥 flute වාදනයත් සුපිරි..😘 අපේ ක්‍රිෂ්ණා...😍❤️🔥
දේශයේ කලාවේ සුවිශේෂී අනන්‍යතාවක් හිමි ඔබ රටට,අපට සම්පතක්.රටේ කලා ක්ශේස්ත්‍රයට වැඩදායි කලාකරුවෙක් වන්න.ඔබට ජය...!!!!💪💪
මේ නම් සැබෑම දක්ෂයෙක් .. මේ වගේ දක්ෂයො තමා රටට ඕන .. අසාධාරණයක් නම් වෙන්න එපා අමීෂ අයියට හැමදාම මේ දක්ෂයා එක්කම ඉන්න යාලුවනෙ . ❤️❤️❤️ඒ flute part එක බාවනාවක් වගේ .. good luck ...congratulations අමීෂ අයියා .. ජයෙන් ජය ඔබට
සුබම සුබ පැතුම් කොල්ලෝ...උඹ මහා පින්කාරයෙක්...😍😍😍😍😍
මන් දැකපු සුපිරිම ගායකයෙක්....☺
Amisha puthata harima ආදරෙයි
හැට ගමනක් විතර දැන්නම් ඇහුව,,,පිස්සුවක් මේක,,,මේ කටහඩනම් අම්බෝ හිතාගන්න බෑ
අමීෂ අයියගෙ කටහඩ නම් සුපිරි....🥰ආදරෙයි අයියා ❤️
අමීෂ අද තමයි මම ඔයාගෙ ලස්සනම ගායනාවක් ඇහුවේ.... මාරම ලස්සනයි සුභ පැතුම්.. මේ වගේ ඔයාට ගැලපෙන හොඳ නිර්මාණ තෝරා ගෙන ගායනා කරන්න 😍
හදවතින්ම සුභ පැතුම් අමිෂ අයියේ ගායනය , වාදනය හරිම ලස්සනයි කියන්න වචන නැහැ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ❤️❤️❤️❤️ බුදුසරණයි! ඔයාට ❤️❤️❤️❤️
Lassana katahada
Aniwaryenma hirusta meya tama
💚🙏
Amisha kage team ekada
Ha nangi
Hoda daksayak b.s.d.p..oyata lassanaii awagima godak issarahata yanna පුතා ඉදිරියට yanna
ඔයා පින්වත් පුතෙක් මල්ලියෝ.දැක්කත් හිත පිරෙනවා.hiru star වේවා!!!දළදා සමිදු පිහිටයි. ඇස් වහක් නම් වදින්න එපා.මේ පින් kadata
මං කිවු දේ සැබෑ උනා.ඔයා hiru star උනා.ගොඩක් ආදරෙයි ගොඩාක් සතුටුයි
,මම බලාපොරොත්තු උන ගාන හරියටම ඔබ ගත්තා ජයෙන් ජයටමවේවා බුදු සරණයි පුතේ
ඉක්මනට 1M ගහමු... trending යවමු.. එකෙන්ම..🔥🔥🎤🎤
Aniwwaaa
This is great. අමීශ තව තවත් හොදට ගායනය දියුණු කරගන්න ලැබේවා. 💓
Me para hiru star amisha aiye oya thama api hamoma vote karanne oyata good luck aiye issarahatama yanna
ස්ටේජ් එකේ පඩ සෝ දාදා නටන්නැතුව ගානට වැඩේ කරලා යනවා චාම්වට..පහරක් තමා 😍😍
අනේ ඒ හිනාව.... පිස්සුවක්... අනේ🥰🥰🥰 හරිම ලස්සනයි 🥰🥰🥰 🤩🤩😎😎😎😎😎 congratulations අයියේ🥰🥰🥰🥰🥰
🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰🇴🇲🇱🇰😘♥️😘
😎
ගායනය සුපිරි 👍🎼🎵🎶
බටනලා වාදනය අති විශිෂ්ඨයි 👍🔥
පුතේ ඔයාට ජයෙන් ජයම වේවා !
ජනතාව ඔබ සමගයි
අමල් සර්
නිරෝෂා මිස්
ෂෙහාන් සර්
ඉදිරිපිට ඉතාමත් නිවැරැදි වෙන්න පුතු
ඔයාට ජය නියතයි
ජයවේවා
❤️❤️❤️❤️
හොදම coment ,,ඔක්කොම තියද්දි ආයෙ කියන්න දෙයක් නෑ කියලා හිතෙනවා..ඒක නම් භාවනාවක් ..💓
මම හිතුවා වගේම බටනළා ව ඔයාට ආශිර්වාදය ක් වුණා .නිහතමානීව ඉදිරියට ම යන්න.. බුදු සරණ යි!
තුන් කල් දකිනා.....බැල්මෙන් රඳනා......සිංදුවේ ලස්සනම තැන....❤❤❤
අමීශ සින්දු කියනකල්
ආසාවෙන් බලන් හිටියෙ
ලස්සන කටහඬ ක්
ඔයාට ඉදිරියටම යන්න ලැබේවා !