Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ටයර් 4 එක සමානව ගෙවෙන්නේ නැ ඉස්සරහ රෝද තමයි ඉක්මනට ගෙවෙන්නේ Steer කිරීම සහ වැඩි බරක් වැටෙන්නේ ඉස්සරහ රෝද වලට. අලුතෙන් 4 ම දැම්මත් 30,000 ක් විතර දිව්වට පස්සේ ඉස්සරහ බාගෙට බාගයක් ගෙවෙනවා එතකොට Tire rotation (ඉස්සරහ ඒවා පිටිපස්සට දාලා පිටිපස්සේ ඒවා ඉස්සරහ දානවා) එකක් කරන්න ඕනි සම්පුර්න ගෙවීමකට ලක්විමට කලින් එතකොට ටයර් 4 ම එක හා සමානව ගෙවා ගන්න පුළුවන්. කට්ට තිබ්බත් නැතත් අවුරුදු 5කට සැරයක් ජපානේ නම් ටයර් මාරු කිරීම අනිවාර්යයි. Yokohoma එකට වඩා Good Year එක හොදයි මගේ අත්දැකීමේ හැටියටනම් Low noise සහ 80,000ක් වගේ දුවන්න පුළුවන්.
❤❤❤ The way you explaining the things is very closer to our heart, just like a family member giving advices, if you can do more vedios on Toyota Vitz maintenance tips would be informative to me currently using the Car
හොඳ දැනුවත් කිරීමක්..
ලන්කාව කියන්නේ වර්ශාව වැඩි රටක්. ඒ නිසාහයිඩ්රොප්ලේනින් (hydroplaning) අඩු ටයරයක් ගැනීම හරිම වැදගත්.
❤
I love my Vitz ummmmmaaaaaa ❤
elah..
Great
Indian swift පරන එක කොහෛාම සහො
Good
MRF ටයර් ඔබගේ දැනීමේ හැටියට කොහොමද..?
❤❤
යාළුවා මන් ඔයාව දැකල තියෙනවා කුරුණෑගල කාර් සෙල් එකක් කරනවා නේද?
හෙට Sale එක ඇරලද මචන් මට සුපුරුදු වන්ඩියම ලෑස්ති කරලා තියපන් ඇ
සිරාම..මේ පොර කතාකරන ඒවා නියමෙටම අවබෝධ වෙන විදියටම කියනවා..අනම් මනම් වැල්වටාරම් බයිලා නෑ ...කෙලින් කියනවා..