Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ ආර්ථිකය කෙසේ වෙතත් රට ඉන්දියාවට බාරදෙන එක කොරයි වගේ
so sad.
@sgjbellanaga8708 ඉන්දියාවේ වහල්ලු වෙලා ඉන්න කැමතිඅයට නම් අවුලක් නෑ
ඔයා හිටපු ගමන් නෑ කියපුව ඔව් කියනව නේ🤣🤣 ඔව් කියපුව නෑ කියනවා🤣🤣 ෂුවර් නෑ...😂😂😂 විජිත කියන්න බලන්න තෙල් මිල අඩු වෙන්නේ මිල ස්‍රත්‍රයෙන්ද😂😂 නැද්ද ?
ලංකාවෙ උතුර/ ඉන්දියාව/ අපි ඉල්ලන්නෙ එක දෙයයි, කවදාවත් උතුරු ඉන්දියාවක් කරන්න දෙන්න එපා අපේ ලංකාව,අපිට නිදහසෙ ඉන්න අපේ රට ඕනි, ඒක නිසා කවදාවත් කිසිම කෙනෙක්ගෙ වහලෙක් කරන්න එපා අපේ රට.
අනුර ඉන්දියාවට අවශ්‍ය දෙ අනුර ලවා..එදා ඉන්දීය ව්‍යප්ත වාදය කියලා අපට කියූ අයට පාරා වළල්ලක් වෙලා...ජෙ වී පී කියන්නේ..නකුටක්..
ඕකට තමයි එට්කා කියන්නෙ
මොකද්ද ඇත්තටම එට්කා කියන්නෙ😂😂
Ha hodai. Dan Athi. Api balamu.
අපිට හරියටම කියල දෙන්න ලංකාවෙ😂😂 ජනපති මෝඩි ද නැත්නම් අපේ ප්‍රාත්ත ඇමති අනුර කියල කෙනෙක් ද🤣🤣🤣🤣
මේ ඉංදියාවෙදි බුරම්පි මාමා වගේ හැසිරුනේ ඇයි අනුර සහොදරයා 😂😂. සිරිසේනවත් එච්චර චාටර් උනේ නෑ
1st tour ekane
හා...😂😂😂
අනෙ හොදයි ඉන්දියාවෙ ශ්‍රමිකයන් මෙහෙ රාජ්‍ය සේවයට බදවා ගෙන strike නැති පලදායී රාජ්‍ය සේවයක් බිහි කරමු❤❤❤❤❤❤
හොඳ කොලුවා.... සතුටින් වැජබෙන්න
එක්ස්පොර්ට් කරන්න කලින් විදුලිය ලංකාවට දෙන විදියක් ගැන හිතුවනම් හොදයි නෙද😂😂
අනුර කුමාර ඇතුලු වර්ථමාන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් තනිකරම ඉන්දියාවේ රෝ ඔත්තුසේවාවේ නිර්මානයකි ඉන්දියානු වියාප්තවාදයට විරැදව කටයුතුකල ජනතා විමුක්ති පෙරමුණේ ස්වදේශීය තරැණ තරැණියන් මරා දමා ජනතා විමුක්ති පෙරමුණේ කොදු නාරටිය බිද ඒයට බල්ලේකුගේ කොදු නාරටියක් වල්ගයද සමග සවි කිරිමට පොලෝට් ඊපි ආල්එල් එප් තස්ථවාදීන්ද සමග සහයෝගයේන් පුහූණුකල කලු බල්ලු හා දිවයිනේ ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය වද කදවුරැ කාස්මිර තස්ථවාදීන් සම්බන්ධ පුහුණුවලත් ඉන්දිය රෝ ඔත්තුසේවා නිලධාරින් සමග මස්වැදාදන් යනුවෙන් හැදින්වු ඉන්දිය නිලධාරීන් ද යෝදවා තිබුණි.ඔවුන්ගේ පාධාන ඉලක්කයක් වුයේ විඡේවීරටද වඩා වීමල් විරවංශ වුවද ඔහු පා ගමනින් පමණක් යන බව නොදැන සිටි නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට යෙදවු සියලුම මාර්ගබාදක හා පරීක්ෂණ කපෝලු පුස්සක් විය.අනුර කුමාර ඇතුලු පිරීසගො දෙබීඩි රගපෑම් අතර අනුර අත්අඩංගුවට පත්වන විට 88 අරගලයේදි හමුදා නිලධාරින් ඉදිරිපිට රගපෑම සූදු පටු රගපෑමක් නොවේ ඩි චම් ආනන්ද ගමනායක. විජේවීර අත්අඩංගුවට පත්විමටද මග පෑවේද එම සිදුවීමය. එහෙත් එය රටට පෙන්න සිදුකල අත්අඩංගුවට ගැනීමක් වුවද? සෑබැවින්ම සිදුවුයේ අනුර කුමාර රජයට විරැද්ධ කෑරලි කරැවෙකු බව පෙන්වා ජනතා විමුක්ති පෙරමුනෙන්ම ඔහු ආරක්ෂා කර ගැනීමට කල අත්අඩංගුවට ගැනීමක්මය .රට ලෝකයට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුනේ දෑනට සීටින කාඩරයන්ද විශ්වාස නොකරනු ඇත්තේ මභ කියන පලාපය රජයේම ඔත්තු කරැවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයට රිංගවාසිටි ඔහු එතරම්ම හොදින් රජයට විරැද්ධව සංවේධානය මෙහෙයවන හා රජයට ඉහල දේශපාලන මණ්ඩලය ගැන ඔත්තු සැපයිමත් එකසේ මනා රගපැමේන් කල නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමද නැතිනම් සේවය ඇගයිමක්ද කියා හරියටම දන්නේ ආටිගල හා සිරිල් රණතුංග හා ඇමති රංජන් වීජේරත්න පමණිමුලින් ඩිඑම් ආනන්ද අත්අඩංගුවට ගෙන කොලඹ විශ්වවිද්‍යාලයේ නීතිපීටයේ දෙවන මහලට ගෙන යන විටම මානසිකව බිද වැටෙනුයේ කැලි කැලි කැලී එල්ලෙමින් බිත්තියට පහල තට්ටුවේ හා තරප්පු පෙල ආසන්නයේ හෙත්තුකර සිටින මැරිලාද පණපිටින්ද කියන දෙක අතර කෙදිරිගාන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයන් දකිද්දී වුවද ඩිඑම් ආනන්ද ගෙන් කෙල බිදක් ගත නොහැකිවු විට පහල තට්ටුවේ සිටි මුස්ලිම් ජාතික නිලධාරියා ඉහල මාලයට කැදවා බාරදි ඉහල නිලධාරීන් පිටව ගියේ පුලුවන්නම් ලෝක්කා සිටින තැන මූගෙන් දැන ගන්නා ලෙස හඩනගා කියමින් උවද දන්න සෙල්ලම් දැමුවද ඩී එම් ආනන්දගෙන් කිසිත් පක්ෂ සාමාඡියන් පාවාදීමකට නැබුරැ කර ගත නොහැකිවු තැන ඈස් බොල උගුල්ලවා කම්මුල දිගේ එල්ලා වැටිමට සෑලෑස්වුයේ සුවල්ප නිදි කිරා වැටීමකදීද කම්මුලේ ගැවෙන ඇස් බෝල ගෙඩ් දේක ගැස්හි මරලතොනිදි අවධි වනුයේ නිතිපිඨය පුරා දෝන් කාරය සමග ලෝක්කා කොහෙද යන පශ්ණය සමගය.ඒ හෙත් අනුර කුමාර කෙසේ හෝ ගමනායක සිටින ස්ථානය සොයා ගත් පසු එය වට කරන ආරක්ෂක අංශය ඒහි තීබු රිසිටි පතක් උපයොගිකරගෙන උලපනේ නිවස වටකර විජේවීර අත්අඩංගුවට ගෙන විත් එදාම පණපිටින් බොරැල්ල ආදාහනාගාරයට කකුල් දෙකෙන් හා අත් දේකෙන් අල්ලා විසි කරන විට බැම්මේ වැදි අම්මෝ කියමින් බීම ඇදවැටුනු සද ලය උණුවි ටෝලියක් ගෙනැවිත් දුන්නේ බියෙන් වෙවුලමින් සිටි ආදාහනාගාර කියාකරැය.ඒ අනුව අදාහනාගාරයට ටොලිය ආදාරේන් තල්ලුකර දෝර වසා ඉහලින් දුම් විහිදෙන අයුරැ බලා සිටි රංජන් විජේරත්න පමුඛ නිලධාරීන් ජයග්‍රහණයේ සතුට බුක්තිවිදිමට හෙලිකොප්ටර් යානයට නැගී පිටව ගියේ අනුර කුමාර ඔත්තුකරැව මෙහෙයවු නිලධාරියට උසස්විමක් සමග මුදල් තගයක් ලබාදීමට නිර්දේශ කරමිණි.
පිස්සුද අයිසේ 😂😂😂
අනිවාර්යයෙන් අනුර පරයෙක්
@@chamid6040 හොරා කාලා පුරුදු උන්ටයි හොරාකරනවා බලාගෙන ඉඳලා පුරුදු උන්ටයි හොරා කන්නේ නැති එකා පරයෙක් වගේ තමයි පේන්නෙ 🤷🤷😂🤷🤷
බලමු බලමු මොනවද ඉස්සරට කරන්නෙ කියලා නේද
ඡයවේවා ඡයවේව
🫢
Npp government hodai.eath kuddo nidahas karanne ai😮
Aaaabann..Rajayasewaye puhunu labanna INDIA WENDA😅😅..ubalage anduwe inne mokkuda..Sri lanka Rajyasewaye inne india we unda??
Mun Rata india wata saha Demellu nta dila thama nawatinne
🤔
අපේ ආර්ථිකය කෙසේ වෙතත් රට ඉන්දියාවට බාරදෙන එක කොරයි වගේ
so sad.
@sgjbellanaga8708 ඉන්දියාවේ වහල්ලු වෙලා ඉන්න කැමතිඅයට නම් අවුලක් නෑ
ඔයා හිටපු ගමන් නෑ කියපුව ඔව් කියනව නේ🤣🤣 ඔව් කියපුව නෑ කියනවා🤣🤣 ෂුවර් නෑ...😂😂😂 විජිත කියන්න බලන්න තෙල් මිල අඩු වෙන්නේ මිල ස්‍රත්‍රයෙන්ද😂😂 නැද්ද ?
ලංකාවෙ උතුර/ ඉන්දියාව/ අපි ඉල්ලන්නෙ එක දෙයයි, කවදාවත් උතුරු ඉන්දියාවක් කරන්න දෙන්න එපා අපේ ලංකාව,අපිට නිදහසෙ ඉන්න අපේ රට ඕනි, ඒක නිසා කවදාවත් කිසිම කෙනෙක්ගෙ වහලෙක් කරන්න එපා අපේ රට.
අනුර ඉන්දියාවට අවශ්‍ය දෙ අනුර ලවා..එදා ඉන්දීය ව්‍යප්ත වාදය කියලා අපට කියූ අයට පාරා වළල්ලක් වෙලා...ජෙ වී පී කියන්නේ..නකුටක්..
ඕකට තමයි එට්කා කියන්නෙ
මොකද්ද ඇත්තටම එට්කා කියන්නෙ😂😂
Ha hodai. Dan Athi. Api balamu.
අපිට හරියටම කියල දෙන්න ලංකාවෙ😂😂 ජනපති මෝඩි ද නැත්නම් අපේ ප්‍රාත්ත ඇමති අනුර කියල කෙනෙක් ද🤣🤣🤣🤣
මේ ඉංදියාවෙදි බුරම්පි මාමා වගේ හැසිරුනේ ඇයි අනුර සහොදරයා 😂😂. සිරිසේනවත් එච්චර චාටර් උනේ නෑ
1st tour ekane
හා...😂😂😂
අනෙ හොදයි ඉන්දියාවෙ ශ්‍රමිකයන් මෙහෙ රාජ්‍ය සේවයට බදවා ගෙන strike නැති පලදායී රාජ්‍ය සේවයක් බිහි කරමු❤❤❤❤❤❤
හොඳ කොලුවා.... සතුටින් වැජබෙන්න
එක්ස්පොර්ට් කරන්න කලින් විදුලිය ලංකාවට දෙන විදියක් ගැන හිතුවනම් හොදයි නෙද😂😂
අනුර කුමාර ඇතුලු වර්ථමාන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් තනිකරම ඉන්දියාවේ රෝ ඔත්තුසේවාවේ නිර්මානයකි ඉන්දියානු වියාප්තවාදයට විරැදව කටයුතුකල ජනතා විමුක්ති පෙරමුණේ ස්වදේශීය තරැණ තරැණියන් මරා දමා ජනතා විමුක්ති පෙරමුණේ කොදු නාරටිය බිද ඒයට බල්ලේකුගේ කොදු නාරටියක් වල්ගයද සමග සවි කිරිමට පොලෝට් ඊපි ආල්එල් එප් තස්ථවාදීන්ද සමග සහයෝගයේන් පුහූණුකල කලු බල්ලු හා දිවයිනේ ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය වද කදවුරැ කාස්මිර තස්ථවාදීන් සම්බන්ධ පුහුණුවලත් ඉන්දිය රෝ ඔත්තුසේවා නිලධාරින් සමග මස්වැදාදන් යනුවෙන් හැදින්වු ඉන්දිය නිලධාරීන් ද යෝදවා තිබුණි.
ඔවුන්ගේ පාධාන ඉලක්කයක් වුයේ විඡේවීරටද වඩා වීමල් විරවංශ වුවද ඔහු පා ගමනින් පමණක් යන බව නොදැන සිටි නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට යෙදවු සියලුම මාර්ගබාදක හා පරීක්ෂණ කපෝලු පුස්සක් විය.
අනුර කුමාර ඇතුලු පිරීසගො දෙබීඩි රගපෑම් අතර අනුර අත්අඩංගුවට පත්වන විට 88 අරගලයේදි හමුදා නිලධාරින් ඉදිරිපිට රගපෑම සූදු පටු රගපෑමක් නොවේ ඩි චම් ආනන්ද ගමනායක. විජේවීර අත්අඩංගුවට පත්විමටද මග පෑවේද එම සිදුවීමය. එහෙත් එය රටට පෙන්න සිදුකල අත්අඩංගුවට ගැනීමක් වුවද? සෑබැවින්ම සිදුවුයේ අනුර කුමාර රජයට විරැද්ධ කෑරලි කරැවෙකු බව පෙන්වා ජනතා විමුක්ති පෙරමුනෙන්ම ඔහු ආරක්ෂා කර ගැනීමට කල අත්අඩංගුවට ගැනීමක්මය .
රට ලෝකයට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුනේ දෑනට සීටින කාඩරයන්ද විශ්වාස නොකරනු ඇත්තේ මභ කියන පලාපය රජයේම ඔත්තු කරැවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයට රිංගවාසිටි ඔහු එතරම්ම හොදින් රජයට විරැද්ධව සංවේධානය මෙහෙයවන හා රජයට ඉහල දේශපාලන මණ්ඩලය ගැන ඔත්තු සැපයිමත් එකසේ මනා රගපැමේන් කල නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමද නැතිනම් සේවය ඇගයිමක්ද කියා හරියටම දන්නේ ආටිගල හා සිරිල් රණතුංග හා ඇමති රංජන් වීජේරත්න පමණි
මුලින් ඩිඑම් ආනන්ද අත්අඩංගුවට ගෙන කොලඹ විශ්වවිද්‍යාලයේ නීතිපීටයේ දෙවන මහලට ගෙන යන විටම මානසිකව බිද වැටෙනුයේ කැලි කැලි කැලී එල්ලෙමින් බිත්තියට පහල තට්ටුවේ හා තරප්පු පෙල ආසන්නයේ හෙත්තුකර සිටින මැරිලාද පණපිටින්ද කියන දෙක අතර කෙදිරිගාන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයන් දකිද්දී වුවද ඩිඑම් ආනන්ද ගෙන් කෙල බිදක් ගත නොහැකිවු විට පහල තට්ටුවේ සිටි මුස්ලිම් ජාතික නිලධාරියා ඉහල මාලයට කැදවා බාරදි ඉහල නිලධාරීන් පිටව ගියේ පුලුවන්නම් ලෝක්කා සිටින තැන මූගෙන් දැන ගන්නා ලෙස හඩනගා කියමින් උවද දන්න සෙල්ලම් දැමුවද ඩී එම් ආනන්දගෙන් කිසිත් පක්ෂ සාමාඡියන් පාවාදීමකට නැබුරැ කර ගත නොහැකිවු තැන ඈස් බොල උගුල්ලවා කම්මුල දිගේ එල්ලා වැටිමට සෑලෑස්වුයේ සුවල්ප නිදි කිරා වැටීමකදීද කම්මුලේ ගැවෙන ඇස් බෝල ගෙඩ් දේක ගැස්හි මරලතොනිදි අවධි වනුයේ නිතිපිඨය පුරා දෝන් කාරය සමග ලෝක්කා කොහෙද යන පශ්ණය සමගය.
ඒ හෙත් අනුර කුමාර කෙසේ හෝ ගමනායක සිටින ස්ථානය සොයා ගත් පසු එය වට කරන ආරක්ෂක අංශය ඒහි තීබු රිසිටි පතක් උපයොගිකරගෙන උලපනේ නිවස වටකර විජේවීර අත්අඩංගුවට ගෙන විත් එදාම පණපිටින් බොරැල්ල ආදාහනාගාරයට කකුල් දෙකෙන් හා අත් දේකෙන් අල්ලා විසි කරන විට බැම්මේ වැදි අම්මෝ කියමින් බීම ඇදවැටුනු සද ලය උණුවි ටෝලියක් ගෙනැවිත් දුන්නේ බියෙන් වෙවුලමින් සිටි ආදාහනාගාර කියාකරැය.
ඒ අනුව අදාහනාගාරයට ටොලිය ආදාරේන් තල්ලුකර දෝර වසා ඉහලින් දුම් විහිදෙන අයුරැ බලා සිටි රංජන් විජේරත්න පමුඛ නිලධාරීන් ජයග්‍රහණයේ සතුට බුක්තිවිදිමට හෙලිකොප්ටර් යානයට නැගී පිටව ගියේ අනුර කුමාර ඔත්තුකරැව මෙහෙයවු නිලධාරියට උසස්විමක් සමග මුදල් තගයක් ලබාදීමට නිර්දේශ කරමිණි.
පිස්සුද අයිසේ 😂😂😂
අනිවාර්යයෙන් අනුර පරයෙක්
@@chamid6040 හොරා කාලා පුරුදු උන්ටයි හොරාකරනවා බලාගෙන ඉඳලා පුරුදු උන්ටයි හොරා කන්නේ නැති එකා පරයෙක් වගේ තමයි පේන්නෙ 🤷🤷😂🤷🤷
බලමු බලමු මොනවද ඉස්සරට කරන්නෙ කියලා නේද
ඡයවේවා ඡයවේව
🫢
Npp government hodai.eath kuddo nidahas karanne ai😮
Aaaabann..Rajayasewaye puhunu labanna INDIA WENDA😅😅..ubalage anduwe inne mokkuda..Sri lanka Rajyasewaye inne india we unda??
Mun Rata india wata saha Demellu nta dila thama nawatinne
🤔