@@Nancydreew e mana sambanda wenne ape 3d world eka discribe karanna eth methana kathawena mana kiyanne wenas widiyaka deyak hariyata nikan ira kiyala sun tath kiyanawa line ekatath kiyanawa anna e wage
The script is fully copied from ua-cam.com/video/IYXX98GFcsQ/v-deo.htmlsi=MgsTxBK6YaSCq7qa Even animation. Hope you guys can be more creative more than this.
කාලේකින් දාපු හොදම විඩියෝවක්.❤️❤️
බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා,සිත දියුණු කරපු පුද්ගලයන් මේ මානය දකින්න ඇති.
👍🏼💯
ඔව්. අර අහසෙ තරුවක් පෙන්නලා බුදුහාමුදුරුවො කිවලුනෙ ඒ තරුව අවෘදු මිලියනගානකට කලින් විනාශ වුන එකක් කියලා.🥲
බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ කාලයෙන් මිදී ඇත. කාලය යනු අවිද්‍යාවයි. තවත් විදිහකට කිව්වොත් රාග ද්වේශ මෝහ.
ita wada pahadiliwa dakka serama dewal
මම අහලා තියනවා බුදුවරුන්ට මාන 6 සහ රහතුන්ට මාන 5 පෙනෙන බව..
5,6 මානයන් ගැනත් විස්තරයක් බලාපොරොත්තු වෙනවා..මේක මරැ.❤
(බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මේ හැම මානයක් ගැනම දැනගෙන දැකලා ඒවගෙ ඉදිරියටවත් පසුපසට වත් නොයා මධ්‍යස්ථව මේ මොහොතෙ ජීවත් වෙන්න කියලයි වගේම අපි මේ මානයන්ගෙන් සිරවෙලා ජීවත් වෙන ජීවීන් හැටියට දැකලා එයින් ගැලවෙන්නෙ කොහොමද කියන මාර්ගයයි කියල මට හිතෙනවා බුදුරජාණන් වහන්සේ ගැනත් අන්තිමට තිබුන නිසයි මේක කියන්න හිතුනෙ😊)
5-6 වන මානයක් මොනවද කියල අදහසක්වත් නෑ මේ වෙද්දි
@@wenura1165 ඒ වුනාට මාන විසිගානක් මේ වෙද්දි හොයන් තියනවලු නේද (රාමුවෙන් කීවේ)
@@ගුණේ රාමුවෙ බැලුව මමත්...කොච්චර තියෙනව කිව්වත්..හතරවෙනි මානය කාලය.එතනින් එහා එකක් ගැන එකක් මම නම් අහල නෑ
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
මම මීට අවුරුදු 10කට විතර කලින් ඉගෙන ගෙන තියෙනවා. ඕනම දේකදි වෙලාව ගැන හිතන්න. අපිට මොකක් හරි හැබෑ කරගන්න හීනයක් තියෙනවනම් ඒක වෙලාව(අවුරුද්ද, මාසය) වගේ ප්ලෑන් කරගන්න කියලා. ඒ මේ නිසා වෙන්න ඇති.
අපි 4 වෙනි මානයත් පාවිච්චි කරන දවසට 5,6,7... වගේ මාන ගැනත් කුතුහලයක්නම් ඇති වෙයි. 😊
අද සුපිරි විඩියෝවක්! කාලතරණය ගැන විඩියෝවක් කරන්න බැරිද, මල්ලි?
Harima agei 😂
ආයේ චීනයේ දියුණු නගර හා ඒ රටේ දියුණු පොදු ප්‍රවාහනය වැඩි කර ගැනීමට කරපු දේවල් මොනවාද කියලා විඩියෝවක් කරන්න.
@@තිස්සකුට්ටිගිහින් කුඹුරක් කොටන් හිටපන් කුට්ටි. මිනිස්සු උඹලව දේශපාලනෙන්ම එලවලා තියෙන්නෙ 😁😁
ඔයාගේ iQ එක නම් නියමයි
😂
මං ටීවී බලන්නේ නෑ...❤😂
❤❤සුපිරියක් අදත්
❤❤❤
මේක හොඳම video එකක් ❤❤❤😊😊
5 වන හා 6 වන මාන ගැනත් video එකක් දාන්න❤
සුපිරියක්!❤
5/6 මාන ගැන ඔන කියන අය මේ පැත්තට👆
පහ හය මාන නෑ
😂 කාල බීලා පාඩුවේ ඉඳපන්
@@TheekshanaNawodya-v3b ammge kimba blpn 5 6 mana penei pnnyo
@@ubetatta-o8m😂
👍
බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ කාලයෙන් මිදී ඇත. කාලය යනු අවිද්‍යාවයි. තවත් විදිහකට කිව්වොත් රාග ද්වේශ මෝහ.
පිස්සුද හුත්තෝ😂
බඩුවක් ඉන්නවා ගහනවද? 😂😂😂
@@dreamflixstudio1673ammo 😂
Black holes, white holes ගැන මොකද කියන්නෙ
තොට මොල්ද
superb explain ❣
බුදුන් වහන්සේ මාන 31 දැක්ක අපි දැක්කෙ මාන 3යි🙂 මෙ සිත දියුනු කරොත් අපිට 3d වලට එහා දේවල් බලන්න පුලුවන් ඒකියන්නෙ දෙවියෝ පෙරේතයෝ පේන්නෙ නැත්තෙ ඒ අය හැදිලා තියන්නෙ මාන තුනකින් නෙමෙයි ඒකයි අපිට පේන්නෙ නැත්තේ
Kiwwa ekanm hariytm therune na eth supiri video ekk❤
මගේ දුවට මෙහෙම දෙයක් උනා..ඒක මට පැහැදිලි කරගන්න අමාරු උනා..පාරෙ යන ගමන් අනාගතය ගැන කියවන්න ගත්තා. බිල්ඩින් එකක් එයා හිස් ගොඩබිමක තියනවා කියලා අත දිගු කරල පෙන්නුවා..මට එහෙම එකක් පෙනුනෙ නැති නිසා මම් කිව්ව පිස්සුද ඔයාට කියලා..මම් ඒක මතක තියන් ගිහින් මාස 6 කින් විතර බලද්දි ඇත්තටම එතන ලොකු නිවසක් ඉදි වෙලා..තව කියපු දේ බොහෝමයි අනාගතේ දි ඒව වෙයි කියල දැන් තේරුම් ගියා.එයා පොඩි නිසා එයාට ඒක තේරුම් කරල කියන්නත් අමාරු උනා..මේ වීඩියො එකෙන් දෙයක් තේරුම් ගත්තා..
අපේ රටට මොකද්ද වෙන්නෙ කියලා අහන්නකෝ😢
එහෙම වෙන්න බෑ 4 වෙනි මානයෙන් මේක නවතින්නෙ නෑ 4වෙනි මානය පේන කෙනෙක්ට හරියටම මේ දේම අනාගතේ වෙනව කියන්න බෑ
@gamingwithvenom6826 මට 4 වෙනි මානය කියන එක ගැනනං ලොකු අදහසක් නෑ..ඒත් මගේ දුව කාලය හරහා ගියාද එහෙම නැත්නං එයාගෙ සිත දියුනුද කියල මං දන් නැ..ඒත් එයා කියන ගොඩක් දේවල් දැනට අපේ පවුලෙ අයට වෙමින් පවතිනවා..එයාව මම් බොහොම අමාරුවෙන් තමා යතා තත්වෙට අරන් ඉන්නෙ.ඒත් එයාගෙ අදහසට අනුව එයාට තව අවුරුදු 9 කින් ඒ හැම දෙයක් ගැනම කියන්න පුලුවන් වෙයි කියල කියනවා.දැන් සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙනවා..ඒත් එයා කියන සමහර දේවල් අසාමාන්‍යයි.ඒ වයසට එහෙම දැනුමක් කොහෙත්ම වෙන්න විදියක් නැ.ඒත් මේ ගැන අහගන්න කෙනෙකුත් නැතිව මම් හුඟක් අසරණ උනා.ඒත් මම් දර්මයෙන් කාරණා කියල දීල එයාව සාමාන්‍ය ළමයෙක් වගේ ඉන්නවා..
@URWisewolf ඒ දේවල් ජේ සිල්වාගේ සමහර අදහස් වලට බෙහෙවින් සමානයි..මං දන් නෑ ඒව නිවරදිද කියල ඒත් එයත් ඒවගේ දේවල් කියනවා.
samahara welawata space time eke athiwena shock waves hinda samahara ayata eka parama e dewal penila nathiwela yanawa
Gammak thamai❤❤❤😊
Interstellar movie එකේ තියෙන්නෙත් මේ හතර වෙනි මානය සම්බන්ධයෙන් කතාවක් නේද
Ow
Oo
3,4,5 okkm thiyenw
3,4,5 okkoma thiyanawa
eke pennana dimention eka nam 4D ekedi time eka haraha dakinna puluwan wagema ekata balapam karannath puluwan
මේ විඩියෝ එකෙ තියන විදියට අපි ඉන්නෙ 3D world එකක වුනාට අපිට පෙන්නෙ 2D විදියට 3D විදියට නෙවෙයි. 4th Demension open වුනොත් තමා අපිට 3D පෙන්නේ. එතකොට අපිට හැමදේම විනිවිද පෙනව විතරයි.❤❤
අන්න ඒ ප්‍රශ්නේ මටත් තියනවා
🤔
Meka aththak✨️
එ උනාට අපි 3ඩී වෙලා අපිට 2ඩී පෙනුනට 3ඩී හරහා යන්න පුලුවන් වගේ 4ඩී අයට 3ඩී පෙනුනට 4ඩී එක හරහා යන්න පුලුවන්
Lucy film eke eka clearly pennala denawa
Meditation is the way forword to see four dimensional space ❤️
වේලව වෙනයි කාලය වෙනයි
Ammo අයින්ස්ටයින් 😅
welawa kiyanne kalaye minum ekakaya
@Animation-l5e hariyatama hari
මොලේට සමනල් ගැටයක් වැටුනා වගේ😊
මම නම් කියන්නේ කාලය කියන දේ මානයක් හැටියට හිතන එකේ ප්‍රශ්නයක් තියනවා.
කාලය කියන එක ද්වීමාන ජීවීන්ටත් අදාලයි නේද එතකොට කොහොමද අපි කියන්නේ චතුර්මාන ජීවීන්ට කාලය පාලනය කළ හැකි මානයක් වෙනවා කියලා.
ද්වීමාන ජීවියෙක් අපි හිතනව වගේ හිතුවොත් එයාල හිතන්නේ කාලය කියන මානය ත්‍රිමාන ජීවීන්ට පාලනය කල හැකි මානයක් කියලා.හැබැයි ත්‍රිමාන ජීවීන් වන අපි දන්නවා කාලය කියන මානය අපිට පාලනය කරන්න බෑ ඒ වෙනුවට තියෙන්නේ උස කියන මානය කියල,
ඒ වගේ දැන් අපි හිතාගෙන ඉන්නවා චතුර්මාණ ජීවීන්ට කාලය පාලනය කරන්න පුළුවන් කියලා ඒ උනාට කොහොමද අපි දැනගන්නේ එයාලටත් කාලය කියන්නේ අපිට වගේම දැනෙන දෙයක් විතරයි ද කියල.
ද්වීමාන ලෝකයේ ඉඳන් ත්‍රිමාණ ලෝකයට එද්දි අපිට උස ලැබුණා වගේ ත්රිමානයේ ඉඳලා චතුර්මාණයට යද්දි උස කියන මානය වගේ වෙන මානයක් ලැබෙනවද කියල කියන්න බැනේ.😊
3D වල cube එක වගේ 4D වල tesseract එක
ඒක මිනිස් මොළේට තේරුම් ගන්න බෑ අපි ත්‍රිමාන ජීවීන් නිසා
@darkforest248 ඔව් ඒ වගේ දෙයක් තමයි 2D ජීවීන්ට 3D ලොකයේ දේවල් imagine කරන්න අමාරුයි වගේ 3D අපිට 4D කියන දේ imagine කරන්න අමාරුයි.
String theory වල හැටියට මාන 10 ක් තියෙනව කියල කියනව M theory වලට අනුව 11ක් තව මොකක් හරි theory එකක් තිනව ඒ නුව මාන 23 ක් තිනව ඔක ගොඩක් deep topic එකක් තව ගොඩක් දේවල් තිනව කැමති අය හොයල බලන්න ආස හිතෙයි 🙃 4 වෙනි මානය කාලය උනොත් ඒක ගොඩක් complicated වෙනව මොකද කෙනෙක්ට 4වෙනි මානය බලන්න පුලුවන්නම් එයා කියන විදියටනම් අනාගතය සිද්ද වෙන්නෙ free will වල ලොකු ප්‍රශ්නයක් වෙනව fetelism වගේ type කරන්න බැරි ගොඩක් තිනව දැන් කම්මැලි ඔන්නම් comment, එකක් දාන්න ප්රශ්නවල මන් දන්න තරමින් උත්තර දෙන්නම්
4th dimension eka time kiyala gaththoth, kohomada eken winiwida balanna puluwan weemai anga athulata ona deyak Danna puluwan weemai sambanda wenne kohomada?
@sachastephen7037 ඒක ගැන නම් මටත් කිසිදු දැනීමන්ක් නෑ මන් කොහෙදිවත් ඒ වගේ දෙයක් කියෝල නෑ 4 මානය බලන්න පුලුවන් උනා කියල ඇග ඇතුල බලන්න පුලුවන් වෙන්න විදියක් නම් නෑ ඔයා ත්‍රිමාන ජීවියෙක් උනා කියල ඔයාට 2D බිත්ති හරහා යන්න බෑනෙ 🙃
Api physics wala M L T kiyana mana 3n thama okkoma anik rashi discuss krnne. E gana mkd kiynne 😊
@@Nancydreew e mana sambanda wenne ape 3d world eka discribe karanna eth methana kathawena mana kiyanne wenas widiyaka deyak hariyata nikan ira kiyala sun tath kiyanawa line ekatath kiyanawa anna e wage
ethanadi thama multiverse kiyana concept eka enne ekata anuwa hama welawakam siddawenna puluwan hama deyakma siddawechcha lokayak thiyanawa eka hinda api future eka dakala eka present ekedi wenas kaloth ethanadi aluth time line ekakata ayithi universe ekak hadenawa
🎉🎉
Nice
Hithana ekta siinawak naha nee 🎉
Superiyak ❤😊
කාලය දකින්න පුලුවන් උනොත් ඔයාට ඔයා දිග පනුවෙක් වගේ පෙනේවි
කෝ අර ආගම ආගම කිය කිය හැමිනෙන Olivia අද නැද්ද 😂
E account eka tiyena eka hewwoth hoyannata 1milion denwa😂
බුදු දහම අනුව කාලය කියලා දෙයක් නැහැ, පවතින්නේ අනිත්‍යය කියන මානයි කාලය යනු අප පනවා ගත් සම්මුතියක් පමනයි, එම මතය කොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අනුවද සමපාත යනවා,
බොරු ක්යන්න එපා ඔයි 😂
@@uthpalaindrajith3058boeuwak kiyanne kohomada hethuwa kiyanna
ටැක්ද හුත්තෝ
මන කියන්නේ එකකයක්
meka aththa.math ahala thiyenawa
good .I am 3rd viewer
❤🔥
kohomada 4vani manaya dakinna
@ramuwa balanna
💯✨️
👌👌👌👌👌
rawana raju 10 wana manaya dakwa manasa ditunu kala keneki
බුධුරජාණන් වහන්සේ මාන 5ක් පාලනය කරල තියෙනව.
එර්ධි ප්‍රාතිහාර්යයි යමා maha pelaharai
මගෙනම් මොලේට සමනල් ගැටේ වැටුනා...😥😥
ayubowan
🖤
එතකොට වර්තමානෙ අර හිරෙන් නිදහස් වෙලා අතීතෙට ගියාම අනාගතයේදි එයා හිරේට යනව කියල ට්‍රැවල් කරලා ඒක නවත්තගන්න පුලුවන් නේද?😊
ද්වීමාන ලෝකයක් තියෙන්න බැරිද 🥲🥲 දැං අපි මේ සිවු වෙනි මානය ගැන හරියට දන්නෙ නෑනෙ . මේ විදියට තුන් වෙනි මානයක් ගැන අහලවත් නැති ලෝකයක් තියෙන්න බැරිද 🥲
@HiruniPiyumika-k3k ඒක තමා 🥲
තියෙන්න බැරි කමක් නෑනෙ .
එයාල උස කියන දේ මොකද්ද කියල දන්නැතුව ඇති 🥲
gata watune nathi mama
චීනයේ දියුණු නගර හා ඒ රටේ දියුණු පොදු ප්‍රවාහනය වැඩි කර ගැනීමට කරපු දේවල් මොනවාද කියලා විඩියෝවක් කරන්න.
4th dimension dakinna one aya ko
සිව්වන මානය ගැන කිව්වොත් ඇත්තටම මේ ලෝකයක් මෙතන නෑ 🙂 කෙටියෙන් කිව්වොත් අපි කියල දෙයක් නෑ
Ramuwe thiyenawa 5,6 mana ganath
අපි ආලොකයේ වේගයෙන් යන්න පුලුවන් උනොත් කාලය හා ගුරුත්වය ශුන්‍ය වෙනවා. Time Travel
First comment ❤
Dark මතක් වුනේ කාටද?
ඇයි මම මේ වීඩියෝ එක බැලුවේ 🤧🫨
Voice changing😮
Ayi prashnayak dha
@Personvhilh uben ahuwe ne😂
@@rmmobo_sl_broo858 ane halo me methana me wadhagath deyak ganne nathuwa eka kiyana minihage jathake hoyan nathuwa idhin
❤
3D lokeka idn marena marillk api😂
Vector spacees
😮
🤔😇..................
😮😮😮😮😮❤❤❤
8:21 film eka mokakda
lucy
(MR chutta) ta sub ekakin udau karamu ❤❤❤
❤❤❤❤
4 මානය ලබාගන්න බැද
එතකොට තෙවැනි ඇස අවදිවෙනවා සිව් මාන පේනවා කියන එකද මනස දියුණු කරපු කෙනෙක්ට
2k dammam 4 manen mata penne
mata theruna widiyata apita kalaya kiyana manaya palanaya karanna puluwan nam.........apita telepote wenna puluwan....thenakin thenakata......kohomada kiwwoth api thenaka idala athitheta hari wartha maneta hari giyoth api inna thana,awakashaya wenas wenne nene......ethakot api ethanin kothanata hari gihilla api apahu hitapu kaletama apuwahama.....api awata hitapu ayata penne api thanakin thanakata telepote una kiyala.......ethakota apita kalaya kiyana manaya palanaya karanna puluwannam apita thenakin thanakata telepote wenna puluwan.........
Mana 32 k thiyanawa
ඔයාලා බොරැ කියලා සල්ලි ගන්නවා😢😢😢😢😢😢😢😢
Anura kumara siuweni mnaya dekala nedda
යකෝ වහල්ලු ටිපර් වෙයි😂😂😂
සරලව කියන්න ඔනෙ කරුනු හෙන තාර්කිකව සංකීර්ණ කරලා කියනකොට ත්රීමන නෙවෙ සිව්මාන ජිවියෙක්ටවත් තෙරුන් ගන්න බැ 😢
මම මේක ඕනෙ තරම් හිතලා තියනවා කරන්ඩ නමුත් කරගන්ඩ විදිහක් නැනේ
2nd 🌚💗
Anonymous
Katahadata mokadda une😢❤❤
Obata ahenne nadda 😅
@creedsworld ne wenas
@@999LKBOY මේ චැනල් කරන්නෙ එක්කෙනෙක් නෙමෙයි බං team එකක්..content වල Voice වෙනස් එකයි
@@creedsworld aa eka thamai mth baluwr
❤️😂🇱🇰
confused angn bungun
මුකුත් තෙේරුනෙ නැනෙ හරියට 😢
කීප වාරයක් වීඩියෝව බලන්න
ඉතින් ඒක පේන කෙනෙක්ට මේක පිස්සුවක් වගෙ නැද්ද 😢 තම්නෙල් එකෙ පොටො එක වගෙ
4,5 මන මොනවා
Wishma lokaya klin voices krpu kena ko
ඇයි ජෙරම්.. ඔය ඔක්කොම මාන පෙනවා පොරට😂😂
කටහඬ අවුල් අන්සබ් කරන්නන් කාලෙ හරි😢
මේක තුන්වෙනි පුකෙන් දකින්න ඕන ප්‍රශ්නයක්
වැදගත් දෙයක් කියල දුන්නම මේ වගේ කමෙන්ට් දාන ගොන් මෝඩයොත් ඉන්නෝනේ 🤣🤣🤣🐄
Like 100 k one❤😊
wishma lokayata views enawanam ithn oona magulak
පරන කටහඩ ඕනි කියන කටහඩ අහන් අතේ ගසන උන් කමෙන්ට් දාලා නැද්ද තාම
😂😂
😂😂
😂😂
Htt😂
ඇත්ත යකෝ එහෙම උන් ටිකකුත් ඉන්නවා 😹උන්ට දැනුම නෙවෙයි ඕනි කටහඩ 🤡
මට සිව්වෙනි මානය😂පේ...Read more
එතකොට හතරවැනි මානයට අනුව බැලුවොත් මගේ පෙම්වතා වර්තමානයේ ජීවතුන් අතර නෑ, නැත්නම් ඔහු මට ප්‍රේම කරන්නේ නෑ. ඔහුත් ඔහුගේ ප්‍රේමයත් අතීතයේ මිය ගිහින් 😮
Mekata like 100 💯 oni❤
Atheethayat anagathyata yann ba dakinn withryi puluwan
Namuth warthamanaye pawathina onema thenkt yann puluwan
Ehem හාමුදුරුවෝ namak deshana kla
මට තේරෙන්නෙ නෑ ඔයි
The script is fully copied from ua-cam.com/video/IYXX98GFcsQ/v-deo.htmlsi=MgsTxBK6YaSCq7qa
Even animation. Hope you guys can be more creative more than this.
there are no any single fact on this video. just a story
c5
මැදින් ඇඩ් දාන්න එපා 😢
1k gahanna sup ekak dennako😢😢
Art , tec , commerce කරපු උන්ට තේරෙන්නෙ නැතුව ගියාම 😂
Art karapu unta hodata there nawab bn 😂❤
Maths krn wunt vitrd mole tiyenne etkot.😹😹
Ai ubata witharada hithanne puluwan molayak thiyenne 😂😂.. bijjo apitath maths karanna qualification thiyanawa.... Class yanna wathkamak thibbe na.. Moda pagaya 😂😂
Habai ada mage job role eka engineering assistant.
@@sandarudarshana8086ube job ek mokkd kiyl kwruth ahla na hbi 🤡
1 k sub ekk ganna sup ekk dennako
❤
❤