විශාල මන්දාකිණියක් අධික වේගයෙන් ක්ෂීරපථය දෙසට පැමිණෙයි - අපිට බේරෙන්න පුලුවන්ද ? Andromeda Milky Way

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 182

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan Місяць тому +54

    නිතරම වෙනස් වීම විශ්වයේ
    ස්භාවයයි❤❤
    🌤️⭐🪐🌠⚡🌈️🌌
    🌤️⭐🪐🌠⚡🌈️🌌

    • @student-self9
      @student-self9 Місяць тому +12

      විශ්වයෙ නෙමෙ යතාර්ථයේ ස්වභාවය ....

  • @KumaraAthapaththu-s5e
    @KumaraAthapaththu-s5e Місяць тому +15

    ටිකක් අමාරු මාතෘකාව ක් , ඒත් වැදගත්ම දේවල් ටිකක්

  • @warunamadhusankha99
    @warunamadhusankha99 Місяць тому +16

    වැදගත් කරුණු ටිකක් ... ❤ Astronomy , 🇱🇰🇺🇲

  • @chathurangamanjula-s7j
    @chathurangamanjula-s7j Місяць тому +9

    Andromeda astro ❤channel eke aiyage katahada මම ආසම චැනල් එකේ කෙනෙක් මේකෙ වොයිස් කරාම ❤ නියමයි

  • @amiladanushka3012
    @amiladanushka3012 Місяць тому +19

    කටහඬ හොඳටම made ko පරණ කටහඬ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VihangaPehesara-uc3tx
    @VihangaPehesara-uc3tx Місяць тому +4

    අද නම් පොඩ්ඩක් කටහඩ වෙනස් vishma Lokaya ❤

  • @AstronomyAstrophysics-h7f
    @AstronomyAstrophysics-h7f Місяць тому +14

    මේ andromeda astro නේද මරු මරු ❤

  • @MovieToons.07
    @MovieToons.07 Місяць тому +22

    කටහඩ ගොඩක් වෙනස් වෙලානෙ අයියෙ🤔

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Місяць тому +8

    මම එක 😊🎉❤

  • @buddinianupama9509
    @buddinianupama9509 Місяць тому +7

    Thank you 🙏❤

  • @nishanthadeshapriyakuruppu2297
    @nishanthadeshapriyakuruppu2297 Місяць тому +3

    ඇන්ඩ්‍රෝමීඩා සහ ක්ෂිරපථය අතර තියෙන දුර ආලෝක වර්ෂ 2.5 ලෙස දැක්වීම් වැරදි එක මිලියන 2.5ක් වෙන්න ඕන.

  • @indikapradeep9031
    @indikapradeep9031 Місяць тому +5

    Andromeada astro නේද මේ .❤ ඒකත් බලනව 😊😊😊

  • @slsggamer8970
    @slsggamer8970 Місяць тому +4

    ඒක මාරයි ඈ

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Місяць тому +7

    නොමැරී ජීවත් වුණොත් ඇස් දෙකෙන්ම දකින ලැබෙයි

  • @k.h691
    @k.h691 Місяць тому +3

    පට්ට.👊

  • @shentvbollywood
    @shentvbollywood Місяць тому +18

    කටහඬ හොයන http ල ටික නැද්ද දැන් 😂😂😂✋😅

    • @madushkalakmal4674
      @madushkalakmal4674 Місяць тому +4

      උන් නම් සාපයක්.....උන් හොයන්නෙ ගායකයෙක්...😂

    • @shentvbollywood
      @shentvbollywood Місяць тому +1

      @madushkalakmal4674 😂😂ඕ

  • @radikapiyumal
    @radikapiyumal Місяць тому +6

    මේ කටහඩත් මරු අහ් ❤

  • @RavishanGunarathna
    @RavishanGunarathna Місяць тому +14

    පෙන්ගල් සුලිකුනාටුව ගැනත් video එකක් ගෙන්නකො 😶‍🌫️🙏

  • @Chamiyaofficial-cx4yp
    @Chamiyaofficial-cx4yp Місяць тому +3

    පරන කට හඩ ඔනෙ🥺🥺🥺🥺💔

  • @chandimashan9573
    @chandimashan9573 Місяць тому +5

    දැන් අපේ ජෝතිර්‍යවේදියෝ ටිකට හොදයි තරු වැඩි වෙලා නේ. වැඩ වැඩි වෙයි.

  • @ManjulaJayashantha
    @ManjulaJayashantha Місяць тому +3

    😮😮😮 0:12 0:12 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ccschannal7641
    @ccschannal7641 Місяць тому +10

    අද කටහඩ නිකන් මොකක්ද වගේ

  • @dineshbandara5194
    @dineshbandara5194 Місяць тому +22

    මන්දාකිණි දෙක ලංවෙනකොට ඔය වේගය වෙනස් වෙන්න පුළුවන් නේද..

    • @ඉෂාරඋපුල්
      @ඉෂාරඋපුල් Місяць тому +10

      ඔව් වේගය තවත් වැඩිවෙනවා නේද.ආකර්ෂණ බලය වැඩිවෙනවා ටික ටික

  • @ඉෂාරඋපුල්
    @ඉෂාරඋපුල් Місяць тому +32

    ආලෝක වර්ෂ මිලියන හැත්තෑවක් දුරින් තියන මන්දාකිණි දෙකේ ඡායාරූප ඇත්තටම අවුරුදු මිලියන හැත්තෑවක් පරණ ඡායාරූපයක් .ඒක මේ වෙද්දි කොච්චර වෙනස් වෙලා ඇතිද

    • @vinzy_24
      @vinzy_24 Місяць тому +2

      Ow mai neda 😂

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya Місяць тому +2

      තව අවුරුදු මිලියන හැත්තෑවකින් හරියටම බලාගන්න පුලුවන් කොච්චර වෙනස් වෙලාද කියලා 😎

    • @ඉෂාරඋපුල්
      @ඉෂාරඋපුල් Місяць тому +1

      @@Isuru_Jeewapriya එතකොට කොච්චර වෙනස් වෙලා ඇතිද 😅

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya Місяць тому +1

      @@ඉෂාරඋපුල් සෑහෙන හිතන්න වෙයි වගේ 🌜

  • @SamanSaman-e9f
    @SamanSaman-e9f Місяць тому +1

    කවදාවත් නොවෙන දේවල් අවුරුදු මිලියන ගන්න වලින් කියන්නේ බලාගෙන හිටිය වගේ මේ බලන අපියි මෝඩයෝ 😂

    • @bulletclubfans1157
      @bulletclubfans1157 Місяць тому

      ඉතින් නොබලා හිටපන්කෝ 😂

  • @sawi-l3o
    @sawi-l3o Місяць тому +1

    මහලොකු දෙයියන්ට කියපංකෝ ඕක නවත්තන්න කියලා 😂😅

  • @mrcrazysl6402
    @mrcrazysl6402 Місяць тому

    1982 ආර්ජන්ටිනා - බ්‍රිතාන්‍ය යුඩ්ඩය ගෙන වේඩියෝ එකක් ඕනි

  • @sanarayaddehige
    @sanarayaddehige Місяць тому

    me mandakini 2nma aluth grahalokath hadei pruthiwiyata passe aluth jeewayan thiyena grahaloka bihiwei☺

  • @hirunadeemantha6764
    @hirunadeemantha6764 Місяць тому +4

    'Andromeda astra' channel eka karana kenage voice ✨️

  • @madusanka_wijewardana
    @madusanka_wijewardana Місяць тому +2

    ඒ කියන්නෙ පෘතුවියෙ ගුරුත්වය අඩුවෙලා අපිට පාවෙන්න හැකියි

    • @ChukkyMs
      @ChukkyMs Місяць тому +1

      පාවෙන්න වෙන්න කලින් මැරෙනවනෙ 😂

  • @Kalharathilina
    @Kalharathilina Місяць тому +4

    Ha

  • @suranjanawarnasuriya9819
    @suranjanawarnasuriya9819 Місяць тому

    Kata hada kannada .....damunai වැදගත්

  • @MNKBRO5809
    @MNKBRO5809 Місяць тому +4

    මේක වෙද්දි අපි කීපාරක මැරිලා ඉපදේයිද දන්නෑ😢

  • @info_.
    @info_. Місяць тому +1

    කට හඩ මරු

  • @teekshana_777
    @teekshana_777 Місяць тому +2

    මෙ වගෙ සීරිස් අනික් කටහඩින් ගේනවනං කැමතියි ❤️

  • @MrSeeker1234
    @MrSeeker1234 Місяць тому +159

    කෝ හැමදාම කටහඬ හොය හොයා අතේ ගහන සෙට් එක 😂

  • @wishwaesa3042
    @wishwaesa3042 Місяць тому

    Me පුතා වගේ 😊

  • @OmikaWickramasuriya
    @OmikaWickramasuriya Місяць тому +1

    1st 👍

  • @Ureshka
    @Ureshka Місяць тому +1

    ඒ වුණාට ප්‍රවෘත්තිවලට කිවුවෙ නෑනෙ.ඔයා කොහොමද ඔය කරුණු දැනගත්තේ?🤔

  • @sathsaralakshan3610
    @sathsaralakshan3610 Місяць тому +1

    මේ andromeda astro channel එකේ කෙනාගේ voice එක නේද 👀

  • @Shelby-p3x
    @Shelby-p3x Місяць тому

    oken wishawaye prasaranayata haniwenna puluwan neda?

  • @JjjJjj-m5g
    @JjjJjj-m5g Місяць тому

    එතකොට අපි මොන මන්දාකිනියකද ඉන්නේ😢 ඕන්න ඕකනේ ප්‍ර්‍රශ්නේ

  • @SanithuGethmin
    @SanithuGethmin 28 днів тому +1

    Mu kiyn dewl wunnm api thama mihipita inn ek gnth pudumai😒

  • @JagathNalaka18
    @JagathNalaka18 Місяць тому +1

    😮❤

  • @Rcriders-p3y
    @Rcriders-p3y Місяць тому

    Earth core eka disabled karala planet eka mars planet wage karanna puluwan kohomada kiyala hithana mama

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Місяць тому +1

    මේ සියල්ල බොරු

  • @sajitharukshan
    @sajitharukshan Місяць тому

    Karunakara kakin kata hada denna

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Місяць тому +1

    😯

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g Місяць тому

    👊👊👊❤❤❤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Місяць тому

    සමහර දේවල් මවා පාමින් ඔවුන් විවිද වෙනස් කම් කරනවාද විය හැකියි.

  • @0wassana0
    @0wassana0 Місяць тому +2

    Hellow .ko ape katahada😢

  • @bestpacific-t3y
    @bestpacific-t3y Місяць тому

    DINUJAYA KARUNARATHNA

  • @dinoddewmila4690
    @dinoddewmila4690 Місяць тому +1

    ක්ෂීර පථය=කිරි පාර

  • @SameeraAlawaththegama
    @SameeraAlawaththegama Місяць тому

    Hypervilocity star එකක් කොපමණ size ද

  • @Dinesh-r5z5p
    @Dinesh-r5z5p Місяць тому +12

    හ‍රි බන් . එතකොට අපි දැන් මැරෙන්ද යන්නේ 😂

    • @Kavishkanirmal960
      @Kavishkanirmal960 Місяць тому +3

      Oo

    • @vinzy_24
      @vinzy_24 Місяць тому +3

      Hikennai යන්නෙ 😂

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 Місяць тому +2

      Oka awath nethath merenwa bn

    • @bulletclubfans1157
      @bulletclubfans1157 Місяць тому +2

      තෝ කොහොමත් මැරෙනවා 😂😂

    • @KaumadiHansika-y7x
      @KaumadiHansika-y7x Місяць тому +2

      අපි කොහොමත් හැමදාම ජීවත් වෙන්නෙ නැහැනේ 😊

  • @NawodYomal
    @NawodYomal Місяць тому +1

    Kthahada ko

  • @pasindulakmina7454
    @pasindulakmina7454 Місяць тому

    ❤🎉

  • @ShashikaAvishka-q3o
    @ShashikaAvishka-q3o Місяць тому +3

    Ub oka enn kalim baya krnone

    • @ChukkyMs
      @ChukkyMs Місяць тому

      එන්න කලින් කෝමත් මැරෙනවනෙ 😹

  • @shentvbollywood
    @shentvbollywood Місяць тому +2

    ඕවා අස්සෙ ජීවය තියෙන ග්‍රහලෝක කොච්චර ඇතිද 🙄

    • @lahirurathnajith6668
      @lahirurathnajith6668 Місяць тому

      අනේ බොරු නොකිය හිටපන් ගොනා..

  • @AkalankaDesilva-ox7os
    @AkalankaDesilva-ox7os Місяць тому

  • @GanukaKavishka
    @GanukaKavishka Місяць тому +1

    Me ara youtube channel ekak thiyena aiyage kata hada neda🤔

  • @Pramuditha_FF
    @Pramuditha_FF Місяць тому +1

    Voice set ne...😒

  • @dilanatapattu4090
    @dilanatapattu4090 Місяць тому +2

    ඕක අව්රුද්දක් විතර පරණ news එකක් නේ 🤦‍♂️

  • @KalanaWishwajith
    @KalanaWishwajith Місяць тому

    කාලගුණ vidyaa dapaartamantuwa අන්තිමයි ❤😂🎉😢😮😅😊🤢🤧🤢🤕🤒🥵🥶😤😡😠🤬😈👿👹️👺

  • @CombatGear-xl2pt
    @CombatGear-xl2pt Місяць тому +1

    මන්දාකිණී කියන්නෙ චක්‍රාවාට වලට තවත් නමක්. බිග්බෑන් තියරි එකට අනුව චක්‍රාවාට නිතරම එකිනෙකින් ඈත්වෙනවා. ඒ අනුව කවදාවත් ඒවා එකිනෙක ගැටීම වෙන්නෙ නැහැ. සියළු චක්‍රාවාට එකම පැත්තටයි ගමන් කරන්නේ ඒ තියරි එකට අනුව. ඒ නිසා එකක් එක පැත්තකට යනවිට අනෙක් එක එයට විරුද්ධ දිශාවකට ගමන් කරන්න බැහැ. ඉතිං මේ කියන ගැටීම කොහොම වෙනවද කියන මූලධර්මය පැහැදිලි කරල දෙන්න පුළුවන්ද?

  • @sumedhahasaranga9243
    @sumedhahasaranga9243 Місяць тому

    Ethota oken berendanam apita wena mandakinyakata yanda wenawa ehemada wtf thawa aurudu 100k yaddiwath aloke wegen yanda hoyagaththoth loku deyaj

  • @scatunes1134
    @scatunes1134 Місяць тому

    Aththa kiyanna
    Chanel eka wikunalada thiyenne dan

  • @SampathBandara-lr9hm
    @SampathBandara-lr9hm Місяць тому

    අම්මෝ...dan ඉතින් jothissa කාරයන් අලුතින් වෙන එකක් හොයා ගැනීමේ sambhawithawak tiyei කියලා හිතෙන්නේ mata witharada....😂😂

  • @harshanavishwajith
    @harshanavishwajith Місяць тому

    mainda mathiya hiyanam yudda karala meken lokema beragani kiyala hithana gon baiyo me konata.

  • @prabathmadhushanka9847
    @prabathmadhushanka9847 Місяць тому

    පලවෙනි කමෙන්ට් එක

  • @dilz4745
    @dilz4745 Місяць тому

    කටහඬ picco නැද්ද? 😢

  • @dreamofmusic
    @dreamofmusic Місяць тому

    Honda pahadili kirimak.

  • @nimeshlakshan7521
    @nimeshlakshan7521 Місяць тому

    මුන්ට රෑට හීනෙන් පේන ඒවත් Video විදිහට දානවද මන්ද 🥴🤔😑

  • @FestiveCypress959
    @FestiveCypress959 9 днів тому

    අපි ඉන්න ක්ශීරපතය milky way නෙහ්?

  • @roshanhemachandra5630
    @roshanhemachandra5630 Місяць тому +1

    Voice missing

  • @anomabriyatrice3295
    @anomabriyatrice3295 Місяць тому

    ❤❤❤❤😂

  • @thusharasampath8489
    @thusharasampath8489 Місяць тому

    Me watapitaya ne😅

  • @buddinianupama9509
    @buddinianupama9509 Місяць тому

    👍👍🙏

  • @ravindukesara-wn6pq
    @ravindukesara-wn6pq Місяць тому

    Me andromeda astro chanel eke video ekk ne,🤨

    • @slh2o
      @slh2o Місяць тому

      නෑ එයා මේ චැනල් එකෙන් හයර් කරලා

  • @slh2o
    @slh2o Місяць тому

    ඇන්ඩ්‍රොමීඩා කොල්ලා නේද මෙ

  • @haymaranwaka2899
    @haymaranwaka2899 Місяць тому

    ඔය වගෙ දේවල් වෙලා තමයි කාලයකදී ඉරවල් 7 පායනවා කියල ධර්මයේසදහන් වෙන්නෙ

  • @MadharaMallika
    @MadharaMallika Місяць тому

    විස්ම ලෝකය අහන්නෙම කටහඩේ තියන විස්මිත බව..පැහැදිලි .බව.නිසා..කෝ ඒ කටහඩ අද..ඉක්මනටම ඒ හඩ එවන්න..

  • @ikramseedin9529
    @ikramseedin9529 Місяць тому

    Mona sherrapathada ban lankawe hema manussayektama dawasakata eka welak kanna upayaganne kohomada kiyala hoyaganna beri eke bahubootha manda kini….😅😅😅…pruthuwiye thiyena dewal issellama parikshana keranna ona….me koheda thiyena apita monawat keranna beri dewal gena hithala wedak thiyeda….ewa apita wenaskeranna be monawidihenawat….arthapal pela tikak, kos gas tikak wawamu badaginna niwaganna issella….

  • @kapilabandara1001
    @kapilabandara1001 Місяць тому

    අනෙ බං පන ඇතිව කතා කරපං කෝ ......මගුල වෙන මොකක්ද චැනල් එකක් වගේ දෙපාරක් බැලුව මොකක්ද කියලා රෙද්ද......ලස්සනට කතා කරන්න හුරුවෙන්න ආකර්ශනීය කලාවක් හදා ගන්න.......😊

  • @SithumPathum-iu3fc
    @SithumPathum-iu3fc Місяць тому

    Moye moye උනා

  • @manojkorala
    @manojkorala Місяць тому

    කල්ප විනාසය මේක නේද

  • @SenukDinsas
    @SenukDinsas Місяць тому +1

    Mame mage podi channel ekak tiyenawa podi saport ekak denna puluwanda😢❤

    • @wishmalokaya1
      @wishmalokaya1  Місяць тому +1

      link eka whatsapp karanna friend

    • @SenukDinsas
      @SenukDinsas Місяць тому

      Profile picture eka tuch karanna mame❤

  • @sarshehan
    @sarshehan Місяць тому

    මේක හෙට අනිද්ද හප්පගන්න විදිහක් නැද්ද

  • @shalikamihirani1318
    @shalikamihirani1318 Місяць тому

    1 like

  • @සිංදුවා
    @සිංදුවා Місяць тому

    😒😒😒

  • @isuruwickramasooriya4134
    @isuruwickramasooriya4134 Місяць тому

    බොරු දාන්න එපා බන්😅

  • @ChandimaPrasad-m7h
    @ChandimaPrasad-m7h Місяць тому

    දැනෙන්නේ නෑ වීඩියෝ එක

  • @madangavideeshanavaratne4123
    @madangavideeshanavaratne4123 Місяць тому

    ඕක අවුලක් නෑ බං

  • @ashenshenal-c7f
    @ashenshenal-c7f Місяць тому

    mama amaraniya keneka ban mata oka balanna puluvan🤣🤣

  • @SasiFf-e3o
    @SasiFf-e3o Місяць тому

    රාවණාගේ පැමිණිම ✅

  • @O.h.t.l7193
    @O.h.t.l7193 Місяць тому

    🛑😂😂😂😂මම නම් ඉගෙන ගෙන තියෙන්නෙ, අනාගතේ වෙන්න තියෙන දේවල් හරියටම කියන්න බෑ කියන එක. පුදුමයි බං බිලියන ගනන්වලින් පස්සෙ මන්දාකිනි තියෙන විදිහ දැක්කහම.😂😂😂😂😂 ඕවා බොරු බං. ග්‍රහලෝක විනාශ වෙනවා. ඒක ඇත්ත. අපිට දැනට යන්න බැරි ඒ හැම ග්‍රහලෝක යකම අපි ඉදලා තියෙනවා. ඒවා තමයි ඔය තියෙන්නෙ. ඒ වගෙමයි පෘථිවිය ත් විනාශ වෙනවා. ඊට පස්සේ අපි හැම එකාම ඉපදෙන්නෙ හඳේ.😂😂😂 පෘථිවියේ දාපු සෙල්ලම් ඔක්කොම ඉවරයි. 😂😂😂 හඳ ත් විනාශ උනාම අපි ඉපදෙන්නෙ ඉරේ.😂😂😂 ආය ගොඩ ඒමක් නෑ. බුද්දි හතම ඕපන් කරලා, සමවැදිලා, කැට තියලා කිව්වෙ.😂😂😂😂

    • @canyfernando9473
      @canyfernando9473 Місяць тому

      වහාම අංගොඩ ගිහින් බේත් ගන්න,

  • @ChameeraSampath-l2s
    @ChameeraSampath-l2s Місяць тому +1

    ඇහෙනවා අඩුයි

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 Місяць тому +1

    Boruwt minissu baya krnn ep hlo

    • @METALICSPIDER-w6d
      @METALICSPIDER-w6d Місяць тому +1

      wishwaye wenas wimata kauruth bayai hlo

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +4

      යතාර්තයට මූන දියම් සුරන්ගනා ලෝකෙන් බැහැලා 😂

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Місяць тому +1

    මම එක 😊🎉❤

  • @NadeekaSamanmali-ld4sp
    @NadeekaSamanmali-ld4sp Місяць тому

    Ha