ඛනිජ තෙල් ලොක්කෝ ගහපු ගැහිලි සියල්ල ආනන්ද පාලිත හෙළිකරයි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 91

  • @gamage477
    @gamage477 2 дні тому +46

    කට්ටිය කල දුටු කල වල ඉහගන්නයි ට්‍රයි එක. ජෙප්පො කරන්නෙ කඩාකප්පල් කිරීම, අවුල් කිරීම, ගිනි තැබීම, විනාශ කිරීම හා බොර දියේ මාළු බෑම පමණයි. මේ පිංපියන්ට රටක් භාර දුන්නා නේ හැබෑට 😮

  • @nishakaperera5080
    @nishakaperera5080 2 дні тому +33

    පුනරුදේ මරු😂

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 2 дні тому +24

    හෙලිකරන අයව ආරක්ෂාව කරන්න

  • @chathu-w6r
    @chathu-w6r 2 дні тому +30

    එව් කියන්නේ මාලිමාවත් කජු කන්න පටන් ගත්තා😂😂😂 ඕන්න පුනරුදය 😂😂😂 මේන්න බලාපල්ලා😂😂😂

  • @RSusan-g1p
    @RSusan-g1p 2 дні тому +41

    කාංචන විජේසේකර ඉන්නකම් ඒ මනුස්සයට වැඩ කරන්න දුන්නෑ ඔහු කොච්චර හොඳ කෙලින් වැඩ කරන ඇමතිවරයෙක්ද ඒ කරපුවා පඩිසන් දීගෙන එන්නේ පාලිත පිස්සු හැදෙන්න ළඟයි ජය වේවා

    • @DileepaMadusanka-mw4or
      @DileepaMadusanka-mw4or 2 дні тому

      පක තමා

    • @rasikasamarawickrama6117
      @rasikasamarawickrama6117 2 дні тому

      මොකා ආවත් හොරකම තමයි රටෙ ජනතාව පව් කාලකන්නි හැත්ත npp ගූ කාපිය

  • @nimalnawarathna1170
    @nimalnawarathna1170 2 дні тому +39

    කාංචනගෙ දූර කාලේ ඔය සභාපතිය තමයි රටේ තෙල් ප්‍රස්නය ඇති කලේ මාලිමා එවුන්ගෙ කීමට ඒකනේ ආපු ගමන් පඩි දෙගුන කලේ..

    • @pubudunayanawijewardhana457
      @pubudunayanawijewardhana457 2 дні тому +15

      විදුලි බලාගර වලට ලුණු දැම්ම, ජලාශ වල වතුර ඇරිය... ජෙප්පෝ මැරිලා ඉපදිලා වගේ

  • @chathu-w6r
    @chathu-w6r 2 дні тому +19

    එහෙනම් මාලිමාවත් කජු කන්න පටන්ගත්තා 😂😂😂 ඕන්න පුනරුදය 😂😂😂 මේන්න බලාපල්ලා... ආ කමක් නෑ කාපුදෙන්...අපිට මොකද ජෙප්පොන්ට හොදයිනම් අපිට ඊට වඩා ආතල් 😂😂😂

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 2 дні тому +17

    කොහොමද ඒක 😂😂😂😂

  • @sunilananda8228
    @sunilananda8228 2 дні тому +12

    ආන්නදජයවෙිවා

  • @JagathRaveendra-c3t
    @JagathRaveendra-c3t 2 дні тому +10

    පුනරුද පඩි.පුනරුද රක්ෂණ.පුනරුද මර්දන. රටටම ජයවේවා.

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 дні тому +10

    හොදටම...කරන්නේ..මාලිමාව..මෙික..තමයි..පුනරුදය..කට..කයිවාරුව..විතරයි...෴

  • @RohanaPushpaKumara-l9g
    @RohanaPushpaKumara-l9g 2 дні тому +16

    Kamba horu kiyannea muntaaa..👍

  • @amithjayatissa9066
    @amithjayatissa9066 2 дні тому

    ගොඩක් ස්තූතියි ආනන්ද මහතා.ඔබ.තුමාට ජනතා වට තෙරුම්ගත.හැකි.අයුරින් සියලු කරුනු කාරනා සරළව.ඉදිරිපත්.කිරීම.වෙනුවෙන්. ඔබ.තුමාට අපගේ ප්‍රණාමය ජයමවෙවා තෙරුවන් සරණයි ... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @NCKprasad
    @NCKprasad 2 дні тому +9

    Hiru news 3M 👌

  • @AMany-s5b
    @AMany-s5b 2 дні тому +7

    හොදම වැඩේ මුන්ට කාලකා හෙනම ගහන්නට ඔනේ

  • @ManjulaDhaminda
    @ManjulaDhaminda 2 дні тому +4

    නලින්ද ජයතිස්ස මාධ්‍ය ප්‍රකාශක මොකුත් දන්න්‍රේ නැ ඔහේ මොනව හරි කියල තමන්ගේ එකාව බේරන්නයි බලන්නේ ඒක තමයි ආණ්ඩුවේ අවසානය

    • @ManjulaDhaminda
      @ManjulaDhaminda 2 дні тому

      මේ ගොල්ලන්ට දුන්නු බලය වැඩියි ඒ බලයෙන් මේ ගොල්ලෝ අන්ද වෙලා ඉන්නේ අවසානය තමයි

  • @SisiraSenarathna-u1x
    @SisiraSenarathna-u1x 2 дні тому +8

    ජඩ ජෙප්පොන්ගෙ හොර වැඩ පටන් ගත්තා විතරයි.අනිවාර්යෙන් සියලු තොරතුරු එලිකල යුතුයි.ආවෙ හොරකම් නතර කරන්නනෙ.

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j 2 дні тому +6

    කොහොමත් ඔක්කොම ගෙ දූෂණ වංචා ගැන කියන්න ව්පක්ශයටම එන්න ඔනේ වූර්තීය සම්ති එහෙම තමයි දැන් npp සම්ටි මීක් නැහැ

  • @Kirikoduhitha
    @Kirikoduhitha 2 дні тому +5

    ඇත්ත මිනිස්සු 😅😅

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 2 дні тому +7

    පරීක්ෂණ කර බලන්න

  • @Sandun.is-bro
    @Sandun.is-bro 2 дні тому +5

    JVP කාලකන්නි රටට සාපයක් අනිත් ආණ්ඩු තියෙනකම් උත්ගොසන කරා රටේ ගොන් ජනතාවට තේරෙන්නේ තව මාස 7/8යනකොට

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 2 дні тому +3

    Ananda❤❤❤❤❤❤jawa❤

  • @Tharushanethsara4635
    @Tharushanethsara4635 2 дні тому +5

    අඩේ හිරු 3M 😮😮😮😮

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 2 дні тому +4

    ලපයගෙ ..ආණ්ඩුව සැපද..?

  • @jana4150
    @jana4150 2 дні тому +7

    අපොයි.............
    අනුර උඹලගෙ කයිය ඉතරමනෙ බං...

  • @sumududesilva6782
    @sumududesilva6782 2 дні тому

    ඇත්තටම යමෙකුට හෝ ආයතනයකට නැගෙන චෝදනා සම්බන්ධයෙන්, මර්දනකාරී ප්‍රතිචාර නොව සහේතුකව පිළිතුරුදීම ඉතා වැදගත්ය.
    ජනතාව විසින් ආණ්ඩුවක් ඵලවාහැර නව ආණ්ඩුවක් පත්කරගනුයේ ආණ්ඩුවක පුද්ගල සංවර්ධනය සඳහා නොව සමස්ථ රටේම සංවර්ධනය ඉලක්ක කොටගෙනය.
    තදාසන්න ඉතිහාසයේ දැකගත නොහැකිවූ උක්ත කාරනාව මෙම පාලනයට හෝ කලහැකිවේ නම් ඉතාමත් වැදගත්ය!

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 2 дні тому +3

    😂😂😂😂😂Jeppanta දුන්න unta මරු

  • @arunasri8561
    @arunasri8561 2 дні тому +2

    😂.. හොරා කාපු එවුන් අල්ලන්නනේ ආවේ දැන් උන් හොරා කනවා.. 🤣

  • @AnilWedikkaraArachchi
    @AnilWedikkaraArachchi 2 дні тому +2

    අනුර සහෝදරයා ටත් දවසක ගෙදර යන්න වෙන්නෙ වටේ ඉන්න උන් කරන ජඩ කැත පන්නයේ වැඩ නිසා ...

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 2 дні тому +7

    මුන්ගෙ සැප විදීම එලි කිරීමට

  • @sudathnandana2646
    @sudathnandana2646 2 дні тому +2

    කෝඔහොම කෑගහුවත් වැඩක් නැත අපි රැවටිලා ඉවරයි

  • @CPremalal
    @CPremalal 2 дні тому +1

    පුනරැදය සුපිරි

  • @manjulaperera3442
    @manjulaperera3442 2 дні тому +2

    අනුර කාගේ අතකොලුවක්ද

    • @දඟයා
      @දඟයා 2 дні тому

      දෙමල ඩයස්‌පෝරාවේ, ඉන්දියාවේ, canada NGO වල...

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 2 дні тому +5

    😂😂😂පාලිත😂
    පව් මුන්.😂

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t 2 дні тому +2

      අන්තිමට උනුත් මුනුත් හොරැ අපිතමා නියම හොරැ

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 2 дні тому +2

    ඕකුන් වසර 5ක් කරොත් ට්‍රිලියනවලින් කෙලින්නේ !🤣🐵🐈🐒

  • @chandanasamanpura660
    @chandanasamanpura660 2 дні тому +1

    හුර්ර්... හු.... 😂😂😂

  • @ChamilaSusantha-r6o
    @ChamilaSusantha-r6o 2 дні тому +1

    Rajakaruna Patt hora 😮😮😮

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 2 дні тому

    👍👍

  • @rpsruwanpathirana852
    @rpsruwanpathirana852 2 дні тому

    අනේ උනුත් කීයක් හරි හොයාගන්න එපැයි

  • @lakmaljayasinghe9074
    @lakmaljayasinghe9074 2 дні тому +1

    Dan shepadaaaaaa

  • @NishanthaKumararathnayaka
    @NishanthaKumararathnayaka 2 дні тому

    ජනාධිපතිතුමනි මේ ගැන සොයා බැලීම තමා සුදුසුම දේ

  • @SuperUdaya
    @SuperUdaya 2 дні тому

    Eමූ කොහෙද හැංගිලා හිටියේ මෙච්චර කල්

  • @rangeslhub9314
    @rangeslhub9314 2 дні тому +3

    Onna hariyata karanna apu un😮 kanchana okawa elewwa

  • @nipunajeewapriya5439
    @nipunajeewapriya5439 2 дні тому +2

    😂😂hiru news😂😂😂

  • @RoshanSA-ug9yl
    @RoshanSA-ug9yl 2 дні тому

    hiru නම් විස්වාස නැ

  • @jdsnfj1113
    @jdsnfj1113 2 дні тому

    අනුර ඔව දන්නේ නැද්ද බබාද මොකා බලයට ආවත් අහිංසක ජනතාව දුක් විදිනවා ... කියපු දේවල් කරන්නේ නැති නමි මෙි ආන්ඩුව. ...එලවන්න .ඔන

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 2 дні тому +4

    හිරු ⛅ කඩේ යන්නෙත් හොරැන්ටමයි 😂😂😂. මේ කතා නායකයත් රනිල් රාජපක්ෂලාගෙ ගූ කෑලි කන සිපයියෙක්.. මුත් හොරැන් නැවත බලයට ගේන්න ට්‍රයි කරන එකෙක්.. මේක හොරැන්ට උපරිම කඩේ යනවා බොලවි😂

    • @Nandanaranarathna
      @Nandanaranarathna 2 дні тому +1

      ඔතන චැනල් කීයක් තියනවාද .හිරැ විතරද .බොරැවක් වෙන්න බැහැ අපි අනුරලා විපක්ෂයේ ඉන්නකොට කියපුවත් පිලිගත්ත මනුස්සයොනේ නේද😂

    • @arunasri8561
      @arunasri8561 2 дні тому +2

      උඹලා හොරා කාපු එවුන් අල්ලන්නනේ ආවේ දැන් උඹලා හොරා කනකොට ප්‍රශ්‍රස්ති අෂ්ඨක කියන්නද කියන්නේ ... ගොත බයියා... තණකොළ කනවයි කියලා පෙන්නන්න එපා ඔයි ! ලැජ්ජයි ... 😂

  • @sampathwijesiri4423
    @sampathwijesiri4423 2 дні тому +1

    yako malimawe eun arunta wada anthaine

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 2 дні тому +1

    kathawa eththanm me anduwa gena thiyana විස්වාස nethi wenawa api chanda duna mekatada 😭

    • @NipunMadhusanka-l8b
      @NipunMadhusanka-l8b 2 дні тому

      Ow api manussayanta kiuwata ahuwe nane Aru hora mu hora ara araka hora api horu allanawa kiuwa Aya adha horuwela eka kohomadha npp horungeth horu kamba horu api manussayanta kiyannema Ra watuna wale dhawal watenna epa kiyala kohedha ahanawa ekamane karanne api kiyanne hoyagana Kanna hari ratak ona ekath nathi Karai kiyalai apita dhuka mokadha palaweni gamana indhiyawata ne

  • @udayakumara5224
    @udayakumara5224 2 дні тому

    Mun okkoa kanawa.api higaanawa.para heththa

  • @sajithnadeera4576
    @sajithnadeera4576 2 дні тому

    ජෙප්පෝ කියන්නේ පචය න්

  • @GlobelHambantota
    @GlobelHambantota 2 дні тому

    ජාතික
    හොර උපාධි
    තක්කඩි බල වේගය
    කයිවාරුව ඕපදූප පච සංදර්ශන සිගිති ආතල් විතරයි
    අනුහ සහ ගෝලයො සෙට් එකට
    වැඩ බෑ.

  • @Mohamedmuzammil-v5g
    @Mohamedmuzammil-v5g 2 дні тому

    Anee...janatheparhe..thumañe...mee...gena...balanna!!!!!!!100%

  • @sarathjayathilaka7427
    @sarathjayathilaka7427 2 дні тому

    Gehuwa gehuwa kiwwata ekakwath auwenne ne kiya vitharaii munge😂

  • @NamalPradeep-ln4od
    @NamalPradeep-ln4od 2 дні тому +3

    Konda pana aethi mahaththayek

  • @LalPerera-s4d
    @LalPerera-s4d 2 дні тому

    Teleket koku podi sewakayn dhusita Aya innawa otanat dhusitay othanat suddakaranna

  • @udayakumara5224
    @udayakumara5224 2 дні тому

    Mun pudgalka bausar walinuth pagawa gannawa..

  • @Mohamedmuzammil-v5g
    @Mohamedmuzammil-v5g 2 дні тому +1

    Agamethe...thùmeyane....obath...meka...soyabalannaweta...goyam...kana...kathawak...anee...awàdanaya.....yomukaranna!!!!!¡¡

  • @techstudio00132
    @techstudio00132 2 дні тому +4

    මොකෙක්ද මේ 😂 විනාඩි 25 වීඩියෝ එකක් 😂 හිරු උබලට පිස්සුද 😂 video edit කරන උන් නැද්ද 😂

    • @chathurnilan9020
      @chathurnilan9020 2 дні тому +6

      Atakota ara npp eke aya kiyanawa සම්පූර්ණ aka balanna kiyala akai ඔක්කොම dala tiyenne

    • @RoshanShakila-p8v
      @RoshanShakila-p8v 2 дні тому +10

      මගුලටද බං කපන්නෙ. රටක් ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න ඕනෙ නැද්ද . හිරු ස්තුති

    • @KwtKwt-x1f
      @KwtKwt-x1f 2 дні тому +1

      හිරු ☀️ කඩෙ යන්නෙ හොරැන්ටමයි😂😂😂

    • @upaliranjith2930
      @upaliranjith2930 2 дні тому +2

      අහහිටපං පාඩුවෙ

    • @arunasri8561
      @arunasri8561 2 дні тому +1

      උඹලා හොරා කාපු එවුන් අල්ලන්නනේ ආවේ දැන් උඹලා හොරා කනකොට ප්‍රශ්‍රස්ති අෂ්ඨක කියන්නද කියන්නේ ... ගොත බයියා... තණකොළ කනවයි කියලා පෙන්නන්න එපා ඔයි ! ලැජ්ජයි ... 😂

  • @RoshanSA-ug9yl
    @RoshanSA-ug9yl 2 дні тому

    මුත් ඉතින් රට වෙනුවෙන් ඉන්න එකෙක් නොවෙයි නැත්නම් සමගි කියල කෑල්ලක් තියෙයි යෑ😂😂