Mata gataluwak thiyanawa.Lokaya saha grahalokaya kiyanne ekak da dekak da .Pruthuwiya kiyanne manushya loka 4000n ekakda ?nattan Pruthuwiya kiyanne grahalokaya athule manushya loka godak thiyanawad?attatama me loka kiyanne jiwinge adhyathmik thalada?
Wishwaya gana hari de hari widihata danagana puluwan hodama hada thamai gayan sadakalum nohoth,sahasramuka ravana ge hada.21 wana siyawase wishwa hada ohui❤❤❤❤❤❤
Ayiye copyright wadinne nathi videos photos ganne kehenda kiyanna puluwan da mamath chanal ekak karanna yanne😊❤❤ oyage video goda kaleka idala balanawa mama❤❤ e nisamayi matath dan e pissuwa hadila😊❤
විශ්ම ලෝකය ❤️මේ වොයිස් එක තමයි බ්‍රෑන්ඩ් එක . හොද දෙයක් හරියට විස්තර හොයලා කියන චැනල් එකක් ඒ ව්ස්තර ටික මේ වොයිස් එකෙන් අහද්දි හරිම පැහැදිලියි .ජය වේවා ඉදිරියටම යමු ❤❤
මේ කටහඬින් හැර විශ්ම ලෝකය අහන්න කැමති නැහැ.❤❤❤දැනුම කාවද්දන කටහඬ.
උඹලා වගේ උන් තමා සර් ලස්සනයි කියලා පන්ති යන්නෙත්. මහින්දයා සිංහල බෞද්ධ , උදාර පෙනුම, පුත්තුම තුන් දෙනෙක් කියලා ඡ්න්දෙ දුන්නෙත් ඕකෙම වෙන වර්ෂන් එකක්. 😂 ගොබ්බ හැත්ත.
@@whatif322 😂😂😂😂අම්මෝ.අම්මෝ මෙන්න හෙන බුද්ධිමත් කෙනෙක්
@@whatif322😊
Aththa❤❤
අම්මො කට හඩ අහපු ගමන් මාරම සතුටක් ආවෙ මෙන්න මෙක තමා විශ්ම ලොකයාගෙ කටහඩ අපි ආස කටහඩ🥰🥰🥰
Hhhhh
Asai wage😂
හදේ මෙහෙම දේවල් තියෙනවා කියලා දැනගත්තේ අද තමයි හිතාගන්න බැරි දේවල් අදටත් විසදගන්න බැරි දේවල් හද තුල කොපමණ නම් ඇත්ද.
අදත් වෙනදාා වගේම විශ්මිත තොරතුරැ ගෙන ආ ඔබට තවත් මෙවැනි අපූරැ වීඩියෝ ගෙන එන්නට ජය පතනවා.❤
මේ voice එක තමයි විශ්ම ලෝකෙ අනන්‍යතාවය ❤❤❤🤟
Playan ponnayo yanna
Ow ban
මෙි හඩට තමයි මෙි තරමි දුරක් එන්න පුලුවන් වුනේ..❤❤
Voice eka marai ... hita ganna be meya koi wageda kiyala.... hena interested
@@sujithpriyantha6806 අනිවා ❤
අපි ඉන්න මේ milky way එකේ මිනිසුන් ජීවත්වන ලෝක 4,000ක් තියනවා. විද්‍යාඥයින්ට හොයාගන්න බැරි උනාට දැනට අවුරුදු 2,500කට කලින් බුදු රජාණන් වහන්සේ එවා දැකල දේශනා කලා.
Ow aththa 🙏🙏
Mata gataluwak thiyanawa.Lokaya saha grahalokaya kiyanne ekak da dekak da .Pruthuwiya kiyanne manushya loka 4000n ekakda ?nattan Pruthuwiya kiyanne grahalokaya athule manushya loka godak thiyanawad?attatama me loka kiyanne jiwinge adhyathmik thalada?
එහෙම සඳහනක් තියෙන්නේ ත්‍රිපිටකයේ කොහෙද ?
එහෙම එකක් නම් දේශනා කරලා නෑ හැබැයි. ඒත් කතාවක් තියනවනෙ බුදුන් වහන්සේ දේශනා කළා කියලා පෘථිවියට පිටින් ජීවය ආවා කියලා. ඒත් ඒකත් ලිඛිතව නෑ නේද ?
කැරි පකය බොරු කියන තොට හෙණ ගහපන්
දෙවියො නිවී සැනසිල්ලෙ මවපු කටහඬක් 🤗
දෙවියෝ මවපු රෙද්දක් නෑ බං 😄🤦
මේ voice එක හැහෙනකොට තමයි හිතෙන්නේ ඇත්තටම විශ්ම ලෝකය බලනවා කියලා❤️❤️
අනර්ඝයි. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
ඔයා ගේ voice එකත් එක්ක කතාව හරි පැහැදිලියි අහන්න ඉන්න කම්මැලි හිතෙන්නේ නෑ.. 🌼🍃😇
Emada
වොයිස් එක වෙනුවට කියන දේ අහන්න පුරුදු වෙයන්
@@whatif322 හා 🥴
😊@@ALOKA-873
Katt epd
මේ කටහඬ නිසාම මේ videos බලන මං 😊. මේ කටහඬ නම් පිස්සුවෙන් වගෙ අහන්නේ. එකම එක දවසක් හරි මූණ පෙන්නලා කතා කරන්න. ආසයි මේ ආකර්ශනීය voice එකේ අයිතිකාරයා බලන්න.❤
The bullet karana kenama neda vishma lokayath karanne
ලයිව් ආව දවසක් මන් බැලුව..
සඳට ගියේ හෝ නොගියේ වේවා.
අපි මෙතුවක් කල්ම ලෝකෙ අධිකාරී බලය ඇති අය කියන හැම දෙයක්ම අමුවෙන් ගිලිමින් ඒවාට ආශක්තව වටිනාකම් සපයනව මිසක මේවායෙහි සැබෑව විමර්ශනයකින් නොදකින එක තමයි කරන්නෙ...
අනිවාර්යෙන්ම ❤
අනිත් එක සෝවියට් දේශය හදේ අදුරු පැත්තේ මුලින්ම ඡායාරූප ගත කරා. පරීක්ෂණ යානා යැව්වා. චීනයත් හදේ අදුරු පැත්තට පරීක්ෂණ යානා යැව්වා. ඒ ඒකකවත් ඔහොම බහු බූත තියෙනවා කියලා කිව්වේ නෑ. ඇමරිකාවේ බොරු ඔය කතා නම්.
Thank u ඔබට යහපතක් දවසක් nics voies 😊😊💜️💜️🇱🇰🇦🇪
හදට ගියා කියන කතා ව ගැන නොයෙක් මත තියෙනවා කෙසේ වෙතත් ඔබ ගේ hada පැහැදිලි කිරීම් හරිම ආකර්ෂණය අහන්න ආසයි 👍👍👍
සඳ ගමන බොරුවක් ඕක රඟ දැක්වීම ක්
ස්තුතියි ඔබට, බුදුන් වහන්සේ වදාල විශ්ව ගැන වැඩි ය හොයන්න එපා කියලා,, එක එතරම් විශාලයි බයානකයි ගැබුරු යී, මට තියෙනවා පරශ්නයක් ඇයි මේ හැම එකක්ම බෝලයක් වගේ පිහිටන්නේ කියලා,😮
ගුරුත්වා කර්ෂනයයි පිඩනයයි නිසා වෙන්න බැද 🤔
බුදුහාමුදුරුවෝ කිවුව විදිහට මිනිස්සු හිතුවනම්, ලංකාවේ අපි මුහුදෙන් එහා තවත් රටවල් තියෙනව කියලත් ඒ රටවල් වලත් අපි වගේ මිනිස්සු ඉන්නව කියල දන්නැතුවම මැරිල යන්න තිබ්බා..
Bramanaya weddi deyak goolakara wena eka samanyai neda...
It's because of the magnetic field
බුදුන් වහන්සේ වදාළ බවට ලේඛන ගත කරල තියෙන විදියට ඕවා බෝල නෙවෙයි....
විශ්ම ලෝකයේ විශ්ම කටහඬ.... ආදරෙයි...💓💓💓
අලුතෙන් චැනල් එකක් වෙනමත් පටන් අරන් මුව් රිවීව් කලොත් සුපිරියක් ඔය කටහඩ පට්ට ක්ලියර්💗
😢
ගොඩාක් වැදගත් විස්තර ටිකක්. 🎉🎉
මේ වොයිස් එක අයියගෙ ඇත්තම වොයිස් එක නම් අයියා හරි ලකී මෙච්චර ගැබුරු ලස්සන වොයිස් එකක් ලබන්න 😊♥️
මේ වගෙ interesting දේවල් අපිට කියනවට thanks විශ්ම ලෝකය
🤗♥️
Wishma lokaya + ayyage voice ek brand ekk wela iwarai 🥺♥️
මෙ කටහඩ තමා ඕන.. ❤
අහන්න asa හිතන deywal ගොඩක් තියනවා 😊😊🇱🇰🇦🇪
අතීතයේ වාසය කල සිත දියුනු කල රහතන් වහන්සේලා සහ භාවනානු යෝගීන්ට ඉතාමට් පහසුවෙන් මේ විශ්වයේ සැරිසැරීමේ හැකියාව තියෙන්නට ඇති. ඔවුන් වත්මන් මිනිසුන්ට වඩා පැහැදිලි අවබෝධයකින් ඉන්නට ඇති මේ විශ්වය පිලිබඳව
අනිවාර්යෙන් තවමත් ඒකට් උදාහරණයක් තමා නවරත්න ගල් නවරත්න ගල් ඉස්සර ඉදලම බාවිත කරල තියෙනවා එකිව්වේ ගැලිලියෝ ගැලිලි ඔය කියන විදියට පළමු වරට අබ්යවකාශය නරබන්න කලින් ඉදන්ම හෙළයෝ විශ්වය ගවේෂණය කරල තියෙනව කියන එක මමනම් හිතන්නේ රාවණ යුගයටත් කලින් ඉදන්ම 🙂👍🏼🙏🏻
😂😂😂😂😂
@@nishadimadhumali2591 ඔයා හිනාවෙන්නෙ සමච්චලයටද? අතීතයේ හිටපු රහතන්වහන්සේලාගේ හැකියාවන් ගැන විශ්වාසයක් නැත්ද ඔබට? එතුමන්ලාට ඒ තොරතුරු ලෝකයට දෙන්නට උනංදුවක් නොතිබෙන්න ඇති ඒ කාලයේ... මොකද ඒවා ගැන උනංදුවක් ඇති පිරිසක් නොසිටි නිසා ඒ අවධියේ. එක්කෝ එවැනි තොරතුරු අවබෝධ කරගැනීමට තරම් හැකියාවක් ඇත්තෝ නොසිටි නිසා වෙන්නත් පුලුවන් ඒ කාලයේ.
😂😂😂😂
උබත් හෙලයො එක්කම ගියාද උබ ඔච්චරම දැක්කා වගෙ කියන්නෙ. 😂😂😂
ඔහුට ඕනී උනේ තවත් ජනප්‍රියවෙන්න නෙවේ සියලු දෙනාගෙ සිත් දිනාගන්න
Thank you & wish you all the best ❤
විශ්ම ලෝකය විතරයි youtube එකේ විශ්වාස කරන්න පුළුවන් channel එකකට තියෙන්නේ 👊
වටපිට කියන මගුලනම් පචමයි කෙලින්නේ😂
Ai raamuwa
Me space eke apita, hoyaganna danaganna, thiyena hamadema apita kisi dawasaka danaganna, baha eka thamai aththa. Kohen patan gena kohen iwara, karannada, echcharatama nimaawak naththi space eka me. Kauruth thama, thamange aghama, dhamen kiyapu deth, science paththen kiyapu deth hamogema, wishwasa garu karamu. Aluth de kiyala, dunnata, thank you. Your voice is great 👍
කොච්චර හොඳ topic එකක් තිබුනත් මේ කටහඬ නැත්නම් බලන්නැ😂❤
ජීවය බිහිවෙන්න අවශ්‍ය දෑ .. මේව මේව කියල අපි සලකලා බලන්නේ අපේ ග්‍රහලෝකය ගැන සලකලා බලලනේ .. ඒත් වෙනත් සාදක යටතේ ජීවයක් ඒ ඒ ග්‍රහලෝකයට අනන්‍යව බිහිවෙන්න බෑ කියන්න කාටවත් බෑ 😏
අන්නේකයි මටත් හිතුනේ.. එයාලගෙ ශරීර ඒ විදියට හැඩ ගැහිලා තියෙන්නත් පුළුවන් 👍
Jivaya enne me vidiyata kiyala fact ekk na myth ekk vityarai
අදත් සුපිරියක් තමයි අයියේ ♥️♥️♥️♥️♥️
පසුගිය කලෙ මචන් උබෙ කටහඩ නැතිව මෙක එපා වෙලා හිටියෙ ❤❤❤
✊❤️🙏✝️✝️
Wishma lokaya video baluwa wage thiyenne me katahadath ekka baluwoth witharai❤
👍❤
ජැක් මා ගැනත් වීඩියෝ එකක් ඕනි
එච්චර අභිරස් නම් ලගම තියන හද ගැන හොයන්නේ නැතිව, ඇයි NASA එක වෙන වෙන ග්‍රහලෝක ගැන හොයන්නේ. එක්කෝ NASA එක ඒ හැමදේම ගැන දන්නවා. පිටට දෙන්නේ නෑ. පොඩ්ඩක් හිතලා බලන්න
දේවල් දන්නවා nasa eka
ඊශ්‍රායල පලස්තීන යුද්ධය ගැන දාපු විඩියො ඔයාගෙ කටහඬන් දැම්මා නම් එක මරු..❤️
@Rukshan_bandara😂 ආතල්ද ඕයි
සුපිරි voice එක brother, good luck ❤️❤️
පෘතුවියෙන් එලියේ ඒ කියන්නේ ග්‍රහලෝක වලට සහ අනිකුත් පර්යේශන කරන්න වියාපෘති බොහොමයක් කරන්නේ නාසා එක සහ යුරෝපියන් ස්පෙස් එජන්සි එක , මේවා ඇත්තටම එලියට මුදා හරින තොරතුරුවල ඇත්ත නැත්ත දන්නේ එයාලම විතරයි. බහුතරයක් දෙනා මේ පිටසක්වල දේවල් පිස්සුවෙන් වගේ අහන්න කැමති උනාට ඒවා විශ්වාස කරන්නේ බොහොම අතළොස්සක්.
🤔🤔🤷♂🤷♂
විශ්වාස කරන්න නම් පිළිගත හැකි සාක්ෂි ඕන. මේ හැම කටකතාවක්ම 'ලු' යන්නෙන් ඉවරවෙන ඒවා, සමහර වෙලාවට බොරු සාක්ෂි ඉදිරිපත් කරන්නෙත්. ඉතින් පිළිගන්න හිතන්නවත් පුලුවන්ද ?
Oyata puluwan nasa headquarters ekkta gihin balanna godak salli yano eth egollonge documents balanna puluwan
බලවත් රටවල් හද හරි වෙන ග්‍රහලෝක හරි ගැන හොයලා එයාලගෙ රටවල් දියුණු කර ගන්න විදිය හිතනවා. ඒවා බලන අපි අපේරටේ දියුණුවට කොහොමද ඒ දැනුම යොදාගන්නේ කියලා බලන් නැතුව ආගම,දහම, ඒමිනිස්සු හොයා ගත්ත දැනුමට බැන බැන ආගම් වාද ජාති වාද පතුරව ගන්නවා. අනේ රටකට ගිය කලක්.......
අපේ බුදුරජානන් වහන්සේ ඔය හැම දෙයක්ම දේසනා කරල තියනව.ඔය ගැන හොයන්න ගියාම අවසානයක් නෑ කියල තියනව.පිට ලෝක ගැනතියා අපේ ලෝකෙ නොදන්න හොයා නොගෙන මේ කරන්නෙ නැති ලෙඩ දාගන්න එකක්
😂😂😂😂😂 Koheda dan na koyala thiyenne ane palayan ponnaya yann wesige putha
Ow aththenma
@@pradeeperanga8958 සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය පරිශීලනය කරන්න දැනගන්න ලැබෙයි. මේකෙ තියනවා "ලෝකධාතු" කියලා වචනයක්. හැබැයි මේවා බත් කන හරක්ට නම් තේරෙන්නෙ නැහැ බ්‍රෝ ☺️👍
ඔහොම කතාවක් බුදු දහමේ නෑ.තමන් ගේ ආද්‍යාත්මය ඉගෙන ගත්තම ලෝක විශය ගැන ඊට පස්සෙ අවභෝද වෙනවා කියලා.අන්තවාදෙකට යන්නෙපා
දෙශනා කරපු තැනක් පෙන්නපන්කෝ බලන්න.ගොන් කතා කියන්නෙපා 😂
පුදුමයි තාම කිසි එකෙක් කමෙන්ට් කරලා නෑ රාවණා තමයි ඕවා හැදුවේ, අපේ හෙලයන්ගේ වැඩ ඕවා කියලා😅
අන්න එකෙක් උඩදාලා තිබ්බ ආයේ කමෙන්ට් කියවලා බලහම් 😂
පෘථිවියට සමාන ග්‍රහලෝක ගැන වීඩියෝ එකකින් ඕනේ...
Buddhism is still ture. 🌹
අපි නොදත් දේ දැනගන්න ලැබුනා ❤❤❤❤
Very attractive voice. Clear explanation. Thanks for the information
අපි හැමදාම කතන්දර තමයි ඇහැව්වෙ..දැන් කියල වෙනසක් නෑ..විද්‍යාවත් කතන්දර විදියටම අහනව..අපි විද්‍යාව අතින් ඉන්නෙ කොයිතරන් පහලද
කොච්චර පහලද කියන්නෙ ඉතින් තාම ඔලුවෙ කැක්කුමට බොන පැනඩෝල් එකත් පිට රටින්නෙ ගේන්නෙ 😂
@@summapradeep3184 hithana tharan pahasuwata panadol peththakwath hadanna ba ban rataka ahala athine Dr.senaka bibile gana
@@summapradeep3184
Eeka rate varadak nowei.batahirata diwa dik karala comis gahana parayan kotasak innawa rata athule.
24 දෙනෙක් සදට ගියා.
12 දෙනෙක් සද මත ඇවිදීම කරා.
1965 සිට 1990 දශකය දක්වා
හෙළයෝ අතීතයේ ඉදන්ම අබ්යවකාශය තරණය කරල තියෙනවා සද මතට මුලින්ම පා තබිවේ නිල් ආම්ස්ට්‍රෝන් නෙවෙයි කියලා මට හිදටම විශ්වාසයි 👍🏼
හෙලයෝ අම්මගේ රෙද්ද
රෙද්ද තමයි අපි නිකං කතාන්දර අහ අහ ඒවා ඇත්ත කරන්න දගලනවා ,😂😂
😂😂
Rawana wendath puluwan
රාවණා
Wishwaya gana hari de hari widihata danagana puluwan hodama hada thamai gayan sadakalum nohoth,sahasramuka ravana ge hada.21 wana siyawase wishwa hada ohui❤❤❤❤❤❤
ඇත්ත❤️🔥❤️🔥
Voice එක තමයි සුපිරි මෙයාගෙ
සඳේ අඳුරු පැත්තේ පැරණි ඉදිකිරීම් වැනි දේ පවතින්නේ නම්, ඒවා කලකට පෙර ඉතා දියුණුව පැවතී විනාශවීයයි සැලකෙන ඇට්ලාන්ටික් වාසීන්ගේ ක්‍රියාවන් විය නොහැකිද ?
ඔය තර්කය බිදෙනව සහරාවේ ඇස නිසා
මල්ලි, උඩරට යුද්ධ පහ ගැන වීඩියෝ පහක් කලානම් වටිනව. OL ළමයින්ටත් ගොඩක් වැදගත්.
Let me be honest... I've missed ur voice... Thanks for being back... 😊
❤❤ස්තූතියි.
මේ වොයිස් එක තමා විශ්ම ලෝකෙ කියන බ්‍රෑන්ඩ් එක ❤
Ayiye copyright wadinne nathi videos photos ganne kehenda kiyanna puluwan da mamath chanal ekak karanna yanne😊❤❤ oyage video goda kaleka idala balanawa mama❤❤ e nisamayi matath dan e pissuwa hadila😊❤
ගයාන් සඳකැලුම්... ❤😏
මේ කතාව ඇත්ත, මටත් ඔහොම උනා👍
මට මෙහෙම හිතෙන්නෙ ඇයි?
අර පාලනයකින් යුක්තව සදේ පැත්තක තිබ්බ දේ අනගාත මිනිසාම වෙන්න බැරිද ?
දවසක කාලය හරහා යන මිනිසා එනවා පළමු සද ගමන කොහොමද උනේ කියලා බලන්න
(අනන්තයෙන් එකක හෝ සම්භාවිතාවක් තියෙනවා😮)
Moon fall බලන්න කෝ..😵💫
සෝවියට් දේශය පැරැද්දුවා කියන්න ඇමරිකාව ගහපු හද ගමන නාට්ටේ ට රැවටිච්ච අපි ඔයාලා පවු සහෝ😂
Interstellar එකේ වෙන්නෙ ඒකනේ
කටහඬ maru oi film review karanna gatthoth❤ narakada dekama කරන්න
අදත් සුපිරියක් ❤❤❤
Hmm harima pahadili 👍👍👍
මේක මට හිතෙන දෙයක් ද්‍රව ජලය උවමනා වෙන්නෙ මිනිස්සුන්ට . වීඩියෝ එකේ ජීවයකට ඕන කියන හැමදේම අපි දන්න ජීවයට උවමනා කරන දේවල් . හැබැයි වෙනස්ම පරිසර තත්ව වල ඇයි ඇයි ජීවයක් පවතින්න බැරි. අපේ මෝඩ මිනිස්සු අලුතෙන් ලෝක හොයනව හැම දේම තියෙන අපේ ලෝකෙ විනාස කරනව. මේවට හිනාවෙන්න ඕනෙ කොහෙන්ද කියල තාම හිතාජන්න බෑ.😂😂😂
මම මේ comment එක දාන්න හැදුවා විතරයි. සමහරවිට ඒ ඒ ග්‍රහලෝකවල පරිසර තත්ව වලට අනුවර්තනය වූ ජීවීන් ඉන්න පුලුවන්. පෘථිවිය මත ජීවය පිහිටීමට අවශ්‍ය සාධක පමණක් වෙනත් ග්‍රහලෝකවලත් තිබිය යුතුයි කියන එක මම ත් හිතන්නේ නැහැ
ඔබ තුමට දොස් කීව නෙවේ. දාන හැම වීඩියෝ එකක්ම අනිවාරෙන් බලනව. හැබැයි
uba aththa bn me wage wadagath comment watinwa bn samahara un mokada karanne eka ekata bana bana inna eka
Marvellous!soothing ,clear voice n good pronounciation.keep it up
මේ voice එක තමා ඕනි, ඉදිරිපත් කරන විදිහත් ❤
ඔයාගෙ voice එක නියමයි යාළු..❤
ඕල්ඩ්‍රින් කිව්ව දේවල් අප ගෞතම බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා.
oya gena wisthara godak denatama reveal wela thiyenne, langadima apiata oya dewal wala eththa denaganna puluwn wei... year 2035 iwara weddi oya hema parashnekatama answers lebila thiyewi.... Wish you all the best "Wishma Lokaya"
නියමයි 👍👍👍👍👍
Megollo hadata giyada? Mechara diunu loke thamth hada mathta amaruwen thami goda banne.
6 parak hada Giya e kale dan thatamanawa
ඇමරිකාව සද මතට ගියා කියන එක අදටත් මිත්‍යාවක්. ඒකට හොදම ශාක්ශිය තමයි සදේ ගහපු කොඩිය රූපයේ තියන විදියට ලෙල දෙන එක. සදේ තියන ගුරුත්වය පෘතුවියේ තියන වායු ගනත්වෙයි, පීඩනෙයි,ගුරුත්ව බලයයි එක්ක ඒ කොඩිය ඔයි විදියට ලෙලදෙන්න කොහොමත්ම බැහැ කියල තමයි කියන්නෙ. සීතල යුද්දය කාලෙ සද තරනය දිනන්න ඇමරිකාව ස්ටුඩියෝ ඇතුලෙ හදපු දර්ශන විදියට තමයි ඕව සලකන්නෙ. ඒ කාලෙ සීතල යුද්දයේ පාර්ශව දෙකේම අයට තොරතුරු වහන් කරන්න thibuna හැකියාව කොහොමද කියනවනම් යුක්‍රේනයේ චර්නිව්හිල් නයස්ටික බලාගාරයේ සිදු වෙච්ච අනතුර මිනිස්සු අතරට එන්න සෝවියට් සංගමය බිදවැටෙනකං ඉන්න උනා, ඒ විතරක් නෙවෙයි ඇමරිකාව වියට්නාම යුද්දෙ පැරදෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් ඇමරිකන් පුරවැසියො දැනං ඉදල තියෙන්නෙ යුද්දෙ දිනන්න ඔන්න මෙන්න කියල. ඒ වගේ කාලෙක සදට ගියා කියන මිත්‍යාව ජනගත කරන එක බොහොම සුලු දෙයක්
අනිවාර්යයෙන් ම...
අනිවාර්යෙන්ම👍චන්ද්‍රිකා,පරීක්ෂණ යානා,රොබෝ යානා යැව්වා කියන එක මම පිලි ගන්නවා.ඒත් ඇමරිකාව හදට ගිය කතාව නම් බොරු.සෝවියට් දේශයේ යූරී ගගාරින් අභ්‍යවකාශයට ගියාට පස්සේ ඉදල තාම මිනිස්සු අභ්‍යවකාශයෙන් පිටත වෙන තැන් වලට ගිහින් නෑ.ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන එක තමයි දැනට යන උපරිම දුර.
Moda harakek wenn epa😂😂😂
එ කාලෙ හඳට යන්න තාක්ෂණයක් නොතිබ්බයි කියමුකො හැබෑයි ඉට පස්සෙ කාලෙක හරි යන්න ඇතිනේ ලෝකෙට නොදන්වා.
@@SLlion2005 ඊට පස්සේ මිනිස්සු කොහේ යන්නද බං😂 චීනත් බොහොම අමාරුවෙන් පර්යේෂණ යානාවක් යවාගත්තේ හදට. මේ පාර හෙන ගේමක් දීලා ඉන්දියාවත් යානාවක් සාර්ථක ව යැව්වේ. අනිත් එක ලෝකේ මුලින්ම හදට සාර්ථක ව පර්යේෂණ යානා,රොබෝ යානා යැව්ව, හදේ අදුරු පැත්තේ මුලින්ම ඡායාරූප ගත්ත සෝවියට් රුසියාවටත් මිනිස්සු හදට යවන්න බැරි උනා. ඇමරිකාව කොහේ යවන්න ද මිනිස්සු හදට🤣
Mama kavadavath mee vague Deval ahala nAhA. Sthuuthiyi.😊❤
Wishma lokaya ❤
Mara ලස්සනයි 💗💗💗💗
හදේ වායු ගෝලයක් නැත්නම් පින්තූරයේ කොඩිය ඒ විදියට තියෙන්නේ ඇයි. පහලට වැටෙන්නේ නැතිව ඒකාකාරව ලෙලෙදෙන්නේ කොහොමද.
එයාලා කොඩිය ලෙළ දෙන්න ඕන නිසා fan එකකින් හුළඟ දුන්නා කියලානෙ කියන්නෙ. 🤔
🤣
උන් හඳට ගියෙ නෑ
කොඩි කණුව ඉහලින් L බාර් එකක තමයි කොඩිය රදවන්නේ.. ඒකයි ලෙළදෙනවා වගේ පෙනෙන්නේ..
මේ voice එක තමයි best
ඔක ඇත්ත උනත් බොරැ උනත් සුපිරි 😎🥰🤙🤤
Hade polwe dibunaname akte monwa nokraida davidune obe mau lokye pudumai god bless
බුදුන් වහන්සේ විසින් සියලුම ලෝක ගැන දේසෙනා කර ඇත
Budu witharak nevei. Mohomed pava samahak deval kiyawanawa. Sathan yakshaya issara lokuma devaduthaya. Ohu sahaa 33 koti billoner devaduthayan ohuta ekathu wela deviyan ge thana ganna haduwa. Deviyan wahanse sharpa karala swargwn eliyata damma. Dan un me loke sarisaranawa. Nta dun bala parvichchi karala apava boro saha deviyange saththiya dekama me loketa ahinsaka ho paw kara maunshayan parvichchi karala ravvattanava.harskam karanawa dun balawalin. Adareta nevei ravattala apayata ada ganna Gidak u dannawa issara devaduthayek nisa.
😂@@neelanthibongso507
විශ්ව ලෝකය සත්‍යයක් ❤️😊👍
ඕනම බුද්දිමතෙක් වයසට ගියාම කියන දේවල් ගැන එච්චර විස්වාසයක් තියන්න බැ. 😂😅
Very true
හරි හොඳ ඔබ්සර්වේශන් එකක්,
❤❤❤❤❤❤ tnx
මෙහෙම වෙන්න බැරිද? එක්දාස් නවසිය හැට ගනන් කියන්නෙ අභ්‍යාවකාශ තරණයෙ astrophysics වල golden era එක වගේනෙ. ගොඩක් රටවල් අලුතින් මේ ගැන උනන්දු වුනේ මේ කාලෙදි. ඉතින් අද වගේ කාලෙකත් පිටසකවල ජීවීන් ඇත්තටම පියාඹන පීරිසි වල එනව කියල හිතන් ඉන්න අය ඉන්න එකේ කොච්චර දැන උගත් වුනත් එයාලත් අපිට පිටසකවල ජීවීන් හම්බවෙයි කියන සිතුවිල්ලෙන් යන්න ඇත්තෙ පොඩි හරි සැකේකින්. ඒකයි ඔය අභ්‍යාවකාශෙදි හැදෙන රෝගී තත්වයයි නිසා එහෙම දේවල් පෙනුන වෙන්න බැරිද? මම බලල තියෙනව iss එකේ ඉන්න scientist ල ටත් Micro gravity වලදි මානසික ව්‍යාකූලතාවයන් ඇති වෙලා තියෙනව කියල.
ඇත්තටම දැක්කා වෙන්න පුලුවන්
Wishma lokaya ඔබේ katahanda තමයි ananyathawaya
මේ ලෝකෙ විනාශ වෙන්න ඉස්සර වෙලා මොකෙකුටවත් ඔය කොහෙවත් යන්න ලැබෙන්නෙ නෑ.
Aniwa
විනාශ උනාට පස්සෙ යයි ද?🤣😁😁
Thanks for the clear explanation.
මං මේ කතාව මීට අවුරුදු ගානකට කලින් අහල තිබුන..
මේ මුළු විශ්වයම චක්‍රයක්...එකම දෙය සිදු වෙමින් පවතිනව..
විශ්වය ගැන අපි දන්නෙ පොඩ්ඩයි නෙමෙයි යළුවා අපිට විශ්වය ගැන කියලා තියෙන්නෙ පොඩ්ඩයි
කට හඬ❤️😘😊
හරි පැහැදිලි කටහඩක්..
ගල් පැලෙන බොරැ නම් ගොතන්න එපා. අතිශෝක්තිය අප්‍රියයි.
පිටසක්වල ඡීවීන් ගැන අවුරැදු සීයක ඉඳල කථාකරනවා. ඒත් පෙන්වන්න දකින්න අල්ලගන්න අතගාන්න එකෙක් නැහැ. කාලය කන්න බොරැ කථා හක්කේ තියල සෙම අරිනවා පමනයි.
මේ කතාව බොරුවක් හද බ්‍රමනය වෙමින් අපේ ග්‍රහලෝක වටේ යන්නේ.. හද ගවේශනය කරද්දි අපිට පෙන්නේ නැති පැත්තක් නෑ❤
එහෙම පැත්තක් තියෙනවා.ටයිටල් ලොක් නිසා....
මරැ වීඩියෝ එක.😢😮😅😊😂❤❤❤❤❤❤❤❤
හඳෙන් හාල් ගෙනාපු යුගයකුත් අපිට නං තිබිල තියෙනවලු 😅
ගෙනාවෙ නෑ කිව්වා විතරයි 😅😅
කවුද කිව්වෙ?
මහින්ද මහත්තයා ද ගෙනාවෙ
@@AustraliaLiving-x9t නෑ, මැඩම්ගෙ අම්මා, සිරිමාවෝගෙ කාලෙ 😁
Eka thama ape unata mehma une 😊
Athamai rawana use karapu hamadema para suddenness awa bawata path karagena munta hena gahanawa help kalu sinhalayage mole awajathakayo rata kawa
හඳ කියන්නේ අපි හිතන විදිහෙ තැනක් නොවෙයි කියලා අපිට යම් යම් ඉඟි ලැබී තිබුනා. අපේ දැනුමට හා පරිසර පද්ධතියට සාපේක්ෂව විශ්වයේ ජීවය පවතීවි යැයි උපකල්පනය කිරීමම මම හිතන්නෙ වැරදියි. ඔක්සිජන්ම ආස්වාස කරන අය සිටීවි යැයි නොසිතිය යුතුයි. විශ්වය ඇතැඹුලක් සේම අප ළඟ ඇත.
මීට අවෘදු බිලියන ගානකට කලින්ගොඩක් දියුනු තාක්ෂණයක් තිබිලා මිනිස්සු වගේම ජීවීන් සඳ ගවේශනය කලා වෙන්නත් පුලුවං 😁
නොදන්නා බුද්ධ ශාසන් පැවති කාල තුනක් ඉතිහාසයේ සඳහන් නේ.
@@thilakasiriyabey9553 ඒකනේ.. අනික අපි නොදන්න දේවල් උනේ නෑ කියන්න බෑ , අපි දැං ඉන්නවා වගේම කලිනුත් ඉඳලා ඇති... අනාගතෙත් ඉඳී..
අනාගතේ අය අතීතයට යනවා.. කාලය හරහා.. ඊට පස්සෙ පෘතුවියට නොපෙනන පැත්තේ ඉදිකිරීම් කරනවා.. සිම්පල් 😊
ඔල්ඩ්‍රින්ට බොරැ කියල ජනප්‍රිය වෙන්න ඔනි උන් නැති උනාට අමුතු ඇටේ යූටියුබ් කාරයන්ට නම් එහෙම තියෙනව 😂 ගල් පැලෙන බොරැ කියන් එපා ඔහොම 🙂
Thank you ❤❤
අනේ ඔව් පුදුම පැහැදිලි,ආකර්ශනීය හඩක්.කරුනාකර මේ හඩ අයිති රුපය අපට පෙන්නන්න.
Pissu nathnam shockkk
😊😊😊😊
මේ නිවේදකයාගෙ වීඩියෝ තියෙනව.හොයල බලන්නකො.