Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
pehedili wedamahaththya 🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🌼
මට පොඩි ගැටලුවක් තියෙනවා.අභිධර්මය ගැන දන්න කෙනෙක් හරි ඒ දහම් අවබෝධය තියෙන කෙනෙක් මේකට පිලිතුරක් දෙන්න..දැන් අපි video games සෙල්ලං කරනවනෙ..අපි දන්නවනෙ video games වල මිනිස්සු මැරෙන්නෑ..එතන තියෙන බොරු රූපනෙ.අපි ඒක දන්නවා..ප්‍රාණගාතයට අකැමැති කෙනෙක් ඒකෙන් කූඹියෙක් හරි මැරෙනවා නම් ඒ සෙල්ලම කරන්නෑ..එතන ප්‍රාණීන් නෑ කියලා අපි දැනගෙන සෙල්ලං කරත් ඒ රූප විනාශ කරන අදහස ඒ game හැටියට kill ගන්නවා..ඇත්තම සතෙක් මැරෙන්නෑ කියන අදහස තියෙනවා...ඒ වුනාට game එකෙ හැටියට අර විදිහට kills ගන්නවා..අපි ප්‍රාණියෙක් නෑ කියලා දැනගෙන වුනත් game එකෙ හැටියට kills ගන්න නිසා ප්‍රාණගාත කර්ම පථයෙ step එකක් වෙන්න පුලුවන් ද..ඒ කියන්නෙ මට මරන්න පණ ඇති සතෙක් හම්බවුනා කියන පලවෙනි step එක නෑ..ඒ වුනාට game එකෙ හැටියට මරණ චේතනාව(ඇත්තටම සතෙක් මරනවා කියන චේතනාවක් නෑ.මේක බොරුවක් කියලා දන්නවා..game එකට අනුව හිතනවා),game එකෙ ඇතුලෙ උපක්‍රම, game එකෙ මැරීම..මම මෙතන video games ගත්තෙ උදාහරණයට...video games කියන්නෙ කාලෙ කන දෙයක් නිෂ්ඵල දෙයක් වගේ උත්තර එපා..අපි ලෞකික ජීවිතේ ආස දේවලුත් කරන්න ඕනනෙ..හැමදේම නිවන් මග හෝ ආධ්‍යාත්මික දේවල් නෙවෙයිනෙ.නිවන් අනිවාර්යයෙන් ම ඕන.එහෙමයි කියලා හිත හකුලුවාගෙන ඉන්න එක වැඩක් නෑ.මගේ මේ හිතේ ගැටිමක් එනවා මේ තාක්ෂණය භාවිතා කරනකොට..මම අංශුමාත්‍රවත් පපයක් වෙනවට කැමති නෑ..මගේ අතින් නොදැනුවත්වත් කූඹියෙක්වත් මැරෙනවට කැමති නෑ..ඒ වුනාට fb,whatsap,yotube,films වගේ දේවල් අපි දකිනවනෙ.අන්න ඒ දේවල් නිස මට මේ ගැටීම හිතේ ආවේ..video games සෙල්ලං කරන්න ඕන නිසා අහනවා නෙවෙයි ..උදාහරණයට ගත්තෙ.එතකොට අනිත් ඒවටත් මේක ගලපගන්න පුලුවන්..ප්‍රාණගාත වෙනවට අංශුමාත්‍රවත් කැමති නැති කෙනෙක් ට මේක කොහොම බලපායිද..video game එකක් සෙල්ලං කිරීම නිසා ප්‍රාණගාත කර්ම හෝ කර්ම බීජ සකස් වෙලා සසරේ අහිතකර විපාක ලැබෙයිද ??
ඔබ තුමා දන්නවද ප්‍රාණඝාතයක් වෙන්න බුද්ධ දේශනාවෙි කාරණා පහක් ගැන සඳහන් කරලා තියනවා.අන්න ඒ කාරණා පහ ගලපලා බලන්න.මෙතන අභිධර්මයම දැනගන්න ඔිනි නෑ මෙි කතාවට. අනික ඔබ තුමා ප්‍රාණ ගාතනය ගැන ඔිනවට වඩා ජෛන ආගමි සංකල්පයට යන්න එපා මොකද අපි බොන වතුර වලත් පන තියෙන සතුන් ඉන්නවා එහෙම වුනොත් ඔබ තුමාට වතුර ටිකක්වත් බොන්න වෙන්නෙ නෑ.
@@Niwandakinnayanagamana ඒක හරි..ඒ කරුණු පහම සම්පූර්ණ වුන්නැතත් ප්‍රාණගාත කර්ම වෙනවා කියලා සමහර ස්වාමින් වහන්සේලා කියනවා..ඒ කියන්නෙ චේතනාව නිසා..කවුරු හරි රබර් පොළගෙක්ට ඇත්ත පොලගෙක් කියලා හිතලා ඒකව මරන චේතානවෙන් ගැහුවත් එතන ප්‍රාණගාත කර්ම පථය වෙන්නෑ..හැබැයි චේතනාවක් ආවා නිසා සහ මරණ චේතානවෙන් ගහපු නිසා කර්මයක් වෙනවා කියලා කියනවා...මට තිබ්බ ගැටලුව සමහර දේශාණා අහලා තිබ්බ අපි විහිලුවට කෙනෙක්ට ගහන්න හිතුවත් ඇත්තටම කරේ නැති වුනත් අර විහිලුවට හිතපු නිසා අනාගත භවයක් නිර්මාණය වෙනවලු ඒ විදිහට ගහන්න..මම video game ගත්තෙ උදාහරණයට ..දැන් අපි film එකක් බලනවා..film එකෙ රගපෑමක් යන්නෙ කියලා දන්නවා..අපි film එක බලන වෙලාවෙ හිතනවා දුෂ්ඨයා මැරුණ නම් හොදයි වගෙ..අන්න ඒ වගේ සිතුවිලි නිසා ප්‍රාණගාත කර්ම බීජ සකස් වෙනවද ගැටලුවයි මට තිබ්බෙ..විහිලුවට හිතුවත් අර විදිහට වෙනවා නම් මේවටත් එහෙම වෙයි කියලා..එතකොට අනාගත භව වල ප්‍රාණගාත වලට ආස වෙයි..අන්න එහෙම ධර්ම කරුණු අහලා තියෙනවා..ඒක නිසා මම film එකක්වත් බලන්න රස විදින්න බයයි..මේ ගැටලුව සිතුවිලි කර්ම බීජ ඒ සම්බන්ධව