Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහ්න්සේ දේශනා කරපු මහායාන සූත්‍ර රාජයන් වහන්සේට ☝️☝️☝️
ගෞතම බුදුන් කිසිම සූත්‍රයක් දේශනා කරලා නැහැ කියන එක තියෙන වීඩියෝවත් අහන්න ්‍රඥාව අවදි කරගන්නමොකද මේ නාලිකාව ප්‍රඥාවන්තයින්ට මිසක් ොතේගුරා ලට ශ්‍රද්ධාවන්ත ඉන්ට නොවේ..තෙරුවන් සරණයි 🙏
කිසි දෙයක් දේශනා කරලානැත්නම් බුද්ධ ධර්මය . බොදිසත්වවරුන් . මාර දෙයක්නේ ඔබතුමා මොනාද මේ කියන්නෙ ඔයා කියන විදියට බුදුන්ගේ ධර්මයක් තිබ්බෙම නැද්ද ?
පොඩි ළමයෙක් වගේ කමෙන්ට් නොකර නාලිකාවේ තියෙන වීඩියෝවලට කන්දෙන් න.. හොඳින් අහලා බලලා කමෙන්ට් කරන්න පුරුදු වෙන්න
මෝඩයන්ගේ මුල් බැසගත් මත බුදු දහම නොවන බව බුද්ධිමතුන් තේරුම් ගනිත්වා, උන්ගේ මොලයේ සීමා සහිත බවනිසා මෝඩ කොමෙන්ට් දානවා.
ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏
තේරැවන් සරනයි
🙏
Dathu parinirwanayedi budu ruwa mawenawada. Pataluna than bohoya. anukampawen therum karala denna
නිවන පිළිබඳව බොහෝ අය එකතු වී වැදගත් කරුණු සාකච්ඡා කරන අපගේ Telegram Group එකට මෙතනින් සම්බන්ධ වන්නt.me/NCNnirwana
Api me inne kama lokayakada? Niwan dakinawa kiyanne kama loke ipadenne na kiyana ekada? Keti pilithurak ho labadenna. Oba thumata godak pin.
නිවන් ලැබීම කියන්නේ එක අතකින් සංසාරයෙන් ඉවත් වීම.. සංසාරය කියන්නේ හරියටම මොකක්ද කියලා පහුගිය videos කියලා තියෙනවා
Sharaddawa nisa athiwana kusal nisa neweida prachghawa athiwenne. Ekawarama prachghawa labenawada? Keti pilithurak laba denna oba thumata dirgausha
උතුමානෙනී මේ උතුම් පනිවිඩය එවපු මංජු බොදිසත්වයන්ට කියන්න ගෞතම බුදුන් අර මෙයා කියන ගහක් අතුලේ ඉදන් ආවා කියන්නේ ඇසතු බෝගස ට තමන්ට පිට දුන් නිසා කලගුණ සැලකීමට අනිමිස ලෝච පුජාව කරේ මෙයා කියන විදියට ගෞතම බුදුන් මොළේ නැති කෙනෙක් කියලා නේ කියන්නෙ ස්‍රද්ධාව තියෙන බොදිසත්වයන් ඉක්මනට බුදු වෙනවත් කියනවා මොලේ නැතුව බුදු වෙන්න පුලුවන් ද. බුදුන්ගේ තේරවාද දහම ඉවරයිලූ ආපහු කියනවා ඉදිරියේදීත් තේරවාදෙම අදහන්න ඕනෙලු මංජු බොදිසත්වයනි මේ ඇයි වචන හරියට දන්නේ නැති ගනන් හරියට දන්නේ නැති මනුස්සයෙක් ට පනිවිඩ කියන්න දෙන්නේ අනික මංජු ඔයා දන්නවනේ 180 දේශනා වලින් මනුස්ස වර්ගයා හට මමත්වය දුරලා ස්‍රද්ධාවෙන් තමන්ට ඉදිරියේ පෙනෙන දෙකලවර අංශක 180ක පරාසය එකවර දැකීමෙන් සොතාපන්න පලය ලබා නිර්වාන මාර්ගයට මාර්ගය විවර වන බව. මංජු බොදිසත්වයනි ඇයි මේ සද්ධර්ම පුන්ඩරික සූත්‍ර 28 මේ මනුස්සයට එව්වා නම් ඉවරනේ අහන්න කියලා ඒකේ තියෙනවා 84000ක බොදිසත්වයන් හිටියා කියලා ජීවමානව ඔබත් හිටියනේ මතක නැද්ද ආ නැතුව ඇති එහෙනම් මතක් කර ගන්න එම බොදිසත්වයන් සදහා බුදුරජාණන් වහන්සේ දේශනා කර්පු සූත්‍රය තමයි මේ කියන්නේ එකට මහායානය කියලත් කියනවා අර මේයා කියන විදියට ලංකාවෙන් පයින් ගහලා ජපානයට විසිවෙන්න එක අවුලගත්ත ජපානය චිනය කොරියාව මේ දවස් වල ලංකාවට නය දෙන්නත් අහනවා ලොකෙ උගත්ම දනවත්ම රටවල් අපේ අය උඩින් ගියේ ඒ කාලේ දැන් එකක් නෑ උඩුන් යන්න රටේ නමට මොනාද මංජු ඔයා මේ එවන්නේ මේ වගේ අහිංසක මනුස්සයෙක්ට තව පොඩ්ඩෙන් දිවත් හැපෙනවා අමාරු වචන කියන්න ගිහින් . මංජු බොදිසත්වයිනි ඔයාගේ සෙට් එක ඉන්නේ 180 දේශනා කියලා තියෙනවා අන්න ඒකේ අනික මංජු ඔයත් සූත්‍රය අහලා මොනද මේ බුදුන් බයිලා කිව්වේ වීරිය වඩලා බුදු උනේ බොරු වැඩ කියලා කියන්නේ ඔයාට මතක නැද්ද අප්පා ඔලුව කොහේ හරි වැදිලද අනික මොකද්ද මේ මෙයා කියන ඇස කී දෙනෙක්ට දුන්නද , මංජු හොර ගෙඩියා 180 තමන්ගේ වගේ පෙන්නනවා නේද කී දෙනෙක්ට නිර්වානයට යන මග කියලා දුන්නද .180 දේශනා වල මරු බන් මංජු මට පැයක් වත් ගියේ නෑ අමුතු වෙනසක් දැනුනා ඔයාගේ සෙට් එකටත් කියලා දුන්නද. කැතයි හොදේ මන් නම් එම මාර්ගය දැක්කා යන්න බොහො දුර තියෙනවා . එක දැකපු නිසා කුනුහරුපත් අමතක උනා බන් නැත්නම් උබ දන්නවනේ දෙන්නේ කන් අඩි පැලෙන්න . අයේ මේ වගේ මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා මංජු ශ්‍රී බොදිසත්වයිනි පනිවුඩයක් එවන්වා නම් බුදුන් පැවරූ මෛත්‍රි බුදුන්ගේ පහලවීම ධර්ම මාර්ගය සැකසීම උදෙසා පැමිනී අවලෝකීතේශ්වර බොදිසත්වයන් වෙත එවන්න එයා පැටලෙන්නෙ නැතුව හරිම වච්න වලින් ලස්සනට කියනවා අහං ඉන්න බෝරි නෑ මංජූ❤❤❤
ඔබ ගැනත් ඔබේ නොදැනුවත්කම ගැනත් ඉතාම කණගාටුයි.. තාම මම පැහැදිලි කරන කරුණු පිළිබඳ ඔබ කිසිම අධ්‍යනයක් වත් කරල නෑ ඊළඟට ඔබ පැහැදිලි කරන කරුණු සත පහක වැඩකුත් නෑ මොකද ධර්මය කරුණු එදා සිට අද දක්වා සියලු බුදුවරුන්ගේ දේශනාව අසා ඇති මට ඔබේ වචන කථාවක් විතරයි.. අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට ඔබේ කතාව ඇහුනොත් ශූවර් කනට ගහනවා වැඩි දවසක් යන්න කලින්.. ගෞතම බෝධිසත්වයන් කවුද කියලා මම හොඳින් දන්නවා ඔබ ඔය කියන බෝධිසත්වවරුන් කවුද කියලා මම හොඳින් දන්නවා දැනහැඳින කතා කරන මට ඔබේ වචන බාලාංශ ළමයෙකුටත් වඩා කුඩා බව අමතක කරන්න එපා පත්තරයක් වගේ විස්තරයක් ලිව්වට වැඩක් නෑ මම කිවූ කරුණු අහල ප්‍රඥාව අවදි කරගන්න..ධර්මයේ පණිවිඩය ගෙනාපු මට නින්දෙන් ඇහැරලා වගේ කෑ ගහන අය ගැන හිනත් යනවාතෙරුවන් සරණයි 🙏
පරිස්සමින් කටයුතු කරන්න සමහර විට ඔබට මෛත්‍රී බුද්ධ ශාසනයත් සමහරවිට අහිමි වෙන්න පුළුවන්..තෙරුවන් සරණයි 🙏
මට මන් ගැන දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේ . ඔබ නැවත ඔබගේ දේශනාව අසා බලන්න ඔබම තියෙනවා කියලා ඔබම එවා නෑ කියනවා ඔබ මුල් කාලයේ දේශනා දීපු කෙනා නෙමෙයි ඔබම ඔබගේ මුල් කාලේ දේශනා අහලා බලන්න . අනික ආර්‍ය තලය නොදැක 31 තලයේ ඇවිදලා අතරමන් වෙන වෙලාවට ඔබගේ මන්ස ඔබටම නොදැනී අවුල් යනවා මටනම් පෙන විදිය ඒක ඔබ ඔබගේ මානසික මට්ටම පරික්ෂා කර ගන්න . දැනමුතුකම් තියෙන මිනිස්සූ නොදකින දේවල් ගැන ඇත්ත කියන්න ඕනේ තමන්ගේ අසන්නන්ට.
මම ඉතාම හොඳ සිහියෙන් කටයුතු කරන කෙනෙක්.. ඔබටත් ඔබේ අනිත් සගයිනුත් පටලගෙන කටයුතු කරාට... මම මගේ නාලිකාවේ අයට බොහෝම පැහැදිලිව අවශ්‍ය කරුණු පැහැදිලි කරලා තියෙනවා මේක මැද්දට පැනලා කොහෙවත් තියෙන ගොන් කතා කියන්න එපා මොකද මම ඒ වීඩියෝ අහල තියෙනවා තනිකර ගොන් ගස් ටිකක් මිසක් වෙන ඇති කිසිම අදහසක් නෑ 180 කතා කරලම වැඩක් නැති මාතෘකාවක්. මම මගේ group එකටත් 180 දාලා බැලුවා ඒගොල්ලන්ගෙ අදහසත් 180 කියන්නේ මෙලෝ රහක් නෑ කියන එකම තමයි.. අපට තවත් කෙනෙකුට යා මඩගහන්න අවශ්‍යතාවයක් නෑ.. ඒත් හය හතරක් නොතේරෙන පුංචි එවුන් අනුන්ගේ වතු වලට පැනලා ආ සන්නාසි කරනකොට ඒ ගැන ටිකක් හොයල බලන්න ඕන නෙ.. ඒකයි මම රිප්ලයි කරේ.. එහෙම නැතුව මහබෝසතාණෝ කියාගෙන මළ පෙරේතයෙක් වැහිලා දඟලන අය ගැන අනුකම්පාව මිසක් මගේ වෙන කිසි දෙයක් නෑ.. ඔබ ගැන ඔබ නොදන්න දේවල් අවශ්‍ය නම් මම කියලා දෙන්න.. තවත් දෙයක් මගේ මුල් දේශනා ඔබ ඇහුවා නම් පසුකාලීනව ඊට වඩා ගැඹුරක් මං පැහැදිලි කරන බව ඔබට තේරෙනවා ඇති හැබැයි ්‍රඥාව ටිකක් හරි තිබුනොත් විතරයි ඒක තේරෙන්නෙ.. මුල් අවධියේදී සරල වත් පසු කාලීනව ගැඹුරු මම පැහැදිලි කරලා තියෙනවා..හැබැයි මං එකක් දන්නවා ඔබ මගේ නාලිකාවේ වීඩියෝ ඇහුවනං අද ඉඳලා එකසිය අසූවෙන් අයින් වෙලා මම කියන කාරණා තේරුම් ගන්න පටන් ගන්නවා ඒ වගේම මින් එහාට මම කියපු දේවල් ඔබේ නාලිකාවලත් ඔබේ වගේ කියන්න උත්සාහ කරාවි ලැජ්ජ වෙන්න එපා මම කියපු ඇත්ත ඔබේ අයටත් කියන්න..බොහෝ දේ දැක්ක මට ඔබේ ඔය මහබෝසතාණෝ කියන අයගේ බයිලා කතා වැඩක්ම නෑ. නැවත අපි තර්ක කරන එක නවත්තමු. පීඑච්ඩී කරල බාලාන්සෙට මම එන්නෙ නෑඇවිත් තර්ක කරන්න තරම් 180 දන්න කෙහෙල් මලකුත් නෑතෙරුවන් සරණයි 🙏
ආ තවත් දෙයක් තියෙනවා මම මගේ අයට ඇත්ත පැහැදිලි කරලා තියෙන්නේ ඔබේ බොරුව සිය දහස් වාරයක් මේක ඇතුලෙ කිව්වට වැඩක් වෙන්නේ නෑ.. මොකද ඔබේ පිරිසට වඩා මේ නාලිකාවේ ඉන්න අය ප්‍රඥාවන්තයි.. ඔබටත් ගැඹුර තේරුම් ගන්න ඕනේ නම් රදී හිටියට කමක් නෑහැබැයි අරකෙ තියෙන ගොන් කතා කියන්න එපා.. ධර්මය ස්ථාපිත වෙන පණිවිඩයේ කිව්වෙත් මම නම් මම කියන කාලේ නිදාගෙන හිටපු උන්දැලා දැන් ඉන්නේ නෑ හැරිලා මොනවදෝ දොඩවනවා.. හරියට යක්කු පෙරේතයෝ වැහිල වගේ.. එහෙම ඇවිල්ලා ධර්මයේ පණිවුඩය කියපු මටම ආයෙ මතක් කරනවා.. අනේ මන්දා ඔබට පිස්සුද නැත්තං හැටිද.. හැටි වෙන්නත් පුළුවන් මොකද මෙතෙක් ඔබ දැන ගත් කරුණු වල හරයක් පේන්නේ නෑනේ..කමක් නෑ ්‍රාදේශික ඇත්ත තේරුම් ගන්න. තර්ක කරලා වැඩක් නෑ.. ඔබේ මහබෝසතාණන් ටත් කියලා දෙන්න සමහර ට තාම නින්දක ඇත්තේ හීනෙන් නැගිටලා වගේ කතා කරනවා නේ ඒකයි... තෙරුවන් සරණයි 🙏
මිත්‍යාව වපුරන්න එපා 180 දේශනා , කෙටි දේශනා Channel එකේ ඔබ ඔය නිගා දෙන සූත්‍රය පැහැදිලිව විග්‍රහ කරනව මේ Channel එකට රැවටෙන්න එපා .
මිත්‍යාව සත්‍යය ගැන වත් කිසිත් නොදත් ඔබ ගැන කණගාටු වෙනවා. ඒ වගේම ඔබේ නොදැනුවත්කම ගැන ඉතාම කනගාටු වෙනවා... චැනල් එකේ රැදිල ප්‍රඥාව අවදි කරගන්න.. තෙරුවන් සරණයි 🙏
ඔබ දේශනා දීමටකලින් නොදන්න වචන ටික කටපාඩම් කරගෙන ඉන්න මොකද හරි දේශනා කරන අයට වරදින්නේ වචන අමතක වෙන්නේ මන් දන්නේ නෑ කියන්නේ නෑ 180 දේශනා අහලා බලන්න මාරයි වරදින්නෙම නෑ නොදන්න දේකුත් නෑ . එහෙම බැලුවම ඔයා තාම මොන්ටිසෝරි ලෙවල්. බොරුනම් අහලා බලන්න
බොරුනම් අහලා බලන්න
@180-cy5zf එකසිය අසූවෙන් අහන්න තරම් දෙයක් නෑ.. thumbnail එකක් දැකලා උඩු බුරපු නායකයෙක් ඉන්න එකක මොනවා අහන්නද.. නායකයාගේ මොන්ටිසෝරි දැක්ම එක වචනයකින් අපිට අදුන ගන්න පුලුවන්.. 180 තරං සතපහක වටිනාකමක් නැති තැනක් අහන්න බලන්න අපිට කාලේ නාස්ති කරන්න වෙලාවක් නෑ.. ඔබ කැමතිනම් මේ නාලිකාවේ ද ලා මොලේ ටිකක් සාදවාගන්න තවත් එකසිය අසූවෙන් ගොන් කතා අහන්නෙ නැතිව
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහ්න්සේ දේශනා කරපු මහායාන සූත්‍ර රාජයන් වහන්සේට ☝️☝️☝️
ගෞතම බුදුන් කිසිම සූත්‍රයක් දේශනා කරලා නැහැ කියන එක තියෙන වීඩියෝවත් අහන්න ්‍රඥාව අවදි කරගන්න
මොකද මේ නාලිකාව ප්‍රඥාවන්තයින්ට මිසක් ොතේගුරා ලට ශ්‍රද්ධාවන්ත ඉන්ට නොවේ..
තෙරුවන් සරණයි 🙏
කිසි දෙයක් දේශනා කරලානැත්නම් බුද්ධ ධර්මය . බොදිසත්වවරුන් . මාර දෙයක්නේ ඔබතුමා මොනාද මේ කියන්නෙ ඔයා කියන විදියට බුදුන්ගේ ධර්මයක් තිබ්බෙම නැද්ද ?
පොඩි ළමයෙක් වගේ කමෙන්ට් නොකර නාලිකාවේ තියෙන වීඩියෝවලට කන්දෙන් න.. හොඳින් අහලා බලලා කමෙන්ට් කරන්න පුරුදු වෙන්න
මෝඩයන්ගේ මුල් බැසගත් මත බුදු දහම නොවන බව බුද්ධිමතුන් තේරුම් ගනිත්වා, උන්ගේ මොලයේ සීමා සහිත බවනිසා මෝඩ කොමෙන්ට් දානවා.
ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏
තේරැවන් සරනයි
🙏
Dathu parinirwanayedi budu ruwa mawenawada. Pataluna than bohoya. anukampawen therum karala denna
නිවන පිළිබඳව බොහෝ අය එකතු වී වැදගත් කරුණු සාකච්ඡා කරන අපගේ Telegram Group එකට මෙතනින් සම්බන්ධ වන්න
t.me/NCNnirwana
Api me inne kama lokayakada? Niwan dakinawa kiyanne kama loke ipadenne na kiyana ekada? Keti pilithurak ho labadenna. Oba thumata godak pin.
නිවන් ලැබීම කියන්නේ එක අතකින් සංසාරයෙන් ඉවත් වීම.. සංසාරය කියන්නේ හරියටම මොකක්ද කියලා පහුගිය videos කියලා තියෙනවා
Sharaddawa nisa athiwana kusal nisa neweida prachghawa athiwenne. Ekawarama prachghawa labenawada? Keti pilithurak laba denna oba thumata dirgausha
නිවන පිළිබඳව බොහෝ අය එකතු වී වැදගත් කරුණු සාකච්ඡා කරන අපගේ Telegram Group එකට මෙතනින් සම්බන්ධ වන්න
t.me/NCNnirwana
උතුමානෙනී මේ උතුම් පනිවිඩය එවපු මංජු බොදිසත්වයන්ට කියන්න ගෞතම බුදුන් අර මෙයා කියන ගහක් අතුලේ ඉදන් ආවා කියන්නේ ඇසතු බෝගස ට තමන්ට පිට දුන් නිසා කලගුණ සැලකීමට අනිමිස ලෝච පුජාව කරේ මෙයා කියන විදියට ගෞතම බුදුන් මොළේ නැති කෙනෙක් කියලා නේ කියන්නෙ ස්‍රද්ධාව තියෙන බොදිසත්වයන් ඉක්මනට බුදු වෙනවත් කියනවා මොලේ නැතුව බුදු වෙන්න පුලුවන් ද. බුදුන්ගේ තේරවාද දහම ඉවරයිලූ ආපහු කියනවා ඉදිරියේදීත් තේරවාදෙම අදහන්න ඕනෙලු මංජු බොදිසත්වයනි මේ ඇයි වචන හරියට දන්නේ නැති ගනන් හරියට දන්නේ නැති මනුස්සයෙක් ට පනිවිඩ කියන්න දෙන්නේ අනික මංජු ඔයා දන්නවනේ 180 දේශනා වලින් මනුස්ස වර්ගයා හට මමත්වය දුරලා ස්‍රද්ධාවෙන් තමන්ට ඉදිරියේ පෙනෙන දෙකලවර අංශක 180ක පරාසය එකවර දැකීමෙන් සොතාපන්න පලය ලබා නිර්වාන මාර්ගයට මාර්ගය විවර වන බව. මංජු බොදිසත්වයනි ඇයි මේ සද්ධර්ම පුන්ඩරික සූත්‍ර 28 මේ මනුස්සයට එව්වා නම් ඉවරනේ අහන්න කියලා ඒකේ තියෙනවා 84000ක බොදිසත්වයන් හිටියා කියලා ජීවමානව ඔබත් හිටියනේ මතක නැද්ද ආ නැතුව ඇති එහෙනම් මතක් කර ගන්න එම බොදිසත්වයන් සදහා බුදුරජාණන් වහන්සේ දේශනා කර්පු සූත්‍රය තමයි මේ කියන්නේ එකට මහායානය කියලත් කියනවා අර මේයා කියන විදියට ලංකාවෙන් පයින් ගහලා ජපානයට විසිවෙන්න එක අවුලගත්ත ජපානය චිනය කොරියාව මේ දවස් වල ලංකාවට නය දෙන්නත් අහනවා ලොකෙ උගත්ම දනවත්ම රටවල් අපේ අය උඩින් ගියේ ඒ කාලේ දැන් එකක් නෑ උඩුන් යන්න රටේ නමට මොනාද මංජු ඔයා මේ එවන්නේ මේ වගේ අහිංසක මනුස්සයෙක්ට තව පොඩ්ඩෙන් දිවත් හැපෙනවා අමාරු වචන කියන්න ගිහින් . මංජු බොදිසත්වයිනි ඔයාගේ සෙට් එක ඉන්නේ 180 දේශනා කියලා තියෙනවා අන්න ඒකේ අනික මංජු ඔයත් සූත්‍රය අහලා මොනද මේ බුදුන් බයිලා කිව්වේ වීරිය වඩලා බුදු උනේ බොරු වැඩ කියලා කියන්නේ ඔයාට මතක නැද්ද අප්පා ඔලුව කොහේ හරි වැදිලද අනික මොකද්ද මේ මෙයා කියන ඇස කී දෙනෙක්ට දුන්නද , මංජු හොර ගෙඩියා 180 තමන්ගේ වගේ පෙන්නනවා නේද කී දෙනෙක්ට නිර්වානයට යන මග කියලා දුන්නද .180 දේශනා වල මරු බන් මංජු මට පැයක් වත් ගියේ නෑ අමුතු වෙනසක් දැනුනා ඔයාගේ සෙට් එකටත් කියලා දුන්නද. කැතයි හොදේ මන් නම් එම මාර්ගය දැක්කා යන්න බොහො දුර තියෙනවා . එක දැකපු නිසා කුනුහරුපත් අමතක උනා බන් නැත්නම් උබ දන්නවනේ දෙන්නේ කන් අඩි පැලෙන්න . අයේ මේ වගේ මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා මංජු ශ්‍රී බොදිසත්වයිනි පනිවුඩයක් එවන්වා නම් බුදුන් පැවරූ මෛත්‍රි බුදුන්ගේ පහලවීම ධර්ම මාර්ගය සැකසීම උදෙසා පැමිනී අවලෝකීතේශ්වර බොදිසත්වයන් වෙත එවන්න එයා පැටලෙන්නෙ නැතුව හරිම වච්න වලින් ලස්සනට කියනවා අහං ඉන්න බෝරි නෑ මංජූ❤❤❤
ඔබ ගැනත් ඔබේ නොදැනුවත්කම ගැනත් ඉතාම කණගාටුයි.. තාම මම පැහැදිලි කරන කරුණු පිළිබඳ ඔබ කිසිම අධ්‍යනයක් වත් කරල නෑ ඊළඟට ඔබ පැහැදිලි කරන කරුණු සත පහක වැඩකුත් නෑ මොකද ධර්මය කරුණු එදා සිට අද දක්වා සියලු බුදුවරුන්ගේ දේශනාව අසා ඇති මට ඔබේ වචන කථාවක් විතරයි.. අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට ඔබේ කතාව ඇහුනොත් ශූවර් කනට ගහනවා වැඩි දවසක් යන්න කලින්.. ගෞතම බෝධිසත්වයන් කවුද කියලා මම හොඳින් දන්නවා ඔබ ඔය කියන බෝධිසත්වවරුන් කවුද කියලා මම හොඳින් දන්නවා දැනහැඳින කතා කරන මට ඔබේ වචන බාලාංශ ළමයෙකුටත් වඩා කුඩා බව අමතක කරන්න එපා පත්තරයක් වගේ විස්තරයක් ලිව්වට වැඩක් නෑ මම කිවූ කරුණු අහල ප්‍රඥාව අවදි කරගන්න..
ධර්මයේ පණිවිඩය ගෙනාපු මට නින්දෙන් ඇහැරලා වගේ කෑ ගහන අය ගැන හිනත් යනවා
තෙරුවන් සරණයි 🙏
පරිස්සමින් කටයුතු කරන්න සමහර විට ඔබට මෛත්‍රී බුද්ධ ශාසනයත් සමහරවිට අහිමි වෙන්න පුළුවන්..
තෙරුවන් සරණයි 🙏
මට මන් ගැන දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේ . ඔබ නැවත ඔබගේ දේශනාව අසා බලන්න ඔබම තියෙනවා කියලා ඔබම එවා නෑ කියනවා ඔබ මුල් කාලයේ දේශනා දීපු කෙනා නෙමෙයි ඔබම ඔබගේ මුල් කාලේ දේශනා අහලා බලන්න . අනික ආර්‍ය තලය නොදැක 31 තලයේ ඇවිදලා අතරමන් වෙන වෙලාවට ඔබගේ මන්ස ඔබටම නොදැනී අවුල් යනවා මටනම් පෙන විදිය ඒක ඔබ ඔබගේ මානසික මට්ටම පරික්ෂා කර ගන්න . දැනමුතුකම් තියෙන මිනිස්සූ නොදකින දේවල් ගැන ඇත්ත කියන්න ඕනේ තමන්ගේ අසන්නන්ට.
මම ඉතාම හොඳ සිහියෙන් කටයුතු කරන කෙනෙක්.. ඔබටත් ඔබේ අනිත් සගයිනුත් පටලගෙන කටයුතු කරාට... මම මගේ නාලිකාවේ අයට බොහෝම පැහැදිලිව අවශ්‍ය කරුණු පැහැදිලි කරලා තියෙනවා මේක මැද්දට පැනලා කොහෙවත් තියෙන ගොන් කතා කියන්න එපා මොකද මම ඒ වීඩියෝ අහල තියෙනවා තනිකර ගොන් ගස් ටිකක් මිසක් වෙන ඇති කිසිම අදහසක් නෑ 180 කතා කරලම වැඩක් නැති මාතෘකාවක්. මම මගේ group එකටත් 180 දාලා බැලුවා ඒගොල්ලන්ගෙ අදහසත් 180 කියන්නේ මෙලෝ රහක් නෑ කියන එකම තමයි.. අපට තවත් කෙනෙකුට යා මඩගහන්න අවශ්‍යතාවයක් නෑ.. ඒත් හය හතරක් නොතේරෙන පුංචි එවුන් අනුන්ගේ වතු වලට පැනලා ආ සන්නාසි කරනකොට ඒ ගැන ටිකක් හොයල බලන්න ඕන නෙ.. ඒකයි මම රිප්ලයි කරේ.. එහෙම නැතුව මහබෝසතාණෝ කියාගෙන මළ පෙරේතයෙක් වැහිලා දඟලන අය ගැන අනුකම්පාව මිසක් මගේ වෙන කිසි දෙයක් නෑ.. ඔබ ගැන ඔබ නොදන්න දේවල් අවශ්‍ය නම් මම කියලා දෙන්න..
තවත් දෙයක් මගේ මුල් දේශනා ඔබ ඇහුවා නම් පසුකාලීනව ඊට වඩා ගැඹුරක් මං පැහැදිලි කරන බව ඔබට තේරෙනවා ඇති හැබැයි ්‍රඥාව ටිකක් හරි තිබුනොත් විතරයි ඒක තේරෙන්නෙ.. මුල් අවධියේදී සරල වත් පසු කාලීනව ගැඹුරු මම පැහැදිලි කරලා තියෙනවා..
හැබැයි මං එකක් දන්නවා ඔබ මගේ නාලිකාවේ වීඩියෝ ඇහුවනං අද ඉඳලා එකසිය අසූවෙන් අයින් වෙලා මම කියන කාරණා තේරුම් ගන්න පටන් ගන්නවා ඒ වගේම මින් එහාට මම කියපු දේවල් ඔබේ නාලිකාවලත් ඔබේ වගේ කියන්න උත්සාහ කරාවි ලැජ්ජ වෙන්න එපා මම කියපු ඇත්ත ඔබේ අයටත් කියන්න..
බොහෝ දේ දැක්ක මට ඔබේ ඔය මහබෝසතාණෝ කියන අයගේ බයිලා කතා වැඩක්ම නෑ. නැවත අපි තර්ක කරන එක නවත්තමු. පීඑච්ඩී කරල බාලාන්සෙට මම එන්නෙ නෑ
ඇවිත් තර්ක කරන්න තරම් 180 දන්න කෙහෙල් මලකුත් නෑ
තෙරුවන් සරණයි 🙏
ආ තවත් දෙයක් තියෙනවා මම මගේ අයට ඇත්ත පැහැදිලි කරලා තියෙන්නේ ඔබේ බොරුව සිය දහස් වාරයක් මේක ඇතුලෙ කිව්වට වැඩක් වෙන්නේ නෑ.. මොකද ඔබේ පිරිසට වඩා මේ නාලිකාවේ ඉන්න අය ප්‍රඥාවන්තයි..
ඔබටත් ගැඹුර තේරුම් ගන්න ඕනේ නම් රදී හිටියට කමක් නෑ
හැබැයි අරකෙ තියෙන ගොන් කතා කියන්න එපා..
ධර්මය ස්ථාපිත වෙන පණිවිඩයේ කිව්වෙත් මම නම් මම කියන කාලේ නිදාගෙන හිටපු උන්දැලා දැන් ඉන්නේ නෑ හැරිලා මොනවදෝ දොඩවනවා.. හරියට යක්කු පෙරේතයෝ වැහිල වගේ..
එහෙම ඇවිල්ලා ධර්මයේ පණිවුඩය කියපු මටම ආයෙ මතක් කරනවා.. අනේ මන්දා ඔබට පිස්සුද නැත්තං හැටිද.. හැටි වෙන්නත් පුළුවන් මොකද මෙතෙක් ඔබ දැන ගත් කරුණු වල හරයක් පේන්නේ නෑනේ..
කමක් නෑ ්‍රාදේශික ඇත්ත තේරුම් ගන්න. තර්ක කරලා වැඩක් නෑ.. ඔබේ මහබෝසතාණන් ටත් කියලා දෙන්න සමහර ට තාම නින්දක ඇත්තේ හීනෙන් නැගිටලා වගේ කතා කරනවා නේ ඒකයි...
තෙරුවන් සරණයි 🙏
මිත්‍යාව වපුරන්න එපා 180 දේශනා , කෙටි දේශනා Channel එකේ ඔබ ඔය නිගා දෙන සූත්‍රය පැහැදිලිව විග්‍රහ කරනව මේ Channel එකට රැවටෙන්න එපා .
මිත්‍යාව සත්‍යය ගැන වත් කිසිත් නොදත් ඔබ ගැන කණගාටු වෙනවා. ඒ වගේම ඔබේ නොදැනුවත්කම ගැන ඉතාම කනගාටු වෙනවා... චැනල් එකේ රැදිල ප්‍රඥාව අවදි කරගන්න..
තෙරුවන් සරණයි 🙏
ඔබ දේශනා දීමටකලින් නොදන්න වචන ටික කටපාඩම් කරගෙන ඉන්න මොකද හරි දේශනා කරන අයට වරදින්නේ වචන අමතක වෙන්නේ මන් දන්නේ නෑ කියන්නේ නෑ 180 දේශනා අහලා බලන්න මාරයි වරදින්නෙම නෑ නොදන්න දේකුත් නෑ . එහෙම බැලුවම ඔයා තාම මොන්ටිසෝරි ලෙවල්. බොරුනම් අහලා බලන්න
බොරුනම් අහලා බලන්න
@180-cy5zf
එකසිය අසූවෙන් අහන්න තරම් දෙයක් නෑ.. thumbnail එකක් දැකලා උඩු බුරපු නායකයෙක් ඉන්න එකක මොනවා අහන්නද.. නායකයාගේ මොන්ටිසෝරි දැක්ම එක වචනයකින් අපිට අදුන ගන්න පුලුවන්.. 180 තරං සතපහක වටිනාකමක් නැති තැනක් අහන්න බලන්න අපිට කාලේ නාස්ති කරන්න වෙලාවක් නෑ.. ඔබ කැමතිනම් මේ නාලිකාවේ ද ලා මොලේ ටිකක් සාදවාගන්න තවත් එකසිය අසූවෙන් ගොන් කතා අහන්නෙ නැතිව