නාසා ආයතනය සඳ ගමන් නවත්තන්න හේතු වුණු කරුණු 8 ක් | Why nobody has visited the moon in 50 years

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 817

  • @chintasamaranayake933
    @chintasamaranayake933 Рік тому +10

    ඔබගේ වැඩසටහන් ඉතාමත් වැදගත්.මෙම වැඩසටහන ආසාවෙන් බැලුවා හේතුව මම ඉන්නේ නෙවාඩා ප්‍රාන්තයේ .පසුගිය දෙසැම්බර් 26 වැනිදා අපි නාසා ආයතනය නැරඹීමට ගියා. .ඔබ ඒ ගැන විග්‍රහ කරද්දි ඒ සියල්ල යළි යළිත් මතකයට ආව. තවත් හොඳට වැටහුනා. මෙවැනි දෙයක් නැරඹීමට හැමකෙනෙක්ටම බැරිවුනත් ඔබගෙ පැහැදිලි කිරීම සෑම කෙනෙක්ටම වටිනවා

  • @dasunjana161
    @dasunjana161 Рік тому +22

    ඉන්දියාවේ සේද සමුද්‍රම් ව්‍යාපෘතිය අපිට බලපාන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න...

  • @HarshaSubashini-x9u
    @HarshaSubashini-x9u Рік тому +17

    ඇත්තටම අපි නොදන්න දේවල් කොච්චරද?බොහොම ස්තුති මේ වගේ දේවල් දෙනවට...

  • @ranganaasela3359
    @ranganaasela3359 Рік тому +113

    ඇත්තටම ලස්සන කටහඩක් . ඒවගෙම ඉදිරිපත් කිරීම සහ ඉදිරිපත් කරන කරුණු හොඳයි ...😁

    • @R.p.mihisarapremalal
      @R.p.mihisarapremalal Рік тому +1

      Palayan ban yanna

    • @dhananjamotors
      @dhananjamotors Рік тому

      නොදකිං කාලකන්නි මෝඩයා ඕවා බලලා ඉගෙන ගං මීහරකා තෝ කොල්ලො කාරයෙක් තොගෙත් පොන්න වොයිස් එක නැතිවෙන්ඩ සොෆ්ට් වෙයා එකක් දෙන්නම් රුපියල් ලක්ශ 22ක් දියං ඕනම කටහඩක් උඹට ගන්ඩ පුලුවන් ..මේ කටහඬත් ගත්තෙ ඒවගේමයි .,
      .

    • @ranganaasela3359
      @ranganaasela3359 Рік тому +1

      @@dhananjamotors කොල්ලො සීන් එකෙයි මේකෙයි සම්බන්ධයක් තියෙනවා ද උලමෝ.. හොඳ දේට හොඳයි කීවම කැසිල්ල ද

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 Рік тому +13

    ඉතාම ලස්සන දැනුම බෙදහැරීමක්..

  • @manilgunawardene1202
    @manilgunawardene1202 10 місяців тому

    හරී...........ම ලස්සන, ලයාන්විත කටහඬකින් මේ දැණුම ලබන්න හැකිවීම වාසනාවක්!

  • @Malindu_Malshan
    @Malindu_Malshan Рік тому +72

    කටහඩ ලස්සනයි ඔයාගෙ😊❤️

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 Рік тому +5

    මෙවැනි අප නොදන්න දේවල් කියාදෙනවාට බොහොම පින්

  • @astrology-71
    @astrology-71 Рік тому +29

    ඔබේ වැඩසටහන් ඉතා හොඳයි.සඳට ඵම වකවානුවේ යෑමට නොහැකි බව සාර්ථකව සාධක සහිතව ඔප්පු කර හමාරයි.ඵය වැඩසටහනක් ලෙස ඉදිරිපත් කරන්න

  • @DilanSamith-gr7cb
    @DilanSamith-gr7cb Рік тому

    බොහෝම ස්තුතියි විඩියො එකට , පුළුවන් නම් අගහරුවල විඩියො එකක් ගෙන්න මේ වගේ හොද පැහැදිලි කිරිමක් එක්ක ,

  • @ransikapremalal1391
    @ransikapremalal1391 Рік тому +9

    ඉන්දියාවේ තියෙන සිනමා කර්මාන්ත ඔක්කොම ගැන වීඩියෝ එකක් කරන්න

  • @nalaneenalanee6727
    @nalaneenalanee6727 Рік тому +1

    අන්න එහෙම ඉන්න ඉදිරිපත් කිරීම කරන්න ඕන. හරිම ලස්සනයි.

  • @Hansi4551
    @Hansi4551 Рік тому +6

    මෙක වටිනා විඩියොවක්

  • @akp6961
    @akp6961 Рік тому +40

    පරණ කටහඩ තියන කෙනාට වඩා ඔයා ලස්සනට වැඩේ කරනව. ඔයාම දිගටම කරන්න. Congratulation

  • @gamesboy2737
    @gamesboy2737 Рік тому +20

    සුපිරි ❤️‍🔥💫

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Рік тому +241

    සඳ ගමන කියන්නෙ ඉතාමත් අවදානම් ක්‍රියාවක්,සඳ ගමන ඇත්තක් කියන්න ඕනේ තරම් සාක්ෂි තියෙනවා, ඇත්තටම කියනවා සඳ තරණය ඇමෙරිකානුවන්ගේ ජයග්‍රහණයක් වගේම මානව සංහතියම ඉදිරියට තබපු යෝධ පිම්මක් 🥰🤙

    • @starplussl5404
      @starplussl5404 Рік тому +49

      ඒ උනත් නිශ්චල වායුගෝලයක් මත ඇමරිකානු දජය සෙලවෙන්නේ කොහොමද

    • @KSPnature952
      @KSPnature952 Рік тому +12

      Monada sakshi thiyenne

    • @dilshansuramya4750
      @dilshansuramya4750 Рік тому +1

      ua-cam.com/video/esH8bAdWXpQ/v-deo.html

    • @dilshansuramya4750
      @dilshansuramya4750 Рік тому +1

      ua-cam.com/video/4AF3KCnumMM/v-deo.html

    • @dilshansuramya4750
      @dilshansuramya4750 Рік тому +1

      @@KSPnature952 ua-cam.com/video/4AF3KCnumMM/v-deo.html

  • @chethanagodavita9408
    @chethanagodavita9408 Рік тому +21

    ඔතන ලොකුම හේතුවක් විදිහට සීතල යුද්දය ( cold war ) එක අවස්න් වීන හා ඇමරිකාවට තරගය් උන සෝවියට් දේශය කඩා වැටීම නිසා අභ්‍යාවකාශ තරගය අවසන් උනා ඒකත් ලොකුම හේතුවක්

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +186

    කවුරු හදට ගියත් ගෙනාපු සාම්පල් Check කරේ ලංකාවෙන් බිහිවෙච්ච මහා විද්‍යාඥායා ගාල්ලේ ගල්වඩුගොඩ සිරිල් පොන්නම්පෙරුම විද්‍යාඥායා...❤💐🙏

    • @AnuhasMusick
      @AnuhasMusick Рік тому +8

      ඔයාලා නිදහසේ හුස්මගන්නේ මහින්ද මහත්තයා යුද්දේ දිනපු නිසා. ඔයගොල්ලො නිදහසේ සෙල්ලම් කරන්නේ ඉගෙන ගන්නේ මහින්ද මහත්තයා යුද්දේ දිනපු නිසා. ඇත්තටම කිව්වොත් දෙමළ සිංහල ජාති භේදයකින් තොරව නිදහසේ හුස්ම ගන්නේ මහින්ද මහත්තයා යුද්දේ දිනපු නිසා. අපිව ජාතයන්තරයේ බබලවන්න නෙළුම් කුලුන හැදුවේ මහින්ද මහත්තයා. අපි මහින්ද මහත්තයාට මල් තියලා වැන්දත් මදි...Read more

    • @Hshsha123
      @Hshsha123 Рік тому +1

      @@AnuhasMusick ඔව් ඇත්ත

    • @mizranhassan796
      @mizranhassan796 Рік тому +3

      @@AnuhasMusick paka thamai Mahinda mahatthya athal eke gethara Nathan hitiye. Yutha sebalo thamai yuddaya thinuwe. Eka thinalath fonsekawa hire thamme ballo. Ayyala mallila ekathu wela.passe monawatha keruwe jathiwathaya issarahata thala thamai balayata Ave.jathiwathaya awussagena inna one nisama pakkaliyo tikakuth thiya gena hitiye

    • @AnuhasMusick
      @AnuhasMusick Рік тому +1

      @@mizranhassan796 boru nethe 💀

    • @mizranhassan796
      @mizranhassan796 Рік тому

      @Anuhas_music mulu lankawata thannawa eka.than ko jathiwathaya gana katha karapu pakkaliyo tika. Kiyapu eka boruwata oppu wunatha nahane. Serama dewal nirmanaya karala awussala rate inna modayange awadaya wenathakata harawala thiyala ehenam kela gattha then kiyala arala me patthen pasku praharayae kathawa yata thattuwata thanna try keruwe. Than ekath oppu wuna kawtha keruwe kawtha maha molakaruwakiyai

  • @PushpaHettigoda
    @PushpaHettigoda 6 місяців тому

    මම හරි කැමති මේ වගේ වැඩ සටහන් වලට

  • @dileepsanjana6645
    @dileepsanjana6645 Рік тому +4

    සාපේක්ෂතවදය ගැන video එකක් ඕනේ

  • @mandarislibrary9904
    @mandarislibrary9904 10 місяців тому +2

    ඒ ගඟනගාමීන්ගේ හැකියාව කැපවීම හා ඔවුන් නිරුපද්‍රිතව නැවත පැමිණීම විශ්මයජනකයි. එක් ගඟනගාමීයෙක් අදටත් ජීවත්වෙනවා. අනිත් දෙදෙනා මේ වෙනකොට මියගිහින්. නමුත් ඔවුන් හොඳ කාලයක් ජීවත්වුණා. මම විශ්වාස කරනදේ තමයි ආයුෂ ඇතුව උපදින පුද්ගලයා හඳට
    ගියත් මැරෙන්නේ නෑ. මොවුන් ගැන පුදුම ආඩම්බරයක් දැනෙනවා 🙏❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +23

    හඳ මත කොහොමත්ම ජීවයක් තියෙන්න බෑ.👍🏻

  • @us319
    @us319 Рік тому +68

    ලංකාවෙ universitys ගැන වීඩියෝ එකක් ඕනී🥺❤️සුපිරි කටහඩින්...😘🙈💟

    • @mathssrilanka
      @mathssrilanka Рік тому

      ua-cam.com/video/4YK_mbJzdig/v-deo.html

  • @sieno-xtt61965
    @sieno-xtt61965 Рік тому +11

    පට්ටම👍🔥

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO Рік тому +13

    නියම විස්තරයක්...🧡

  • @anushamalkanthi1175
    @anushamalkanthi1175 Рік тому +489

    මගේ අනාගත බලාපොරොත්තුව ගගනගාමියෙක් වෙන එක මම යන්නේ අඟහරුවලට හරි ප්ලූටෝ වලට හරි යන එක යනවා.😘😘😘😘🥰🥰😉

    • @neondila7684
      @neondila7684 Рік тому +41

      monglda draling 😂😂

    • @thth2739
      @thth2739 Рік тому +38

      Supiri hlo ,oyata puluwn aniwarenma 🥺🔥🔥🔥🔥❤️❤️❤️

    • @Lapalu_Dinujaya
      @Lapalu_Dinujaya Рік тому +18

      good work brother

    • @mizranhassan796
      @mizranhassan796 Рік тому +6

      Sithu wennathi thewal gana sihina maweemen palak natha

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 Рік тому +7

      Ath.harinna.epaa.aniwaryen.oyata.jayawewaaa

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 Рік тому +153

    පරණ කටහඩ නැතුව අවුල් වගේ 😥කමක් නෑ , අදත් සුපිරි වීඩියො එකක් විශ්ම ලෝකය අයියෙ❤️

  • @awanthisooriyabandara4500
    @awanthisooriyabandara4500 Рік тому +5

    හරිම වැදගත්

  • @Mrsumith
    @Mrsumith Рік тому +62

    අධ්‍යනය කරනවනම් මේ ලෝකෙ කොච්චර නම් දේවල් තියෙද....

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 Рік тому +1

    ඔයාට පින් දැනගන්න හිටියේ නැති දේවල් ගොඩක් දැන් ගත්තා....

  • @sweethome7551
    @sweethome7551 Рік тому +18

    ගොඩක් හොද විඩියෝ එකක් 👍♥️🥰 වැදගත් කරුණු ගොඩක් තියෙනවා.ගුරුත්වය වෙනස් වුන හින්දා එයාලගේ ආයුෂ වැඩි වුනා කියලා අහලා තියෙනවා.

    • @mizranhassan796
      @mizranhassan796 Рік тому +1

      Ahala nathi dewal gana thannawa nam. Ekath boruwata. Kiya tharka karai. Google eke search kara balanna ohu awata passe mokatha wune kiyala

    • @bpsblackpunksounds
      @bpsblackpunksounds Рік тому +2

      කිසිම දෙයක් තේරුන් ගන්න බැරි මම.

    • @sweethome7551
      @sweethome7551 Рік тому +1

      @@mizranhassan796 apite A/L kale physcics sir thamai kiyela dune C 12/6 paremanu ganan hadene kote.ewageme use wadi wennat puluwan pocilewele kaleye nirneye kerannat me caben Haye toleha awe shoshene sigretawe Yoda gannewa asatye deyak kiyeunanam samawenne

    • @mizranhassan796
      @mizranhassan796 Рік тому +1

      @@sweethome7551 methana ayusha adu wadi eka patthak. Eya theeranaya karanne dewiyan. Namuth koi grahaya thula sitiyath maranayata goduru weema katawathma walakwanne barya. A wagema module hanthata gos siti welawe Neil Armstronghata Muslim palliye kiyana agamika shabthaya aseemen anathuturuwa ohu islamaya piligaththa eyai methana ma kiwwe.sithuweema attha nam eya piligatha yuthuya netha

    • @sweethome7551
      @sweethome7551 Рік тому +1

      @@mizranhassan796 ow koiwelawe mareida kiyela kiyane ba thamai.mame kiwe science gane witherai .agemath 1 galepane yane epa.science kiyenethe kaleyath 1 wenaswenewa .me gamenin pase egolange usath tikath wadiwela thiyenewa.eth 1 kaleyath 1 wenaswene fuluwan.

  • @dhasunbimsara
    @dhasunbimsara Рік тому +3

    Me කටහඬ k සුපිරි yak thama ❤️❤️❤️❤️💖💖💖💖

  • @sudanapoli6016
    @sudanapoli6016 Рік тому +2

    Good news Malli ❤❤❤❤

  • @shyamaperera6229
    @shyamaperera6229 Рік тому +1

    බොහොම ස්තූති හරීම ආසාවෙන් ඇහැව්වා ..සදේ වතුර තියෙනවා කියල පසුගිය දවස් වල කිව්ව ..මම හිතුව ඇමරිකානුවන් පදිංචි වෙලත් ඇති කියල 🤔🤔

  • @tharangavithanage6887
    @tharangavithanage6887 Рік тому +31

    දැන් අපේ ලංකාව යන විදියට මමත් කැමැති හදේ ඉන්න

  • @sampathpradeep3058
    @sampathpradeep3058 Рік тому +1

    Sadata giya kiuvama aka hari lasiy kiyala hithuwe. Ath koi tharam mahansiyak ha kapa kirimak karala tiyanava kiyala ma video aken thamai dena gaththe. Thanks for wisma lokaya. ❤️

  • @lauravenus7949
    @lauravenus7949 Рік тому +13

    Good explanation
    Nice voice

  • @summapradeep3184
    @summapradeep3184 Рік тому +8

    කොරෝන එන්න කලින් මේ වීඩියෝ එක බැලුවනම් නිරෝදායනය වෙනවයි කියන එක තේරෙන්නෙ නෑ 😂😂😂

  • @dahamiakeshi120
    @dahamiakeshi120 Рік тому +1

    Wishwaya wishmithai... api wage geewin ananthawath athi

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 Рік тому +20

    දැන් ඉන්න උන්ට ඒ කාලෙ වගේ බොරු පෙන්නලා ගොඩ යන්න අමාරු නිසා තමයි යන්නෙ නැත්තෙ...😁

  • @gamerboy5870
    @gamerboy5870 Рік тому +2

    Supiriyak thama. 😍

  • @ashengeeth_123
    @ashengeeth_123 Рік тому +8

    අම්මෝ නේද..😯😯😯 මෙච්චර කල් මම හිතාගෙන හිටියෙ,හදට ගියේඑ තනියම කියල

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 Рік тому +9

    ඇමරිකාව හදට ගියයි කියන්න තියන ලොකුම සාක්ශිය තමයි ඒ අය ආපහු නොයාම 🤔 ( කුම්බලා මාලු කාපු බලල දන්නව ආපහු කුම්බලා මාලු කෑවොත් විදවන්න වෙනවයි කියල)

  • @jenitabologngnage5538
    @jenitabologngnage5538 Рік тому +1

    මොන තරම් වටින දෙයක්ද ඒගොල්ලන් කරල තියෙන්නෙ 😮❤

  • @SLTravellers30
    @SLTravellers30 Рік тому +65

    ලංකාවේ ලස්සන තැන් බලන්න ආස අපේ කොල්ලො කෙල්ලො මේ පැත්තටත් සෙට් වෙමුද 🥺🙏❤️ SL Travellers 🇱🇰

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +97

    නිදහස් අද්‍යාපනයේ පියා කංනන්ගර,මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ,මහා විද්‍යාඥයා සිරිල් පොන්නම්පෙරුම,මහා පුරාවිද්‍යාඥායා සෙනරත් පරණවිතාන යනාදී යුග පුරුෂයන් ගාල්ලෙන් බිහිවුන අය..❤💐🙏

    • @patthree
      @patthree Рік тому +12

      අනිත් අය නම් යුග පුර්ශයන්ද නැද්ද කියන්න දන්නේ නෑ...නමුත් සෙනරත් පරණවිතාන කියන්නේ මේ රටේ ඉතිහාසය විකුණපු පල් හොරෙක්

    • @irosha2102
      @irosha2102 Рік тому +12

      සෙනරත් පරණවිතාන කියන්නේ අපේ ඉතිහාසය අමුවෙන් කාපු මිනිහෙක් මිසක් වීරයෙක් නෙවෙයි

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 Рік тому +1

      🤣🤣🤣🤣

    • @bpsblackpunksounds
      @bpsblackpunksounds Рік тому +1

      😳

    • @maheshadharmasena8778
      @maheshadharmasena8778 Рік тому

      @@irosha2102
      Ai ehem kiynne🙄

  • @dild3732
    @dild3732 11 місяців тому +4

    ඔය කියපු හේතූන් නම් හරිම සිල්ලර සැලකිය යුතු මට්ටමේ ඒවා නොවේ...අනික අද තීයෙන තාක්ෂණයත් එක්ක ඕවා මහ ලොකු ප්‍රශ්න නෙමෙයි...
    නමුත් ඇත්තම හේතුව වර්තමානයේදී හඳ වෙත ගමන් කළහොත් එදා කළ ගමන බොරුවක් බව ලෝකයට හෙළිවෙනවා...
    ඒ කාලයේ සෝවියට් දේශය අභ්‍යාවකාශ වැඩපිළිවෙලේදි දැක්වූ විද්‍යාත්මක ඉදිරි ගමනට අභියෝග කිරීමට සකසන ලද නාට්‍යයක් තමා මේ සඳ තරණය...
    ඔවැනි රඟපෑම් ඇමරිකාවට සුපුරුදු කාරණාවන්....
    එක්තරා කාලයක ඇමරිකාවේ විද්‍යාඥයන් විසින් පොසිලයක් සොයාගන්නවා... ඒකෙන් හෙළිවූයේ ඉතිහාසයේදී ඇමරිකාවේ අලි ඇතුන් ජීවත් වී ඇති බවයි..නමුත් පසුව හෙළිවූයේ මෙය ඇමරිකාව විසින් වංචාකාරීව පොසිලයක් තබා කරනු ලැබූ රඟපෑමක් බවයි...ඇමරිකාවේ කිසිදිනෙක අලි ඇතුන් නොසිටි බවයි..

  • @bulletclubfans1157
    @bulletclubfans1157 Рік тому +3

    Thanks 🇱🇰

  • @janishasenali6338
    @janishasenali6338 Рік тому +2

    සමහර කරුණු පිළිගන්න බැහැ දැං කරන මෙහෙයුම් සහ තාක්ෂණය සමඟ. ඒත් appolo 18 movie එකෙ තිබෙන තොරතුරු නිසා මෙම operation එක කල් ගියා කින්නත් පුලුවන්

  • @djvinodith6720
    @djvinodith6720 Рік тому

    වටිනා විඩියෝවක්.

  • @kasunkamarasinghe3028
    @kasunkamarasinghe3028 Рік тому +34

    මේ ඔක්කොම හේතු ඒ කාලෙට ගැලපෙන්න ඇති. ඒත් දැන් නම් මේ හේතු නිසා නොයනවා කියලා හිතන්න අමාරුයි. 🙂

    • @AnuhasMusick
      @AnuhasMusick Рік тому +1

      Hithanna amaru nm hithnna epa🙂 passata balapanna puluwan

    • @kasunkamarasinghe3028
      @kasunkamarasinghe3028 Рік тому +1

      @@AnuhasMusick තමන්ගේ මොලේ පිහිටන තැන හැමෝටම මොලේ පිහිටන් නෑ. ඒ නිසා පස්සට බලපාන් නැතුව හිතන්න පුලුවන්. 🙂

    • @AnuhasMusick
      @AnuhasMusick Рік тому

      @@kasunkamarasinghe3028 mta therenwa hithala wadi wela pssta balapala neda ayya sathi 2k meka dkke naththe🙂

    • @udaradesilva
      @udaradesilva Рік тому

      mukuthma watinakamak nethuwa magulata dasalli wiyadam karanne

  • @pasindugimhan7196
    @pasindugimhan7196 Рік тому +1

    hollywood ගැන වීඩියො එකක් ඕන😊

  • @JasonBrody892
    @JasonBrody892 Рік тому

    මරු ❤😍 සුපිරි

  • @Bus_art-s6b
    @Bus_art-s6b Рік тому +2

    වටින විඩියෝ එකක්

  • @ALLinONE-py3fh
    @ALLinONE-py3fh 8 місяців тому

    Nice presentation

  • @thilankaniroshani5345
    @thilankaniroshani5345 Рік тому +9

    Engineering Valai engineering technology Valai deka athara thiyena venasa mokakda kiyala video ekak Oni😍

    • @Kuvinirisara
      @Kuvinirisara Рік тому

      ua-cam.com/users/shortszL-chTNsHQ4?feature=share

  • @malshadesilva6086
    @malshadesilva6086 Рік тому

    Thank You ❤❤❤

  • @radolfrj7136
    @radolfrj7136 Рік тому

    Very🥰important video

  • @damithamanathunga
    @damithamanathunga Рік тому

    ලස්සනයි 🎉️

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому +4

    එතකොට මේ thumbnail එකේ දාලා තියෙන මළ සිරුර මොකක්ද? ඒකෙ සම්බන්ධයක් කියවුනේ නැහැ නේ?

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 Рік тому +17

    ජිවයක් තියෙන්න පුලුවන් ඒත් අපි දන්න විදිහෙ නොවෙන්න පුලුවන් .ජීවය ගැන අපි දන්නෙ මොනවද?

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому

    පෘතුවිය මදි වෙලා ඕසෝන් ස්තරය පසාරැ කරගෙන වෙන ග්‍රහලෝක වලට යෑමේන් මුදල් වටිනා ජීවිත වගේම පෘතුවියට හානිත් වනවා.ඒ මුදල් වලින් මේ පොලොවට මොන තරන් දේවල් කරන්න පුළුවන්ද.

  • @TheCheebus
    @TheCheebus Рік тому

    ඔයාගෙ කට හඩත් ලස්සනයි හැබැයි අපෙ අනිත් කෙනාගෙ තරම් නම් නෑ 🥰❤️

  • @musicdragonofficial
    @musicdragonofficial Рік тому +6

    ලංකාවේ ගොඩක් කොල්ලෝ දැන් හවස් වරුවේ හදට ගිහින් එනවා... දුමක් දාලා සැපක් අරන් එනවා... දැන් හදට යන්න ලොකු ලොකු වියදම් දරන්න ඕන නෑ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +7

    සදට ගියාද කියලා ත් මට තාම හිතාගන්න බෑ ඇමරිකන් මොන ගේම් ගහනවා ද කවුද දන්නේ ලෝකේ ලොක්කා කියන්න කරන්න තියෙන සේරම කරයි

  • @surangadammika6074
    @surangadammika6074 Рік тому +5

    ටින් ටින් නිකම්ම හදට ගියා

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Рік тому +13

    සතියකට වරක් යාළුවො සෙට් එකත් එක්ක හඳට යන මම😂

  • @kmb5807
    @kmb5807 Рік тому +4

    අපේ ලංකාවෙත් ගොබලෙක් රොකටයක් ඇරියා නේද...මට මතක හැටියට ඒ පරම්පරාවම හොදටම රෙදි නැතිව අරියළු නේ...ඒ රටේ නම මොකක්ද ඇටයකට සම්බන්ධලු...

  • @kdnimna
    @kdnimna Рік тому +1

    මම නම් හැමදාම හැමවෙලෙම හදෙ තමා බ්‍රෝ

  • @thushariwasanawickramasing422

    Thank you

  • @qm7977
    @qm7977 Рік тому

    Thanks brother 🍃🌼

  • @sampathdissanayake5730
    @sampathdissanayake5730 Рік тому +3

    Great

  • @thusithaaruna3338
    @thusithaaruna3338 Рік тому +6

    එදා හදට ගියානම් අද නොයා ඉදිදි එදත් කලේ බොරැව අදත් කරන්නෙ බොරැව එදා ගියා නම් අද මොකද බැරි එහෙනම් ඔය අගහරැ වලට යන්නෙ තාම අපි රැවටෙනව

  • @janiduneranjana2242
    @janiduneranjana2242 Рік тому +1

    මේ අයියේ කොහොමද ඔයා ඔය කටහඩ වෙනස් කරන්නෙ කියන්නකො

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 Рік тому +1

    අව්රුදු 55 කට ඉහතදී සදට යන්න පුළුවන් කමක් තිබුනා නම් ,අද වෙනකොට මොනතරම් දියුණු යුගයක ද අපි ඉන්නෙ ,අව්රුදු පනස් ගානක් යනතුරු තවම නොහැකි වුනා සදට යන්න ,ඇමරිකාව සීතල යුද සමයේ එයාලගේ ප්‍රතිරූපය රැක ගන්න කරපු ලොකු බොරුවක් ,කවදාවත් ඇමරිකන් කාරයෝ සදට ගියේ නැහැ ,

  • @lasithmadusanka9532
    @lasithmadusanka9532 Рік тому +7

    අපිට පරණ කටහඩ දෙන්න බැරිද 🤔

  • @a.h.gallage367
    @a.h.gallage367 Рік тому +37

    අපරාදේ මෙච්චර ලොකු ධනස්කන්ධයක් වියදම් කරලා මේ තරම් ලොකු මහන්සියක් දරලා හඳට ගියේ.තව අවුරුදු 31ක් ඉවසුවා නම් සඳ මිදුලට ආවම බලාගන්න තිබ්බා,ප්‍රේමකීර්ති ද අල්විස් දැකලා තියෙනවා ඒක 😊😂

    • @a.h.gallage367
      @a.h.gallage367 Рік тому +4

      @@mizranhassan796 ගොන් කතා කියන්න එපා මං මේ විහිළුවක් කරේ.ටිපර් එපා

    • @mizranhassan796
      @mizranhassan796 Рік тому +3

      @@a.h.gallage367 umba whiluwata gatthata gatthata attha siddhiya api thannawa. Umbalata kohomath owa atthatha nattha kiya hoyanne nahane.nikam maha loku. widyagnayageth thatthala wage katha karanne agak mullak nothana.

    • @bpsblackpunksounds
      @bpsblackpunksounds Рік тому +2

      @@a.h.gallage367 😂hih

    • @a.h.gallage367
      @a.h.gallage367 Рік тому +1

      @@mizranhassan796 අනේ උඹ වගේ හරකෙක්

    • @a.h.gallage367
      @a.h.gallage367 Рік тому

      @@bpsblackpunksounds 😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +4

    අභ්‍යවකාශය 🤯❤️

  • @Ampara_live
    @Ampara_live Рік тому +3

    😬😬😬😬😬🤙🤙අපරාදේ

  • @tharindushihan1268
    @tharindushihan1268 Рік тому +1

    Aiye justin beiber gana vidio ekk oni 🙏🏻

  • @thusithaaruna3338
    @thusithaaruna3338 Рік тому +5

    එදා ගියානම් අද නොයයිද එදා ගියානම් අද ඇමරිකාව ගෙවලුත් හදල බොරැ තතා ඉස්සර තමයි නාසා එක කියන හුම දේම පිලි ගත්තෙ අද එහෙම මෝඩයො නැ

  • @Chana404
    @Chana404 Рік тому +5

    හදට ගියේ ජුලි මාස දාසය වෙනිදා ආවේ ව්සි එක් වෙනිදා මට හොඳ ට මතකයි මට එත කොට අවුරුදු අටයි

  • @chinthakagamage2496
    @chinthakagamage2496 Рік тому

    🎉you have nice voice thanks for video

  • @nelukachandranath7183
    @nelukachandranath7183 Рік тому

    ලස්සන කඩහඬ වෙනස් නොකරනවනම් තමයි ගැම්ම..

  • @lasanpeiris
    @lasanpeiris Рік тому

    All the best !

  • @comment....2257
    @comment....2257 Рік тому +3

    කොහොමද හදේ USA කොටිය ලෙලදුනේ 🤔🤔🤔

  • @lankabatugahagelankabatuga7034

    Hari agaei post aka

  • @bestcinemaclip3929
    @bestcinemaclip3929 Рік тому +5

    2M subs coming soon.......

  • @nipunbasnayaka5055
    @nipunbasnayaka5055 Рік тому +18

    ආම්ස්ට්‍රෝන් තමයි හොදටම කරේ

    • @pradeeppallawattha598
      @pradeeppallawattha598 Рік тому +1

      🤣🤣🤣

    • @mizranhassan796
      @mizranhassan796 Рік тому

      Honthata karapu nisa thamai Neil Armstrong than islamaya piligena inne. Hethuwa sandeth Armstrong ahala thiyenawa.muslim ayage yagnawata handa naga kiyana agame satthe. A nisa thamai ohu islamaya piligatthe

    • @mizranhassan796
      @mizranhassan796 Рік тому

      Santhehi islam agame pas wele salathayata kiyana agamika shabthaya nasa ayathanaya heli keruwe naha. Namuth Neil Armstrong islam agama pilibgattha. Islam Agamika shakthiya hanthehith asenawatha kiya sanatha weemen pasu

    • @dilshansathsara6832
      @dilshansathsara6832 Рік тому +2

      @@mizranhassan796 මොන පිස්සු පකෙක්ද බන් උඹ 😂🖕

    • @mizranhassan796
      @mizranhassan796 Рік тому

      @@dilshansathsara6832 eka thamai kiyannne attha thitthai nikam hari budun ehe gihin padayak ariya.kiya thibuna nam ape budun hanthata gihin pada ariya kiya maha jogiyak thagena uda panel umbala

  • @bpsblackpunksounds
    @bpsblackpunksounds Рік тому +1

    5k like එක මගෙන් 🏆️

  • @sureshsarda8248
    @sureshsarda8248 Рік тому

    Superb vedioo..

  • @sheni6004
    @sheni6004 Рік тому

    ස්තුතියි

  • @nimansasanoj8320
    @nimansasanoj8320 Рік тому +1

    Mitsubishi Montero eka gana video ekak

  • @carmania9183
    @carmania9183 Рік тому +2

    Super

  • @herathbanda306
    @herathbanda306 10 місяців тому

    Good news

  • @kakakkkk567
    @kakakkkk567 Рік тому

    Ada voice eka venas😊

  • @amilasanjeewa9653
    @amilasanjeewa9653 Рік тому

    Ape gewal paththeth hadata yana parak thinawa

  • @musichits8870
    @musichits8870 Рік тому +5

    👍👍

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist Рік тому +6

    ඔතකොට හැම මාස 6 කටම පාරක් ISS එකට මිනිස්සු යවන එකත් ගොඩක් අවදානම් නේ... ඒ පිලිබඳත් video එකක් කරන්න.

  • @LIUSandeepa3307
    @LIUSandeepa3307 Рік тому +2

    All the best wishma lokaya 🔥🔥🔥