ජනපති අනුර කුමාර මහතා යාපනේ වැල්වැටිතුරෙයි හීදී සම්පූර්ණ කතාව | Anura Kumara Dissanayake

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 147

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 3 години тому +73

    අපේ ජනාධිතුමා හැම ජාතියටම එක හා සමානව ආදරෙයි ❤❤❤
    ඒක ඉතාම වැදගත්.ඒ ❤
    සහයෝගයෙන් ඉන්න

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 3 години тому +74

    tamil සහොදර සහොදරියන්ට මෙවන් ජනාධිපති කෙනෙක් ලැබීම වාසනාවක් මාලිමාවට ජයවේවා

  • @annejasintha1988
    @annejasintha1988 3 години тому +51

    අනූර ට රටට ජනතාවට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 3 години тому +56

    යාපනය හරි ලස්සනය් තවත්
    ලස්සන කරය් අපේ ජනාධිපති තුමා මාලිමාවට ජයවේවා

  • @ravindravithanage9316
    @ravindravithanage9316 2 години тому +36

    යාපනය අපේ සහෝදර ජනතාවට ජයවේවා
    💚💚💚💯🤚👌🙏🙏🙏

  • @thusha9773
    @thusha9773 3 години тому +49

    අපේ රටේ අනාගතේ.....
    ජනාධිපතිතුමනි ඔබතුමයි බලාපොරොත්තුව.... AKD❤💐

  • @mycutieworld8325
    @mycutieworld8325 3 години тому +41

    මගේ ජීවිත කාලය තුළ මා දැක ඇත්තේ 1995 න් පසු ජනාධිපතිවරු පමණි.නමුත් අපේ ජනාධිපතිතුමා තරම් ජාති ආගම් භේදයකින් තොරව ආදරයෙන් ජනතාව සමඟ කටයුතු කළ හැකි ජනාධිපතිවරයකු මා දැක නැත.අනුර ජනාධිපතිවරයා කොහේ ගියත් එහි ජනතාව ඔහුට ලබා දෙන්නේ අතිමහත් පිළිගැනීමකි.මම ඉතා සතුටු වන අතර ජනාධිපතිතුමාට අල්ලාහ්ගේ කරුණාව ප්‍රාර්ථනා කරමි❤🤲❤

  • @lakmalchathuranga3411
    @lakmalchathuranga3411 2 години тому +27

    Like 2ක් දාන්න බැරිද?අනුර❤️❤️❤️❤️❤️

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 3 години тому +33

    අනුර ජනාධිපති තුමාට ජයවේවා

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 2 години тому +26

    මම කිසි දිනක දැක නැහැ රටක ජාතීන් එකතුකරන්න මෙතරම් කැපවන නායකයෙක් දිසානායක මැතිදුන්ට තෙරුවන් සරනයි

  • @Lata-hs7tt
    @Lata-hs7tt 59 хвилин тому +6

    අපේ ජනාධිපතිතුමාට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @francisperera6860
    @francisperera6860 2 години тому +15

    දෙමළ භාෂාවට පරිවර්ථනය කරන සහෝදරයා ඉතාමත් පැහැදිලිව කරනවා ඔහුට අපේ සුබ පැතුම්

  • @annejasintha1988
    @annejasintha1988 3 години тому +33

    අනිවාර්යයෙන්ම අනුර රට හදනවා

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 2 години тому

      මොන පිස්සුද බන්,
      " හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ " කියලා උපමාවක් තියෙනවා.
      දැනුත් මීටින් තිය තියා ජනතාව මුලා කරනවා. රට පස්සට යනවා.

    • @ShanthaJayasena-h3b
      @ShanthaJayasena-h3b 2 години тому +1

      Lets go together pe0ple s of jaffna our dearest president akd w0uld build the nation and the country

  • @akashmanujaya3713
    @akashmanujaya3713 Годину тому +15

    ට්‍රාන්ස්ලේට් කරන සහෝ උපරිම සාදාරණය කරනව 💐

  • @padmankodippili233
    @padmankodippili233 2 години тому +17

    යාපනය ජනතාවට ජයවෙවා..NPP ජයවෙවා....👍👍👍👍👍✌

    • @chamikaamarasingha5913
      @chamikaamarasingha5913 2 години тому +2

      යාපනය ජනතාවට ජය වේවා ❤️❤️❤️ ,Victory to the of JAFFNA ❤❤❤

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 2 години тому +12

    යාපනය ජනතාවට ජය වේවා ❤️❤️❤️ ,Victory to tha people of JAFFNA❤❤❤

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 години тому +13

    දමිළ ජනතාවනි,
    මේ රටේ හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය කළේ ඔබයි

  • @thivinithi5949
    @thivinithi5949 2 години тому +17

    හැමෝම සමරණ උත්සවයක්. ඒ concept 1ka නම් නියමයි.

  • @sumithekanayake7731
    @sumithekanayake7731 3 години тому +18

    නිවැරදි තාක්ෂණය දෙන්න ඕනෑ පොල් වගාවට❤❤❤🎉🎉🎉🎉

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 3 години тому +16

    මාලිමාවට ජයවේවා

  • @pabasaravideovision
    @pabasaravideovision Годину тому +7

    ස්තුතියි ⁣අනුර ජනාධිපතිතුමාව, මේ රජය මෙතනට ගේන්න ඡන්දේ දීපු උතුරුකරේ මිනිස්සුන්ට.❤️

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 2 години тому +13

    පහු ගිය ආණ්ඩුකාරපපු බලු දේශපාලන ට තිත තබමු

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 2 години тому +11

    සිංහල දමිළ හා මුස්ලිමි යන අනෙකුත් සැම ජාතියකටම එක හා සමාණ සලකන අපේ ජනපති අනුර කුමාර දිසානායකයි.

  • @harshakumara9790
    @harshakumara9790 59 хвилин тому +3

    great speech AKD

  • @aflalrahman4124
    @aflalrahman4124 2 години тому +7

    நாங்கள் எப்போதும் உங்களுடன் இருக்கிறோம்.❤

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 години тому +8

    යාපනයේ දුගි දුප්පත් ජනතාවක් ඉන්නවා පරන හිටපු දේශපාලුවෝ මෙි මිනිස්සුන් ගේ ජිවිත ගැන කථා කලේ නෑ අනුර ජනපති තුමනි දකුණ වගේම උතුර නැගෙනහිරත් සංවර්ධනය කරන්න ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @yasus28
    @yasus28 Годину тому +4

    Congratulations to the excellent translator - no stutter ing ,very fast!❤

  • @damayanthijayakody9634
    @damayanthijayakody9634 Годину тому +6

    හැම ස්කොලේ කටම බාසා 3 අනිවාර්ය කරන්න ඒක ගොඩක් වටිනවා

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 Годину тому +2

    ජාතික සමගිය සහ සහජීවනය රජයන සමාජයක් බිහිකිරීමට ගරු ජනාධිපතිතුමන් දකින සිහිනය සැබෑවේවා

  • @firstfirst-bc6cd
    @firstfirst-bc6cd 2 години тому +10

    අපේ AKD ජනාධිපති තුමා ආදරෙයී🥰😘❤❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 години тому +5

    නියමයි අනුර සහෝදරයා අපි මේ රට හදමු❤

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 58 хвилин тому +2

    මාලිමාවට ජයවෙවා ❤

  • @mahawalathannakalubulanda
    @mahawalathannakalubulanda Годину тому +4

    විජෙවිර,සහොදරයාට,,ගහපුගල්පාර,,හදවතින්දරාගන්න, බැ,ජනපතිතැමනි,,,ඔබතැමා එතැමාගෙසිහිනයසැබැකිරිමනිසාහදින්ම,සතැටුවෙමු

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත Годину тому +6

    මේ ආණ්ඩුව නම් කපේකට පෙරලන්න බෑ

  • @athulahemantha149
    @athulahemantha149 2 години тому +6

    ❤️❤️❤️❤️❤️AKD, one and only hope ❤️❤️❤️

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 години тому +7

    අපේ කයියනායක සහෝදරයා උණුසුම්ව පිළිගත් උතුරේ ජනතාවට, මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

    • @pivindujanadith117
      @pivindujanadith117 2 години тому +1

      Janadipathi sahodaraya obe balaporoththuwa ITU wewa.

  • @AbdulRasak-bq7eb
    @AbdulRasak-bq7eb 39 хвилин тому +1

    ජයවේවා ජයවෙවා ජයවෙවා

  • @merilkurera7815
    @merilkurera7815 2 години тому +5

    රටේම මහජනතාවගේ එකම බලාපොරොත්තුව...

  • @mudithdesilva5874
    @mudithdesilva5874 Годину тому +2

    Suuuuperrr❤❤❤❤❤

  • @nelsonfernando1130
    @nelsonfernando1130 3 години тому +8

    Ape janadi tumata jayawewa ❤❤❤❤❤❤

  • @LumbiniKumarapeli
    @LumbiniKumarapeli Годину тому +2

    Jayawewa ❤❤❤❤

  • @JanakaNishantha-c5w
    @JanakaNishantha-c5w 2 години тому +5

    Jayawewa jayawewa jayawewa ❤❤❤

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 години тому +4

    J R ගේ ඉදලම හිටියේ ජනාධිපති අවතාර දැන් මහින්ද අවතාරය බංගලාවක බින්න බැහැලා තොවිලයක් කරමු එලවන්න

  • @chathurangafernando4876
    @chathurangafernando4876 32 хвилини тому +2

    රටින් පිට ඉන්න දෙමල අය දැන්වත් ඇත්තටම උතුරෙ ජනතාවට ආදරේනම් ඒ අයට උදව් කරන්න,අපි එක රටක් අපි ශ්‍රී ලාංකිකයො හැටියට ඉස්සරහට යන්න ඕනෙ ❤

  • @Chandrakanthi-w2l
    @Chandrakanthi-w2l 3 години тому +5

    Jayawewa

  • @chandradissanayake8693
    @chandradissanayake8693 3 години тому +6

    🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰🧭🇱🇰

  • @Prabathvradgtet
    @Prabathvradgtet Годину тому +2

    මාලි මාවට ජය වේවා! NPP යට ජය වේවා,,🫡🫡🫡🫡🫡🫡🧭🧭🧭🧭🧭🧭🧭

  • @SinnathuraiBalendran
    @SinnathuraiBalendran 30 хвилин тому +1

    Mr president Anura Kumara Disanayakae great speech Thankyou Canada 🍁

  • @sunilfernando9928
    @sunilfernando9928 2 години тому +5

    යාපනේ ජනතාවට අපි ආදරෙයි...හැබැයි අර්චුනා වගේ පිස්සන්ට නෙවෙයි....

  • @KasunSabun
    @KasunSabun 2 години тому +6

    මේක කතාවක් නෙවෙයි. සියවස් ගානක් ඉදිරියට යුද්ධයක් නැති වීම සඳහා දාපුඅඩිතාලමක්. මුළු යාපනයේ ජනතාවගේම හදවත සොරා ගත්තා.

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 2 години тому +4

    Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤

  • @senaruberu4567
    @senaruberu4567 2 години тому +6

    Respect to Northern people 👏 🙏

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 2 години тому +3

    අපේ මිනිහා.❤

  • @MaliCrickinfo24
    @MaliCrickinfo24 Годину тому +2

    ❤A-king-D 👑

  • @jayanthiperera4786
    @jayanthiperera4786 Годину тому +2

    උතුරේ ජනතාවට අපේ ප්‍රණාමය

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 3 години тому +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @athulahemantha149
    @athulahemantha149 2 години тому +3

    ❤️❤️❤️❤️❤️❤️AKD

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 3 години тому +4

    Jayawava

  • @PathmaMuthunayaka
    @PathmaMuthunayaka 2 години тому +3

    Jayawawa apa a k d pana apa janade pate adaraneya putha❤❤❤❤❤❤❤👍👍👍👍 adaraneya a wanika hadawath 🍁🍁🍁🍁🙏🙏🙏

  • @BasuraVimansha-q4f
    @BasuraVimansha-q4f 2 години тому +5

    ❤❤❤❤❤

  • @TembenzedeereG-0688
    @TembenzedeereG-0688 14 хвилин тому

    ජය වේවා ජනාධිපතිතුමනි🙏🙏❤️

  • @padminijayasuriya-f4l
    @padminijayasuriya-f4l 2 години тому +3

    අපේ එකම බලාපොරොත්තුව

  • @Raveen-p6k
    @Raveen-p6k Годину тому +3

    අපේ ආන්ඩුවට සහය වෙමු. අපේ රට අපි මහන්සිවෙලා හදාගමු

  • @mahawalathannakalubulanda
    @mahawalathannakalubulanda Годину тому

    ආසයි,,තල්රා බොන්න ,,,ඔක්තොබර්මාසේ, ගමුනියම,පන්එක, ජයවෙිවා

  • @ChannaUpul
    @ChannaUpul 2 години тому +1

    රටේ ජනතාවගේ වාසනාවට පහලවූ ජන නායකයා අනුර දිසානායක සහෝදරයා පමණයි.

  • @danujasampath399
    @danujasampath399 2 години тому +2

    4 වන චායාරූප හරිම ලස්සනයි ❤❤❤❤❤😊😊

  • @TheEarning986
    @TheEarning986 2 години тому +4

    ඒක හොද කතාවක් , ඒත් පරිවර්තනය කරන කෙනා ඒක වදින්න ඕන විදිහට හසුරවන්නෙ නෑ

  • @GayaniAnuruddika-m2t
    @GayaniAnuruddika-m2t 2 години тому +3

    හදවතේ නායකයා

  • @SrimathiEkanayake
    @SrimathiEkanayake 2 години тому +4

    ජනාධිපති තුමණි සිංහල අපිට විතරක් නෙවෙයි දෙමළ ජනතාවට ත්. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔබ පෙනී සිටින්න පුතේ

  • @athulatennakoon2036
    @athulatennakoon2036 Годину тому +4

    හොරු අල්ලන්න ඕන ඔක්කොටම ඉස්සර

  • @SrimathiEkanayake
    @SrimathiEkanayake 2 години тому +2

    ජනාධිපති තුමණි කොහොමහරි. රටේ සෑම ජනතාව ගේ. ම බාසාවල් ඉගෙන ගන්න. ඔබතුමා! කතාකරන තරම් ගැම්මක් නෑ. පරිවර්තනය. කරාට. අප්පා. ස්තූතියි

  • @RuwanFernando-u7b
    @RuwanFernando-u7b 2 години тому +2

    ❤❤❤ Bro ❤❤❤

  • @yasus28
    @yasus28 Годину тому +2

    All religious leaders have highly lauded the uniting of divided communities and nations. Sri Lanka has never had a Statesmanlike Leader for the whole country to follow. The nation is blessed that AKD is filling that void!

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 години тому +2

    මෙක දැක්කම මතක් වෙන්නෙ විජෙවිර සහොදරයාට ජෙ ර් ගෙ ගල්පාර

  • @DixonMihindukulasuriya
    @DixonMihindukulasuriya Годину тому +1

    Janadi pati nallam nallam 👍👍👍 jayam

  • @SilwaEA12
    @SilwaEA12 36 хвилин тому +1

    Npp jayawawa 👍👍👍🎉🎉🎉❤️❤️❤️

  • @IndraniBandra
    @IndraniBandra 2 години тому +2

    🎉🎉🎉🎉🎉❤❤❤❤😂happy

  • @ruwanwijesinghe5717
    @ruwanwijesinghe5717 Годину тому +1

    රාජසභාව නාට්‍යෙ වගේ හිටටු ගමන් භාෂාව මාරුවුනා..කොහොමද ඒක

  • @athulahemantha149
    @athulahemantha149 2 години тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @WasanthaBandara-u7i
    @WasanthaBandara-u7i 36 хвилин тому +1

    North South East or West , we all have suffered enough , now we 've a golden opportunity to live in peace and harmony !

  • @AnthonyFernando-eh9rf
    @AnthonyFernando-eh9rf 2 години тому +1

    Only one team NPP malimawe can build up srilanka God bless 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hasarath1421
    @hasarath1421 Годину тому +1

    Janapathi Thumani Ekama Ratatak.! Ekama Jathiyak.Ethamath Wadagath Adarsamath Kathawak.!!.Jathiye Paranamaya Himiwewa...!!!

  • @pumudithaneranja
    @pumudithaneranja 13 хвилин тому

    Translation Superb.

  • @westenmatch1928
    @westenmatch1928 2 години тому +1

    🎉❤❤❤

  • @lasanthanew9779
    @lasanthanew9779 44 хвилини тому +1

    Ekamuthuvi dugee bawa nathi wenna oni.. lassanata jeewath wenna puluwan ratak goda nagenna oni..

  • @rtrghe2989
    @rtrghe2989 2 години тому

    🙏🙏🙏

  • @wattakkapoosa
    @wattakkapoosa 2 години тому

  • @ghfdgxd4280
    @ghfdgxd4280 2 години тому

    ❤❤❤

  • @freetube3492
    @freetube3492 2 години тому

    🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 години тому

    🎉🎉🎉🎉🎉

  • @DineshDadi-y9b
    @DineshDadi-y9b 2 години тому +1

    Akd lanka ithihasaya aluthin liyanna

  • @VitanageAsoka-kp3wh
    @VitanageAsoka-kp3wh Годину тому

    ❤😂❤😂❤

  • @shinthadunashinha6455
    @shinthadunashinha6455 Годину тому +1

    Oyakiyan vidiyata karanakam ivasanna 5k tiyanawa kalabala wanna apa

  • @awimala24apura71
    @awimala24apura71 2 години тому +3

    ඇතැමෙක් බෞද්ධ විරෝධි නිරාගමිකයන් වශයෙන්ද
    ඇතැමෙක් බෞද්ධයන් වශයෙන් ද පෙනී සිටිමින් සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න කල්ලියක් වෘකරැලක් මෙන් සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් ඔවුන් වෙත කඩාපනිති. ඔවුන්ගේ ගුණය නැමැති ලේමස් සූරාගෙන කති. ඔවුන්ට පක්ෂ නොවු තැනැත්තාගේ ගුණවත්කම් කොතෙක් තිබුණත් එක සුලුඅඩුවක් හෝ නැති වැරැදි නිර්මාණ කරගෙන හෝ දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් හෙලාපෙළා කතා කරති. පසුගිය කාලයෙහි මේ මිත්‍යාදෘෂ්ටිකයෝ ආපදාවකදීවත් කෑම පාර්සලයක්වත් නොදෙන්නේ නමුත් ප්‍රමාණ කල නොහැකි කෝටි ගණනින් වලින් අන්‍යයන්හට උපකාර කරන, ආගම දහමෙහි සංස්කෘතියෙහි ඉතිහාසයෙහි ආරක්ෂාව ගැන කතා කරන ගිහිපැවැදි බොදුනුවන්ගේ ගුණය අගුණ කොට කතාකරමින් ජාතීවාදීන් යැයි නින්දාකරමින් බිය ගැන්වූහ. ඔවුන්ව සමාජයේ අප්‍රසාදයට වෛරයට ලක්කොට නිශ්ශබ්ද කලහ. රටෙ දේපලධන ජීවිත විනාශකල සංස්කෘතියට බුදුදහමට පුරාවිද්‍යා දේපලවලට බුදුපිළිමවලට හානිකල අන්‍යවූ අන්තවාදීන් නිර්දෝෂීකර දේශහිතෛෂීන්ට බල්ලන්ට මෙන් බැනවැදුනු හැටි ප්‍රසිද්ධ කාරනයකි. අද වැරැදි වැඩ කොට එලවා දැමූ අන්තවාදී රෝහින්‍යා මෙන්ම වරායෙන් හොරරහසේ බඩු පිටකල අන්තවාදී සමාගම් ආරක්ෂා කරති. මෙ ජාතීද්‍රෝහී වහල්ලු වැරැදී දෙය නිවැරැදි ලෙසද, නිවැරැදි දෙය වැරැදි ලෙසද දකිති. මාලිමා අන්තවාදිහු පුද්ගලයා ගැන තීරණය කිරීමත් එපරිදිම වෙයි. තම නායකකාරකාදීන් හැමවිටම සුද්ධ කරති. යථාර්තය, දහම, යුක්තිය පහදා දෙන්නේ නමුත් එය පිළිනොගනී. අහංකාර උඩගු වුයේ අනිකාට ගරු නොකරති. තමාට වඩා වැඩි ශීලාදී ගුණයෙන් හෝ වයසින් හෝ තනතුරෙන් හෝ ඒ වැඩිහිටිකම් ආදී සමාජ හරයන් නොදනති. මෙ රටෙ පලමුවරට ප්‍රසිද්ධියේ අනිකාගේ ආත්මගරුත්වය කෙලෙසා ගෝත්‍රික ලෙස හෙළාපෙලා කථාකිරීමෙ නීච සම්ප්‍රදායක් හුරුපුරුදු කලේ මාලිමා සමාජිකයෝ වෙති. එවැනි මාධ්‍යයන් ද තිබුණාහ. භෞතිකවාදයෙන් මුලා වී මිත්‍යාදෘෂ්ටික වූයේ ඉපැරැණි හරසම්ප්‍රදායට අපේකමට හරසංස්කෘතියට ඉතිහාසයට ආගමදහමට අපහාස කරති. එයට අවමන් කරති. ප්‍රතික්ෂේප කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛර‍යේ තරම ඔවුන්ගේ කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. වාක්සංවරයක් නැති පස් පවෙන් ‍යුක්ත මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික මාලිමා පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට සිදුවෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. නව නින්දාඅපහස කල මාලිමා වහල්ලු එහි ප්‍රතිවිපාක වශයෙන් අද ඔවුන් නින්දාඅපහසයට ලක්වී ඇති බව ඔවුන් මිනිසුන්ට එපා වී ඇති බව දකින්නට තිබෙයි
    ඉහත සඳහන් පරිදි පස්පව්කරන බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් කරන, මිත්‍යාදෘෂ්ටිකයෝ බහුල වී ඇති නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. අකාල වැසි රෝග උපද්‍රවලින් ගොවිතැන් ඵලදාව ටොන් මිලියන සිය ගණනින් විනාශ වී ඇත. අනතුරු මරණ වැඩිවෙමින් පවති. මෙරටට සැදැහැවත් ගුණනුවැණැති පාලකයෝ නො ලැබෙන තාක් රට සැපවත් කලනොහැකි වෙයි.
    *යමෙක් කිසියම් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගියේ නම් ඔහුට යථාර්තය ගුණාගුණ යුක්තිය නොපෙනෙන බව දහම වෙයි. එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය.....

  • @SanaSana-g1f
    @SanaSana-g1f 2 години тому

    💐💐💐💐💐💐👍👍👍🇧🇭🇧🇭🇧🇭🇱🇰🇱🇰🇱🇰

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 години тому

    🙏🪔💪🙏

  • @hasarath1421
    @hasarath1421 2 години тому +1

    Ellaam Manussam..!!!

  • @kapilanetthasinghe6729
    @kapilanetthasinghe6729 2 години тому

    ThaMIL😢 MAKKAL UNGGALKU IPPAWELUGUDA AKD UNGALKU SAI PORA WELAI PRUNGAL IDUTHAN SENJAONUM

  • @Priyani-kc3gu
    @Priyani-kc3gu 2 години тому

    ඔයා හොදයි . හැබැයි ඉතින් මහින්ද යුද්ධය දිනෙවිිවෙ නැත්නමිි ඔයා ගිහිල්ලත් ඉවරයි බිිරෝ.

    • @nandanidisa1031
      @nandanidisa1031 2 години тому

      මහින්ද එදා එවකට හිටපු ජනාධිපතාතුමා එයා ඒක කල යුතුමයි ,යුද්දය නතර කරෙ නැත්නම් , අනුර එක කරනවාමයි

  • @AmilaAmarasinghe-xh2hi
    @AmilaAmarasinghe-xh2hi 2 години тому

    ජනාධිපති ජන්දෙට කලින් කියපුවා එකටම කරලා ඉමුද? අලුත් බයිලා කියන්න කලින්..😂

    • @arabuma
      @arabuma Годину тому

      Mmm bayyek neda

    • @HRKumari-c2k
      @HRKumari-c2k Годину тому +1

      හදිස්සිද උඹට

    • @MaliCrickinfo24
      @MaliCrickinfo24 Годину тому +1

      ඇයි අවුරුදු 76 කොරපු හරිය මදිද උබට 😂

    • @anuththaradharmakeerthi8244
      @anuththaradharmakeerthi8244 23 хвилини тому

      උම්බෑ