Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෝ බලන්න මේ පාර අමීශගේ සිංදුවට කැමති කට්ටිය ❤️❤️❤️
මේක මරු නේද❤
@@nadeeshananayakkare6851 ane uge hama ekakma hodai🥵
👍👍
Kk9k
අනිවාර්යයෙන්
අමීශ සිංදු කියන දවසට විතරක් හිරු ස්ටාර් බලන මං😎💕👍
Yes 👍👍
මාත් එහෙමයි 😎😎
🙈🙈
Ow appa math ehemai
මාත් එහෙමයි
සරල ගීත නම් සරල ගීත නාඩගම් නම් ඒවා...නව පරපුරේ එවා නම් ඒවා...ඇක්ටින් නම් ඇක්ටින්....වාසානාවන්ත අම්ම කෙනෙක් හදපු පින්වන් දරුවෙල් ....ජය වේවා අමීශ....❤❤❤❤❤
aniwaryen
ඔව් ❤
Aniwa
5 weni paratah baliwa saiman අයියා
Oya thama ape me sare hiru star amisha oya ape pana
තාමත් අහනවා .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍
Hi...
රියල් සිංදුව මීට වඩා පට්ටම ලස්සනයි
පුතේ ඔයා සින්දු කියනකොට අම්මගේ මුහුණේ සතුට හිනාව කියා නිම කරන්න බෑ රුවැති පුතෙක් කට ඇති පුතෙක් මෙලොවට බිහි කරාට ඔබට බොහොම පින්❤️❤️❤️
🙏🙏🙏🙏
ඔයා තමයි හිරුස්ටාර් අවසානය 100න් 96 ක් ගන්නවාමයි
ආදරෙයි ආදරෙයි ගොඩක් පුතා ඔයාට කප්පෙක උස්සන්නේ ඔයාම යි පුතේ
❤️❤️❤️
ඔයා තමයි මේ පාර කප් එක ගන්නේ ❤️❤️❤️
ශිහාන්ගෙ මූණේ තියෙන නිහතමානී ආඩම්බර හිනාව.. 😘😘😘 මිනෝල් ඔයා කෑගල්ලේ අපිට ආඩම්බයක්...😘😘😘
ශිහාන් ගෑවුනේ කොහෙන්ද 😂
අපි කෑගල්ලෙ නම් නෙවේ. අපිට නම් මෙයා ලංකාවෙ දක්ශයෙක්...
@@ranganawijendraarachchi5468 aniwa api gaalle api dennethm meyata thamai
ඕකා කපටියා
Congratulations
ගොඩක් ස්තුතියි සියලුම දෙනාට ,Hirustar season 3 තරඟාවලියේ අවසන් සුපිරි 24 දෙනා අතරට යන්න මට අවස්තාවක් ලබා දෙන්න ඔයාලගෙ වටිනා මනාපය ලබා දුන්නට.🙏💐 මේ ලැබෙන ආදරය, ආශිර්වාදය නිසාම තමයි ඉතිං මේ තරම් සතුටක් එක්ක තරඟයේ ඉදිරියට යන්න පුළුවන් වුනේ...ඉතිං ඉදිරි තරඟ වටයේදි තවත් ලස්සන ගීතයකින් මුන ගැහෙමු හැමෝටම බුදුසරණයි ජයවේවා 🙏🏻😇😍 Amisha Minol 💙🖤
බුදුසරණයි ❤
අපි හැමදාම අයියා එක්ක ඉන්නවා...මමත් ඔයාගෙ හොද රසිකයෙක්..ඉදිරි ගමනට සුබ පැතුම් අයියා 🥰
Oya thama hirustar
Ameesha Thamai grand finale winner kiyana kattiya ko
❤
අමීෂ මිනෝල් කියන කොට මේ සින්දුව මුලින්ම අහපු අය කෝ 🤗❤️
Math
මම
❤❤❤❤❤❤❤❤❤❤❤😧
ඒක පිස්සුවක්,බලපු වාර ගාණ මතක නෑ,ඒ තරම් ෆට්ට 😍💪❤️
සමන් ලෙනෙනි කලාකරුවානෙනි ඔබට බෙහෙවින්ම ස්තූති.. අහන් ඉන්න පුළුවන් ගායනා කළ හැකි අර්ථවත් ගීත රාශියක්ම තරුණ තරුණියන්ට දායාද කරල තියෙනවා. 🙏🙏🙏❤
5
🏵️සමන් ලෙනින් කියන්නෙ පිණට පහලවුන හඬක් ඇති අති දක්ෂ කලා කරුවෙක්.එතුමට හදවතින්ම ස්තුතිය පුදකරනව නවකයන් වෙනුවෙන් මේවාගේ නිර්මාන බිහිකලාට...❤️❤️❤️
අනිවාර්යයෙන් ❤
@@nadeeshananayakkare6851 👌👌👌
Eke visual ekath niyamai
@@sampathkumara4196 අනිවාර්යයෙන්ම.
ඒක හරි
අමල් හරස් වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම හිරු ස්ටාර් වෙයි...❤️ Good luck brother ❤️
Exactly
Harima kathawa
හරියට හරි
Apo ow amal nam mara kapati .apa wenawa amisha out karoth nam
Hoda heama kenaatama udealla danne ohu thamai. Eaaka nisaa daksha aya keapenawa.peahadiliwama.
මේ වගේ සින්දුවක් හරියට කියන්න පුළුවන් කීයෙන් කී දෙනාටද,,😀🔥❤️💪👍අමීශ මචන් ඔයා දක්ශයි,,, 200%ජයවේවා,,,
Maru hode
මගේ හිතේ රැදුන එකම පුතා ඔයා පුතේ මම ටීවී එක බලන්න එන්නෙ ඔයා ඉන්න දවසට විතරයි මටත් හිටියා නම් ඔයා වගේ පුතෙක් ජය වෙිවා
ගැම්මක් තමා.🤟🤙
අමීශ අයියගේ සි0දු ලස්සනයි ❤❤❤
අමීශ අයියා සින්දු කියන දවසට විතරක් හිරුස්ටාර් බලන මං..❤️🤪ආදරෙය් ඔයාට හැමදාමත් ඔයා තමය් මේ පාර හිරුස්ටාර්❤️ ඔයාගේ හීනේට යන්න ශක්තිය ලැබේවා..!!!
1000% ශුවර් 😁 මේ පාර hiru star අමීෂ මිනෝල්💗🌹
මිට වඩා සුදුසු අය ඉන්නවා
Matath ehemama hithano 🥰🥰❤️❤️
Ow.meyath nikn udara wage
ටැමිල් කොල්ලයි අමිෂයි තමයි ඉන්නේ
හර්ශ කොස්තා උත් සුපිරි බුලට් එක
සිංදුවට දෙන සංගීතයනම් මාරයි හැබෑම දක්ශ කට්ටියක් සහ හිරු ආයතනයට සුබ ගමනක්....මිනෝල් අයියටත් ජය වේවා♥️😁
නින්දේන් පවා සයිමන් අයියා matak වෙන්නේ mata vitarada
නාලක සජී 💪❤✊
@@Ash-zu8jf ඔව්♥️🤩
ඔව්❤
@@rosi7888v
සයිමන් අයියේ... Original එකට කලින් මේක trending වෙයි වගේ...❤
අමීශ මිනෝල් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 2022 හිරු ස්ටාර් කුමරා වෙන්න ලැබේවා සුභ පැතුම් ආදරේයි හැමදාමත් ❤️❤️❤️❤️🤝👊
හදවතේ ගායකයා....😍❤️මාරම ලස්සනයි 😍😘ජය වේවා අමීශ අයියේ......❤️🙏
Jaya wewa?🤭🤭
ශේහාන් මිහිරංග නම් හදවතින්ම සතුටු වනකෙනෙක් හමෝටම ඒකවගේ 😍😍😍😍😍
😂😂
ඒකනම් මරැ හොදෙ ❤️
Ape game gemma WELIWERIYA
හ්ම් ඔව්
වෝල් එක ඉස්සෙද්දි අමිමාගෙ මුනේ තියෙන හිනාව...ලස්සනයි මිනොල්..ජය වෙිවා...❤❤
කෑගල්ලට පායන හිරු කිරුළ ඔබයි මෙවර හිරු ස්ටාර් රජ වේදිකාවේ ❤️❤️ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය දෙවියන්ගේ ආශිර්වාදය ඔබට. තෙරුවන් සරණයි අමීෂ මිනෝල් ❤️❤️
Allbest
Godbless
කෑගල්ලේ මිනිස්සු හරි වෙනස් ජාතියක් 😅 මාත් කෑගල්ලේ ❤ ජය මිනෝල් 👍💪
Mamath Kegalle ape gewal haraha oya dadu monaren yanathuru bala innawa
කෑගල්ල ල්
සුහර්ෂණී අක්කා මං දන්න කෙනෙක්. ගොඩක් ආඩම්බර හිතුණා මේ අපූරු ගීතය ඇගේ පද රචනාවක් කියලා දැක්කම.. මොනතරම් රහ වචන හරඹයක්ද ඒක 👌👌👌කොල්ලා සුපිරියටම ගායනා කරනවා
සින්දුව වාර අහපු ගාන මතක නහා. උබව හදපු අම්මාටතාත්තට පින්
ගොඩාක් සතුටින් බලාගන ඉන්නේ පුතේ ඔයා කවද්ද සිංදු කියන්නේ කියලා.හරිම ලස්සනයි ඔබටම ආවෙනික කටහඩක් තියේන්නේ ගායනා කල ගිත සියල්ලම හරිම ලස්සනයි (වඩාත් කැමති රත්තරං පෙමිපුරානේ) ගිතයට හරිම ලස්සනයි 2022 හිරුස්ටාර් කිරුල හිමි කුමාරයා අමිෂ මිනෝල්. ඔබයි හිරුස්ටාර් ඔහෝම යං ඉදිරියට ජය ශිු ඔබට ........
මට නම් ලස්සනම "දේදුන්නේ පාට පාටින් "
@@chandrikakumari3394 hhh
🤣
@@chandrikakumari3394 pppi8999999999992222222
මිනිස්සු අහලත් නැති සිංදුවක් මේ විදියට අපි අතරට යැව්වට ඔයාට ගොඩක් ස්තුතියි ❤
ඔයා පුතේ මෙවර හිරු කුමාරයා.ජයෙන් ජයම වෙවා .
Oita wada දක්ෂ aya innawa neda
Aniwaren amisha aiya tama
හිරු කුමරා මීන රශියේ සිට මීන රාශියට...
පුක තමා 🤣
@@anjanasuraweera8581 uba මොකද කියන්නේ bn amisha kepenna onida nethda mn nm කියන්නේ kepenna ඕනි
සෝක් අනේ සින්දුව 👍🏼👍🏼👍🏼ශේහාන් මිහිරන්ගගේ හිනාවේ අවංකකම හරිම ලස්සනයි ❤❤❤❤ ඔයාලට බුදුසරණයි 🙏🙏🙏🙏
Mehema sinduwak tiyenawa kiyala denagaththeth minolgen super bro
මේ පාර hiru star අමීෂ මිනෝල් ❤️❤️
නොහිතන දෙයක් වෙයි ☺️මමේ පාර මේ කමෙන්ට් එක මගෙන්
අනිවාරෙන් මේ පාර කෑගල්ලට කිරුල❤️🔥
😍
😂😂 එම කියන්න එපා එයාට වඩා ටැලන් අයත් ඉන්නවා 🤣🤣🤣 කඩේ මයි යන්නේ ලංකා වනි 🤣🤣🤣✋ අතගලා බලන්න වලක්ද කියලා 🤣🤣🤣
මේක සුපීරි අයියේ රගපෑමත් මරු අමල් සර් නිරෝෂා මිස් ශෙහාන් සර් ඒ තුන් දෙනාම පුදුම වෙලා වගේ බලාගෙන හිටියේ ඔයා මේ ලෝකේ ප්රසිද්ධ අංක එකේ ගායකයෙක් වෙනවා නියතයි ගොඩක් ආදරේ අමීෂ අයියා අපි ඔයාගේ කොණ්ඩේ කපමුද
amisata wagema sihantath pattama adarei..
අම්මෝ කොන්ඩේ කපන්න එපා
@@nadeeshananayakkare6851 ow anee
දඩු මොනරෙක නැගලා..😁😁😁😁 පට්ට ලස්සනයි මයෙ මල්ලියෝ😍🔥🔥මරු surprise එක😍❤️ ඔයා තමයි ඉතින් අපේ හිරුස්ටාර් ❤️ ❤️❤️
කීපාරක් බැලුවත් ඇති වෙන්නේ නෑ ❤️ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ❤️ ලස්සනයි අයියේ❤️
Maru aaaa
බලපු හැම දවසකම ඒ අම්මගෙ හිතේ සතුට දැක්කා..ලමයිගෙ දියුනුවට සතුටු වෙන්නෙ දෙමව්පියන් විතරයි❤️❤️❤️
හිරු තමා දැන් UA-cam trending list එක රන් කරන්නෙ 😂❤️
ඔයාගෙ දඬුමොණරේක යන විදිය තමයි මරු අයියේ.♥️♥️♥️♥️..
ඇත්තටම සමන් ලෙනින් කියන්නේ සුපිරියක් එතුමගේ ගීතයක් ගායනා කරනවා කියන්නේ සුපිරියක් අමීෂ ඉදිරියට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්රාර්ථනා කරන්නේ ජයෙන් ජයම වේවා 💞💞
අන්තිමට දාපු ඇක්ෂන් එක මරු.👌👌👌👌👌👌 ඒකට තමයි ගොඩක් කැමති.🤗🤗🤗🤗🤗......
සමන් ලෙනින් කියන්නේ හරිම අාදරණීය,නිහතමානී,වාසනාවන්ත කලා කරුවෙක්..මේකේ මුල් ගායනය සිය වතාවකට වඩා අසා තිබෙනවා.එතරම්ම මිහිරියි..එතුමගේ ගීතයක් reality එකක ගායනා කිරීමම ජයග්රහණයක්..සුබ පැතුම් අමීශ මල්ලි එ උත්සාහයට...ඉදිරියටම යන්න සුබ පතනවා..
මේ පාර හිරු ස්ටාර් ඔයා තමයි අමීශ ❤️ කෑගල්ලෙ අපිට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි 💖ජයවේවා. තෙරුවන් සරනයි සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා❤️
no
😍😍😍😍
හරිම ලස්සනයි මල්ලී ඒවගේ ඔයාගෙ අම්මගෙ මූන හදක් වගේ පින් පාටයි දෙන්නටම ආදරෙයි බුදු සරණයි දෙන්නටම
පෙර පිනකට ලැබුණ මිහිරි කටහඬ😍😍 තෙරුවන් සරණයි දිනෙන් දින ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා දළදා සමිබු පිහිටයි 💞🙏💞
koliti
ගැමිමක් තමයි කොල්ලො
මම හැමදාම බලනව😂😂❤❤
මටම මතක නෑ කී පාරක් බැලුවද කියල මේ සිංදුව ....අපිව වශී කරගන්නව අමීශ...තරගෙට අමීශ එනකන් බලන් ඉන්නෙ...ජයවේවා පුතේ...තෙරුවන් සරනයි
ඔයාටම ගැලපෙන සිංදුවක්නෙ....හරිම ලස්සනයි මල්ලී...ඔයාට ජය..කොන්ඩෙ කපන්න එපෝ...😍😍😍
සයිමන් අයියා තමයි ඉතින් අපේ hiru start ❤️🔥♥️
එකෙන්ම මේ පාර හිරු ස්ටාර්❤❤❤🎁 congratulations අයියා 👍👍❤❤
අනිවාර්යයෙන් මේ පාර හිරුස්ටාර් වෙන්න ඕනි අපේ amisha මල්ලියා ට ම තමයි 😍❤️🔥
නිරෝෂා සිංදු කියන්න විතරක් කට ඇරලා ෂෙහාන් කතා පවත්තන්න විතරක් කට ඇරියා නම් හොඳයි කියලා හිතෙනවා. ශෙහාන් කියපු සිංදුවේ අයිතියේ කතාවත් හරිම අඳබාල කතාවක්. ඒක වැරදියි.
ඇත්තටම පට්ට කොමෙන්ට් එක. ෂෙහාන්ගේ එක ගීතයක් හරි තියද මොනවා හරි වැදගත් කමක් තියෙන..? දන්නැති නිසා අහන්නේ.. මම දැන් බැලුවත් එක්ක. ගීතයේ අයිතිය ගැනත් කියපු කතාව කොහොමත් අවුල් තමයි.
මේ සිංදුව කී පාරක් බැලුවද කියලා මතක් කරන මම 🤔🤔🤔🤔 දඩු මොනරෙක නැගලා 😘😘 පට්ට ඒක මාරයි
නියමයි මල්ලී.. සුබ පැතුම්.. සමන් ලෙනින් මහතා ගොඩක් ආඩම්බර වේව් මේ ගායනයට..original visual ake ඔහුගෙ පැත්තට pirapu කොන්ඩෙ විදියට ම හදල..නියමයි act එකත් 🤗🤗
සිංදුව එයාටම ගැලපෙනවා... ❤😅 අම්මාගේ හිනාවත් හැමදාටම ඔය විදියටම තියෙන්න ඕනා... බුදු සරණයි❤🌸
සුපිරි අයියෙ .... 😍
අපි කැමතියි අමීශ මිනෝල්ගේ සිංදු වලට අපි හැමදාම අහනවා😊😊🎉🎉❤❤😊
මම ඩුබායි සිට තෙරුවන් සරණයී.!!!අල්ලා හුවක්බාර්.!!! අපේ හදවතේත් නම්බර් වැටෙනවා වැඩි චන්දයට ඡයවේවා අමීෂ මිනෝල් මොකද මිනොල් මේ ගීතය මම එක දවසක් ඇසුනා අද නම් අමීෂ සමාඡයම ඔබට ××× ආදරේ හැමෝම කවුරුත් රසට ආශයී.....!!!!!!!!!!..
4q
ශිහාන් මාර නිහතමානියි ❤️ අමීෂ සුපිරි ඔයා ❤️❤️❤️ තෙරුවන් සරණයි මල්ලි 🙏 ජය 🙏
මම අදමයි ඇහුව්වෙ හරිම ලස්සනයි මෙක නම් ඔබෙ නමින් මතකේ රැදෙවි තුරුණුවන් සරණයි
අම්මෝ මාරම ලස්සනයි අනාගත හිරුස්ටාර්ට ජයවේවා💯💯💯💥💥💥
ලස්සනයි අමීෂ අයියෙ හැමදාම පරිස්සමෙන් ඉන්න ඔනි. ඇස්වහක් නම් වදින්න එපා. දළදා සමිදු ගෙ පිහිටයි. ඔයා තමා මෙ පාර හිරු ස්ටාර් කිරුල ගන්නෙ 🥰🥰❤️❤️❤️ ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️
මේ පාර හිරු කිරුල බුලත්කොහුපිටියට...නියමයි අමීශ අයියේ...❤️👌
සිංදුව ලස්සනයි අයියෙ දහපාරක් ඇහුවත් එවා වෙන්නැ දඩු මොනරා කැල්ල නියමයි🤘❤️
මාර ලස්සනයි..පට්ට ඉදිරිපත් කිරීමක්. ඒ වගේම Music දෙන අයත් මාරම ගතියට දෙනවා. ජය ❤️
අනේ ඔයා කොච්චර ල ස් සන යි ද
මාරම ලස්සනයි ...දහපාරක් හරි අහන්න පුළුවන් ...ඔයා තමා මේ පාර 🌞 ස්ටාර්......ජයෙන් ජයම වේවා ....මාර ලස්සනයි ....❤❤💪💪💪🙏
අපේ ඩ්රාමා එකක බටනලා ගහන්න ආවහම තමයි ,අයියගෙ හැකියාව දැක්කේ 😍බුදු සරණයි අමීශ අයියා🌟 හිරුස්ටාර් අයියම තමා🤴
ප්රවේශමෙන් ඉදිරියට යන්න පුතා ඔයාට ජය නියතයි .
කීවෙනි පාරට බලනවද කියලා දන්නේ නෑ.එච්චරට ලස්සනයි ❤
චම්පයි රේකයි කමලයි ලීලයි විතරක්ද අනේ..මේ අපිත් surprise වෙලා හිටියෙ අයියෝ ❤️😍🔥
අම්මගේ පින් පාටමයි පුතාට තියෙන්නෙ..සුබ පැතුම්...ශිහාන්ගෙ අහිංසක ආදරණීය හිනාව....
බලන්න දෙයක් නෑ ඉතිං දැනටම හිරු ස්ටාර් අමීශ..සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනි😍
සයිමන් ඉලග පාර එනකොට කොණ්ඩෙ කපලා වරෙං මල්ලි😂😂උබ 🌞 ස්ටාර් වෙනවමයි..එහෙම නොවුනොත් මෙික සුදුවක්...❤❤❤❤ හිරුස්ටාර් නොවුනොත් මගේ චැනල් එක එක දවසින් මිලියනයක් පහුකරනවා😂😂😂😂😂
ගායනය, action දෙකම ලස්සනයි 🥰❤️congratulations aiyee 😍❤️🥰
Wow😮 ඒක නම් පිස්සුවක් අමීෂ,😍 supper performance . කෑගල්ලට ආඩම්බරයක් 💪Wish you all tha best, you are the winner this season 👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍❤️😒
සයිමන් අයියේ 👍👍👍👍👍👍
සම්මානයක් දෙන්න වටිනව මල්ලිය
ඔයා කවදද සින්දු කියන්නේ කියලා හරිම ආසාවෙන් බලන් ඉන්නව පුතේ ජය වේවා .ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤
මොකටද අඩේ මූව ගෙන්වන්නෙ..ගායකයන්ට ආය මොකටද තරග..මරු 👌❤️
ඒ නිහතමානිකම එක්ක යන ගමන තවත් සාර්ථක වෙන්න ඕන❤️❤️ඒ හඩ හිත නිවන භාවනාවක් ❤❤️💖හදවතේ ගායකයා ආදරෙයි❤️❤️❤️❤️❤️ නියමයි අයියේ🥰🥰🥰🥰🥰
ඔයා නම් සුපිරියි අමීශ අයියේ.ඔයාට දිනන්න පුලුවන්.අනාගතයේදී අපිට හොද දක්ශ ගායකයෙක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි.Good Luck ayye....
දක්ශ ගායකයෙකුගේ ගීතයක් . ලස්සනට කීවා සමන් ලෙනින් 🥰🥰
සුපිරිම වෙනසක් ඒකනම්..❤️🤘 අමලයගෙන් ප්රවේසම් වෙන්න මලයෝ..මිනිහට නිරෝශගේ team එකත් එක්ක හෙන ඇරියස් එකක් තියෙන්නේ..☝️🤣 ජය වේවා අමීෂ..
Ow ඒක aththa. අනිවාර්යෙන්ම
Aparade amalge teem eke amisha inna thibune
@@nilmininilmini4251 පිස්සුද. U kapili dnkota ay uge eke inne baytda
👍 පුතේ 👍 හරිම ලස්සනට ගායනා කලා පුතේ ඔයාට හිරු වෙිදිකාවෙිි ඉදිරියට යන්න තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර ජයෙන් ජයක්ම වෙිවා .............💙🌻💙💛💛💛💛💛💛🌻🌻🌻🌻👍👍👍
මුල් හයිය ගස්👏👏👏 උඹ දිනලා ඉවරයි මිත්රයා,💪💪
අම්මගෙ හිනාව බලන්නකො🥺එ සතුට🥺 good luck අයියා song එක හරිම ලස්සනයි.🤗ඔයා හරි cute අනේ🥰❤️
ඔරිජිනල් song එකට වඩා පට්ට ලස්සන ට අපේ කොල්ලා කීවනේ..act එක සුපිරි මයෙ මල්ලියෝ 🔥😍ද්
මේ පාර හිරුස්ටා ❤️😍ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා 🙏🙏
රගපාන්නත් ගනීවි වගේ...💖💖💖
දඩු මොනරෙක නැගලා,👍👍 නියමයි ,🤘🤘❤️❤️❤️ඉදිරියටම යන්න ,බුදු සරනයි 😘😘
අපිත්කැමතී❤❤❤🎉😊
උබනම් යකෙක් කොල්ලො... සුබ පැතුම්.. ජය වේවා
අමීෂ කියන්නේම මට නම් පිස්සුවක් ;😍😍😍😍
ලස්සනයි පුතේ ඔයාට සුබ පතනව sihan පුතේ ඔයාගෙ නිහතමානී කම දක්කම ආදරෙයි ගොඩක් ජේසු පිහිටයි පුතේ
කතා දෙකක් නෑ මේ පාර අමීශ අයියා තමා හිරු ස්ටාර් ඒක ස්තීරයි ❤️
අයියේ ඔයාගෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤❤
ඒක මරු අමීෂ දහපාරක් විතර බැලුව මේ සෝන් එක 💞💞
අද කොන්ඩෙ දැකලනම් මටත් වේවැලක් අරන් ගහන්න හිතුනා මල්ලියෝ..🤣🤣 අදත් ගායනය සුපිරි..❤❤
ඔබ දක්ෂයි පුතා හරිම අපුරු ගායනයක් .ඔබට ජයම ලැබේවා!
ඒක මරු ගැම්මක් අමීෂ අයියා ♥️ඔහොමම හිරු ස්ටාරුත් වෙමු සුබ පැතුම් ආදරෙයි ආ
හරිම ලස්සනයි අයියේ ❤️❤️❤️ best of luck 😍😘❤️ බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️😘😘😍😍
මම නිකම් අහන්නෙ ඔක ඉස්කෝලෙ කිව්වට කමක් නැද්ද😁
කෝ බලන්න මේ පාර අමීශගේ සිංදුවට කැමති කට්ටිය ❤️❤️❤️
මේක මරු නේද❤
@@nadeeshananayakkare6851 ane uge hama ekakma hodai🥵
👍👍
Kk9k
අනිවාර්යයෙන්
අමීශ සිංදු කියන දවසට විතරක් හිරු ස්ටාර් බලන මං😎💕👍
Yes 👍👍
මාත් එහෙමයි 😎😎
🙈🙈
Ow appa math ehemai
මාත් එහෙමයි
සරල ගීත නම් සරල ගීත නාඩගම් නම් ඒවා...නව පරපුරේ එවා නම් ඒවා...ඇක්ටින් නම් ඇක්ටින්....වාසානාවන්ත අම්ම කෙනෙක් හදපු පින්වන් දරුවෙල් ....ජය වේවා අමීශ....❤❤❤❤❤
aniwaryen
ඔව් ❤
Aniwa
5 weni paratah baliwa saiman අයියා
Oya thama ape me sare hiru star amisha oya ape pana
තාමත් අහනවා .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍
Hi...
රියල් සිංදුව මීට වඩා පට්ටම ලස්සනයි
පුතේ ඔයා සින්දු කියනකොට අම්මගේ මුහුණේ සතුට හිනාව කියා නිම කරන්න බෑ රුවැති පුතෙක් කට ඇති පුතෙක් මෙලොවට බිහි කරාට ඔබට බොහොම පින්❤️❤️❤️
🙏🙏🙏🙏
ඔයා තමයි හිරුස්ටාර් අවසානය 100න් 96 ක් ගන්නවාමයි
ආදරෙයි ආදරෙයි ගොඩක් පුතා ඔයාට කප්පෙක උස්සන්නේ ඔයාම යි පුතේ
❤️❤️❤️
ඔයා තමයි මේ පාර කප් එක ගන්නේ ❤️❤️❤️
ශිහාන්ගෙ මූණේ තියෙන නිහතමානී ආඩම්බර හිනාව.. 😘😘😘 මිනෝල් ඔයා කෑගල්ලේ අපිට ආඩම්බයක්...😘😘😘
ශිහාන් ගෑවුනේ කොහෙන්ද 😂
අපි කෑගල්ලෙ නම් නෙවේ. අපිට නම් මෙයා ලංකාවෙ දක්ශයෙක්...
@@ranganawijendraarachchi5468 aniwa api gaalle api dennethm m
eyata thamai
ඕකා කපටියා
Congratulations
ගොඩක් ස්තුතියි සියලුම දෙනාට ,Hirustar season 3 තරඟාවලියේ අවසන් සුපිරි 24 දෙනා අතරට යන්න මට අවස්තාවක් ලබා දෙන්න ඔයාලගෙ වටිනා මනාපය ලබා දුන්නට.🙏💐 මේ ලැබෙන ආදරය, ආශිර්වාදය නිසාම තමයි ඉතිං මේ තරම් සතුටක් එක්ක තරඟයේ ඉදිරියට යන්න පුළුවන් වුනේ...ඉතිං ඉදිරි තරඟ වටයේදි තවත් ලස්සන ගීතයකින් මුන ගැහෙමු හැමෝටම බුදුසරණයි ජයවේවා 🙏🏻😇😍
Amisha Minol 💙🖤
බුදුසරණයි ❤
අපි හැමදාම අයියා එක්ක ඉන්නවා...මමත් ඔයාගෙ හොද රසිකයෙක්..ඉදිරි ගමනට සුබ පැතුම් අයියා 🥰
Oya thama hirustar
Ameesha Thamai grand finale winner kiyana kattiya ko
❤
අමීෂ මිනෝල් කියන කොට මේ සින්දුව මුලින්ම අහපු අය කෝ 🤗❤️
Math
මම
මම
Math
❤❤❤❤❤❤
❤❤❤❤❤😧
ඒක පිස්සුවක්,බලපු වාර ගාණ මතක නෑ,ඒ තරම් ෆට්ට 😍💪❤️
සමන් ලෙනෙනි කලාකරුවානෙනි ඔබට බෙහෙවින්ම ස්තූති.. අහන් ඉන්න පුළුවන් ගායනා කළ හැකි අර්ථවත් ගීත රාශියක්ම තරුණ තරුණියන්ට දායාද කරල තියෙනවා. 🙏🙏🙏❤
5
🏵️සමන් ලෙනින් කියන්නෙ පිණට පහලවුන හඬක් ඇති අති දක්ෂ කලා කරුවෙක්.එතුමට හදවතින්ම ස්තුතිය පුදකරනව නවකයන් වෙනුවෙන් මේවාගේ නිර්මාන බිහිකලාට...❤️❤️❤️
අනිවාර්යයෙන් ❤
@@nadeeshananayakkare6851 👌👌👌
Eke visual ekath niyamai
@@sampathkumara4196 අනිවාර්යයෙන්ම.
ඒක හරි
අමල් හරස් වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම හිරු ස්ටාර් වෙයි...❤️ Good luck brother ❤️
Exactly
Harima kathawa
හරියට හරි
Apo ow amal nam mara kapati .apa wenawa amisha out karoth nam
Hoda heama kenaatama udealla danne ohu thamai. Eaaka nisaa daksha aya keapenawa.peahadiliwama.
මේ වගේ සින්දුවක් හරියට කියන්න පුළුවන් කීයෙන් කී දෙනාටද,,😀🔥❤️💪👍අමීශ මචන් ඔයා දක්ශයි,,, 200%ජයවේවා,,,
Maru hode
මගේ හිතේ රැදුන එකම පුතා ඔයා පුතේ මම ටීවී එක බලන්න එන්නෙ ඔයා ඉන්න දවසට විතරයි මටත් හිටියා නම් ඔයා වගේ පුතෙක් ජය වෙිවා
ගැම්මක් තමා.🤟🤙
හරියට හරි
අමීශ අයියගේ සි0දු ලස්සනයි ❤❤❤
අමීශ අයියා සින්දු කියන දවසට විතරක් හිරුස්ටාර් බලන මං..❤️🤪ආදරෙය් ඔයාට හැමදාමත් ඔයා තමය් මේ පාර හිරුස්ටාර්❤️ ඔයාගේ හීනේට යන්න ශක්තිය ලැබේවා..!!!
1000% ශුවර් 😁 මේ පාර hiru star අමීෂ මිනෝල්💗🌹
මිට වඩා සුදුසු අය ඉන්නවා
Matath ehemama hithano 🥰🥰❤️❤️
Ow.meyath nikn udara wage
ටැමිල් කොල්ලයි අමිෂයි තමයි ඉන්නේ
හර්ශ කොස්තා උත් සුපිරි බුලට් එක
සිංදුවට දෙන සංගීතයනම් මාරයි හැබෑම දක්ශ කට්ටියක් සහ හිරු ආයතනයට සුබ ගමනක්....මිනෝල් අයියටත් ජය වේවා♥️😁
නින්දේන් පවා සයිමන් අයියා matak වෙන්නේ mata vitarada
නාලක සජී 💪❤✊
@@Ash-zu8jf ඔව්♥️🤩
ඔව්❤
@@rosi7888v
සයිමන් අයියේ... Original එකට කලින් මේක trending වෙයි වගේ...❤
අමීශ මිනෝල් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 2022 හිරු ස්ටාර් කුමරා වෙන්න ලැබේවා සුභ පැතුම් ආදරේයි හැමදාමත් ❤️❤️❤️❤️🤝👊
හදවතේ ගායකයා....😍❤️
මාරම ලස්සනයි 😍😘
ජය වේවා අමීශ අයියේ......❤️🙏
Jaya wewa?🤭🤭
ශේහාන් මිහිරංග නම් හදවතින්ම සතුටු වනකෙනෙක් හමෝටම ඒකවගේ 😍😍😍😍😍
😂😂
ඒකනම් මරැ හොදෙ ❤️
Ape game gemma WELIWERIYA
හ්ම් ඔව්
වෝල් එක ඉස්සෙද්දි අමිමාගෙ මුනේ තියෙන හිනාව...ලස්සනයි මිනොල්..ජය වෙිවා...❤❤
කෑගල්ලට පායන හිරු කිරුළ ඔබයි මෙවර හිරු ස්ටාර් රජ වේදිකාවේ ❤️❤️ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය දෙවියන්ගේ ආශිර්වාදය ඔබට. තෙරුවන් සරණයි අමීෂ මිනෝල් ❤️❤️
Allbest
Godbless
කෑගල්ලේ මිනිස්සු හරි වෙනස් ජාතියක් 😅 මාත් කෑගල්ලේ ❤ ජය මිනෝල් 👍💪
Mamath Kegalle ape gewal haraha oya dadu monaren yanathuru bala innawa
කෑගල්ල ල්
සුහර්ෂණී අක්කා මං දන්න කෙනෙක්. ගොඩක් ආඩම්බර හිතුණා මේ අපූරු ගීතය ඇගේ පද රචනාවක් කියලා දැක්කම.. මොනතරම් රහ වචන හරඹයක්ද ඒක 👌👌👌කොල්ලා සුපිරියටම ගායනා කරනවා
සින්දුව වාර අහපු ගාන මතක නහා. උබව හදපු අම්මාටතාත්තට පින්
ගොඩාක් සතුටින් බලාගන ඉන්නේ පුතේ ඔයා කවද්ද සිංදු කියන්නේ කියලා.හරිම ලස්සනයි ඔබටම ආවෙනික කටහඩක් තියේන්නේ ගායනා කල ගිත සියල්ලම හරිම ලස්සනයි (වඩාත් කැමති රත්තරං පෙමිපුරානේ) ගිතයට හරිම ලස්සනයි 2022 හිරුස්ටාර් කිරුල හිමි කුමාරයා අමිෂ මිනෝල්. ඔබයි හිරුස්ටාර් ඔහෝම යං ඉදිරියට ජය ශිු ඔබට ........
මට නම් ලස්සනම "දේදුන්නේ පාට පාටින් "
@@chandrikakumari3394 hhh
🤣
@@chandrikakumari3394 ppp
i8999999999992222222
මිනිස්සු අහලත් නැති සිංදුවක් මේ විදියට අපි අතරට යැව්වට ඔයාට ගොඩක් ස්තුතියි ❤
ඔයා පුතේ මෙවර හිරු කුමාරයා.ජයෙන් ජයම වෙවා .
Oita wada දක්ෂ aya innawa neda
Aniwaren amisha aiya tama
හිරු කුමරා මීන රශියේ සිට මීන රාශියට...
පුක තමා 🤣
@@anjanasuraweera8581 uba මොකද කියන්නේ bn amisha kepenna onida nethda mn nm කියන්නේ kepenna ඕනි
සෝක් අනේ සින්දුව 👍🏼👍🏼👍🏼ශේහාන් මිහිරන්ගගේ හිනාවේ අවංකකම හරිම ලස්සනයි ❤❤❤❤ ඔයාලට බුදුසරණයි 🙏🙏🙏🙏
Mehema sinduwak tiyenawa kiyala denagaththeth minolgen super bro
මේ පාර hiru star අමීෂ මිනෝල් ❤️❤️
❤
නොහිතන දෙයක් වෙයි ☺️මමේ පාර මේ කමෙන්ට් එක මගෙන්
අනිවාරෙන් මේ පාර කෑගල්ලට කිරුල❤️🔥
😍
😂😂 එම කියන්න එපා එයාට වඩා ටැලන් අයත් ඉන්නවා 🤣🤣🤣 කඩේ මයි යන්නේ ලංකා වනි 🤣🤣🤣✋ අතගලා බලන්න වලක්ද කියලා 🤣🤣🤣
මේක සුපීරි අයියේ රගපෑමත් මරු අමල් සර් නිරෝෂා මිස් ශෙහාන් සර් ඒ තුන් දෙනාම පුදුම වෙලා වගේ බලාගෙන හිටියේ ඔයා මේ ලෝකේ ප්රසිද්ධ අංක එකේ ගායකයෙක් වෙනවා නියතයි ගොඩක් ආදරේ අමීෂ අයියා අපි ඔයාගේ කොණ්ඩේ කපමුද
amisata wagema sihantath pattama adarei..
අම්මෝ කොන්ඩේ කපන්න එපා
@@nadeeshananayakkare6851 ow anee
දඩු මොනරෙක නැගලා..😁😁😁😁 පට්ට ලස්සනයි මයෙ මල්ලියෝ😍🔥🔥මරු surprise එක😍❤️ ඔයා තමයි ඉතින් අපේ හිරුස්ටාර් ❤️ ❤️❤️
අනිවාර්යයෙන්
කීපාරක් බැලුවත් ඇති වෙන්නේ නෑ ❤️ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ❤️ ලස්සනයි අයියේ❤️
Maru aaaa
බලපු හැම දවසකම ඒ අම්මගෙ හිතේ සතුට දැක්කා..ලමයිගෙ දියුනුවට සතුටු වෙන්නෙ දෙමව්පියන් විතරයි❤️❤️❤️
හිරු තමා දැන් UA-cam trending list එක රන් කරන්නෙ 😂❤️
ඔයාගෙ දඬුමොණරේක යන විදිය තමයි මරු අයියේ.♥️♥️♥️♥️..
ඇත්තටම සමන් ලෙනින් කියන්නේ සුපිරියක් එතුමගේ ගීතයක් ගායනා කරනවා කියන්නේ සුපිරියක් අමීෂ ඉදිරියට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්රාර්ථනා කරන්නේ ජයෙන් ජයම වේවා 💞💞
අන්තිමට දාපු ඇක්ෂන් එක මරු.👌👌👌👌👌👌 ඒකට තමයි ගොඩක් කැමති.🤗🤗🤗🤗🤗......
සමන් ලෙනින් කියන්නේ හරිම අාදරණීය,නිහතමානී,වාසනාවන්ත කලා කරුවෙක්..මේකේ මුල් ගායනය සිය වතාවකට වඩා අසා තිබෙනවා.එතරම්ම මිහිරියි..එතුමගේ ගීතයක් reality එකක ගායනා කිරීමම ජයග්රහණයක්..සුබ පැතුම් අමීශ මල්ලි එ උත්සාහයට...ඉදිරියටම යන්න සුබ පතනවා..
මේ පාර හිරු ස්ටාර් ඔයා තමයි අමීශ ❤️
කෑගල්ලෙ අපිට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි 💖
ජයවේවා. තෙරුවන් සරනයි සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා❤️
no
😍😍😍😍
හරිම ලස්සනයි මල්ලී ඒවගේ ඔයාගෙ අම්මගෙ මූන හදක් වගේ පින් පාටයි දෙන්නටම ආදරෙයි බුදු සරණයි දෙන්නටම
පෙර පිනකට ලැබුණ මිහිරි කටහඬ😍😍 තෙරුවන් සරණයි දිනෙන් දින ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා දළදා සමිබු පිහිටයි 💞🙏💞
koliti
ගැමිමක් තමයි කොල්ලො
මම හැමදාම බලනව😂😂❤❤
මටම මතක නෑ කී පාරක් බැලුවද කියල මේ සිංදුව ....අපිව වශී කරගන්නව අමීශ...තරගෙට අමීශ එනකන් බලන් ඉන්නෙ...ජයවේවා පුතේ...තෙරුවන් සරනයි
ඔයාටම ගැලපෙන සිංදුවක්නෙ....හරිම ලස්සනයි මල්ලී...ඔයාට ජය..කොන්ඩෙ කපන්න එපෝ...😍😍😍
සයිමන් අයියා තමයි ඉතින් අපේ hiru start ❤️🔥♥️
එකෙන්ම මේ පාර හිරු ස්ටාර්❤❤❤🎁 congratulations අයියා 👍👍❤❤
අනිවාර්යයෙන් මේ පාර හිරුස්ටාර් වෙන්න ඕනි අපේ amisha මල්ලියා ට ම තමයි 😍❤️🔥
නිරෝෂා සිංදු කියන්න විතරක් කට ඇරලා ෂෙහාන් කතා පවත්තන්න විතරක් කට ඇරියා නම් හොඳයි කියලා හිතෙනවා.
ශෙහාන් කියපු සිංදුවේ අයිතියේ කතාවත් හරිම අඳබාල කතාවක්. ඒක වැරදියි.
ඇත්තටම පට්ට කොමෙන්ට් එක.
ෂෙහාන්ගේ එක ගීතයක් හරි තියද මොනවා හරි වැදගත් කමක් තියෙන..? දන්නැති නිසා අහන්නේ.. මම දැන් බැලුවත් එක්ක. ගීතයේ අයිතිය ගැනත්
කියපු කතාව කොහොමත් අවුල් තමයි.
මේ සිංදුව කී පාරක් බැලුවද කියලා මතක් කරන මම 🤔🤔🤔🤔 දඩු මොනරෙක නැගලා 😘😘 පට්ට ඒක මාරයි
නියමයි මල්ලී.. සුබ පැතුම්.. සමන් ලෙනින් මහතා ගොඩක් ආඩම්බර වේව් මේ ගායනයට..original visual ake ඔහුගෙ පැත්තට pirapu කොන්ඩෙ විදියට ම හදල..නියමයි act එකත් 🤗🤗
❤
සිංදුව එයාටම ගැලපෙනවා... ❤😅 අම්මාගේ හිනාවත් හැමදාටම ඔය විදියටම තියෙන්න ඕනා... බුදු සරණයි❤🌸
සුපිරි අයියෙ .... 😍
අපි කැමතියි අමීශ මිනෝල්ගේ සිංදු වලට අපි හැමදාම අහනවා😊😊🎉🎉❤❤😊
මම ඩුබායි සිට තෙරුවන් සරණයී.!!!
අල්ලා හුවක්බාර්.!!!
අපේ හදවතේත් නම්බර් වැටෙනවා වැඩි චන්දයට ඡයවේවා අමීෂ මිනෝල් මොකද මිනොල් මේ ගීතය මම එක දවසක් ඇසුනා
අද නම් අමීෂ සමාඡයම ඔබට ××× ආදරේ හැමෝම
කවුරුත් රසට ආශයී.....!!!!!!!!!!..
4q
ශිහාන් මාර නිහතමානියි ❤️ අමීෂ සුපිරි ඔයා ❤️❤️❤️ තෙරුවන් සරණයි මල්ලි 🙏 ජය 🙏
මම අදමයි ඇහුව්වෙ හරිම ලස්සනයි මෙක නම් ඔබෙ නමින් මතකේ රැදෙවි තුරුණුවන් සරණයි
අම්මෝ මාරම ලස්සනයි අනාගත හිරුස්ටාර්ට ජයවේවා💯💯💯💥💥💥
ලස්සනයි අමීෂ අයියෙ හැමදාම පරිස්සමෙන් ඉන්න ඔනි. ඇස්වහක් නම් වදින්න එපා. දළදා සමිදු ගෙ පිහිටයි. ඔයා තමා මෙ පාර හිරු ස්ටාර් කිරුල ගන්නෙ 🥰🥰❤️❤️❤️ ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️
මේ පාර හිරු කිරුල බුලත්කොහුපිටියට...නියමයි අමීශ අයියේ...❤️👌
සිංදුව ලස්සනයි අයියෙ දහපාරක් ඇහුවත් එවා වෙන්නැ දඩු මොනරා කැල්ල නියමයි🤘❤️
මාර ලස්සනයි..පට්ට ඉදිරිපත් කිරීමක්. ඒ වගේම Music දෙන අයත් මාරම ගතියට දෙනවා. ජය ❤️
අනේ ඔයා කොච්චර ල ස් සන යි ද
මාරම ලස්සනයි ...දහපාරක් හරි අහන්න පුළුවන් ...ඔයා තමා මේ පාර 🌞 ස්ටාර්......ජයෙන් ජයම වේවා ....මාර ලස්සනයි ....❤❤💪💪💪🙏
අපේ ඩ්රාමා එකක බටනලා ගහන්න ආවහම තමයි ,අයියගෙ හැකියාව දැක්කේ 😍බුදු සරණයි අමීශ අයියා🌟 හිරුස්ටාර් අයියම තමා🤴
ප්රවේශමෙන් ඉදිරියට යන්න පුතා ඔයාට ජය නියතයි .
කීවෙනි පාරට බලනවද කියලා දන්නේ නෑ.එච්චරට ලස්සනයි ❤
චම්පයි රේකයි කමලයි ලීලයි විතරක්ද අනේ..මේ අපිත් surprise වෙලා හිටියෙ අයියෝ ❤️😍🔥
අම්මගේ පින් පාටමයි පුතාට තියෙන්නෙ..සුබ පැතුම්...ශිහාන්ගෙ අහිංසක ආදරණීය හිනාව....
බලන්න දෙයක් නෑ ඉතිං දැනටම හිරු ස්ටාර් අමීශ..සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනි😍
සයිමන් ඉලග පාර එනකොට කොණ්ඩෙ කපලා වරෙං මල්ලි😂😂උබ 🌞 ස්ටාර් වෙනවමයි..එහෙම නොවුනොත් මෙික සුදුවක්...❤❤❤❤ හිරුස්ටාර් නොවුනොත් මගේ චැනල් එක එක දවසින් මිලියනයක් පහුකරනවා😂😂😂😂😂
ගායනය, action දෙකම ලස්සනයි 🥰❤️
congratulations aiyee 😍❤️🥰
Wow😮 ඒක නම් පිස්සුවක් අමීෂ,😍 supper performance . කෑගල්ලට ආඩම්බරයක් 💪Wish you all tha best, you are the winner this season 👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍❤️😒
සයිමන් අයියේ 👍👍👍👍👍👍
සම්මානයක් දෙන්න වටිනව මල්ලිය
ඔයා කවදද සින්දු කියන්නේ කියලා හරිම ආසාවෙන් බලන් ඉන්නව පුතේ ජය වේවා .ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤
මොකටද අඩේ මූව ගෙන්වන්නෙ..ගායකයන්ට ආය මොකටද තරග..මරු 👌❤️
ඒ නිහතමානිකම එක්ක යන ගමන තවත් සාර්ථක වෙන්න ඕන❤️❤️ඒ හඩ හිත නිවන භාවනාවක් ❤❤️💖හදවතේ ගායකයා ආදරෙයි❤️❤️❤️❤️❤️ නියමයි අයියේ🥰🥰🥰🥰🥰
ඔයා නම් සුපිරියි අමීශ අයියේ.ඔයාට දිනන්න පුලුවන්.අනාගතයේදී අපිට හොද දක්ශ ගායකයෙක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි.Good Luck ayye....
දක්ශ ගායකයෙකුගේ ගීතයක් . ලස්සනට කීවා
සමන් ලෙනින් 🥰🥰
සුපිරිම වෙනසක් ඒකනම්..❤️🤘 අමලයගෙන් ප්රවේසම් වෙන්න මලයෝ..මිනිහට නිරෝශගේ team එකත් එක්ක හෙන ඇරියස් එකක් තියෙන්නේ..☝️🤣 ජය වේවා අමීෂ..
හරියට හරි
Ow ඒක aththa. අනිවාර්යෙන්ම
Exactly
Aparade amalge teem eke amisha inna thibune
@@nilmininilmini4251 පිස්සුද. U kapili dnkota ay uge eke inne baytda
👍 පුතේ 👍 හරිම ලස්සනට ගායනා කලා පුතේ ඔයාට හිරු වෙිදිකාවෙිි ඉදිරියට යන්න තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර ජයෙන් ජයක්ම වෙිවා .............💙🌻💙💛💛💛💛💛💛🌻🌻🌻🌻👍👍👍
මුල් හයිය ගස්👏👏👏
උඹ දිනලා ඉවරයි මිත්රයා,💪💪
අම්මගෙ හිනාව බලන්නකො🥺එ සතුට🥺 good luck අයියා song එක හරිම ලස්සනයි.🤗ඔයා හරි cute අනේ🥰❤️
ඔරිජිනල් song එකට වඩා පට්ට ලස්සන ට අපේ කොල්ලා කීවනේ..act එක සුපිරි මයෙ මල්ලියෝ 🔥😍ද්
මේ පාර හිරුස්ටා ❤️😍ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා 🙏🙏
රගපාන්නත් ගනීවි වගේ...💖💖💖
දඩු මොනරෙක නැගලා,👍👍 නියමයි ,🤘🤘❤️❤️❤️ඉදිරියටම යන්න ,බුදු සරනයි 😘😘
අපිත්කැමතී❤❤❤🎉😊
උබනම් යකෙක් කොල්ලො... සුබ පැතුම්.. ජය වේවා
අමීෂ කියන්නේම මට නම් පිස්සුවක් ;😍😍😍😍
ලස්සනයි පුතේ ඔයාට සුබ පතනව sihan පුතේ ඔයාගෙ නිහතමානී කම දක්කම ආදරෙයි ගොඩක් ජේසු පිහිටයි පුතේ
කතා දෙකක් නෑ මේ පාර අමීශ අයියා තමා හිරු ස්ටාර් ඒක ස්තීරයි ❤️
අයියේ ඔයාගෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤❤
ඒක මරු අමීෂ දහපාරක් විතර බැලුව මේ සෝන් එක 💞💞
අද කොන්ඩෙ දැකලනම් මටත් වේවැලක් අරන් ගහන්න හිතුනා මල්ලියෝ..🤣🤣 අදත් ගායනය සුපිරි..❤❤
ඔබ දක්ෂයි පුතා හරිම අපුරු ගායනයක් .ඔබට ජයම ලැබේවා!
ඒක මරු
ගැම්මක් අමීෂ අයියා ♥️
ඔහොමම හිරු ස්ටාරුත් වෙමු
සුබ පැතුම්
ආදරෙයි ආ