ගෙදර අරගලය

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 335

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +22

    පූර්ණිකා අක්කා හරිම ලස්සනයි.ඉසුරු සංග්‍රාමය කතාවේ හරිම අහිංසකයි.

  • @liyanaperera6998
    @liyanaperera6998 2 роки тому +210

    ගොඩක් අය බැනල තියෙනව මේ අමාරු කාලෙ මේ වගේ කඩවලින් කෑම ගෙනල්ල කන ඒවා පෙන්නන්න එපා කියල. ඒත් මෙයාලා කරන්නෙ Promotion එකක්. ඒකෙන් ඒ කඩවල business වැඩි වෙනවා.ඒකෙන් ඒ කඩවල වැඩකරන අපි වගෙ සාමන්‍ය සේවකයින් ගෙ රස්සාව රැකෙනව. අමතක කරන්න එපා මේ දවස්වල ගොඩක් මේ වගෙ කඩ වැහිල ඒ වල වැඩකරන අපි වගෙ පොඩි සේවකයින්ගෙ රස්සවල් නැති වෙල තියෙනව කියන එක. ඒ නිස බනින්න කලින් හැම දේකම තියෙන හොද පැත්ත බලන්න.

    • @inushashen846
      @inushashen846 2 роки тому +5

      Oya hari

    • @janathichamodya6555
      @janathichamodya6555 2 роки тому +5

      Eka aththa👍

    • @ruvininiwanthi4230
      @ruvininiwanthi4230 2 роки тому +3

      Aththama tamai

    • @yulia9589
      @yulia9589 2 роки тому +2

      well said! samahara minissu harima kuhakai

    • @sheni6004
      @sheni6004 2 роки тому +3

      අපේ උන්ට කාටහරි බනින්න තියෙනවා නම් ආයෙ නෑ ඉතින්...🤭.

  • @deathkeepergaming6583
    @deathkeepergaming6583 2 роки тому +14

    චතුරිකා ගෙ දරුවා හොඳට හැදිලා තියෙන බබෙක්, එයා හරිම ලස්සනයි, අනිත් බබාලත් ලස්සනයි

  • @chamarydesilva1094
    @chamarydesilva1094 2 роки тому +96

    මට මේකේ තියන වටිනම දේ පේෂල ආදිට සලකන විදිය . ආදි හැසිරෙන විදියෙන් තේරෙනවා ඒ බොරු රගපෑමක් නෙමෙයි කියලා. පේෂල ඉස්සරහ ආදි නිදහසේ හැසිරෙනවා.

  • @ayishaayisha6784
    @ayishaayisha6784 2 роки тому +43

    ලස්සන ජීවිතයක් ගෙවන්න නම් කැප කිරිම් කරන්න ඕනී.අපි කවුරුවත් උපතින් කිසිම දෙයක් අරන් එන්නෙ නෑ.සමහර කමෙන්ට් බැලුවම බැනල තියෙන ඒවා තියෙනවා.මේ වගේ වීඩියෝ දාන්න එපා කියලා තියෙනවා. මේකෙ වැරද්දක් දකින්න නෑ.මොන ප්‍රස්න මොන බාදක ආවත් ලස්සනට තමන්ගෙ පවුල් ජීවිතය රැකගෙන සතුටින් ඉන්න එක ඇත්තටම මටත් සතුටුයි.තෙරුවන් සරණයි

    • @chandragunarathne346
      @chandragunarathne346 2 роки тому +2

      එතකොට රාජපක්ෂල සැප විදින්නෙ දුක් විදලා මහන්සියෙන් ද🤔හොරා කාලා නේ😂

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 роки тому +14

    Peshala ඔබට බුදු සරනයි ...ආදි ට ඔයා හොඳටම ආදරය දෙනවා ....!

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 2 роки тому +16

    ගොඩාක් comment තියන්නේ බැනලා.ඒක සාදරනයි...මේ කාලේ හැටියට මෙහෙම කන්න බෑ අපිට . මට චතුරිකා ගයාන් couple එක නම් පේන්න බෑ.මුන් දෙන්නටත් විශේෂ ආසාවක් නැහැ.නමුත් එකක් කියන්න ඕනේ..මේක promotion එකක්.ඒක අපි තේරුම් ගන්න ඕනේ .ඒත් එක දෙයක් කියන්න ඕනේ පේශල ආදීට සලකන විදිය ගැන...ඒකට නම් පේශල ට ගරු කරනවා ...ඒ ආදරේ හැමදාමත් අදීට දෙන්න..පුර්නිකා ඔයාගේ අදරෙත් එහෙමයි.තෙරුවන් සරනයි ...

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому +3

      උබට කන්න කියලා කවුරුත් කිව්වද? උබලා විදින් දුකම තමා ඔය resturant වල සුළු සේවකයන් විඳින්නෙත්...😉 එහෙම බැලුවම මුං කරන්නේ රටට සේවයක්..බලපන් ඕක හරියට..රටට dollar ගෙන්නන්න විඳියකුත් තියෙනවා..

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +2

    මරු නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @විමංසාවිජේසිංහ

    බූරුවෝ වගේ කමෙන්ට්ස් දාන්න එපා.
    පේශල කරන්නේ promotion එකක් ඒක විකුණන තැනත් ඉන්නවා සාමාන්‍ය මිනිස්සු උන්ටත් පඩි ගෙවන්න ඕනේ ඕවා විකුණලා තමයි
    නැතුව කන්න ඥෑ , ඔහොම වීඩියෝ ඤාඤ්ඤ එපා ගගා වැලලෙන්න එපා
    බුද්ධිමත් විදියට හිතපල්ලා තවත් මිනිස්සු ගැන.
    ඔය විදියට ගියාම ඒ කඩවල මිනිස්සු හිඟාකන්නද
    ඔය වගේ තැන්වලින් කන්න පුලුවන් එවුනුත් ඉන්නවා ලංකාවේ සහ පිටරට
    මේ මනුස්සයා අරගලේ ඉදිරියෙන්ම හිටිය කෙනෙක් වග කියලා ඒ ටිකට අමතක උනානේ 😂😂😂

    • @nilukshidisanayake597
      @nilukshidisanayake597 2 роки тому +3

      ow maha mi harak wage comment danne 😂😂

    • @sandyathilini2975
      @sandyathilini2975 2 роки тому +3

      ඒක නම් ඇත්ත අනේ සල්ලි නැති මිනිස්සු ඕනි තරම් ඉන්නවා කියලා උන්ට බඩිගින්නේ ඉන්නද කියන්නේ.සාදාරන ක්‍රමයකට සල්ලි හම්බ කරලා කෙනෙක් සතුටින් කාලා බීලා ඉන්න එකට ඊර්ෂ්‍යා කරන්න හොද නෑ ඒකයි හැමදාම දුප්පත් වෙලා ඉපදෙන්නේ😐

  • @dhanushi9850
    @dhanushi9850 2 роки тому +43

    Current ගියාම fan වැඩ.එක්කො ජෙනියක් වෙන්නැති 😅😅😅😅😅

  • @lpapkumara5938
    @lpapkumara5938 2 роки тому +128

    අපි නම් සම්බෝලයි බතුයි.... වසනාවන්ත ඔබගේ පව්ලට ජයෙන් ජයම වේවා..

    • @krishmilatanu9425
      @krishmilatanu9425 2 роки тому +2

      Tawa tika kalayai

    • @funnysl8695
      @funnysl8695 2 роки тому

      Sambolai bThak kanna wasana wena one me jarawal kanna wwne salli thiboth. Nathi unnanm owa kann wwne naa waha 😂

    • @IMusic23
      @IMusic23 2 роки тому +2

      @@funnysl8695 Aththo kathi bothi..Naththoo data kapagena balathii 😂

    • @sithuminaranasingha-ht5hx
      @sithuminaranasingha-ht5hx Рік тому

  • @akilasewwandi3351
    @akilasewwandi3351 2 роки тому +28

    ඇත්තටම ආරාධනාව හොදට හදල තියනවා ඔච්චර කෑම දිග අරිද්දිත් එයා ලගටවත් ආවේ නෑ ආදරෙයි ගොඩාක් ආරාධනා මැනික

  • @AnomaGunawardana-z5u
    @AnomaGunawardana-z5u Рік тому +1

    හැමදාම සතුටින් ඉන්න ඕන පේෂල පූර්නිකා ජිවිත කාලයම

  • @nimashakodithuwakku2263
    @nimashakodithuwakku2263 2 роки тому +54

    අපිට නං පාං කියවෙන්නැ පේශල අයියා....😥
    බුදු සරනයි චූටි පැටවුන්ට !

  • @nelumfernando8197
    @nelumfernando8197 2 роки тому +10

    Preshalata godak ආදරෙයි adibaba එනිසානේ අම්මාට වඩා එයා ලගට යන්නේ nangita සමහර වෙලාවට ආදි පුතාගෙන් වැරදීමක් සිදුවෙයි කියලා එකයි සමහර වෙලවේදීම ආදි ලගින් ඉන්නේ ලස්සන පවුලක් preshal godak පිරිමින් අතරින් යහපත් කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️💯🎉️🎉️

  • @nilooshanayomi3755
    @nilooshanayomi3755 2 роки тому +20

    මෙහෙම කන්න නම් අරගල කරන්න ඕනියෑ ...
    මෙතන යන්නේ වෙළෙඳ ප්‍රචාරයක් ....

  • @trickerboy6814
    @trickerboy6814 2 роки тому +7

    Duppath minissu kohoma kannda

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 роки тому +3

    හැමොටම ආදර්සමත් පව්‍රලක් ආදරෙයි හැමදාම💕💕💕💕

  • @prakasprakas8409
    @prakasprakas8409 2 роки тому

    Salli tiyena ayata hodai, neti minissu, monawada karanne??

  • @suneethaqatar1053
    @suneethaqatar1053 2 роки тому

    Adi..babata..pesala..sar..adaren..Nisa..apitt..oyalata..adrei..oba..siyaluma..denata..budu..saranai

  • @rasikanilmini5925
    @rasikanilmini5925 2 роки тому

    Ape lamainta kiri tikak neha.kanneth bohoma amaruwen.owata yanna thiya apata hithannawayh beha.oyata puluwannam nethi beti duppath lamainta owa gihin aran denna.api welak kewoth thawa welak badaginne.oyala kala bila hodin inna.oyalata mona adu paduda.apata thamai hamadamath dukaa.....

  • @cliyonaone9054
    @cliyonaone9054 2 роки тому +20

    අනේ නියමයි වස👽 කන්නේ නියමය👽 ගැහැණු👽 ලමයි ට දෙන්නේ නියමයි සල්ලි තියෙන නිසා හොදයි

  • @Reversal86
    @Reversal86 2 роки тому +11

    Kokila pavnla koitharam uthum minisunda 😙😙😙😙😙😙

  • @shaniperera1877
    @shaniperera1877 2 роки тому +75

    කමක් නැහැ පූර්ණිකා,,,, මමත් ඔහොම තමා ,, ජීවිතය කියන්නේ අපිට dan මේක තමා ,, 🏴🇱🇰🙏 අරගලයට ජය ,,,, peheshala

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 2 роки тому +1

    Harima Asobanai ... Piliwelak kiyala ekak na .. Shopin Bag iralai kema Tika Gahte . .. kata Vihtarai ... 🤣🤣😃

  • @chandragunarathne346
    @chandragunarathne346 2 роки тому +13

    සල්ලි තියෙන මිනිස්සුන්ට නම් ගෑස් නැත්තම් hot plate හරි ගෙන්න ගන්න පුලුවන් ඒත් දුප්පත් මිනිස්සුන්ට hot plate තියා කැම plate එකත් න් නෑ...මේ විනාසය පේශල ඔයාගෙ channel එකත් වග කිව යුතුයි🙂👍

  • @guneya9338
    @guneya9338 2 роки тому +17

    ඔවා කන්න තියනවා නම් අරගල කරනවද?....පාන් රාත්තලක් ගන්නෙත් අමාරුවෙන් .මේ රටේ මිනිසු විදින දුක තේරුම් ගන්නෑ කවුරුත්

    • @funnysl8695
      @funnysl8695 2 роки тому

      Oya kadawala wada karana sewakayo padi ganne mehma marketing's giyoth thmma

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому +1

      උබට කන්න කියලා කවුරුත් කිව්වද? උබලා විදින් දුකම තමා ඔය resturant වල සුළු සේවකයන් විඳින්නෙත්...😉 එහෙම බැලුවම මුං කරන්නේ රටට සේවයක්..බලපන් ඕක හරියට..රටට dollar ගෙන්නන්න විඳියකුත් තියෙනවා.. උබලට තමා අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන් නැත්තෙ..

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga9793 2 роки тому +8

    අය්යෝ මේක වෙලද ප්‍රචාරනයක් කියලා තේරුම් ගන්න beri මිනිස්සු ඉන්නෙ. පොඩි මාකටින් පාරක්දාලා , ඒ ආයතනයෙන් මේක promote කරන්න ඇති .

  • @yescreationssirilanka4356
    @yescreationssirilanka4356 2 роки тому +1

    Apitath pan kiya gannawath baaa
    Kade nama kiyana nisa promotion wenna athi🤗

  • @sriyanihewage2344
    @sriyanihewage2344 2 роки тому

    ane api harima asaranai puthe..nikan Ashwater oyage video eka baluwe.bs

  • @sandunichathurika661
    @sandunichathurika661 2 роки тому +25

    නිකම් දෙනව නම් අපිත් කන්ව..මාසෙ පඩිය යයි ඔය ටිකට

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 роки тому +2

    15ට ඉතින් බැසිලගෙ ගෙදරින් තමයි ගේන්න වෙන්නෙ 15ට😂😂😂😂😂 අම්මෝ😊😊😊😂😂😂

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 роки тому +39

    ඔයාලානම් මොකද ඉතිං ....ඔය වගේ වෙලාවන් අපිට නිතරම සිද්ධ වෙනවා ...ඒත් ලෑන්ඩ් ඔෆ් කින්ග් තියා 🍞 රාත්තලක් ගන්න විදියක් නැහැ ..ඒ නිසා ඔය වගේ විඩියෝ දාන්න එපා ...අසරණ මිනිස්සු තවත් අසරණ වෙනවා ...

  • @FutureDreamOfficial
    @FutureDreamOfficial Рік тому

    Oyalata ithin nikanne kama tika labenne ovata vada rasai gethara hadana sambole

  • @sandunirathnayaka8794
    @sandunirathnayaka8794 2 роки тому +34

    ඔයාගෙ කාර්ඩ් එකෙන් පේමන්ට් කරන විදියට හදල දෙන්නකෝ අපටත් ඕඩර් කරන්න

  • @HiruniYasasmi
    @HiruniYasasmi Рік тому +1

    අම්මෝ බඩගිනි යකෝ 😒😮

  • @dilkinikeshala5847
    @dilkinikeshala5847 2 роки тому +4

    මේ වීඩියෝ එක මෙහෙම දැම්මා කියලා අනිත් මිනිස්සු අසරණ වෙන්නේ කොහොමද?

  • @funformic997
    @funformic997 2 роки тому +1

    mt pashneyk theya ,kwd camera man?

  • @Melora564
    @Melora564 2 роки тому +31

    ඕව කන්න පුළුවන් නම් බන් අරගල කරනව ද 😥😂😂 මෙයා එන්නේ ඉතින් මිනිස්සු ගැන හිතල නම් මේව දාවිද ..මෙය එන්නෙ මෙයාගෙ සජිත් මැතිතුමා ගේන්න නේ 😂😂😂

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому

      උබට කන්න කියලා කවුරුත් කිව්වද? උබලා විදින් දුකම තමා ඔය resturant වල සුළු සේවකයන් විඳින්නෙත්...😉 එහෙම බැලුවම මුං කරන්නේ රටට සේවයක්..බලපන් ඕක හරියට..රටට dollar ගෙන්නන්න විඳියකුත් තියෙනවා

    • @Melora564
      @Melora564 2 роки тому +1

      @@p_r_a_n_a අනේ බූරුවෝ කන්න කියල තමයි මේ කියන්නේ 😂😂😂 මිනිස්සු ට සංවේදීතාව තියෙන්න ඕනේ බොරුවට කංඥ නෑ ගගා කෑගහනව ලකුණු දාගන්න..මේ වෙලේ කන්න් නැති මිනිස්සු කීයක් ඉන්නව ද 😏 වෙන ද මේවට බැන්නේ නෑ මිනිස්සු .

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому

      @@Melora564 😂 යන්නේ කොහෙද මල්ලේ පොල්.. ඕක ඊර්ෂ්‍යාව මෙයා

    • @Melora564
      @Melora564 2 роки тому

      @@p_r_a_n_a jealous වෙන්නේ මොකටද බන් මම ලංකාවෙ නෙවෙයි ජපානේ ඉන්නේ..අපිවත් කන එකක්වත් photo එකක්වත් දාන්නෙ නෑ 😂😂 උබල වගේ මොකෙක්ට හරි කඩේ යන උන් කියල හිතුව ද

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому

      @@Melora564 😉 ඔබ නි වැරැදි.. සතුටු වෙන්නකෝ... හරි තමා අරකයි මේකයි කියලා ආය වැළලෙන්න එපා.. ඔබ තමා නිවැරැදි..

  • @snwanaguru1774
    @snwanaguru1774 Рік тому

    Aio pashalata weacha aprada

  • @nirashajeevanthi4888
    @nirashajeevanthi4888 2 роки тому

    Aiyo hinayano.mru.peshala mama asama kenek.dakkath hina yno e tharam niyame

  • @sandalikodagoda4486
    @sandalikodagoda4486 2 роки тому

    Ayye ara baba thiyala thiyana box eka kade ganna thiyada kohomada genna ganne

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 2 роки тому +46

    ඔයා ල ට කෑම කඩ sponser කරාට මේ රටේ ගොඩක් අයට බෑනේ පේෂල. මේ රටේ හුගක් අය පොල් සම්බෝලයි බතුයි කන්නෙත් හුගක් දුක් විදලා

    • @pubudilakmali5521
      @pubudilakmali5521 2 роки тому +6

      එකනම් ඇත්ත මෙයාලට නිකන් හම්බවෙන නිසා එයාලව ප්රේමෝට් කරනවා දුප්පත් මිනිස්සු පවු සමාජයට වැඩ ඇති දෙයක් ඔයාලගේ video එකකින් දෙන්න බැරි නම් video නොකර ඉන්න පිං සිද්ද වෙයි

    • @kadom8349
      @kadom8349 2 роки тому +4

      ඕවා පෙන්නලා ගිහිං ඒකනේ අරගලයට ජය වේවා කියන්නෙ 😀😀කලාකාරයා කියන එකාට මේ කාලෙ මිනිස්සුන්ට ගෙදර ඉඳලා මොනවා හරි දෙයක් වවාගෙන ඉස්සරහට ජීවත් වෙන හැටි පෙන්නන්න පුළුවන් ..මොකද මිනිස්සු උන්ගෙ වීඩියෝ වැඩිපුර බලන නිසා ...සංගීත් සතරසිංහ ගෙ වීඩියෝ බලලවත් හැදිලා මිනිස්සුන්ට යමක් කරන්න අදහසක් දෙනවනම් කොච්චර හොඳයි ද,තමන්ගෙ පවුලේ උන් අද කන කෑම මේසෙයි,ළමයට කන්න දෙන දේයි,ළමයා සෙල්ලම් කරන සෙල්ලම් බඩු පෙන්නලා පාරට ගිහිං පොඩ්ඩක් සද්දෙට අරගලයට ජයවේවා කියනවට වඩා මේ දවස්වල මේගොල්ලොන්ට සමාජෙට මීට වඩා දේවල් දෙන්න පුළුවන්

    • @pubudilakmali5521
      @pubudilakmali5521 2 роки тому

      @@kadom8349 සිරා කතාව

  • @hkchandrika7006
    @hkchandrika7006 2 роки тому

    Oyala samadama sathutin inna budusaranaie aradana babath ohedaa

  • @ssdamyanthi8267
    @ssdamyanthi8267 2 роки тому +2

    Beautiful kapal eka

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 роки тому +1

    Api duppath owa kanna be akai ath ne

  • @samanthakumari1942
    @samanthakumari1942 2 роки тому +9

    Duppath miniha kohoma kannada neda

    • @sammanigeekiyanagevlogs5329
      @sammanigeekiyanagevlogs5329 2 роки тому

      මිනිස්සු දුප්පත් වෙන්නෙ ඇයි...නිදහස් අධ්‍යාපනය තුළින් ඉගෙන ගත්ත දුප්පත් මිනිහෙක් තමයි පේශල සර්..අද එදා මහන්සි වෙලා ඉගෙන ගත්තු නිසා සැප විඳිනවා

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 роки тому

      @@sammanigeekiyanagevlogs5329 eka eththa .

  • @dhammikanimani1920
    @dhammikanimani1920 2 роки тому +2

    salli thiyena ayata hondai...mewa dihaa balan nathi minissu koi tharam windawanawada..eetath me kaama tikata loku gaanak gewanna oni man hithanne...kohoma wunath oyala godak pinwantha aya..oyala satutin inna..bs!

  • @diharathejan8041
    @diharathejan8041 2 роки тому +26

    රටේ දැන් පවතින තත්ත්වය ට ගැලපෙන්නෙ නැහැ....

    • @funnysl8695
      @funnysl8695 2 роки тому +1

      Rate aragale kiuala viyapara watena denna oneda

  • @shyamaleemendis950
    @shyamaleemendis950 2 роки тому +1

    Meeka add akakda.🤣🤣🤣

  • @dilrukshimadumali3402
    @dilrukshimadumali3402 2 роки тому +2

    Apin4denek dawasata 1ka welai kanne

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 роки тому

    Pau..ane abimanyou..harima adarei
    Sudu babata

  • @shamadias4588
    @shamadias4588 2 роки тому +1

    yoalg family akta good bless

  • @thejakannangara8988
    @thejakannangara8988 2 роки тому

    Oyalage drama ekanam niyamai. Oya siddiya mata aththatama vuna. Oya debas tika esema vuna.

  • @dewminilimasha5620
    @dewminilimasha5620 2 роки тому +5

    කරන්ට් නෑ කියනවා නේද මුලින් ඒත් ගෙදර plan aka kerakenawaa ne🤭🤔

  • @malaniariyarathna6297
    @malaniariyarathna6297 2 роки тому

    මේවද අරගල.

  • @ronikafrenando3612
    @ronikafrenando3612 2 роки тому +2

    Kala kaarayoi deasa paluwoi nawa giliunath bandchoon salli thiyanwa un kanwa kaden genalla hari hamada shapa meyalta dan redi ussamn anna apa anith aya aththa meaka thama👍👍

    • @mathalemadhu
      @mathalemadhu 2 роки тому

      Giya athme karapu pin thama eyalata labenne.😃

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 2 роки тому +38

    ඔක්කොම ආසාවෙන් බැලුවා, කඩෙන් ඔයාලා ට වගෙ අපිට කන්න හිතන්වත් බෑ, අපි දූප්පත්

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому +2

      ඩේටා වලට කරන වියදම අඩු කරානම් බැරි වෙන එකක් නෑ.😂

    • @surekanishani4771
      @surekanishani4771 2 роки тому

      @@p_r_a_n_a අනෙ එහෙම කියන්න එපා රුපියල් 50 ඩෙටා කාඩ් එකක් දැම්මා කියලා රුපියල් දෙතුන්දාහක කෑම කොහෙන් ගන්නද

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому

      @@surekanishani4771 😜 එහෙනම් මේ ඕප දූප බල බල හූල්ල හූල්ල ඉන්නෙ නැතුව හම්බ කරන්න

    • @surekanishani4771
      @surekanishani4771 2 роки тому

      @@p_r_a_n_a කමෙන්ට් එකට පුදුම වෙන්නෙ නැ මෙක ලංකාව නේ

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому +1

      @@surekanishani4771 ඔයා අහලා නැද්ද කතාවක්. දුප්පත් වෙලා ඉපදෙන එක ඔයාගෙ වරදක් නෙමෙයි. දුප්පත් වෙලා මැරෙනවනම් ඒක තමන්ගේ වරදක්.. මේක ලංකාව තමයි. ලංකාවේ මිනිස්සු ඔහොම හිතලා කාගෙන් හරි පිනට ලැබෙනකම් අනුකම්පා බලාපොරොත්තු වෙන එක පුරුද්දක් කරගෙන.

  • @ureshuresh3558
    @ureshuresh3558 2 роки тому +1

    Pesh bro💯🤝

  • @kulasekaraarachchilagenuwa5500
    @kulasekaraarachchilagenuwa5500 2 роки тому

    Gayan ge voice eka Kalin ahuna eya thamai video karanne iya halo

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 2 роки тому +4

    peshala daruwo okkotama eka wage hari hoda manussyek

  • @hdytd7113
    @hdytd7113 2 роки тому

    Redda tamai..ohoma oyala Kai..api kanne kohomada

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 роки тому

      Ithin ane EA minissu noka innada .rate minissu kiyak nan mewa ganna thiya welak kanna beruwa innawa thamai .Eth me minissu kiyanne puluwan ayata kema tika Genna ganna kiyala .

  • @twwubandara9951
    @twwubandara9951 2 роки тому +16

    සෝබන....රගපානවා හොදට

  • @dilbil7844
    @dilbil7844 2 роки тому +4

    කොහෙන්ද සල්ලි ඔහොම කන්න.

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 2 роки тому +2

    පට්ට බඩගිනි වෙලාවක මේක බැලුවෙමි
    බඩත් රිදෙනවන් දැන්
    ඔබම කාපන් පේෂළ අයියේ

  • @Environmentalprotection
    @Environmentalprotection 2 роки тому +1

    මං කැමති අනෙ ඔයාලට.ජය වෙවා

  • @A.B.C.D881
    @A.B.C.D881 2 роки тому +24

    අපිටත් ගෑස් එවර වෙලා මාසයකටත් වැඩි

  • @cyrexsong6082
    @cyrexsong6082 2 роки тому

    Game of thornas eke Starklage Logo ekane tiyenne

  • @cricketnepul7321
    @cricketnepul7321 2 роки тому +10

    ඔවෑ යන්ට අපිට සල්ලි කොයින්ද

  • @rashmiimesha6290
    @rashmiimesha6290 2 роки тому

    Aiyo ithin e minissu kanawa nathi bari gewal ehemai kiyala e minissunta karanda deyak na .eka rate palakayo kiyana eunge waradda nathi bari minissu innawa . Pau e minissu . E kiyala tiyena minissunta kannathuwa inna ba .ehema inna kiyala apita kiyannath ba eka e minissunge jiwithe

  • @With_me....
    @With_me.... 2 роки тому

    Abimanyu baba dala thiyena kudeta kiyana nama mkdda???

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 роки тому +16

    ඔයාල එයාලට ඔච්චර කඩේ යන්නෙ කෑම එවන්නෙ නොමිලෙද ගයානුත් එහෙමයි.මිනිස්සුන්ට 7 වැදිල ඉන්න වෙලාවෙ මොන Land of kings ද අනේ...

    • @chaminkaprameshani7035
      @chaminkaprameshani7035 2 роки тому +4

      නොමිලේ තමයි අනේ පෙන්නේ නැද්ද කඩේ යෑම

    • @vishaka2107
      @vishaka2107 2 роки тому

      Don't take it seriously. This is just a add.They get paid for this.

    • @samanthapradeep3208
      @samanthapradeep3208 2 роки тому

      Nomile thamai 😂😂😂😂😂

  • @Fitnessvg
    @Fitnessvg 2 роки тому

    Peshala sir mata vistharayak dena ganna puluwand indean schoolership ekk awith thiye mata awrudu 3 k digre ekk hoda campus tikk kiynawad indean wala dancing wlt

  • @kevinhesaja
    @kevinhesaja 2 роки тому +17

    ඉස්සරහට රටේ තියෙන අන්තිම හාල් ටිකත් ඉවර වුනාම දිගටම ඕවා කකා හිටපන්.සල්ලි තියෙකම් 😊

  • @tilusharajapaksha7216
    @tilusharajapaksha7216 2 роки тому

    Hayiyoo you tube eke okkoma wala lenawa 😂😂😬😌 ad sadaha pamanayi ayi mehem a lol

  • @judelakshitha6089
    @judelakshitha6089 2 роки тому +5

    යකෝ දැන් රට යන විදිහට නිකන් කෑම කඩයකින්වත් කන්න පුළුවන්ද?🤣🤣

  • @tharangamanamendra2869
    @tharangamanamendra2869 2 роки тому

    Me okkotama kiyada

  • @banukadananjaya583
    @banukadananjaya583 2 роки тому +8

    දෙරනෙන් කාලා දෙරනටම කෙලිනවා නේ බන් 😂 අවුලක් නැ අපි වෙනුවෙන් නේ

  • @thakshilat3715
    @thakshilat3715 2 роки тому +1

    gayan aiya neada vidio karanne

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 роки тому

    Mona hare ekak hadala gedara uyala kanna appa.. Leda hadaganne natuwa... Dara lipak hada ganna..

  • @madhusamindi3750
    @madhusamindi3750 2 роки тому +23

    Land of kings යන්නත් ඉතින් දෙරනෙ න් අපිට පඩි දෙන්නෙ නෑනෙ 😣

  • @jeevscreations7900
    @jeevscreations7900 2 роки тому

    Nothing on the family..🤣
    An Advertisement of land of king..🙈🤭

  • @maduraparabath3790
    @maduraparabath3790 2 роки тому +19

    යකො බොරු සොබන දාලා ඇඩ් ප්‍රමොට් කරනවා, නොදකින් current giya welawe fan weda💩

    • @menikeugd441
      @menikeugd441 2 роки тому

      Oya.salli.aedawela.kanta.nathi.kenekuta.denne.pen

  • @anujapriyanthi1689
    @anujapriyanthi1689 2 роки тому

    Owa nikan denawada mahajanathawata....samboli bathui kann bari aya enna ....aei api aragala karnne.....add akkne me.....

  • @KeshanKeshan-kp7bv
    @KeshanKeshan-kp7bv Рік тому

    උනු බල්ලෙ කියද අයියා

  • @Popcima_creation
    @Popcima_creation 2 роки тому +1

    දැන් සැපද😂 ගෑස් ලාබද 😂 පෙට්‍රල් එහෙම දැන් කොහොමද😂දුක තේරෙනවද😂

  • @chamarakumara4145
    @chamarakumara4145 2 роки тому

    Budu pilima Phan knuwe baicical eka hettu karala ain't karate hodi neda akke aiyye

  • @sameerarock8595
    @sameerarock8595 2 роки тому

    තාත්තා ලා පුතා ල මරු

  • @madusankadissanayaka45
    @madusankadissanayaka45 2 роки тому +1

    Rate duppath minissunta,e pawl wala daruwanta kanna thiya hithannawath be.e daruwanta bonna kiri tika wath na...rate arthikaya mona unath deshapaluwanta naluniliyanta mona higayak wath enne ne......ekai attha....

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 2 роки тому

    ගාල්ලටත් ගෙන්නගන්න පුලුවන්ද කියන්න

  • @chathuwasana5556
    @chathuwasana5556 2 роки тому

    Eka e minissunge lebeema.me ape lebeema.e pin Pau anuwa thamai ithin.meyala kagwath dewal walin Kanne adinne nene.thaman mahansiyen igana Gena job karala jeewithe widinawa.apita ewa ne kiyala irisiya wenna hoda ne.

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 2 роки тому +3

    ගොඩක් කෑම තියෙනවා අක්කලටත් එන්න කියමූ කියනවා පූර්නිකා .ආදිට අයින් වෙන්න කියන්නේ ගයාන් නේද වීඩියෝ එක අන්තිම හරියේ 5:54

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 2 роки тому

    Of you have enough money why you don't have 2 cylinder gas in yours house? 😃😃😃 last year we was same problams. But we're never stayed without gas.becouse every house have 2 or 3 gas cylinders.you know 10 th kilo gas cylinder now.it is 300 , 1000 lira. Because 100 dollars is 2 milion 75000 lira.😃😃😃it's enough for 10 th days foods.

  • @viranthibyrde9301
    @viranthibyrde9301 2 роки тому

    Family pack එක කීයද please පේෂල පුතා සහ කන්ටැක් නම්බර් එක.

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 2 роки тому +12

    සල්ලි කෝ බං කන්න ඔහොම 😮

  • @upulsantha1611
    @upulsantha1611 2 роки тому

    Walak ara walak kana apita owa hina vitharai malli

  • @shaamilalalanthi7915
    @shaamilalalanthi7915 2 роки тому +1

    😥😥😥මාර අරගල

  • @sudu6066
    @sudu6066 2 роки тому

    Jya wewa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 роки тому +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @technologyfirst947
    @technologyfirst947 2 роки тому

    Thank you pesa