පූර්නිකා සහ චතුරිකාගේ ජීවිතේ වසන්තය උදා උන දවස

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 575

  • @geethikapriyadarshani8318
    @geethikapriyadarshani8318 3 роки тому +30

    පේශල අය්යා නම් නියම පිරිමියෙක්..හොද හදවතක් තියෙන මනුස්සයෙක් .....

  • @rashikachandima7840
    @rashikachandima7840 3 роки тому +135

    ඒ අම්ම තාත්තාත් සතුටු වෙනම එක කොච්චර ලොකු දෙයක්ද .❤

  • @nimchala3611
    @nimchala3611 3 роки тому +55

    චතුරිකා අක්කා ගයාන් අයියා ආරාධනා දෝණි හරිම ආදරණියයි.
    පුර්ණිකා අක්කා පේෂල අයියා ආදිත්‍ය අබිමන්‍ හරිම සුන්දරයි.
    පවුල් දෙකටම සුභ විවාහ සංවත්සරයක් වේවා.!!.
    හැමදාම සතුටින් ඉන්න.......
    බාදක දහසක් මැද
    බැදුන දෑගිලි.
    බැදුනු හදවත.
    සදාකාලිකවම
    සතුටක්ම වේවා.!!.
    හැම සංසාරයම
    එකට යන්නට
    එකට හමු වන්නට
    වාසනා වේවා.!!.

  • @babidushan8787
    @babidushan8787 3 роки тому +358

    පේෂල අයියෙ ඔයා නියමයි..ඇත්තටම ඒ පවුලට ඔයා අමුතු ආලෝකයක් ..එයාල හිනා වෙලා සතුටින් ඉන්නවනෙ ..අපිත් ඒවා දැකල ගොඩක් සතුටු වෙනවා..ඔයාලා ලස්සන පවුලක්

    • @kalyaniadikari203
      @kalyaniadikari203 3 роки тому

      🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @aselachamikara8143
      @aselachamikara8143 3 роки тому

      හොදඉ

    • @uvinibatakandage4072
      @uvinibatakandage4072 2 роки тому +1

      @@kalyaniadikari203 vchigihhuuwijn

    • @chanikanureshi3423
      @chanikanureshi3423 2 роки тому

      Eka aththa

    • @srilangka222
      @srilangka222 2 роки тому

      🤣🤣🤣🤣🤣💐💐💐💐🌷🌷🌷🌹🌹🌹💐💐💐💐🥀🥀🥀🌺🌺🤝🤝🤝🤝🙏🏻🙏🏻😘😘😘😘😘😘😘🙏🏻🙏🏻

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 3 роки тому +55

    ඔයාලගෙ සහෝදරකම පවුලෙ සතුට දැක්කම හරි ආසයි සතුටුයි.වාසනාවන්ත එකතුවක්,එකමුතුවක්.පුළුවන් තරම් පිං දහම් කරගෙන ඔයවගේම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි...!!!

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 3 роки тому +228

    පේශල පූර්ණිමා හා ගයාන් චතුරිකා
    පවුල් දෙකටම සුභ විවාහ සංවත්සරයක් වේවා 💐💐
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න හැමෝම ❤️

    • @vinethavinetha6444
      @vinethavinetha6444 3 роки тому +1

      👌👌👌👌👍👍👍👍👍👍👍💐💐💐💐🥀🌺🌺🌺🌺🥀🥀🥀💗💐💐💐💗💗💗💗👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 роки тому +3

      පූරිනිකා පෙසල නියම දෙමාපියන් අරදෙකනමි අප්පිරියයි

    • @niranathunga4484
      @niranathunga4484 2 роки тому +3

      @@enokapriyadarsani6700 manussayanta irshakaranda epa egolanta hodanam oya ahaka balaganda.

  • @sunila8600
    @sunila8600 3 роки тому +90

    සංසාරයෙන් සමුගන්නා තුරු මේවගේ සතුටින් ආදරෙන් හැමදාම ඉන්න ආදරෙයි හැමදාම ඔයලට බුදු සරණයි හැමෝටම ♥️♥️♥️♥️♥️

  • @nicemoment7028
    @nicemoment7028 2 роки тому +15

    පේෂල නම් ගොඩක් හොඳ චරිතයක්.. අනේ පුතාටත් ගොඩක් ආදරේ අම්මා කෙනෙක් ලැබිල.. සතුටින් ඉන්න තෙරුවන් සරණයි... පේෂල අය්යෙ

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому +5

    පේෂලගේ කතාව හරිම ලස්සනයි .ආසයි අහගන ඉන්න .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී .

  • @lankalanka331
    @lankalanka331 3 роки тому +20

    අනේ හරිම නිහතමානි හැමෝම..ඔයාලා හැමෝටම හොදටම හරියන්න ඕනි තව තවත්..පේශල එකතු උන නිසා පවුලම තවත් ලස්සන උනා..පේශලට අපි හුගාක් කැමතී ආසයි..පූර්නිකා අර ඉන්ටවිව් එකේ කිව්වා පේශලගෙ විහිලු කරන චරිතෙර එච්චර කැමති නෑ කියලා..ඒත් අපි ආස වගේම ආදරේ එයාගෙ ඒ චරිතෙට..ඒක එයා මවාගත්ත එකක් නෙවෙයි එයාගෙ ඇගෙන්ම එන එකක්. ඒකට තමයි අපි ආදරේ ඔයාල හැමෝටම..බුදුසරනයි🙏🌸

  • @upulranasinghe3146
    @upulranasinghe3146 2 роки тому +6

    තාත්තා ගොඩක් අහින්සකයි බුදු සරණයි ඔයාලා හැමෝටම🙏❤️

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 2 роки тому +7

    පේශල, ගයාන් ඔබ දෙපලගේ පවුල් ජීවිත තවතවත් අලංකාර වේවා. තෙරුවන් සරණයි ඔයාල සැමටම

  • @dulshaniabishekachandrasi
    @dulshaniabishekachandrasi 3 роки тому +83

    මෙහෙම වීඩියෝ බැලුවහම අපේ හිතුත් සතුටින් පිරෙනවා ❤️❤️බුදුසරණයි හැමෝමටම

    • @lourdesbakley4079
      @lourdesbakley4079 3 роки тому

      heta aniddata meyawath divoce karoth thawath sathutak daneyi

    • @niranathunga4484
      @niranathunga4484 2 роки тому +1

      @@lourdesbakley4079 uba mha kalakanni sathutak labana kalakanniyek.

    • @lourdesbakley4079
      @lourdesbakley4079 2 роки тому

      @@niranathunga4484 obatath Lakeway e vagema dikkasaka 2, 3 karala sathutu wanna avasthawak

  • @nayomi220
    @nayomi220 3 роки тому +13

    Peshala ayye api oya gana hithan hitapu vidiha waradiii oya wage uthum manussakam thiyena pirimiyek labanna puuurnika akka harima lucky .. Adithya ta dakwana adaren ma hamoma therum aran inné kochchara uthum hadawathak thiyena kenek da kiyala.. me vidihata hamadaaaama adaren sathutin niirogiwa inna labewa hamotama 🙏

    • @kamalinwarnakulasuriya3142
      @kamalinwarnakulasuriya3142 3 роки тому

      ඇත්තමයි අනේ ඔයා කියන දේ හරියටම හරි ඔයාලගේ පවුල් දෙකටම බුදු සරනයි

  • @sanducreation4421
    @sanducreation4421 2 роки тому +11

    🤩 මේ වීඩියෝ එක දැකලා අපිටත් සතුටුයි

  • @dealwissepalika3587
    @dealwissepalika3587 3 роки тому +125

    හරිම ලස්සනයි . පේශලගෙ විහිලු නිසා හරි විනෝදයි නේද... 💖. ප්‍රීතිමත් සංවත්සරයක් වේවා 🎉㊗️🎂🎊👑💖💖💖💐💐💐

  • @niranjalakumari4287
    @niranjalakumari4287 2 роки тому +6

    කොල්ල තමයි හොදටම කලේ්😀😀 කෙක් කෑල්ලක් කවයි කවයි කියල බලන් ඉදල බැරිම තැන පේෂල අයියගෙ අත උදුරල අරන් බලෙන්ම කෑවා🤗🤗 හැමදාම ඔයාල හැමොටම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 3 роки тому +10

    හරි ම ලස්සන යි අපිට ත් ගොඩාක් සතුටුයි මෙහෙම දැක්කම හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න සුභ පැතුම් ඔබ සැමට

  • @mixtivlog9698
    @mixtivlog9698 3 роки тому +22

    සුබ ඇනවසරි මංගල්‍යයක් වෙිිවා පවුල් දෙකටම .❤️‍🔥❤️‍🔥😘😘💗💟දෙවි පිහිටයි 🙏🙏

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 роки тому +3

    නියමයි අනේ පේෂල පුර්නිකා ගයාන් චතුරිකා හැමදාම සතුටින් ඉන්න ♥️♥️තෙරුවන් සරණයි

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 роки тому +18

    Happy anniversary for everybody .සතුටින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි .

  • @manoriperera793
    @manoriperera793 3 роки тому +45

    Hepyy anniversary හැමෝටම 😍

  • @prasannaamarasinghe9524
    @prasannaamarasinghe9524 3 роки тому +21

    Family දෙකටම බුදු සරණයි
    Happy anniversary♥️

  • @Dilru6666
    @Dilru6666 2 роки тому +8

    සුභ ප්‍රාර්ථනා කරනවා පේෂල - ගයාන් පවුල් දෙකටම ... හැමදාමත් සතුටින් සෙනෙහසින් ඉන්න ... ❤😊🥂💐

  • @hdjkkjbhxodokj1850
    @hdjkkjbhxodokj1850 2 роки тому +14

    අනෙ පේෂල මහත්තයා නම් හරිම ජෝක් කෙනෙක් නේද?ඔයාලාගෙ පවුලම හරිම සතුටින් ඉන්නවා නේද? මම නම් ඒ දේට හරිම කැමතියි.අම්මාට,තාත්තාට පොඩි දරුවන්ට,අනිත් හැමෝටම තෙරුවන් සරණයි......!චතුරිකාට,පුර්ණිකාට මම හරාම ආදරෙයි...............❤️❤️❤️

    • @samanthidissanayaka3642
      @samanthidissanayaka3642 2 роки тому

      hamadama wikara wada karana seenibola samithage family ekata wada oya harima ආදර්ශයක් oyala hamotama oyawage adaren satutin inna shaktiya ලැබේවා 🙏❤️🥰🙏

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 роки тому +4

    හරිම ලස්සනයි ඔයාලට ගොඩක් ස්තුතියි අපිත් එක්ක සතුට බෙදා ගත් එකට තව තවත් දිගු කලක් විවාහ සංවත්සර සමරන්න ලැබේවා තෙරුවන් සරණයි 😍😍❤️😍😍

  • @OsmanOsman-hl6vz
    @OsmanOsman-hl6vz 2 роки тому +1

    Wow wonderful powerfully enjeoble valuable superb nice to see you

  • @ranthatiduragerenuka3628
    @ranthatiduragerenuka3628 3 роки тому +8

    සුබ විවාහ සංවත්සරයක් වේවා !!! දෙගොල්ලටම... තෙරුවන් සරණයි !!!හැමදාම සතුටින් ඉන්න...❤❤❤❤❤❤❤❤

  • @dilminimasha7217
    @dilminimasha7217 3 роки тому +4

    හැමදාම ඔයාලා එකට ඔය විදියටම සතුටින් ඉන්න..බුදුසරණයි හැමෝටම...♥️♥️

  • @pushparanjani1045
    @pushparanjani1045 4 місяці тому

    ඇත්තටම හරිම ලස්සනයි ඔයාලා කට්ටියම.හැබැයි ඉතින් පේශල කොතනද එතැන great one නියමයි

  • @Jana.raa69
    @Jana.raa69 3 роки тому +35

    happy anniversary both of you ! 😘

  • @bimalijinendra2792
    @bimalijinendra2792 3 роки тому +14

    හැමදාම 😊 inna ලැබේවා bs ජය වේවා ආදරෙයි

  • @lilanthikularatna622
    @lilanthikularatna622 2 роки тому

    හරිම සුන්දරයි .බලන් ඉන්න ආසයි .සතුට ආදරය පිරුනු සුභම සුභ අනාගතයක් සියලු දෙනාටම.

  • @manoriperera1160
    @manoriperera1160 3 роки тому +8

    Happy Anniversary 💐💐
    Peshala n Poornika 💞 &
    Gayan n Chathurika 💞
    Stay blessed! 🥰🥰
    Theruwan Saranai! 🙏🙏

  • @gimhanikashendra3077
    @gimhanikashendra3077 2 роки тому +1

    අනේ හරිම ලස්සනයි ❤බබාලා ටිකත් හරිම cute😍❤❤

  • @kumarikumari5843
    @kumarikumari5843 3 роки тому +11

    Purnika oya godak pin kariyak pesala aiya wge kenek labanna apitat godak satutui 💓💓💓😘🙏🇱🇧

  • @dasuniatapattu8769
    @dasuniatapattu8769 3 роки тому +1

    නියමයි අනේ ඔයාලා. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි

  • @NS-qq4vk
    @NS-qq4vk 3 роки тому +4

    එ ගැලපීම ලස්සනයි ,මරු ❤❤❤✌✌

  • @madugamage8212
    @madugamage8212 3 роки тому +5

    හරිම ෂෝක් අනේ 😂😂❤ මොනව වුණත් ජෝලියේ ඉන්නව ඒකයි වෙන්න ඕන 💯❤

    • @roxzara5451
      @roxzara5451 3 роки тому

      ජොලියෙන් ඉන්නවනම් ඒ පේශල නිසා

  • @nilenijayawardena9126
    @nilenijayawardena9126 3 роки тому +2

    Ane peshala හරිම wenodai වැඩ සටහන් වල වගේම ගෙදරත් wenoden හොඳ samiyek pesala ge මව පවුලේ අය දකින්න ආසයි 🙏🙏🙏🙏🙏🙏

  • @Heshanigunarathne251
    @Heshanigunarathne251 2 роки тому +1

    ඔයාල හැමෝම නියමයි...ලස්සන පව්ල් දෙකක් ..දෙවි පිහිටයි ...

    • @hhvf5639
      @hhvf5639 2 роки тому

      Cathurika ta wasanthaya ùaunata ara ahinsaka pawulata kana koka aduwa

  • @Massa461
    @Massa461 3 роки тому +30

    තෙරුවන් සරනයි සියලුම දෙනාටම .
    Happy anniversary 🐻🌻🥞

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 роки тому +6

    ඔයාල සියලුම දෙනාගේ ජීවිත වාසනාවන්ත වේවා .❤❤❤❤❤

  • @srikanthidias2306
    @srikanthidias2306 3 роки тому +63

    පෙෂල පුර්නිකාගෙ පලවෙනි දරුවට දක්වන ආදරෙට නම් ගොඩක් අගය කරනවා එත් ගායාන්ගෙ පුතාලා දෙන්න පව් එ.ලමයි දෙන්නාටත් මෙ විදියට ආදරෙ හම්බවෙනවා නම් කොච්චර හොදද

    • @roshinikrishta133
      @roshinikrishta133 3 роки тому +7

      ඌට කලින් ලමයි නෑනෙ.frist time තාත්තා ඒ.

    • @srikanthidias2306
      @srikanthidias2306 3 роки тому +5

      @@roshinikrishta133 ගයාන්ට ඉන්නෙ පුතාලා දෙන්නෙක් කලින් විවාහයෙ එකයි මම කිව්වෙ පෙෂල කොච්චර හොද්ද පුර්නිකාගෙ ඉස්සෙල්ලා පුතාට කොච්චර ආදරෙයිද

    • @roshinikrishta133
      @roshinikrishta133 3 роки тому +8

      @@srikanthidias2306 ඔව් මන් දන්නව.කලින් ලමයි නෑ වගෙනෙ රගපාන්නෙ .ඒකයි

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 3 роки тому +2

      @@srikanthidias2306 peshalatha duwek innawa,kalin bendala divorce una kenek ne,e lamayata adare nha,munge thani boruwa, boruwen jeewath wenne,boruwata sathutin inna bawa pennanawa🤧🤧🤧😡

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 3 роки тому +9

      @@erandathiperauniversity7830 බොරැ හදන්න එපා බන් පේෂල පොඩි කෙල්ල කසාද බැදලා හිටියෙ කැම්පස් එකෙ ලක්මාලි කියලා එ කසදෙ ළමයි නැ වෙන් වුනා බොරුවට බනින්න නැතුව හේතුවක් ඇතුව බැනහන් බොරුවට ලියනවා හැලි ටික

  • @hemamalani4854
    @hemamalani4854 3 роки тому +3

    ප්‍රස්න, ප්‍රස්න කෙසේ වුවත් ඇත්තෙන්ම මේසියලු දෙනාට වසන්තය උදාවෙලා .මේ ඇදරනීයබව සැමදාටම පරෙස්සම් කරගන්න. පේශල කොතැනද එතැන සතුට ඉතිරෙයි.

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 5 місяців тому +1

    2:35 😂❤

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 2 роки тому

    ආරාධනා චූටි මල්ලි කෙනෙක් හරිම හොඳයි.බුදු සරණයි ඔයාලා හැමෝටම.

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 2 роки тому

    Happy annerversary...anee chuty babata cake kawwe neanee

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 Рік тому

    හරිම සතුටුයි.. පේෂල හොද මනුස්සයෙක්.. මහත්මයෙක්...

  • @shashinijayasinghe591
    @shashinijayasinghe591 3 роки тому +8

    හැපි ඇනිවසරි දෙගොල්ලොන්ටම .හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰🖤

  • @newrecipes3466
    @newrecipes3466 2 роки тому

    👍❤️❤️❤️ superb, සතුට පිරුණු එකමුතු ලස්සන family එකක්, මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔය විදිහට ලස්සනට ඉන්න,

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 3 роки тому +6

    Aiyo peshala malli oya nam maru happy anniversary both of you

  • @chinthaharshani3929
    @chinthaharshani3929 2 роки тому +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි

  • @samanthabandara305
    @samanthabandara305 3 роки тому +2

    Ubala kohomata pads so wetarana

  • @tharinditharindi7842
    @tharinditharindi7842 3 роки тому +20

    ගයාන් චතුරීකා නිකම් පලවෙනි පාර වගෙ මුන් කොහොම මෙහෙම සතුටින් ඉන්නවද තව ගැනියක් දරුවො තනි කරලා

    • @malikatalivakatana9569
      @malikatalivakatana9569 3 роки тому +2

      Akanam aththa.

    • @ashadammi6524
      @ashadammi6524 3 роки тому +1

      Keyala wedak ne

    • @goldmom3945
      @goldmom3945 3 роки тому

      Ekanam attha

    • @dinujayadulmina5971
      @dinujayadulmina5971 3 роки тому +3

      එයාල vitharada දෙවෙනි පාර badala සතුටු වෙන්නේ.ඇයි මේ මිනිස්සුන්ට බලන් ඉන්න බැරුව baninne ape සිංහල අය තමා තවත් sinhalayek සතුටින් ඉන්නවනම් ඒකට මැරෙන්න හදන්නේ irisiyaawen ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.මේ banina අයගෙ දෙයක් අරන් නෙවෙයි එයාල oya තැනට ගිහින් ඉන්නේ ඒ හැමෝගෙම තියන hakiyaawen waasanaawen.බලන් ඉන්න bari nam නොබලා ඉන්න ඔය කුහක hith නිසා තමන්මයි pirihenne.

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 3 роки тому

      Kiyala wedak nha,babala wenna yanawa,wate gihin bendapu ekek benda gaththa

  • @irashalakshmali2661
    @irashalakshmali2661 3 роки тому +1

    ඇත්තටම දැන් එයාල හරි සතුටින් 🥰🥰🥰. තෙරුවන් සරණයි

  • @jayaminiherath4450
    @jayaminiherath4450 3 роки тому +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ විවාහ සංවත්සරයක් වේවා ඔයාලගේ පවුල් දෙකටම ...තෙරුවන් සරනයි ..හැමදාම ඔහොම සතුටින් ඉන්න...අපි ආදරෙයි ඔයාලට...❤️❤️❤️❤️❤️

  • @ireshamadushani4202
    @ireshamadushani4202 3 роки тому +3

    Diwos.wechcha.kadappuli
    Haththa.

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 3 роки тому +5

    Anunge pawul kadala minisdu aragena Mona sathutakda ban

  • @nishialexander4571
    @nishialexander4571 2 роки тому

    I like to see Chathurika's with this short 😇😇😇😊

  • @වේළුසුමන
    @වේළුසුමන 3 роки тому +2

    පේශ කියන්නේ ගැම්මක්💪🇱🇰තමා ඉතින් ලොවෙත් නෑ, චැම්පියන් ස්ටාර්ස් කියල ප්‍රෝගෑම් එකකුත් නෑ, පේශ නැතිනම්, අපි බලන්නෙත් නෑ ඉතින්❤️👌

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 роки тому

    පේෂල ගයාන් ඇතුළු සියලුදෙනාටම බුදු සරණයි ආදරෙයි 😍😍😍

  • @LAWWITHNILU
    @LAWWITHNILU 2 роки тому +1

    Happy anniversary ...!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    ❤️Poornika and Peshala
    ❤️Chathurika and Gayan

  • @chandrakumari4013
    @chandrakumari4013 3 роки тому +1

    Happy anniversary 4of u good bless always we love you 😍 😘😘😘

  • @radeeshajayarathna5264
    @radeeshajayarathna5264 3 роки тому +6

    අය්යා අන්තිමට කියන්න ගියේ.. මේ lifebouy present derana champion star කියලා නේද පුරුද්ද ට..ඒක ලස්සනට වෙනස් කලා හැබැයි.🤭

  • @pushpairangani9014
    @pushpairangani9014 3 роки тому

    Anna eeeeeeee යෝජනාව nam හරියටම hari pehsala, oya nam niyamai, happy famiy♥️♥️♥️♥️

  • @sudarsanimadhu8721
    @sudarsanimadhu8721 2 роки тому

    Nodakin chathurikage Mona lassanakda oya kalisamata ara gayange gani Hari lassanai

  • @roshanjayasooriya7918
    @roshanjayasooriya7918 2 роки тому +1

    Jesu pihitai oyala siyaluma denata.

  • @shanthidaniel5135
    @shanthidaniel5135 3 роки тому +7

    Happy anniversary to all guys ❤❤🥰😍🎂😘👍🏼🎂🎂🎂🎂🎂God blees you all 👌👌👌🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dissanayakaprabath7334
    @dissanayakaprabath7334 2 роки тому +1

    Budu saranai siyalu denatama 💖💖💖💖💖💖💖💖

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 2 роки тому

    HITA HODA KOLLAK. ARAGALAYA APE HITH WALA THINAWA. RATA INNA API OBALATA ADEREI🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇮🇹👍

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 роки тому +2

    ඒක තමයි මං කියන්නේ ගැලපෙන තැන සතුට නොගැලපෙන තැන කදුල කියලා හැමෝම හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @Raysmom
    @Raysmom 2 роки тому +1

    ❤️❤️❤️ සුබ පැතුම්. හැමදාම සතුටින් ඉන්න

  • @ngamage3836
    @ngamage3836 3 роки тому +75

    ආදී ලොකු බබෙක් වෙලා..අම්මා අල්ලද්දී අත අයින් කරනවා කොල්ලා..දැං මං හිතන්නේ එයා අය්යා සීන් එකේ ඉන්නේ..😅🤭

  • @janithacosta
    @janithacosta 3 роки тому +2

    හරි සතුටුයි ....
    ❤️❤️❤️❤️❤️❤️🌹🌷🥳
    මුළු පවුලටම බුදුසරණයි !!!
    🙏🙏🙏

  • @indikawijerathna7876
    @indikawijerathna7876 3 роки тому +5

    Happy anniversary. හැමදාමත් සතුටින් ඉන්න

  • @suneethaqatar1053
    @suneethaqatar1053 2 роки тому

    Attamai..pesala..Mali..oya..adittya..babata..niyama..ttatha..kenek..wena..oyata..Kawa..dawatt..waradine..na..oyala..hamatama..budu..saranai..dewi..pihitai

  • @sudarshidabaree353
    @sudarshidabaree353 3 роки тому

    Godak lassanae matath mehema paulak thebba nam atthatama thani lamaya kawadawath hadanna narakae eyala thani wenawa man wage Mata e duka godak danenawa Jesu pihitae oyalage sathuten Enna hamadatama.

  • @adkevinadikarige2000
    @adkevinadikarige2000 3 роки тому +1

    අැත්තටම පේසල අයියෝ..අනේ මන්ද ඔයානම්👌👌👍👍

  • @breebizsingla1077
    @breebizsingla1077 4 місяці тому

    මුන් අතින් අනාත වුනු අනිත් පව්ල් සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මුන්ට වගේම

  • @anomajayakody286
    @anomajayakody286 3 роки тому +4

    Happy anniversary both family ❤️❤️❤️❤️❤️ god bless .

  • @anomaattanayake346
    @anomaattanayake346 3 роки тому

    Wow very beautiful. lovely, lovely lovely.

  • @sahanya-qu7jr
    @sahanya-qu7jr 2 роки тому

    අනේ ශෝක් ඔයාලා හැමෝම සතුටින් ඉන්න හැමදාම 😊🥰❤️

  • @chammikaadikari9008
    @chammikaadikari9008 2 роки тому

    ඔයාලා හමෝටම බුදු සරණයි මේ සතුට සදාකල් රැදේවා ❤❤❤

  • @dilkalakmali5420
    @dilkalakmali5420 3 роки тому

    Peshala
    Thamai
    E paule
    Pewethma
    Harima
    Sathutui
    Oyala
    Dekkama
    Harima
    Adaraniyai
    Hemoma

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika9839 3 роки тому +5

    බුදු සරණයි සියලු දෙනාටම අපි හැමෝටම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න 💕💕🌹💕💕🌹💕❤️❤️

  • @deepikand5722
    @deepikand5722 3 роки тому

    Ane wasanawan mewage dannema Paul kadena ewa kadana ewa maraganna ewa ehema ewa nisa balannawath hiten nati kaleka oyalage me ekamutuwa adaraya samagiya.hari lassanai apitath mehema Inna tibuna nam kiyala hitenawa pesala kitanafa etana sinahawa oyala Hari Inna me mohote puluwan taram satutin hinawela lokya monawa.kewa.karath tamange paule Aya ekka.ekata Inna eka.e.saktiya katawath bidinna ba jerwath wenna tiyenne punchi kalayai e kalayath anunge De Hoya Hoya irisiya Karamin inne ai Inna mohita satutin adren hamotama hadawatin.hinaeela imu oyalata satutama labeea teruwan saranai

  • @dermasaudi9393
    @dermasaudi9393 2 роки тому

    Pasala oyaa nam ♥ harma hitha hoda manussayak tharuvan saranai davi pihitai oba samata 🙏🏻 😘 🌺 ♥

  • @nisanisa6862
    @nisanisa6862 2 роки тому

    හැබැයි ශෝක් විඩියෝ එක හරිම ලස්සනයි .හැමොටම සුභ පතනවා

  • @Marie_1626
    @Marie_1626 2 роки тому

    Be Happy Every day CONGRATULATIONS

  • @nirupamashyamali9224
    @nirupamashyamali9224 2 роки тому +1

    Teruwan saranai oyala hemotama

  • @siyanisiyani6419
    @siyanisiyani6419 3 роки тому +1

    බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝටම සතුටින් ඉන්න හැමදාම

  • @manjulawijesinghe4444
    @manjulawijesinghe4444 3 роки тому

    Mn ada beluwe ane hari adarai. Oyalata thawa thawath lassana jeewitha lebewa mawa sathutu karata. Ts

  • @wasanthikumari5722
    @wasanthikumari5722 2 роки тому

    චතුරිකාලගේ අම්මත් ගොඩාක් ලස්සනයි

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 роки тому

    Budusarani.oyalata.♥️♥️♥️🙏🙏🇱🇧🇱🇧🇱🇰

  • @nilukachandani7408
    @nilukachandani7408 2 роки тому

    Hamadama hamoma chuti patau tikath ekka sathutin inna labenna oniiii.budu saranai .

  • @nimaliherath8709
    @nimaliherath8709 3 роки тому +1

    හැමදාම සතුටින් ඉන්න හැමෝම 💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @lelanyabe9166
    @lelanyabe9166 3 роки тому +1

    Oyala ta sathutin samagiyen. Niduk nirogi jeewitha walata asiri pathum

  • @shaniperera1877
    @shaniperera1877 3 роки тому +5

    ඔයාලට මම ගොඩක් ආදරෙයි මොකද බොරුව නැහැ ,, කෙළින්ම වැඩ, එහෙම තමා ඉන්නට ඕනෑ , බොරු සෝබනය තියෙනවා සමහර කට්ටියගෙ video වල,, මම එහෙම ඒවාට comment කරන්නේ නැහැ ,, ඇත්තම කිව්වොත් saaranga ge, මිනිසුන් වුනාම ඇත්තට මූණ දෙන්න ඕනෑ ,,, ඒක තමා ලස්සන,, ඔයාලගෙ සතුටට හැමදාම හැමෝම ආශිර්වාද කරනවා ස්ටිරයි,, ජෙසු පිහිටයි සතුටින් ඉන්නට හැකි වේවා හැමෝටම හැමදාම ,😍💕😘

  • @himaligeekiyanage7066
    @himaligeekiyanage7066 2 роки тому

    Hamadamath oyalata oya vage sathutin inna labewa godak sathutui oyalage oya ekamuthu kama oyala samatama thunuruvange saranai