youtube වලින් මෙච්චර සල්ලි | its Q&A | shihara gamage |

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 813

  • @travelwithwife
    @travelwithwife 2 роки тому +48

    ❤️❤️

  • @sandu8817
    @sandu8817 2 роки тому +111

    ඔයා ගෙවන ලයිප් එක තමා මම වගේම ගොඩක් අය ජීවත් වෙන්නේ. ඒත්... ඒක පිලිගන්න ගොඩක් අය අකමැතියි. මේ අපිට ලැබුණ ජීවිතය. ඒක සමසේ විඳගන්න පුලුවන් නම් ඒ හිත තමයි පොහොසත්.

  • @KaveeshaNimsara-zz6bx
    @KaveeshaNimsara-zz6bx 3 місяці тому +2

    අපිත් ඔහොම තමයි අනේ ජීවත් වෙන්නේ..ලොකුකම් නෑ..පිස්සු. මිනිස්සු ඉන්නවා අක්කා ගනන් ගනන් එපා.මට දැනගන්න ආසයි අර පන්තියට යනවා කියන්නේ මොකද්ද අක්කා මැහුම් පන්තියට ද යන්නේ🤔🤔

  • @udeshikasudarshani7215
    @udeshikasudarshani7215 2 роки тому +47

    අක්කේ කවුරැත් කියනදේවල් ගනන් ගන්න එපා👍👍👍👍👍
    හැමදාම වගේ ඔයා අදත් ෂෝයි
    කුෂී බබත් ෂෝයි ආදරෙයි චුට් මැනිකටත් අක්කෙ ඔයාටත් ❤❤❤❤❤❤

  • @suty4635
    @suty4635 2 роки тому +25

    තවම අවුරුදු 17යි උනත් ආසවෙන් බලනෝ අක්කියෝ😘❤අක්කිගෙ ජීවිතෙන් ගන්න දේවල් ගොඩක් තියේ කවුරු මොනා කිව්වත්..🤗 ආදරෙයි අක්කියෝ😘

  • @nilanthikumari9998
    @nilanthikumari9998 11 місяців тому +1

    මරු කෙල්ලෙක් පුලුවන් තරම් මෙයාව ප්‍රොමෝට් කරන්න ඕන..සෝබන නිලියො වගේ නෙවෙයි මේ පොලොවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක්...මෙහෙම අය තවත් දියුණු වෙන්න ඕන...මෙහෙම අයගෙ බොරු පොශ් ගතිය නෑ...ස්වාභාවික ලස්සන ඇත්ත පසුබිම පෙන්නනවා...මේ කෙල්ල තනියම ගේමක් ගහනවා...ඒකම ආදර්ශයක්..

  • @nilupuleewathsala2664
    @nilupuleewathsala2664 2 роки тому +15

    ඔයාගේ videos වල තියන natural realty ගතිය නිසයි මේ තරම් දුරක් එන්න ලැබුණේ මට හිතෙන විදියට. ඒ නිසා මෝඩ අයගේ මෝඩ කතා වැඩක් නෑ ශිහාරා. පොළොවේ පය ගහල ඉන්න ඔයාට ඉක්මනටම 50k ගන්න කියලා wish කරනව. තව ටික කාලෙකින් ලංකාවේ තත්ත්වේ එක්ක ඔය "පොෂ්" කියල හිතන් ඉන්න මිනිස්සුන්ට ඉන්න වෙන්නේ නෑ ඒ විදියට. And ඔයයි අම්මයි හරිම ධෛර්යමත්.🥰🥰Keep it up.good luck❤️

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +2

      Aniwaryenma..... mcn.... මිනිස්සුන්ට මොනා වෙයිද කියන්න දන්නෙ නෑ... happy eke inna...

  • @DilminiWorld
    @DilminiWorld 2 роки тому +21

    තමන්ට තමා ගැන තෘප්තිමත් නම් ඒ දේ ලෝකෙට පෙන්වන්න පහසුයි ...... ආත්ම තෘප්තියක් නැති කෙනෙක්ට තව කෙනෙකුගෙ දේක උනත් වරදක් දකින වා.. . වැරදි හදා ගන්න උපදෙස් දෙන ආදරණීය චරිතත්, අර වගේ චරිතත් වෙන් කරලා හදුනා ගත්තොත් අපේ ජීවිතයට හොදක්ම වෙනවා ...... ඇත්තටම රුස්සන්නෙ නැත්නම් ඔයා කිව්වා වගේ නොබල ඉන්න එක තමා කරන්න ඕන ..... හොදට කතා කරන නිසා බෝරිං නැතිව අහගෙන ඉන්න පුලුවන් ..... සීනියර් ඔයාලගෙන් අපට ගන්න දේ බොහොමයි ..... සුබ පැතුම් නැවතත් ඔයාට 💜️👍🙂💎

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Ekane.... akamathinm moktada ane balanne....koheda qwata teren nane ithin.... idiriyatama yan...jaya wewa..

  • @suppa__girl
    @suppa__girl 2 роки тому +21

    අක්කි ඔයා ගොඩක් වාසනවන්තයි ඔය වගේ husband කෙනෙක් හම්බෙන්න තරම් ❤️😌

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 Рік тому +7

    ඔයා ඇත් කතා කරන දුවේක් අපේ ලංකා වේ අය බුරැ සෝබන නමුත් දුවේ ඔයා හොද දුවේක්❤❤❤❤❤❤

  • @letspraytogethertojesus836
    @letspraytogethertojesus836 2 роки тому +15

    සත්‍යයවාදී ජීවිතයක් ගත කිරීම හරහා ලොකු කුඩා සැමට මහත් ආදර්ශයක් ලබා දෙන ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි ...
    God bless you and your family members ....

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Oh... Bohoma sthuti obage wadan walata... god bless you and all

  • @harshivirajani3540
    @harshivirajani3540 2 роки тому +8

    අනිවාරෙන්ම ඔයාගෙ කතාව ඇත්ත..හුගක් අය තමන්ගෙ ජීවිත මවා පා ගන්නවා..ඔයා ජීවත් වෙන විදිහ තමයි හුගක් අයගෙ ජීවිතේ..ඒක කියන්නයි මිනිස්සු අකමැති.මේ මගෙත් ජීවිතේ ඔයාගෙ ජීවිතේම තමයි..ආදරෙයි නන්ගියා..මන් ශනුක බබාගෙ අම්මා..අර උපන්දින වීඩියෝ එකේ..

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ah..... shanuka babage nama mathakai mata...... Bohoma sthuti.... ekane minissu hitanne hari loku widiht

  • @niro6797
    @niro6797 2 роки тому +7

    අනේ ලස්සනයි.මුලින් නම් බලන්න හිතුනේ නෑ.ඒත් vedio දෙක තුනක් බලනකොට දිගටම බලන්න ආස හිතුන.ඇත්තටම සරල සාමාන්‍ය ජීවිතේ ලස්සනයි නංගා...

  • @hashi3938
    @hashi3938 2 роки тому +27

    මන් නම් මාර ආසයි අක්කිගේ වීඩියෝ බල්න්න මොකද බොරු සෝබන බොරු පොශ් ගති නෑ සරල නිහතමානී මුලූ වීඩියෝව පුරාවටම ඇත්ත කතා කරන වැරදිච්ච තැන් එඩිට් කරන බොරුව නෑ .. ජය වේවා අක්කේ ඔයාගේ සිහිනය සැබෑ වේවා! ❤❤❤❤

    • @sanduvideo2266
      @sanduvideo2266 2 роки тому +1

      යාලුවේ මට සහයෝගයක් දෙනවද

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti nangiya.... jaya wewaa

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Aniwaryenma

    • @sanduvideo2266
      @sanduvideo2266 2 роки тому +1

      @@shiharagamage යාලුවේ මට සහයෝගයක් දෙනවද රතු පාට බටන් එක ක්ලික් කරලා මහෙ.චැනල් එකට ගිහ්න්

  • @kinslyegodawaththe1010
    @kinslyegodawaththe1010 2 роки тому +12

    ඔයා කවද හරි හොද තැනකට යනවා ❤️❤️🌹බුදුසණයි

  • @surangadayananda4940
    @surangadayananda4940 2 роки тому +9

    ඔයාට අවුරුදු 27ක් වෙනවා කියලා හිතන්නවත් බෑ.හරියට 17ක පෙනුමක් තියෙන්නෙ .

  • @Iresharathnayaka4059
    @Iresharathnayaka4059 2 роки тому +5

    මටනම් ඔයාගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. මොකවත් නැතත් ඔයා අම්මත් එක්ක සහයෝගෙන් ඉන්න විදිහ බලන එකත් මටනම් motivate එකක්. මටනම් අම්ම ඔහොම උනාම තරහ යනවා. ඔයා හිංදා දැන් ටිකක් අඩුයි අම්මත් එක්ක වලි. Good luck නංගියා

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 2 роки тому +4

    ඔය අවරුදු 20 නන්ගි ඔයා ගෙදර අදින්නෙ ලොකු ශොපින් මෝල් එකකින්ද.අපිනම් ලොකු ශොප් එකේ හොයල නැති ඩ්‍රෙස් එකක් පොඩි thankin unth gnnawa.ශිහාරා අක්කා වගේ තමයි අපි බහුතරයක් ගෙදර ඉන්නෙ.රුපියල් 100උනත් මොකද පහසු adumak nam.පොලවෙ පයගහල ජීවත් වෙන්න අක්ක හොඳ ආදර්ශයක් අක්කෙ.ආදරෙයි 💓

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Aniwaryenma nangi..... eyalata eka teren nane ithin.... Parissamin oyath hode

    • @tharushadimalshi9499
      @tharushadimalshi9499 2 роки тому

      @@shiharagamage hari akkee..💓

  • @createlifestyle8912
    @createlifestyle8912 2 роки тому +5

    නංගා ලංකාවේ ඉද්දී මගේ ජීවිතේ ඔයා වගේම තමයි... රටවල් වලට හැඩගැසෙන්නේ සිද්ද වෙනවා. එත් මම අද ලංකාවට ආවත් ඔයාලගේ සාමාන්‍ය විදිහට තමයි ජීවත් වෙන්නේ.. සුබපැතුම් ඔයාට. ❤️

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 роки тому +9

    අනේ ඔව් නංගා මේ දවස්වල අම්මලා හැටියට අපි ගොඩක් මානසිකත්වය අතින් ගොඩක් වැ ටි ලා ඉන්නේ. මට පුතාලා දෙන්නේ ක් ඉන්නවා දුවෙක් හදන්න ගොඩක් ආසාවෙන් හිටියේ ඒත් දැන් ඒ අදහස අයින් කරා.. දුකයි😔😔😔

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +2

      Ane ekane....me rate tattwe ekka komda lamai hadanne

  • @arunimalifechannel7399
    @arunimalifechannel7399 2 роки тому +7

    ඔයාගෙන් මම ගොඩාක් දේවල් ලබා ගත්තා.. පවුලක් කොහොමද ලස්සනට තියාගන්නෙ. සරලව ජීවත් වීම .. වගේ බොහෝ දේ ලබා ගත්තා... ආදරෙයි අක්කේ ඔයාටයි පවුලේ හැමෝටමයි

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Ane .... harima happy mata.... budu saranai nangi baba

    • @arunimalifechannel7399
      @arunimalifechannel7399 2 роки тому +1

      @@shiharagamage අක්කිගෙ මෝටිවේශන් එක නිසාම මමත් හිතන් ඉන්නෙ මම ඉගෙන ගත්ත දේවල් වලින් චැනලයක් පටන් ගන්න..
      ඔයා හරි අක්කෙ බොරු ආටෝප ඕනා නෑ..

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Aniwaryenma... ptan ganna.. jaya wewaa

  • @senurim9873
    @senurim9873 2 роки тому +5

    Nangi good lock .බුද්ධිමතුන් ta oya ආදර්ශයක් .moda comment gena hitanna epa.oya ඉදිරියට yanna .බුදු සරණi

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ane mn dn ewa ganm gan na....podiththakwath .jaya wewa

  • @thiriniimasha4085
    @thiriniimasha4085 2 роки тому +2

    අම්මෝ අම්මෝ ශිහාරා අක්කේ.වතුර පොඩ්ඩක් බොන්න🙊ඉස්කෝලේ හිටපු කච කචේ තාම එහෙම්මයි නේ😍😍😍😍😍😍😍නියමයි අක්කේ.බුදුසරණයි 🙏😘❣️❣️❣️

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Ammo....kaude bole oya

    • @thiriniimasha4085
      @thiriniimasha4085 2 роки тому

      @@shiharagamage keshani ekka hitiye mawa mthka ndda ane.music kale😑

  • @shamaliperera1939
    @shamaliperera1939 2 роки тому +6

    තාමත් ඉස්කෝලේ 8 වසරේ අක්කෙ එත් ආසාවෙන් බලනවා අක්කාගෙ විඩියෝ කවුරුත් කියන දෙවල් හිතට අරගන්න එපා අක්කෙ ජෙසු පිහිටයි ✝️🌺♥️🥰🥰🥰🥰

  • @nimeshi2002
    @nimeshi2002 2 роки тому +5

    ආසම කෙනෙක් හරිම නිහතමානී බුදු සරණයි පරිස්සමින් ඉන්න.❤️😘

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Godakmath nihatamani na habai..... budu saranai oyatath

  • @ureshanilnimi8274
    @ureshanilnimi8274 2 роки тому +6

    ඔයාගේ සරල කමට තමයි මම ආසම. මං මුලින්ම බැලුවේ ඔයාගේ chilly past වීඩියෝ එක ඊට පස්සේ මම ඔයාගේ විඩියෝ නිකන් බැලුවා. ඇත්තටම ගොඩක් ආස හිතුනා ඔයාගේ බොරු සෝබන නැති ජීවිතය ගැන. ඉතින් එදා ඉදන් අද වෙනකම් ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා.❤️❤️

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Ane..parana yaluwek....Bohoma stutii

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 2 роки тому +2

    අනේ අක්කීයෝ ඔයාට ගොඩක් ආදරේයි හරිම චාම් බොරු සෝබන නෑ. මිනිස්සූ කොච්චර පොෂ් වෙන්න ගියත් වැඩක් නෑ හරිම කුහක සමාජයක් තියෙන්නේ. අදහස්වලින් මිනිස්සූ උසස් වෙන්න ඕනී ඒ නිසයි මන් ඔයාට ගොඩාක් කැමති. අනේ අක්කි අපි ගෙදරට අදින්නෙත් පරණ වුණ ඇදුම්... ඔයා ඕවා හිතන්න එපා. ඔයාගේ ගමන ඔයා ලස්සනට යන්න ඔය මිනිස්සූ කතා ඕනී දෙයක් කියපුදෙන් අපි අක්කිට ආදරේයි..මං ආසයි ඔයාගේ කිසි ම බොරු සෝබන නෑ.. පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ekane nangi..... Parissamin oyath hode

  • @binosblackbook1280
    @binosblackbook1280 2 роки тому +2

    නිහතමානීත්වය කියන්නේ වටිනා ගුණාංගයකි ඒක හැමොටම නැහැ . අනික අක්කාගේ confidence එක කාගෙන් වත් මම දැකල නැහැ. ගොඩක් දුර යන්න ජීවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️😍💐

  • @shanthasamaratunge2731
    @shanthasamaratunge2731 2 роки тому +3

    පොලවේ පය ගහලා ජීවිතේ ගත කරන ඔයාට බුදුසරණයි! බොරු සෝබන දාලා නිලියෝ වගේ රගපාන යුටියුබස් ලාට ඔයා ආදර්ශයක්‌. ඔයාට හොද හැකියාවක්‌ තියෙන්නේ. එකෙන් ඉදිරියට ම යන්න මගේ ආශිර්වාදයත් මේ සමග

  • @sasankamadhushani3230
    @sasankamadhushani3230 2 роки тому +4

    අන්තිමට දාපු photo එක ලස්සනයි.මේ චැනල් එක දැක්ක දවසේ ඉදන් ඉදලා හිටලා හොය හොයත් බැලුවා.😁 ඒ අපේ ජීවිතේ වගේම නිසා වෙන්න ඇති.වෙන වීඩියෝ බැලුවම දුක් වෙනවා මං ගොඩක්.ඇයි අපිට මෙහෙම නැත්තේ කියලා.ඒත් ඔයාගේ වීඩියෝ බැලුවම තමයි හිතෙන්නේ මේ ජිවීතේ ත් කොච්චර සරලව සතුටින් ඉන්න පුලුවන් ද කියලා.බුදුසරනයි අක්කේ හැමදාම සතුටින් ඉන්න.

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +2

      Anna hari..... tiyana jiwiten happy eke imu

  • @sanathsajeewi8965
    @sanathsajeewi8965 2 роки тому +6

    නංගි ඔයා හිතන විදිහට හැමෝම හිතනවනම් කොච්චර හොදද
    ආසයි ඔයා හිතන පතන විදිහට
    සුභ පැතුම් ඔයාට
    කවදාවත් වරදින්නේ නෑ

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +2

    2022 .11 .22 අද තමයි මෙ විඩියෝ 2කම බැලුවේ ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නංගියෝ අපි අපිට තියෙන විදියට තමයි ජිවත් වෙන්නේ අම්මා ඇතුළු ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharapiryadarshana6295
    @thusharapiryadarshana6295 2 роки тому +1

    අද කාලෙ ජීවත් වෙන ගොඩක් දෙනෙක් කරන්නෙ බොරු මවාපෑම් මමත් ඔයා වගේ කෙනෙක් පොලවෙ පය ගහල ජීවත් වෙනවා අතේ තියෙන ගානෙ හැටියට වැඩ කරන්න පුරුදු උනාම හරිම සරලයි.මමත් ඔයත් එක්ක 100ට100ක් එකඟයි.

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 2 роки тому +5

    මෑතකදී හමුවුනු හොදම,සහෝදරී හැමදාම සතුටින් ඉන්න අක්කි ❤️

  • @madhu19968
    @madhu19968 2 роки тому +2

    ආදරෙයි පන.නියමයි.ඔයාව අගය කරනවා නංගී.බුදුසරණයි.

  • @ayeshadilhanifernando4148
    @ayeshadilhanifernando4148 2 роки тому +5

    Thank අක්කී ගොඩාක්..
    හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නාට..ඔයාගේ නිහතමානී කමට ආයෙත් ස්තූතියි...ඔයා කියපු කතාව ඇත්ත ඔය ඇදුම් ගැන bad comment දෙන අයත් ගෙදරට පොෂ් විදිහට අදින්නෙ නෑනේ හැමෝම..ඇත්ත ඇති සැටියෙන් පෙන්නන එක අපේ රටට දැන් නුහුරු වෙලා..මවාපෑම් වලටම හුරු වෙලා..

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ekene nangi...... kochchara qwath wdk na

  • @keerthirathneperera8693
    @keerthirathneperera8693 9 місяців тому

    අක්කා අක්කාගේ ජීවිතය හරිම සරල ජීවිතයක්. අක්කාගේ ශ්‍රී පාදය යන්න අවශ්‍ය ද්‍රව්‍ය vidioඑකෙන් පස්සේ .මම හැම එකක්ම බැලුවා.හරිම සරල සහ තව තවත් බලන්න හිතෙනවා .. අනික අක්කි නංගී කුෂිනි නේ..මම කුෂානි 💕💕💕💕💛💛

  • @nehagamage4227
    @nehagamage4227 2 роки тому +1

    Aththtam loku loku විදිහට innwata wada mn nm asama akka inn විදිහට ...akka inn වීදිය hindamai mn oyge video blnn gtte ....aththtam akkage video mt nm jiwitheta loku haiyak....විශේෂයෙන්ම අනාගතය gana bayak හිතෙන්නේ na akka ජීවත් wena wiiyen...aththm mth kawadahri ජීවත් wenne oya wagema thmai 😘

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Aniwaryenma nanga...... sathutin inna......hamadm

  • @Lakshiwithdiray
    @Lakshiwithdiray 2 роки тому +2

    මන් ඔයගෙ විඩියෝ බලන්න ගොඩක් ආසයි අක්කියො..ඔයාගෙ චාම් ජිවිතෙට මන් ගොඩාක් කැමති..බුදු සරණයි..💞💞💞

  • @shandishandi9585
    @shandishandi9585 2 роки тому +2

    ♥️ස්තුතියි දෝණි සරල ජිවිතේ ට තමයි මමත් කැමති බොරු පොෂ් වැඩක් නෑ හරිම ආසාවෙන් කතාව ඇහුවේ සතුටුයි ලස්සනයි ඉදිරියට යන්න මගෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹♥️

  • @omalrandhula3258
    @omalrandhula3258 2 роки тому +12

    මිනිස්සු කියන ඒවනම් ගනන් ගන්න එපා අක්කා ,දරුවෙකුට උනත් පුංචි කාලේ ඉදන් හැමදේම හුරු කරන්න ඕන ,ඔයාගේ කතාව හරියට ම හරි මාත් පාවිච්චි කරන්නේ කොහෙට හරි අදින ඇදුම් පරන වෙනකොට ඒවාගන්නවා ගෙදර ට අදින්න හරිම නිහතමානී ඔයා අක්කේ බුදු සරණයි

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Aniwaryenma.....polui batui hari kanna haki lamayek wenna oni

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Aniwaryenma... lamayek polui batui kalath hadenna oni

  • @madhujayasinghe3011
    @madhujayasinghe3011 2 роки тому +2

    ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා නංගි.😣😣😣😣. මම මහ නාස්තිකාර ගැ💛නියෙක්.😓😓😓😓😓.ආදරෙයි

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 2 роки тому +2

    ඔයා හරිම Strong අක්කෙ. ඔය ඇදුම් වලට බනින ඒවා නම් ඇත්තටම ගනන් ගන්න එපා. මොකද ඔය කිව්වට හැමෝම ගෙදර ඉන්න කොට ඉන්නෙ සෝමාලියානු හිගන්නු ටිකක් වගේ.මොකද ගෙදර කියන්නේ ගෙදර. නිදහසේ ඉන්නයි ගෙදර ඉන්නෙ. ඔයා ඔය ඉන්න විදිය හොද වැඩිත් එක්ක. අපි ගෙදර ඉන්න විදිය දැක්කොත් මිනිස්සු අපිට donate කරයි 🤣🤣අක්කා ඔය කියපු Rich 25% න් 15% ක්ම ඉන්නෙත් ඒ වගේම තමයි.
    ඒ වගේම ඔයාගේ videos වලින් මන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තියෙනවා, මමයි මගේ අක්කයි ගෙදරට තව ආදායමක් එකතු කර ගන්න ඔයාගේ channel එකෙන් idea එකක් ගත්තා. ඒකට godak thank you akki ❤
    ඔයාගේ ගෙදර අයත් හරිම supportive. ඔයාගේ Lifestyle ඇත්තටම වෙනම මෙව්වා එකක්. කියන්න වචන නෑ ❤

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Ekane kiyanne....oyage comment eka kiywaddi mata hinth giya...... sathutin inna hamdamaa

    • @Vinu_Wansalee
      @Vinu_Wansalee 2 роки тому +2

      @@shiharagamage Nawa gilunath bang choon neh ithin 😌 Akkath sathutin inna ❤

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Ekene

  • @shamilasanjiwani6089
    @shamilasanjiwani6089 2 роки тому +13

    අක්කා දෝනි නැතුව මට පාලුයි😪 එයාවත් වීඩියෝ වලට ගන්න 😊

  • @geethanganifernando340
    @geethanganifernando340 Рік тому +1

    හරි ලස්සනයි කතා කරන ව්දියට ආසා හිතුණා .ස්තුති යි ජෙසු පිහිටයි ඔබට .

  • @user-zv6mz
    @user-zv6mz 2 місяці тому

    Positive thinking ekka hary margaye yanna kyala suba pathanava good luck ❣️

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 2 роки тому +2

    Aneee shok anee girawek wage katha karagena karagena gihin amooo katath ridenawalu 😍😍😍😍nihathamani kamata man kemathi oheee kiyawanawa rahasak nee

  • @chenubabyart5453
    @chenubabyart5453 2 роки тому +6

    අක්කි ඔයා ඔයාගේ ගමන යන්න.කවුරුත් කියන දේවල් අපිට වැඩක් නෑ.සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.ආදරෙයි හැමදාමත්.බුදුසරණයි !!!

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Bohoma sthuti nangiya.... adarei godariyk

    • @nisansalabandara4912
      @nisansalabandara4912 2 роки тому

      Nagitinakota කකුලෙන් අදින අය කියන කතා ගෙන react කරන widiyata මන් හරි කැමති. Your are a best ladie for us

  • @pramothdulangi9419
    @pramothdulangi9419 2 роки тому +1

    මන් නම් අක්කට කලින් ඉදන්ම ආසයි😍🙈 කවුරු මොනා කිව්වත් අපිට මොකද අක්ක මිනිස්සුන්ට මොනාද කියන්න බැරි🤣 ඔව අහන්න එපා...
    ආදරෙයි 😍 ඔයාට😍🌈😘😘😘

  • @nbworkshop477
    @nbworkshop477 2 роки тому +2

    ඔයා හරි සරලයි. බොරු මවා පෑම් නැ. සාමාන්‍ය ජීවිතේ vedio වලයි වෙනසක් නැ. හැමදේම සාර්ථක වෙන්න කියලා පතනවා ❤❤

  • @tharukalakshani4257
    @tharukalakshani4257 2 роки тому +2

    ආදරෙයි අක්කා ගොඩාරියක්. හරිම නිහතමානී කෙනෙක්. පවුලේ හැමෝටම ගොඩක් ආදරෙයි. ජේසු පිහිටයි.

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti nangiya.... jesu pihitai oyatath

  • @sumudumallawaarachchi8432
    @sumudumallawaarachchi8432 2 роки тому +8

    ගොඩක් ලස්සන හොද වැඩක් නංගී.හදවතින්ම සුබ පතනවා .🥰🥰🥰😘😘😘❤❤❤

    • @sanduvideo2266
      @sanduvideo2266 2 роки тому

      යාලුවේ මට සහයෝගයක් දෙනවද

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti akke... jaya wewaa

  • @powerxappsrilanka
    @powerxappsrilanka 2 роки тому +14

    ඔයාගේ ගවුම අද හරිම ලස්සනයි අක්කේ ඔයාද මැහුවේ

  • @s.m.k3649
    @s.m.k3649 2 роки тому +1

    Akke oyage video harima lassanai parissamin hamadama sathutin enna labewa obatath paule samatath budu saranai jesu pihitai.....

  • @jinnie958
    @jinnie958 2 роки тому +4

    Thanks akki. UA-cam එකෙන් ලැබෙන සල්ලි ගැන අදයි දැන් ගත්තේ

  • @warshafernando5644
    @warshafernando5644 2 роки тому +5

    මන් කැමතිම අක්කගේ තියන නිහතමානී ගතිගුණ වලට ❤️❤️

  • @sekira9370
    @sekira9370 2 роки тому +1

    😄😄💖💖💖සුපිරි කෙල්ලක් .ඔයා ගොඩාක් ලස්සනයි කොන්ඩේ වවමුකෝ🌹🌹🌹🌹🌹😘😘😘💖💖♥️♥️

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Bohoma sthuti.... Aniwaryenma.....
      Maru nama oyage 😁😁

  • @sabeethadanuska5700
    @sabeethadanuska5700 2 роки тому +1

    නංගී ඔයාගේ vedeo හරිම ලස්සනයි නංගී ඔයා හරිම නිහතමානී මැනික ඔයාට චූටි මැනික කටයී පවුලේ සියලු දෙනාට බුදු සරණයි 🌹🌹🌹🌹

  • @shanika4937
    @shanika4937 2 роки тому +1

    Akki man aluthin oyage video balanna gaththe .harima lassanai .oya awankawama kathakaranawa .budusaranai

  • @bestone6948
    @bestone6948 2 роки тому +14

    කෙලින් කතා කරන ඔබ‍ට සුබ පැතුම් 🙏🙏අසරණ කම්.. දුප්පත් කම්.. අපි හැමෝටම තියනවා ඒවා සමච්චල් කරන්නේ නුගත් මෝඩ ගොන් හරක්...මට මේක බලපුවම ලංකාවේ මිනිස්සුන්ට පුදුම ප්‍රශ්නනේ තියෙන්නේ කියලා හිතෙනවා 🤣🤣හැබැයි තමන්ගේ pvt ජිවිතේ මිනිස්සු එක්ක බෙදාගන්න එපා...අවදානම්...මගේ මතය මං කෙලින්ම කියනවා...ජයවේවා සහෝදරි 🙏🙏🙏

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ow aka nm atta..... Bohoma sthuti.... jayawewa.......🙋‍♀️🙋‍♂️

  • @pamudichamiduni6883
    @pamudichamiduni6883 2 роки тому +3

    ඔයා ගෙවන ජීවිතේට මම ගොඩාක් ආසයි අක්කි...💗😍

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 роки тому +2

    ගොඩක් වටිනවා කතා කරන දේවල් .අපිත් හොරණ .ඔයාට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි.ඇත්ත කතා කරන නිසා සුභ පැතුම් සහෝ....👍🌻🌻🤗🤗

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 2 роки тому

    අහම්බෙන් හම්බුන ඔයාගේ චැනල් එක හරිම යාථාර්තවාදියි නැගනිය. ඔයාගේ කතාවට ඒ දක්ෂ කමට මම ගොඩාක් කැමතියි.. යේසු පිහිටයි.. මේ වගේ යකඩ ජිවිත වලට පොලවේ පය ගසා ජිවත් විමට පහසුයි

  • @mathisamethsandu3336
    @mathisamethsandu3336 2 роки тому +1

    මාර Creative වගේම ගොඩාක් උත්සාහවන්තයී කියලා පේනවා අක්කේ!❤️

  • @nimeshi413
    @nimeshi413 2 роки тому +4

    Ane mage raththaran akke poddak himin katha kalannoo🤗😍❤

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 2 роки тому +2

    Harima awanka kenek akke oya man godak asai akki kata karana vidiyata godak asawen video balane man akkage hemadamat hinawela satutin parissamin inna akke teruwan saranai.....! ❤️❤️

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Bohoma sthuti nangiya. Budu saranai oyatath

  • @niluper3952
    @niluper3952 2 роки тому +1

    Thank you ahana hama prashnetama aththama uththara denawata. ❤️ specifically youtube gana. Kauruth kiyanna kamathi na thamanta labena ආදායම gana.

  • @yasodaraperera3071
    @yasodaraperera3071 2 роки тому +2

    සරල සාමාන්‍ය සුන්දර ජීවිතයක්...❤️🤗

  • @harshanigamage5265
    @harshanigamage5265 2 роки тому +6

    පොලවේ පය ගහලා ඉන්න ඇත්ත චරිතයක් ❤

  • @Sanju_Dissanayake
    @Sanju_Dissanayake 2 роки тому +2

    ඔයා හරිම සාමාන්‍යයි. ඔයාගෙයි මගෙයි වෙනසකට තියෙන්නේ මං මල් හිටවනවා මිදුල හදනවා එච්චරයි ❤️. සුභපැතුම්

  • @dulanikaushalya6241
    @dulanikaushalya6241 2 роки тому +2

    හරිම නිහතමානී. ❤️

  • @nadeeshagayathri3368
    @nadeeshagayathri3368 2 роки тому +1

    Akke attatama oya hari hondi atta katha karannawa. Api anith ayawa sathutu karanna kalin api apiwa sathuten inna one. Oya loku loku katha kiyana kattiya apita wagema samanya vidiyata jeewatha wenna aya wenna athi.
    Tiyena kenata wada nathi kena thamai eka loketa penna yanne.

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ekane ane.... minissu amaruwe watenne....oka teren nane

  • @beautystudio495
    @beautystudio495 2 роки тому +1

    නියමයි.අද තමයි මුලින්ම චැනල් එක දැක්කේ 🔥✌

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 2 роки тому +1

    Oya siyata siyak hari nangi..Anunge dawal hoyana posh minisu posh kyala pannuwata mara widiyata dul widinawa..Ath lokata pannane luxury life akak ganiyanawa wage..Nangi owata salana epa..Oya kuana hamadama hariyatama hari..Ape ammata,mahathayata hodai nam anith ayata mkada api monawa karama..Oyage jewithan godak adahas gatha kenak mn nangi..Oyata waradina na oyata siyalu dawiyange pihiti..Budu Saranai! Thawa dayak ara kathawak thyanawane "Pala athi rukatati minisu gal gahana kuala"

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Anna hari.....ape paduwe idiyama hari.. Budu saranai oyata

  • @nawodyathathsarni6650
    @nawodyathathsarni6650 2 роки тому +2

    ඔයාගේ විඩියෝ මන් ගොඩක් බැලුවා අක්කීයෝ අද තමායි පලවෙනි camment එක දැම්මේ අක්කා කතා කරන් විදියට මන් හරිම අසායි ඔයාගේ ජිවිතේ හරිම ලස්සනයි මන් ඔයාට සුබ පතනවා ලස්සන විඩියෝ ඉස්සරහටත් අරන් එන්න ඔයා හරිම දක්ශ කෙනෙක් මොන දේ උනත ඇත්ත කතා කරන කෙනෙක් සතුටින් ඉන්න අම්මායි අයියායි පුන්චි කුශි එක්ක ❤️🥰

  • @janiduakalanka
    @janiduakalanka 2 роки тому +2

    yt එක හොඳ memory card එකක්....මමත් උඩින්ම පිලිගන්නවා ඒක..😁👉👈

  • @mojetam6505
    @mojetam6505 2 роки тому +1

    Asa hithunaa pilithuru dena wediyata...harima open charithayak....ediriyatama yanna .nangi..

  • @sachinikaswsachinikasw1231
    @sachinikaswsachinikasw1231 2 роки тому +1

    Akki maru ne kiwwamada koheda you tiuba kenek hoyana pramanaya thanks.. jaya wewa❤️❤️

  • @thulanijayalath2293
    @thulanijayalath2293 2 роки тому +1

    Oya gdk hodata video eka karanwa nangi. Bs hamotama

  • @sinhalamovierecaps
    @sinhalamovierecaps 2 роки тому +2

    අක්කේ ඔයා ඇත්තටම හැමෝටම හොද ආදර්ශයක් ❤️❤️ ගොඩාක් ලස්සනයි අක්කේ අද video එක ... හැමදාම සතුටින් ඉන්න අක්කේ 😘😘 බුදු සරණයි ❤️😘

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti nangiya... Budu saranai oyatath

  • @aselaindrajith1909
    @aselaindrajith1909 2 роки тому +1

    Oya hari shakthimath gahaniyak.

  • @smsachini5037
    @smsachini5037 Рік тому

    ඔයා හොදට vidiyo කරනවා අක්කියෝ

  • @kuwait9280
    @kuwait9280 2 роки тому +1

    Oya harima awankaii aththa pennanna lejja wenna one

  • @nipunisaranga5444
    @nipunisaranga5444 2 роки тому +1

    නිහතමානී කෙනෙක්.. මම ආසම කෙනෙක්..

  • @maduwanthisamankumari2815
    @maduwanthisamankumari2815 2 роки тому

    Mama nan harima asawen oyage video balanawa..comment danawa adui nangi..habai oya boru mawa pam nathi awanka kenek kiyala penawa..oka thamai nangi api hamoma jiwath wena aththama widiya..hamoma eka wage na..ewata salenna epa..punchi doni,malli,ammai ekka sathutin parissamin inna...budu saranai

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ane Bohoma sthuti akka....oyath hamadama satutin inna oni..... budu saranai

  • @nethmisaara4458
    @nethmisaara4458 2 роки тому

    මාත් ඔයාට ගොඩක් ආසයි අනේ.අර අන්තිමට දාපු පොටො එක ගොඩක් ලස්සනයි ඒක දාන්නකො youtube eke පොටො එකක් විදියට බලන්න .මගෙම කෙනෙක් වගෙ දැනෙනව අක්ක 🥺❤

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      😁😁 ...... Bohoma sthuti nangiya adareiii

  • @niroshanprdeep8929
    @niroshanprdeep8929 Рік тому +1

    මමත් ගෙවන්නේ ඔයා වගේම ජිවිතයත්. හැබැයි සතුටින් ජීවත් වෙනවා.

  • @dinushikathilakarathna358
    @dinushikathilakarathna358 2 роки тому +2

    Shihara nangi oya petiyata kiripiti nodunna ekatanam sathutui.
    Adath lassanai. Good luck 🥰🥰🥰

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti akke.... ekane boru wada piti dena eka.... budu saranai akkt

  • @abcabc4245
    @abcabc4245 2 роки тому +3

    ඇත්තටම ඔයා හරියටම හරි..😊❤️

  • @mudiyanselagegamini5524
    @mudiyanselagegamini5524 2 роки тому +2

    අක්කී අද ඔයා හරිම ලස්සනයි ...ඔයා නියමයි...ඔයාගේ සරල ජීවීතේට මම හරිම ආසයි..ඔයා ඇත්තටම කියන්න තියන දේ අපිට කෙලින්ම කියනා....මන් ඒකට හරීම ආසයි...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කී..බුදු සරණයි අක්කී...

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Bohoma sthuti nangiya..... sathutin inna oayath nanga

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 2 роки тому +2

    ඉස්සරහටත් සාර්තකව ගමන යන්න ලැබේවා අක්කි 🥰😁

  • @GayaniSamanthika-jo2ul
    @GayaniSamanthika-jo2ul 26 днів тому

    එගොල්ලොහරිහොදයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 роки тому +3

    ඔයා හොඳයි ගුරුවරියක් උනානම් නංගි සුභ අනාගතයක් ඔයාට

  • @nethminisansala4976
    @nethminisansala4976 2 роки тому +1

    Ane akkiyoo gaiyekta thwath ganiyek thma ohoma dewal kiynne, aththa jiwithe ජීවත් wena widiha penanna katwath baya wenna onanne akke, good luck akkata, kushi babata budu saranai සතුටින් inna budu saranai

    • @shiharagamage
      @shiharagamage  2 роки тому

      Ekane nangi....... Bohoma sthuti oyta... budu saranai

  • @hansanimaduwanthi3793
    @hansanimaduwanthi3793 2 роки тому +1

    අක්කේ අම්මා ඔයාට දෙන සපෝර්ට් එක අගය කරන්නම ඕනි. ආදරෙයි කිවුවා කියන්න අම්මට 😍💓

  • @dinushasampath3720
    @dinushasampath3720 2 роки тому +1

    මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා එයාලත් මං එක්ක ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම කැමැත්තෙන්.

    • @shiharagamage
      @shiharagamage  2 роки тому +1

      Ane ehemd..... mn mathak kara kiyann.....🍞🍞 denna

  • @dulanjaleeileperuma7372
    @dulanjaleeileperuma7372 2 роки тому +2

    මම ආසයි ඔයාගෙ විදියට ❤... හැම වීඩියෝ එකක් ම බලනවා...good luck dr ❤❤🌹

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 Рік тому +1

    මම ඉන්න රටේ ලෝකු කුඩා කියලා දේයක් නැහැ හැමොම එ්කයි🎉

  • @chandhuwhasanthi6516
    @chandhuwhasanthi6516 2 роки тому

    හැමදාමත් සතුටින් ඉන්න සරල ජිවිතේට මම හරිම කැමති

  • @januliya7947
    @januliya7947 2 роки тому +1

    ඔයානම් මරු අක්කියෝ