Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සොබාදහම හරිම පුදුමයි. එක පුරුෂයෙක් එක ස්ත්‍රියක් සමග හැසිරෙන්න කියලා නොකියා කියනවා වගේ. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
මම මේ සොම්බි කියන්නේ මොකක්ද කියලා හොයමින් හිටියා. අම්මෝ ඒ වගේ අය බලන්න භයානකයි. සසර ගමන දැනගන්න බැහැ ඒ අය මිත්‍යා දෘෂ්ඨික නිසා උපතින්ම. හොද නරක දන්නා හඳුනන අය මේ තත්ත්වයේ ඉතින් කොහොමද සර්, ඔබතුමා සරලයි ඒත් ශ්‍රේෂ්ඨයි. 🙏🌹
විශ්මිත දැනුමක් සැමොටම ලබා දෙන ගුරුතුමා ❤🙏
Meya ge danumata ratama විශ්මිත una 2019 🤣🤣🤣🤣🤣
සර්ට ගොඩක් පින් මේ දේවල් කියල දෙනවට. සර්ට තෙරුවන් සරණයි.
අනිවාර්යයෙන්ම සර් කිව්වා වගේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තය මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ පාරාදීසයක් බුදු සරනයි සර් දීර්ඝායුස ලැබේවා සර්ට 🙏💖
බුදු සරණයි සර් ට
මොනතරම් හොද දැනුවත් කිරීමක්ද. ස්තුතියි ගොඩක්ම.
සර් කියන ප්‍රාන්තය විඩීයෝ යූ ටියුබ් එකේ තියෙනවා මම බලලා තියෙනවා 😢😢😢ඒත් විස්තර ඇතුව දැනගත්තේ අද තමයි😢 වැඩි කල් යන්න කලින් අපේ රටම ඒ තත්ත්වයට පත් වෙනවා 😢😢 විදේශීසිකයන් මල් මාලා දාලා පිලිගන්නවා දේශපාලකයන් ඒත් මෙඩිකල් පරික්ෂණ කරන්නේ නැහැ
මාත් දැකලා ත්තියෙනවා .ෆිලදෙල්පියා ප්‍රාන්තයේ මං හිතන්නෙ
බොහොම පින් ගුරුතුමනි..
My hero tissue sir
😂💔
බොහොම පින් ගුරුතුමනි..තෙරුවණ්සරනයි සර් 🙏🙏🙏🙏🙏
Very interesting. Tku sir
Thank you Sir ❤️
ආරක්ෂා විය යුතුයි අපි ගොඩක් ස්තුතියි
ඇයි 88/89 Video එක අයින් කලේ
ඔය sir කියන ප්‍රාන්තයේ වීඩියෝවක් fb එකෙ තිබ්බ
පුළුවන්නම් අයිස් මත්ද්‍රව්‍ය පිළිබඳව විස්තරයක් කරන්නකෝ සර්
තෙරුවණ්සරනයි සර් 🙏🙏🙏!!
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏🙏🙏🙏
10:15 philadelphia
සර් ඔය කියපු ඇමරිකාවේ ඒ ප්‍රදේශය ගැන මේ ලගදි මම youtube එකේ video වක් දැක්කා ඒත් මට ඒක බලන්න බැරි උනා.
Philadelphia state aka !!! Keniston avenue
සර් පුළුවන් නම් ලිම්ෆෝමා ගැන විඩියෝ එකක් දන්න මගේ අම්මා මැරැණ,, ලිම්ෆෝමා කැන්සර් එක හැදිලා ...මං කැමතියි සර් ගෙන්ම එක දැනගන්න...
සර් සර් සෙම්බු ලංකාවේ පැතිරිලා ගිහින් ඉවරයි පොලිසිය නීතිඥ වරු දේශපාලන පක්ෂ නායකයින් ජේලර්ලා පන බයයි. එයාලගේ ගෙවල් වල ලමයි මරයි කියලා සාමාන්‍ය මිනිසුන් මරණවා. මත්ද්‍රව්‍ය වලට විරුද්ධ වූ සියලුම දෙනා මරණවා 😢😢😢😢😢 මාධ්‍ය දර්ශන දකිනවා ඇති නේ සර් තෙරුවන් සරණයි සර් 😢😢😢😢 කාටවත් කියලා වැඩක් නැති නිසා සර්ට කිව්වා.
A mokada bn a
@@한국인-f3f pissu Hedenawa awa dekka
philadelphia zombie city කියලා search karama enawa oya kiyana americawe state eka
ඩොක්ටර් කාමලිකා නේද මැරුනේ, ඇය කාන්තාව ක් නිසා , ගොඩක් මිනිස්සු නරකට හිතුවා , මාත් පුංචි කාලෙ එයාගෙන් බෙහෙත් අරන් තියෙනවා ,ඇය දක්ශ වෛද්‍ය වරියක්. අපරාදෙ , 😰
Valuable information
Thanks uncl
Philadelphia තමයි සර් කිව්ව ඇමරිකාවෙ ප්‍රාන්තය
බුදු සරනයි
Good advice
Kensington (The City of Zombies)
Teruwan saranai sir❤
Theruwansaranai sir
ඒ ප්‍රාන්තෙ නම තමයි Kensington Philadelphia
ව්ශ්මිත සර් කෙනෙක් ඔබ තුමා
Zombi drug කියන්නේ fentanyl කියන drug ඒක..
ප්‍රාන්තයේ,නම fපිලඩෙල්පියා philadelphiya Kensington
ඇමරිකාවෙ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තය
Philadelphia wala inne sir
philadelphia
👍🙏🙏🙏🙏
පිල්ඩිල්පියා පාුන්තය ඇමරිකා
හොද පැහැදිලි කිරීමක් අර ප්‍රාන්තය ෆිල්ඩෙෆියා සොම්බි ඉන්නේ කලකිරීමක් ඒක
❤❤❤❤
😪💔✌️
තමන්ගෙම කටහඬ දාන්න එපැයි.ඔබවැන්නෙක් ඇයි වෙනකෙනෙක්ගෙ කටහඬ යොදාගන්නෙ.
sir ge kata hdama thama
😂😂 surge voice eka thama
ට්‍රැක්ද බං 😂
👍👍👍👍👍👍
😊
🙏❤🙏🌹❤🙏🌹
මුතුගල වනචරය ඔය ටික ඉගැන්නුවනම් අමු තිත්ත කුණුහරප ගොබ්බ ජෝක් කීයක් කියලද සර් පරිසමාර්ථ අර්ථයෙන්ම ගුරු පියෙක් කියලා කියන්න පුළුවන් අරූ තනිකරම ගරිල්ලා මාර්කටින් කාරයෙක්
සිරා ❤️
මම මුතුගල සර් දන්නේ video 2 ක් 3ක් බැලුවාට පසුවයි.. එත් ඔබ ඒ ගුරුවරයාට මෙහෙම අපහාසකරන එක වැරදියි නේද. ඒ ගුරුවරයා යමක් පැහැදිලිකර දීමට අසභ්‍ය වචන භාවිතා කරනවා නම් ඔබ එම ගුරුවරයාව පුද්ගලිකව හමුවී හෝ දුරකථන ඇමතුමක් ලබා දීමෙන් එසේ නොකරන ලෙස දැනුම් දෙන්න. එම ගුරුවරයා එම වැරැද්ද නිවැරදි කරගනීවි. අපි පුද්ගලයෙකුගේ වැරැද්ද එම පුද්ගලයාට පෙන්වා නොදී මෙහෙම අපහස කරන එක හොඳ මදි නේද?
@@universalmusic2056v
Theruvan sarnai
🙏🙏🙏🙏🙏
👍♥️🥰
🙏☝👍🔥❤
Philadelphia, USA. Zombie city
පිලඩෙල්පියා
සර් පොරක්
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සොබාදහම හරිම පුදුමයි. එක පුරුෂයෙක් එක ස්ත්‍රියක් සමග හැසිරෙන්න කියලා නොකියා කියනවා වගේ. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
මම මේ සොම්බි කියන්නේ මොකක්ද කියලා හොයමින් හිටියා. අම්මෝ ඒ වගේ අය බලන්න භයානකයි. සසර ගමන දැනගන්න බැහැ ඒ අය මිත්‍යා දෘෂ්ඨික නිසා උපතින්ම. හොද නරක දන්නා හඳුනන අය මේ තත්ත්වයේ ඉතින් කොහොමද සර්, ඔබතුමා සරලයි ඒත් ශ්‍රේෂ්ඨයි. 🙏🌹
විශ්මිත දැනුමක් සැමොටම ලබා දෙන ගුරුතුමා ❤🙏
Meya ge danumata ratama විශ්මිත una 2019 🤣🤣🤣🤣🤣
සර්ට ගොඩක් පින් මේ දේවල් කියල දෙනවට. සර්ට තෙරුවන් සරණයි.
අනිවාර්යයෙන්ම සර් කිව්වා වගේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තය මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ පාරාදීසයක් බුදු සරනයි සර් දීර්ඝායුස ලැබේවා සර්ට 🙏💖
බුදු සරණයි සර් ට
මොනතරම් හොද දැනුවත් කිරීමක්ද. ස්තුතියි ගොඩක්ම.
සර් කියන ප්‍රාන්තය විඩීයෝ යූ ටියුබ් එකේ තියෙනවා මම බලලා තියෙනවා 😢😢😢ඒත් විස්තර ඇතුව දැනගත්තේ අද තමයි😢 වැඩි කල් යන්න කලින් අපේ රටම ඒ තත්ත්වයට පත් වෙනවා 😢😢 විදේශීසිකයන් මල් මාලා දාලා පිලිගන්නවා දේශපාලකයන් ඒත් මෙඩිකල් පරික්ෂණ කරන්නේ නැහැ
මාත් දැකලා ත්
තියෙනවා .ෆිලදෙල්පියා ප්‍රාන්තයේ මං හිතන්නෙ
බොහොම පින් ගුරුතුමනි..
My hero tissue sir
😂💔
බොහොම පින් ගුරුතුමනි..
තෙරුවණ්සරනයි සර් 🙏🙏🙏🙏🙏
Very interesting. Tku sir
Thank you Sir ❤️
ආරක්ෂා විය යුතුයි අපි ගොඩක් ස්තුතියි
ඇයි 88/89 Video එක අයින් කලේ
ඔය sir කියන ප්‍රාන්තයේ වීඩියෝවක් fb එකෙ තිබ්බ
පුළුවන්නම් අයිස් මත්ද්‍රව්‍ය පිළිබඳව විස්තරයක් කරන්නකෝ සර්
තෙරුවණ්සරනයි සර් 🙏🙏🙏!!
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏🙏🙏🙏
10:15 philadelphia
සර් ඔය කියපු ඇමරිකාවේ ඒ ප්‍රදේශය ගැන මේ ලගදි මම youtube එකේ video වක් දැක්කා ඒත් මට ඒක බලන්න බැරි උනා.
Philadelphia state aka !!! Keniston avenue
සර් පුළුවන් නම් ලිම්ෆෝමා ගැන විඩියෝ එකක් දන්න මගේ අම්මා මැරැණ,, ලිම්ෆෝමා කැන්සර් එක හැදිලා ...මං කැමතියි සර් ගෙන්ම එක දැනගන්න...
සර් සර් සෙම්බු ලංකාවේ පැතිරිලා ගිහින් ඉවරයි පොලිසිය නීතිඥ වරු දේශපාලන පක්ෂ නායකයින් ජේලර්ලා පන බයයි. එයාලගේ ගෙවල් වල ලමයි මරයි කියලා සාමාන්‍ය මිනිසුන් මරණවා. මත්ද්‍රව්‍ය වලට විරුද්ධ වූ සියලුම දෙනා මරණවා 😢😢😢😢😢 මාධ්‍ය දර්ශන දකිනවා ඇති නේ සර් තෙරුවන් සරණයි සර් 😢😢😢😢 කාටවත් කියලා වැඩක් නැති නිසා සර්ට කිව්වා.
A mokada bn a
@@한국인-f3f pissu Hedenawa awa dekka
philadelphia zombie city කියලා search karama enawa oya kiyana americawe state eka
ඩොක්ටර් කාමලිකා නේද මැරුනේ, ඇය කාන්තාව ක් නිසා , ගොඩක් මිනිස්සු නරකට හිතුවා , මාත් පුංචි කාලෙ එයාගෙන් බෙහෙත් අරන් තියෙනවා ,ඇය දක්ශ වෛද්‍ය වරියක්. අපරාදෙ , 😰
Valuable information
Thanks uncl
Philadelphia තමයි සර් කිව්ව ඇමරිකාවෙ ප්‍රාන්තය
බුදු සරනයි
Good advice
Kensington (The City of Zombies)
Teruwan saranai sir❤
Theruwansaranai sir
ඒ ප්‍රාන්තෙ නම තමයි Kensington Philadelphia
ව්ශ්මිත සර් කෙනෙක් ඔබ තුමා
Zombi drug කියන්නේ fentanyl කියන drug ඒක..
ප්‍රාන්තයේ,නම fපිලඩෙල්පියා philadelphiya Kensington
ඇමරිකාවෙ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තය
Philadelphia wala inne sir
philadelphia
👍🙏🙏🙏🙏
පිල්ඩිල්පියා පාුන්තය ඇමරිකා
හොද පැහැදිලි කිරීමක් අර ප්‍රාන්තය ෆිල්ඩෙෆියා සොම්බි ඉන්නේ කලකිරීමක් ඒක
❤❤❤❤
😪💔✌️
තමන්ගෙම කටහඬ දාන්න එපැයි.ඔබවැන්නෙක් ඇයි වෙනකෙනෙක්ගෙ කටහඬ යොදාගන්නෙ.
sir ge kata hdama thama
😂😂 surge voice eka thama
ට්‍රැක්ද බං 😂
👍👍👍👍👍👍
😊
🙏❤🙏🌹❤🙏🌹
මුතුගල වනචරය ඔය ටික ඉගැන්නුවනම් අමු තිත්ත කුණුහරප ගොබ්බ ජෝක් කීයක් කියලද සර් පරිසමාර්ථ අර්ථයෙන්ම ගුරු පියෙක් කියලා කියන්න පුළුවන් අරූ තනිකරම ගරිල්ලා මාර්කටින් කාරයෙක්
සිරා ❤️
මම මුතුගල සර් දන්නේ video 2 ක් 3ක් බැලුවාට පසුවයි.. එත් ඔබ ඒ ගුරුවරයාට මෙහෙම අපහාසකරන එක වැරදියි නේද. ඒ ගුරුවරයා යමක් පැහැදිලිකර දීමට අසභ්‍ය වචන භාවිතා කරනවා නම් ඔබ එම ගුරුවරයාව පුද්ගලිකව හමුවී හෝ දුරකථන ඇමතුමක් ලබා දීමෙන් එසේ නොකරන ලෙස දැනුම් දෙන්න. එම ගුරුවරයා එම වැරැද්ද නිවැරදි කරගනීවි. අපි පුද්ගලයෙකුගේ වැරැද්ද එම පුද්ගලයාට පෙන්වා නොදී මෙහෙම අපහස කරන එක හොඳ මදි නේද?
@@universalmusic2056v
Theruvan sarnai
🙏🙏🙏🙏🙏
👍♥️🥰
🙏☝👍🔥❤
Philadelphia, USA. Zombie city
පිලඩෙල්පියා
සර් පොරක්
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏