රනිල්ගේ ඉන්දියානු සංචාරයේ සුවිශේෂී අවස්ථා

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 296

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 4 години тому +8

    චිරං ජයතු රනිල් මැතිදුනි ඔබතුමා සුවෙන් සැපෙන් වැජබේවා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 годин тому +20

    ලෝකයක් වටින නායකයෙක් අර කජුකෑවා කියන බයියෝ බලාගන්න රනිල් කවුද කියලා...බලය නැතත් එතුමාට ඔින රටක සංචාරය කරන්න පුලුවන්.. කවුරැත් එතුමා ආදරෙන් පිළිගන්නවා....

  • @lakishan5790
    @lakishan5790 3 години тому +6

    great leadership ❤❤❤

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb 6 годин тому +13

    මම ආසම චරිතයක්
    හරිම.සුන්දරයි
    ජයවේවා ජනාධිපති රනිල්

  • @kdroshan3302
    @kdroshan3302 6 годин тому +9

    මොනව උනත් උන්දැට ලෝකෙ හොදට පිලිගැනීමක් තියෙනව .

  • @AthukoralaDill
    @AthukoralaDill 12 годин тому +95

    විද්‍යාපීඨ යෞවන සමාජය වෘත්තීය පුහුණු ආයතන කන්නබොන්න නැතිව තෙල් ගෑස් විතරක් නෙවෙයි කිසිම දෙයක් නැති රටක් ගොඩගත් රනිල්ට අපේ උපහාරය

    • @ranjanik9774
      @ranjanik9774 11 годин тому

      👍💚

    • @AravindaPrabath-y5n
      @AravindaPrabath-y5n 11 годин тому +7

      කිසිම දෙයන් නැති රටක් හැදුවෙ මේ රටේ අහිංසක මිනිස්සුද එතකොට??💔

    • @jagathdeepal6227
      @jagathdeepal6227 11 годин тому +8

      මෙ රට හිගාකන තත්වයට පත් කලේ අපිද?.

    • @dulajnilanka2009
      @dulajnilanka2009 9 годин тому +1

      Ne higana kuhaka jeppo thamaii me ratawal wala kisima wadagath deyak karanna denne nathuwa renne meke... Mee harak

    • @lasantha9454
      @lasantha9454 9 годин тому

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 3 години тому +3

    අපේ රනිල්ට පිටරටත් වාහනේ දොර අරින්න කට්ටිය ඉන්නවා❤

  • @JodhaBan
    @JodhaBan 5 годин тому +7

    දේශීය හා විදේශීය අතීතයේ සිට වර්තමානය හා අනාගත කුමන ගැටලු සදහා වුවද අද දින 'අනුර' වගවිය යුතුයි..
    'බලය' ලබා ගත් පසු බයිල නොකියා සිටින්න..
    කුමන්ත්‍රණ හෝ බහුබූත වැඩක් නෑ..
    කෙසේ හෝ රට භාර ගත්තානම් කල යුතුයි..
    අපහසු හෝ ධූරය මෙහෙය වීමට නොහැකි නම ඉල්ලා අස් වී යා යුතුයි...

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 4 години тому +4

    අව්‍යාජ නායකයානෙනි ඔබට ජය ජය ජය

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 8 годин тому +22

    හිටපු ජනාධිපති thumani ඔබට සියක් කාලයක් දීර්ඝයුශ ලැබේවා ❤

  • @nirmaleevithana8321
    @nirmaleevithana8321 11 годин тому +43

    වෙනසක් ඉල්ලන උන්ට කලින් වෙනසක් ඇතිකරපු නායකයා... දේශපාලකයගේ චිට් එකෙන් ගුරුපත්වීම් දුන්න ක්‍රමය වෙනස්කරා විතරක් නෙවෙයි ...විද්‍යාපීට ඇතිකරල වුර්තීය ගුරුවරු බිහිකරා. අධ්‍යයන පරිපාලන සේවය ඇතිකරා... ❤❤ පාසල් දරුවන්ට විද්‍යාගාර පහසුකම් වැඩිකරා , ගණිත , ඉංග්‍රීසි ගුරු හිගයට විසදුම් දුන්න. ❤❤ පාසල් පෙලපොත් , නිල ඇදුම් නොමිලේ දුන්න....❤❤ ජාත්‍යන්තරය පිළිගන්න A/ L , O/L විභාගක්‍රමය ඇතිකරා.... වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරා...❤❤ පාසලෙන් පිටවෙන දරුවන්ට තරුණ සේවා සභාව , යොවුන් සේනාංකය , ජර්මන් ටෙක් , ඔරුගොඩවත්ත මෝටර් ඉංජිනේරු තාක්ෂණික ආයතනය , ඇතුළු වුර්තීය පුහුණු ආයතන රටපුරා ඇතිකරා ❤❤ බෙල්වුඩ් සෞන්දර්ය ආයතණය ඇතිකරා ..❤ . පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය , වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය , ඇතිකරා... දේශපාලන නිසා රාජ්‍ය සේවය අවභාවිතාව වලක්වාගන්න ස්වාධීන කොමිෂන් සබා ඇතිකරා...❤❤ බස්නාහිර හා මහනුවර මෙගාසිටි ලෙස දියුණුකරන්න 2002 දී සැලසුම් සකස්කර ඒ සදහා ව්‍යාපෘති ඇරඹුවා.... යුරෝපයට මත්‍ස්‍ය නිශ්පාදන හා මසුන් අපනයනයට අවස්තා උදාකරා , GSP+ සහණය ලබාගත්තා .., කොග්ගල , කටුනායක , බියගම , බිංගිරිය අපනයන සැකසුම් කලාප ඇතිකරා ...❤❤ කර්මාන්ත ඇමතිවරයා ලෙස ප්‍රේමදාස ජනපති සමයේ කර්මාන්ත 200 යේ වැඩපිලිවෙල ක්‍රියාත්මකකරා... ආරක්ෂක අමාත්‍ය ලෙස යුද්ධයට අවශ්‍ය ලෙස ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය විශේෂිත පුහුණුවීම් අවස්තා හා අවශ්‍ය පහසුකම් වැඩිකරා වගේම දිගු දුර විහිදුම් බලකාය හා ජාතික ආරක්ෂක බලකාය ඇතිකරා.... 2002-2004 තුළ යුද්ධය සදහා නවීන අවි ආයුධ හා යුධ නැව් සැපයුවා. එල් ටී ටී ඊ සංවිධානය යුරෝපියානු කලාපයේ තහනම් සංවිධානයක් බවට පත්කරන්න රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් කරා..❤❤ 2001 වනවිට ආර්ථික අර්බූධයක ගිලෙමින් - 4 ක් දක්වා පහත වැටුන ආර්ථිකයක් බාරගෙන වසර දෙකකින් යලි රට ගොඩනැගුවේය..❤❤ යලිත් 2015 වනවිට ආර්ථික අර්බූධයක ගිලෙමින් තිබූ රට යලි ගොඩගුවේය... 2022 වනවිට ෆෝමලීන් ටිකවත් ගේන්න ඩොලර් නොතිබූ රටක් විපක්ෂයෙ සියල්ලන් ම වගකීමෙන් පලායද්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා වසර දෙකක් තුළ රට බංකොලොත්බවින් මුදාගෙන රට ස්ථාවරකරා.... බිදවැටුනු සංචාරයක කර්මාන්තය යලි පිබිදීමක් ඇතිකරා ... ❤❤ වසර දෙකක්තුල ආර්ථිකය - 7.5 සිට ධන 2.5 ක් දක්වා වර්ධනය කරා.... මිලියන 20 ක් ව තිබූ ඩොලර් සංචිතය ඩොලර් බිලියන 6 ක් දක්වා වර්ධනය කරා....❤❤ 2022 වනවිට බිදවැටී තිබූ රාජ්‍යතාන්ත්‍රික සබදතා යලි ශක්තිමත්කරා.... රනිල් ඉදිරියේ අනිත් ලිලිපුට්ටන් මොක්කුද .... රනිල්ගෙන් පසු රටට නායකයන්ගේ දැවැන්ත හිඟයක් ඇතිව තිබේ.... කුමන පක්ෂයක උනත් නායකයකු නම් පරිණත දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙක් වියයුතුමයි.... උපායෙහි දක්ෂයෙක් වියයුතුමය.. කයිවාරුකරුවන් හෝ රට ඇතුලේ සිංහලෙන් රටේ මිනිස්සුන්ට චණ්ඩි කතා කියන උන් හොදයි බයි වහලුන්ට හුරේ තියන්න උඩ පනින්නනම්.

  • @NimalPemasiri-d2k
    @NimalPemasiri-d2k 11 годин тому +62

    දැක්කත් දවසම සුන්දරයි

  • @anurashantha2811
    @anurashantha2811 4 години тому +11

    රටක් වටිනා රාජ්‍ය නායකයා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 4 години тому +4

    Ekenma respect ranil sir dakkama hitha pirenawa theruwan saranai oba thumaa ape anaagath janapathi ❤❤❤ jayawewaa 💪 💪💪

  • @kaushalyagunasekara4733
    @kaushalyagunasekara4733 9 годин тому +35

    රනිල් ජනාධිපතිතුමනි ආයේ නම් මේ ලන්කාවේ උන් කන්න නැතුව මැරිලා වැටුනත් බලන්න එපා...මැඩම් එක්ක සතුටින් ජීවත් වෙන්න වෙන හොද රටකට ගිහින්...මේ ලන්කාවේ උන්ගේ ප්‍රශ්න විසදන්න වෙහෙස වෙන්න එපා..ඔබතුමාට සුභ විශ්‍රාම ජීවිතයක් ❤❤දීර්ගායූ වේවා!!

    • @kumara-v5m
      @kumara-v5m 7 годин тому +2

      සොම්බියා රට ඉන්දියාවට විකුණන්න සාකච්ඡා කරන්න යන්න ඇති 😂😂

    • @ayeshawimani3758
      @ayeshawimani3758 7 годин тому

      Ammo ou madam ekka sathutin inna .yatikuttu wada karannathuwa thawath

    • @EnaJanapathi
      @EnaJanapathi 6 годин тому

      අලුත් සොම්බියාට කිම්බියාවක්වත් නෑ

    • @pamudiamashya5109
      @pamudiamashya5109 5 годин тому

      gaya wewa obathumata

    • @Sindubindu123
      @Sindubindu123 3 години тому

      මේ කියන කෙනාට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනා කියන්නද😂

  • @nadeethera
    @nadeethera 5 годин тому +12

    රට හදපු නායකයට අපි කවදත් ❤

    • @ජයකාන්ත
      @ජයකාන්ත 5 годин тому

      රට විකුනුම් කාපු එකම නායකයා

  • @piummadhuranga2030
    @piummadhuranga2030 10 годин тому +40

    Npp කාරයො කියන්නෙ මොන වගේ ජීවීන්ද කියල හිතාගන්න අමරුයි.මට හිතෙන්නෙ බංග්ලාදේශයෙන් ලංකාවට පරාගනය වූ මලපෙරේත ආත්ම කියල.RANIL is our political hero ❤❤❤

    • @Ruvansri
      @Ruvansri 6 годин тому +1

      පවු බං උබල .😊

    • @Sachinboxing
      @Sachinboxing 5 годин тому +1

      උබනම් නියම පිම්පියෙක් 😂

  • @aminduviraj6551
    @aminduviraj6551 10 годин тому +50

    ❤ ළගදීම රනිල් ගෙ අගේ තේරුම් යයි....

    • @Ruvansri
      @Ruvansri 6 годин тому +1

      අැයි හිල ලොකුකරගන්නද 😂😂😂😂😂😂😂

    • @Sachinboxing
      @Sachinboxing 5 годин тому +1

      පලයන් පිම්පියෝ 😂

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 50 хвилин тому +1

    What a Leader .May all
    gods protect you Sir

  • @thusharasamarathunga4047
    @thusharasamarathunga4047 11 годин тому +46

    ලෝකයටම නායකත්වය ඔබයි....

  • @Ruvansri
    @Ruvansri 6 годин тому +4

    දසත,, අතින් අරන් පුකෙන් තියාගත්ත යුගය අපි අවසන්කලා .

  • @NishanthaWeerarathna-ik8hp
    @NishanthaWeerarathna-ik8hp 12 годин тому +35

    Budusaraniii ❤❤❤
    Respect ❤R W🙏🙏🙏

  • @DayandyDissanayaka-eb1zh
    @DayandyDissanayaka-eb1zh 3 години тому +1

    රනිල් හරිම smart

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 8 годин тому +4

    Ape රටේ මිනිස්සු වටිනා දේවල් විසි කරලා පුස් ගෙඩි ගෙනල්ලා පර්ලිමෙන්තුව පුරවා ලා මෙතුමා පරද වුනේ නැහැ රටේම මිනිස්සු තමයි rewarune සහ parada වුනේ

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 5 годин тому +15

    ලෝකයම පිළිගත් විශිෂ්ටතම නායකයා ඔබයි. එදත් අදත් හෙටත් අපිට ඔබ අගනා මානුෂිය සම්පතක් නායකතුමනි

  • @MohamedFaizal-c8b
    @MohamedFaizal-c8b 7 годин тому +4

    Great leader.if he win 2005 election SL would have developed country

  • @pamudiamashya5109
    @pamudiamashya5109 5 годин тому +3

    හැමදාම සල්ලි තිබුණා. ඵ් නායකතුමා ට

  • @Rangahmail
    @Rangahmail 4 години тому +4

    මගේ ආදරණීය නායකයා,
    මේ රට වැටුණු හැම මොහොතේම ගොඩ ගත්තා
    නමුත් කිසිදා මිනිසුන් ඔබේ අගය දැක්කේ නැහැ
    මට සතුටුයි මේ රටේ මිනිසුන් දුක් විදිද්දී ඒ දුක ඔබ නිවූ එකට...!!!
    තරුණ නායකින් පැන යද්දී, අවුරුදු 75ක් වූ ඔබ තරුණයෙකුට වඩා ජවජෙන් වැල්පාලමේ අපිව රැගෙන බංකොලොත් භාවයෙන් මිදීම දක්වාම රැගෙන ආවාට බොහොම පින්.
    අමාරුම කාලේ අල්ලන් හිටියට ස්තූතියි ‼️🙏
    Good Bye Legend 🫡
    Thank you Mr.Ranil Wickremesinghe ❤️

  • @Pasinduchathu96
    @Pasinduchathu96 9 годин тому +27

    රට වැටුනු වෙලාවෙ ඔබතුමා කරපු ඒ කැප කීරීම ඉතිහාසයේ ලියවිය යුතුමයි ❤😢

    • @Sachinboxing
      @Sachinboxing 5 годин тому +1

      කරා පකක් 😂

  • @ranga-lv1lo
    @ranga-lv1lo 9 годин тому +18

    හදවතේ නයකයා ඔබතුමා පමණි දවසක තේරේවි මෙි රටෙි මිනිසුන්ට ඔබතුමගේ වටිනකම කලකන්නි ටිකක් බොරැ කියලා රවටිටුවට දවසක මිනිසුන්ට තෙරෙවි ඔබතුම⁣ාගේ අගය❤❤❤❤

  • @TharinduMathangadeerage
    @TharinduMathangadeerage 8 годин тому +3

    Excellency Ranil wickramasingha ❤

  • @WasalathabthriSwarnakanthi
    @WasalathabthriSwarnakanthi 6 годин тому +3

    Budusaranai ..Sit.deegayun.. weea

  • @DayandyDissanayaka-eb1zh
    @DayandyDissanayaka-eb1zh 2 години тому +1

    ගුනමකු සින්හලයා රනිල්‍ට සහ මහින්දට නිවන් සුව පතනවා.කුවේනිට විජය කරපු දෙ එ

  • @සත්යවෙනුවෙන්අපි

    A Great come back

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Gunamakku සිංහලයන් ta nowattinna oba api ta rajek mr රනිල් ජනපති thumanni ආයුබෝවන් wewa theruwan sarana i thenk you mr රනිල් රනිල් රනිල් ❤suba පැතුම් wewa ....

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 12 годин тому +62

    අපේ රටට නායක යේක් ඔනෙ වේලා වේ නායක යේක් ගෙනාවේ නැ කවදාහරි දවසක තේරේයි අපේ රටේ ම් හාරක්ට 😢😢

    • @සිහිනDilz
      @සිහිනDilz 10 годин тому +3

      තේරෙන්න 68 ලක්ශේ අබ්බ ගොබ්බ මී හරක්ට මොලයක් තිබිලා එපැයි🤣🤣🤣උන්ගේ ඔලුවල ගොම තියෙන්නේ😂

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 10 годин тому +1

      HARAK...WIKKA...

    • @kumara-v5m
      @kumara-v5m 7 годин тому

      රනිල් සොම්බියා රට කෑවා😂

  • @JanakaDmja
    @JanakaDmja 6 годин тому +24

    අපේ රටට අගය නැති ලෝකයකට වටින මිනිසෙක් ජඩ මාධ්‍ය නිසා රටට නැතිව ගියා

    • @Sachinboxing
      @Sachinboxing 5 годин тому +1

      ලන්කාවට වටින්නේ නැති එකා ලෝකෙට වැඩක් තියෙනව ද පිම්පි රනිල්

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 7 годин тому +19

    අවංකවම ,.හොර.,බොරු.. නැතිව රටට සේවය කල උත්තමයෙක්...🙏🙏🙏

    • @Hhhahhahakama
      @Hhhahhahakama 7 годин тому +1

      බටලන්ද😂😂😂 හොරු බොරු නෑ 😂😂😂

    • @Sachinboxing
      @Sachinboxing 5 годин тому +1

      පලයන් හුට්ටො 😂

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 7 годин тому +10

    ඕනම නිලයකට පෞරුෂය හරිම වැදගත් .වර්ථමානය ගැන හිතන කොට එය මැනවින් පිළිඹිබු වෙනවා.ඔබතුමාට මගේ ගෞරවය.

  • @thamarajayawardhanajayawar1242
    @thamarajayawardhanajayawar1242 11 годин тому +11

    Great leader

  • @m.g.r.jayaratna8737
    @m.g.r.jayaratna8737 11 годин тому +25

    වටිනා කැඩපතක් පාවිච්චිකිරීම ඔබසතුය

  • @lakishan5790
    @lakishan5790 3 години тому +1

    lankawe inna kuhaka minissunta me manussayage vatinakama therenne ranil nathi kaleka❤❤❤❤❤

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 10 годин тому +14

    Great in every way

  • @janakit9704
    @janakit9704 5 годин тому +1

    👍🇱🇰

  • @alawagedagoa
    @alawagedagoa 5 годин тому +1

    👍👍👍👍☝️☝️

  • @dhanushkakariyawasam9949
    @dhanushkakariyawasam9949 12 годин тому +107

    ලෝකෙට වටිනා ලංකාවෙ එවුන්ට කියවන්න බැරි විශිෂ්ටයෙක්.

    • @kapilabandara1001
      @kapilabandara1001 12 годин тому +11

      😂😂😂😂😂😂😂😂😂😂😂 අම්මෝ ඔව් කරල තිබ්බේ ....ඇල්ගී සීයා....😂😂😂😂😂😂😂

    • @anilpriyantha4645
      @anilpriyantha4645 12 годин тому +11

      ඔව් බන් රටේ සම්පත් විකුනන් කන්න මාර විසිස්ටයා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 11 годин тому

      අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉන්දියාවේ පරයන්ට රට පාවා දීලා උන්ට පා ලන් හදලා දෙන එකටද? විසිෂ්ටකම කියන්නේ?, ජාතියේ අවසානය

    • @surangibasnayake
      @surangibasnayake 11 годин тому

      හ්ම්..........මහබැන්කුව .........බටලන්ද ........නිසා විශිශ්ටයි .......හොරු න්ගෙ කාල්

    • @RanSamanala-uv9rz
      @RanSamanala-uv9rz 11 годин тому +4

      Lokayata Hodai Wikineemata 🤫🤭🤪

  • @dineshjayasinghe2243
    @dineshjayasinghe2243 12 годин тому +7

    The greatest leader of our country ....

  • @dulajnilanka2009
    @dulajnilanka2009 9 годин тому +3

    Ranil nemeii paradune api...😢

  • @Gmnks91
    @Gmnks91 5 годин тому +6

    ජීවිතේ විදින මිනිස්සුන්ට චන්දේ දෙන්න ඕන...සිරි ල0කාවේ මිනිස්සු හැමදාම රැල්ලට පච වලට රැවටුණා

  • @PrashadeniDeSilva
    @PrashadeniDeSilva 7 хвилин тому

    Wish you all the very best, and thank you for all that you had done during a difficult time in Sri Lanka.

  • @iamwhoiam798
    @iamwhoiam798 9 годин тому +6

    ඉන්දියාව බලනව, “යකෝ නැට්ටට කෙලෝගත්ත රටක් අවු 2න් හරිමගට ගන්න මූ ගහපු ගේම වටේ රටවල් එකෙක්ටවක් කරගන්න බැරි උනා.
    ලංකාවට වැඩක් නැති උනාට මේ මිනිහගෙ අව්රුදු 40 ගානක දේශපාලන දැනුමෙන් අපට දෙයක් ගන්න පුළුවන්”.
    ලෝක දේශපානය විශේෂයෙන්ම. මේ වර්ගෙ මිනිස්සු සැලසුම් පුණරීක්ෂනය කරන්න සහ ලෝකයෙ මෑත අනාගතය දකින්න හරි වැදගත්. ඉන්දියාවට ඒක ඕනා.
    ඉන්දියාව “කහමලෙන් නාපු සුපිරිසිදු මිනිස්සු” හොයන්නෙ නෑ. එහෙම එව්ං හෙන ගොං, මේ දැං පේන්නෙ නැද්ද.

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 9 годин тому +1

    Mr Ranil Wickramasinghe is our truly president of Srilanka.
    No matter you have no power but stay with Srilankans to serve more.

  • @sriyaniweera
    @sriyaniweera 12 годин тому +14

    ඔබතුමා ගේ අගේ ට්ක ට්ක දැනෙනවා කස්ට්‍යට..😂.අපිටනම් සැමදා අගෙයි...බුදුසරණයි..

    • @kapilabandara1001
      @kapilabandara1001 12 годин тому +1

      😂😂😂😂😂😂😂😂😂😂බැලමෙහෙවර කරපු උන්ටයි ඇල්ගී කජු කාපු උන්ටයි නේද????😂😂😂😂😂😂😂😂😂

  • @LalaniPerera-i2t
    @LalaniPerera-i2t 11 годин тому +22

    රටට වැඩක් කරපු .වේදිකවල කාටවත් අපහස නොකරපු උගත් බුද්දිමත් නායකයෙක් .ඒත් මමනම් චන්දය දුන්නේ අනුරට..

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 10 годин тому +1

      හොඳයි ...PISSAN.කොටුවේ ..HITAWALA.තියන්න ...

    • @Cxy34jak
      @Cxy34jak 9 годин тому +2

      Anurata indiawen invite karama muu penagena giya😂😂😂 batalande minimaruwa

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 8 годин тому

      ජනාධිපතිට ආරාධනා කලාම මූ කලින්ම පැනගෙන ගියේ මූ පිස්සෙක් නිසා නෙ,

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 5 годин тому

      අයි ඒ?

    • @Cxy34jak
      @Cxy34jak 5 годин тому

      @@swarnadissanayake5140 u hena perethai baleta. Minissu marala hari one balu wedak karala bale gannai uta one. Rajapaksala salli walata perethai wage thamai

  • @AkalankaJayawardena
    @AkalankaJayawardena 10 годин тому +1

    ❤❤❤❤❤

  • @malathikarunarathne4810
    @malathikarunarathne4810 11 годин тому +6

    Respect ❤

  • @ShanthaMotors-h9u
    @ShanthaMotors-h9u 9 годин тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ash1234-z7g
    @Ash1234-z7g 11 годин тому +4

    U r the leader who got out the country from ever worst economic crisis

  • @aaindians
    @aaindians 6 годин тому +3

    රනිල් ගේ ලගින් අනුරව තිබ්බාම හරියට බෙට්ටක් තිබ්බා වගේ😅

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 13 годин тому +20

    අනුර දැන් දෙසැම්බර් යනවා ඉන්දියාව ට රටට හොද දේ සදහා .මූ ඊට ඉස්සර ගිහින් කේලම් කියන්න ඔය ගියේ😂😂😂😂❤❤ 👉👍👍🦮🦮🦮

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 12 годин тому +2

      අනිවාර්යයෙන්ම එක තමයි ..

  • @vipunsanjana3498
    @vipunsanjana3498 11 годин тому +1

    💪💪

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 13 годин тому +14

    ඉන්දියන් කාරයින් ඇට දෙක හොරා ගනී කියල ඒ දෙක අත හරින්නෑ අල්ලගෙනම ඉන්නේ 😂😂😂❤❤

  • @chanka5178
    @chanka5178 12 годин тому +6

    ලෝ දෙවෙනි පවුල සාගල?

  • @HeshanChalaka
    @HeshanChalaka 12 годин тому +15

    නියම නායකයා කාටවත් තේරුණේ නැහැ දවසක තෙරෙය

  • @RoshanaAbewardana
    @RoshanaAbewardana 11 годин тому +1

    Respect ❤❤ anura.

  • @mtg12342
    @mtg12342 10 годин тому +10

    අම්මේ පස් පාරක් ආගමැතිත් වෙලා රට ගොඩ දාලා මහන්සි ඇති😂

  • @Harshanimangala-s1p
    @Harshanimangala-s1p 6 годин тому

    Ape nayakathuma...smartperson...

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 12 годин тому +15

    මේ ලොන්තපෝලා දකින කොටත් අප්පිරියයි

  • @chanukaprabuddha294
    @chanukaprabuddha294 11 годин тому +12

    තරුණයන් 3000 ට අධික ප්‍රමාණයක් සපුගස්කන්ද බටලන්ද වධගාකාරයෙදී ඝාතනය කල සුදු ඇඳගත් කලු චරිතය - "බටලන්දය ගිනි තැබුවෙමු" කෘතිය ඇසුරෙන් 😢😢

  • @InnocentJetSki-is1gk
    @InnocentJetSki-is1gk 9 годин тому +1

    Anura ya president hariyata gitath ochara respect eke hambenne naaaaa😂

  • @supunkumara-fn2kc
    @supunkumara-fn2kc 13 годин тому +19

    ඉන්දියාවත් එක්ක රටට කෙළින්න ඩීල් ගැහුවද දන්නෑ මූ.

  • @TrendLK
    @TrendLK 12 годин тому +9

    මග යන්න පන නෑ නාකියා ... රට හැදුවලු

  • @roshanzibry8329
    @roshanzibry8329 12 годин тому +15

    රනිල් මහත්තයා මෙච්චර වයසක සීයාම කෙනෙක් කියලා හොදටම දැන් පේනවා. කලිසමත් බහිනවා ඇවිදින්නත් අමාරුයි ජෝකර් හිනාව වගකීමක් නැති විලාසය හැගීමක් දැනෙන්නේ නැති හැසිරීම පව් අනේ රටේ හොද කලදසාවකටම තමයි ජනතාව මෙයාව ජනාධිපති නොකලේ. මේ මනුස්සයා තාමත් ජනාධිපති හීනයක ඉන්නවා නම් ඒ මනුස්සයාගේ සසර කරුමේ විතරක් නෙවෙයි රටටම බලපාන බහිරව දොසේ

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 12 годин тому

      👍👍👍

    • @sw3757
      @sw3757 8 годин тому +1

      ඔව් ඔව් මරු බඩුවක් දැන් ඉන්නෙ. 😂😂😂
      කොළඹ සන්නිය

    • @aravindakolambage2719
      @aravindakolambage2719 8 годин тому

      It shows your political knowledge my dear sorry to say
      Then what about Narendra Modhi?

    • @roshanzibry8329
      @roshanzibry8329 7 годин тому

      @@aravindakolambage2719 ඔව් නරේන්ද්‍ර මෝදිටත් ජාතිවාදය තමයි දේශපාලන ජයග්‍රහනය වෙනුවෙන් පාවිච්චි කරන භාෂාව,

    • @roshaniniluka7009
      @roshaniniluka7009 7 годин тому +1

      Ranil kiyanne lankawe buddimathma janadipathy,

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 11 годин тому +15

    රටම අගාධයට ඇදලා දාපු වික්කමසින්හ තවටික කාලයක් හිටියනම් සීගිරි ගලත් කලුගල් වලට විකුණනවා . බටලන්ද ගැනත් අපිට අමතක නෑ

    • @සත්යවෙනුවෙන්අපි
      @සත්යවෙනුවෙන්අපි 11 годин тому +1

      පව් උබලා 😂

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 5 годин тому +1

      දන්නේ නැති දේවල් ලියන්න එපා!එතුමා ගෙ අගෙ දන්නේ පිට රට නායක යං!

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 5 годин тому +1

      යකෝ 2022 අගාධයට වැටුණු රට ගොඩ ගත්තෙ එතුමා!අංගොඩ යන්න අනුර පැනල ගිය රට හදා ගෙන එනකොට කොච්චර බොරු කියලා ද බල ය හොර ගත්තෙ ජනතාව ගෙ as වහලා!sapa වෙනවා!😢😢😢

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 11 годин тому +2

    Saththakinama api mi raja

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 12 годин тому +8

    පරයන්ට රට පාවා දීම ද? විසිස්ටකම කියන්නේ?

  • @aaindians
    @aaindians 6 годин тому +2

    ඉන්දියාවේ වෙත් තියෙන්නේ අධිසුබෝපභෝගී වාහන...ඉතින් ලංකාවේ රජය සතුව තිබෙන වාහන විකුනලා....අනුර මොකද්ද කරන්න හදන විහිළුව...මුලින්ම හැමෝටම ආදර්ශයක් වෙන්න...අනුර ජනාධිපති තුමා භාවිතා කරන කෝට් 12 වාහන අතහැරලා ...සාමාන්‍ය වාහන යන්න කෝ ....එහෙම නේ වෙන්න ඕනේ 😮😮😮 පිස්සු අප්පා මේ ජෙප්පන්ට

  • @AravindaPrabath-y5n
    @AravindaPrabath-y5n 11 годин тому +7

    රට වටේ යන්න නෙමේ ලංකාවට ඇවිත් CID එකට යන්න කියාම්..😏💔

  • @kapilabandara1001
    @kapilabandara1001 12 годин тому +7

    අනේ සීයේ තැන් තැන්වල රෙන්නෙ නැති ව ගෙදරට වෙලා හිටපන්...😂😂😂😂😂😂😂😂

    • @methsaraudayanga6297
      @methsaraudayanga6297 11 годин тому +4

      දැන් උබ හිතාගෙන ඉන්නෙ උබේ කමෙන්ට් එක දැකලා ගෙදෙට්ට වෙලා ඉදි කියලද 😂

    • @kapilabandara1001
      @kapilabandara1001 11 годин тому +1

      @methsaraudayanga6297 පිස්සුද ආයේ

    • @roshaniniluka7009
      @roshaniniluka7009 7 годин тому

      Newata janapathy Ranil

    • @kapilabandara1001
      @kapilabandara1001 5 годин тому

      @roshaniniluka7009 රන්න ෆොනිල්....😂😂😂😂😂😂

  • @anurakumara3729
    @anurakumara3729 10 годин тому +2

    ලාංකීය අපේ පිනට පහල උන
    උපාසක මහත්තය

  • @KW-if2fx
    @KW-if2fx 11 годин тому +7

    රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලහොරු ගොඩ දාල ඇවිදින අපුරුව.

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 12 годин тому +7

    බටලන්ද කියන කර්මාතයෙන් රට ගොඩදාපු නායකයෙක්

  • @udithavithanage2910
    @udithavithanage2910 6 годин тому

    Countless President

  • @champikaniroshini8024
    @champikaniroshini8024 4 години тому

    හැමදාම වයසට ගිය රනිල් මත යැපෙන්න එපා මිනිසුනේ. අලුත් නායකයන්ට ඉඩ දීපල් ලා.

  • @sisirapremarathne5830
    @sisirapremarathne5830 10 годин тому +8

    Idakin රනිල් රාජපක්ෂ දෙන්නම ඉක්මනින් නිවන් සුවය ලැබේවා

    • @SarathHemachandra-c8t
      @SarathHemachandra-c8t 6 годин тому

      බලාගෙන තො පාරක යන කොට ඇග උඩින් මොකක් හරියයි කාලකන්නියා

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 5 годин тому +1

      දැන් රනිල් dissanayake නේ බනින්නේ අය?මෝඩයන් 😂😂😂

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 5 годин тому +1

      Palakarapu wyraya තවත් තිබෙනවා!😢😢😢

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 11 годин тому +5

    ඇත්තට රනිල් ඉස්සරහ අනුර මොන සිප්පි කෑල්ලක් ද😂🎉

    • @ビーちやん
      @ビーちやん 11 годин тому

      Meka ranilge puka lwakana ekek,kariya,waha beepiya

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 8 годин тому +3

    සල්ලි තියෙනවා නම් අපිටත් ඔහොම යන්න පුලුවන්

    • @fluteshopsrilanka9530
      @fluteshopsrilanka9530 7 годин тому

      Salli nemei salakilla adara garu buhuman athi dakaha great leader in world 🌎

  • @AIAttanayake
    @AIAttanayake 2 години тому

    රට නැති කරපු රනිල්.

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 8 годин тому

    විකුනන පුලුවන් කියල උපදෙස්‍ දෙන්න යන්න ඇති

  • @RoshanaAbewardana
    @RoshanaAbewardana 11 годин тому

    Fun ganna gihin uncle 😅.

  • @nuwannelum1639
    @nuwannelum1639 7 годин тому +1

    ගරු හිටපු ජනාධිපති තුමනි ඉන්දියාව තුල අසාධාරණයට ලක්වන බෞද්ධ ජනතාවට ඔබගේ කරුණාව යොමු කර උදව් කරන්න.තෙරුවන් සරණයි.

  • @SilwaEA12
    @SilwaEA12 12 годин тому

    🐺🐺🐺🤪🤪🤪🐺🐺🐺🪱🪱🪱

  • @lalithagallage7042
    @lalithagallage7042 10 годин тому

    මෙච්ර කාලයක් දේශපාලුවෙ ගියෙ විනොද සවාරි වෙනත් රට වල අය සංචාරය කරන්නෙ තමන්ගෙ රට දියුනු කරන්නෙ කියල දැනුම අරගෙන එන්න එ්ත් ලංකාවෙ දේස පාලුවො.

  • @kumarahemachandra1470
    @kumarahemachandra1470 11 годин тому +4

    වල් බල්ල

  • @nimalidesilva2412
    @nimalidesilva2412 12 годин тому +1

    Kumantharanayk කරන්න ගියාද. Okun ratata karapu de වලට indiyawa asai.ekai ඔය salakanne.

  • @chandanajayendra5010
    @chandanajayendra5010 10 годин тому

    Ratatath wada wate inna unta kara 🎉

  • @ayeshajagodage
    @ayeshajagodage 2 години тому

    Wenna tibuna Loku wipatakin ratat janatawat beragattu apooru miniseki.🎉🎉🎉

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 9 годин тому +2

    බටලන්ද කොමිසමේ පරීක්ෂණ ඉවර වුණානම් මෙයා අද හිරේ

    • @sw3757
      @sw3757 8 годин тому +1

      ඉතින් ලපයා ට කියපන් කො ඉවර කරන්න කියල

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 5 годин тому +2

      කරුණු කාරණා නොදැන එතුමාට අපහාස කරන්න එපා!මංගල, ප්‍රභාකරන්, සිරිසේන, චන්ද්‍රිකා මහින්ද රාජපක්ෂ ට වගේ ම පළ දෙනව!😢

  • @Shehan-m4i
    @Shehan-m4i 12 годин тому +1

    ලංකාව ta kelawanna mokuth දෙන්න එපා kiyala athi ..
    පැරදුණු tharahata...
    එහෙම ekek oya ..

  • @GasmanDrive
    @GasmanDrive 9 годин тому

    India tries hard😂😂