මගේ හොදම යාලුවා මට හිනා වුණා සමනලයා කියලා | රටම හිනස්සන සහෝදරයන්ගේ සංවේදී කතාව | Aharenna

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @KanishkaLakshan
    @KanishkaLakshan 2 роки тому +4504

    Thank you අයියා🥺❤️ මගේ ඇත්ත කතාව කියන්න චාන්ස් දුන්නට❤

    • @aharenna2975
      @aharenna2975  2 роки тому +363

      ජය වේවා දෙන්නටම♥️😍

    • @Motivationhub-b9f
      @Motivationhub-b9f 2 роки тому +167

      ගැම්මක් කනිශ්ක ඔයාට පුලුවන් 🔥🌎

    • @aharenna2975
      @aharenna2975  2 роки тому +134

      @@Motivationhub-b9f ♥️

    • @manjarijayalath
      @manjarijayalath 2 роки тому +76

      oyge attm කටහඬ ahnn godak asawen hitiye aiya marama happy

    • @aharenna2975
      @aharenna2975  2 роки тому +71

      @@manjarijayalath 😍

  • @thushibandara6071
    @thushibandara6071 Рік тому +29

    හොඳ කොල්ලො දෙන්නෙක් අපේ ගමේ දන්න අයිය කෙනෙක් ගේ පුතාලා දෙන්නෙක්..වීඩියෝ බැලුවට මේ එ පුතාල කියල අඳුර ගත්තේ ළඟදි..හොඳ ගමනක් යන්න ආශිර්වාදය ලැබේවා! නිරහංකාර පවුලක්..නිරහංකාර පුතාල දෙන්නෙක්..පුංචි කාලෙ දැක්කට පස්සේ මේ දකින්නේ අඳුරන්න බෑ..ගොඩක් සතුටුයි❤️❤️❤️ඉහලටම යන්න..තව තවත් දියුණුවෙන්න.තෙරුවන් සරණයි!!!

  • @ShiraniMallikaarachchi
    @ShiraniMallikaarachchi 2 місяці тому +21

    අපේ ගේ ලග දරුවන් දෙන්නා හරිම හොදයි කිසිම කෙනෙකුට වරදක් කරලා නැ හැම තිස්සෙම හිනා වෙලා ඉන්නේ දුවත් ඒ වගේමයි බුදු සරණයි පුතේ ඔයා ලට

  • @nelumsathsarani7825
    @nelumsathsarani7825 2 роки тому +37

    තමන්ගෙ පාඩුවෙ ගමන යන ලස්සන නිහතමානී ආදරනීය චරිත දෙකක් ♥️ මිනිස්සුන්ගෙ මූනුවලට ගේන හිනාවම ඇති ඔයාලට ජීවිතේ දිනන්න

  • @SadarangaSadani-vw9jk
    @SadarangaSadani-vw9jk Рік тому +17

    අයිය දුක් වෙන්න එපා අනත් අයට සමනලයෙක් උනාට අපිට අයිය දෙයියෙක් අපිව සනසනවට🙏❤

  • @SanjeewPerera
    @SanjeewPerera 6 місяців тому +15

    @kanishkaLakshan මම මේ video එක අද බැලුවෙ. උඹේ ඔය හිනාව ඇතුලෙ ගොඩක් දේවල් හැංගිලා තියනව කියල පේනව බ්‍රෝ. උඹලට ජය!

  • @sandaliamalka1606
    @sandaliamalka1606 2 роки тому +20

    කනිශ්ක අයියා ඔයා respect කොල්ලෙක්.ඔය හිනාව හැමදාම ඔය විදියටම තියා ගන්න.ඔයාගෙ ගමන ඔයා යන්න.ඔයාව වට්ටපු හැමෝටම පේන්න තව තවත් හොද තැනකට එන්න.කරන කියන හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕව.බුදු සරණයි 🥰

  • @thaksilathaksila4848
    @thaksilathaksila4848 2 роки тому +22

    නිමයි මල්ලි ඔයා දල ගිය අයටයි සමනළ කියූ අයටයි හොද පාඩමක් ඉගෙන්නූ නිමයි සූකිරි ආදරෙයි ඔයාල යන ගමනක් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි මල්ලි ඔයාලට

  • @chamolk6058
    @chamolk6058 2 роки тому +30

    ගොඩක් හිනාවෙන මිනිස්සු ලග තමයි කාලයක් දුක් විදපු අතීතයක් තියෙන්නෙ 🙂

  • @thushibandara6071
    @thushibandara6071 Рік тому +24

    ගවුමක් ඇන්දම සමනලයෙක් වෙනවා නම් නලු නිලියෝ හැමෝම සමනලයොද?වේදිකා නාට්‍ය කරපු දක්ෂ නලු නිලියෝ ඉන්නවා..ඔයාල දෙන්න අපිට ආඩම්බරයක්..පල ඇති රුකටනේ ගල් ගහන්නේ..බැරි එකා ඇති හැකි අයට ගල් ගහනවඅයි මේක ලංකාවෙ හැටියක්නේ..ගනන්ගන්නෙපා..ඉදිරියටම යන්න❤❤❤

  • @dilshanimadushika855
    @dilshanimadushika855 2 роки тому +23

    මල්ලි 6 ඉන්නවා කියලා අද දන්නෙ.ඒ පොඩි වයසට එයා ගොඩාක් දක්ෂයි.ඔය දෙන්නට සුබ පතනවා ඉස්සරහට ම යන්න.

  • @raviduravidu2527
    @raviduravidu2527 2 роки тому +26

    සමාජෙට ගොන් ආතල් දෙන චරිතත් ලංකාවෙ ඉන්නවා..එ උනාට උබලා දෙන්නා මාරම ආතල් ඒක වචන වලින් කියන්න බැ...❤❤❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 роки тому +29

    සමනළයා කිව්වට කමක් නැහැ අයියෝ.... 🦋🦋🦋
    දැළඹුවා කිව්වනම් තමයි අවුල
    🐛🐛🐛🐛🐛🐛🐛
    එක පඩියක් පහලට දානකොට , පඩි 3ක් උඩට යන්න හිතට හයිය ගන්න..
    අපි නැගිටිනකං බලාගෙන ඉන්නේ, බස් වල හිටං යන අය විතරයි ලු...
    හොද පණිවිඩයක් සමාජ ගත කරන ලස්සන විහිලුවක් කරන්න...
    ඔයාලට ජය !!!
    💜️💙💛💚🧡🖤

    • @nuwan1867
      @nuwan1867 2 роки тому

      එමද😂😂😂😂

  • @nuwanthikasachini2598
    @nuwanthikasachini2598 2 роки тому +18

    හොද හදවත් දෙකක් තියෙන අහිංසක කොල්ලො දෙන්නෙක්...❤️😍 මන් ආසම චරිත දෙකක්...ඔයාලා දෙන්න හරිම ශෝයී❤️❤️❤️ 😊😊😊😊 ලොකු ගමනක් යන්න පුළුවන්....බුදු සරණයි

  • @hasindudhananjaya5997
    @hasindudhananjaya5997 11 місяців тому +15

    මාරම කැමති කොල්ලො දෙන්නෙක් ❤ සුපිරි

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol 7 місяців тому +16

    සිරාවටම මේ පොලොන්නරුවෙද කියලා හිතෙනවා......සුපිරි බොක්ක........මගේ ගමේම කියලා හිතෙනකොට පට්ට සතුටක් දැනෙන්නේ.......ජයෙන් ජයම වේවා.....

    • @Navodyahdesilva
      @Navodyahdesilva 7 місяців тому +1

      පොළොන්නරුව kohed ee 😊❤

  • @tashikaperera2756
    @tashikaperera2756 Рік тому +21

    මේ මල්ලිලා දෙන්නාගෙම වීඩියෝ මම බලනවා. හරිම ලස්සනයි. දුකින් ඉන්න වෙලාවට මේ මල්ලිලාගේ වීඩියෝ බැලුවම දුක අමතකයි.❤❤❤

  • @MadushaniJayasundara-pt4hy
    @MadushaniJayasundara-pt4hy Рік тому +37

    මමත් හොදට වැටිච්ච කෙනෙක් හැබැයි මට තාම දියුණු වෙන්න බැරි උනා ඒත් මම හිතනවා මටත් දියුණු වෙන්න පුළුවන් කියලා 😌😌😌

  • @anuruddikadilrukshi3467
    @anuruddikadilrukshi3467 Рік тому +16

    දවසක් මන් එයාව නුවරින් දැක්කා .වැව රවුමෙන් .මට කතා කරන්න බය හිතුනා.මන් ආපු බස් එකේමයි එයා ආවෙත් .❤❤❤ ආදරෙයි දෙන්නාටම .චූටියා ගහන්න වගේ කතාව 😂❤

  • @dinushikalakshani766
    @dinushikalakshani766 Рік тому +15

    ජිවිතේට ශක්තියක් එන කතාවක් කිවුවට ස්තුති කාගෙවත් චරිත සහතික ඔනේ නෑ අපේ ගමන යන්න ඔනි සාර්ථකත්වය හම්බෙන්න.

  • @Lorenzshano
    @Lorenzshano 3 місяці тому +9

    ඇත්තටම ඔයා මාරම හිත හයිය කොල්ලෙක් ...ඔයයි මල්ලියි දෙන්නම නියමයි...block list එකේ ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි ඔයා contact list එකේ උඩින්ම ඉන්න ඕනි කෙනෙක් ....ඉතින් ගැම්මක් තමයි ..රටේ නැති දේවල් කියයි....ගනන් ගන්නෙපා..උඩට යනවා කියලා දැනෙද්දි මිනිස්සු ඉරිසියයි....එතනම තේරෙනවනෙ ඔයා දිනලා කියලා ...සුභ පැතුම් ඔයාලා දෙන්නටම❤🎉

  • @Akiladinesh1998
    @Akiladinesh1998 7 місяців тому +10

    ඔයාලා දෙන්න ගේ අතරේ තියෙන සහෝදරත්වය හැමදාම පරිස්සම් කරගන්න ❤❤❤❤❤❤මේ ලෝකේ ඔයාල වගේ අයියල මල්ලිලා හරි අඩුයි ❤❤

  • @sweethome7551
    @sweethome7551 2 роки тому +15

    ඒක ඇත්ත මල්ලි සෑම සාර්ථක මනුස්සයෙක් පිටුපස දරා ගත නොහැකි වේදනාවක් දැඩි කැපවීමක් තියෙනවා ඔවුන් තමන් ලද වේදනාව ජයග්‍රහණයට මාවතක් කර ගන්නවා ♥️ තවත් සාර්ථක දිගු ගමනකට අපෙනුත් හදවතින්ම සුභ පැතුම් 👍♥️

  • @Gna770
    @Gna770 25 днів тому +7

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 2 роки тому +14

    කවුරු කොහොම මොනවා කිව්වත් කරත් උඹ උඹේ ගමන පලයන් කොල්ලො. ජය වේවා උඹට

  • @KNithy
    @KNithy 2 роки тому +17

    හිනා වෙලා ඉන්න මිනිස්සු ගොඩක් දේවල් හිතෙන් දරා ගන්නවා🥺♥️ කවුරුත් දන්නෑ ඇතුලේ පිච්චෙන කතාව🥺💔 සුභ අනාගතයක් ♥️😌 හැමොගෙම හිතේ රැදෙන චරිතයක් වෙන්න හැමොටම බෑ ඒත් ඔයාලා පට්ට🥺💔 නලුවෙක් වෙන්න නෙවේ ඔනේ හැමොගෙම හිතේ රැදෙන්න ඔනේ 🥺අන්න ඒක පට්ට😌♥️

  • @sasiduchamara5594
    @sasiduchamara5594 Рік тому +17

    අඩෙ අයියෙමල්ලි ආදරෙයි මරැ බන් මෙ හෙම චරිත ඉන්න වනන් ලංකාවෙ තවත් කට්ටිය ලන් කාව සුපිරි

  • @efgnuva6219
    @efgnuva6219 Рік тому +16

    අපේ මාමලගෙ ගෙවල් ගාව😁❤පොලොන්නරුවෙ❤කුරුප්පු හන්දියෙ❤😁මන් කොලබ ඔහෙ එනවනෙ❤

  • @senujahareshamalketh9762
    @senujahareshamalketh9762 2 роки тому +13

    උත්සාහ වන්තය ජය ගන්නවා කියලා කියන්නේ ඔන්න ඕකට තමයි

  • @darshanabandara.
    @darshanabandara. 2 роки тому +14

    ඒ අයියා මල්ලි බැඳීම නම් මාරයී..💖 එකිනෙකා තේරුම් අරන් ඉන්නේ හොදට..✌🏻✨

  • @supervlogs4225
    @supervlogs4225 2 роки тому +17

    අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ඌ කියනවා කවදා හරි කනිශ්ක ලක්ශාන්ව බලන්න යන්නම ඔනේලු ❤️

  • @piumianu6012
    @piumianu6012 2 роки тому +12

    තමන්ගේ පාඩුවේ ලස්සන ගමනක් යන සහොදරයන් දෙන්නෙක් ඒ හිනාව තමයි මරු කනිෂ්ක යෝ ඇත්තටම හරිම දක්ෂ චරිත දෙකක් උත්සාහ වාගේම උනන්දුවෙන් කැපව්මෙන් එ යන ගමන දවසක ඔයලා දෙන්නාගේම බලාපොරොත්තු ඉටුවෙයි .මල්ලියෝ ඇත්තටම කියන්නේ ව්ඩ්යෝ එක්ක හදන්න ඔය අයියා ගෙන් කී පාරක් බැනුම් අහනවා ද නේද 😍😂ඔයලා දෙන්නාටම සුභ අනාගතයක් ❤❤

  • @kulebro4176
    @kulebro4176 2 роки тому +19

    ජය වේවා කොල්ලෝ ...දළදා සමිදු පිහිටයි ...ලොකු ගමනක් යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා

  • @gihanishara2006
    @gihanishara2006 2 роки тому +26

    *පිස්සෙක් වගේ ජීවත් වෙයන් දුකක් දැනෙන්නෙ නෑ*..............🙂🔥

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 2 роки тому +18

    කනිශ්ක .ඇත්තම කියනව හැබැයි....ඒක මරු...👍

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Рік тому +13

    අනේ මල්ලි මට නමි ඔයා ව.ලගදි.බැලුවේ. හම්බ උනේ.හැබැයි වීඩියෝ ව ඉවරවෙන කල් බැලුවා..හිනා යනවා නියමයි. සාර්ථක වේවා හැමදේම බුදුසරනයී මම.ඕමාන් වල

  • @ruvishherath4189
    @ruvishherath4189 Рік тому +14

    මං නම් ආසම දෙන්නෙක්❤️.මරු සහෝදරයෝ දෙන්නෙක්....

  • @රුක්ෂානානිල්මිණි

    අපේ හිත් සතුටු කරන ආදරණීය දරුවෝ දෙන්නෙක් . මෙියලාගෙ විඩියෝ එකක් බැලුවොත් සමහරක් වෙලාවට මතකෙට එනවා මෙියලා දපු විඩියෝ නිකනුත් හිනා යනවා.😃😃😃😃
    නියමයි පුතේ හැමොටම බැහැ රසික හදවත් හිනාස් වන්ත ඔය දෙන්න එක කරනවා එක හරිම උතුම් දෙයක්
    😘😘😘😘💖💖💖💖

  • @yashoo7734
    @yashoo7734 2 роки тому +9

    ඔය දෙන්නට කියන්න තියෙන්නෙ මුල අමතක නොකර ලස්සනට වැඩටික කරන් යන්න කියල, ඔයාලගේ වීඩියෝ නිසා අපි කොච්චර හිනාවෙනවද..කාටත් බෑ මිනිස්සුන්ව හිනස්සන්න ඔයාලට ඒ හැකියාව තියෙනවා.. නියමයි 👌❣

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- 28 днів тому +8

    දවසක මේ අයිය එක්ක මෙහෙම වාඩි වෙලා මටත් කතා කරන්න තිබ්බනං ඇති. අනිව එනව ඒ තැනට😊😊

  • @nimalroma
    @nimalroma 2 роки тому +11

    ප්‍රතික්ෂේප වීම්ම තමා ජීවිතේ සාර්ථකත්වය ලගා කරන්නෙ කොල්ලො උඹල දෙන්නට ජය

  • @Dulanja.
    @Dulanja. 2 роки тому +20

    ඒ වුනාට මගේ whatsapp status වල ඉන්නේ මේ දෙන්නා විතරයිනි😒❤️

  • @chutibabiya7074
    @chutibabiya7074 2 роки тому +25

    සමනලයෙක් නම් නෙවෙයි 🙂❤ සුපිරි චරිතයක් ඔයා 😾💗

  • @dilanihansika-cu1jq
    @dilanihansika-cu1jq Рік тому +7

    කවුරු මොන කතාවක් කිව්වත් අයියෙ ඔයාට ලස්සන අනාගතයක් තියෙයි

  • @chamidudilshan4491
    @chamidudilshan4491 2 роки тому +9

    දෙන්නටම ආසා ඇති ලන්කාවේ සුපිරි තරු දෙකක් වෙන්න.❤️‍....වැටි වැටි හීන වලට යද්දී ඒ හීන හරි ලස්සනයි සහොදරයා...Good luck දෙන්නටම...(අයියා/මලෝ)❤️‍🩹ආදරෙයි.

  • @NONAME-fx6nh
    @NONAME-fx6nh Рік тому +13

    ඉන්ටවිව් වල වැඩි හරියක් උතරැ මැද කොටා ,සදකැලුම් අයියා,කනිෂ්ක ඔක්කම උතුරැ මැද 💖💯

  • @RuviniDilshika-c3h
    @RuviniDilshika-c3h Рік тому +9

    පෙම් සිත රිදුනා රත්තරනේ...

  • @NisansalaJayathilaka
    @NisansalaJayathilaka 3 місяці тому +9

    මම මාර ම ආදරෙයි ඔය දෙන්නටම .හරිම ශෝක්.හිනා වෙනවා පැලෙන්න.😘😘😘😘

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 роки тому +29

    හිනාවෙලා ඉන්න මිනිස්සුන්ට තමා වැඩියෙන්ම ප්‍රශ්න තිබුනේ වැඩියෙන්ම දරාගත්තේ..😊❤️

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 роки тому +13

    නියමයි , දිගු ගමනක් යන්න සුබ පතනවා, ඒ වගේම චූටි මල්ලී, හොඳට ඉගෙන ගෙන ජීවිතේ සාර්ථක කර ගන්න ,සුබ පතනවා,
    All the best ❤️❤️❤️ ඒ වගේම නංගී ,අම්මා ,තාත්තා ආදරෙන් මතක් කර ගන්නවා,

  • @gjmiusicsathsara3611
    @gjmiusicsathsara3611 2 роки тому +21

    මම මේ ෆෝන් එක ගත්තත් යවන් නැතිව බලපු එකම විඩියෝ එක මේකයි❤️❤️❤️❤️ මරු දුක හිතුනා😘😘

  • @SandunDharshana
    @SandunDharshana Місяць тому +9

    tik tok වල. ප්‍රසිද්ධ චරිත දෙකක් තමයි ඔය හැමදාමත් ආදරෙයි අයියේ , ඒ වගේම මල්ලි❤❤❤❤❤❤❤❤❤❤

  • @nilnethu6637
    @nilnethu6637 2 роки тому +14

    අම්මෝ ටික් ටොක් එකේ ඉන්න ආසම ඩබල 😍 සුභ පැතුම් ❤️

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 Місяць тому +5

    කවුරු මොනවා කිව්වත් සැලෙන්න එපා මල්ලියෝ ❤❤❤ උඹලා දෙන්නාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @dilmi3691
    @dilmi3691 2 роки тому +15

    ඔයලා දෙන්නටත් ගොඩාක් ආදරෙයි හින යන විඩියෝ තමායි හැමදාම ගෙන්නෙ කවුරු මොනා කිව්වාත් ඔයලාගේ ගමන යන්න ❤️☺️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 Рік тому +12

    සුපිරි චරිත දෙකක් චූටි මල්ලියා කරන දේවල් දැක්කම ඇත්තටම හිනා යනවා . සුපිරයක් තමා.💖💖💖💖💖💖✨✨✨✨🌺🌺🌺🌺👍👍💯💯✔✔

  • @S_Nish
    @S_Nish 2 роки тому +12

    මං කැමතිම ඩබල..💖 නියමයි ඔය දෙන්නා..🥰💖

  • @travaling2208
    @travaling2208 2 роки тому +15

    වෙන ගොං ටික් ටොකුයි කෙල්ලො දඟලන ටික් ටොක් වලටයි වඩා නම් මුං දෙන්නගෙ tik tok නම් මරු 💖

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 роки тому +8

    ආදරෙයී බං බුදු පිහිටයී☸ උඹලට වරදින් නෑ...💪😍💪 දිනපං උඹට පුලුවන්

  • @Tharu0-o3z
    @Tharu0-o3z 2 роки тому +6

    මොනා උනත් ඇත්ත කියනවා,වෙන උන් නම්.කියන්නේ famous වෙන්න ඕන උන්නෑ කියලා ඒත් මූ නම්.කියනවා මට ඕන උනේ ඒක තමා කියලා 😊 ජය ✌️❤

  • @Sidathkokila52
    @Sidathkokila52 2 роки тому +14

    නියමයි මචං සුපිරි ගමනක් පලයන් අනිවා❤🤟

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 роки тому +30

    බොක්කෙන් ලව් කරපු විදිහ අපිනෙ දන්නෙ අමු ගවයා තමා මෙකා කොච්චර කිව්වද ඒකි හම්බ වෙද්දී අපිවත් හැලුවා හැබැයි මල්ලි අහිංසකයි ඒ වගේම හරිම හොදයි ❤️😉👌😁

    • @madushimadushi3068
      @madushimadushi3068 2 роки тому

      ඔයාල දෙන්නටම බුදු සරනය් ඔයාල දෙන්නගෙ විඩියො ගොඩක් බලනවා හැම පැතුමක්ම ඉටු වෙන්න ඔනි

  • @legulasshawks3093
    @legulasshawks3093 2 роки тому +11

    ඇත්තටම මුන් දෙන්නගේ ඒවට හිනා යනවා පට්ට ඩබලක්,❤❤

  • @thushan.karunarathne
    @thushan.karunarathne 2 роки тому +14

    ආදරේ කරන චරිත දෙකක් ❤
    Channel එකටත් ජයවේවා ❤️

  • @nimeshajayasundara5117
    @nimeshajayasundara5117 2 роки тому +16

    ඔය දෙන්නගෙ වීඩියෝස් අනේ ආයෙ ආයෙ මුල ඉදන් බලනව. මරු දෙන්නම

  • @SureshManjula-nr8rx
    @SureshManjula-nr8rx Рік тому +18

    අයියයි මල්ලියි හරිම ලස්සනයි ඔයාලට බුදු සරනයි ගොඩක් ආදරේයි 👍👍👍😎😎😎

  • @ganithagedara2926
    @ganithagedara2926 2 роки тому +13

    ඔක්කොම බැලුවා කනිශ්ක මල්ලී ... ලගදිම එනවා හම්බෙන්න පොලොන්නරුව ට ..

  • @Ishadinethmini_
    @Ishadinethmini_ 2 роки тому +27

    මන් නන් tik tok එකේ ආසම චරිත දෙකක් ❤️🤟😘

  • @athaldotcom
    @athaldotcom 2 роки тому +20

    ආදරෙයි බන් කනිශ්ක අයියෙ 1M subscribe යන්න ඉක්මනට පුලුවන් වෙවා !

  • @subhashbuddhika2836
    @subhashbuddhika2836 2 роки тому +7

    සුපිරිම කොල්ලො දෙන්නෙක් ඉදිරිගමන සාර්තක වෙන්නකියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව

  • @disnikatharushi8033
    @disnikatharushi8033 2 роки тому +13

    අනේ මරු ඩබල 😁 සුබ පැතුම් දෙන්නටම ❤️😊

  • @ChandanaDharmapriya
    @ChandanaDharmapriya Місяць тому +8

    සුපිරි වැඩක්...❤🎉😊
    මේ දෙන්නට හැමදාමත් ආදරෙයි...❤❤❤😊

  • @everything_is_OK
    @everything_is_OK 2 роки тому +17

    යාළුවො නම් චාටර් බං 😂 අපි පුකෙනුත් හිනා වෙන්න උන්ට 🤟

  • @sahanchamod9699
    @sahanchamod9699 4 дні тому +2

    කව්රු කොහොම කීවත් ඔයාල දෙන්නා ශෝක්.. 😝😝 කවදාවත්ම පසුබට වෙන්න එපා 😊❤️ ඔයාලට සුබ පතනවා හදවතින්ම ❤️😊

  • @NAWANJANA_PHOTOGRAPHER
    @NAWANJANA_PHOTOGRAPHER 2 роки тому +9

    එ දෙන්නගේ ඔක්කොම බැලුවා එත් ඔය කතාව කිවේ නැ
    අයියා හිටපු හින්දා දැන් දන්නවා ❤️

  • @gayathrieranadika2204
    @gayathrieranadika2204 2 роки тому +10

    Thankz aiya .me katawa ahaddi mamath adaren parada wela ada ada hitiye. Eth meken mn godaaak hina una . Godaaaa pin aiyr

  • @pewdiepiexp8781
    @pewdiepiexp8781 2 роки тому +26

    මේ අය්යගෙ ex බැල්ලිත් මේකෙ ඇවිල්ල වැලලෙනව.🤢ගොන් බඩ්ඩක්🤣🤣🤣.ආදරෙයි සගෝ උබල ට🙂❤❤❤

  • @pagal_m_1017
    @pagal_m_1017 Рік тому +23

    ටික්ටොක් එකේ දාන ඇක්ශන් ඔක්කොම ඉන්ටර්විව් එකේදිත් දැක්කා... 😅

  • @Roshan-j1r
    @Roshan-j1r Рік тому +7

    නියමයි❤❤❤❤ෙදන්නම🎉🎉මම සවුදි වල ඉදන් බලන්ෙන්😊😊

  • @thuwanshakeel4291
    @thuwanshakeel4291 Рік тому +6

    Interview Ekath Supiri 🥺❤ ඔයාලා දෙන්නා හොඳ ගමනක් යන්න ඔනේ 😊

  • @sathsarasreemal9828
    @sathsarasreemal9828 2 роки тому +12

    ආස කරන ආතල්ම චරිත දෙකක් .ඉස්සරහට හොද ගමනක් යන්න සුබ පතනවා.❤️‍❤️

  • @thanu2958
    @thanu2958 2 роки тому +11

    මං ආසම දෙන්නෙක්❤🙏Best Of Luck😍

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 роки тому +15

    මෝඩ් යාලුවෝ අය්න් උනා එකම තමයි හොද නේද

  • @LukshmanUdayakumara
    @LukshmanUdayakumara Місяць тому +8

    ⁣සහෝදරයන් දෙ⁣න්නාටම ආදරෙයි❤❤❤ මගේ සුභ පැතුම් හදවතින්ම🎉

  • @Londonviews1
    @Londonviews1 2 роки тому +10

    පොලොන්නරුවේ කොල්ල්ලො දෙන්නෙක් තමයින්❤❤❤❤ආදරෙයි මචං වෙනසක් කරමු❤❤

  • @piyavi4657
    @piyavi4657 2 роки тому +7

    ටික් ටොක් බලන්න ආස උනේ මේ මල්ලිගෙ වීඩීයෝ දැකලා තමා. තව ඉස්සරහටම යං

  • @maduwa294
    @maduwa294 2 роки тому +17

    ඔව් මන් චරිතයක් උනෙ නිකන් නෙවෙයි මන් ගැලෙව්ව මගෙම කට්ට 🥺✌️✨️

  • @MalithDilshan-i8n
    @MalithDilshan-i8n Рік тому +7

    පට්ට අයියෙ ඔයාලා දෙන්නා මරුම ගැම්මක් ආ ලන්කාව හොල්ලමු හොදෙ ❤😊

  • @rashmipraveena1587
    @rashmipraveena1587 2 роки тому +8

    ආසම චරිතයක් 👍😁 හිනා වෙලාම ආසාවෙන් බලපු interview 1ක් ආදරෙයි දෙන්නටම ❤️❤️💖❤️❤️

  • @DNishantha-b8o
    @DNishantha-b8o 3 місяці тому +5

    යන අය ගියදෙන්.කවදහරි එයා පසුතැවෙයි.❤❤❤❤❤❤❤

  • @menudishna6048
    @menudishna6048 Рік тому +13

    ඔයා සමනලයෙක් නෙවෙයි ඔවා ගනනි ගන්න එපා 🥺🥺🥺🥺

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 2 роки тому +9

    කවුරු හිනාවුනත් කවුරු අතහැරියත් ඔයා ඔයගෙ ඉලක්කයට ගියානේ මල්ලි ඒ ගැන ඔයා සතුටු වෙන්න අන්න ඒකයි වෙන්න ඔනේ අපි අඩද්දි හිනා වෙන මිනිස්සු අපි හිනාවෙදි දවසක අඩනවා එක මම අත්දැකීමෙන් කියන්නෙ සුභ අනාගතයක් ඔයාල දෙන්නට ❤️🌹🌹🌹🌹🌹

  • @lakmali7304
    @lakmali7304 Рік тому +16

    මමනමි හරිම ආදරෙයි එ දෙන්නට

  • @purnimasandamali8404
    @purnimasandamali8404 2 роки тому +14

    අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ. සුපිරිම දෙන්නෙක්.

  • @senujahareshamalketh9762
    @senujahareshamalketh9762 2 роки тому +13

    ඔයාල නම් සුපිරි තරු

  • @dkdrums1830
    @dkdrums1830 2 роки тому +19

    පෞද්ගලිකව පට්ට ආසා කරන චරිත දෙකක් ♥️ ජයවේවා

  • @oshi5787
    @oshi5787 2 роки тому +8

    ඔය දෙන්නට කවදාවත් වරදින්න එපා busu sarani ❤❤❣️

  • @NadeekaShiromani-fj7lu
    @NadeekaShiromani-fj7lu 3 місяці тому +12

    මම හිතුවේ අර මල්ලිය නවය වසරේ වත් කියලා 🤣🤣🤣😂😂😂

  • @BillaBilla-oy4xi
    @BillaBilla-oy4xi Рік тому +51

    සමනලයා කියපු උන්ට දැන් කටඋත්තර නැතුව ඇති 😼❤

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 Рік тому +6

    සිරාවවටම පට්ටම ආතල් පොරවල් දෙකක්....ජය වේවා...❤️💯