Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරුවන් සරණයි ❤ හොඳ වැඩක් 😇
ලඟකදි ඉදන් මං අහන්න පටන්ගත්තේ මේ පොඩ්කාස්ට් එක.මරු මේක නම් පට්ට රසවත්. 🇱🇰 🇸🇬
තෑන්ක්ස් මචං ♥️
වැඩෙ සුපිරි🔥 Camera Angles පොඩ්ඩක් වෙනස් කරන්න බලන්න බෝයිස්,වැඩෙ තව ලස්සන කරගන්න පුලුවන්
බබා හම්බෙලා සති දෙකයි . දවස් හතරකට වගේ උඩදී වීඩියෝ suggest වුනේ.. දැන් බබා අහන්නෙත් මේවා ♥️♥️♥️ ආසම මාතෘකා 🥰 ලස්සන community එකක් හදාගන්න සුභ පැතුම්! 😍
me gena video ekak thiyanawa siyatha morning show eke aravinda aiyage. eketh lassana katha tikak thiyanawa thawa wenas widiyakata. "රාවණා රජු, Air Force කරනම් සහ තොටගමුවේ ශ්රී රාහුල හිමි" kiyala 😇
Episode 2 - 3 ඕන😊
.ජාතියේ පිනට පහල වුන කොල්ලො දෙන්නෙක්☸☸☸☸
♥️♥️
😂😂😂
කලින් ටික සුපිරි නිසා, මෙකත් අනිවාර්යයෙන්ම සුපිරි කියල බලන්න පටන් ගන්නකොටම මගෙන් ❤ එකක්.
අඩේ තෑන්ක්ස් අහ් ♥️
ඔන්න ෆස්ට් කමෙන්ට් එක දැම්මා හැමදාම වගේම
අඩේ ඉස්තූතියි ♥️
If possible please do another episode in this topic. Thank you!
Sure, will do! ❤️
Good job ❤
Thanks brother ❤️
Aluthen set une podcast ekanam niyamai🎉
Thanks machan ❤️❤️
යකෝ කරපියව් තව පාට් එකක් ආඅයි අහන්න❤
Thank you thank you ❤
You are so welcome ❤️❤️
Wade maru..thanks boys illapu eka genawata 🔥🔥
Thank you ♥️
අද මරු..
තෑන්ක්ස් තෑන්ක්ස් ♥️
45:27 Maybe the book is “තොටගමුවෙ ශ්රි රාහුල සංඝරාජ මාහිමිපාණෝ - එස්. බී. කරල්ලියද්ද"
Definitely will take a look at this. Thanks bro ❤️
Part 2 and more we need 🙂🫡
පොත හොයනව තාම 🥲
පට්ට intresting ❤
Thanks මචං ❤️
Need part 2,3,4
එළකිරි ♥️
Nice , keep it up
Thanks bro ♥️
Highly expecting the next episode on this topic 🌚
Thank you!! ♥️
part 2 ඕනේ....................
පොත හොයනව මචෝ තාම 🥲
@@TheBeanBagPodවිනාඩියක නිශ්ශබ්දතාවයක්...............🙂🙂🙂🙂🙂
පොතේ නම 'සඟ රස බස්'
රාහුල හාමුදුරුවොයි මෛත්රී හාමුදුරුවොයි නැකත් දෙකකට පොල් පැල දෙකක් හිටෙව්වලු දෙන්නම ඇබිත්තියට කිව්වලු කොල්ලෝ මේ පොල් පැලේ මාස තුනකින් පීදෙනවා කියලා, ලොකු හාමුදුරුවන්ගෙ පොල් ගහේ එක වල්ලක ගෙඩි සියගනන් හැදුනලු, ඒත් රාහුල හාමුදුරුවන්ගෙ ගහේ එක පොල් මලක්වත් නැහ්ලු, මාස තුන ගිහිල්ලා ලොකුහාමුදුරුවො ඇබිත්තියට කතා කරාලු කොල්ලො ගහේ නැගලා ගෙඩි " කඩ කඩ බිමට දාපන්" කිව්වලු ඉතින් කොල්ලත් ඒ විදිහටම කරාලු. පොඩිහාමුදුරුවො උදැල්ලකුත් අරගෙන ඇවිල්ලා ඇබිත්තියට කිව්වලු "කොල්ලො කඩ කඩ උඩට දාපන්" කියලා 📌මේක ජනප්රවාද කතාවක් තොටගමුවෙ සීයා කෙනෙක් මටත් කිව්වෙ කාලෙකට කලින් අහපු නිසා සම්පුර්ණයෙන් මතක නෑ, මේක වෙන්නෙ කොහොමද කියලා මමත් කල්පනා කරා ඒත් ජනප්රවාද රසකතා
ශාන්ත සේවියර් ලෙසින් තියාන ඉන්න රාහුල හාමුදුරුවන්ගේ අත කපා වෙන් කරන කතාව පසුකාලීනව වෙන දෙයක් සහ එම අවස්ථාවේ රුධිර වහනය වූ බවයි සඳහන් වෙන්නෙ.
ඔව් නේද මචං අත කපලා අයින් කරන්නේ රාහුල හාමුදුරුවෝ කියලා ඔප්පු වීගෙන එන කාලෙක කියලා අහලා තියෙනවා මම
ඔය දෙන්නගේ කතාවට එකෙන්ම ගරුකරනවා. අපේ දැනුම අපි කවදාවත් අවතක්සේරු කරන්න හොද නෑ අපි වෙන දැනුමක් ලබා ගත්තා කියලා.
Appachchi mt podi kle kiyl thiyenw rahula hamuduruwo saraswathi thel bila watila hitapu ek,as loku krn hrim asawen ahpu kttha❤
අංගම්පොර ගැන වෙනම එකක් කරමුද ?🙃
ලොකු දැනුමක් නම් නෑ. හොයල බලල කරමු ❤️
good job.. me Headphone model eka mokkda oyla use karana ?
Thanks ❤️ Api use karanne Sony WH-1000XM5
@@TheBeanBagPod Thankyou somuch
මං අහල තියෙන version එකේ අශ්ව කෙන්ද තෙල් කුප්පියෙ ඔබල අශ්ව කෙන්ද හත් පාරක් ගසල දාල කෙන්දෙ ඉතුරු වෙන තෙල් දිවේ ගාගන්නව කියල. 😅
එහෙම කතාවකුත් තියේ. ඒ තෙලේ බලය වැඩි හින්ද ම අංශු මාත්ර්යක් තමාලුනෙ දිවේ ගාගන්න කියලා තියෙන්නෙ.
❤❤❤
❤
♥️
👍
Part 2 one
Aniwaryen lagadima ❤️❤️
Mewage RAWANA,PYRAMIDS gana wage thyna dewal genna puluwannam maru 🤍
ඒවා කොහොමත් අපි හෙන ඉන්ටරෙස්ටඩ් ටොපික්ස්! 😍♥️
හමුදුරුවනේගේ දේහය අරන් යන එක ප්රශ්නයක් නැත්තම් අයි පියතුමාගේ දේහය ගෙනියන එක ප්රශ්නයක් උනේ ?
යන්න ගොඩ කාලයක් යන නිසා පිය තුමාගේ දේහය කුනු වෙනවා ඒත් හමුදුරුවොන්ගේ දේහය එහෙම නෑ
ඒ කාලේ මුහුදු ගමන් සෑහෙන කල් ගත්ත නිසා වෙන්න ඇති නේද
අද episode එකේනම් තනි බයිල ටිකක් තියෙන්නෙ....මොකක්ද ඒ පච තොගයක් ලියලා තියෙන පොතේ නම? 😂
මගෙ ඩයරිය 😌
මෙහෙමයි ඉතාලියෙත් තියෙනව පාද්රේ පියෝ,ශුද්ධවන්තයා අකුටීස් වගේ සාන්තුවරුන්ගෙ සරීර දිරන්නෙ නෑ,පොඩ්ඩක් ජොයල බලන්නකො
අම්මටසිරි එහෙමද 😁😁 තෑන්ක්ස් මචං අපි දැනගෙන හිටියෙ නෑ අපි හොයල බලමු ❤️
අනේ කරපන්කෝ මචන්
අර බෝතලේ තිබ්බේ වෙද පප්පගෙ මැජික් අරිෂ්ඨෙ වෙන්ඩ බැරිද
ට්රැක් යවන අදහස් මේවා 😂♥️හැබැයි සූර පප්පා අරිෂ්ඨෙ සරීර ශක්තිය වැඩි කරනවා වගේ මේ තෙලින් වෙන්නෙ මානසික ශක්තිය වැඩි කරන එකනෙ
තොටගමුවේ බොරු හිල
ua-cam.com/video/hQXBz5u6t_U/v-deo.htmlමේ කතාව තමයි මම අහල තියෙන්නෙ😊
oniiiiiiiiiii
Denawaaaa 😁
Good job ❤❤
❤️❤️
Thanks machan ❤️
❤❤
තෙරුවන් සරණයි ❤ හොඳ වැඩක් 😇
ලඟකදි ඉදන් මං අහන්න පටන්ගත්තේ මේ පොඩ්කාස්ට් එක.මරු මේක නම් පට්ට රසවත්. 🇱🇰 🇸🇬
තෑන්ක්ස් මචං ♥️
වැඩෙ සුපිරි🔥 Camera Angles පොඩ්ඩක් වෙනස් කරන්න බලන්න බෝයිස්,වැඩෙ තව ලස්සන කරගන්න පුලුවන්
බබා හම්බෙලා සති දෙකයි . දවස් හතරකට වගේ උඩදී වීඩියෝ suggest වුනේ.. දැන් බබා අහන්නෙත් මේවා ♥️♥️♥️ ආසම මාතෘකා 🥰 ලස්සන community එකක් හදාගන්න සුභ පැතුම්! 😍
me gena video ekak thiyanawa siyatha morning show eke aravinda aiyage. eketh lassana katha tikak thiyanawa thawa wenas widiyakata. "රාවණා රජු, Air Force කරනම් සහ තොටගමුවේ ශ්රී රාහුල හිමි" kiyala 😇
Episode 2 - 3 ඕන😊
.ජාතියේ පිනට පහල වුන කොල්ලො දෙන්නෙක්☸☸☸☸
♥️♥️
😂😂😂
කලින් ටික සුපිරි නිසා, මෙකත් අනිවාර්යයෙන්ම සුපිරි කියල බලන්න පටන් ගන්නකොටම මගෙන් ❤ එකක්.
අඩේ තෑන්ක්ස් අහ් ♥️
ඔන්න ෆස්ට් කමෙන්ට් එක දැම්මා හැමදාම වගේම
අඩේ ඉස්තූතියි ♥️
If possible please do another episode in this topic. Thank you!
Sure, will do! ❤️
Good job ❤
Thanks brother ❤️
Aluthen set une podcast ekanam niyamai🎉
Thanks machan ❤️❤️
යකෝ කරපියව් තව පාට් එකක් ආඅයි අහන්න❤
Thank you thank you ❤
You are so welcome ❤️❤️
Wade maru..thanks boys illapu eka genawata 🔥🔥
Thank you ♥️
අද මරු..
තෑන්ක්ස් තෑන්ක්ස් ♥️
45:27 Maybe the book is “තොටගමුවෙ ශ්රි රාහුල සංඝරාජ මාහිමිපාණෝ - එස්. බී. කරල්ලියද්ද"
Definitely will take a look at this. Thanks bro ❤️
Part 2 and more we need 🙂🫡
පොත හොයනව තාම 🥲
පට්ට intresting ❤
Thanks මචං ❤️
Need part 2,3,4
එළකිරි ♥️
Nice , keep it up
Thanks bro ♥️
Highly expecting the next episode on this topic 🌚
Thank you!! ♥️
part 2 ඕනේ....................
පොත හොයනව මචෝ තාම 🥲
@@TheBeanBagPodවිනාඩියක නිශ්ශබ්දතාවයක්...............🙂🙂🙂🙂🙂
පොතේ නම 'සඟ රස බස්'
රාහුල හාමුදුරුවොයි මෛත්රී හාමුදුරුවොයි නැකත් දෙකකට පොල් පැල දෙකක් හිටෙව්වලු දෙන්නම ඇබිත්තියට කිව්වලු කොල්ලෝ මේ පොල් පැලේ මාස තුනකින් පීදෙනවා කියලා, ලොකු හාමුදුරුවන්ගෙ පොල් ගහේ එක වල්ලක ගෙඩි සියගනන් හැදුනලු, ඒත් රාහුල හාමුදුරුවන්ගෙ ගහේ එක පොල් මලක්වත් නැහ්ලු, මාස තුන ගිහිල්ලා ලොකුහාමුදුරුවො ඇබිත්තියට කතා කරාලු කොල්ලො ගහේ නැගලා ගෙඩි " කඩ කඩ බිමට දාපන්" කිව්වලු ඉතින් කොල්ලත් ඒ විදිහටම කරාලු. පොඩිහාමුදුරුවො උදැල්ලකුත් අරගෙන ඇවිල්ලා ඇබිත්තියට කිව්වලු "කොල්ලො කඩ කඩ උඩට දාපන්" කියලා
📌
මේක ජනප්රවාද කතාවක් තොටගමුවෙ සීයා කෙනෙක් මටත් කිව්වෙ කාලෙකට කලින් අහපු නිසා සම්පුර්ණයෙන් මතක නෑ, මේක වෙන්නෙ කොහොමද කියලා මමත් කල්පනා කරා ඒත් ජනප්රවාද රසකතා
ශාන්ත සේවියර් ලෙසින් තියාන ඉන්න රාහුල හාමුදුරුවන්ගේ අත කපා වෙන් කරන කතාව පසුකාලීනව වෙන දෙයක් සහ එම අවස්ථාවේ රුධිර වහනය වූ බවයි සඳහන් වෙන්නෙ.
ඔව් නේද මචං අත කපලා අයින් කරන්නේ රාහුල හාමුදුරුවෝ කියලා ඔප්පු වීගෙන එන කාලෙක කියලා අහලා තියෙනවා මම
ඔය දෙන්නගේ කතාවට එකෙන්ම ගරුකරනවා. අපේ දැනුම අපි කවදාවත් අවතක්සේරු කරන්න හොද නෑ අපි වෙන දැනුමක් ලබා ගත්තා කියලා.
Appachchi mt podi kle kiyl thiyenw rahula hamuduruwo saraswathi thel bila watila hitapu ek,as loku krn hrim asawen ahpu kttha❤
අංගම්පොර ගැන වෙනම එකක් කරමුද ?🙃
ලොකු දැනුමක් නම් නෑ. හොයල බලල කරමු ❤️
good job.. me Headphone model eka mokkda oyla use karana ?
Thanks ❤️ Api use karanne Sony WH-1000XM5
@@TheBeanBagPod Thankyou somuch
මං අහල තියෙන version එකේ අශ්ව කෙන්ද තෙල් කුප්පියෙ ඔබල අශ්ව කෙන්ද හත් පාරක් ගසල දාල කෙන්දෙ ඉතුරු වෙන තෙල් දිවේ ගාගන්නව කියල. 😅
එහෙම කතාවකුත් තියේ. ඒ තෙලේ බලය වැඩි හින්ද ම අංශු මාත්ර්යක් තමාලුනෙ දිවේ ගාගන්න කියලා තියෙන්නෙ.
❤❤❤
Thanks brother ❤️
❤
♥️
👍
♥️
Part 2 one
Aniwaryen lagadima ❤️❤️
Mewage RAWANA,PYRAMIDS gana wage thyna dewal genna puluwannam maru 🤍
ඒවා කොහොමත් අපි හෙන ඉන්ටරෙස්ටඩ් ටොපික්ස්! 😍♥️
හමුදුරුවනේගේ දේහය අරන් යන එක ප්රශ්නයක් නැත්තම් අයි පියතුමාගේ දේහය ගෙනියන එක ප්රශ්නයක් උනේ ?
යන්න ගොඩ කාලයක් යන නිසා පිය තුමාගේ දේහය කුනු වෙනවා ඒත් හමුදුරුවොන්ගේ දේහය එහෙම නෑ
ඒ කාලේ මුහුදු ගමන් සෑහෙන කල් ගත්ත නිසා වෙන්න ඇති නේද
අද episode එකේනම් තනි බයිල ටිකක් තියෙන්නෙ....මොකක්ද ඒ පච තොගයක් ලියලා තියෙන පොතේ නම? 😂
මගෙ ඩයරිය 😌
මෙහෙමයි ඉතාලියෙත් තියෙනව පාද්රේ පියෝ,ශුද්ධවන්තයා අකුටීස් වගේ සාන්තුවරුන්ගෙ සරීර දිරන්නෙ නෑ,පොඩ්ඩක් ජොයල බලන්නකො
අම්මටසිරි එහෙමද 😁😁 තෑන්ක්ස් මචං අපි දැනගෙන හිටියෙ නෑ අපි හොයල බලමු ❤️
අනේ කරපන්කෝ මචන්
අර බෝතලේ තිබ්බේ වෙද පප්පගෙ මැජික් අරිෂ්ඨෙ වෙන්ඩ බැරිද
ට්රැක් යවන අදහස් මේවා 😂♥️
හැබැයි සූර පප්පා අරිෂ්ඨෙ සරීර ශක්තිය වැඩි කරනවා වගේ මේ තෙලින් වෙන්නෙ මානසික ශක්තිය වැඩි කරන එකනෙ
තොටගමුවේ බොරු හිල
ua-cam.com/video/hQXBz5u6t_U/v-deo.html
මේ කතාව තමයි මම අහල තියෙන්නෙ😊
♥️♥️
oniiiiiiiiiii
Denawaaaa 😁
Good job ❤❤
❤
❤️❤️
Thanks machan ❤️
❤❤
❤
❤❤