Surprising My Brother with his Dream Gift! 😜🎁✨ මල්ලිට අරන් දුන්න Gift එක! 🤳💕

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 658

  • @KanishkaLakshan
    @KanishkaLakshan  2 місяці тому +206

    Link - bit.ly/3xgtQty Promo Code - KANISHKA1X

    • @PnDheshan
      @PnDheshan 2 місяці тому +3

      Oyala video danna

    • @AchalaSanjeewani-ef2mm
      @AchalaSanjeewani-ef2mm 2 місяці тому +3

      ඔය සහොදරකම හැමදාටම රුක
      ගන්න .සහොදරකම් නැති අය ගොඩක් ඉන්නවා බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️

    • @GAGANARASHMITHA-m8k
      @GAGANARASHMITHA-m8k 2 місяці тому +1

      Mgea youtube channel subcribce krnina lasisana lamyo🙂❤

    • @GAGANARASHMITHA-m8k
      @GAGANARASHMITHA-m8k 2 місяці тому +3

      Mata youtube channel akk thenva sadu bbh

    • @GAGANARASHMITHA-m8k
      @GAGANARASHMITHA-m8k 2 місяці тому +3

      Mgea profil photo clik krnina clik krla like krnina commnet krnina❤🙂

  • @ZanTax_
    @ZanTax_ 2 місяці тому +730

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල 😂❤

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 2 місяці тому +678

    aiya මල්ලිට තැන හදලා ඉවරයි ❤

  • @lattapatta7226
    @lattapatta7226 2 місяці тому +273

    කොච්චර උනත් උඹ හොඳ සහෝදරයෙක් බං වැඩි වැඩියෙන් හරියන්ඩ ඕන උබට❤

  • @methukalinsara
    @methukalinsara 2 місяці тому +139

    මල්ලි කෙනෙක් ට මේ වගේ අයියා කෙනෙක් ඉන්නවා කියන්නේ මාරම හයියක් 💗

  • @RuchiraPodi
    @RuchiraPodi Місяць тому +18

    ඇස් දෙකට කදුලුත් ආවා ❤❤❤
    මේ ලෝකේ ලස්සන ම බැඳීම ❤❤❤
    සහෝදර බැදීම❤❤❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 місяці тому +180

    නිහතමානී සතුටක් ඇති උනේ මේක බලලා මල්ලිගෙ මූන දැක්කාම ❤..ලස්සනයි වීඩියෝ එක මල්ලී ගුඩ්ලක් ❤...එකමුතු කම සුපිරි අයියගේ ..👌💜️.👉🇰🇷🇰🇷

  • @Chathuriperera-lz6rx
    @Chathuriperera-lz6rx 2 місяці тому +210

    ඔයා වගේ අයියා කෙනෙක් ලබනත් ඒ මල්ලි පින් කරලා තියෙන්න ඔනී. හැබයි මරු කොල්ලා මාර විදියට සතුටු උනා ඒ වැඩෙන් 🫂💐💗 දිගටම videos දාන්න අපි බලන් ඉන්නවා
    Best of Luck brother' s

  • @GamingSadeyayt10
    @GamingSadeyayt10 2 місяці тому +151

    අයියා කියන චරිතෙට ලොකු ආදර්ශයක් ❤❤

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 2 місяці тому +57

    උබ අයියෙක් බන්...මන් හිතුවෙනම් මල්ලි උබව බදාගනි කියලා❤උබට ජය කොල්ලො...පාරෙ යද්දි පොඩ්ඩක් උබ දිහා බලන උන්ට හිනා හරි වෙයන් පොඩ්ඩක් උබව අදුන ගන්න කට්ටිය ඉන්නවා.....මට උනත් උබව පාරෙදි සැහෙන්න හම්බ වෙලා තියෙනවා.....එහෙනම් එලම💪

  • @Mr-Ruwan-Technician
    @Mr-Ruwan-Technician 2 місяці тому +280

    යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා😅

  • @udayadissanayake3438
    @udayadissanayake3438 2 місяці тому +62

    උබ දිවුනු වේන්න හේතු උන උබගේ දකුනු අත එ උබගේ සහොදරයා මල්ලි මචං තව සලකපන් .....සතුටුයි කොල්ලෝ❤️👌

  • @VishwaNavodyea
    @VishwaNavodyea 2 місяці тому +20

    මෙහෙමයි සීන් එක උබලා yt එකේ තැන හදන් ඉවරයි. උබලා දැන් production type එකෙන් තව කොල්ලො කෙල්ලො ටිකක් දාලා next level විදිහට production ටික දුන්නනම් වස්ති, විනී වගේ මාරම population එකක් ගන්න පුලුවන් වෙයි. ❤ අපි දැන් බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒක ❤

  • @Ayesha-q6g8n
    @Ayesha-q6g8n 2 місяці тому +28

    උබ හොද සහොදරයෙක් මල්ලි එවගෙම දෙමාපියන් ට හොද පුතෙක්.උබට වරදින්නෑ ❤

  • @TharushiDasunika-em4sh
    @TharushiDasunika-em4sh 2 місяці тому +24

    අනේ ශෝක් අනේ...🥺♥️...මොනදේ කිව්වත් සහෝදර බැදීම කියන එක තරම් වෙන බැදීමක් නෑ ♥️♥️♥️

  • @nishanthinishanthi5213
    @nishanthinishanthi5213 2 місяці тому +53

    අනේ.....හරිම ශෝක් මල්ලි ඔයා මල්ලිට ගෙදර හැමෝටම ආදරෙයි .❤❤❤සුබ අනාගතයක්.❤❤❤❤😊

  • @SadaniSakunthala-s2m
    @SadaniSakunthala-s2m 2 місяці тому +3

    මුල ඉඳලා මං විඩියෝ බලනවා..දැන් කරන විදිහට බලන්න ආස හිතෙනවා..ඔයා හොද අයියා කෙනෙක්.good luck දෙන්නටම 😊😊😊😊

  • @chethanadulari3365
    @chethanadulari3365 2 місяці тому +10

    අනේ ගෙදර ඉන්න බවුවා ❤️ ආසම දෙන්නෙක් ඉතින් පොඩ්ඩෝ හොදට ඉගෙන ගන්න බුදුසරණයි ❤️😘😍

  • @Shani_bole
    @Shani_bole 2 місяці тому +2

    අනේ එ සහෝදර බැදීමට තෙරුවන් සරණයි 🙏
    හැමදාමත් ආරක්ශා කරගන්න ලෝකෙ තියන ලස්සනම බැදීම ❤❤

  • @limanyalimanya516
    @limanyalimanya516 Місяць тому +1

    අයියටයි මල්ලිටයි සියලු දෙවියන්ගෙ පිහිටයි. බුදුසරනයි තව තවත් දියුනු වේවා...

  • @Nethulikaweesha
    @Nethulikaweesha Місяць тому +2

    අනෙ ශෝක් අනෙ ඔයාලගෙ බැදිම හරිම ලස්සනයි මටත් ඇස් වලට කඳුලු අවා ඒ වගෙ අයියෙක් ලැබිම ඒ වගෙ මල්ලි , නන්ගි කෙනෙක් ලැබිම එල 👍👍👍😘😘😘

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 2 місяці тому +22

    ❤❤❤❤❤ මටනම් හරි සතුටුයි මල්ලි හිනාව දැකලා😂 ආදරෙයි දෙන්නටම 😘😘😘😘😘😘😘 බුදු සරණයි 🙏🙏

  • @amithvidanapathirana6230
    @amithvidanapathirana6230 Місяць тому +2

    හදවතින්ම ආදරෙයි අයියටයි මල්ලිටයි .ජයම වෙන්න ප්‍රාර්ථනා කරනව දෙන්නටම .❤❤❤

  • @dulithmadhushan
    @dulithmadhushan Місяць тому +2

    අඩෝ ඉවර වෙන්කන් බැලුව ❤😍 ආදරනීය සහෝදරයො හම්බෙන්නෙ පෙර පිනකට ❤

  • @Elishaangel_baba
    @Elishaangel_baba 2 місяці тому +32

    ගෑනු හොයලා දෙන්න මහන්සි වෙන්න එපා දැන් iten ඒක මල්ලි හොයා gani ඊළඟට සැරසෙන reelod දාන්න වෙනදාට වැඩිය හොයලා බලන්න ඉස්කෝලේ වැඩ කරනවාද කියලා බලන්න geem gahanavada බලන්න අයියාට දැන් කරන්න වැඩ රාජකාරි බොහෝම වැඩී අපෙන් උණුසුම් සුභ පැතුම් 😂😂😂😂😂😂 ඒක නෙමෙයි කියන්න amthak වුණා oyalage රංගනය හොඳයි ඉතා හොඳයි කුණු harapa නැත්නම් ඒවා chuttak අඩු කරමු නේද පුතේ ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 2 місяці тому +2

    ❤❤ සුපිරි සහෝදරයෝ දෙන්නෙක්.. ආදරෙයි දෙන්නාටම ❤❤❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Місяць тому +4

    Normal video එකක් වුනත් අපිට බලන්න ආසා හිතෙන විදියට edit කරලා තියෙනවා 😂💔👌 ඇත්තටම ඒක මරු හැබැයි 😂😂💔👌

  • @Mano-2025M
    @Mano-2025M 2 дні тому +1

    අනේ මටත් ඕන ඔයා වගේ සහෝදරයෙක් 😂😂😂👍👍👍🔥🔥🔥

  • @wonderheart99
    @wonderheart99 2 місяці тому +58

    ඇයි බොල පොඩි කොල්ලා නැති නම් කොහොමද ඔය චැනල් එක කරන්නේ😅... මදි ඔය තෑග්ග

  • @Ruwanithakshila-l7p
    @Ruwanithakshila-l7p 2 місяці тому +2

    Aneee 🥺❤️
    ඒ වගේ අයියා කෙනෙක් 🥰

  • @Kanchana183
    @Kanchana183 2 місяці тому +2

    සහෝදරකම් හරි ලස්සනයි .පොඩ්ඩා හරි අහින්සක පාටයි.❤❤

  • @menolisathsarani8241
    @menolisathsarani8241 2 місяці тому +4

    අනේ මරු අයියා...ගිය අවුරුද්දෙ නන්ගිට ගිටාර් එක දුන්න විදිහෙන්ම මට තේරුනා සහෝදරකම...🥺🥺🥺🥺❤❤❤❤❤

  • @maheshkumara4745
    @maheshkumara4745 2 місяці тому +32

    උබ මාර කොල්ලෙක් බන්❤❤️ මගේ එකා

  • @MaDu-h317v
    @MaDu-h317v 2 місяці тому +45

    මාව නම් ඔහොම සප්‍ර‍යිස් කරන්නේ බාල කෙනා තමයි...🥺

    • @MaDu-h317v
      @MaDu-h317v 2 місяці тому +7

      එයාව එහෙම සතුටු කරන්න බැරි එක ගැන මට දුකයි

    • @KanishkaLakshan
      @KanishkaLakshan  2 місяці тому +1

      ​@@MaDu-h317v 🥹💖💖

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 місяці тому +10

    පව් බන් අහිංසකයා. මේ චැනල් එක ගොඩදාගන්න ඌ මාරම සපෝට් එකක් දුන්නේ

  • @MaheshiSeuwandi-m5p
    @MaheshiSeuwandi-m5p 2 місяці тому +6

    ඇත්තටම ඔයා නම් සුපිරි අයියෙක් ඈ.....👌

  • @Evonbabha
    @Evonbabha 2 місяці тому +8

    ඇත්තමයි ඔයා මාර සහෝදරයෙක් ඇත්තමයි වටිනව ❤️❤️❤️❤️

  • @KeenaMethiw-mw7dv
    @KeenaMethiw-mw7dv 2 місяці тому +21

    ඒ මල්ලි නම් මාර ම Lucky ❤❤❤

  • @Kavee726
    @Kavee726 2 місяці тому +19

    අනෙ මල්ලියගෙ සතුට❤❤❤

  • @Chamilaniroshani839
    @Chamilaniroshani839 2 місяці тому +6

    ඔයා වගේ අයියා කෙනෙක් ලබන්න මල්ලි පින් කරලා තියේ.. ඔයාගේ videos වලට ආසයි.. ඉක්මනට තව video එකක් ගේන්න 👍

  • @AdmiringAntenna-if9xg
    @AdmiringAntenna-if9xg 2 місяці тому +20

    පොඩ්ඩගේ සතුට 😊😊

  • @ChamilaBandaranayake
    @ChamilaBandaranayake 2 місяці тому +6

    Oya shok aiya kenek ane ❤❤❤❤

  • @පොඩ්ඩිකෙල්ල
    @පොඩ්ඩිකෙල්ල 2 місяці тому +6

    පෝන් එක අත්ගාපු විදිය පවු අනේ සතුටින් ඉන්න හැමදාම හරියන්න ඕනේ❤

  • @H.PAnuradika
    @H.PAnuradika 2 місяці тому +6

    අනේ ඔයා වගේ අයියෙක් ලබන්න ගොඩක් පිං කරලා තියෙනවා ඔයාගේ මල්ලි....ආදරේයි ❤❤❤

  • @gayanpresad7071
    @gayanpresad7071 Місяць тому +3

    මල්ලි නති උනොත් උබ හොයන්නත් na😂😂 ජය වෙවා❤

  • @achinihamesha1455
    @achinihamesha1455 2 місяці тому +10

    Anee malayage muna😢❤❤❤❤
    Aiya niyama aiyek ne ❤

  • @Nipun-k-09
    @Nipun-k-09 2 місяці тому +4

    ඊලග වීඩියෝ එක මල්ලි හොදටම රගපායි ඈ 😁❤️

  • @thiliniwasana1007
    @thiliniwasana1007 2 місяці тому +8

    Oyala dennata godak adarei. Aiya mallita godak adarei neda. thawa thawath video aran enna kiyla suba pathanawa. Sathutin inna bs..

  • @AdmiringAntenna-if9xg
    @AdmiringAntenna-if9xg 2 місяці тому +32

    😂😂😂😂 අම්මෝ සුපිරි සුද්දා යාලුවගේ දෝණි කේස් නේත😂

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp 2 місяці тому +178

    Phone එක හරි විදියට පාවිච්ච් කරන්න. Phone එකට ඇබ්බැහි වෙලා මට ගොඩක් දේවල් නැති උනා 💔

    • @achinihamesha1455
      @achinihamesha1455 2 місяці тому +25

      Mn al aurudu 5k ma liyano😂😂😂

    • @AI_Society_Talks
      @AI_Society_Talks 2 місяці тому

      @@achinihamesha1455 math 🥲🥲

    • @thashmidulanya1710
      @thashmidulanya1710 2 місяці тому

      ​@@achinihamesha1455Ado ado hena hahana atta. Matath okamai une. Aurudu 16kma gedarin 4n ekak nodi korona nisa 4n ekak aran dunna. Dan aurudu 5k thisse al liyanava 😢😢 mata dan 21k yakuuu. Exam ekata davas 25k tiyagena adath youtube eke.

    • @h_i_m8836
      @h_i_m8836 2 місяці тому

      ​@@achinihamesha1455 අඩෝ මාත්....😭💔
      කාලද බන්

    • @hardikfan22
      @hardikfan22 2 місяці тому

      ​@@achinihamesha1455addeh mn wage kttiy thw innw ehnm🥲

  • @sithumudara9460
    @sithumudara9460 2 місяці тому +4

    Aththatama maara සතුටුයි සහෝදර kamata❤❤❤❤❤

  • @OshadhiAnuththara-z4t
    @OshadhiAnuththara-z4t 2 місяці тому +10

    ඔයා හරි ආදරණීය සහෝදරයෙක්❤🥺

  • @LakshaniNawodya
    @LakshaniNawodya 2 місяці тому +8

    පාඩම් කරනගමන් strees released කරගන්න ආවා 😂 පට්ට ❤මටත් අයියෙක් ඕනී 😩❤️‍🔥

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 2 місяці тому +2

    අනේ මරු අයියා මොනා කිව්වත් මල්ලිට පට්ට අාදරයක් තියෙන්නේ එ්ක පේනවා 🥺🥺 මටත් අයියා කෙනෙක් හිටියනම් ඔයා වගේ 🙂❤

  • @Thisaratharanga
    @Thisaratharanga День тому

    Uba Hoda Aiya Kenneka bn ❤❤❤❤❤❤❤ uthuranna hari yanna one❤❤❤

  • @SadeepaTharusha
    @SadeepaTharusha 2 місяці тому +6

    Ikmanatama video ekak danna aiye ❤

  • @BhagyaUdani-p5m
    @BhagyaUdani-p5m 4 дні тому

    Ee sahodarakama nam shok..ehema aiya kenek labannath pin karala thiyenna one❤❤

  • @PamodiBhagya-mw1xb
    @PamodiBhagya-mw1xb 2 місяці тому +8

    නියමයි නියමයි ඔයාගෙ වැඩේට සහයෝගයක් දෙන්න ඉන්නෙ මල්ලිනෙ ❤

  • @dineshdhanushka6964
    @dineshdhanushka6964 2 місяці тому +8

    Gedara hamogema sathuta gana oya hithanawa.oya harima nihathamaniy.oyata budu saranay.

  • @Sithuva_official
    @Sithuva_official 2 місяці тому +9

    Kanishka ayiyanm supiri ayiya kenk❤

  • @Gumiho-m2u
    @Gumiho-m2u 20 днів тому

    අපේ අයියා මට ඉන්න තිබ්බ ගේ උගේ නමට ලියන් මාව එලියට දැම්මා . ඒ අතින් උබනම් නියම සහෝදරයෙක් කොල්ලා ජය වේවා . ❤

  • @nadeshamadushani
    @nadeshamadushani 2 місяці тому +6

    අනේ❤❤..හරිම ආදරනීය පවුලක් ❤❤❤

  • @SajanimadhurangiSajanima-yb3wr
    @SajanimadhurangiSajanima-yb3wr 2 місяці тому +7

    ඇත්තටම ඔයා වගේ අයියෙක් ලබන්න ඒ මල්ලි පිං කරලා තියෙනවා 💜

  • @Rameesha-fs8sz
    @Rameesha-fs8sz 2 місяці тому +13

    සුපිරි වීඩියෝ එක 😊😊❤

  • @RashmiGimhani-y3z
    @RashmiGimhani-y3z Місяць тому

    දෙන්නටම ආදරේ බ්න් ❤ඔයාලා දෙන්නනම් පට්ට

  • @Piumiridmika
    @Piumiridmika 2 місяці тому +6

    Happy birthday malli🎉🎉🎉🎉mallita adunne ubata thama thani aheta adune😂😂😂

  • @Gna770
    @Gna770 2 місяці тому +6

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ishu2169
    @Ishu2169 Місяць тому

    යකෝ නිකම් මට හම්බුනා වගේ සතුටුයි 🎉,හොද සහෝදරයෙක් ❤

  • @vimalshaniruwanmali7372
    @vimalshaniruwanmali7372 2 місяці тому +9

    Ekatanm adun hode ❤❤

  • @MAARAYAA-w1x
    @MAARAYAA-w1x Місяць тому

    සුපිරි බන්❤❤❤

  • @JanadariJayalath
    @JanadariJayalath 22 дні тому

    ane shok aiya kenek .mona de unath sahodara kama tharam watina deyak ne .❤❤

  • @Roshipriya-h8w
    @Roshipriya-h8w 2 місяці тому +2

    අනේ 😊 ❤❤ ඔයා නම් නියම අයියා කෙනෙක්

  • @AsankaNamal-u1w
    @AsankaNamal-u1w 2 місяці тому +8

    ayya matayt then hadl livryi yassi😍😍😍😍😍

  • @Ghost-q9e
    @Ghost-q9e 2 місяці тому +1

    කොල්ලො ගැම්මක් අල්ලපං😊

  • @MAARAYAA-w1x
    @MAARAYAA-w1x Місяць тому

    අයියානම් හොද පොරක්❤❤❤❤

  • @NirmalaRajapaksha-pg4nl
    @NirmalaRajapaksha-pg4nl Місяць тому

    ඒ ආදරේ 💖💖💖 බුදු සරණයි ඔයාලට.

  • @Lakshitha-x2x
    @Lakshitha-x2x День тому

    Niyamai machan

  • @chandimalchandimal5739
    @chandimalchandimal5739 Місяць тому

    හැමදාම දෙන්න එක මුතුව සතුටින් ඉන්න

  • @Akiladinesh1998
    @Akiladinesh1998 2 місяці тому +3

    අද නම් වෙලාවට head set එක දාගෙන බැලුවේ 😂😂😂😂😂😂😂

  • @SandaliTaruka
    @SandaliTaruka Місяць тому

    පොඩි අයියා මරු❤

  • @ishanmaduranga6026
    @ishanmaduranga6026 2 місяці тому +1

    Mallitha wada matha sathuthui ban.❤

  • @asithahari1582
    @asithahari1582 2 місяці тому +3

    ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් fone එකද හොයන්නෙ එහෙනම් මල්ලීත් අපේ සෙට් එකේ එකෙක්🎉

  • @Ishanlakshika
    @Ishanlakshika 2 місяці тому +20

    අම්මෝ මන්නම් සැම්සුන්ග් පෝන් එකක් ගත්තෙත් සෑහෙන ගේමක් දීලා

  • @nethmi..
    @nethmi.. 2 місяці тому +3

    අනෙ එයාගෙ සතුට .. 😘

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 2 місяці тому +5

    Patta ❤✌️😉

  • @imeshalakmai4818
    @imeshalakmai4818 13 днів тому

    Menna aiyala 🥰💝

  • @Nethmi_Nuwandara
    @Nethmi_Nuwandara 2 місяці тому +2

    අඩෝ මරැ බන් ❤️

  • @TheNatureLover-world
    @TheNatureLover-world 2 місяці тому +1

    මට හම්බුනා වගේ
    මට දැනුනෙ. ඒ තරම සතුටුයි.🌟🥰💜

  • @SheranthiFranando
    @SheranthiFranando Місяць тому

    Maru අප්පා😂😂😂

  • @Lorenzshano
    @Lorenzshano 2 місяці тому

    අනේ ඔය බැදීම හරි ලස්සනයි අයියේ.❤

  • @Ravinduwikramasingha
    @Ravinduwikramasingha 2 місяці тому +3

    Gammak thama❤

  • @MR..SUDDA..1
    @MR..SUDDA..1 Місяць тому +1

    අනගතය අදුරු උනත් මල්ලි වෙනුවෙන් විකුණන්න

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 місяці тому +2

    ❤❤❤❤❤ Oyala denna shook 😂😂🤣🤣🤣

  • @Dvhjhdfjhc
    @Dvhjhdfjhc 2 місяці тому +1

    Oka etrm hoda gift ekknm newei rajo. Anyway love you ❤

  • @sewwandisaranga958
    @sewwandisaranga958 2 місяці тому +5

    2 nd comment❤❤❤❤❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 Місяць тому

    අනේ හරිම ආදරනීයයි.❤❤❤❤❤❤

  • @Hiroshana360_
    @Hiroshana360_ 2 місяці тому +11

    නංගි පව් 😑.. දෙන්නටම අරන් දෙන්න තිබ්බේ

  • @AnjalikaUdayangani-oc2tk
    @AnjalikaUdayangani-oc2tk Місяць тому

    ගැම්මක් තමයි

  • @kumarakumara3001
    @kumarakumara3001 Місяць тому

    😍😍😍😍♥️♥️♥️ හීනා ගිහින් පන යනවා

  • @ChathuRanathunga-f5t
    @ChathuRanathunga-f5t 2 місяці тому +4

    මල්ලි ❤