Old sunflowers live in Baticlow 2002 part 6

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 47

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 11 місяців тому +18

    අයිවෝ මාස්ටර් බේස් මරනව යකෝ ❤❤❤ සුපිරිම තමයි ඉතින්.ඉස්සර අති කාර්‍ය්බහුලම සoගීත කණ්ඩායම සහ වැඩිම මුදලක් ගන්නා එකම සoගීත කණ්ඩායම ඒ වගේ ම සම්ස්ථ අවුරුද්දේ ම හැම මාසේම ෂෝ තිබ්බ එකම වාදක මණ්ඩලය සහිත බෑන්ඩ් එක නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆලවර් ❤❤❤❤
    ඇන්ටන් පෙරේරා - විදුලි ඕගන්
    රොෂාන් පෙරේරා - ඉලෙක්ට්‍රික් ඩ්‍රම්ස්
    සුජිත් මාරසිංහ - ඔක්තපෑඩ්
    ලීඩ් ගිටාර් - නීල් වර්ණකුලසූරිය
    බේස් - අයිවෝ දි මෙල්
    රිදම් - සුදත් නාවලගේ
    ගායනය - නොයෙල් රාජ්
    නීල් වර්ණකුලසූරිය
    නෙල්සන් වාස්
    සුදත් නාවලගේ ❤❤❤❤

  • @huntingonyou
    @huntingonyou Місяць тому

    Good ol days, Love dat bass.

  • @darshanabrother6210
    @darshanabrother6210 Рік тому +12

    Sunflower Band එකේ අපිට සජීවීව දකින්නට ලැබුණ ස්වර්ණමය යුගය 👍 පොඩි කාලේ බෙහෙවින් ඇලුම් කළ සංගීත කණ්ඩායම අද වෙලා තියෙනදේ දැක්කම කණගාටුයි.

  • @sanjusp7481
    @sanjusp7481 2 роки тому +18

    Neel, Ivo, Sudath, Anton , Roshan, Sujith, Noel, Nelson 🧡 Super players 💛 Lovely Sunflower 🌻

    • @sameeradanuska903
      @sameeradanuska903 2 роки тому +3

      Aniwaryen

    • @darshanabrother6210
      @darshanabrother6210 Рік тому +2

      අපිට සජීවීව බලන්නට ලැබුණ ස්වර්ණමය යුගය 👍

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 Рік тому +8

    සුපිරි බේස් ගැහිල්ල

  • @harsharupasinghe3835
    @harsharupasinghe3835 10 місяців тому +4

    backing 😍

  • @thusithawimlaweera2525
    @thusithawimlaweera2525 5 місяців тому +5

    Bass eki lead eki wens komd😍😍

  • @kadahettigewimalasiri5039
    @kadahettigewimalasiri5039 Рік тому +9

    බේස්මරනව අයිවො

  • @WasanthaWijerathna-nl3su
    @WasanthaWijerathna-nl3su Рік тому +6

    Nil ayyage leed part eka kanata mi pani wage..api mewa live baluwa😘💐

  • @preethieapasingha452
    @preethieapasingha452 2 роки тому +8

    Nice music...beautiful Roshan aiyya 😍👍🇬🇧

  • @worldwithshanaka
    @worldwithshanaka 4 місяці тому +2

    බේස් 😢❤

  • @RashanVimukthi
    @RashanVimukthi Рік тому +3

    Neel aiya thank you so much ❤

  • @sahandilanka3496
    @sahandilanka3496 3 місяці тому +2

    බෙස් ගිටාර් එක කතාකරනවා❤❤

  • @janakanishantha6046
    @janakanishantha6046 3 роки тому +5

    Niyama quality old sun flower

  • @dka2za2z63
    @dka2za2z63 3 роки тому +6

    සන්ෆ්ලවර් සුපිරි

  • @madusanka8269
    @madusanka8269 Рік тому +7

    Bass maranawa aiwoda mell

  • @kadahettigewimalasiri5039
    @kadahettigewimalasiri5039 Рік тому +5

    මුහුද හඩන වෙලා වේ

  • @tharangajeewantha8910
    @tharangajeewantha8910 2 роки тому +3

    Bass😘

  • @supersongmiusicalyoutubech7191
    @supersongmiusicalyoutubech7191 3 роки тому +5

    Sunflower 2003,2004 kadaweediya full show thinawanam dannako

  • @supersongmiusicalyoutubech7191
    @supersongmiusicalyoutubech7191 3 роки тому +5

    Oya Laga thinawada 2001 sunflower kadaweediya show eka

  • @steelcreationslanka5161
    @steelcreationslanka5161 4 місяці тому +1

    antan aiya mod goviya eke pat jamp kala katada ahune

  • @thushanekanayake1783
    @thushanekanayake1783 Рік тому +2

    Rookathan e dawasa Wala gatha un me song ekka nath nam madumadawa kiyala karuth danne na

  • @AnilPriyantha-q3d
    @AnilPriyantha-q3d 4 місяці тому +2

    සන්ෆ්ලවර් මෙ සෙට්1වචන කියන කෙනෙක් ඉන්නව නම් උ කුහකයෙක්

    • @BuddhikaRuwan-qz3rs
      @BuddhikaRuwan-qz3rs 2 дні тому

      මේ තමයි බොල ගොන් පොන්නයෝ වේදිකාවේ බලවතුන් අතර බලවතා

  • @AnilPriyantha-q3d
    @AnilPriyantha-q3d 4 місяці тому +2

    Me set 1 apahu ekathu karamu

  • @neshansamarasena7741
    @neshansamarasena7741 2 роки тому +3

    Meke full show eka wage gnna nadda..sunflowers la supiriyatama back krna show ekk meka

  • @buddikaruwankumara-ig6di
    @buddikaruwankumara-ig6di Рік тому

    ❤❤❤

  • @BuddhikaRuwan-qz3rs
    @BuddhikaRuwan-qz3rs 3 місяці тому

    රොෂාන් අයියාගේ හිනාව කොහොමද 😁

  • @sudhasudhakaran9840
    @sudhasudhakaran9840 2 роки тому

    Super

  • @sandaruwanchathuranga4991
    @sandaruwanchathuranga4991 3 роки тому

    Patta

  • @sanathkumara4899
    @sanathkumara4899 3 роки тому +1

    👍

  • @samanhemantha5424
    @samanhemantha5424 2 місяці тому

    Bess ammo

  • @gghghjk8319
    @gghghjk8319 Рік тому

    මේ සෙට් ඵක අද හිටියනම් දැං තියන සිඃදු වලට මියුසික් දෙන්න බැරැව රෙවෙනවා