මාළු මිරිස් රසට උයන ක්‍රම හතරක් - Episode 1072 - 4 Tasty ways of cooking Capsicum

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @ramyakaru3629
    @ramyakaru3629 Рік тому +75

    රස ක්‍රම වලට ස්තූති.. හැබැයි ඔයාගෙ විඩියෝ එක පාරක් බලන්න බැ.. රෙසපිය බලන ගමන් මගෙ හිත යනවා කතා විලාශයට..කරැනාබරව.. ශාන්තව.. ඉවසිලිවන්තව වචන...හසූරැවන අකාරය..ඔබ පවූලට.පමනක් නොව..අපටත්..රටටත් සෙනෙහෙබර අනෝමා ❤ කන්නාඩි දෙක වෙනස් වෙලා වගෙ🤔 සෙනෙහෙබර..කාරැනික හදවතක් ඇති අනෝමා අක්කා දීර්ඝායු වේවා..!!! 🙏🙏 තව කියන්න දෙ.ගොඩයි නැවත දවසක ඔබ හමූවට..😘😘

    • @samanthafernando6408
      @samanthafernando6408 Рік тому +5

      අම්මෝ ඔව්..කෙල්ල කාලේ කොල්ලො පිස්සු වැටිලා ඉන්න ඇති..

    • @fernendofernendo577
      @fernendofernendo577 Рік тому

      Thanks ohata anķ mata mathKaie mama l ohage da bala krama hatharakata hadsna eksgh bakuba ❤😂😢

    • @samanthafernando6408
      @samanthafernando6408 Рік тому

      @@fernendofernendo577
      අයියෝ මේ ලියපුවා තේරෙන්නෑ ..සිංහලෙන් ලියන්න

    • @senuthrithmika8263
      @senuthrithmika8263 Рік тому

      ❤❤❤❤ LL CT

    • @chandraweerasinghe4224
      @chandraweerasinghe4224 Рік тому

      😮

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 Рік тому +20

    ඔබගේ නිහතමානීකම ඉතා අගයනවා...නිදාගන්න කලින් හැමදාම පරන වීඩියෝඑකක් හරි බලනවා.....අපේ, මගේ ..මගේ රෙසිපිස්...පලමු වරට මං තමයි කිය කියා හැසිරෙන්නේ නැතුව ඔබ යන ගමන ඉතා ලස්සනයි...සුභ පැතුම්..❤😊

  • @mangalikasibera6137
    @mangalikasibera6137 Рік тому +3

    අනෝමා ඔයාට ගොඩාක් ස්තුතියි රසට මාලු මිරිස් උයන ක්‍රම පෙන්නුවාට තවත් රසවත්ව උයන්න වෙන වෙන එළවලුත් පෙන්වන්න කරවිග කොහිල කෙසෙල් මුව වගේ එළවලු බොහොම ස්තුතියි

  • @thakshilaamali5838
    @thakshilaamali5838 10 місяців тому +1

    හරිම ආසාවෙන් ඔයාගෙ video බලන්නෙ. උයන්න ආස හිතෙනවා

  • @usershnunisal
    @usershnunisal Рік тому +1

    ❤❤Oyage lassamai mihiri katahadai kiyagena sarala krai ithama asawen balanawa,,,,dooni,,,budusaranai ,,,,jayawewa ,,,

  • @nadeeglaze1041
    @nadeeglaze1041 9 місяців тому +1

    ඔබතුමියගේ නිහතමානීකම අගයනවා ඔබතුමිය ඉදිරිපත් කරන resip වලට මම හරි කැමතියි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ලැබේවා🙏🙏🙏🙏

  • @chamilaekanayake8592
    @chamilaekanayake8592 Рік тому +1

    ඔබතුමිය සාදන කෑම ගොඩක් රසයි. මගේ අත්තම්මා මාලු මිරිස් කිරට උයන විට එයට ගොරකා කෑල්ලක් දමනවා. ඉතින් මාත් එලෙස ගොරකා දමා උයනවා. එවිට ගොඩාක් රසයි

  • @lalanikalugala7010
    @lalanikalugala7010 Рік тому +5

    මං ඔයාගේන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා... ❤ බුදුසරණයි දීර්ඝායුශ ලැබේවා...

  • @dicksonperera4673
    @dicksonperera4673 Рік тому +2

    ඔබතුමියගෙ video අපි නිතරම බලනවා.ඒ ක්‍රමවලට අපි කෑම හදනවා.හරිම රසයි.ස්තූතියි♥️

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 Рік тому +1

    බොහොම ස්තුති ....ආසාවෙන් බලන්නෙ ....

  • @sumethracol3331
    @sumethracol3331 Рік тому +3

    රසවගේම සුවදත් හිතාගන්න පුලුවන්❤❤❤❤.ඡීවිතය රසයෙන් අත්වින්න නිහතමානිව අත් විදින්න කියාදෙන අනෝමා මිස්ට බොහොම ස්තුතියි.

  • @sherisheri278
    @sherisheri278 Рік тому +6

    ආන්ටි මාළු මිරිස් වෑංජන හදන කොට සූදුරු කබල බැදලා චුට්ටක් වගේ දාන්න හරිම රසයි❤ අදත් video එක ගොඩක් වටිනවා ස්තුතියි.

  • @rggamer8627
    @rggamer8627 Рік тому +2

    ඔබ තුමීගෙ උයන ක්‍රම හරිම විශෙෂයි ආසාවෙන් බලනවා

  • @rathnodadhiemiyuri3459
    @rathnodadhiemiyuri3459 Рік тому +2

    මාලුමිරිස් පිරවුමට උම්බලකඩ වෙනුවට කූනිස්සො දාලත් හරිම රසයි .

  • @lalanijayasena7669
    @lalanijayasena7669 Рік тому

    ඔබ හරි නිහතමානී ....අන් අයගේ අදහස්වලට ගරුකරනවා......ස්තුතියි ....

  • @ILMANUNITARIO-GAMING-sc8db
    @ILMANUNITARIO-GAMING-sc8db 2 місяці тому

    ඇන්ටි මගේ අම්මා හදනවා
    මාළු මිරිස් තෙම්පරාදු කරලා ඒකට බිත්තර 2 ක්‌ හොදට බිට් කර උම්බලකඩ සමග මිශ්‍ර කර මාළු මිරිස් එකට දාලා උයනවා
    ගොඩක් රසයි

  • @inokawijerathne252
    @inokawijerathne252 3 місяці тому

    ඇත්තටම akkage ආදරණීය katha wilasayath.. Kama rasa wenna හේතුවක් wenna athi

  • @upuliupuli-wi9ly
    @upuliupuli-wi9ly Рік тому +1

    anoma auntie u are the best
    මාලු මිරිස්
    කිරට උයන්න පුළුවන
    මාලු මිරිස් ගැඹුරු තෙලේ බැදලා සමිබොල හදන්න පුළුවන්
    මාළු මිරිස් සලාද හදන්න පුළුවන්
    මාලු මිරිස් තෙලට හදන්න පුළුවන්
    මාළු මිරිස් පුරවලා උයන්න පුළුවන්
    මාලු මිරිස් සීනි සම්බල් හදන්න පුළුවන්
    මාලු මිරිස් ස්ටු හදන්න පුළුවන්
    මාලු මිරිස් මැල්ලුම් හදන්න පුළුවන්
    මාලු මිරිස් කලු පොල් මාලුව හදන්න පුළුවන්
    මාලු මිරිස් වලින් සලාද හදන්න පුළුවන්

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Рік тому +1

    බොහොම ස්තුතියි බුදු සරනයි ❤❤

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 місяців тому

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @priyasampath-sp5gy
    @priyasampath-sp5gy Рік тому

    Ane godak thank you aunty
    Me vage hama alavaluvakma vivida krama valata hadana hati kiyala dennako
    Mata harima asa hithuna

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 Рік тому

    Malu miris anthima kramaya hadala rasath baluwa aunty ane Harima rasai. Api wenada haduwe biththara dala ne. Me kramayata aththatama rasai… sthuthie aunty… 🥰🥰🥰

  • @peth.o.l.t.4769
    @peth.o.l.t.4769 8 місяців тому +1

    මාලු මිරිස් කරල දෙකට වෙන් නොවෙන්න පලලා 🍅 එක්ක මිටි කිරෙන් විතරක් උයලා ගත්තාමත් රසයි.

  • @sriyanihettiarchchi4732
    @sriyanihettiarchchi4732 Рік тому +3

    අනෝමා ඔයා කොහොමත් ආසයි නේ මාලුමිරිස් වලට මේ ක්‍රම ඔක්කොම මහෙ ආත්තම්ත් මට කියල දුන්න ඒවා හරිම රසයි සුවදයි...තව විදියක් මාලු මිරිස් තෙලට බිත්තර දෙකක් ගසලා දාන්න ඒකත් රසයි..

  • @udeshikasiriwardhana25
    @udeshikasiriwardhana25 Рік тому +1

    Ane oya hari nihathamani kenek aunty thank you oyata❤❤❤

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 Рік тому

    Malumiris purawala uyana eka mage amma jeewathwa iddi danayata waradinne nee
    Amma keeli miris danawa pirawumata Harima suwandai rasai Oyata budu saranai 🙏 Aadarei❤

  • @mdoman6937
    @mdoman6937 Рік тому

    Mamath mrs. Anoma gen godak dewal uyanna idea gatta aththatama godak hoda lessons me vedio ekatath thanks

  • @samanthifernando2284
    @samanthifernando2284 Рік тому +3

    ඇත්තටම අපිත් උයන්නේ පුරපු මාලු මිරිස් සීනි ටිකකුයි සියබලා ටිකකුයි දාලා ..නියමයි 🤪🤪🤪🤪🤪🤪😋😋😋😋😋

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 Рік тому +1

    මම ආසම අනෝමා නැන්දිගෙ නිහතමානීකමට... වෙන කෙනෙක්නම් අර විදිහට නම් කියලා ඒ රෙසිපි ඒ වෙලේම හදන්නෙ නෑ... ❤❤❤❤

  • @rggamer8627
    @rggamer8627 Рік тому +2

    මාළුමිරිස් උයපු විදිහ නියමයි

  • @piyanthirajapaksha5775
    @piyanthirajapaksha5775 Рік тому

    Math dakune, ammage kema rasa mathakuna. Eya uyanneath ohoma. Budusaranai

  • @Buddhi9887
    @Buddhi9887 Рік тому +6

    අනෝම අම්මේ මාළු මිරිස් පුරවද්දි මිශ්‍රණයට සැමන් දාලාත් හරිම රසයි ❤️

    • @ChandimaDissanayake-hj1dy
      @ChandimaDissanayake-hj1dy 3 місяці тому

      ඔයා කියනකන් හිටියේ බුද්ධි. මගේ පලවෙනි වතාවට මම උයන්නේ. ගොන් ගෑනි

  • @DeepikaWeerakkodi-r3w
    @DeepikaWeerakkodi-r3w Рік тому +1

    Katha vilashaya kema walata wada tasai ♥️♥️♥️👍

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena1875 Рік тому +1

    කොයි තරම් දක්ෂ පලපුරුද්දක් තිබුනත් ඔබතුමිය හරීම නිහතමානි කෙනෙක්. තෙරුවන් සරණයි

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 Рік тому

    Mmmm mama ada reta kanna aunty kiyala dunna widiyata ala dala malu miris eka heduwa.eththatama harima rasai.gedara hemoma asawen kewa eka.thanks anoma aunty

  • @jananiabeywickrama3524
    @jananiabeywickrama3524 Рік тому +2

    Octopus සුද්ද කරලා උයන video එකක් ඕනි aunty❤️ සින්හලෙන් කරපු එකක් නෑනෙ කොහෙවත්

  • @ceelcell6559
    @ceelcell6559 Рік тому

    මම.හරිම.ආසයි ඔයා ගෙ.නිහත.මානි.කමට.සියලු දෙවි පිහිටයි

  • @indrajayanthi9605
    @indrajayanthi9605 Рік тому +1

    ස්තුති ඔබ‍ට මගේ අම්මා ඉස්සර හැදුවේ ඔහොම තමයි ඒ මතක අලුත් උනා

  • @thusharaanuradi7469
    @thusharaanuradi7469 Рік тому

    thanks you so much... it's very beautiful.. 💖👍💐😍

  • @rajendrakalimuthu2693
    @rajendrakalimuthu2693 7 місяців тому

    Harima Adaraneeya Charithayak ❤❤❤❤ Me dawass Wala Mage kema matama uyanna Wela ething Anoma Aunty hadana vidiha balala Idea 1k gannawa...

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng Рік тому +4

    ආසම කෑමක් මාලු මිරිස් තැන්කිව් ආන්ටි ❤❤ කිරට මාලු මිරිස් හදද්දි මගෙ අම්මා බිත්තර කඩලා දානවා රස වැඩි වෙන්න

    • @AnomasKitchen
      @AnomasKitchen  Рік тому +3

      ආ... එහෙමත් රස ඇති නේ.

  • @chitrasivanathan2285
    @chitrasivanathan2285 11 місяців тому

    hi well done. thankyou so much. love your kitchen.❤🧡💚💙💙💜

  • @NiesLife
    @NiesLife 4 місяці тому

    Tried the second method (semi gravy) and it was AMAZING!! Thank you! ❤

  • @nilminethushari2477
    @nilminethushari2477 Рік тому

    ස්තුතියි

  • @shamasenadeera8462
    @shamasenadeera8462 Рік тому +2

    කෑම වලට වඩා පිලිවෙල බලන්න යි ආසා.....❤

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 Рік тому +1

    Thank you so much. I love your recipes today and I will cook them. ❤❤

  • @shilasriyatha7232
    @shilasriyatha7232 Рік тому

    Very nice god bless you thank you❤️❤️

  • @usershnunisal
    @usershnunisal Рік тому

    ❤❤❤❤❤❤❤,,,,niyamai dooni,,,

  • @muriepeiris3146
    @muriepeiris3146 Рік тому

    Piraumata api biththara daanawa. Habai pirauma kalin lipe uyanne naa. Purawala iwara una miris karal thel tikak daala , (godak nemei ) ewa harawa harawa tharamak hodata bada gannawa. Oya baddata vada thawa tikak vadiyata. Passe oyage vidiyata thamai ithuru tika karanne. Api miris kudu tikakuth daanawa. Karala balanna. Mekath puduma rasak.

  • @KumuAponsu
    @KumuAponsu Рік тому

    හරිම ශොක් රස පාට ..thank you aunty ❤❤

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 Рік тому

    ආසයි බලන් ඉන්න අනෝමා ඇන්ටි උයන විදිය❤

  • @sujijaya451
    @sujijaya451 8 місяців тому +1

    Madam. Rasai. Lassanai. Mama. Harima. Asai. Malu. Miris. Walata

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 Рік тому

    ගොඩක් ස්තුතියි Aunty ❤️

  • @rds1377
    @rds1377 Рік тому

    Thank you so much. This is very useful.❤

  • @jsueuey8737
    @jsueuey8737 Рік тому

    ඔබ hrima krunawanthai.

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 Рік тому

    ගොඩක්ම ස්තූතියි අනෝම මිස්

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +2

    ඔව් අපි මාලු මිරිස් පුරවලා හදද්දි තෙලේ මලවලා මිටි කිරි වලට තුන පහ කලවං කරලා සියඹලා චුට්ටක්සීනි චුට්ටක් දාලා පරිස්සමට adala ganna හදලා ගන්න හරිම රසයිඒ වගේම හැමදාම අපේ ගෙදර උත්සව වලට උත්සව වලට දාන ගෙදරට ඔය විදියටම විදිහට මාලු මිරිස් මාළු මිරිස් හදනවා ම ඔබතුමියගේ කරුණාකර පැහැදිලි කිරීම් අගය කරන දේ නිහතමානිත්වය හරිම ප්‍රියජනකයි ඔබතුමිය ටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 Рік тому

    Mama malu miris karal tooh pick ekakin madin ekathu karanawa .
    Filling ekata smash poteto donawa ethakota loku malumiris avichchi karanna puluwan

  • @leelamiss3730
    @leelamiss3730 Рік тому

    You are so kind.thanks for shoiwing tasty curry.

  • @sujijaya451
    @sujijaya451 8 місяців тому +1

    Mama. Harima. Ashawen. Mey. Video. Balanney

  • @maleeshakalpani2847
    @maleeshakalpani2847 Рік тому

    හරිම නිහතමානී කෙනෙක් ඔයා aunty

  • @madueranadi
    @madueranadi Рік тому +1

    Okkoma rasa patai 😍adareii

  • @ThilagaSiva-wk9zz
    @ThilagaSiva-wk9zz 8 місяців тому

    Tha nk you, Anoma ! I will try.

  • @ChandaniDissanayake-e4d
    @ChandaniDissanayake-e4d Рік тому

    Tnx..

  • @navishkashamindi6833
    @navishkashamindi6833 Рік тому +1

    මැටි ඇතිලියෙ රසම රස ඇති...❤

  • @cakesbyd6314
    @cakesbyd6314 Рік тому +2

    Looks yummy. Thank you for this great recipes ❤

  • @asminasitthi9916
    @asminasitthi9916 Рік тому

    ❤ godaak aasawen oyage vlog mama balanwa.oyata deergayusha wewa ❤❤❤kiya mama prarthana karanne

  • @SugandhikaPerera-n3i
    @SugandhikaPerera-n3i Рік тому +2

    මාලු මිරිස් රවුමට කපලා බීලූණු කහ,ගම්මිරිස් අනෙක් සුවද එක්ක තෙලටදාලා යාන්තමට තැම්බෙන්කොට බිත්තර යක් දාල කලවම් කරන්න .තවත් ක්‍රමයක් මාලු මිරිස් උයන

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому +1

    Miss,can you tell me how to prepare kollu.❤❤ Thank you so much for today's recipe.

  • @ashadhanasiri1595
    @ashadhanasiri1595 11 місяців тому

    I wish i saw this video before your individual stuff capsicum, anyway its really tasty ❤❤

    • @ashadhanasiri1595
      @ashadhanasiri1595 11 місяців тому

      I add tomatoes for gravy as i have so many. Its more tasty

  • @chamalimadhushani971
    @chamalimadhushani971 9 місяців тому

    මාලු මිරිස් වලට හදපු කරි එක (උම්බලකඩ පේස්ට් එක) දාන්න කලින්..මාලු මිරිස් උණු වතුරෙන් බගෙට තම්බලා ගත්තමත් ⁣රසයි.

  • @sujijaya451
    @sujijaya451 8 місяців тому +1

    Harima. Nihatha. Mani. Madam. Kenek❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Рік тому

    ස්තූතියි ඔබතුමියට.

  • @ligatocreations
    @ligatocreations Рік тому

    ආන්ටි , හරිම රස පාටයි. ඔයාට ගොඩක් ස්තුතියි . පිරවුමට මාලු දැම්මාමත් හරිම රසයි ආන්ටි . handle eka thiyena clay pot eka hari lassanai . Eka kohenda aunty gaththe? ❤

  • @sandrienperera6736
    @sandrienperera6736 Рік тому +1

    Can I know where did u buy the 1st pot with the handle ,

  • @jesus123n
    @jesus123n Рік тому +1

    Thanks aunty
    For the yummy recipes

  • @chaninimasha1420
    @chaninimasha1420 Рік тому

    මමනම් ආස ලස්සනම ලස්සන හිනාවට තමා.

  • @kumariweyangodaarachige6812

    Thank you so much,

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому +1

    thank you jp

  • @asharoshini6280
    @asharoshini6280 Рік тому +1

    Hi, Kisima deyak uyanna danne nethi Apata kiyala denawata Thanks. Handle eka thiyena mati thachchiya gaththe kohenda .God bless you.

  • @M-seriyas
    @M-seriyas Рік тому

    Miss kiyala dena vidiya godak pehedili man uyanna godak asai mata thama aurudu 14i miss mata uyana kema valata miris thunapaha kaha ganakata danna therenne anupathayak vidiyata a deval danne kohomada kiyala denna puluvanda

  • @RohiniDG.A
    @RohiniDG.A 7 місяців тому

    Godak isththi ❤❤❤❤

  • @savithriperera9581
    @savithriperera9581 Рік тому

    අනෝමා අක්කාට ගොඩක් ස්තුති රස කෑම ගොඩාක් කියලා දෙනවාට ....අලුතින් දේවල් ඉගෙන ගන්න ආසයි කිව්ව නිසා මං හදන විදියක් කියන්න හිතුනා ...උම්බලකඩ වෙනුවට කූනිස්සන් පාවිච්චි කරන්න හරිම රසය්....

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 Рік тому

    Thanks.❤❤❤❤❤❤

  • @lakshmipriyanka3455
    @lakshmipriyanka3455 Рік тому +2

    කිරට හදන කරි එකට අබ පේස්ට් එකෙන් ටිකක් දැම්මාම හරි රසයි

    • @AnomasKitchen
      @AnomasKitchen  Рік тому

      බොහොම ස්තුතියි. හදලා බලන්නම්.

  • @janaabandara2295
    @janaabandara2295 Рік тому

    Thank you

  • @ramyamendis8180
    @ramyamendis8180 Рік тому

    Thank you for the lovely vide😅

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 Рік тому +1

    අනෝමා මිස් ත්‍රීපෝශ හදන විදිය කියලා දෙන්නකෝ ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому

    Godak hoda recipes .apith try karala balanawa.rasai.❤

  • @swarnasalgado5909
    @swarnasalgado5909 Рік тому

    You look nice in new glasses ❤ මගේ ප්‍රියතම එලවළුවක් තමයි මාලුමිරිස්. මේ හැම ක්‍රමේටම මමත් හදල බලනවා. පුරවල උයන ර්ක ටිකක් tricky.. filling එක එලියට එන්නෙ නැතුව කරගන්න අමාරුයි. මේ විදිහට කරල බලන්නම් 😊 Thank you for these lovely recipes ❤

  • @piumihansamali9329
    @piumihansamali9329 Рік тому

    අල පොඩි කැට කපලා මාලු මිරිසුත් එවගේම කපලා තක්කාලි දාලා මොනවා හරි කරවල ජාතියකුත් දාලා තෙල්දාන්න අම්මා ආයේ වෙන මොකුත් ඕනි නෑ😋අම්මා දැන් කියලා දීපු විදි ටිකත් ගොඩාක් රසයි ආදරෙයි අම්මා පරිස්සමෙන් ඉන්න❤

  • @thasowathynixon4553
    @thasowathynixon4553 Рік тому

    superb video. thank you

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 Рік тому

    Thank you mis❤❤❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 Рік тому

    Thank you sister 🎉 I love you all

  • @poornimarathnayaka2639
    @poornimarathnayaka2639 Рік тому

    Harima rasai mamath anty ge kema hadanawa ❤❤❤❤❤

  • @Eleef7562
    @Eleef7562 Рік тому

    Thanks Aunty❤

  • @SamanthaDeSilva-s8x
    @SamanthaDeSilva-s8x Рік тому

    Thanks

  • @sisijanijayawardena263
    @sisijanijayawardena263 Рік тому

    I always feel and taste your videos aunty anoma❤

  • @thamaragunasekara7933
    @thamaragunasekara7933 Рік тому

    Thank u ♥️♥️

  • @ruwangmchamara7726
    @ruwangmchamara7726 Рік тому +1

    ආන්ටි..3පෝශ ගෙදර හදන විදිහ කියල දෙන්න .