නිදියගෙන ඉද්දි track පයින අපේ මල්ලී 👹️🥴

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @malshanhathwise3131
    @malshanhathwise3131 3 місяці тому +139

    ඇත්‍තටම ඒ පොඩි කොල්ලාගේ මාරම Discipline එකක් තියෙන්නේ..ඇත්‍තටම ඒ වගේ සහෝදරයෙක් ලබන්න පිනක් තියෙන්නම ඕනා.❤️

  • @AnusaJoylat
    @AnusaJoylat 2 місяці тому +44

    ඉවසීම උපරිමයෙන් තියෙන අහිංසක දරුවෙක් බුදු සරනයි ❤පව් ඒ ලමයට නිදාගන්න දෙන්න

  • @dilini7104
    @dilini7104 3 місяці тому +382

    අනේ මොනවා කලත් මල්ලි නන් වචනයක් කියන්නැ... හරි හොද ළමයෙක්... මෙ වගෙ මල්ලිලා ලබන්න අයියලා පින් කරන්නෝනි... හරිම ශෝක් අයියයි මල්ලියි ❤

    • @KanishkaLakshan
      @KanishkaLakshan  3 місяці тому +31

      🥹❤❤

    • @Nethu169
      @Nethu169 3 місяці тому +12

      𝙖𝙥𝙚 𝙜𝙚𝙙𝙖𝙧𝙖𝙣𝙢 𝙡𝙤𝙠𝙚 𝙣𝙩𝙝𝙞 𝙠𝙪𝙣𝙪𝙝𝙧𝙥𝙖 𝙠𝙞𝙮𝙡 𝙗𝙣𝙞𝙣𝙣𝙚😂

    • @J27RASHMITHA
      @J27RASHMITHA 3 місяці тому +6

      ​@@KanishkaLakshanoya vge salikara koliek labnina sahenina pin krla thenva vihaga mali

    • @GAGANARASHMITHA-m8k
      @GAGANARASHMITHA-m8k 2 місяці тому +1

      ​@@KanishkaLakshan ayiyai mali deninma lasisaneee

    • @GAGANARASHMITHA-m8k
      @GAGANARASHMITHA-m8k 2 місяці тому +1

      ​@@KanishkaLakshanoya vge salikara lasisana sharukhan vge naluvek kabanina sahenina pin krla thenie 🏘💰🚗🚲🏍🏍🏍🚘

  • @anjanaanjana309
    @anjanaanjana309 3 місяці тому +60

    පව් අනේ කොල්ල ..නිදා ගන්න දෙන්නෙම නෑ..මොනව උනත් අයියට ගොඩක් ආදරේ මල්ලි කෙනෙක් වචනයක්වත් කියන්නෙ නෑ..❤❤❤❤❤❤❤

  • @sleepasleep4489
    @sleepasleep4489 3 місяці тому +61

    අනේ පව් දෙයියනේ මේ මල්ලියා. බයිට් දෙනව කියල මෙහෙමත්...... 😂😅 ඒ වුනාට පවූ ඒකා....... ආදරෙයි.....උබලට...... 😘🙏🏽

  • @vishanrodrigo8564
    @vishanrodrigo8564 3 місяці тому +35

    අඩේ පව් බං ඌ…පොඩි එකා අහිංසකයි..අපේ එකා වගේ උනා නම් නැගිටලා අපිටත් කෑගහලා ගමට ඇහෙන්න කෑගහලා අම්මේ මූ මට නිදාගන්න දෙන්නෑ කියලා ලතෝනි දීලා විනාසයි 😂😂😂

  • @nethashadewmini1520
    @nethashadewmini1520 3 місяці тому +783

    Part 2 ඕනෙ කියන අය මේ පැත්තට

  • @NimeshakaIduranga-sy2bg
    @NimeshakaIduranga-sy2bg 3 місяці тому +472

    ප්‍රබාකරන් ගහනකොට තමා මරු😅

  • @Savindi_Gamage
    @Savindi_Gamage 3 місяці тому +87

    දැන් වේලාව මහා රෑ 11. 36 😂👍🏻මට හිනාව තද කරගන්න බැරුව ගෙදර මිනිස්සුත් ඇහැරෙව්වා අම්මො🤣

    • @KanishkaLakshan
      @KanishkaLakshan  3 місяці тому +9

      😂😂❤️

    • @J27RASHMITHA
      @J27RASHMITHA 3 місяці тому +1

      ​@@KanishkaLakshan😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😗😗😗😗😗😗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @Chanu4134
      @Chanu4134 2 місяці тому +1

      Same😂😂

    • @darshanaindunil2060
      @darshanaindunil2060 2 місяці тому

      😂😂😂😂

  • @MashiDisanayaka-123
    @MashiDisanayaka-123 3 місяці тому +118

    හතිය හැදිලා හොස්පිට්ල් එකේ ඉදන් බලන මම 🥲😅❤️🫶

  • @piyumisamindika
    @piyumisamindika 3 місяці тому +160

    මේ ගෙදර මිනිස්සු කොහොම ඉන්නෝද දන්නෑ දෙයියනෙ මේ දෙන්න එක්ක.😂

    • @KanishkaLakshan
      @KanishkaLakshan  3 місяці тому +10

      😂😂❤️

    • @SaumyaSaloon
      @SaumyaSaloon 2 місяці тому +2

      ​@@KanishkaLakshanතොපිලනම් අම්මෝ 😂😂😂😂😂😂😂😂

  • @dinesharajapaksha568
    @dinesharajapaksha568 3 місяці тому +146

    ඒ වගේ අයියා කෙනෙක් ලබන්න ඒ මල්ලි පිං කරලා තියෙනවා සැහෙන්න 😂❤

    • @KanishkaLakshan
      @KanishkaLakshan  3 місяці тому +7

      😁❤️❤️❤️

    • @J27RASHMITHA
      @J27RASHMITHA 3 місяці тому +1

      ​@@KanishkaLakshanoya vge salikara koliek labina sahenina pin krla vihaga mali❤

  • @Heshan_madushanka
    @Heshan_madushanka 3 місяці тому +64

    ප්‍රභාකරන් ගහනකොට අම්මෝ 😂💔🖐️

  • @MalshaniApeksha
    @MalshaniApeksha 3 місяці тому +84

    අනේ මේ වගේ තව ආතල් විඩීයෝ ඕනී😂අම්බෝ මේකට බඩ පැලෙන්න හීනා උනා😂

  • @SanjanaRathnayake-ml1wb
    @SanjanaRathnayake-ml1wb 2 місяці тому +3

    අඩේ සිරාවට කිසි දෙයක් කියන්නේ නැ නේ මේ යකා 😂 අපේ මල්ලිලාට ඔහොම කරා නම් කුනුහරපෙන් හිටන් බැනලා 😂😂❤️❤️ සුපිරි මල්ලි ඔයා නම් 😂❤️

  • @Thakshilaa
    @Thakshilaa 3 місяці тому +130

    අරූ මැරිලා 😂 කමක් නැ නේහ්..අම්මො මල්ලි😁😁😁

    • @KanishkaLakshan
      @KanishkaLakshan  3 місяці тому +3

      😂😂❤

    • @J27RASHMITHA
      @J27RASHMITHA 3 місяці тому +2

      ​@@KanishkaLakshan😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @NilankaLakmal-b4p
      @NilankaLakmal-b4p 3 місяці тому

      Aka maru

    • @Sithakasanasuma1
      @Sithakasanasuma1 25 днів тому

      කොහොමද

  • @samodarachamindi
    @samodarachamindi 3 місяці тому +13

    අනේ දොර වහන් නිදියපන් මල්ලි,
    ඔය අයියා නිදි වෙලාවක් බලලා ඉන්න එපැයි නිදියන්න 😂

  • @themiyaabhayasena7734
    @themiyaabhayasena7734 3 місяці тому +12

    මේක ඇත්තක්😹😹😹අපේ මල්ලිත් පොඩි කාලේ මෙහෙමයි😹🔫💔

  • @BhagyaPerera-n7l
    @BhagyaPerera-n7l 3 місяці тому +34

    ප්‍රබාකරන් සීන් එක තමා පට්ට 😂

  • @adithyaliyanage-z9r
    @adithyaliyanage-z9r 2 місяці тому +2

    පව් අනේ කොල්ලා ... මුකුත් කියන් නෑ .... කොල්ලා දන්නවා අයියගේ හැටි ... මොනා උනත් ඉවසීම නම් next level 😂

  • @sujaniekanayake8252
    @sujaniekanayake8252 3 місяці тому +2

    මේ අසරණයා අයියා නිසා පුදුමාකාර විදියට අතවරයට ලක්වෙනවා... අඩුගානේ සැනසිල්ලේ නිදා ගන්නවත් නෑ පව් අනේ

  • @M.RenukaRenuka-i7n
    @M.RenukaRenuka-i7n 2 місяці тому +1

    මං අසාවෙන් බලන වීඩියෝ.. 🙂tik tok එකෙනුත් අනිවරෙන් බලනවා...ආතල් වීඩියෝ සෝයි අනේ.. ආදරෙයි දෙන්නටම🥰 ❤

  • @BOTALEXZ89
    @BOTALEXZ89 3 місяці тому +45

    මේක බලන එහා ගෙදර එකා 😂

  • @madhushani__03
    @madhushani__03 8 днів тому

    Anee oyala harima jolliyen inna family ekak.oyala denna hamadama sathutin inna one❤.habai malli pau 😅

  • @malmi7918
    @malmi7918 3 місяці тому +15

    1:16 ප්‍රභාකරන් ගහනකොට...😂💔

  • @ChampikaAmarasekara
    @ChampikaAmarasekara 3 місяці тому +27

    මේ වගේ ආතල් වීඩියෝ තව ඕනි

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 3 місяці тому +27

    04:07එහා ගෙදර එකා මැරිලා
    පොඩි එකා කමක් නැ නේ 😂💔යකෝ බුදියන එක ලොකුයි එහා ගෙදර ට එකාට වැඩිය

  • @ඇත්පවුර
    @ඇත්පවුර Місяць тому

    උඹල ගොඩාක් හොඳයි .ඒ වගේම උඹට ඒවගේ රත්තරන් මල්ලි කෙනෙක් හම්බවෙච්ච එකටත් ගොඩක් පින් කරන්න ඇති. අපේ බයිලා උඹට වැඩක් නැතිවෙයි.

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 3 місяці тому +11

    බලු වැඩ කරන්න එපා බං නින්ද කියන්නේ මිනිහෙක්ගෙ නිදහස 😂😂😂

  • @Nishi780
    @Nishi780 3 місяці тому +120

    4:07 එහා ගෙදර එකා මේක දැක්කහම 😂😂😂

  • @wasanaprabhashini2964
    @wasanaprabhashini2964 Місяць тому +3

    Ayya - ඒ අර අරූ මැරිලා එහා ගෙදර එකා
    Malli - කමන්නෑ
    😂😂

  • @WkNissanka
    @WkNissanka 3 місяці тому +40

    කමක් නෑ නේ මැරිලා 😂🫶

  • @Entertainment-9725
    @Entertainment-9725 3 місяці тому +3

    පව් බං අර මල්ලි 😂 මොනා නැතත් අයියට හොඳ ඉවසීමක් තියන මල්ලි කෙනෙක් ඉන්නවා ❤

  • @Udayangani-mn2bx
    @Udayangani-mn2bx 3 місяці тому +9

    පව් රත්තරන් කොල්ලා.❤❤❤❤❤

  • @hmjayasiribandara1604
    @hmjayasiribandara1604 3 місяці тому +3

    හයියෝ පව් මල්ලි....😂😂😂 වීඩියෝ එකනං සුපිරි ❤

  • @sadumadu7454
    @sadumadu7454 3 місяці тому +2

    කොමන්ටුවක් දාන්න අදහස් ගලාගෙන එනනව... මොකක්ද දාන්නෙ කියල හිතා ගන්න බෑ බං😁 මොනා උනත් පවු බං පොඩි එකා😂🤣🤣
    සුභ පතනව සුපිරි අනාගතයකට👍🙏

  • @Sithuuu200
    @Sithuuu200 3 місяці тому +24

    මල්ලිනම් ඉවසීම ප්‍රගුණ කරල තියෙන්නෙ. පව් යකඩෝ😅❤

  • @sewwandisaranga958
    @sewwandisaranga958 3 місяці тому +2

    අම්මෝ අම්මෝ 😂😂😂 තා පොඩ්ඩෙන් කක්කත් එක්ක බඩ වැලුත් යනනවා😂😂😂 එහා ගෙදර එකා ලෙෆ්ට් වුනාම කමක් නැහැයි කියෙව්ව එක තමයි පට්ට ආතප්😂😂😂😂😂😂😂 පට්ට පට්ට😂😂😂😂😂😂❤❤❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 місяці тому +68

    දෙහි දාපු වෙලාවෙ කොල්ලා confused හීනයක්ද ඇත්තට ද කියලවත් හිතා ගන්න බැරුව 🤣🤣🤣
    පව් අනේ 🤭

  • @sudeepadilshan8900
    @sudeepadilshan8900 3 місяці тому +9

    1:59 katada yako padayak yanne 😂😂

  • @Thiwa_boy_2009
    @Thiwa_boy_2009 3 місяці тому +3

    7:23 ඔන්න ඕක තමා ප්‍රශ්නෙ🤣ඩයල් එකට මොකක්ද උනේ කියලා හිතාගන්න බෑ🤣💔

  • @JayalathSumalasiri-n7d
    @JayalathSumalasiri-n7d 3 місяці тому

    ඔයාල දෙන්න සුපිරිම සහෝදරයෝ දෙන්නෙක් ඒ වගේම හරිම හොඳ සහෝදරයෝ දෙන්නෙක් ඔය දෙන්නගෙ සහෝදර බැඳීම තව තවත් වැඩි වෙන්න ඕනෑ

  • @Ranganaudesiri
    @Ranganaudesiri 3 місяці тому +47

    මුට track තමා😂

  • @TharushiDilshara-zs5pe
    @TharushiDilshara-zs5pe 2 місяці тому

    ප්‍රබාකරන් ගහන එක තමා මරු 😂😂 වීඩියො එක සුපිරි 😂❤good luck

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w 3 місяці тому +73

    යකෝ හිනස්සලා මරන්නද හදන්නේ😂😂😂😂😂😂😂😂

    • @KanishkaLakshan
      @KanishkaLakshan  3 місяці тому +4

      😂😂❤️

    • @J27RASHMITHA
      @J27RASHMITHA 3 місяці тому +2

      ​@@KanishkaLakshan😘😘😘😘😘😘😘😘😘😘

  • @asankapradeep6910
    @asankapradeep6910 2 місяці тому

    Malli nam ithin iwasima ayya nisama praguna karapu ahinsakayek adarei malliyoooo❤❤❤❤

  • @SayuriDiwyanjali-j2f
    @SayuriDiwyanjali-j2f 14 днів тому +2

    අනේ පවු 😫 මල්ලි ❤️‍🩹😚

  • @chethanadulari3365
    @chethanadulari3365 2 місяці тому +1

    තොට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන කියලා මල්ලි වැඩ පටන් ගත්තම තියෙයි🤭😅 😂

  • @ccschannal7641
    @ccschannal7641 3 місяці тому +10

    ඔය පොඩි එකාට ඉන්න දීපන් .ඌ මොකුත් කරෙ නෑ නෙ .ඔය වගේ දේවල් තමා කරන්න ඕන 😂😂😂😂.අපේ පොඩි පකයටත් කරන්න ඕන ඔය වගේ දේවල් ❤❤❤

  • @thilakchandana6485
    @thilakchandana6485 2 місяці тому

    Agata le tikak unanna hodata hina unaaaa apita hinawak Gena oyala denna hamadama sathutin parissamin inna❤

  • @HeshaniWeerawansha
    @HeshaniWeerawansha 3 місяці тому +7

    මට හිනාව නවත්ත ගන්න බැ අම්මො යකූ😂😂😅😅

  • @pavithraweerasingha4992
    @pavithraweerasingha4992 27 днів тому

    😂😂😂අනේ යකූ රෑ බැලුවේ හිනාව නවත්ත ගන්න බැරිව ගෙදර උන් නැගිටලා ඔක්කොම කාමරේට ඇවිත් බලන් ඉන්නවා මං බලනකොට😂😂😂😂💔

  • @Vishmika_____Thennakoon
    @Vishmika_____Thennakoon 3 місяці тому +4

    අනේ පව් යකෝ පොඩි එකා....නිදියන්නවත් නාඅ😂😂😂😂

  • @Chanu4134
    @Chanu4134 17 днів тому

    කැත වැඩ කරන්නෙපා😂මේක බලල මහ රෑ හිනා ගියා😒😂අම්ම ලග😒💔4n එකත් අරම් බැලුවා 😓😖තව පොඩ්ඩෙන් love එකත් මාට්ටු😂😂

  • @NilankaSabeetha-w6e
    @NilankaSabeetha-w6e 3 місяці тому +3

    අම්මෝ මාර ආතල් එකහ් 😂අපේ මල්ලිත් ඔහොමයි 😂❤

  • @himalindeesha144
    @himalindeesha144 3 місяці тому

    අයි යා සහෝදරයෝ දෙන්නා ටම ආදරේ යි.මේහේම සහොදරයක් ලබන්න පිං කරන්න ඔනේ .හැමදම ආදරේ න් සතුටින් ඉන්න ❤️❤️❤️.බුදු සරණයි

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 3 місяці тому +7

    අම්මා උබ වගෙ අයියෙක් නම් සසර පුරාවට ලැබෙන්න එපා දෙය්යනේ 💔😂

  • @SunilWikcrmanayaka
    @SunilWikcrmanayaka 9 днів тому +1

    බඩ අල්ලගෙන හිනා😂😂😂😂😂😂 මටත් අයියා කෙනෙක් ඉන්නවා❤❤

  • @Mickayel
    @Mickayel 3 місяці тому +7

    අඩෝ මට හිනාව නවත්තන්න සෑහෙන වෙලා ගියා බන්😂😂😂

  • @thisarabuskingdom
    @thisarabuskingdom Місяць тому +2

    ආදරෙයි bro❤❤❤

  • @Ashigamage-w2q
    @Ashigamage-w2q 3 місяці тому +7

    පොඩි මෑන් මන් වගේ ලෝකෙ පෙරලුනත් නින්ද තමා ලොකූ.🤣🤣🤣

  • @sujithkumara987
    @sujithkumara987 2 місяці тому

    malli sleeping moment eke inna kota aluminium koppayak polowe gahanna.

  • @GAMINGSHEWON-c7l
    @GAMINGSHEWON-c7l 2 місяці тому +3

    කැරි වැඩ කරන්න එපා බං මල්ලිට 😂❤

  • @SandeepaniC
    @SandeepaniC 3 місяці тому +2

    Paw malliiiiii😢. Ehema eka parata aharawanna epa hoda naha thada nindaka iddi.😅

  • @KushAdhi-p9g
    @KushAdhi-p9g 3 місяці тому +13

    Ane aiya mage papuwa ❤❤❤❤😂😂😂😂

  • @sithumudara9460
    @sithumudara9460 3 місяці тому

    Adooo pau bn malli😂😂😂😂😂😂ubala denna supiri brothers la bn❤❤❤❤

  • @සංසරණී
    @සංසරණී 3 місяці тому +19

    6:23 හොටු කවනවා නේද මල්ලිට

  • @Dnxd3rboy2
    @Dnxd3rboy2 3 місяці тому +7

    එහා ගෙදර එකා ÷- ඕයි පනපිටින් ඉන්න මව මරන්නෙ ඇයි ඕයි😂😂😂😂😂

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 3 місяці тому

    එහා ගෙදර එකා මැරුනට කමක් නැලු😂 අනේ ඔයලා දෙන්නා ශොක් අයියයි මල්ලියි😊

  • @LalDs-j8f
    @LalDs-j8f 3 місяці тому +4

    නියමයි කොල්ලෝ❤

  • @Shadow-edits25
    @Shadow-edits25 3 місяці тому

    hathi ya hadila kaha kaha mek bala bala hina wena mama ❤❤😂😂😅😅

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 3 місяці тому +3

    මොකා මැරුණත් කමක් නෑ මට නිදාගන්න දියන් 😂😂😂😂

  • @AkarshaKarunarathna
    @AkarshaKarunarathna Місяць тому

    මේ වීඩියෝ එක එකපාරට වඩා බලපු අය නැද්ද මන් වගේ 😁🤣

  • @Mickayel
    @Mickayel 3 місяці тому +5

    තෞසෙ මරු ඕඉ😂😂😂❤❤❤

  • @KumuduniMalkanthi-h8b
    @KumuduniMalkanthi-h8b День тому +1

    Amboo amboo husma gannath be 😂😂😂hinaa yanawa 😂😂😂😅

  • @Nimsara-z3v
    @Nimsara-z3v 3 місяці тому +32

    මේ දෙන්නා script එකකට කරනවා කියන උන් මේ පැත්තට😂

    • @lokaya_fx
      @lokaya_fx Місяць тому +1

      Kauruth na wage 🤨

  • @realslgroup7114
    @realslgroup7114 3 місяці тому

    Oya malli hodai bn, ape ayya owa karaddi wali walin newatune😂😂

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 3 місяці тому +4

    Atatama Meka balala eha gedara eka 😂😂😂

  • @GAGANARASHMITHA-m8k
    @GAGANARASHMITHA-m8k 29 днів тому +1

    I love you to much sadu patio😘❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 місяці тому +7

    කමක් නෑලු මැරුණට 🤭
    🤣🤣🤣

  • @ImYasiya
    @ImYasiya 3 місяці тому +1

    Dathu wada karanna epa😂. Part 2 oni return eka malli aiyata gemak denna❤

  • @Piumiridmika
    @Piumiridmika 3 місяці тому +3

    පව් යකෝ පොඩි එකා ඌට මර නින්ද 😂😂😂

  • @SewminiSathya
    @SewminiSathya 2 місяці тому

    7:28 අයියා බලන් ඉන්න හැටි 😂 මුකුත් දන් නැ වගේ

  • @SamodNiluminda
    @SamodNiluminda 3 місяці тому +8

    අම්මෝ බං 🤣
    ප්‍රබාකරන් සීන් එකනම් මරු 🤣🤣

  • @InfinexNewnee
    @InfinexNewnee 3 місяці тому

    තනියම හිනා වෙවී බලපු වීඩියෝ එකක් අම්මෝ මේකනම්😂😂

  • @RikshaRasanjaly
    @RikshaRasanjaly 3 місяці тому +4

    හිනා වෙන්න එපා විපතක් වෙලා තියෙන්නෙ😂💔

  • @BisomanikaBisomanika-yq3lk
    @BisomanikaBisomanika-yq3lk 2 місяці тому

    Oyata wada malli supiri❤❤

  • @DisharaPremith
    @DisharaPremith 3 місяці тому +16

    ටෝච් එක ඕනෙ මට දැන්😂😂😂
    එ් ටික පට්ට😅

  • @FishGuy-nr2yd
    @FishGuy-nr2yd 3 місяці тому

    අඩෝ දැන් ඕක ඕකගෙ ඉස්කෝලෙ උන් දකිනවනෙ ඹං පව්යකෝ ඕක😂😂😢 ඒ උනාට වැඩේමරු❤

  • @SanduniKumari-yw2ls
    @SanduniKumari-yw2ls 3 місяці тому +7

    පව් අයියේ ඔය මල්ලිට නිදාගන්න දෙනෝ හලෝ😂
    මොනා වුනත් හැබැයි අපේ මල්ලිගේම ජාතිය😂😂😂
    දෙන්නටම බුදු සරණයි ❤

  • @_Chaminda_
    @_Chaminda_ 3 місяці тому +1

    Bro me video ek nicee ❤🔥. Subcribe ekai like ekai share ekai kara onna me wage thawath video danna brother ❤
    අපෙ මල්ලිත් ඔහොමයි ❤️😘

  • @DulmiThanushaAtigala
    @DulmiThanushaAtigala 3 місяці тому +3

    ඌ මැරිලා කිවුවාම කමක් නැලූ 😂😂

  • @kawash3711
    @kawash3711 3 місяці тому +2

    අඩෝ😂පව් බං මෙ😅😂 video එක උදකිද්දි උගෙ මූන😂😂❤

  • @Rizkey_Music
    @Rizkey_Music 3 місяці тому +3

    බෝම්බයක් ගැහුවත් මල්ලිනං නැගිටින්නෙ නෑ.සුපිරි වීඩියෝ එකක්❤

    • @KanishkaLakshan
      @KanishkaLakshan  3 місяці тому

      😂😂❤️❤️

    • @think212
      @think212 3 місяці тому +1

      Maka balala hinawa nawaththa ganna bari wuna ape ammap😢

  • @VlogWithAsa
    @VlogWithAsa 2 місяці тому

    වෙලාව පාන්දර 1.04 යි..හිනාව තද කරගෙන මේක බලන්නෙ මන්😂😹

  • @PriyanthaAriyarathna-c9j
    @PriyanthaAriyarathna-c9j 3 місяці тому +4

    අඩෙ මරු බන්😂😂😂

  • @SampathKumara-b1y
    @SampathKumara-b1y 3 місяці тому +1

    මෙ මහ පන්දර මන් තනියම මෙ කඩෙ වැඩ යකො හයියෙන් හින උනා මියො හිටු කියලා දුවන්න ගත්තම මන් ඉට වඩා බය උනා යකුනෙ😂😂😂😂

  • @DamithMaduranga-rk4vk
    @DamithMaduranga-rk4vk 3 місяці тому +10

    මරු බං

  • @DulansBridel
    @DulansBridel Місяць тому

    Oya polonnaruwe koheda malli???

  • @DiniduSudarhana
    @DiniduSudarhana 3 місяці тому +3

    මම ආතල් ඒකට බතෙකබෙදා ගෙනා කාකා බැලුවා😂😂😂😂