@AsirimathVishwaya මීට වඩා හොයල බලල අදහස් දක්වපං මලේ. ඒක එහෙම තමයි කියල හැම අවුරුද්දෙම නිරීක්ෂණය කරල අත්දැකීමෙන් දන්න මට මේ උත්තරය පිළිගන්න බැරි නිසා ඒ ඇයි කියල හෙව්වා. ඒකට හේතුව මේකයි. The December sky is often considered one of the most beautiful for stargazing because of the clear, cold winter air which allows for less atmospheric haze, making stars appear brighter and sharper, with prominent constellations like Orion, Taurus, and Gemini being particularly visible during this time, especially in the Northern Hemisphere; essentially, the combination of less light pollution and the position of our galaxy in the winter sky creates a stunning view of the stars.
3:24 උඹ කියන එක වැරදියි නේද මල්ලි
අඩේ ඔව්මයි නේද? පොඩ්ඩක් දෙපැත්ත මාරුවෙලා. කියන්න ඕනේ "හබල් දුරේක්ෂයට සොයාගන්න බැරි වෙච්ච දේවල් වෙබ් දුරේක්ෂය සොයාගන්නවා" කියල නිවැරදි වෙන්න ඕනේ. බොහොම ස්තුතියි වැරැද්ද පෙන්නුවාට මිත්‍රයා!
@@AsirimathVishwaya U re great ❤️❤️❤️🎉
❤
😂😊
ඔයාගෙ වීඩියෝ අපි හැමදාම බලනව මල්ලි .දියුනු ජීවීන් ගැනත් වීඩියෝ එකක් ගේන්න අපි අාසාවෙන් බලන් ඉන්නව .
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසිරිමත් විශ්වයක්❤
ඇත්තටම මම මාරම ආසයි මෙි දේවල් කියලා දෙනවට,🙏
Great video.🌌👍
Thank you for the informations.🌌❤
ඒ මන්දාකිණියේ කොච්චරනම් ජීවීන් ඇත්ද 🥀
tharu nill patai rathu paatai paata dekakin peenawa neh mainly ,
ee paata wenas weema wenne tharuwaka aayu kaaalay anuwada nathnm dopler aachanayaya hethuwenda
(pothaka aayu kalaya anuwa kiyala thibba , dopler hinda kiyala sir kenek kiyuwa)
ඇයි හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසයේ අහසේ තරු වෙන මාසවලට වඩා වැඩි දීප්තියක් දක්වන්නේ?
එහෙම එකක් නෑ, සමහර ග්‍රහලෝක ඒ කියන්නේ අගහරු වගේ ඒවා නම් දෙසැම්බර් මාසෙට ටිකක් පැහැදිලිව පෘථිවියට පේනවා. නමුත් වැහි අදුර නැති, චන්ද්‍රයාගේ දීප්තිය අඩු දවස්වල ඕනෑ තරම් තරු දැකගන්න පුළුවන්
@AsirimathVishwaya මීට වඩා හොයල බලල අදහස් දක්වපං මලේ. ඒක එහෙම තමයි කියල හැම අවුරුද්දෙම නිරීක්ෂණය කරල අත්දැකීමෙන් දන්න මට මේ උත්තරය පිළිගන්න බැරි නිසා ඒ ඇයි කියල හෙව්වා. ඒකට හේතුව මේකයි.
The December sky is often considered one of the most beautiful for stargazing because of the clear, cold winter air which allows for less atmospheric haze, making stars appear brighter and sharper, with prominent constellations like Orion, Taurus, and Gemini being particularly visible during this time, especially in the Northern Hemisphere; essentially, the combination of less light pollution and the position of our galaxy in the winter sky creates a stunning view of the stars.
එක එක මංදාකිණිවල එක එක ග්‍රාහලොකද තියෙන්නෙ ඒ මංදාකිනිවලත් ජිවින් ඉන්න පුලුවන් ද නැත්තම් අපේ මංදාකිනියේ විතරද😢
ඔව් ! අපේ මන්දාකිනියේ පමණක් නොවේ ජීවීන් සිටින්නේ අනිවාර්යයෙන්ම ! අනෙකුත් ලෝක වලත් සම්බුදු රජානන් වහන්සේලා බිහිවේ ! නමුත් වරකට මුලු විස්වයේම එක ලොව්තුරා බුදු රජානන් වහන්සේ නමක් පමණයි බිහිවෙන්නේ ! පන්ලක්ස දොළොස් දහස් විසිහත් නමක් සම්බුද්ධ රජානන් වහන්සේලා විස්වයේ බිහිවී පිරි නිවන් පා වදාළ සේක ! අපගේ පෘථිවියේ පමණක් 27 නමක් සම්බුද්ධ රජානන් වහන්සේලා බිහිවී පිරි නිවන් පා වදාළ සේක !
Superb!.😎👍
nice video
merry christmas🎄
ඇන්ඩ්‍රෝමීඩා ක්ෂිරපථයේ ගැටෙනවලු නේද. එතකොට විනාශයක්ද වෙන්නේ
Video එකක් දාල තිබ්බා ඒ ගැන..
ඔව් ඒක වෙන්න ලොකු කාලයක් තිබෙනවා
විනාශ වෙන්නෙ නෑ 😮💨
සම්බාවිතාව ඉතා කුඩායී...😪
ගැටිල එක මන්දාකිනියක් බවට පත් වෙනව. දැනට andromeda galaxy එක light year 2.5 million දුරින් තියෙන්නෙ. බය වෙන්න එපා දැම්ම වෙන්නෑ.🥲
Math asaye
ඇන්ඩොමීඩා මැනිකට ටෝච් එලිය ඇල්ලුවා 😌
මේ dewal wasara miliyana ganan walin kiyanna ba mewala kalaya kiyanne kalpa walin
එක එක විදියට කියන්න පුළුවන්, ආලෝක වර්ෂ, කල්පය, භද්‍ර කල්පය, අසංකය
Marry christmas
Oya maha pepuruma keyanne mokakda ? Peperuwe mokakda. Puluwan nam pelethurak kotanna.
මහා පිපිරුම කියන්නේ විශ්වයේ ආරම්භය සිදුවීම. ඒක න්‍යායක් පමණයි
5:33 ee app eka mokadda
stellarium
Ado Thank you machan 🔥, Mn download kara gatta
විශ්වයේ ලග පාත අපට වඩා දියුණු ජීවීන් ඉන්නවනම් මේ වෙනකොට උන් අපිව හොයාගෙන,ලගපාතනම් කවුරුත් නෑ වගේ..
❤❤❤😊
Brother, What's the application name ?
Stellarium
👍👍
👌👏👍
❤❤
Owage minissu innw atida 🙄
සිකුරු ග්‍රහයා වගේම හොදට දීප්තිමත්ව තියෙන අනෙක් ග්‍රහ වස්තුව එතකොට අගහරු ද😮මටත් ඒක හිතුනා ඊයෙනං.
බ්‍රහස්පති
Mars රතු පටින් අහසේ දිස් වන්නෙ.
❤😮
❤❤❤❤❤😮😮
Musawada veramuni sikkapadan samadiyamii.. jvp
සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාධියාමී 😁
💥@@AsirimathVishwaya💥😁😂
@@SajithWijerathna-s9g 😂😂😂
මේ මන්දාකිනි දැන් තියනවාද මිරැගුවක්ද
තවම තියෙනවා
@@AsirimathVishwayadiynu jewn inna puluwan neda❤
අපි විශ්වයේ තනිවෙලාද ????😢
nha❤
පියවී නම් ඉතින් ඇස පේන්නෙ නෑනේ ඇයි පියවිලානේ ආලෝකය අවකාසය වාතාස්‍ර්‍ය කියන හේතු තුනේ ගන ද්‍රව වශයෙන් යමක් තියෙනවා කියන මානසීක ආතතියෙන් පෙලෙන්නන් පෙනීමට බාහිරින් යමක් ඇතැයි යන ද්‍රිෂ්ටිවාදයේ ප්‍රලාපය ලෝකෙට කියන්න උත්සාහ කෙරුවට ආපහු හැරී ඔය කියන ඩෘෂ්ටිය පහදන්න එතකොට කීමට යමක් නාම වශයෙන් රූප හදුන්වන්න බැරිවේවි.
( මුසා වාදා වේරමනී) කියමනේ තේරුම පැහැදිලි වේවි එතකොටවත් ශික්ෂා පදය යනු කුමක්ද අරුථ තේරෙයිද මන්ද මෝඩ කමත් සීමාවකට තියාගන්නවත් උත්සාහවත් වෙයල්ල වත් කෑවට මොලේ කළදක් නැති විද්‍ය අක්ඤානයෝ
@@bandarahitiwalawwe12 ඔයා ඔය කියපු දේවල් ඔයාටවත් තේරෙනවද? කොටින්ම කිව්වොත් ඔයාට සමාජ මාධ්‍ය භාවිතය තේරෙන්නේ නැහැ. UA-cam එකේ Video තිබෙන්නේ කැමති නම් බලන්න. FB එකේ වගේ එම වීඩියෝ නිකන් ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් ඔබ කියන තරම් බුද්ධිමතෙක් නම්, මේ තරම් පිස්සු විකාර වීඩියෝවක් ඇයි ඔබ ක්ලික් කරලා බැලුවේ. ඔබගේ වටිනා කාලය අපතේ ගියා කියලා තමයි මට නම් හිතෙන්නේ.
❤
❤❤❤