අපිට හිටපු විදිහට ඉන්න දෙන්නලු. යකෝ මේක මාර වැඩක්නේ. කාර්යාලයකට ගිය ඇමති ලාල් දුන්න සැර දේශනය

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 77

  • @rohanagunawardena2003
    @rohanagunawardena2003 12 годин тому +19

    ජයවේවා...!!! ජයවේවා...!!!
    ඇමතිතුමනි....😊
    ලංකා මාතාවට...ජයම වේවා...!!!❤❤

  • @rola0066
    @rola0066 8 годин тому +15

    ලාල් සහෝදරය ඔබ කතා කරන්නේ දාර්ශනිකවයි ,හරිම ආසයි අහන්න,අනික ,ඒව මෝඩ බයියට පේන්නේ කුනුහරප විදිහට , ඒකනේ පහුගිය කාලයේ බයියො කෑ ගැහුවේ , උන් දර්ශනය දකින්නේම කුනු හරප විදිහටයි ,ඇයි උගේ මනසම කුණුහරුපෙන් පිරිලා නිසා

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 2 години тому

      දාර්ශනික බවක් පේන්න නැහැ . අරක්කු බීල බවනම් පේනව.😁😁😁🐍🐍🐂🐂💥🔫

    • @anomadarshinie6343
      @anomadarshinie6343 8 хвилин тому

      👏👏👍👍👍👍

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 22 години тому +23

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න,,,ලාල් සහෝදරයට ජාතියේම ප්‍රණාමය,,මාතෘභූමියට ජය වේවා❤

  • @pawana3357
    @pawana3357 18 годин тому +14

    ඔබගේ කථාව 💯 ක් නිවැරදිව❤️යි.

  • @anonymousplayer1540
    @anonymousplayer1540 17 годин тому +21

    ඔය වැනි නිහතමානී ඇමතුරු ඉන්න ඕන ඒ වගේම බුද්ධිමත් හිමින්ට කරගෙන යමු ඇමතිතුමනි අපේ රට සංවර්ධනය කරගන්න පුළුවන් වෙයි ,

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 8 годин тому +11

    ඔබගෙ භාවිතාවෙන්ඹබ
    අපටවිස්වාසයි

  • @krishperera5050
    @krishperera5050 7 годин тому +9

    100%එකගයි සහෝ... තමන්ගේ වැරදි හදාගන්න කැමති නැහැ.
    ඒ අතීන් බලන කල තමන්ගේ අතීන් උන වැරදි වලට සමාජයේ න් සමා ව අරගෙන ජීවත පරීත්‍ය ග කරලා ආපු ඔබලා ට රට‍ වෙනුවෙන් වෙනස් වෙන් න පුළුවන් උනා නම් ඇයි ඔය කීයන අයට ඒක කරන්න බැරී?
    මොකද ඒ තරමට පහු ගීය කාල වල ගුණ කරුක අවංක මීනීස් සු නෙවෙයි හැදුවේ හොරු /මංකොල්ල කාරයෝ /කොමීස් කාරයෝ. රජයේ සේවය ත් එහෙම තමයි. මුදලට යට උන සමාජයක් බීහී කලේ.
    සහෝ... මතක තබා ගත යුතු දෙයක් තීයෙනවා ඒ ජනවරමට වීරුධ් ජනමතය තමයි අපි ට අ පේ පාඩුවේ වැඩ ට්ක කරගෙන යන්න අපි ට අත තීයන්න එපා කීයන කොටස 😂
    ඒ නීසා ඉවසීමෙන් කැප වීමෙන් අවංක වෙමීන් අපේ ගමන අපි යමු. අපේ බුදු හාමුදුරුවෝ තමයි හොදම උදා..... අපේ ජීවත වලට.

  • @wasantha300
    @wasantha300 5 годин тому +4

    නියමයි ලාල් සහෝදරයාගේ පැහැදිලි කිරීම

  • @amaradasasamarakoon1279
    @amaradasasamarakoon1279 21 годину тому +19

    සෑම වචනයක් ගානෙම හිතන්න ඕන
    මාර හැකියාවක් තියෙන්නේ

  • @ogi7559
    @ogi7559 22 години тому +15

    Lal👍

  • @Deepthi-v1q
    @Deepthi-v1q 14 годин тому +11

    මාලිමාවට ජයවේවා ...❤❤❤🎉❤❤❤

  • @chamindakumara2428
    @chamindakumara2428 20 годин тому +9

    Lal සහෝදරයා ❤❤jaya wawaa

  • @athulahemantha149
    @athulahemantha149 2 години тому

    ❤️❤️❤️❤️ ලාල් සහෝදරයා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 години тому

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤මාලීමාවට ඡය

  • @welagedarabrothers7486
    @welagedarabrothers7486 3 години тому

    හොඳයි ඇත්තටම කතාව අහන්න ආසයි

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 4 години тому

    ජයවේවා ❤

  • @thimalijayasinghe2981
    @thimalijayasinghe2981 5 годин тому

    ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹

  • @mahindadewalegama6403
    @mahindadewalegama6403 6 годин тому +2

    ඉතාම දාර්ශනික කතාවක්.මේ අය තමයි දාර්ශනිකයෝ කියන්නේ.ඔබතුමා කියන දේ හරියට හරි.කවුරුත් කියන්නේ අපි අර අනිත් අය හදන්නේ කියලා.එතකොට ඔබතුමාලට වෙන්නේ ඔබතුමාලා විතරක් හැදෙයි අනිත් කිසි කෙනෙකුට හැදෙන්න බැරිවෙයි.මාර මිනිස්සු ලංකාවේ ඉන්න.

  • @SirimewanD
    @SirimewanD 3 години тому

    👌👌👌👌👌.......👍....... !
    බොහොම වටින සමාජ දේශපාලනික විග්රහයක්.... !
    මෙි රට දැන් සහ මුලුමනින්ම අවිඥඥාණික වෙලා නෙවෙයි ... අවිඥඥාණික බවට පත්කරල දශක හතක් ගතවෙලා හමාරයි... !
    මොකක්දෝ හොද වෙලාවකට පහුගිය මැතිවරණ කාල තුල මාලිමාවෙි හඩට අැහැරිලා අාන්ඩු බලය ජන්දයෙන් වෙනස් කළත් නැවතත් බොහෝ දෙනෙක් නින්දට වැටුන බව තමයි පේන්නේ... ! රාජ්‍ය සේවයේ සැළකියයුතු කොටසක් හොරට නිදාගන්නා නිසා ලේසියෙන් අැහැරවන්නත් බැරිවෙයි... !
    මාලිමාවෙි වැඩ දිහා බලං ඉන්න මිනිස්සු හිතනවා රටක් බංකොළොත් කරපු අපරාධකාරයන්ට මහජන බදු මුදලින් ලැබෙන සුරසැප තවම දෙන්නට හැකිනමි අපි මොකටද මාපිහාවට බලය දීලා කටු කන්නේ කියලා... !
    මහින්ද රාජපස්සට වර්ග අඩි 32000 ක ගේකුයි යාන වාහන අාරක්ෂාව සදහා දිනකට මිලියන ගණනක් වැයවෙන බව දැනගත්තහම මහජනයාගේ කලකිරීම තවත් දැඩිවෙන්නෙ මෙි රජය එ්වා වහාම අත්හිටු වන්නෙ නැත්තෙ අැයි කියලා... !
    ඉතින් තවත් වැඩි වැඩ සමග මහා ලොකු සංශෝධන නැතිව හිටපු ජනාධිපතිලගෙ වරප්රසාද සහ මන්ත්රී විශ්රාම වැටුප් අහෝසි කිරීමට අදාල පණත් ඉදිරි දෙසතිය තුල ගැසටි කරල මාසයක් තුල සමිමත කරල මහජනයට පෙන්වන්න...... ඉන් පස්සෙ මිනිස්සු පන ගහල සවිඥඥාණික වෙයි... ! විපක්ෂයේ බහුරෑ කෝලමි තව දුරටත් බල බලා ඉන්න නොවෙයි මහජනයා මාලිමාවට බලය දුන්නේ... ! පටිට හොරැ රැලක් නිදැල්ලේ ඉදගෙන දිනපතාම අාන්ඩුවට කෝචොක් කරන කොට මහජනයාට එ්ක බරපතලෙට දැනෙනවා...! කඹුල්ලු කනවා ඉවසතහැකි... නමුත් කොහිල කටු අැනෙන එක ගැන මොකද හිතන්නේ.... !

  • @monaperera8017
    @monaperera8017 4 години тому

    ඔබගෙ කතා හරිම දාර්ශනිකයි❤

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 6 годин тому +2

    මේ මිනිස්සු කරේ නැත්නම් වෙන එකෙක් වත් නෑ මේක ගොඩ නැගීමට

  • @chamildiss
    @chamildiss 20 годин тому +6

    ලාල❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 годин тому +8

    ඉස්සර ඇමතිනම් මෙහෙම ප්‍රසිද්දියේ හැමෝටම කිව්වේ නෑ "අපේ අමාත්‍යාංශය පැත්තේ එන්න.නිදහසේ කතාකරලා යන්න එන්න"කියලා.එහෙම කිව්වේ ඉතා රහසිගතව ලස්සන ගෑනුන්ට විතරයි.අඩුම තරමේ චන්දෙන් පස්සේ ඕකුන් ආයේ අමාත්‍යාංශයටවත් ආවද දන්නේ නෑ.ඒ කාලේ

  • @percygodakumbura7972
    @percygodakumbura7972 9 годин тому +5

    ඔබ ගුරුවරයෙක් වගේ

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 6 годин тому +2

    ඇමති තුමනි ඔහොම යමු වැරදි මාවතෙ ගිය රටක් නෙ හරිමගට ගන්න අමාරුයි සෑම ආයතනයක්ම වගෙ ජරාජීර්ණ වෙලානෙ.ට්ක ටික හැදෙයි සමහරුනම් අකමැති කම්මැලි ගතියකුත් ඇති ඒත් දැන් බැහැලා ම වැඩකරන්නම වෙනවා

  • @pawana3357
    @pawana3357 18 годин тому +11

    ලාල් මහත්තයො, දැන්නම් ? මට (හිතෙන විදිහ) ඉවසුව ඇති. හැම ආයතනයකම ප්‍රභල හොරෙක් ඉන්නව.

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 5 годин тому +1

    හැම දෙයක්ම එක පාරෙම කරන්න බැ හැමෝම මේ ගැන බුද්ධිමත්ව හිතන්න ඔනැ රට ටිකක් හොද මගට ගන්නකම්

  • @upalisirisena221
    @upalisirisena221 8 годин тому +3

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 21 годину тому +15

    තදින් කතා කරලා කියන්න ඕන දේවල් , ඉතා සියුම්ව කිරල මැනල, ගැඹුරටම අදහස් ලබා දීපුු අවස්ථාවක්..............🎉❤🎉

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 6 годин тому +2

    වැටුප් වැඩි කල යුතුයි, නමුත් සේවකයින් ඇගයමට ලක්කල යුතුයි, ඔහුන්ගේ කාරයක්ෂමතාවය බලලා වැටුප් වැඩි කල යුතුයි

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 3 години тому

    ජයවේවඇමති තුමනි

  • @NgSarath
    @NgSarath 18 годин тому +12

    කොච්චර ලස්සනට පහාදා දෙනවාද වෙනස් වෙන්න තියෙන අමාරැව

  • @jeevansoysa7566
    @jeevansoysa7566 6 годин тому +1

    ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා

  • @wijerathnakns251
    @wijerathnakns251 5 годин тому +2

    පසුගිය පාලකයන් ගෙන ඇමතිවරු ක්‍රියාත්මක වු ආකාරය සහ දැන් ඇමතිවරු ගෙ ක්‍රියාත්මක බව ලොකු වෙනසක් තිබෙනවා.එ වෙනස් රාජ්‍ය ආයතනවල නොමැති විම් සාමාන්‍ය පුරවැසියා ලෙස අපට ලොකු ප්‍රශ්නයක්.රාජ්‍ය ආයතනවල නිලධාරීන් ගෙ ගැටළුවක්.ඔවුනි නිවැරදි විය යුතුය නැතිනම් ඉවත් කිරීමට පෙර යා යුතුයි.

  • @M.Perera
    @M.Perera 6 годин тому +1

    මෙ රට ගොඩ ගැනිම ලෙසි නැහැ.
    රට හොරා කාපු බල්ලන්ට කිසි සමාවක් නැත

  • @asokabandara1061
    @asokabandara1061 15 годин тому +2

    💐💐💐💐💐

  • @SujeewaniRathnayaka-i1b
    @SujeewaniRathnayaka-i1b 11 годин тому +3

    සංවරව අවශ්‍ය දේ පමණක් කථා කරන්න දෙශපාලකයන් දක්ෂ විය යුතුයි. මේ ඒ විදිහ කථාවක්. අනාගත ගැන සිතා කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සෑදීම අවශ්‍යයි. ඔබ මේ ගැන අවධානය යොමු කරන්න

  • @anomadarshinie6343
    @anomadarshinie6343 8 хвилин тому

    👏😍👍❤️

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 години тому

    පුන්ව් පුන්චි ගෙවල් තනා ඉගි බිගි කරනා මෙ රජයෙන්වත් අපට ලැබේදෝ සහනයක් එය සැබෑ සිහිනයක් කොහේ කොතනින් ලැබේවිදෝ අපට සහනයක් අපි අපේම රජයක් සදා ගත්තේ ඒ නිසා

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 6 годин тому +1

    පුතේ උබලා හදපු දෙමාපියන් ටත් පිං සිදුවන වා,වගේම ස්තුතියි

  • @jagathsenevirathne3859
    @jagathsenevirathne3859 7 годин тому +1

    ආන්ඩුව වෙනස් උනාට sistem එක වෙනස්වෙලා නතෝංංංංංංං

  • @gamaarachchigesamanthakuma3911
    @gamaarachchigesamanthakuma3911 21 годину тому +1

    ❤❤❤

  • @ogi7559
    @ogi7559 22 години тому +4

    🧭🧭🧭🧭🧭♥️

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 2 години тому

    ගොවිජන සේවා එකේ කාන්තාවන් වැඩියි . පෝර මිටියක් ගන්න ගියාම පටවන්න එකෙක් නෑ. රාජ්‍ය සේවයේ බදවා ගැනීම් කරද්දී මේ ගැන හිතන්න

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 2 години тому

    කියලා වැඩක් නෑ. රාජ්‍ය සේවය සුද්ද කරන්න . ඒක කරන්න තමා බලය දුන්නේ . නැතුව පොල් ගාන්න නෙවේ

  • @SashiNaren
    @SashiNaren 4 години тому

    බොරුවට වැඩ කරන රාජ්‍ය සේවකයන්ට පඩිත් වැඩි කරල දෙන්න ඕනෙද.....රාජ්‍ය සේවය දැනටම ජනතාවට බරක් නේද

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 10 годин тому +1

    😊😊😊 well , "Entropy of a System always increases"!! හොඳයි, පද්ධතියක එන්ට්‍රොපිය සැමවිටම වැඩි වෙනවා! , So if you need change you need to accept the above.

  • @LalGoonatilleke
    @LalGoonatilleke 21 годину тому +1

    No one other than Minister Lalkantha can scrutinize the unseen setup of the government service in this way.

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op 10 годин тому +1

    කර්‍යාලෙ නම දාල නෑනෙ

    • @nadeekaoshan6927
      @nadeekaoshan6927 7 годин тому

      හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය

  • @niroshikagayani2224
    @niroshikagayani2224 19 годин тому +1

    👍🏻💐
    🧭❌👌🏻

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 15 годин тому

    Privatize ond by one they will feel the heat

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 15 годин тому

    🤣😅😂😀🤓

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 10 годин тому

    Plz if there corruption government officers ,plz send them out of service .that is huge virus for this country 🙏

  • @DjfKfjf
    @DjfKfjf 19 годин тому +2

    Kelinma moleta

  • @LakshmanSusantha-w1k
    @LakshmanSusantha-w1k 9 годин тому

    Warayath clean karanam hodai wage arthika hadawatha waraya

  • @DineshDadi-y9b
    @DineshDadi-y9b 21 годину тому +2

    Koken hari keken hari gema ghapalla balaya dunne akatai

    • @chamildiss
      @chamildiss 20 годин тому

      උඔගෙ අම්මට දිව දාල කෙල ගහල. කැරි වලින් හැදුන නං ඔහොම වෙන්නෙ නෑ..

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 16 годин тому +1

      Thamunta ohoma kiwwoth hithata sathuda issarawela oba iwaseema athikaraganna oya wsge wachana hamotama puluwan ewa praksha karanne thirisan gathi thiyenaya tharunayek washayen thamun lajja wiya uthi owani de prasdda samaja maddyata liyanna samajaya oba ganai pilikulen balanne paw 😮😮​@chamildiss

  • @damithsri6351
    @damithsri6351 3 години тому

    Wee walata palana milak orne sahodaraya ikmanata.

  • @SherlyBibile
    @SherlyBibile 2 години тому

    Lal saho.Hora niladari.pinpadi Ganna niladari hariyata innawa.

  • @LakshmanSusantha-w1k
    @LakshmanSusantha-w1k 9 годин тому

    Attha Kate masuran danna oni Dunne Kela una hindama thami

  • @pkpperera5161
    @pkpperera5161 9 годин тому +1

    RAJAYA. AYTANA. WALA. TAWAMTH. ENNE. RAJAPKSLAGE. AMBATTAYO. UN. RAJAYTA. VERUDDAWA. KATYUTU. KERMA ,

  • @manjulaprabath-du3db
    @manjulaprabath-du3db 9 годин тому +1

    ආන්ඩුව කතාව අඩු කරලා වැඩට බැස්සෝ හොදයි නේද

    • @romesh.wijetunge
      @romesh.wijetunge 8 годин тому +2

      ඒක තමා යකෝ මේ කියන්නේ...ආන්ඩුව වැඩට බැහලා ඉන්නේ..ඒ ගානට රාජ්‍ය සේවය සහ ජනතාව වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ.දැන් බස් වීල් හදලා මාර්ග වැරදි අල්ලන්න ගත්තා.එතකොට මොකද වුනේ කියලා ලංකාවේ හිටිය එකෙක්නම් තේරෙයි

  • @wijerathnakns251
    @wijerathnakns251 5 годин тому

    පසුගිය පාලකයන් ගෙන ඇමතිවරු ක්‍රියාත්මක වු ආකාරය සහ දැන් ඇමතිවරු ගෙ ක්‍රියාත්මක බව ලොකු වෙනසක් තිබෙනවා.එ වෙනස් රාජ්‍ය ආයතනවල නොමැති විම් සාමාන්‍ය පුරවැසියා ලෙස අපට ලොකු ප්‍රශ්නයක්.රාජ්‍ය ආයතනවල නිලධාරීන් ගෙ ගැටළුවක්.ඔවුනි නිවැරදි විය යුතුය නැතිනම් ඉවත් කිරීමට පෙර යා යුතුයි.

  • @amaradasasamarakoon1279
    @amaradasasamarakoon1279 21 годину тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @kasunpradep5119
    @kasunpradep5119 20 годин тому

    ❤❤❤❤❤

  • @Aruna91665
    @Aruna91665 10 годин тому

    ❤❤❤❤❤❤❤

  • @shteckla3854
    @shteckla3854 6 годин тому

    ❤❤❤

  • @mudulakkanadassanayake866
    @mudulakkanadassanayake866 45 хвилин тому

    ❤❤❤❤❤