original eka ahala awith meka ahuwath eka note ekak wath miss karala na e sinduwata adala bhawa prakashaya elesamai uba nam yakek ma thama uba wage manik raka ganna minissu dana ganna one hadawathata sing karanna hamotama puluwan habai mail kelin wenna sing karanna hamotama baaa ..... star kenek kiyanne hama athima dakshayekta makila yana tharuwakata neme....♥♥
චමෝද්ට ඇත්තටම ආදරේ අය කෝ🎉❤
🤚❤❤❤
Meya tama hirusta
❤❤❤❤Api
❤❤❤ mam
Mage mallita man adare natuwa kauru adare karannada ❤
වමොද් හිරුස්ටාර් වෙන්න ඔනි කියන අය කො බලන්න🎉❤
❤❤❤
අපි අපි❤🎉🎉🎉🎉❤❤❤❤
මරාගෙන මැරෙන්න හරි අද දිනුවනේ😌💗 නියමයි චමෝද්😻
චමොද්ට හරියන්නෙ හින්දි තමයි.❤
දුක වේදනාව කටහඩට එකතු කරාා- ❤පට්ට come back chamod🎉
මෙ පාර Hiru star චමොද් වෙයි නෙද 🖐️
👇🎉❤
අනිවාර්යෙන්ම
Aniwa❤
Aniwaryenma
Yes❤
අනිවාර්යයෙන් thwa vote wadi krmu 😍
මැරෙනකල් ඔය කටහඬින් සිංදු අහන්න onii❤❤❤❤😍
Final එකේ බුදුනේ ජේසුනේ සිංදුව කියමු කොල්ලෝ 😌❤️
Kiwwane
@@anitize5358කියපු සිංදු තමා final කියන්නෙ 😁😌
Kiyanawa pakak pl pkya
චමෝද් 🌹මේ ගායනය ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ කියන්න වචන නෑ ❤️❤️❤️ අද මං දිනුවා වගේ සතුටුයී ❤️❤️❤️🙂
අනිවාරෙන් final එකේ ඉන්න ඕනේ මේ කොල්ලා ❤️
හුස්ම පැකට් එකක් සාක්කුවෙ දාගෙනද යකූ යන්නෙ, සුපිරියක් තමයි මේ පාර, ප්‍රැක්ටිස් කරපු විදියක් ගැන හිතාගන්න බෑ...❤❤
පරන චමෝද් ආයෙමත් ආව එහෙනම් 😃🥺💪🏆🤔 ඇවිත් stage එක හෙල්ලුවා .💪🏆 ජය වේවා මල්ලි ඔයාට .ගමු 🏆 එක next week ඔය ගැම්මෙන්ම යමු
මේ සීසන් එකේ දැක්ක allrounder singers තමයි
චමෝද් ,සුබාති,ශිවන්ත ❤❤ඒත් සුබාති මල්ලි නැති එකට මාර දුකයි 😢😢😢
මෙච්චර දවසක් බලාගෙන හිටියේ ඔයා ටිකට් එක ගන්නකන් මල්ලි ❤😊 ෆයිනල් එකේ දිනන්න උබ තමයි කොල්ලෝ ❤😊
මල්ලි අනිවා final එකේදී ජේසුනේ කියපන් එල එල hiru star වෙන්නම ඕනි.
ඇයි කොල්ලො ඕය blast එක කරන්න දවස් තුනක් අපිව පිච්චි පිචිචි තිබ්බෙ,අම්මෝ ඔයාට ආදරේ කරන මේ තරම් පිරිසක් ඔයා රැක ගන්න පුදුම ආදරයක් දුන්නෙ,ඉතින් සහෝ ඔයා කොහොමහරි අන්තිම දවසෙ හරි පරණ චමෝද් අපිට දුන්න,thank you ඔයාට අන්තිම මොහොතේ හරි සුපිරියක් දීල අපේ බලාපොරොත්තු ඒ විදිහටක රැක්ක එකට,ඔයා දිනුවෙ නැත්තන් මන් නම් final වත් බලන් නෑ කියල හිටියෙ,මන් දන් නෑ ඇයි මේ තරන් පිස්සුවෙන් වගේ ඔයාගෙ කටහඩට ආදරේ කරන්නෙ ඇයි කියල,seson තුනක් ඉවර උනාට මේ තරම් කෙනෙක්ට මීට කලින් කිසිම දවසක ඇබ්බැහි වෙලා නෑ,ඔයාට වගේමයි රුක්ශාන් අයියටත් මාර විදිහට ආදරේ කරා,ඒත් එයාට හිතුව නැති විදිහට අයින් වෙන්න උනා,හැබැයි ඔයාට තිබ්බ ආදරේ තව තව වැඩිඋනා❤❤❤❤❤good luck chamo ,කිරුල ගමු අපි අනිවාර්යයෙන් ❤❤❤
අම්මෝ ඇග හිරි වැටෙනවා මෙයාගෙ හැකියාවාට..කොහොම හරි ෆයිනල් ගියානෙ...සුබ පැතුම්
අමුතු කට හඬක්
ඒ හඬ රටට අවශ්‍ය යි වගේ
Congratulations malliya ❤
මට එක දුකක් තියෙනවා හැබැයි ඊයේ ඔයාට මේ song එකට vote කරන්න මට බැරි වුණා. App එක ඒ වෙලවේ වැඩ කරේ නෑ. ඒකට හේතුව නම් හරියට දන්නේ නෑ.
Wish you all the best.
මාරම සතුටුයි පරණ චමෝද්ව අන්තිම වතාවට පෙන්නල ලස්සන අවසානයක් දුන්නට.❤❤
අති විශිෂ්ටතම ගායනයක්...❤❤❤❤
මාරම ලස්සනක් තියෙන්නේ perfomance එක, sing කරන විදිය සේරම ඔයත් මාරම ලස්සනයි🥹❤️✨️
Come back එක මරු 💙 Congratulations
මේ වගේ සුපිරියක් ඕන final එකේ හින්දිම වෙන්න ඕන නෑ ඒත් බ්ලාස්ට් එකක් ඕන
Ammoh chamod oya witharak newe apith husma allagena ahagena hitiye 🥺❤aththatama anthima hariyedi mata nm husma gannath amathaka una 🥺❤e tharan e sinduwa hithata danuna 🥺😍❤️
සුපිරියට කිව්වා චමෝද්❤❤❤❤❤🎉
ගැම්මක් බන්🤘උබනන් යකෙක්❤️✨️✨️✨️
අම්මො වමොද් කියන්නෙ පිස්සුවක් එ සින්දුව සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
චමෝත් පුතේ ජය වේවා බුදුසරණයි ❤❤❤🎉🎉
❤❤❤❤❤කියන්න,වචන,නැ,හිතේ,සතුට්ට,ජයෂිමා,,බෝසමිදු,පිහිටයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාරම ලස්සනයි
සුපිරියක් චමෝද් ඔයා cup එක් උස්සනව
අනිවාර්යයෙන් meya tamara anik tun dena meyage tanata ganna ba
ඔව් 💛
Hiru star stage eka ගිනි තිබ්බා අද ❤🔥
යකෙක්ම තමයි ඔයා😎🥺💗
නියමයි චමෝද් . ❤❤❤
ඇති යන්තම් කොල්ලට ටිකට් එක හම්බ වුනා🥺❤️
අශාන් හරි චාමොද් හරි කිරුළ ගන්නෝ මෙපාර❤❤❤
Chamod thama
Aniwaren final eke oya thama cup Eka ganne❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊❤❤❤😊😊❤😊❤😊❤❤
4:32 අනේ 😢 අතත් කපාගෙනද මේ කොල්ලා !ඒ වගේ මෝඩ වැඩ නම් ආයෙ කරන්න එපා . අපි ඔයාට ආදරෙයිනෙ ayy 😌❤️ අදනම් sing කරා ලොවෙත් නැති වෙන්නම 💪❤️🔥
One of most favourites of him🥺❤️🩹
🙂🌿final එකේ චමෝද් දිනවමු
ඒ හඬනම් ❤😍
Ada nam supiri chamod
Anith hamotama wada chamod talented😊
කොල්ල වෙඩි තිබ්බ වගේ ❤️❤️❤️❤️❤️
ඔයාගේ ඔය හැකියාව Final එකටම තියමු
අනුරාධපුර අපිටත් මාරම සතුටුයි❤
supiriyak malliyoo oyage ktahadanm .oya dinanakn math hodatama baya wela hitiye.oya dhinuwama mata man dinuwa wage thama danune❤❤ marama adarei oyata❤❤❤ hiru ster kiula oyage wenawa dakinna asawen inne edatath maragena marennama kiyanna maliyoo
Congratulations chamod 🎉♥️ oya innw kiynne ethan aniw blast ekk🎉❤
සුපිරිම වැඩ්ඩෙක් තමයි...පට්ට කම්බැක් එකක්..යකෙක්ම තමයි බං උඹ ...❤❤❤
Lassanai aiye good luck❤❤❤❤❤❤❤❤
Eka nm supiriyak kollo 🔥🔥♥️
Lassanai putha Budu Saranai
Congratulations Ayye ❤️❤️🎉
Congratulations🎉🎉🎉❤
දිනනකල් බලන් ඉදපු කොල්ලෙක්
Congratulations Chamod❤❤❤❤
Wow marama lassanai ❤❤❤
Wooww❤❤🎉
Congratulations ❤ Chamod.❤
oya thamai hiru star malli
සුබ පැතුම් චමොද් ඔයා ගැම්මටම එ සින්දුව කිව්ව finale එකට සුබ පතනවා 💖
Gemmak thama chamod ayye ❤❤😊😊
Hadavathe gayakaya❤❤❤❤❤
ඉයමයි ආදරෙයි ❤❤❤❤❤❤ආදරෙයි
කියන්න වචන නෑ 💗🥺
❤❤❤
❤🎉
😍
Wow what a fantastic performance🤩🔥🔥
Siper backing
Lassanai ❤❤❤❤ chamod😊😊😊😊😊
❤adarai
original eka ahala awith meka ahuwath eka note ekak wath miss karala na e sinduwata adala bhawa prakashaya elesamai uba nam yakek ma thama uba wage manik raka ganna minissu dana ganna one hadawathata sing karanna hamotama puluwan habai mail kelin wenna sing karanna hamotama baaa ..... star kenek kiyanne hama athima dakshayekta makila yana tharuwakata neme....♥♥
adrei malli pana❤.mth Anuradapure
සුපිරියක් කොල්ලො❤❤❤✨️
අපි ලස්සන හින්දි සිංදුවක් කියමු මල්ලි ❤ලස්සනයි
Ada harima lassanai god bless you ❤
👍👍👍
Ending eka finish karapu widiya 🥺❤️🩹🫶🏻
Mara lassanai ❤❤
සුපිරි ❤
Final ඉන්න ඕනම කෙනෙක් ❤
Chamod🥺❤😍🥰
චමෝද් ❤❤❤
ලස්සනයි පුතේ ❤
adarei Malli niymai❤❤❤❤❤❤❤
Come on chamod ayye oy vge lassana song ekk final ekedith kymu oy final ynkanuyi api bln hitiye❤
නියමයි ❤️
Chamod malli oyt puluwan jaya wewa 🎉❤😘
අම්මෝ ගිනි තිබ්බා නේද ❤❤
Superb❤
❤🥺❤️🥰
පට්ට.ඔයා final එනකල් කොච්චර කල් බලන් හිටියා ද?❤🎉
backed to the track ❤️❤️❤️❤️
Chamod thama win karanne
දෙවියනේ 🎉😮
Lassanae malliyo❤❤❤
Me nam Hiru ⭐ ma tmiii..
E come back eka...
wow Chamod malli...
congratulations..🥺❤✨️
Maragena marenna thibuni ne chamo aiye....
Godak lassanayi final eketh oya wage lassanata kiyamu.😊