මුස්ලිම් ජනතාව නියෝජනය කරන්න කැබිනට් ඇමතිවරයෙක් නෑ - උඩින් බටර් ගාලා - නිකන් ශේප් වෙන්න බෑ

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🟠 Subscribe to us on UA-cam👉 / @dasathalknews
    🟠 Like us on Facebook 👉 / dasathalankanews
    🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
    🟠 Follow us on X 👉 x.com/dasathal...
    🟠 Website 👉 dasathalankane...
    🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews

КОМЕНТАРІ • 389

  • @JeseemFouzul
    @JeseemFouzul 7 днів тому +21

    කවුරු මොනවා කීවත් ඒ අඩුපාඩුව මුස්ලිම් ජනතාවට දැනෙනවා. පලපුරුද්ද නැහැ කියන්නෙ බොළඳ තර්කයක්. එහෙම බලනවනං ජනාධිපති වෙන්නත් පලපුරුද්ද අවශ්‍යයි, අගමැති වෙන්නත් පලපුරුද්ද අවශ්‍යයි.

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 7 днів тому

      @@JeseemFouzul දැනෙනවනම් සෞදියේ කරගනින් මේක තොප් රට නෙවේ පැදුරක් එලාගන්න ආපු සර්න්ග්ට් බල්ල්..චන්දයත් නොඩී එනවා කැබිනට් කම් ගන්න..තොපිට් කැබිනට් ඇමති නෙවේ දෙන්න් වටින්නේ ඔක්කොම අන්ටවාඩී ජාටිවාඩී අල්ලාහ් එකාගේ මුජුබරයා හකීමා බදූර්දීනා කබීරා හිස්බුල්ලා ඔක්කොටම චන්දය දීලා එනවා මාලිමාවෙන් වරප්‍රසාද ගන්න..
      සෞදියේ කෝ අපිට අයිටිවාසිකම් ආග්ම්ක ayitiwasikam.
      මෙහෙ හරිනම් ටොපිට් ග ප්න්න්ල් දාන්න් ඕන් චන්ද අයිටිය අහෝසි ක් ර්න්න් ඕන..
      💩💩💩💩💩 අල්ලාහ් එකාගේ එව්න් ඕන්වට් වැඩී.ජාටිවාඩී හැත්ත්..හකීමා අන්ටවාඩී ජාටිවාඩී හිරේ යන්න් ඕන් බ්ල්ල්ව් පාර්ලිමේන්තු ගෙනාව තොපිට් ඕන්නම් ඒව් කරගනින් සෞඩියේ ගිහින්..
      මේ ආන්ඩුව ගෙදර යන වැඩක් ත්ප් ලංකරගැනීම.
      තොප් මොක්කුද මේ රටේ..

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 7 днів тому

      @@JeseemFouzul ඒක කරගනින් සෞඩියේ ගිහින් පැදුරක් එලාගන්න ආපු අල්ලාහ් එකාග් හැත්ත්..හරියට සෞදියේ අපිට අයිටිවාසික්ම් දෙනව වගේ කතාව.
      මෙහෙ තොපිට් කිස් අයිටියක් නෑ

    • @Anlaf-n1p
      @Anlaf-n1p 7 днів тому +2

      ​@@RasikaManchanayaka ithin thopila palayan indiawe lada dheshaayatq pakaya ...indiawen apu hora thonila thamai thopilath ehenam ... pakaya 🤨

    • @mohomedrafeek
      @mohomedrafeek 6 днів тому

      Jaseem nuba malimawata chandedunnene

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 6 днів тому +1

      @@Anlaf-n1p අල්ලාහ් එකාගේ එකෝ මේක් තොප් රට නෙවේ තොප්ට් මේ ලෝකෙ කොහෙවත් රටක් නෑ.තොප් මේ රටට පැදුරක් එලාගන්න ආපු සර්න්ගට් හැත්ත්..තොපි ප්ල් මේ රටින් සෞදියට්...තොප් එන්න එපා අල්ලාහ් එකාගේ හැත්ත් මේ රටේ ජාටිය්ට් යන් කිය්න්න්..මට තොගේ phone number දාපන්..මම තෝඅ යවන් හැටි පෙන්නන්නම් .අල්ලාහ් එකාගේ එකා

  • @niroshikagayani2224
    @niroshikagayani2224 8 днів тому +22

    කොච්චර නැටුවත් ජාතිවාද නැවත ඇවිස්සිය නොහැක ......😂😂😂😂😂😂😂😂

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 8 днів тому

      @niroshikagayani2224 වාදේ බේද තියෙන්නේ කාටද අපේ අයටද..ඒක්ද අහවල් එව්න්ට් මේ රටේ පැදුරක් එලාගන්න ඉඩ දීලා අග්ම්ක් නිදහස දීලා තියෙන්නේ අපිට ඒවා සෞදියේ කටාරයේ කුවේටයේ දෙනවද ...කොටින්ම කීවොත් ඇෆ්ගනිස්තානය පාකිස්තානය බංග්ලාදේශය අතීතයේ හි,බෞ රටවල් කෝ ඒවගෙ දැන් අනිත් අග්ම් අදහන්න දෙනවද....ප්‍රියන්ත කුමාර මහත්තයාට පාකිස්තානයේ එහෙම වෙනකොට එක අල්ලාහ් එකාගේ එකෙක් කතාකලේ නෑ..ඒක වහන්න දැගලුවා සාදරනීකරන කරා, සතුටු වුනා..මියන්මාරයේ නායයෑමක් යනකොට අල්ලාහ් එකාගේ සාප් වැදුන කියලා සතුටිවුනා, දැන් ගාසා වල අල්ලාහ් එකාගේ සාප් නෙවේද එත්කොට... ප්‍රියන්ත කුමාර මහත්තයා වෙනුවෙන් ආවෙ නැති මුජුබරයා පලස්තීන වෙනුවෙන් කියලා කොලබ නහයෙන් අඩනවා.. දැන් කාගෙද බේඩ වාදේ..උබ ඔය කියන් අහ්වල්උන් තමා.
      බේඩ ගැන දැන් මොකද කියන්න තියෙන්නේ ..
      .❤

    • @fawsiyabegam2875
      @fawsiyabegam2875 8 днів тому

      සහෝදරයා ජාතිවාදය නෙවෙයි ජාතික අයිතිවාසිකම් මෝඩයා තේරුම් කරගනියි

    • @MohammedHussainMohammedAnas
      @MohammedHussainMohammedAnas 7 днів тому

      අවුසලානේ තියෙන්නේ මුස්ලිම් කට්ටියට කුඩා අම්මගේ සැලකිලි. ජාති බේද නැත්තම් දෙන්න එපැයි මුස්ලිම් එකකුටත් ඇමති කමක්.

  • @zak-zr1xn
    @zak-zr1xn 8 днів тому +32

    හරකා මමත් මුස්ලිම් . සිංගප්පූරුවේ හලිමා යකොබ් ජනාධිපති වෙලා හිටියා ඒ කොහොමද ? එහේ ජාතිවාදී නැහැ ජනතාව පලනේට තෝරන්නේ බුද්ධිමත් රටට ආදරේ මිනිස්සු . ලංකාවෙත් දැන් එහෙම තමයි ඔක්කොම ශ්‍රී ලාංකිකයි ජාතියක් ආගමක් නැහැ රට පලානේ කරන්න. තමන්ගේ ආගම අදහන්න කවුරුත් මීට පස්සේ ප්‍රශ්න ඇතිකරන්නේ නැහැ දේශපාලුවන් හැර. වැරදි හොයන්නෙ නැතුව රට වෙනුවෙන් රට ගොඩගන්න හැමෝම සහයෝගී දෙන්න ඕනේ. මුන් ඔක්කෝටම තියෙන ප්‍රශ්න පූතානෝ IMF කිය කියා පිස්සු හැදිලා හකීම්ට මුස්ලිම් ප්‍රශ්න ඇතිවෙලා . අර දොස්තරට පාර්ලිමේන්තුවේ පුටු ප්‍රශ්න. මුන් රට හදන්න දෙන්නේ නැහැ රටට සාපයක් මුස්ලිම් ජනතාව අපි එකතුවෙලා මුංට පාඩමක් උගන්නන්න ඕනේ නැත්තං මුන් රට හදන්න දෙන්නේ නැහැ.

    • @gayansudarshana7810
      @gayansudarshana7810 8 днів тому +2

      Well said bro❤

    • @slbatman6214
      @slbatman6214 8 днів тому +1

      අප රටේත් මුස්ලිම් ජාතිකයෙකු පත්කරමු 😅😅😅😅😅😅😅😅😅

    • @asimfaraj7899
      @asimfaraj7899 8 днів тому

      Donkey 🐴 a mineeha kiyanne aththe lankawe side wene de kiyanne Muslim Minister kenek nethi ake

    • @zak-zr1xn
      @zak-zr1xn 7 днів тому

      @slbatman6214 අයි බැරි ? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකට තමයි . ජා තව කැමති නම්. ඡන්දෙ දීලා පත්කරයි . ජාතියක් ආගමක් අවශ්‍ය නැහැ ජනාධිපති වෙන්න ඇමරිකාවේ කළු ජාතිකයෙක් ඔබාමා ජනාධිපති වුණේ කොහොමද ? කළු ජාතිකයෝ කියන්නේ වහල්ලු . ප්‍රජාතන්ත්‍රවාදයයි ජනතාවගේ විස්වශ්‍යයි හැකියාවයි අවශ්‍ය . හීන වෙනවාට වැඩියේ දැනුම වැඩි කරගන්න ලෝකේ දැන් ගොඩක් වෙනස් ඔයා තාම ගල් ගුහා කාලේ ඉන්නේ.

    • @MohammedHussainMohammedAnas
      @MohammedHussainMohammedAnas 7 днів тому

      එහනම් තෝ කියන විදිහට ලංකාවත් පත්කරන්න කියපන්කො මුස්ලිම් ජනතිධි කෙනෙක්. ඇමති කමක් දෙන්නේ නැති රටක් මූ අමු කෙවිලද කොහෙද සිංගප්පුරුව එක්ක සන් සන්දනය කරනවා. තෝ එහාට වෙලාම හිටපන් කන්නේ අපිනේ

  • @mohamedshafrazmohamedthari7736
    @mohamedshafrazmohamedthari7736 8 днів тому +21

    පිස්සු දොස්තරයි මේ පිස්සයි දෙන්නම ජාතිවාදී👌

    • @fawsiyabegam2875
      @fawsiyabegam2875 8 днів тому +2

      ඔබට තියෙන්නේ අමාරුව මොකක්ද

    • @Aayshujaaz
      @Aayshujaaz 4 дні тому

      Mu boru karaya 😂😂😂

  • @PriyanthaRathnasiri-cq3yt
    @PriyanthaRathnasiri-cq3yt 8 днів тому +28

    මුස්ලිමි දෙමල කියලා ජනතාවක් නෑ සේරම ශිු ලාංකිකයෝ

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 8 днів тому

      @PriyanthaRathnasiri-cq3yt තොපි ඔහොම උන්ට පු දුන්න්ට😂😂 උන් උන්ගේ ජාටියට විතරයි..
      අල්ලාහ් එකාගේ එව්න් චන්දය දුන්නේ අන්ටවාඩී ජාටිවාඩී හකීමා සාලියා මුජුබරයා කබීරා හිස්බුල්ලා බදුර්දීනා වගේ හිරේ යන්න ඕන අන්ටවාඩී ජාටිවාඩී උන්ට්..
      පහල comment බලප්න් අල්ලාහ් එකාගේ එව්න් ඔහොම comment දාන්නේ නෑ උන්ට් ඕන උන්ගේ එව්න් විතරක් ඉන්න..ඒකනේ පලස්තීන ගාගෙන නහයෙන් ඇඩුවේ..
      අල්ලාහ් එකාගේ එව්න් කැබිනට් නෙවේ ඕකුන්ට කියපන් සෞදියේ අපිට අග්මික් අයිතිවාසිකම් අරන් දෙන්න් කියලා

    • @MohammedHussainMohammedAnas
      @MohammedHussainMohammedAnas 7 днів тому +1

      එහම හිතුවනම් දෙන්න එපැයි මුස්ලිම් එකකුටත් ඇමති කමක් අනේ ද කියන්නේ

    • @Anlaf-n1p
      @Anlaf-n1p 7 днів тому

      Prashnaya thamange nowenathak pilithura dharshinkai ... npp eka karapu eka sampurnyen weradhi wagakem wirahitha solanum sahithawa karapu wedak

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 7 днів тому

      @Anlaf-n1p අල්ලාහ් එකාගේ එව්න් චන්දය දුන්නේ හිරේයන්න ඕන හකීමා බදූර්දීනා කබීරා මුජුබරයා හිස්බුල්ලා අන්ටවාඩී ජාටිවාඩී එව්න්ට්..දැන් එන්වා කියවන්න්..අර රිස්වි එකයි මුනීර් බල්ල් දෙන්න්ත් අයින් කරන්න් ඕන්...තෝප් චන්දයෙන් දින්නේ නැ npp..
      තොපි එක්ක ලගින්න් ගියොත් ගියොත් npp ගෙදර තමා ..අනික උඩ එකා වගේ අපිටනම් තොපි ශ්‍රී ලාක්ක් නෙවේ..අන්ට්වාඩී ජාට්වාඩී ස්ක්කල්..සර්න්ග්ට් හැත්ත්.
      අනික තොප් මොක්කුද මේ රටේ ප්‍රධාන් තැන්දෙන්න්..තොපි වගේ ජාඩිවාඩී බල්ල් ලංකරගත්තොත් npp ගෙදර තමා.
      තෝපි තොපේ එව්න්ට් විතරයි.කියලා හැමෝටම පේනවා..ලගදිම තොප්ට් ඊශ්‍රායල් treatment දෙන්න්වෙන්ව්..හරිනම් චන්ද අයිටිය්වත් තොප්ට් දෙන්න් හොද් නෑ මියන්මාරය කරපු දේ හරි..
      කල්ක්නි හැත්ත්..ත්පේ අන්ට්ව්ඩී ජාඩිවාඩී හකීමා පාර්ලිමේන්තු ගෙන්ත් එනවා කැබිනට් කම් ගන්න් කාල්ක්න්ම්

    • @vediclightlineage4661
      @vediclightlineage4661 3 дні тому

      එය හොඳයි, නමුත් එය ක්‍රියාවෙන් පෙන්විය යුතුය, .එක් ජාතියකට හෝ ප්‍රජාවකට පාලනයේ සියලු බලතල සහ වරප්‍රසාද අල්ලාගෙන පසුව අප සියල්ලෝම එකම ජනතාවක් යැයි ප්‍රකාශ කළ නොහැක. මුස්ලිම් සහ දෙමළ සහ අනෙකුත් සුළු ජාතීන් වැනි අනෙකුත් ප්‍රධාන ජාතික කණ්ඩායම් සඳහා නියෝජනය ලබා දීම නොසලකා හරිමින්.
      අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් නම්, සියලු කණ්ඩායම්වලට සමාන කොටස්කරුවන් ලෙස පෙනී සිටීමට අයිතියක් ඇත, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය මෙයයි.
      එසේ නොවන්නේ නම්, අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන්ය යන ප්‍රකාශය, සියලු බලතල සහ වරප්‍රසාද අතැතිව සිටින බහුතර ප්‍රජාව විසින් සුළුතර ප්‍රජාවන්ට කරන අමූලික අසත්‍යයක් සහ ව්‍යාජයක් වනු ඇත. මෙම තත්ත්වය ප්‍රමුඛ කණ්ඩායම විසින් පද්ධතිමය සහ ආයතනික වර්ගවාදය ලෙස හඳුන්වනු ලබන අතර, සුළු ජාතීන් කෙරෙහි බෙදීම් හා වෙනස්කම් කිරීමට තුඩු දෙනු ඇත. බහුතර සාමාජිකයෙකු ලෙස ඔබට යුතුකමක් තිබේ මේ ආකාරයේ ආධිපත්‍ය සමීකරණවාදී චින්තනය වෙනස් කර සියලු මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න.

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 8 днів тому +18

    චීනෙන් එනකොට චීනයේ එක්කෙනෙකුට ඇමතිකම් දෙන්න වෙයි

    • @zareenacassim2025
      @zareenacassim2025 День тому

      Chinayen ena aya lankikayo nowei.Aka danne nathi tharam gonda?

  • @human-rights379
    @human-rights379 8 днів тому +13

    ලංකාව හදන්න බැහැ මේ විදියට හිතන ජනතාවක් රටේ ඉන්නකං.

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 3 дні тому

      Really

    • @vediclightlineage4661
      @vediclightlineage4661 3 дні тому

      @human-rights379 එක් ජාතියකට හෝ ප්‍රජාවකට පාලනයේ සියලු බලතල සහ වරප්‍රසාද අල්ලාගෙන පසුව අප සියල්ලෝම එකම ජනතාවක් යැයි ප්‍රකාශ කළ නොහැක. මුස්ලිම් සහ දෙමළ සහ අනෙකුත් සුළු ජාතීන් වැනි අනෙකුත් ප්‍රධාන ජාතික කණ්ඩායම් සඳහා නියෝජනය ලබා දීම නොසලකා හරිමින්.
      අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් නම්, සියලු කණ්ඩායම්වලට සමාන කොටස්කරුවන් ලෙස පෙනී සිටීමට අයිතියක් ඇත, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය මෙයයි.
      එසේ නොවන්නේ නම්, අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන්ය යන ප්‍රකාශය, සියලු බලතල සහ වරප්‍රසාද අතැතිව සිටින බහුතර ප්‍රජාව විසින් සුළුතර ප්‍රජාවන්ට කරන අමූලික අසත්‍යයක් සහ ව්‍යාජයක් වනු ඇත. මෙම තත්ත්වය ප්‍රමුඛ කණ්ඩායම විසින් පද්ධතිමය සහ ආයතනික වර්ගවාදය ලෙස හඳුන්වනු ලබන අතර, සුළු ජාතීන් කෙරෙහි බෙදීම් හා වෙනස්කම් කිරීමට තුඩු දෙනු ඇත.

  • @lasanthabandara7455
    @lasanthabandara7455 8 днів тому +12

    දැන් ඔවිවර කල් හිටපු උන් ඔක්කොම කරල දුන්නද.නිකන් කට වහගෙන හිටපන්

  • @BekindbyRukshan
    @BekindbyRukshan 10 годин тому

    මුස්ලිම් ජාතිකයෙකු වන අපට මුස්ලිම් කටයුතු සඳහා මුස්ලිම් ඇමතිවරුන් අවශ්‍ය නොවේ. පසුගිය කාලේ හිටපු මුස්ලිම් ඇමැතිවරු අපිට එපා වෙලා. පසුගිය ආණ්ඩු සමයේ මුස්ලිම් ඇමතිවරු 20කට වැඩි පිරිසක් සිටියා ..පහත දේවල් සිදුවුවත් ඔවුන් පවුලේ හිතවතුන්ට සන්තෝසම් සහ ප්‍රතිලාභ ලබාදෙමින් නිහඬව සිටියා. , කොවිඩ් සමයේදී මුස්ලිම් භූමදානය, මැද පෙරදිග කෝවිඩ් අගුලු දැමීමේදී ආපසු පැමිණි අය බොහෝය, නමුත් ඔවුන් නිහඬව සිටියා...අපි ආගමට පිටින් මන්ත්‍රීවරු පත් කරන්න...මුස්ලිම් ජනතාව මීට පෙර වඩා ආරක්‍ෂිතයි...NPP යනු සැබෑ ජාතිකවාදී පක්ෂයකි, ආගමට සහ ජාතියට ඉහලින් ..එසේ වුවද ආගමක් සාමකාමීව අනුගමනය කිරීමට මිනිසුන්ට ඇති අයිතිය ආරක්ෂා කරයි

  • @Tonemaster
    @Tonemaster 8 днів тому +4

    මට අපේ අල්ලපු ගමේ මුස්ලිම් සහෝදරයෙක් චන්දෙට කලින් මේ කතාව කිව්වෙ මම පුද්ගලිකව හම්බෙන ඕනෙ කෙනෙක් එක්ක දේශපාලන තත්වෙ ගැන කතා කරන වෙලාවක." මචං මම අනුර මහත්තයට චන්දෙ දෙනව, දෙන්නෙ අර ප්‍රශ්නෙ(කොරෝනා)වෙලාවෙ අපි වෙනුවෙන් කතා කරේ ඒ මනුස්සය"මුස්ලිම් මිනිස්සුන්ට තේරෙනව ඇත්ත තත්වෙ.

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 8 днів тому

      අනුර එක කතා කලේම ගෝඨාව අපකීර්තිමත් කරන්න අවශ්‍ය හින්දා. දේශපාලනය තව ඉගෙනගනින්

    • @Tonemaster
      @Tonemaster 8 днів тому

      @prageethsenevirathne248 ගෝඨව කීර්තිමත්වම තියන්නද ඕනෙ 😁🤣. උඹ දන්න දේශපාලනෙ

  • @menwjayasekera
    @menwjayasekera День тому

    නියොජ්‍ය කතානායත මුස්ලිමි බස්නාහිර පළාත ආණ්ඩුකාර මුස්ලිම්, ජාතික සහයෝගිතා නි. ඇමති මුස්ලිම් තව කැබිනට් ඇමතිකමකුත් දීපල්ලකො තියේ නම්😂

  • @PulasthiSenevirathne
    @PulasthiSenevirathne 8 днів тому +8

    මුස්ලිම් ඇමතිවරයෙක් පත්කරමු.

  • @Sameemafarwin
    @Sameemafarwin 8 днів тому +2

    මාලිමාවට චන්දෙ දුන් මා ද මුස්ලිම් සහෝදරියක් වෙමි.මුස්ලිම් අප වෙනුවෙන් අනුර ජනපති ඒ කාලේ කතා කළ දේවල් මේ මිනිහා දකින්න නැතුව ඇති.ඔව් ඇත්ත උඹෙ ගෝටා මුස්ලිම් කැබිනට් ඇමතියෙක් පත් කළා තමා.ඒ මිනිහා හිටියෙ පඹයෙක් ගානටනෙ.එහෙම ඉන්න නාමික ඇමතියෝ ඕනද?මේ මිනිහා කරන්නෙ කාගෙහරි න්‍යාය පත්‍රයක් ඉටු කිරීම බව පේනවා.
    අපේ සිංහල සහෝදරයෝ මේවා බලලා කුපිත වෙන්න ඕන නෑ.මේ රංගනයේ තිරය පිටුපස ඉන්න අයට අවශ්‍ය මුස්ලිම්,සිංහල දෙපිරිස අතර ගැටුම් ඇති කර රජය අපහසුතාවට පත් කිරීමයි.සිංහල ඔබ ද මුස්ලිම් වූ අපද මෙම ගැටයට හසු නොවී බුද්ධිමත්ව තීරණ ගනිමු.

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 8 днів тому +5

    කිසිසෙත්ම අවශ්‍ය නැත..

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 8 днів тому +9

    දැන් මුස්ලිම් මංත්‍රීන් ඉඳලා ඔබලාගේ ප්‍රශ්න විසදුනාද 😂

    • @AhamedRimsan
      @AhamedRimsan 8 днів тому +2

      ගොට්ට අල්ලන්න සීමා වක් තියනවා ❤ අපි ත් nppට චන්ද දුන්නේ 💯

  • @மூதேவி
    @மூதேவி День тому

    ඉස්සර අපි කිව්වේ මුස්ලිම් මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කියලා jvp මෑන් අනුරට

  • @lasanthanimesh8117
    @lasanthanimesh8117 8 днів тому +8

    මුන් වගේ උන් රටට සාපයක් මුස්ලිම් ගොඩක් අය ලග ජාතිවාදය දැන් නැහැ කොචචර මුන් කොචචර රැගුවත් වැඩක් නෑ රටේ ඉන්න මුස්ලිම් ජනතාව මේයාලට හොද පිලිතුරක් දෙයි

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 8 днів тому

      @lasanthanimesh8117 😂😂 අනේ පල් යන්න්..අල්ලාහ් එකාගේ බහුතරේ ජාටිවාඩී අන්ටවාඩී උන්ගේ එව්න්ට් විතරයි ..අනික උන් මාලිමාවට දුන්නේ නෑ මාලිමාව නැගෙනහිර පැරදි..උන් දුන්නේ හකීමා බදූර්දීනා කබීරා මුජුබරයා හකම්ඩීන් එකා හිස්බුල්ලා වගේ හිරේ යන්න් ඕන අන්ටවාඩී උන්ට්..
      තොපි වගේ ජෙප්පෝ කැවුම් ක්න්න් යෝදයෝ ..😂😂
      උන්ගේ බහුතරේ phone වල ජාටිවාඩේ පලස්තීන ගාගෙන වෛර් කරන් ඒවා..තොපි විතරයි උන්ට් පු දෙන්න්

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 8 днів тому

      @lasanthanimesh8117 හොද පිලිතුරක් දෙන්න උන් එන්නේ නෑ ..උන් උන්ගේ එවුන්ට විතරයි ඇපේ හැත්ත් තමා පු දෙන්නේ..ගලගොඩඅත්තේ හාමුදුරුවෝ කියපු දේ 10000%ක් හරි..ඇස් ඉස්සරහම අල්ලාහ් එකාගේ එව්න්ග් ජාටිවාඩේ පෙනි පෙනී පු දෙන්ව්..😂😂

    • @NahlaNazeir
      @NahlaNazeir 7 днів тому

      ⁠​⁠@@RasikaManchanayakaමම දකිනවා ඔබ ලොකුම ජාතිවාදියක් හැටියට, ඌ ගැන ඔබ කොහම විවේචනය කරත් ඔබත් ඌට නොදෙවෙනි අසබ්බිය ජාතිවාදියෙක්, මමත් ගමේ N P P එකේ එකෙක් තමයි, ඔබ නම් 100/100 පරදේශපාලනයෙ බයියෙක්

    • @ChristopherJustin-mm2rv
      @ChristopherJustin-mm2rv 7 днів тому

      මගේ සියලුම මුස්ලිම් මිතුරන් පවා ඔහුගේ ප්‍රකාශය සමඟ බහුතර මුස්ලිම්වරු එකඟ නොවෙති

  • @shaliqkhan6718
    @shaliqkhan6718 8 днів тому +13

    කවුද මෙ ජාතිවාදය අවුස්සන ඩයල් එක

  • @safnasmuhammed8308
    @safnasmuhammed8308 8 днів тому +15

    මුස්ලිම් කැබිනට් ඇමති කෙනෙක් වත්මන් ආණ්ඩුවේ නැති එක ගැන මහ ලොකුවට වදවෙන්න ඕන නෑ.
    නියෝජ්‍ය කථානායක මුස්ලිම් කෙනෙක්, ඒ වගේමයි මුනීර් මහත්තයට නියෝජ්‍ය ඇමැතිකමක් දීලා තියෙනවා ආයේ මොනවාද වෙන්න ඕන.
    මාලිමාවට ඡන්දේ දීපු අපිම නිකන් ඉන්නවා, ඡන්දේ නොදුන් තමුන්ට මාර දුකක් නේද තියෙන්නේ
    දැන් ආයේ ජාතිවාදයට ඉඩ නෑ
    උතුරේ දකුණේ සදිසා වේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    හැම මිනිහෙක්ම ජනපතිතුමා කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා තියෙනවා, ඒක එතුමා රකියි කියන එකත් අපි දන්නවා. මුළු රටම මාලිමාවට

    • @MohammedHussainMohammedAnas
      @MohammedHussainMohammedAnas 7 днів тому

      ලබ්බක් තෝ බත් කනවද ගු කනවද. ගොනෝ අපිත් මාලිමාවට තමයි චන්දේ දුන්නේ. මුස්ලිම් ඇමති කෙනෙක් ඉල්ලීම ජාතිවාදය නැවෙයි බන් ගොනෝ ඒක අපේ අයිතියක්. අනික ඇමතිකමක් දෙන්නේ තරමට මුස්ලිම් මන්ත්‍රීලා නෑ කියන එකෙන්ම තේරෙන්නේ නැද්ද තොට මාලිමාව මුස්ලිම් ජනතාව ගැන එච්චර තෙකීමකින් නෑ කියලා. පටන් ගන්නේ ඔහම්මයි තව පුක උඩ දාගන දීපන්. තෝ මුස්ලිම් වෙනුවෙන් කතා නොකරාට කමක් නෑ. කතා කරන එකකුටවත් වදයක් නොවී හිටපන්. අනික තෝ හිතන් ඉන්නේ තෝ විතරයි ලංකාවේ ඉන්න මුස්ලිම් කියලා.

    • @mohamedsafras1414
      @mohamedsafras1414 7 днів тому

      Ayye neyoja aemati pol gandada apita nag wada Wenda wenawa

    • @Golderntalks
      @Golderntalks 7 днів тому

      @@safnasmuhammed8308 අනික බස්නාහිර ආණ්ඩුකරවරයත් මුස්ලිම්

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 8 днів тому +6

    පැරදුනා නෙ.....නෙ.....

  • @mohamedasath3921
    @mohamedasath3921 7 днів тому +2

    දැන් මුස්ලීම් අයගෙන හරීම අමාරුවක් මෙයට.අනේ පව්...

  • @wasantha-br3cb
    @wasantha-br3cb 8 днів тому +6

    ලොහාන්ව එවන්නද

  • @sagararathne
    @sagararathne 8 днів тому +9

    මුස්ලිම් මිනිස්සු ekka ගනුදෙනු කරන්න rata රටවල් වල මිනිස්සු එන්නේ naha enne sri ලංකාව ekka ගනුදෙනු කරන්න munge me තියෙන්නේ ජාතිවාදී ආගම්වාදී අදහසක්

  • @ilyasmfameen828
    @ilyasmfameen828 7 днів тому +1

    JVP චින්තනය ඔවුන් විතරමයි උසස් උගතුන් පමණක් බවයි. අනිත් ඔක්කොම මෝඩයි. මෙය හැඳින්වේ පණ්ඩිතයෝ කියා.

  • @abdulrazak4081
    @abdulrazak4081 7 днів тому +1

    Brothers, Buddhist, Hindu,Muslim we are all Sri Lankan there is no doubt. Muslim and Tamil are minority in the country,We are asking only Muslim identity in the npp govermrnt as a cabinet minister.there is not any racism here, this is our fundamental wrights. Than you.

  • @ThusharaPrshantha
    @ThusharaPrshantha 8 днів тому +5

    තොට ඔන දෙවල් කරන්නැ යකො

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 5 днів тому

    ජාතිවාදය අවුස්සන්න එපා මේ වගේ උන් නිසා රට් ඉවරයි

  • @shashikasampath544
    @shashikasampath544 6 днів тому

    85% කොහෙද යකෝ මුස්ලිම් උන් චන්දය දුන්නෙ....😂😂😂

  • @anurajayasinghe5988
    @anurajayasinghe5988 14 годин тому

    උබ චන්දේ දුන්නේ නෑනේ NPP එකට කට පියාගෙන හිටපන් කොරෝනා ආධාහන වලදී සාෆිට කරපු චෝදනා වලදී මුස්ලිම් ජනතාව වෙනුවෙන් කතා කලේ අනුර සහෝදරයා විතරයි.

  • @sahansanjaya4160
    @sahansanjaya4160 8 днів тому +5

    මුස්ලිමි සහොදරයෝ ඔක්කොම ලංකාවේ තියලා තෝ යවනවා අරාබියට එතකොට ප්‍රශ්නේ ඉවරයි.

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 4 дні тому

    නැහැ නැහැ ඇමති කමක් නැතිඋනාට කමක් නැහැ ඔයා නහින්නැතිව ඉන්නවා

  • @MohamedMilan-xr4nn
    @MohamedMilan-xr4nn 8 днів тому +2

    Look at the comments.Most of them are Muslim hate comments., communities are dividing.
    Thanks NPP for making this situation.
    I trusted, voted and promoted MALIMA

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 8 днів тому +12

    අනේ පලයන් බහර උබ කවුද බං..

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n 8 днів тому

    ජනාධිපති තුමනි ඔබ කිව මෙිවගේ උන්ට දඩුවම දේනව කියල නැහනේ

  • @Dineshdpj
    @Dineshdpj 8 днів тому +19

    ලොක්ක ජාතිවාදය අවුස්සන්න එපා..

    • @AhamedRimsan
      @AhamedRimsan 8 днів тому +3

      ප්‍රජාත්‍රන්තවාදී අයිතිය දීනාගැනීම ජාතිවාදී නොවේ 💯 ගොට්ට ඇල්ලීමේ සීමාවන් තියනවා

    • @DasunHardTalk
      @DasunHardTalk 8 днів тому +2

      @@AhamedRimsan දැන් මුස්ලිම් මංත්‍රීන් ඉඳලා ඔබලාගේ ප්‍රශ්න විසදුනාද 😂

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 8 днів тому

      ​@@AhamedRimsan මේ රටේ පැදුරක් එලාගන්න ආපු එකම ජාටිවාඩී ජටිටතමා තොපි..
      ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අපිට දීපන් සෞදියේ ගිහින් ..ඉන්දියාවෙන් අල්ලගත්ත පාකිස්තානයේ ..මෙහෙතොපිට හරින්ම් චන්ද අයිටිය අහෝසි කල් යුතුයි..
      අනික තොපි මාලිමාවට චන්දය දුන්නේ නෑ තොපි දුන්නේ තොපේ අන්ටවාඩී ජාටිවාඩී හකීමා බදුර්දීනා සාලියා මුජුබරයා කබීරා හිස්බුල්ලා වගේ හිරේ යන්න ඕන එව්න්ට්..
      තොපිට් පු දෙන්න් ගියොත් අනිවාර්යයෙන් අනුරත් ගෙදර තොප් මේ රටෙන් එල්ව්න්න් ඕන ඉක්මනටම ..එනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවන්😂😂

    • @MohammedHussainMohammedAnas
      @MohammedHussainMohammedAnas 7 днів тому

      විසදුවත් නැතත් මුස්ලිම් ඇමති කෙනෙක් සිටීම අපේ ප්‍රශ්න රජයට කියන්න තියන ලේසිම මාර්ගයක්. අනික මුස්ලිම් ආගමේ තියන නීතී රීති කියලා දෙන්නත් කැබිනට්ටුවේ මුස්ලිම් ඇමති කෙනෙක් ඉන්න එපැයි.

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 5 днів тому

      ​@@AhamedRimsanජාතිවාදී වෙන්න එපා

  • @fawsiyabegam2875
    @fawsiyabegam2875 8 днів тому

    අනුර කුමාර දිසානායක ජනාධිපතිතුම මුස්ලිම් සමාජයට ගෑවා බටර් ආණ්ඩුවට හරියට ඉතින් තියෙනවා ජාතිබෑදය

  • @හොදවැඩේනේද
    @හොදවැඩේනේද 8 днів тому +1

    😂😂😂😂😂 හොද වැඩේ තොපිට , මාලිමාවට දීලා ඇරගත්තා නේද

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 6 днів тому

    හිටපු කැබිනට් ඇමතිලා ඔයගොල්ලන්ට සේවයක් කරාද නැත්නම් ඒගොල්ලො කරගත්තද

  • @slbatman6214
    @slbatman6214 8 днів тому

    බල්ලන් ගැන කථාකරන්න බුරුවා මොක්කටයි ? 😅😅😅😅😅

  • @mohammadnilar8980
    @mohammadnilar8980 День тому

    Good explanation to npp.

  • @dilanfernando833
    @dilanfernando833 8 днів тому +5

    අනේ palyan

  • @MaxMax-oh6yq
    @MaxMax-oh6yq 7 днів тому +1

    Oba Harry meka moda rajayak

  • @sumududesilva6782
    @sumududesilva6782 8 днів тому +1

    එදා මෙරට ත්‍රස්තවාදීන් හා අවසන් යුද්ධය පැවති සමයේ පාකිස්තාන ජනාධිපතිතුමා වූ ජෙනරාල් පර්වෙයස් මුසාරෆ් මැතිතුමා ජාත්‍යන්තර බලපෑම්ද නොතකා මෙරටට යුධ ආධාර පිරිනැමුයේ මෙරට මුස්ලිම් නායකයන් කල ඉල්ලීම මතද?
    මේ යුද්ධය නිසා බැටකන සමස්ථ ජනතාව අතර මුස්ලිම් ජාතියන්ද සිටින බවත් එතුමා දන්නා හෙයිනි.
    ආණ්ඩුව, රජය සමඟ ඉතා සමීපව මුස්ලිම් විද්වතුන් ක්‍රියාකරයි නම් බහුතර මුස්ලිම් වැසියන්ට පිටිවහලක් ඉන් සැළසෙනු ඇත. යම් විටෙක මුස්ලිම් ජාතියට අසාධාරණයක් වේ නම් හෝ එවැන්නක් සිදුව ඇත්නම් මෙසේ කතාකිරීම ඉතා වැදගත් නමුත් එවැන්නක් නොවන කල මෙසේ කතාකිරීම;
    කොරහේ කිඹුලන් සිටින බව දැකීම බඳුවේය!

  • @pasindudineth3288
    @pasindudineth3288 8 днів тому

    කොලබ නගරදි පති මුස්ලිම් ,නියොජය කතානායක මුස්ලිම් ,නියොජය ඇමති කෙනෙකුත් ඉන්නවා මදිද සහොදරයා

  • @mohamedrazick2366
    @mohamedrazick2366 8 днів тому +3

    Muslim 80% Chanda dunne NPP akta ath Muslim qualified nellu.

  • @NaveedhAmith
    @NaveedhAmith День тому

    Aniwaran super

  • @mohamedrizvi
    @mohamedrizvi 8 днів тому

    එදා WHO කියලත් කරන්න පළුවන් දේ නොකරපු 2/3 පාදඩ නායකයා. අද එහෙමද පොර Gentlemen කෙනෙක් කියල ඔයාට නොපෙනුනාට අපට විශ්වාසයි Dear අපේ සහෝදර Mr. President. So, be silence please.

  • @peacelover494
    @peacelover494 6 днів тому

    නිකං බොරුවට මුස්ලිම් කියලා කියාගෙන මුළු මුස්ලිම් සමාජයම represent කරනවා වගේ නිකං අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා. ඔය දේ ගැන දැන් ඔය අමාරු කාරයෝ කතා කෙරුවා ඇති... එහෙම අවශ්‍ය නම් NPP මුස්ලිම් ministers ල ඒ ගැන බලා ගනීවි....

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 7 днів тому

    සජියා මතියාට දුන්නේ

  • @JeseemFouzul
    @JeseemFouzul 7 днів тому

    අනිත් පක්ෂවලට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්තියක් npp එකෙ තියෙන්නේ. මුස්ලිම් රටවල් එක්ක ගනුදෙනු කරන්න අදහසක් නැහැ වගේ.

  • @sugeethadavid2245
    @sugeethadavid2245 6 днів тому +1

    බයිලා බයිලා

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 8 днів тому +6

    මුස්ලිම් අන්තවාදීන් යලි නැගිටියි

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 7 днів тому

    වෙනදටවඩා මුස්ලිම් නියෝජනයක් තියෙනවා දැන්

  • @chamithmirisage7316
    @chamithmirisage7316 4 дні тому

    රටම විශ්වාස කලානම් පාඩුවෙ හිටපං

  • @udeshsoneesport8635
    @udeshsoneesport8635 8 днів тому +1

    ගෝතයා පුක නොදීබලන් හිටපන්😂😂😂

  • @rajeewa1618
    @rajeewa1618 8 днів тому

    ජපානෙන් ආවෙත් ඉතිං සජිය ඉන්නවනෙ පිළිගන්න

  • @juderodrigo449
    @juderodrigo449 5 днів тому

    ලංකාවේ ඉන්නෙ එකම ජාතියයි , ශ්‍රිලාංකිකයින් ව්තරයි

    • @mohamedkidhas1905
      @mohamedkidhas1905 4 дні тому

      Ahh ehamada ...ehanam koti kale Tamil minissunta para yanna puluwanda...is is umbalage thrasthawathila ape nama pavichi karala apita eriya ...Muslim minissunta para yanna dunnada...umbala boruwata baila ganna epa ..umbala Dan jvp kalin pohattuwa....kohamath umbala sinhala ...API pisso

  • @ModerShoePalace
    @ModerShoePalace 4 дні тому

    Malemawata jayaweva

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 7 днів тому

    Vijitha sir great leader we proud our new leader anura sir 👍 👏 🙌 we believe anura sir great Vijitha sir great 👍

    • @saladiniub
      @saladiniub 7 днів тому

      3 bags full Sir

    • @RifazRaffai-xq8fp
      @RifazRaffai-xq8fp 7 днів тому

      @saladiniub yes u rit anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌 yes u rit very good 👍

  • @BnjggBnxv
    @BnjggBnxv 7 днів тому

    இலங்கையில் பிறந்தவர்கள் எல்லோரும் இலங்கை யா றத்தான்

  • @ArabagedaraDammalage
    @ArabagedaraDammalage 8 днів тому

    ඕයා මාලිමාවට ඡන්දය දුන්නා ද?

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 8 днів тому +13

    2015 මුස්ලිම් ඡන්ද දීලා තමයි බඩ පිරෙන්න කෑවේ

    • @AhamedRimsan
      @AhamedRimsan 8 днів тому +3

      2019 චන්ද දීපු පිස්සු නන්දෙ විරුවා ගෙන් තමා ලොවෙත් නැති වෙන්න කෑවේ.තනි සිංහල බෞද්ධ චන්ද වලින😂

    • @AhamedRimsan
      @AhamedRimsan 8 днів тому +3

      ලොවෙත් නෑ ලොවි ගහේ ක් නෑ පිස්සු නන්දෙ විරුවා no2දැන් තිරගත වේ.

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 8 днів тому

      ​@@AhamedRimsanඅල්ලාහ් එකාගේ තනි චන්දයෙන් ඇවිත් තමා අල්ලාහ් එකාගේ ඉම්‍රාන් බල්ල් හිරේ යේමනය ගාසා බලු වෙන්න් කන්නේ😂😂😂😂.

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 8 днів тому

      ​@@AhamedRimsanඅල්ලාහ් එකාගේ එව්න් නිසාමයි අපි සජියට චන්දය දෙන්නේ නැත්තේ ..තොගේ phone mumber එක දාප්න් පැදුරක් එලාගන්න ආපු සර්න්ගට් එකා.මේක සිංහල බෞද්ධ රට තමා මේකෙ පැදුරක් එලාගන්න ආපු තොප් මොක්කුද තොපිට් ඕන දේ මේකෙ කරන්නේ නෑ.

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 8 днів тому +1

      ​@@AhamedRimsanඅල්ලාහ් එකාට වඩා අපිට ගෝටාබය මහත්තයා රත්තරන්....තොප් හකීමා රිස්වි කියන එකා ඇතුලු තොප් හැත්ත් බල්ල් වගේ ග්හ්ල් එල්වන්න් මේ රටින්..
      මේක තොප් රට නෙවේ

  • @IndeewaraAbeysinghe
    @IndeewaraAbeysinghe 8 днів тому

    ඇයි කහනවද ? නියෝජ්‍ය කතානායක ඉන්නේ.

  • @realmi-j9s
    @realmi-j9s 7 днів тому

    1st. You listen what President Anura said. Don't mixed your Views. But this Government No
    Communial ,Bribe Corruption.
    We also agree with you Essential Need in Cabinet Muslim.We hoping Govt. Consider our Feelings 🎉

  • @MOHAMEDNISTHAR-w5s
    @MOHAMEDNISTHAR-w5s 8 днів тому +4

    Well speech brother you are absolutely correct you are great brother this is our muslims fault what to do before suffer fm gotabaya now fm npp any how almighty allah knows very well wait and see.

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 7 днів тому

      @@MOHAMEDNISTHAR-w5s අල්ලාහ් එකාගේ එව්න් අන්ට්වාඩී ජාඩීවාඩී එව්න් කියන්න වෙනම උදාහරන ඕන නෑ තොපි වගේ එව්න්ගෙන්ම එක පේනවා..NPP අය තොපිව් ලංකරගත්තොත් npp ගෙදර තමා..
      මේකා කියන එක ඇත්ත්න්ම් ප්ල් සෞඩියට..මේක තොප් රටනෙවේ තොපිට් ඕන දේ කරන්න්..හරියට සෞඩියේ අනික් ජාටින්ට අයිතිවාසිකම් දෙනවා වගේ කතාව..
      Well said..Dr.Channa jayasumana and Ven Galagodaththe thero ❤❤❤👌👌
      අල්ලාහ් එකාගේ හැත්ත් wait and see වෙලා තමා ගාසාවල බල්ල් වගේ මැ ය්න්නේ..
      පොඩි හැත්ත්ම 8000ක් 🤣🤣 wait and see.
      අන්ටවාඩී හැත්ත්ට් චන්දය දීලා හකීමා ගෙන්නලා එනවා රිංගන්න අන්න්ට්වාඩ් හැත්ත්.
      අර රිස්වි කියන එකා සහ මුනීර් කිය්න් බ්ල්ල් දෙන්න් ග එල්ව්න්න් ඕන්.

  • @krishanthaperera6549
    @krishanthaperera6549 8 днів тому +1

    මු කොහ්ද බන් මෙච්චර කල් හිටියෙ

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 7 днів тому

    Hakeem no use only toking toking Only Hakeem 😢 silent very bad leader

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp 8 днів тому +1

    මුට පිස්සු....😂

  • @amanat814
    @amanat814 День тому

    Thamusage wedak balagena inna bro eaka loku deyak

  • @vis-hva6936
    @vis-hva6936 8 днів тому +9

    මූස්ලිම් උන්ට ඇමතිකම් උවමනා නම් පල අරාබියට

    • @shamilathahir8094
      @shamilathahir8094 8 днів тому +1

      House maid ටික ගින්නෙන් ලන්කාවට

    • @AhamedRimsan
      @AhamedRimsan 8 днів тому +1

      පිස්සු නන්දෙ විරුවා no2

  • @tmthahir
    @tmthahir 8 днів тому +2

    Who is this guy ??? Just has got up from the bed.....

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 7 днів тому

    මල්ලි කඩේ යන්න එපා කොරෝනා කාලේ ඔබ ගේ ඇමති ඉටියේ සබ්රි ඉටියේ මොකද කාලේ කොරෝනා කාලේ ඔය එතකොට කතා කලාද බොරු සෙල්ලම් දන්න එපා සාජබ් ප්ලාන්ට් ඔවා

  • @shafeelacassim2140
    @shafeelacassim2140 6 днів тому

    When Ali Sabrina was in the cabinet what did he did for the MUSLIMS

  • @asangaudawela4703
    @asangaudawela4703 8 днів тому

    ඔයාගෙ 85% ගැන්නෙ කොහොමද බාන්? අනික අපි ඔක්කොම ශ්‍රී ලාන්කිකයො. උබව චූන් කරන උන්ගෙන් ගිහිල්ල ඉල්ලගනින්

  • @priyanthakumara7692
    @priyanthakumara7692 8 днів тому +3

    ane palayan bn yanna

  • @pavithraedirisinghe7114
    @pavithraedirisinghe7114 2 дні тому

    මොන්ගල්ද

  • @damithjayathilake866
    @damithjayathilake866 8 днів тому +3

    Me Mona huyannek da ban ???

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 2 дні тому

    දසත කියන්නේ ජනතාව නොමඟ යවන youtube chanal akak me gana ජනතාව වගේම රජයත් විමසිල්ලෙන් ඉන්න ඕනෑ dammoth දන්නේ ජනතාවගේ ඔළුව විකාර වෙන දේවල්

  • @Itz_Amber_lol
    @Itz_Amber_lol 8 днів тому +4

    Kawda me. Methuwak Lal Muslim gana katakaranna meya hitiye nene. Please don’t arouse problem even Muslims don’t bother about it

  • @MohamedRafeekulla-d7q
    @MohamedRafeekulla-d7q 8 днів тому

    As per WION and other global news outlets Sri Lanka exclusion of Muslims from the Cabinet for the first time dince 1948 has sparked signifigant. Also opposition leaders as this question.

  • @ModerShoePalace
    @ModerShoePalace 4 дні тому

    Resahd patta hora

  • @antonperera1436
    @antonperera1436 8 днів тому +2

    Pala arabiyata

  • @fighter4517
    @fighter4517 6 днів тому

    Alsbabry minister is Muslim? When Muslims are cremated in Corona time he was silence😊😊😊😊😊😊

  • @TuanAhmed-v8r
    @TuanAhmed-v8r 4 дні тому

    No help from Muslim countries .Sri Lanka economics always down ??

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 8 днів тому +8

    මුස්ලිම් හෙනයක් වෙලා තියෙන්නේ මේරටට

    • @antonperera1436
      @antonperera1436 8 днів тому +1

      Mulu loketama un vadayak ,shapayak 😅

    • @Sameemafarwin
      @Sameemafarwin 8 днів тому +4

      එතකොට මාලිමාවට චන්දෙ දීලා දිනවනකොට වදයක් වුනේ නැද්ද??

    • @ChristopherJustin-mm2rv
      @ChristopherJustin-mm2rv 7 днів тому +2

      @@Vasanthanammunnearachchi-to8sw ඔබේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ජාතිවාදී, මුස්ලිම් 70%ක් NPP ඡන්දය දුන්හ.

    • @Vasanthanammunnearachchi-to8sw
      @Vasanthanammunnearachchi-to8sw 7 днів тому

      @@ChristopherJustin-mm2rv මම කියපු දේ වැරදියි නමුත් මේ ප්‍රශ්නය අල්ලෙගෙන මේරජයෙන් මුස්ලිම් ජනතාව කොටවන්න වැඩ කරන්නේ 76 අවු 76 සාපයත් එකතුවෙලා හොරකම් කරපු මුස්ලිම් පක්ෂවල අය

    • @MohammedHussainMohammedAnas
      @MohammedHussainMohammedAnas 7 днів тому

      ​@@antonperera1436 අනේ තොපි හිතන් ඉන්නේ තොපි මේ ලෝකෙට වරමක් කියලට. තොපිත් අමු සාපයක් තමයි.

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en 8 днів тому +2

    Muslim janatawage chantha gattata passe pain gahala ravatova

  • @thuwansekideen3235
    @thuwansekideen3235 8 днів тому +1

    Not qualified for Muslims people/Vijitha Herath

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 8 днів тому +3

    පල පල උලම්බා 😊

  • @RafeekOdayar
    @RafeekOdayar 8 днів тому +1

    He is very correct what’s wrong in his speech

  • @athamlebbai4967
    @athamlebbai4967 4 дні тому

    😊

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 7 днів тому

    Sabry very bad leader Sabry kataherioth boru double game Sabry 😅😮😢

  • @n.perera1063
    @n.perera1063 8 днів тому +2

    Ane palayan ynna..

  • @wissiongard4783
    @wissiongard4783 День тому

    No resism

  • @AsankaKumara-u4k
    @AsankaKumara-u4k 8 днів тому +1

    Palayan pako yanna.hukan nethuwa.😂😂😂😂

  • @wijekoonananda
    @wijekoonananda 8 днів тому

    නානා නානවා

  • @aboothalibunajimukkeen8091
    @aboothalibunajimukkeen8091 8 днів тому

    Yes

  • @nilanthasanjeewa5901
    @nilanthasanjeewa5901 7 днів тому

    Ranil ge henchiyek 🐺🏴‍☠️🏴‍☠️🐺🏴‍☠️🏴‍☠️ smagalin

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 7 днів тому

    U don't worry 😉 Hakeem kataherioth boru

  • @SilwaEA12
    @SilwaEA12 7 днів тому

    🦬🦬🦬🦬

  • @AsanthaWeerasinghe-z3y
    @AsanthaWeerasinghe-z3y 8 днів тому +1

    Salli walata burana ballo..